Mathews is a TRUE HERO | Mathews Helped To Get Chandimal's Lords Hundred

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ม.ค. 2025

ความคิดเห็น • 90

  • @SLCricketSpace
    @SLCricketSpace  ปีที่แล้ว +2

    මේ දවස් වල පිස්සුවෙන් අහන සිංදුවක් 🎶
    🔥 th-cam.com/video/mweYmmegK-0/w-d-xo.html 🔥

  • @janakajanaka8389
    @janakajanaka8389 ปีที่แล้ว +5

    ඇන්ජි නිහතමානී වැඩ්ඩෙක්🥺❤️

  • @g.pathirana10
    @g.pathirana10 ปีที่แล้ว +27

    මිනිස්සුන්ට කළ හොද මතක හිටින්නෙ පොඩි කාලයයි,ආයෙ පොඩ්ඩක් එහෙ මෙහෙ උනොත් ලෝකෙ නැති වචන කියල අපහස කරන්නෙ, ඇත්තටම ඇන්ජලෝ මැතිව්ස් කියන්නෙ විශිෂ්ට චරිතයක් , ඒ මනුස්සයට අපහාස කරන මිනිස්සු ලැජ්ජා වෙන්න ඕන

    • @SLCricketSpace
      @SLCricketSpace  ปีที่แล้ว +1

      😍👑

    • @chamodrashmika4950
      @chamodrashmika4950 ปีที่แล้ว +2

      Ow penna nedda Dn minissu anjita banina wediha😢😢. Match 2/3 ka fail una keyala ahama baninn onada😢😢

  • @scrajith
    @scrajith ปีที่แล้ว +4

    It's rare in this day and age to find genuine sportsmen like him....❤

  • @chrishanpramuditha
    @chrishanpramuditha 4 หลายเดือนก่อน +2

    සනත් , කළු🔥
    සංගා , මහේල 🤝
    ඇන්ජි , චන්දි❤
    කවදාවත් අමතක වෙන්නෙ නෑ......🙂🙂

  • @perera2005
    @perera2005 ปีที่แล้ว +21

    දිල්ශාන් කොච්චර දක්ෂ උනාත් අමු කුහකයෙක්.එත් ඇන්ජි එහෙම නෙමෙ ඇන්ජි කියන්නෙ රජෙක්..🤴🏻❤️❤️

  • @MahavatageSameer
    @MahavatageSameer ปีที่แล้ว +8

    ඩිල්ශාන් නම් අමුම අමු කුහකයා

  • @sikkagaming
    @sikkagaming ปีที่แล้ว +8

    My role model 🖤

  • @Hiru_editz_
    @Hiru_editz_ 7 หลายเดือนก่อน +2

    පරාර්ථකාමීකම ❤🫀

  • @ManjulaMuhandiram
    @ManjulaMuhandiram 4 หลายเดือนก่อน

    True friendship ❤❤

  • @Dope.Hiru9
    @Dope.Hiru9 ปีที่แล้ว +2

    Anji❤

  • @manjulakarunarathne6412
    @manjulakarunarathne6412 ปีที่แล้ว +7

    මැතිවුස් ගෙ අනාගතයට මේ සිද්දිය නරක විදිහට බලපෑව😢

  • @dananjayafernando4274
    @dananjayafernando4274 ปีที่แล้ว +12

    මේකෙ පහල ක්‍රිකට් ඔස්තාර්ලා දාල තියෙන කමෙන්ට් බැලුවම ඇන්ජිවත් චන්දිවත් ක්‍රිකට් ගහලම නෑ
    බෝල 44 කට 17 කියන්නෙ බැරි දෙයක් නෙවෙයි හිටපු බැටින් ලයින් අප් එකට
    අනික මේක නිකම්ම ශතකයක් නෙවෙයි
    කැප්ටන් විදිහට ඩිල්ෂාන් බැන්නත් කමක් නෑ කිව්වැකි ඒත් මාලිංඟ මොකටද නහින්නෙ
    මේ කරපු ක්‍රියාව නිසයි ඔහු අදටත් ගෞරවාන්විත විදිහට සැලකෙන්නෙ

  • @manjuladisanayaka6137
    @manjuladisanayaka6137 ปีที่แล้ว +2

    Mama asama kridakaya chandy

  • @samithmadhushanka1857
    @samithmadhushanka1857 ปีที่แล้ว +5

    ඉන්ජරි නොවෙන්න හිටියනම් ටීම් එකේ නැතුවම බැරි ක්‍රීඩකයෙක්

  • @lalitjayasingha805
    @lalitjayasingha805 ปีที่แล้ว +1

    👍 එල

  • @MohemedHamdhanHamdhan
    @MohemedHamdhanHamdhan 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kavindakaushan
    @kavindakaushan ปีที่แล้ว +2

    Love anji❤

  • @sumithraekanayaka6196
    @sumithraekanayaka6196 ปีที่แล้ว +3

    ❤❤❤

  • @ekgcanadianenthusiast9961
    @ekgcanadianenthusiast9961 ปีที่แล้ว +14

    Here it shows mathews was a true captain and should have got the job before dilshan..dilshan was a horrible captain .i love dilshan but as a captain hell no

    • @tsansuka207
      @tsansuka207 ปีที่แล้ว +1

      Dilshan didn't get support from the teamates

    • @ekgcanadianenthusiast9961
      @ekgcanadianenthusiast9961 ปีที่แล้ว +4

      @@tsansuka207 to be a captain you have to earn the respect of your team mates which dilshan did not. because he was not a leader. So dont give excuses .

    • @SLCricketSpace
      @SLCricketSpace  ปีที่แล้ว +1

      😍😍😍😍

    • @ekgcanadianenthusiast9961
      @ekgcanadianenthusiast9961 ปีที่แล้ว +2

      @@SLCricketSpace i am a huge fan of dilshan and always will be but he is not a captain or a leader

    • @dayyaa84
      @dayyaa84 ปีที่แล้ว

      100 or win for the country....

  • @nimanthabotheju8018
    @nimanthabotheju8018 ปีที่แล้ว +1

    Anji aththatama supiri

  • @kasunprabath8691
    @kasunprabath8691 ปีที่แล้ว +1

    Anji❤️❤️💕💕

  • @Srilankan-z1e
    @Srilankan-z1e ปีที่แล้ว +2

    Aenji 🥺

  • @RedMinute
    @RedMinute ปีที่แล้ว +1

    ❤🥺😘

  • @akalankasithumina6788
    @akalankasithumina6788 ปีที่แล้ว +5

    Patta vaddek minissnta mewa මතක na

  • @she-w8v
    @she-w8v ปีที่แล้ว +1

    දිල්ශාන්ට බනින අය බලන්න දිල්ශාන් උපුල් තරංගටත් මෙහෙම අවස්ථාවක් දුන්නා 100 ගහාන්න

    • @PradeepKumar-fl7mb
      @PradeepKumar-fl7mb ปีที่แล้ว +1

      සිරා මචං.ඊයෙ පෙරේද මැච් බලන්ඩ ගත්ත උන්ට මේ ඉතිහාස තතා දන්නෑ..

    • @SLCricketSpace
      @SLCricketSpace  ปีที่แล้ว

      ❤️❤️❤️❤️

  • @investigator6797
    @investigator6797 ปีที่แล้ว +1

    Adatat matkai dusun ehma ohama karyida dan

  • @retailinvestor8367
    @retailinvestor8367 ปีที่แล้ว +1

    This would never happen in the Australian team

  • @LahiruRathnayaka-p8c
    @LahiruRathnayaka-p8c ปีที่แล้ว

    අද මැච් එක බලද්දි මේක මතක්වුනා....වනියා අසලංකට කරපු වැඩේ

  • @sahan9289
    @sahan9289 ปีที่แล้ว +6

    Matiws තරග දිනෙව්වා තමයී ඒත් එයා den pasubasmaka ඉන්නේ එයාට ගොඩාක් අව්ස්තාව අවා ඒත්.එයා ප්‍රයෝජනයට ගත්තේ ne එයාටමයී පුලුවන් එයාගේ thanata ආයේ එන්න 👈

    • @kaleelurrahman2045
      @kaleelurrahman2045 ปีที่แล้ว +1

      Kohedha godak chanse dunne. Boru kiyannepa. Puluvan nam pennannako

    • @sahan9289
      @sahan9289 ปีที่แล้ว +1

      @@kaleelurrahman2045 nz waladi 3k dunna mekedi 1 dunn et eya lkunu atarata awe ne chnse kiyl.awruddm.denn onid

    • @SLCricketSpace
      @SLCricketSpace  ปีที่แล้ว +1

      😍👑👑👑

  • @අත්බූතගවේෂක
    @අත්බූතගවේෂක ปีที่แล้ว +3

    Dhoni gen passe loke bihi wechcha hondama finisher

    • @SLCricketSpace
      @SLCricketSpace  ปีที่แล้ว

      අනිවාර්යයෙන් 😍👑

  • @justicedemons9367
    @justicedemons9367 ปีที่แล้ว

    Cricket match TH-cam walain balapu dn inna ostarla kiyanne Mathews hitiye hena oluwenlu😅😅😅😅😅😅😅😅

  • @hmsbandara-yg1cs
    @hmsbandara-yg1cs ปีที่แล้ว +4

    Ko kttoya

  • @Akee94
    @Akee94 ปีที่แล้ว

    The reason why sri lanka was keep downward under Mathew's captaincy..

  • @withanagevisalperera1398
    @withanagevisalperera1398 ปีที่แล้ว

    මනුස්සයෙක්

  • @anuradhagunasekara8707
    @anuradhagunasekara8707 ปีที่แล้ว +2

    මැතිව්ස් කල දේ වැරදියි. 100 නෙවෙයි තරඟය දිනන එකයි වැදගත්. විකට් ගියානම් පරදින්නත් තිබ්බා. බෝල දෙකෙන් මැච් එක දිනන්න පුලුවන් කියලා කිසිම පිතිකරුවෙක්ට කියන්න බෑ. ඕනම වෙලාවක අවුට් වෙන්න පුලුවන්. දිල්ෂාන් මේ වැරැද්ද දැක්ක නිසයි කේන්ති ගියේ. මේවා තේරෙන්නැති මෝඩ ප්‍රේක්ෂකයන් දිල්ෂාන්ට බනිනවා. මැතිව්ස්ට හොඳ කියනවා. තරඟ දිනන එක විතරමයි අවශ්‍යතාවය වෙන්න ඕන. පුද්ගලික දේවල් නෙවෙයි. එහෙම ටීම් එකක් හිටියොත් විතරයි ආයිත් රෑන්කින්වල වල උඩට යන්න පුලුවන්.

    • @SLCricketSpace
      @SLCricketSpace  ปีที่แล้ว +2

      🤫🤫🤫

    • @lifekmjj1
      @lifekmjj1 ปีที่แล้ว +4

      17 runs from 44 balls and 5 wickets in hand? Chandimal only needed 12 runs at that point. Mathews could have and would have finished it in 2 balls just like he said. That's his faith and trust in himself. He gave space to his fellow batsman to finish the century, knowing he would be under fire from that asshole of a captain. Winning is the goal, but winning with a century of Lords is better than just winning. Dilshan was jealous, he always was anyway of new players when they perform better.

    • @ekgcanadianenthusiast9961
      @ekgcanadianenthusiast9961 ปีที่แล้ว +3

      Sri lanka only needed 17 from 44 and still had 6 wkts in hand and chandimal only needed 13 or so runs to get his 100.. Everyone who watched the match knew sri lanka was going to win . Dilshan was a horrible captain and leader. So your comment is insulting and dont call people foolish because there was only one fool that existed that day. That was dilshan .

    • @thilinakariyawasam793
      @thilinakariyawasam793 ปีที่แล้ว +2

      E machan Matai ubatai nathi nayakathwa lakshana. Confidence hadanne ehemai. Ubata eka theren na. Mata therunata karanna baha. Leadership kiyanne wenama ma ekak.. ❤

    • @MD-br2my
      @MD-br2my ปีที่แล้ว +1

      U kiwwe uta ball 2i ona kiyla oka ghanna🥴

  • @sanjesri328
    @sanjesri328 ปีที่แล้ว

    ඩිල්ශාන්ල කරපුවගෙන් 10%ක් උන් දෙන්න කරේ නෑ. 4-5ට ඇවිත් ඕපන් ඇවිත් හොදම බැටින් තිබ්බ සංගට මහේලටත් වඩා ටීම් එක ගැන කැක්කුමක් තිබුන එකෙක් ඩිල්ශාන්.අනික ටීම් එකට බරක් නොවී ටීම් එකෙන් අයින් උනේ.බැටින් ෆීල්ඩින් බෝලින් 3ම තිබුන එකම දක්ශය දැනට හිටපු.මැතිව්ස් චන්දි හොද නෑ කියනව නෙවෙයි සංගල මහේල ඩිල්ශාන් කියන්නෙ වෙනම ලෙවල් එකක් ඒ ලෙවෙල් එකේ නෙවෙයි චන්දිල ඉන්නෙ චන්දිල මැතිව්ස්ල පස්සෙ ආපු සෙට් එකේ සාපේක්ශව දක්ශතා තිබුන අය.ටීම් එකේ සමගිය ගැන ගැටලු පස්සෙ ආවෙ ආගම් ප්‍රශ්න කියල ගැටලු ආවෙ මැතිව්ස් කියලත් කට්ටියට අමතක වෙලා😂

    • @Gihan455
      @Gihan455 ปีที่แล้ว +1

      වැඩ්ඩෙක් කියලා දන්නවා.. හැබැයි කුහකයා.😂

    • @SLCricketSpace
      @SLCricketSpace  ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️

    • @sithnula1438
      @sithnula1438 ปีที่แล้ว +2

      Machan eth ICC ranking wala gaththama mathews nam dilashanta wada udin inne

  • @jagathmanjula4741
    @jagathmanjula4741 ปีที่แล้ว

    Appiriyai hukanna awath paradai

  • @MrDilipsilva
    @MrDilipsilva ปีที่แล้ว +1

    Anji❤