how to repair Dell 3542/3543 ram section | laptop repair |සිංහලෙන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ก.ย. 2024
  • Message Computer Repair School on WhatsApp. wa.me/message/...
    මාව සම්බන්ද කරගන්න අවශ්‍යනම් facebook page එකෙන් සම්බන්ද වෙන්න.link එක පහලින්
    facebook page එකට 👍 කරන්න.
    / computerrepairschool
    channel එකේ දිවුනුවට උදවු කරන්න කැමති අය support එකක්දෙන්න www.paypal.com...
    ඉරෝශන්ගේ චැනල් එකත් බලාගෙනම යන්න
    subscribe කරන්න
    www.youtube.co...
    ඔයාලා ඉලක්ට්‍රොනිස් , computer repair ඉගනගන්න ආසයි නම් අපේ discord server එකට එකතුවෙන්න.එකේ අපි එකිනෙකාගෙ දැනුම හුවමාරු කරගන්නවා
    තමන් නොදන්න දේ දැනගන්නත් දන්න දේ වෙන කෙනෙක්ට කියලා දෙන්නත් හොදම තැන එතන
    ------------------------------------------------------------------------------

ความคิดเห็น • 50

  • @shanduminda2957
    @shanduminda2957 2 ปีที่แล้ว +2

    ගොඩ කාලෙකින් අයියේ ...එළ එළ ...ඔයා කියපු කතාව නම් හරි...මාසෙ අන්තිමට පඩි ගන්න මනුස්සයා ගොඩක් අසරණයි 😢

  • @sihina8930
    @sihina8930 2 ปีที่แล้ว

    මෙලෝ දෙයක් දන්නේ නෑ..හැබැයි දාන හැම විඩියෝ එකම ආසාවෙන් බලනවා..ලැප් එකක් හදලා ඉවර උනාම අපිටත් මාරම සතුටුයි...

  • @chamilathuduwage7646
    @chamilathuduwage7646 ปีที่แล้ว

    Thank you... Good Luck.

  • @kdmkaviya9941
    @kdmkaviya9941 2 ปีที่แล้ว

    Niyamai ayye

  • @sandunsuleka3643
    @sandunsuleka3643 2 ปีที่แล้ว +1

    ගොඩක් කාලෙකින්. 😍

  • @sunilbandara8916
    @sunilbandara8916 2 ปีที่แล้ว

    Electronic danna kenekuta oyage vedio godak vatinava

  • @vimukthimadhushanka8316
    @vimukthimadhushanka8316 2 ปีที่แล้ว +2

    අයියේ windows 7 දා ගන්ට කීයක් වෙයි ද🥺🥺🥺🥺

  • @kavishnakalhara
    @kavishnakalhara 2 ปีที่แล้ว +2

    අයියගෙ shop එක කොහෙද තියෙන්නෙ මගෙත් ලැප් එකක් තියෙනවා හදා ගන්න...

  • @slpcgameacademy9431
    @slpcgameacademy9431 2 ปีที่แล้ว

    Thanks

  • @suneththarinda1111
    @suneththarinda1111 2 ปีที่แล้ว

    aluthin gathhta uni-t meter eka gana video akak karanne nadda?

  • @pradeepchandana3918
    @pradeepchandana3918 2 ปีที่แล้ว

    එල එල

  • @GAMINGVILLAIN_2.0
    @GAMINGVILLAIN_2.0 2 ปีที่แล้ว

    Deel 3552 pqc ekak

  • @milindajayamaha6563
    @milindajayamaha6563 2 ปีที่แล้ว

    good job

  • @susanthasusa7803
    @susanthasusa7803 8 หลายเดือนก่อน

    ❤️

  • @artwithsura
    @artwithsura 2 ปีที่แล้ว

    එල .

  • @bandarabandara3245
    @bandarabandara3245 2 ปีที่แล้ว

    Transformer ekaka 230v .3v .,3v paththata 230v dunnoth mokada wenne.kochchara v ekak gaththakaida transformer ekata mokada wenne?

  • @sanduniskadar2779
    @sanduniskadar2779 2 ปีที่แล้ว

    👍👍👍👍👍

  • @omilasandaruwan2695
    @omilasandaruwan2695 2 ปีที่แล้ว

    ❤️🙏

  • @sanithupalansooriya919
    @sanithupalansooriya919 2 ปีที่แล้ว +1

    ඔයා ඉන්නේ කොහෙද?
    ඔයාගෙ shop එක තියෙන්නේ කොහෙද?

  • @buddikaabesekare5676
    @buddikaabesekare5676 2 ปีที่แล้ว

    Oyage sjop aka tinne koheda aiye

  • @samudikaherath1279
    @samudikaherath1279 2 ปีที่แล้ว

    Aiyage ahop eka koheda . Plz reply

  • @sunilbandara8916
    @sunilbandara8916 2 ปีที่แล้ว

    Camera patta gannan neda

  • @GAMINGVILLAIN_2.0
    @GAMINGVILLAIN_2.0 2 ปีที่แล้ว

    Ayye මගේ එකෙත් ඔහොම සඩ්දයක් එනවා

  • @lasanthakumara5988
    @lasanthakumara5988 ปีที่แล้ว

    3v 5v weda karana

  • @charithdewmina6039
    @charithdewmina6039 2 ปีที่แล้ว

    Ayyage shop eka koheda tbiyenne

  • @GAMINGVILLAIN_2.0
    @GAMINGVILLAIN_2.0 2 ปีที่แล้ว

    එකට මොකද කරන්නේ

  • @dkproduction9594
    @dkproduction9594 2 ปีที่แล้ว

    60 gb ssd ekak gaththoth mata windows 7 witharak pawichchi karana barida

  • @lahiruhasan295
    @lahiruhasan295 2 ปีที่แล้ว

    Aiya vga card repair karanavada

  • @rohanaweerasingha8933
    @rohanaweerasingha8933 2 ปีที่แล้ว

    👍👍

  • @sanjeewabro8451
    @sanjeewabro8451 2 ปีที่แล้ว +1

    එක බීප් එකක් එන්නේ ඇයි 😟

  • @s.v.sconstructionc2256
    @s.v.sconstructionc2256 2 ปีที่แล้ว

    Ayye shop eke koheda thiyenne

  • @panthergaminglk9151
    @panthergaminglk9151 2 ปีที่แล้ว

    kalekin video ekak

  • @roshanabey8418
    @roshanabey8418 2 ปีที่แล้ว

    Mr. Sawmya. මම ඔයාගෙ විඩියෝ බලල ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. මගෙ පරන ලැප් ගලෝල චක බ්ලාස් කරල තියෙන්නේ. මට ගොඩක් දේවල් වලට ටූල් නැ. දැන් මගෙ ගාව තියෙනවා hp 4540s i3 ලැප් එකක්. ඒකෙ පවර් දුන්න ගමන් ඔන් වෙනවා. ෆෑන් එක හය්‍යෙන් වැඩ කරනවා. ඩිස්ප්ලේ එන්නෙ නෑ. සුවිච් එකෙන් ඔෆ් වෙන්නෙත් නෑ. මේක හදා ගන්න ඕන. මේක මට කර ගන්න පුලුවන් දෙයක් ද. නැත්නම් මම ශොප් එකට එන්නද. ලෙඩේ මොකද්ද කියලා පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද . මම ඔයාගෙ ස්බ්ස්ක්‍රය්බ කෙනෙක්.

  • @darshaniefonsaka2437
    @darshaniefonsaka2437 2 ปีที่แล้ว

    අය්යෙ shop එක කොහෙද තියෙන්නෙ

  • @pamithsanudika828
    @pamithsanudika828 2 ปีที่แล้ว +1

    අය්යෙ මගෙ ලැප් එකෙ එක ඇනයක් පලුදු වෙලා ඒක මට ගෙදර ඉදන් ගලවගන්න කරමක් නැද්ද?

    • @pamithsanudika828
      @pamithsanudika828 2 ปีที่แล้ว

      Plss help!

    • @COMPUTERREPAIRSCHOOL
      @COMPUTERREPAIRSCHOOL  2 ปีที่แล้ว

      කට්ටයක් කපන්න හරහට.කපලා flat එකකින් ගලවන්න.රබර් බෑන්ඩ් එකක් තියලා තද බුරුල්.කරාම් සමහර ඒවා එනවා

  • @mohamedzaflanseedin6102
    @mohamedzaflanseedin6102 2 ปีที่แล้ว

    Oyage whatsapp and Facebook contacts monada?

  • @nandanapiyal2840
    @nandanapiyal2840 2 ปีที่แล้ว

    ලැප් එක එවන්න පුපුවන් කූරියර් එකක නම්බර් එකක් දෙන්නකෝ මගෙත් ලැප් 2ක් තියෙනවා. එවන්න. මම ඉන්නේ. මාවනැල්ලේ.

  • @GAMINGVILLAIN_2.0
    @GAMINGVILLAIN_2.0 2 ปีที่แล้ว

    Oyage nombar eka dennako

  • @darshanatv1586
    @darshanatv1586 ปีที่แล้ว

    oyage number eka denna aiye

  • @rameshmadhumal9105
    @rameshmadhumal9105 ปีที่แล้ว

    Ayye oyage facebook page eka kiyanko

    • @COMPUTERREPAIRSCHOOL
      @COMPUTERREPAIRSCHOOL  ปีที่แล้ว

      contact me via email -- saumyamud@gmail.com
      Message Computer Repair School on WhatsApp. wa.me/message/SA4KOAC7OTZMC1
      මාව සම්බන්ද කරගන්න අවශ්‍යනම් facebook page එකෙන් සම්බන්ද වෙන්න.link එක පහලින්
      facebook page එකට 👍 කරන්න.
      m.facebook.com/Computerrepair...
      channel එකේ දිවුනුවට උදවු කරන්න කැමති අය support එකක්දෙන්න www.paypal.com/donate?hosted_...

  • @omilasandaruwan2695
    @omilasandaruwan2695 2 ปีที่แล้ว

    ❤️🙏

  • @sanduniskadar2779
    @sanduniskadar2779 2 ปีที่แล้ว

    ❤️❤️❤️