සමහර තැන්වලින් වැඩක් කරගන්න ගිහාම මට එන සිතුවිලි Dilip Thejana sithuvili දිලිප් තේජන office

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 มี.ค. 2024
  • #dilipthejana #comedy #sithuvili #srilankancomedy #officevideo
  • ตลก

ความคิดเห็น • 216

  • @thusithaherath
    @thusithaherath 4 หลายเดือนก่อน +368

    මුට ආස කට්ටිය මේ පැත්තට♥️☺️

  • @kaveenpansilu_
    @kaveenpansilu_ 4 หลายเดือนก่อน +31

    ලංකාවේ ආයතනයක වැඩක් කරන්න ගිහින් මේ වගෙ වෙච්ච උන් මේ පැත්තට😢😂

  • @user-et3zh7py3l
    @user-et3zh7py3l 25 วันที่ผ่านมา +5

    සමාජෙ ඇත්ත තත්ත්වය .හැමෝම ඔය දුක විදිනවා.

  • @gkbwije2809
    @gkbwije2809 4 หลายเดือนก่อน +14

    මේක තමයි ආණ්ඩුවෙන් පිනට පඩි කන උන්ගේ රාජකාරී ස්වභාවය.😮

  • @sentrydancestudio4372
    @sentrydancestudio4372 4 หลายเดือนก่อน +10

    සිංහල සාහිත්‍ය සම්බන්ධව සම්මානයක් දෙන්න ඕනෙ මේ වචන ගැලපිල්ලට නම්.😮 අම්මෝ යකෝ

  • @NimsaraDeshani-cm7tv
    @NimsaraDeshani-cm7tv 3 หลายเดือนก่อน +17

    සූරපප්පා එකේ weda 12 ත් තිබ්බා මේ වගේ ම එකක් 😂😂

  • @samalmuthugala3495
    @samalmuthugala3495 4 หลายเดือนก่อน +9

    ලංකාවේ රජයේ Office වල යථාර්ථය ඕක තමයි. Great Video.👍

  • @lost_girl1999
    @lost_girl1999 4 หลายเดือนก่อน +17

    කොහෙන් මේ වචන එනවද දන්නෙ නෑ..😂😂

  • @user-zx2tu1zj2l
    @user-zx2tu1zj2l 4 หลายเดือนก่อน +8

    ඇත්ත තමයි. ඔෆිස් වල එවුන් දන්නෙත් නැ රාජකාරියට අදාල කට්ටියව. අපි හති වැටෙනවා විතරයි. Grade idea. 😊😊😊

  • @MNasha..
    @MNasha.. 4 หลายเดือนก่อน +10

    මතක් උනේම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය 🤭🤭

  • @user-cx8pb1hd8z
    @user-cx8pb1hd8z 4 หลายเดือนก่อน +11

    මේක අzත්තක්.😅
    ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගියාම 😅

  • @sadarubroyt-up9kb
    @sadarubroyt-up9kb 4 หลายเดือนก่อน +8

    ෆට්ට වචන ශබ්දකෝසක්නෙ තියෙන්නෙ 😂😂😂

  • @ranjiniweerasinghe4063
    @ranjiniweerasinghe4063 4 หลายเดือนก่อน +7

    ඇත්තටම මේ තමයි අපේ රටේ බහුතරයක් Government services කෙරෙන විදිය
    බහුතරයක් නුසුදුසු අය ඉන්න තැන් තමයි තියෙන්නෙ

  • @jkckasun
    @jkckasun 2 หลายเดือนก่อน +6

    කොහෙන්ද බල්ලො ඔය වචන එන්නෙ...ජයවේවා
    🎉🎉🎉

  • @TempoDisc
    @TempoDisc 4 หลายเดือนก่อน +8

    රාජ්‍ය ආයතනවල ස්වාභාවය...

  • @suhansiperera2692
    @suhansiperera2692 4 หลายเดือนก่อน +6

    අම්මෝ සහතික ඇත්ත මේවා නම්. 🥲🥲

  • @MalinduGayantha
    @MalinduGayantha 4 หลายเดือนก่อน +8

    ආනමාලු පොල් කැකිරි අවිච්චියෝ🤣🤣

  • @ransikapremalal1391
    @ransikapremalal1391 4 หลายเดือนก่อน +19

    සූර පප්පා මතක් උන උන් කෝ 😂😂😂

  • @user-ej3yk5ec2s
    @user-ej3yk5ec2s 4 หลายเดือนก่อน +16

    සූර පප්පා මතක් වෙන්නෙ කාටද😂😂

  • @_o_e6619
    @_o_e6619 4 หลายเดือนก่อน +7

    ඉන්න හිතෙන රටක් වෙලා තියෙන්නේ ඒකනේ මේක 😂

  • @Mylife-myrules..297
    @Mylife-myrules..297 4 หลายเดือนก่อน +7

    කොහෙන්ද යකෝ ඔය වදන් ටික කටට එන්නෙ😂

  • @arunaeranga9054
    @arunaeranga9054 3 หลายเดือนก่อน +9

    සූර පප්පා එකේ වැඩ 12 මතක් උනා... 😂

  • @ncssfamily
    @ncssfamily 4 หลายเดือนก่อน +5

    මෑතකාලයේ දැකපු හොඳම හිනායන චැනල් එක. 😂

  • @adeeshajayanath
    @adeeshajayanath 4 หลายเดือนก่อน +8

    පවර් කෝඩ් එක ගහන්නත් IT එකෙන් එන්න ඕනි බ්‍රෝ සමහර උන්ට

  • @visithahasarinda
    @visithahasarinda 4 หลายเดือนก่อน +9

    සූර පප්පා එකේ පිස්සන් කොටුව වගේ😅

  • @gayanprasanna7746
    @gayanprasanna7746 หลายเดือนก่อน +5

    සුපිරියක් තමා

  • @SupunChanuka-lh6rp
    @SupunChanuka-lh6rp 4 หลายเดือนก่อน +4

    උබ නම් මරු මගෙ එකෝ ජෝක් එකත් එක්ක ගොඩක් දේවල් උබ කියනවා ජය

  • @user-sandali...
    @user-sandali... 4 หลายเดือนก่อน +5

    අම්මෝ......ජය මංගලිකා😂😂😂

  • @vijaihewage5824
    @vijaihewage5824 4 หลายเดือนก่อน +5

    නිවාඩු ඉල්ලීම් පත්‍රය පුරවල බාරදෙන්න ගියාම අහනවා අතින් ලිපු ලියුම කෝ කියල නිවාඩු ඉල්ලල... මේ රටට වැලේවැල් නැතිකලේ මේවගේ නාස්තිකාර නිලධාරීන් ...

  • @chanukasaminda6371
    @chanukasaminda6371 4 หลายเดือนก่อน +3

    අඩෝ හිනා වෙන්නවත් බැරි තැනක ඉඳන් බැලුවෙ මැරෙනො තව ටිකෙන් 😂😂 මරු කොල්ලෝ.... ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-ml2fq6cz5c
    @user-ml2fq6cz5c 4 หลายเดือนก่อน +5

    සූරපප්පා කාටූන් එක මතක් උනා.

  • @user-kw5fl9fs8j
    @user-kw5fl9fs8j 3 หลายเดือนก่อน +4

    මංගලිකා එන්න ඉන්න දවස හොයලා එන්න
    මංගලිකා ඇවිල්ලා මගෙ වත්තෙ පොල් ලෙලි ගහනවද 😂😂😂 ඒක පාර ❤🎉

  • @user-ln8he1ry3x
    @user-ln8he1ry3x 3 หลายเดือนก่อน +5

    Ammage raja badu kaali tikakne😂😂😂😂😂eka supiri😂😂😂😂😂😂

  • @lkmasterj
    @lkmasterj 4 หลายเดือนก่อน +4

    අම්මෝ සහතික ඇත්ත😂🤣

  • @fernandonevil3798
    @fernandonevil3798 3 หลายเดือนก่อน +3

    Dilp මම දැක්ක සුපිරි වැඩ්ඩෙක්. කොහෙද අප්පා මෙච්චර කල් හිටියේ😂😂😂😂

  • @KawwaVlogz
    @KawwaVlogz 4 หลายเดือนก่อน +5

    ඔය සිද්දිය මට ඔහොමම උනා 2015 දි..හැබැයි මං කියලා ආවේ හොදවයින්...

  • @user-ov1bu2yu8t
    @user-ov1bu2yu8t 4 หลายเดือนก่อน +16

    සුර පප්පා මතක් වුනේ මට විතරද

    • @buddhisandharuwan8658
      @buddhisandharuwan8658 4 หลายเดือนก่อน

      Comment එක දාන්න හදද්දි දැක්කෙ 😂😂

  • @crickettips7855
    @crickettips7855 4 หลายเดือนก่อน +6

    දික්වැල්ල ago office එකට ගියා වගේ

  • @Pperera92
    @Pperera92 4 หลายเดือนก่อน +6

    සූර පප්පගෙ අමාරු වැඩ දොලහෙන් එකක්නෙ ඕක...හිතන්න දෙයක් නෑ ඉතින් ලංකාවේ ආයතනනේ...cartoon එකත් දැනගෙන ඉදල ලංකාවේ හැටි...😂😂😂

  • @byb12
    @byb12 4 หลายเดือนก่อน +5

    සූර පප්පා මතක් උනා 😂.

  • @chuckybee
    @chuckybee 4 หลายเดือนก่อน +6

    රජයෙ hospital වල වගෙ🤦‍♂️

  • @MatheeshaDeemantha
    @MatheeshaDeemantha 4 หลายเดือนก่อน +5

    ම්ම දවස් 3ක් කට්ට කාල කොල 2ක් අත්සන් කරපු එක මතක් උනා.
    Pit

  • @sameeraweerakkody1367
    @sameeraweerakkody1367 2 หลายเดือนก่อน +11

    ග්‍රාමසේවක සහතිකේ ගන්න ගියා වගේ!

    • @ranillisanka534
      @ranillisanka534 2 หลายเดือนก่อน

      ඇයි ගමේ ග්‍රාම සේවකල 60ක් විතර ඉන්නවද?😂

  • @DumeeshaHenadeera
    @DumeeshaHenadeera 4 หลายเดือนก่อน +4

    කම්කරු කාර්‍යාලයට ගියාම,කලාප කාර්‍යාටයට ගියාම මෙහෙම වුනා😬😬

  • @Deepapusha
    @Deepapusha หลายเดือนก่อน +3

    ඔබද මාද විය ❤

  • @shan2003T
    @shan2003T 4 หลายเดือนก่อน +14

    ඉස්කෝලෙ අස්වීම ගන්ට ගියාම😂😂

    • @tharindunijanz800
      @tharindunijanz800 4 หลายเดือนก่อน +3

      සහතික ඇත්ත 😂😂

    • @Tds7580
      @Tds7580 4 หลายเดือนก่อน +2

      සහතික ඇත්ත. 😂

  • @lahirujayasampath3320
    @lahirujayasampath3320 4 หลายเดือนก่อน +5

    Sirawatama ekanm.hari😅

  • @nimwick
    @nimwick 4 หลายเดือนก่อน +12

    838 අවසරපත්‍රය

  • @indikaakmeemana7487
    @indikaakmeemana7487 4 หลายเดือนก่อน +3

    අඩෝ හරියටම හරි

  • @dhanukasr9469
    @dhanukasr9469 17 วันที่ผ่านมา +1

    සුපිරියක් තමයි ❤

  • @mewan_sanjula
    @mewan_sanjula หลายเดือนก่อน +4

    මොරටුවේ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය 🤣🤣

  • @thilangaroshan2595
    @thilangaroshan2595 21 วันที่ผ่านมา +3

    සූර පප්පා 🎉😂

  • @tharanathramanayake9084
    @tharanathramanayake9084 4 หลายเดือนก่อน +3

    සහගහන ඇත්ත බ්‍රෝ....

  • @chamarasubodhathenuwara989
    @chamarasubodhathenuwara989 4 หลายเดือนก่อน +3

    මංගලිකලා...😂😂😂❤❤

  • @isuruvithanage1851
    @isuruvithanage1851 4 หลายเดือนก่อน +6

    තැබිලි පාට සාරිය මතක් වුන උන් මේ කොනට 😂

  • @user-il7bk8jp5n
    @user-il7bk8jp5n 2 หลายเดือนก่อน +4

    මූත් එක්ක බෑ බන් 😂😂😂❤❤ ආදරෙයි

  • @madhaviepa9025
    @madhaviepa9025 4 หลายเดือนก่อน +5

    සූරපප්පාගෙ අවසර පත්‍රෙ වගෙ😂

  • @vijaihewage5824
    @vijaihewage5824 4 หลายเดือนก่อน +4

    අනේ මටත් දැන් මාසයක් තිස්සෙ ඔය ජාතියෙ පනිෂ්මන්ට් කන්න වුනා.
    එක එක වෙලාවට එක එක දේවල් කියනවා
    මාතර අද්‍යාපන කාර්යාලය කියන ඒව ඇහුවම පිස්සු වැටෙනවා

  • @AmeeshaSathsara-tv3xo
    @AmeeshaSathsara-tv3xo 7 วันที่ผ่านมา +2

    සුර පප්පා මතක වුනා

  • @slsongbro868
    @slsongbro868 3 หลายเดือนก่อน +3

    Meka maru aya me paththata❤❤❤

  • @bg2195
    @bg2195 2 หลายเดือนก่อน +2

    😂😂😂😂😂ඒක මරු

  • @Mihisarahirushan.
    @Mihisarahirushan. 4 หลายเดือนก่อน +7

    සූර පප්පා වැඩ 12

  • @user-ge8gr5sz3z
    @user-ge8gr5sz3z 4 หลายเดือนก่อน +3

    Ane niyamai😅😅

  • @wondergalaxi6166
    @wondergalaxi6166 3 หลายเดือนก่อน +2

    සුපිරි ඈ

  • @pasaniindushikajuwandarage8168
    @pasaniindushikajuwandarage8168 4 หลายเดือนก่อน +1

    සුපිරි බ්‍රෝ

  • @threekal2
    @threekal2 4 หลายเดือนก่อน +2

    පට්ට වැඩ්ඩෙක්

  • @erandimadhushika8802
    @erandimadhushika8802 4 หลายเดือนก่อน +3

    😂😂😂😂😂😂මට බෑ ඔයි 😂😂😂 මංගලිකා,ජයමංගලිකා ..,සුමංගලිකා😂😂😂.......mt tiyna prshne me gnu hadwal walin ktha krnne kwda kiyl 😂😂😂

  • @SupipiamandaC1
    @SupipiamandaC1 3 หลายเดือนก่อน +1

    සුපිරි ඈ❤❤

  • @subodipramila3004
    @subodipramila3004 4 หลายเดือนก่อน +2

    මේක මරු😂

  • @lakminitharangani2137
    @lakminitharangani2137 3 หลายเดือนก่อน +7

    ඒ ජී ඔෆිස් වල ඔය කට්ට ඔය විදියටම කනව වැඩක් කරගන්න ගියාම කතා.කරල වැඩක් නැ 🤦🤦🤦🤦

  • @thejanjayawardena467
    @thejanjayawardena467 4 หลายเดือนก่อน +1

    Dilip thejana ❤ supiri

  • @PAWARADAHAM
    @PAWARADAHAM 3 หลายเดือนก่อน +1

    super ayya 🤣😂

  • @TRAVELGUIDESL8
    @TRAVELGUIDESL8 4 หลายเดือนก่อน +2

    හම්මෝ යකූ ඒක 😂

  • @dulanjalianuruddhika3558
    @dulanjalianuruddhika3558 4 หลายเดือนก่อน +2

    Ammoooo ammooo ane shooii..
    Kassath wadi una bn🎉🎉😅😅😅😅😅😂

  • @PasinduOshada-hz8ub
    @PasinduOshada-hz8ub 4 หลายเดือนก่อน +2

    සුපිරි විඩියො එක

  • @Ureshteran
    @Ureshteran 4 หลายเดือนก่อน +3

    සූර පප්පා😂😂😂😂😂වගේ

  • @Your_choise_ofc
    @Your_choise_ofc 3 หลายเดือนก่อน +4

    Muge archchita yakoo😂😂😂😂😂

  • @Saadiya_Hansi
    @Saadiya_Hansi 4 หลายเดือนก่อน +3

    මුගෙ අම්මලාට😂😂..මෙහෙම කටක්... හත්ථිකුච්චියෙ

  • @AtheeshaIndusara
    @AtheeshaIndusara 4 หลายเดือนก่อน +1

    Oyalage video balanna asa ven balan inne ❤❤❤

  • @kaveenpansilu_
    @kaveenpansilu_ 4 หลายเดือนก่อน +1

    ඇත්තම කතාව 😂😂

  • @sandeepaniedirisinghe7371
    @sandeepaniedirisinghe7371 3 หลายเดือนก่อน +2

    Eka fatta

  • @erandasala
    @erandasala 4 หลายเดือนก่อน +1

    නියමයි ❤

  • @sarangav5912
    @sarangav5912 3 หลายเดือนก่อน +3

    රැට්ටට පස්සෙ මට ... උඹ තමයි වැඩ්ඩා ... පට්ටෙට වචන ටික තක්කෙට කිව්වා..😸

  • @NeeliyaDona
    @NeeliyaDona 4 หลายเดือนก่อน +9

    හා මේ විදේශ සේවා නියුක්ති කාර්‍යංශය නේද 😂 ඔහොම කරල කොරියාවට යන්න හිටිය මාව කැකිරාවට යැව්ව😅

  • @ShamaliPriyanga-vx8bv
    @ShamaliPriyanga-vx8bv 4 หลายเดือนก่อน +4

    Government office 😂😂😂😂

  • @user-sj6ju1um4e
    @user-sj6ju1um4e 3 หลายเดือนก่อน +2

    Niyamai ane. Exam hall ekakadi hithena dewal genath video ekak karannako😅

  • @EduBay-z6k
    @EduBay-z6k 4 หลายเดือนก่อน +1

    Wachna set ek ade mru appa ❤

  • @aruninisansala1041
    @aruninisansala1041 4 หลายเดือนก่อน +2

    😂 ඇත්ත

  • @surangakumara1047
    @surangakumara1047 4 หลายเดือนก่อน +2

    Adooooooo ela

  • @jayarusanujitha5373
    @jayarusanujitha5373 4 หลายเดือนก่อน +4

    awasara patra 826🤣🤣🤣🤣🤣🤣 sura pappa

  • @wolfyperera8935
    @wolfyperera8935 4 หลายเดือนก่อน +6

    ප්‍රාදේශීය සභා නගර සභා වල ඉන්න ගඳ මයින් සෙවල බඩිල්ලියෝ ඔක්කොම එකයි බං.. තූඌඌඌහ්හ්හ් නාකි හම්පඩ ලාමක ටිංටිං කන්නාඩි දාන ලොන්ත පකිස් බේසිකාවන්ට දෙක දාලා ඇරලා ගන්න හිතේන්නේ අද නෙමෙ හෙට එන්න මේකට අනුමැති ගන්න බෑ ගන්නවා නම් හැට හුටාමාරක ඒවට ලියලා උන්ගෙන් අනුමැති ගන්න ඕනේ කිව්වම.. පුග කපලා මහලා බඩ යන්න බේත් දෙන්න හිතෙනවා ඒවෙලෙට

  • @Dragon-Hell717
    @Dragon-Hell717 3 หลายเดือนก่อน +2

    Amboo eka😂

  • @manusha4435
    @manusha4435 4 หลายเดือนก่อน +2

    අම්මෝ කොහෙන්ද බන් මේ වචන එන්නේ 😃😃

  • @AtheeshaIndusara
    @AtheeshaIndusara 4 หลายเดือนก่อน +1

    Mamai mulinma baluve🎉

  • @user-no6pw8cj8q
    @user-no6pw8cj8q 2 หลายเดือนก่อน +4

    Me vage seen ekak suura pappage vada dolahe thibuna😊

  • @amilajayasooriya-yf5db
    @amilajayasooriya-yf5db 4 หลายเดือนก่อน +1

    Super ❤❤👍👍👍👍👍

  • @Sachirandika
    @Sachirandika 4 หลายเดือนก่อน +2

    Maru 😂
    Hina wela pana ynawa🤣

  • @DiniduSudarhana
    @DiniduSudarhana 3 หลายเดือนก่อน +1

    😂😂😂😂😂 සාන්ත 😂😂😂😂😂

  • @user-nn6jm1yp4y
    @user-nn6jm1yp4y 4 หลายเดือนก่อน +2

    Ado patta video එක මම මේ video eka ayyage Facebook page eken baluwa එළ එළ ❤❤❤❤

  • @user-sw8ir9ux5w
    @user-sw8ir9ux5w 4 หลายเดือนก่อน

    supiriyak bro🎉