මේ වෙලාවෙ POLOND Apply කරන එක සුදුසුද/ සල්ලි නැතිකරගන්න වෙයිද ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • Before apply to polond work permit watch this videos
    #polond
    #howtoapplyworkpermit
    facebook page link =පෝලන්ත කොල්ල
    www.facebook.c...

ความคิดเห็น • 179

  • @indikaniroshan-jn3hy
    @indikaniroshan-jn3hy 4 หลายเดือนก่อน +6

    හොඳ පැහැදිලි කිරීමක්,මේ මල්ලී තමයි මට රොමේනියා ඉදන් පෝලන්ඩ් යන වැඩේට මුල ඉදන්ම උදව් කරන්නේ .බොහෝ දුරට තව සති දෙකකින් මට යන්න පුළුවන් වේවි .එහෙම වුනොත් සම්පූර්ණ කාලය මාස දෙකක් ගොඩක් ස්තුතියි මල්ලී ,ඔබගේ අනාගතය සාර්ථක වේවා .❤❤

    • @kusumVlog-hp7tz
      @kusumVlog-hp7tz  4 หลายเดือนก่อน

      Thanks aiya 🙏🙏🙏comment ekata

    • @saliyadasanayaka9230
      @saliyadasanayaka9230 4 หลายเดือนก่อน

      @indikaniroshan-jn3hy please contact me

    • @NuwanPrasad-wt5mq
      @NuwanPrasad-wt5mq 4 หลายเดือนก่อน

      Hslo

    • @LashanSampath
      @LashanSampath 4 หลายเดือนก่อน

      Oyala ewdawaswal kiwwe hodai kiyala dan kiyanawa hoda na kiyala ana manda

    • @mihirimathaka6896
      @mihirimathaka6896 3 หลายเดือนก่อน

      ​@@kusumVlog-hp7tzmalli fb page eka mokadda oyage

  • @rajidil2474
    @rajidil2474 2 หลายเดือนก่อน

    හැමදේම පැහැදිලිව කියලා දෙනවට ගොඩක් ස්තුතියි මචන් ❤️

  • @ukdsenanayaka4905
    @ukdsenanayaka4905 4 หลายเดือนก่อน

    හොඳ දැනුවත් කිරීමක් මල්ලි බොහොම ස්තූතියි

  • @uditha51
    @uditha51 4 หลายเดือนก่อน

    Godak thanks machan video walata. Good luck 🤞

    • @kusumVlog-hp7tz
      @kusumVlog-hp7tz  4 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏❤❤

  • @SudarshiChampika-n2t
    @SudarshiChampika-n2t 2 หลายเดือนก่อน

    Thanks malli mehema video geenawata.mage mahatthayath innee Romaniyawe.eyath enna innee Poland. Anee ai bari.aiyooooo

    • @kusumVlog-hp7tz
      @kusumVlog-hp7tz  2 หลายเดือนก่อน

      Mata msg ekak danna kiyanna eyata mage page ekata

  • @asitharajasooriya3698
    @asitharajasooriya3698 4 หลายเดือนก่อน

    මම කටාර් වල ඉන්නෙ එපොඉමන්ට් එක තම නැ බලන් ඉන්න්වා මස හතරයි. මෙහෙන් එපොඉමන්ට් ලිස්ට් එකෙ 4000කට වැඩිය ඉන්නවා සතියකට එක පරක් ලොටරිය අදින්වා සතියට 20වගෙ තමා එපොයිමන් එන්නෙ බලන් ඉන්නවා 😊😊😊

    • @SameerAmar-gu1ru
      @SameerAmar-gu1ru 3 หลายเดือนก่อน

      Apith thama balagena inne

  • @sampathwickramasinghe551
    @sampathwickramasinghe551 4 หลายเดือนก่อน

    Good Job Malli. Thank You.

  • @madurachandrasiri263
    @madurachandrasiri263 2 หลายเดือนก่อน +1

    මල්ලි පොලන්ඩ් වලට ලංන්කාවේ ඉදන් එන්න කියක් යනවද.අනේ එන්න පාහාසු විදිහක් කියන්නකෝ අදුරන කවුරුවත් නෑ රටවල්වල ඉංග්‍රිසි දැනුමක් නැතිව පුලුවන්ද ඔය රටේ නෝමල් රස්සාවක් හොයාගන්න මුලික රස්සවක් නැති අයට මොනවද ඕහේ තියන රස්සා

    • @kusumVlog-hp7tz
      @kusumVlog-hp7tz  2 หลายเดือนก่อน

      Polond apply karanna epa den

    • @kusumVlog-hp7tz
      @kusumVlog-hp7tz  2 หลายเดือนก่อน

      th-cam.com/video/coscG5qewwg/w-d-xo.htmlsi=seekrJPHRNkggRlw

    • @madurachandrasiri263
      @madurachandrasiri263 2 หลายเดือนก่อน

      @@kusumVlog-hp7tz ai e

    • @madurachandrasiri263
      @madurachandrasiri263 2 หลายเดือนก่อน

      Mulika loki viyadamak natiwa job ekakata yanna hoda rata mokakda malli mama penting rassawa lankawe karanne

  • @saliyasemasinghe3441
    @saliyasemasinghe3441 หลายเดือนก่อน +1

    Malli Live and study in europe kiyana company eka gena kiyannako...

    • @saliyasemasinghe3441
      @saliyasemasinghe3441 หลายเดือนก่อน +1

      me company eken Mawa video interview ekak kara,denth poland wala aulda...visa thama aulda.

    • @saliyasemasinghe3441
      @saliyasemasinghe3441 หลายเดือนก่อน

      Malli me company eka aula

  • @ShanakaTharanga-po6tu
    @ShanakaTharanga-po6tu 3 หลายเดือนก่อน

    ලංකාවේ හොඳ ඒජන්සියයක් සෙට් කරනවද බොරු කාරයෝ නැතුව

  • @sriluck5960
    @sriluck5960 3 หลายเดือนก่อน

    හොඳ පැහැදිලි කිරීමක් මම ඉන්නේ රොමේනියාව ඔහෙ ඉන්න ජමන් වගේ work permit දෙන අයගෙන් මෙහෙන් ඇපලයි කරන්න බැයිද

  • @UpulNishantha-n2x
    @UpulNishantha-n2x 4 หลายเดือนก่อน

    Very good brother ❤❤

  • @DissanayakaChandima-r1w
    @DissanayakaChandima-r1w 4 หลายเดือนก่อน

    Good vidiyo.malli

  • @DilanDarshana-h9l
    @DilanDarshana-h9l 11 ชั่วโมงที่ผ่านมา

    Malli mamai wife inne romania wala.apita anna puluwan vistarayak kiyanawada bro..👍

    • @DilanDarshana-h9l
      @DilanDarshana-h9l 11 ชั่วโมงที่ผ่านมา

      Mata oyata kata karanna puluwan number akak denna puluwanda

  • @harshamadusanka1356
    @harshamadusanka1356 4 หลายเดือนก่อน

    👍👍👍

  • @rangana9153
    @rangana9153 2 หลายเดือนก่อน

    Aiye mama inne melesiyawe mata enna hithak tiyenawa polanwalata enna puluwan lesima kaya kiyannako

  • @chandikaniroshan
    @chandikaniroshan 3 หลายเดือนก่อน

    Bulgaria idala visit ekek yana kota return ticket eke penanna oneda

  • @emilperera7154
    @emilperera7154 หลายเดือนก่อน

    Malli oya awe qatar ternity eken neda...vistharayak danaganna oni ph number eka denawada

  • @harshamadusanka1356
    @harshamadusanka1356 4 หลายเดือนก่อน

    රොමේනියා TRC එකෙන් පෝලන්ඩ් වලට work permit එකක් දාගෙන ආවට පස්සෙ පෝලන්ඩ් TRC එකට finger print තියන්න කොච්චර කාලයක් යනවද.

  • @thilangagayan7174
    @thilangagayan7174 3 หลายเดือนก่อน +1

    වට්ස්ඇප් නම්බර් එක දාන්න පුලුවන්ද අයියෙ.

  • @kumarik7704
    @kumarik7704 2 หลายเดือนก่อน

    Work pomit thiyanwanam visit awith visa ganna barida

  • @chathurangamaswal6490
    @chathurangamaswal6490 3 หลายเดือนก่อน

    Aiye man inne rumenia wala. Heavy vehicle driverslata watup kohomada. Anika Poland ayadum karana vidiha kyanawada please

    • @kusumVlog-hp7tz
      @kusumVlog-hp7tz  3 หลายเดือนก่อน +1

      Msg ekak danna page ekata

  • @videvhewavitharanage9912
    @videvhewavitharanage9912 หลายเดือนก่อน

    Lithuania work permit එකයි TRC එකයි තියෙනවා. දැන් එවිත් මාස 3ක්. Germany වලට work permit එකක් ගන්න බැරිද?

  • @SleepyIguana-yl8oe
    @SleepyIguana-yl8oe หลายเดือนก่อน

    Malli romaina edan poland avith lateh machines job1k hoya ganna puluwan da..

  • @RuwanSanjeewa-g4e
    @RuwanSanjeewa-g4e 4 หลายเดือนก่อน

    Visas danawa..adui.....dan.......???😊

  • @KoraleNandamma
    @KoraleNandamma หลายเดือนก่อน

    කන්ටැක් කරගන්න ව්දියක් කියන්න මම රොමේනියා ඉන්නේ

    • @kusumVlog-hp7tz
      @kusumVlog-hp7tz  หลายเดือนก่อน

      @@KoraleNandamma mage page ekata msg ekak danna

  • @NishanthaShawenga
    @NishanthaShawenga หลายเดือนก่อน

    Poland yanna. aehen job oper letter aekkak aeuwama veesa ganne kohenda.
    Loku udauwak kiyanawada

    • @kusumVlog-hp7tz
      @kusumVlog-hp7tz  หลายเดือนก่อน

      Visa ganne polond embassy eken

  • @slboy158
    @slboy158 4 หลายเดือนก่อน

    Romania wala enne. agency akak kiyanna puluwan da Poland apply karanna.mama oyage Hama program akakma balanawa Hari wadagath

    • @kusumVlog-hp7tz
      @kusumVlog-hp7tz  4 หลายเดือนก่อน

      Msg ekak danna page ekata

  • @nishanmadushanka9551
    @nishanmadushanka9551 4 หลายเดือนก่อน

    Ayya mata oyawa sambanda karaganna puluwan kohomada

  • @juliyasjayasundara
    @juliyasjayasundara 3 หลายเดือนก่อน

    මල්ලි mig welder job walata work permit ekak ganna puluwandha

    • @juliyasjayasundara
      @juliyasjayasundara 3 หลายเดือนก่อน

      මම රුමේනියා ඉන්නෙ බුකරෙස්ට් වල ලබන වින්ටර් එකෙන් පස්සෙ එන්න බලන්නෙ මල්ලි ඔයාට පුළුවන් ද මිග් වෙල්ඩින් වලට රස්සාවක් හොයලා දෙන්න .කීයක් විතර යනවද .කන්ටැක් කරගන්නෙ කොහොමද

  • @SameerAmar-gu1ru
    @SameerAmar-gu1ru 3 หลายเดือนก่อน

    Qatar walin godak aya rejected wenawa ei ehema wenne wenath ratakin apply kalath ehemada

  • @MadurangaDineth-ys5tv
    @MadurangaDineth-ys5tv 3 หลายเดือนก่อน

    Brother mama inne Malta vala.mata help karanna puluvanda poland enna????

    • @MadurangaDineth-ys5tv
      @MadurangaDineth-ys5tv 3 หลายเดือนก่อน

      Brother page ekata massage danna be.mata oyage WhatsApp eka denna puluvanda???

  • @chamaramahesh5852
    @chamaramahesh5852 4 หลายเดือนก่อน

    Serbia idan ena eka gana video ekk karannako,

    • @priyanthakumara3046
      @priyanthakumara3046 หลายเดือนก่อน

      Matath dana ganna oni Serbia wala edala polnd enne kohomada

  • @DamithCharuka-ic8zi
    @DamithCharuka-ic8zi 4 หลายเดือนก่อน

    Malli mama inne romania mehe idan poland anna puluwan vidiya kiyannako

    • @kusumVlog-hp7tz
      @kusumVlog-hp7tz  3 หลายเดือนก่อน

      Page ekata msg ekak danna

  • @maschaminda
    @maschaminda 3 หลายเดือนก่อน

    Mama Rumeniya inne, work permit ekak gnne kohomada

    • @kusumVlog-hp7tz
      @kusumVlog-hp7tz  3 หลายเดือนก่อน +1

      Facebook page ekata msg ekak danna

  • @GunasinghaRm-fn2ci
    @GunasinghaRm-fn2ci 4 หลายเดือนก่อน

    Man poland aply karala tiyenne. Pecking ohe awama election wedak hoya ganna puluwanda?

  • @supundeshan-gf4if
    @supundeshan-gf4if 3 หลายเดือนก่อน

    Wizard කියල එජන්සි එකකට ගොඩක් අය අහුවෙලා නේද?😢

    • @kusumVlog-hp7tz
      @kusumVlog-hp7tz  3 หลายเดือนก่อน

      Ow neda matath kathakarala kiyanawa mehe awidinuth

    • @supundeshan-gf4if
      @supundeshan-gf4if 3 หลายเดือนก่อน

      Polanad walata apu ayatath අවුල්ද එයාලගෙන්

  • @susanthakumara4548
    @susanthakumara4548 3 หลายเดือนก่อน

    Athatama watina danuwat kirimak aiye.mat apply karanna hithan hitiye.mata oyawa cantag karaganna puluwanda?😢

    • @kusumVlog-hp7tz
      @kusumVlog-hp7tz  3 หลายเดือนก่อน

      Thanks 🙏🙏🙏

    • @kusumVlog-hp7tz
      @kusumVlog-hp7tz  3 หลายเดือนก่อน

      Mage page ekata msg ekak danawada

  • @samanpriyankara3010
    @samanpriyankara3010 4 หลายเดือนก่อน

    Male mama inna romania. Mata work permit set karala danna puluwanda.

  • @weththamunithushara9027
    @weththamunithushara9027 3 หลายเดือนก่อน

    Aiye mata oyawa sammanda karaganna vidihak kiyanna

    • @kusumVlog-hp7tz
      @kusumVlog-hp7tz  3 หลายเดือนก่อน

      Puluhan page ekata msg ekak danna

  • @LashanSampath
    @LashanSampath 4 หลายเดือนก่อน +1

    Trinity eken apply kareee aiya

    • @kusumVlog-hp7tz
      @kusumVlog-hp7tz  4 หลายเดือนก่อน

      Mokenwath danna epa den aparade salli

    • @rohana4871
      @rohana4871 4 หลายเดือนก่อน

      Oya kohada kuwait

    • @LashanSampath
      @LashanSampath 4 หลายเดือนก่อน

      Dan ithin awruddak wenwa applay karala

    • @rameshsadaruwan5066
      @rameshsadaruwan5066 3 หลายเดือนก่อน

      තාම නැද්ද එම්බසි එපමට්

  • @numeer5778
    @numeer5778 3 หลายเดือนก่อน

    Serbia ඉන්න අයටත් ඔය කියන විදිහට poland එන්න බැරිද?

  • @kumararathnedissanayake3666
    @kumararathnedissanayake3666 3 หลายเดือนก่อน +1

    අයියා මම ඉන්නේ රැමෙිනියා ඔයාට පුළුවන් ද වර්ක්පර්මිටි එකක් අරගෙන මාව ගන්න යන මුදල් දෙන්නම්

    • @kusumVlog-hp7tz
      @kusumVlog-hp7tz  3 หลายเดือนก่อน

      Mage page ekata msg ekak danna

  • @rohanadarmasena1355
    @rohanadarmasena1355 2 หลายเดือนก่อน

    Mama rumeniya inne poland enna trc eka kopamana kalayak thiyenna onida

    • @kusumVlog-hp7tz
      @kusumVlog-hp7tz  2 หลายเดือนก่อน

      @@rohanadarmasena1355 visit ennada

    • @rohanadarmasena1355
      @rohanadarmasena1355 2 หลายเดือนก่อน +1

      Nha job ekakata mata oyawa sambanda karaganna no ekak denwada

  • @sumithbandara4924
    @sumithbandara4924 4 หลายเดือนก่อน

    වෙනත් රටකට ඇප්ලයි කරන්නේ කොහොමද ලංකාවේ ඉඳන්

    • @kusumVlog-hp7tz
      @kusumVlog-hp7tz  4 หลายเดือนก่อน

      Msg ekak danna page ekata

    • @gwgamini4982
      @gwgamini4982 4 หลายเดือนก่อน

      මල්ලි Poland ඉදලා ජර්මන් හරි නොර්වේ හරි යන්න වර්ක් පර්මිට් එකක් දාගන්න දන්න තැනක් ඇත්නම් කියන්න පුළුවන් ද

  • @nadeeshanathauda2735
    @nadeeshanathauda2735 4 หลายเดือนก่อน

    Ayye mama romania enne..italy nul osta aka aragena lankavata yanne netiva italy hihin visa gahaganna berida?

    • @kusumVlog-hp7tz
      @kusumVlog-hp7tz  4 หลายเดือนก่อน

      Be

    • @nethsarasheheran8128
      @nethsarasheheran8128 4 หลายเดือนก่อน

      Lankawata yanna ona na nulla osta thiyenawa nan, Romania we idan visa apply keranna plwn mokatada lankawata yanne ??

  • @paheetharankrishnan3125
    @paheetharankrishnan3125 4 หลายเดือนก่อน

    Mn inne romania
    I have a TRC how to apply Poland? Please

    • @kusumVlog-hp7tz
      @kusumVlog-hp7tz  4 หลายเดือนก่อน

      Msg ekak danna page ekata

  • @GangaPriyadarshini
    @GangaPriyadarshini 3 หลายเดือนก่อน

    visit avith job karanna barida bro

    • @kusumVlog-hp7tz
      @kusumVlog-hp7tz  3 หลายเดือนก่อน

      Puluhan romania /bulgaria inna ayata witharak

  • @RuwanSanjeewa-g4e
    @RuwanSanjeewa-g4e 4 หลายเดือนก่อน

    Malli kohomada...doha qatar idan apply kara...all documents right ✅....no..8..9..reject.....oya. kiyapu da...Harry....😮

  • @HarshaBugla
    @HarshaBugla 4 หลายเดือนก่อน

    🙋🏁👍🇱🇰

  • @LashanSampath
    @LashanSampath 4 หลายเดือนก่อน

    Dan ithin api apply karala iwarina aiya therenna na monawa karannada kiyala😪😪😪

  • @SamithaKasthuriarachchige
    @SamithaKasthuriarachchige 4 หลายเดือนก่อน

    Excavator operator vacancy ekak hoyaganna barida rumenia inne

  • @ThariduSrimal-g8q
    @ThariduSrimal-g8q 3 หลายเดือนก่อน

    Oyawa sambanda karaganna puluvanda

    • @kusumVlog-hp7tz
      @kusumVlog-hp7tz  3 หลายเดือนก่อน

      Page ekata msg ekak danna

  • @mychanel-re5ec
    @mychanel-re5ec 4 หลายเดือนก่อน

    Brother ඕකේදි දැනුවත් කරන්න බල්ගේරියා වලදි සමහර agentla ඉන්නවා මිනිස්සු අන්දලා සීසනල් එවන්නේ . ඒවගෙන් කොහෙටවත් යන්න බෑ .

    • @kusumVlog-hp7tz
      @kusumVlog-hp7tz  4 หลายเดือนก่อน

      Work permit ekemuth kohewath yanna be

    • @mychanel-re5ec
      @mychanel-re5ec 4 หลายเดือนก่อน

      @@kusumVlog-hp7tz ow. Trc hambenne na සීසනල් එන අයට.

  • @SuwendraKumar-fs6be
    @SuwendraKumar-fs6be 4 หลายเดือนก่อน

    Mama inne Romaniayawe mata oyage tp nambar akawanna

  • @indikaamarasiri270
    @indikaamarasiri270 4 หลายเดือนก่อน

    Jamany yanna puluwanda works permit ekak aran

  • @bhaggyadilrukshi9399
    @bhaggyadilrukshi9399 4 หลายเดือนก่อน

    Poland walin offer letter ekak awith thiyanawa eka real ekakda kiyala dana ganne kohomada plz

    • @kusumVlog-hp7tz
      @kusumVlog-hp7tz  4 หลายเดือนก่อน

      Offer letter eka wedak ne work permit ekai oni

  • @SampathSenadeera-fj2ri
    @SampathSenadeera-fj2ri 4 หลายเดือนก่อน

    Malli man Kuwait aplai karanna heduwe poddak visthara ahanna wathsap no dannko please 🙏

  • @SamithaAmarathungaArachchige
    @SamithaAmarathungaArachchige 2 หลายเดือนก่อน

    Number eka ewanawada malli mm romaniya wala inna

    • @kusumVlog-hp7tz
      @kusumVlog-hp7tz  2 หลายเดือนก่อน

      Mage page ekata msg ekak danna

  • @mrneat5961
    @mrneat5961 4 หลายเดือนก่อน

    Poland english use wenwa aduid?

    • @kusumVlog-hp7tz
      @kusumVlog-hp7tz  4 หลายเดือนก่อน +1

      Ow adui

    • @mrneat5961
      @mrneat5961 4 หลายเดือนก่อน

      @@kusumVlog-hp7tz oyage contact number ekak tiyanwam denna.. mn romenia inne..

  • @amilaprasad1779
    @amilaprasad1779 4 หลายเดือนก่อน

    Serbia වල ඉදල බැරිද

  • @palithasenanayaka4066
    @palithasenanayaka4066 4 หลายเดือนก่อน

    📞📞

  • @migarachamith7903
    @migarachamith7903 4 หลายเดือนก่อน

    හංගේරියා වර්ක් පමිට් එකක් එන්න කොච්චර කල් යනවද අයියා ❤

    • @kusumVlog-hp7tz
      @kusumVlog-hp7tz  4 หลายเดือนก่อน

      Masa 3 withara

    • @migarachamith7903
      @migarachamith7903 4 หลายเดือนก่อน

      @@kusumVlog-hp7tz මම දාලා මේ අට වෙනිදට මාස තුනක් තාම නෑ අයියා 😢

  • @mohinikomalika1637
    @mohinikomalika1637 4 หลายเดือนก่อน

    Rata ana okkoma, immigration eke wada😂😂😂😂😂😂

    • @kusumVlog-hp7tz
      @kusumVlog-hp7tz  4 หลายเดือนก่อน

      Owne

    • @kusumVlog-hp7tz
      @kusumVlog-hp7tz  4 หลายเดือนก่อน

      Immigration ekenam weda ne enna inna ayata hodak wei kiyala kiuwe oya ටිපර් ⁣wennethuwa inna

  • @Oparatar
    @Oparatar 4 หลายเดือนก่อน

    Please malle mata nombara danna

  • @chamaramahesh5852
    @chamaramahesh5852 4 หลายเดือนก่อน

    Oya gataluva Serbia idan envanam, thiyanvadar..

    • @chamaramahesh5852
      @chamaramahesh5852 4 หลายเดือนก่อน

      Serbia idan enavanm eth intaviu gataluvak enavadr

  • @gayanlahiru2721
    @gayanlahiru2721 4 หลายเดือนก่อน

    Aiye dala thiyene den.ane manda

    • @kusumVlog-hp7tz
      @kusumVlog-hp7tz  4 หลายเดือนก่อน +1

      Page ekata msg ekak danna

    • @mihirimathaka6896
      @mihirimathaka6896 4 หลายเดือนก่อน

      ​@@kusumVlog-hp7tzmalli oyage page eke name eka mokadda

  • @ThariduSrimal-g8q
    @ThariduSrimal-g8q 3 หลายเดือนก่อน

    Mama runiyawe enne.mata oyage watshap namba eka danawada

    • @kusumVlog-hp7tz
      @kusumVlog-hp7tz  3 หลายเดือนก่อน

      Whatsapp number eka dala thiyenne

  • @chamarabandara451
    @chamarabandara451 4 หลายเดือนก่อน

    මචන් මන් ඉන්නෙ රුමේනියා. මට වට්සැප් නම්බර් එක දෙනවද?

    • @kusumVlog-hp7tz
      @kusumVlog-hp7tz  4 หลายเดือนก่อน

      Dala thiyenne bro

    • @kusumVlog-hp7tz
      @kusumVlog-hp7tz  4 หลายเดือนก่อน

      Page ekata msg ekak danna

    • @chamarabandara451
      @chamarabandara451 4 หลายเดือนก่อน

      මට තාම පෝලන්ත කොල්ල පේජ් එක ටේ උනේ නෑනෙ.

  • @yogarathnamjude2680
    @yogarathnamjude2680 4 หลายเดือนก่อน

    Oyawa nomber aka dannako

  • @nishanthagurubevilaliyanag8688
    @nishanthagurubevilaliyanag8688 4 หลายเดือนก่อน

    මල්ලි.නම්බර් එක දෙනවද.

  • @ImalaAbesinghe
    @ImalaAbesinghe 4 หลายเดือนก่อน

    Aiye man Lankawe inne. Poland work permit eka aragena India wala Poland vfs eke appointment ekak aragena inne. Thawa visthara danaganna mata oyage contact number ekak denna puluwanda

  • @LashanSampath
    @LashanSampath 4 หลายเดือนก่อน

    Aiya oyage number eka denna pukuwanda mama apply karala godak kal aiya please number eka denna

    • @kusumVlog-hp7tz
      @kusumVlog-hp7tz  4 หลายเดือนก่อน

      Mage page ekata msg ekak danna .mama number ekath dalanam thiyenne meke

    • @rohana4871
      @rohana4871 4 หลายเดือนก่อน

      Mata number aka dnna

  • @yasithachamika9963
    @yasithachamika9963 3 หลายเดือนก่อน

    Aiye oyage contact number ekak denawada plz

  • @CriseldaAntonycroos
    @CriseldaAntonycroos 3 หลายเดือนก่อน

    WhatsApp number denna puluwanda

  • @chaturassanjaya
    @chaturassanjaya 4 หลายเดือนก่อน

    WhatsApp number eka danna puluwanda

  • @pathumprabath2472
    @pathumprabath2472 3 หลายเดือนก่อน

    Romeniya inna kenek Poland job ekata aplai kaloth visa Eka wadinawada

  • @yogarathnamjude2680
    @yogarathnamjude2680 4 หลายเดือนก่อน

    Oyawa nomber aka dannako

  • @ruwankumara4672
    @ruwankumara4672 4 หลายเดือนก่อน

    Romaniyawe idan work permit ekakat awoth aulak na ne malli

    • @kusumVlog-hp7tz
      @kusumVlog-hp7tz  4 หลายเดือนก่อน

      Ne

    • @ruwankumara4672
      @ruwankumara4672 4 หลายเดือนก่อน

      @@kusumVlog-hp7tz Mata oyage what's nombare Danna ko