නායකයා තමාට පෙර රට ගැන සිතිය යුතුයි | Untold Stories with Dinesh Chandimal
ฝัง
- เผยแพร่เมื่อ 6 ก.พ. 2025
- දිනේෂ් චන්දිමාල් පාසල් සමයේ සිටම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නායකයෙක්. නමුත් නායකත්වයෙන් පසු පිතිකරුවෙක් ලෙස ඔහු පසුබෑමකට ලක්වුණා. චන්දි තුල සිටි අති දක්ෂ පිතිකරුවාට මොකද වුණේ? මෙතෙක් නොකියූ කතාව රැසක් අහමු.
Dinesh Chandimal is one of the best captain I have ever seen. He is a aggressive batsman before his captaincy. But late he became a defensive batsman. What was behind on his transformation. Let's talk about his untold stories.
මම ආසම ක්‍රිඩකයා දැනට ඉන්න අයගෙන්.නැවත ලෝක කුසලානයක දක්නට ලැබේවා😍😍
ඇන්ජි කියන්නෙ මගෙ ක්‍රිකට් වීරයා චන්දිමාල් ආසම ක්‍රීඩකයෙක් ආදරෙයි පැලෙන්න ❤❤❤
දිනේෂ් චන්දිමාල් කියන්නේ ආව දවස් වල ලොකු දක්ෂතා දක්වපු ක්‍රීඩකයෙක් , open ඇවිත් වැඩ පෙන්නුවා, අපේ පුහුණුකරුවෝ ඔහුගේ බැටින් style එක වෙනස් කරන්න ගිහිල්ලා දක්ෂ ක්‍රීඩකයෙක් නැති කර ගත්තා
මහේලල මාලිංගල තමයි මෙයාව කැපුවෙ
ඔයාට ගොඩක් පිං විදු චන්දිමාල් කවුද කියලා මේ ගිබ්බ්යන්ට කියලා දුන්නට. මේචර කෑප කිරිමක් කරපු චන්දිමාලට මේ ලංකාවේ ගොතයො බනිනෙ. අදරෙයි චන්දිමාල් අයියෙ ඉක්මනට එන්න team එකට
ආදරෙයි චන්දි. චන්දි කියන්නෙ සිරාම ටිම් ප්ලේයර් කෙනෙක්. ආයෙ ෆෝම් එකට එන්න.
ආදරෙයි මචන් චන්දි..ඇන්ජි උබටත්😍😍😍😍
Ou bn 2023 world cup ekata chandi angi dimma 3n denama one captain dimma une kusal perera hriynne na
චන්දිමාල් කියන්නෙ අනිවාර්යයෙන් ඕපන් ගහන්න ඕනෙ සුපිරිම සුපිරි ක්‍රීඩකයෙක් ආදරෙයි හැමදාම ච්න්දි
චන්දි කතා කරන විදිහ අහන් ඉන්නත් ආසයි. හිමීන් නිවීලා කතාකරන්නේ 😅❤️
මේ වැඩසටහනෙන් ජීවිතේටත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඡන්දි ෆේල් වෙනකොට බිංදුමාල් කියල අපි බැනනා. එයා මේ වගේ හොද කෙනෙක් බව දන්නවනම් කවදාවත් බනින්නැහැ. ස්තූතියි මේ වැඩසටහනට
Man banne nee..
මගෙ ආසම ක්‍රීඩකය එදත් අදත් ඉදිරියටත් ❤️❤️❤️
ආදරණීය චන්දි අයියා...ඉස්කොලෙ යන කාලෙ වගේම හොඳ ගතිගුණ තියනවා තාම..
ඇත්තටම rata gana oya wage හැඟීමක් තියෙන්නේ සැබෑ අනන්දීයෙකුට පමණයි ඔබත් අනන්දීයෙකු වීම ගැන මම වගේම සියලුම අනන්දීයන් ආඩම්බර වෙනවා❤️❤️🙏
❤
චන්දිමාල් aiye oya thama 2014 w cup eke niyama captain api eka dannawa. ඔයා හැමදාම රට වෙනුවෙන් ගැවුවෙ එකයි ඔයාට කැපිල්ල. හැබැයි කවදා හරි ඔයා තමා අපෙ ක්‍රිකට් එක අයෙ ගෙන්නෙ. බුදු සරණයි අයියෙ. ඉක්මනට t20, odi team ekata enna.
හම්මෝ ඔව්...දුශ්ටයෙක් මැදට පැනක නායකකම උදුර ගත්ත විතරක් නෙමෙයි...මේ රටේ ක්‍රිකට් නැත්තටමනැති කරා..තාම්ත් චන්දිට උගෙන් කැපිල්ල
Look at the way he speaks, he is a real gentleman, not a class monitor. We need you back Chandi! All the very best Chandi! Thanks Vidu!
2014 ටීටුවෙන්ටි කුසලානයේ නියම අයිතිකාරයා චන්දිමාල් 😍
රට වෙනුවෙන් කණ්ඩායම වෙනුවෙන් හිතලා ඔය වගේ තීරණ ගන්න කාටත් බෑ
Aniwa
දැන් ජාතික කණ්ඩායමෙ ඉන්න හැම ක්‍රීඩකයෙක්ගෙම ස්ථානයට තවත් ක්‍රීඩකයෙක් හොඳ මට්ටමේ තරග කරුවෙක් ඉන්නවනම් ඒක සෑහෙන්න වැදගත් කියල හිතෙනව. උදාහරණයක් විදිහට කුසල් මෙන්ඩිස් වෙනුවට චන්දිමාල් , මැතිව්ස් වෙනුවෙන් අසේල ,තිසර වෙනුවට දසුන් වගේ එක එක්කෙනාගෙ තැනට හොඳ දක්ෂ shadow player කෙනෙක් හදාගන්න තිබ්බනම් ඒ අය අතරත් හොඳ තරගයක් ගොඩනැගෙයි කණ්ඩායමක් වශයෙනුත් ඉදියට යන්න පුලුවන් වෙයි . ඒක මගෙ පුද්ගලික මතයක් විතරයි ..
Aniva
ඒක ඇත්ත මචෝ.ඒත් ඇන්ජි වෙනුවට අසේල හරියන්නේ නෑ.අසේල යන්නේ දනා වෙනුවට.ඇන්ජි වෙනුවට තාම එකෙක් නෑ
Anji wenuwata player kenek hedenneth nethi wei.kohliwa replace krnne kauruth nha wage thamai.
@@malithpriyashan9236 aniwa macho.u wena rataka hitiyanam mita wada ape rate un piliganiwi.hariyata ben stroke ,miller, wage
@@pawindukumara3805 ඇත්තටම කිව්වොත් ඇන්ජි වෙනුවට තමා අසේල ආවෙ කාලින්
අාසම ක්‍රීඩකයෙක්. ජය වේවා චන්දි අයියේ.ආයෙත් odi/t20 team එකට එන්න ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා❤️❤️❤️❤️
මගේ හිතේ මේ විදුගේ දිගම වීඩියෝ එක. ඒ උනාට ආදරය කොල්ලෝ වීඩියෝ එක ඔක්කොම බැලුවා.
කෝමද බං දාලා විනාඩි 10ක් යද්දි විනාඩි 53ක වීඩියෝ එකක් ඔක්කොම බැලුවෙ? උඹ ටයිම් ට්‍රැවල් කරනවද?
@@vimashasilva6296 මම එහෙම කිව්වේ සම්පුර්ණ වීඩියෝ එක බලල නෙමෙයි. එහෙම කිව්වේ මෙච්චර ලොකු වීඩියෝ එකක් බලන්න boring නිසා
Alama
@@vimashasilva6296😅
බුදු සරණයි චන්දිමාල් අයියා ඉදිරියට එන්න ඉක්මනින් ඔයාට අයෙත් හොද player කෙනෙක් උනැහැකි. අවශ්‍ය කැපවිම,උත්සහය, මානසික (දනාත්මක සිතුවිලි) ඔබට ජය❤️😊
33:22 ඇත්තටම ක්‍රිඩාව කියන්නේ ඒකට Anji ❤
ඇත්තටම මන් පාසල් ක්‍රීඩකයෙක්. 🔥මන් wk කෙනෙක් ඇත්තටම මට මේ වැඩසටහනෙන් ගොඩක් දේවල් ඉගන ගන්න පුළුවන් උනා. 🔥චන්දි කියන්නේ සුපිරි වැඩ්ඩෙක් 🔥. Vidu ඔයාටත් ස්තුති මේ වගේ ක්‍රීඩකයන් මේ වගේ වැඩසටහන් වලට එකතු කරගන්නවාට. 🔥මන් කැමති Niroshan Dickwellath මේ වගේ වැඩ සටහනකට එකතු කරගන්නවානම්. 🔥🔥👊👊
බඩගිනි හැදුනත් ඉදුල් නොකව් , තනකොළ නොබුදුති සිංහ පැටව්..❤❤❤
චන්දි බංගලියොන්ට නෙලලා ගාල්ලෙ ඔසීලට, පක්කොන්ටත් හතර වටේ නෙලුවට පස්සෙ 2022 බලන සෙට් එක කෝ😂❤️ ප්‍රතිවාදීන් වඩා ගත් ඔබට සුබපැතුම් චන්දි❤️🇱🇰❤️
මාත් ❤️🔥
T20 ටීම් එකට එන්න නම් අවස්ථාවක් තියෙනවා.වන්ඩේ කොහොම වෙයිද මන්දා.හැබැයි ටෙස්ට් වල ලොකු පෆෝමන්ස් පෙන්නුවොත් ආයෙ එන්න පුලුවන්.සුබ පැතුම් චන්දි.ජය වේවා විදූ
චන්දි ආයෙ එනකන් අපි බලන් ඉන්නවා.
ආදරෙයි චන්දි 😔❤
ජයවේවා චන්දිමාල් අයියෙ . සුබපැතුම් ... 🔥
Test squad එකට දාපු එක ගැන ගොඩාක් සතුටුයි...🔥❤️😍
චනිදිමාල් අයියා සුපිරි දක්ශයෙක් ❤️❤️❤️❤️❤️❤️ අදරෙයි චන්දි ❤️❤️❤️🤟
ශ්‍රී ලන්කාව පොඩි රටක්.අපි වගේම චන්දිමාලුත් මේ රටේ තමා ජීවත් වෙන්නේ.ඔහු මේ තැනට එන්න ගොඩක් කැපවීම් කරලා තියෙනවා. ක්‍රිකට් ජීවිතය ප්‍රෙක්ෂකයන්ට පෙනෙන තරම් සුන්දර ජීවිතයක් නෙමේ.ගොඩක් කටුක ජීවිතයක්.අද්‍යාපනය,පවුල,සහෝදර බැදීම් මේ හේතුවෙන් අහිමි වෙනවා.ඒ දේවල් සමබරව කරගනිමින් චන්දිමාල් ගේ පැමිනීම අප ආදර්ශයට ගතයුතුයි.👍👍👍👍😎😎😎😎
ඇන්ජි ❤️😊
ඇත්ත කතාව. කැපිල්ල මුල ඉදලම තිබුනා. ඒ සේරම අකා මකාගෙන නැවත සුපුරුදු දක්ශතවයට එන්න කියල ප්‍රාර්ථනා කරනවා...
ස්තුති විදු චන්දිව ගේනාවට
Whatever it is, you and kumar sangakkara such great talented cricketers I have ever seen since my childhood ...Love u Chandi
Work hard and Smart .
දළ රළ පෙළ හමුවේ මොන නදියද නැවතුනේ.
විනය number 01 Dinesh chandimal🇱🇰
චන්දි ...ආදරෙයි පැලෙන්න...🤗
❤️🇱🇰❤️ චන්දි ❤️🇱🇰❤️
We need you back Chandi!.hope 2 see your old attacking style !!
Thanks viduu !!!
ආදරෙයි chandi..Thanks Vidu
Chandimal කියන්නෙ මම ආසම Cricketers ලගෙන් කෙනෙක්.. ආයෙත් ODI වල වැඩ පෙන්නනවා බලන්න ආශාවෙන් ඉන්නවා..෴❤
Looking forward to see him back in the squad❤Best of luck Chandi❤
Best of luck chandi......thank you vidu ❤️❤️❤️❤️❤️😍😍😍
Ane chandimal oya hamudawema innako.godak sthuthi! Thank you !
චන්දි❤ඇන්ජි
චන්දිමාල් කියන්නේ වැඩ්ඩෙක් ❤️
දැනට ලංකාවේ සිටින දක්ෂයෙක්...
Chandige nihathamanikamata man patta garu karanawa..cricket paripalanaye weredden apita nathi une arjuna,arawinda,sanath,mahela,sanga, dilshan legends walin passe ape paramparawe cricket legend eka..wish you all the best chandi..!!!
ආසම එකෙක් චන්දි ❤
සෑහෙන්න වටිනවා මේ වීඩියෝ එක. ❤️
ade chandi thawse lankawe ipadenne nethuwa indiyawe ipadunanam ada indian team eke captain kolikuttuwa nevy ayse thamuse........
den thamai video eka full balala iwarakare video eka supirii vidu...keep it up
Niyamai chandi ayye oya gana ඇත්තටම adambarayi england serious eka hodata kranna ❤️❤️❤️
Congratulations chandi❤🇱🇰🇱🇰
Respect ✊ Bro All Thes Best .
❣❣ hema athinma perfect player kenek ✌💪 hope u ll get what u deserve💝
Niyama vidu thawath hoda තොරතුරු genna video walin ජය වේවා vidu congratulations
Asama palya kanak thama chandi aiya ae team eka thanak hadai ❤️❤️❤️😍
Congratulations chandi😘😘
Chandi manussa kame no 01 ඒ වගේම දක්ස betek..
Anji & Chandi ♥️🥺all 3 format best duo after sanga & mahela
Chandi test walata full gamma daala test wala perform karanna.. you have a bright future...all the best...
Chandimal is a honest gentelmen. He all ways thinks about sri lanka cricket team victory and he gives the opportunity to talented players . Chandimal i wish you all the best for your feature cricket life. when you retire from sri lanka cricket team you will be one of the leagend of sri lanka cricket. I'm ijaz ahamed old boy from isipathana college
ඉක්මනින් කන්ඩායමට එන්න චන්දි
th-cam.com/video/Mu_RzK7dIx8/w-d-xo.html
දිනේෂ් චන්දිමාල් ආනන්දෙට ගියේ ඇයි? අම්බලන්ගොඩ Coach කෙනෙක් නිසාද?
සම්පූර්ණ කතාව දැනගන්න ⬆️ link එක click කරලා බලන්න!
රෑ තමයි බලාපොරොත්තු වුනේ...පළමු කමෙන්ට් එක දාන්න ලැබුන එක සතුටක්
විදු❤️❤️❤️
Congratulations.. ❤️❤️
Well done vidu good video😍
E mn ubva sub kla mvth krpn mchn😊
ඇන්ජලෝ චන්දිමාල් කියන්නේ අපේ ටිම් එකට ගහපු එල්ම කොල්ලො දෙන්නා.සංගා මහේල වගේ හොදට සෙට් වෙන දෙන්නෙක්.තාම අපේ ටීම් එකේ හොදට සෙට් වුන දෙන්නෙක් නෑනේ
Oshada mendis set unot mru
සංගා මහේල වෙනුවට ආවෙ තිරී චන්දි
Mr.Dinesh Chandimal kiyanne aththatama godak humility person kenek. Apita kawadawath 2014 world cup ekata karapu a commitment eka amathaka wenne na. Mr.Mahela Jayawardenagen passe mage personal idea ekata anuwa apu best captain thama Mr.Dinesh Chandimal. Mama personally kamathi dan ape national team eke captain wenawata saha Mr.Lahiru Thirimanna team eke perform karanawata. Man wish karanawa immediately team ekata enna awith kohoma hari captain wela Sri Lanka kiyana ape ratata adare karana rata gana hagimak thiyena daksha players witharak team ekata aragena ayeth world rating wala formats 3 nema no.1 team eke karanna kiyala.
ආදරෙයි චන්දි
චන්දිමා කියන්නෙ හොඳ නායකයෙක් , හොඳ පිතිකරුවෙක් , හොඳ කඩුලු රකින්නෙක් චන්දිමාල්ට කන්ඩයම් අවස්ථාවක් දිය යුතුයි.
Chandi 🥇🥇🥇🥇
My favourite crickter.. and respect for him..
Chandi👌👌
Chandi ❤️💪
In the t20 world cup final match after the toss commentator asked from Malinga what are the changes in the team, he said some changes and could not remember the name of the player when asked .....that type of captain is Malinga...and after winning the world cup did not mention anything about Chandi..Malinga may be a good player but not a gentleman in gentleman's game
Shamith❤️❤️❤️❤️❤️👌
Chandi 😍😍😍😘😘😘😘✌️✌️✌️✌️✌️💯💯💯💯
චන්දි ආපහු වැඩ පෙන්නලා t 20 squad එකට එමු
E mn ubva subscribe kra mavath karapan mchan
❤චන්දි😍
Chandi ayiye oyage wada tika balnn apith balgen inne
Comback chandhi ❤️🔥❤️🔥❤️🔥❤️🔥💖
Awankaya team 1ke
Chandi krapu kapa kirim Sri Lanka cricket walata kawruth karala naaa...
👍❤️
Chandi🥺🥺💖❤️❤️
Chandi aiye uba nm marama waddek bn patta nayakeyek as walata kadulu awa chandiyooo dukai aye waren aiye...mali wge nayakayo lanawe iddi ubalath mechara lanakwata karalane patta sathutui eth as walata kadulu awa
Viduta amathka una chandi ipl yanni nethuwa England series ekta trening kranda ipl noya hitiya eka
දැන් ඇන්ජිත් ball කරන නිසා චන්දි odi වල 4 down ගැස්සුවා නම් හරි..👍🤘
Kusal mendis ta moko wenne bn odi wela etkota😂
Na bn. Dananjaya වෙනුවට 4 down (number 6)
T20 captain krl shehan jayasuriyage place ekata 🖤
Lahiru Lakshan dananjaya inna eken patta widihata team eka balance wenwa west indies 3rd odi eke uge overs 5tma 12i uwa kapana eka patta paduwak
35:00 lords 100❤️😍
Nihathamani kridakayek adarey chandi❤❤❤
Anjelo ekka chandi centurya daddi dimma wathura aran awe...dn team eketh na.aye aniwa enne one...awe nethnm sira cricket balana eka nawaththanawa
චන්දි අවංක කොල්ලෙක් . මම හරිම කැමතී වැරදි පිලිගන්න මිනිස්සුන්ට. ටීම් එකේ ඉන්න ඔන උන් එලියේ . හිර ගෙදර ඉන්න ඔන එවුන් ටීම් එකේ . මන් නම් සදහන් කාරන්නෑ . මේවා කුනු නෙවේ තිත්ත ඇත්‍ත. සමහරුන්ට තරහා යන්න පුලුවන් මට ඇත්ත කියන්න ඒවා අදාල නෑ
patta ivara venakn baluwa
math dn iwara une 😂
විදූ අපේ හේරත් අයියා එක්ක වීඩියෝ එකක් කරන්න.
Chandi❤️✨️💪
දකුණට ගම්මක් චන්දි ❤️💯
Aniwa ape ekek
Chandimal thawa 100
Ow chandimal 100
Nice
2023 world cup eke hoda gemak dendanm kusal perera,dimuth karunarathna,gunatilaka,mendis,chandimal,mathewas,shanaka,avishka,akila,hasaranga,pradeep,udana,dananjaya de silva,chameera oya tika select krla 11k gttnm hoda nissankath one
2023 world cup ekata dimuth karunarathna,gunatilaka,kusal perera.mendis,chandimal,mathewas,shanaka,hasaranga,udana,pradeep,chameera oya tika one
Ada tama beluwe.download krlat time tibbe ne balanna.chandi apuma kale puduma aswakin meyge batting beluwa.mata matakai mama meyawa mulinma dekke sirasen tibba tournament eke.supiri betek.kusal mendis wgema sehena hopes tibba cricketer kenek.eth awasanawakata eya apita neti una.aduma wayasakin t20 captain una.kauru monwa kiwt eda 2014 wc eka pitipsse hitpu captain mu.dinanna mara uwamanawak tibba.mahela wagemai.hebei mokakdo awasanawakata meya neti una...❤️❤️❤️❤️
Fav 🖤😌
Aiya puluennm staunch bat hadna kollta sup ekk denna review ekk genalla balnna asai
ස්මහරක් egend ලා කියා ගන්න අයට වඩා රට ගැන හුතලා සෙල්ලම් කරන කවදා හරි legnd කෙනෙක් වෙලා යාවි
vidu oya dannenathi unata , grip ,stance , originality wenas karana eken player knk hadannath saha mulumaninma nathi karannath puluvan kiyalath meh rate majority ekak dannawa habai :P