සුපිරියටම කොණ්ඩේ හදමු | Hair Rules For Guys Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.พ. 2025
  • කොණ්ඩේ කියන්නේ කොල්ලෙක්ට ඇදුම පැලදුම වගේම style කරන්න තියන සුපිරිම තැනක් 😍. කොණ්ඩේ කපන්න ගියත්, පීරුවත්, gel ටිකක් wax ටිකක් ගාල කොණ්ඩේ හැදුවත් ඕන කොල්ලෙක් කැමති සුපිරි ලූක් එකක් එන්න, handsome වෙන්න කෙල්ලක් ඉස්සරහට උනත් confidence පිට මූන දෙන්න පුළුවන් ලස්සන කොණ්ඩයක් හදාගන්න 😎.
    උබලා ඇදුමක් අදිනකොට උනත් එක උබලට ගැලපෙන්න තෝරගන්නවා වගේම, කොණ්ඩෙත් තමන්ට ගැලපෙන විදිහට style කරන්න හැම කොල්ලෙක්ම දැනගෙන ඉන්න ඕන. ඒ වගේම කොණ්ඩේ ආරක්ෂා කරගන්න කොණ්ඩේ නීරොගී කම ගැනත් හිතන්න ඕන. ඉතින් අපේ ශරීරයේ අනිත් දේවල් වගේම කොණ්ඩේත් හරියට ගැලපෙන විදිහට maintain කරගන්න කොල්ලෙක් දැනගෙන සිටිය යුතුම rule 5ක් තමයි මේ විඩියෝ එකෙන් අරගෙන එන්නේ...👇
    Sideburns fade කරන්න
    කොණ්ඩේ සුලිය තියන අතට කොණ්ඩේ හදන්න
    තමන්ගේ මූනේ shape එක අනුව ( Rounded/ Oval/ Square/ Triangle ) නිවැරදි haircut එක තෝරගන්න
    Shampoo + Conditioner two in one products පාවිච්චි කරන්න එපා
    හැමදාම කොණ්ඩේ shampoo කරන්න යන්න එපා
    ඉතින් විඩියෝ එක ඉවර වෙනකන්ම බලලා කොල්ලෙක් විදිහට කොණ්ඩේ ගැන දැනගෙන ඉන්න ඕන basic rules මොනවද කියල එහෙනම් ඉගෙන ගන්න. අනිවාර්යෙන්ම උබලගේ යාලුවන්ටත් දැන්ගන්න විඩියෝ එක ශේයර් කරගෙන යන්නත් අමතක කරන්න එපා...❤️
    ✅ Subscribe Us : / @triggytalks6068
    ✅ Like Us : / triggytalks
    Music credit :
    • Infraction - Fashion /...
    #hairrules #triggytalks
    how to talk to a girl sinhala
    how to kiss on lips sinhala
    how to flirt with a girl sinhala
    how to impress a girl sinhala
    how to understand a girls sinhala

ความคิดเห็น • 117

  • @SenuraIreshi
    @SenuraIreshi 4 หลายเดือนก่อน +3

    මන් මේ ලගදි ඉදලා කොන්ඩෙ උස්සන්න පටන් ගත්තෙ.ලාවට කොන්ඩෙ ඉස්සෙනවා දැන්.මට කොන්ඩෙ කපන්න ඕනෙ කොහොමද කියලා හිතාගන්න බෑ.මන් ඉස්සර කැපුවෙ සේෆ් කට් එක.දැන් මට හිතෙනවා හරියන්නෙ බොක්ස් කට් එකද කියලා.කවුරු හරි මේකට ගැලපෙන කට් එකක් කියන්නකො.මන් තාම ඉස්කෝලෙ යනවා

  • @sakuva7819
    @sakuva7819 4 ปีที่แล้ว +26

    ෆට්ට බන් නියමයි චැනල් එක තව තව සාර්ථක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා

    • @triggytalks6068
      @triggytalks6068  4 ปีที่แล้ว

      ගොඩක් ස්තූතී සහෝ ❤️❤️❤️

  • @excavatoroperator1181
    @excavatoroperator1181 3 ปีที่แล้ว +23

    කොන්ඩෙ වවන අය ගැන කිව්වෙම නෑ 😥😥😥😥

  • @k3lanka
    @k3lanka 4 ปีที่แล้ว +9

    07 good job
    Good update හරිම ලස්සනයි
    👍☺️👍🔥🔥🔥

  • @chamodhhashan5203
    @chamodhhashan5203 4 ปีที่แล้ว +15

    තව තව වීඩියෝ ඔනී ❤️❤️😘

    • @triggytalks6068
      @triggytalks6068  4 ปีที่แล้ว +2

      Aniwaryenma brooo ❤️❤️❤️

  • @Leeramusic
    @Leeramusic ปีที่แล้ว

    Aiye oluwe issaraha suliyak thiyenawanam ekata mokakthe karane mata me thiyena cut ekakwath galapenne nh 😢 vedio ekak genako

  • @nadunnadeera8950
    @nadunnadeera8950 2 ปีที่แล้ว +3

    අයියේ කැප් (තොප්පි) ගැන විඩියො එකක් දෙන්නකො

  • @avishkamaduranga5657
    @avishkamaduranga5657 4 ปีที่แล้ว +2

    Ela bn.digatama krn palayan bn😍❤️✌️✌️

    • @triggytalks6068
      @triggytalks6068  4 ปีที่แล้ว

      Ela brooo. Aniwaryenma.. Thank you brooo ❤️

  • @chamikamininda202
    @chamikamininda202 2 ปีที่แล้ว +3

    අය්යෙ නලල වැඩි එක මොකක්ද කරන්නෙ එතන නලල වැඩි තැන කොන්ඩෙ වැවාගන්න බැරිද please reply

    • @sagarakatugampola
      @sagarakatugampola ปีที่แล้ว +1

      මටත් එක පශ්නයක්

  • @lahirushanaka4611
    @lahirushanaka4611 3 ปีที่แล้ว +1

    එල බ්‍රෝ ..තැන්ක්

  • @ruwansolangaarachchi5716
    @ruwansolangaarachchi5716 4 ปีที่แล้ว +1

    Do great work like a God. Patta athal. Maru ban

  • @yasirunuwandika8237
    @yasirunuwandika8237 2 ปีที่แล้ว

    Ayye mage konde sinidui kuuru kuuru vage eka lassanata hadanne kohomada

  • @heshanshashintha7020
    @heshanshashintha7020 3 ปีที่แล้ว +2

    සුපිරිම 🙏❤ niyami❤

  • @lakshansuraj237
    @lakshansuraj237 2 ปีที่แล้ว +2

    Konde yanawata treatment ekak keyannako

  • @anujithprabashaka3567
    @anujithprabashaka3567 4 ปีที่แล้ว +7

    Ela...❤️❤️😋

  • @sethuma3469
    @sethuma3469 4 ปีที่แล้ว +8

    Bro යාළු ෆිට් එකේ ඉන්න කෙල්ලව set කරගන්න විදිහ ගැන vedio එකක් දාපන්කෝ

    • @triggytalks6068
      @triggytalks6068  4 ปีที่แล้ว +4

      එල බ්‍රෝ. ස්තූතී අදහසට. ඉස්සරහට අරගෙනෙ එන්නම් ❤️

    • @user-xn6mk6ef7g
      @user-xn6mk6ef7g 3 ปีที่แล้ว

      @@triggytalks6068 dahankoo bro

  • @nishshankapradep1911
    @nishshankapradep1911 2 ปีที่แล้ว

    Gold hair gel eka wedak නැද්ද කියන්න

  • @anjanamadusanka4546
    @anjanamadusanka4546 ปีที่แล้ว

    ජය👍

  • @nirajjayasinghe1598
    @nirajjayasinghe1598 4 ปีที่แล้ว +1

    යාලුවා Videos නම් සුපිරි ගොඩක් දේවල් දැනගන්නවා. ❤💪
    මට නොතේරෙන දෙයක් ගැන පොඩි advice එකක් ගන්න ඔනි. පුලුවන් ද contact num එකක් දෙන්න.

  • @isurulasantha1909
    @isurulasantha1909 2 ปีที่แล้ว

    depatta tatte tiyenwanm mona wage cut ekak da hoda

  • @nadun_thathsara
    @nadun_thathsara 10 หลายเดือนก่อน

    Aiyye hamadama nawata awulak na ne

  • @sethuma3469
    @sethuma3469 4 ปีที่แล้ว +1

    තද තද bro 👍💪

  • @mesithaekanayake
    @mesithaekanayake 4 ปีที่แล้ว

    Mama me hitha hitha hitapu deyak bn.. 😲 Tx Bokka

    • @triggytalks6068
      @triggytalks6068  4 ปีที่แล้ว

      adooww bokkaa ❤️ ela ela ban.. aaderi ❤️

  • @pasiindusupun1094
    @pasiindusupun1094 3 ปีที่แล้ว

    Ayye best+ hear powder eka oluwata awulk nedda?

  • @sameeralakshitha991
    @sameeralakshitha991 2 ปีที่แล้ว

    Thank you very much ❤❤❤❤❤

  • @sithumnirmal759
    @sithumnirmal759 4 ปีที่แล้ว

    2nd comment mine 😘😘😘

    • @triggytalks6068
      @triggytalks6068  4 ปีที่แล้ว

      ආදරෙයි....❤️❤️❤️

  • @s.isuranga7543
    @s.isuranga7543 4 ปีที่แล้ว +2

    තද තද බ්‍රෝ

  • @s.mgaming6519
    @s.mgaming6519 2 ปีที่แล้ว

    හෙයා කට් වල නම් දාන්නකෝ

  • @nithiniharshani9561
    @nithiniharshani9561 3 ปีที่แล้ว +2

    Maru maru

  • @sadewlomith940
    @sadewlomith940 3 ปีที่แล้ว

    උබට ඉස්තූතියි 🙂

  • @pathumprabath9633
    @pathumprabath9633 3 ปีที่แล้ว +3

    කොන්ඩේ කූරු කූරු ගතිය නැති කර ගන්න කොහොමද

  • @nethu.nethu.2921
    @nethu.nethu.2921 2 ปีที่แล้ว +1

    වේකන්සි තියනවද.

  • @kaishkalakshan8241
    @kaishkalakshan8241 3 ปีที่แล้ว

    godak sathutui ban

  • @gamingsasi1780
    @gamingsasi1780 2 ปีที่แล้ว +1

    අනේ බන් මගේ කොන්ඩේ ඉස්සරහ සුලියක් තියෙනවනම් එක කොච්චර උඩට පීරැවත් පේනවා කොහොමද බන් නැති කරගන්නේ 🥺🥺🥺😓

    • @RATHNAYAKA1234.
      @RATHNAYAKA1234. 2 หลายเดือนก่อน

      මටත් ඒ ප්‍රශ්නේ තියෙනවා😢

  • @mohamedizmathmi
    @mohamedizmathmi 4 ปีที่แล้ว +1

    Bro recommend some good shampoo and conditioner please

    • @triggytalks6068
      @triggytalks6068  4 ปีที่แล้ว

      broo if I recommend some brand it is my choice. I think better to present how to choice good shampoo and conditioner ...❤️

  • @dilmithperera7820
    @dilmithperera7820 2 ปีที่แล้ว

    Shampoo ekak

  • @CTharinduDilshan
    @CTharinduDilshan 4 ปีที่แล้ว +1

    machn eka paratama kohedi hari dekka jiwithetawath kathakarala nethi . katha karanna welawak set wennema nethi .kellekta kemathi kiyala munata kiyanwa kiyala hithuna welawata mokakda ganna ona decision eka.

    • @triggytalks6068
      @triggytalks6068  4 ปีที่แล้ว +1

      machan e wede karanna epa ban.. godak welawata therumak wenne nea. eka paaraa kellekwa dekkama impression ekak athi wenna puluwan. athe ee pitinma gihin uba kemethi kiwwa kiyala eyaata uba gena just uba gena athi una impression ekak neththam nikna uba charter wenawa..aduma gaane peya deka thunakwath talk ekak deeganna balanna oone expressions walin hari...

    • @CTharinduDilshan
      @CTharinduDilshan 4 ปีที่แล้ว

      @@triggytalks6068 elma thnkx bro

  • @dilshihansini1234
    @dilshihansini1234 4 ปีที่แล้ว +1

    ela kollo

  • @chalana3197
    @chalana3197 4 ปีที่แล้ว +5

    ඔලුවේ සුලි දෙකක් තියෙනවනේ🤗

    • @triggytalks6068
      @triggytalks6068  4 ปีที่แล้ว +2

      බලපන් මචන් එකක් අනිවාර්යෙන්ම ලොකු එකක්...එකට priority දීපන්

    • @chalana3197
      @chalana3197 4 ปีที่แล้ว

      @@triggytalks6068 ඇයි බන් එහෙම සුලි දෙකක් තියෙන්නේ

    • @triggytalks6068
      @triggytalks6068  4 ปีที่แล้ว +1

      එහෙම තමයි බන් උපතින්ම මගෙත් තියන්ව. දකුනේ එක ලොකුවට තියෙන්නේ..

    • @chalana3197
      @chalana3197 4 ปีที่แล้ว

      @@triggytalks6068 මන් සාමාන්‍යෙන් දකුනු පැත්තට පීරන්නේ.එතකොට එක සුලියක් වැහෙනෝ.කොන්ඩේ කොටට කැපුවම ආයේ පේනෝ🤗

    • @cricketer399
      @cricketer399 4 ปีที่แล้ว

      Mage 3k thiyenawa, issaraha 2k,pitipasse ekk

  • @ish2027
    @ish2027 4 ปีที่แล้ว

    Superb

  • @menikudayanga7162
    @menikudayanga7162 4 ปีที่แล้ว +1

    2 in 1 නොවන ෂැන්පු මොනවද ?😎😎

    • @triggytalks6068
      @triggytalks6068  4 ปีที่แล้ว

      oonama hair care product ekak separate shampoo conditioners thiyanwa broooo...❤️

  • @daneshthirantha5248
    @daneshthirantha5248 4 ปีที่แล้ว

    patta mek supiri

  • @MahindaMama
    @MahindaMama 4 ปีที่แล้ว +1

    Hamadama rata nawahama konnde edenawada?

    • @triggytalks6068
      @triggytalks6068  4 ปีที่แล้ว +1

      ehema deyaknam man aththatama danne ne broo. hebei reta nanna epaa ban. ikmaninma konde sudu welaa yanwa. dawa welawakata nanna barinam hodama wede laa unu wathuren udeta nana eka..

    • @MahindaMama
      @MahindaMama 4 ปีที่แล้ว

      @@triggytalks6068 thank you

  • @sulochasandaruwan1423
    @sulochasandaruwan1423 4 ปีที่แล้ว

    Patta bn

  • @lakshithasathsara3976
    @lakshithasathsara3976 2 ปีที่แล้ว

    Konde pitenne nethi akata mokadda karanne

  • @blackwolf329
    @blackwolf329 3 ปีที่แล้ว

    patta

  • @slgothaya8855
    @slgothaya8855 4 ปีที่แล้ว

    Machan kellek talk kara gana video ekak diyanko

    • @triggytalks6068
      @triggytalks6068  4 ปีที่แล้ว +1

      hmmo ban. man me channel eke karna tharamak karala thiyenne uba oya kiwwa topic ekata hariyana ewa..nikamata balapanko...❤️❤️❤️

    • @slgothaya8855
      @slgothaya8855 4 ปีที่แล้ว

      Serama baluwa bro

    • @triggytalks6068
      @triggytalks6068  4 ปีที่แล้ว +1

      machn ithin idea ekak ganna bari unaada..

    • @slgothaya8855
      @slgothaya8855 4 ปีที่แล้ว

      Idea nam godak gatta bn

    • @triggytalks6068
      @triggytalks6068  4 ปีที่แล้ว +1

      @@slgothaya8855 ela ela broo ehenam goda demikkala thama thiyenne..

  • @amal_saminda
    @amal_saminda 4 ปีที่แล้ว +2

    😊😊

  • @Nethsara_fenando1
    @Nethsara_fenando1 ปีที่แล้ว

    ගොරොසු කොන්ඩ සින්දු කරගන්නෙ කොහොමද 😋 කියන්න කො

    • @wimukthisasidu2561
      @wimukthisasidu2561 ปีที่แล้ว

      දිනපතා ශැමිපු කරන්න

  • @makkazilli5743
    @makkazilli5743 3 ปีที่แล้ว

    හැමදම නැවට අවුලක්ද නැද්ද බ්‍රෝ

    • @movieclip6925
      @movieclip6925 3 ปีที่แล้ว

      අමෝ අමෝ මක්කා සිල්ලි 🌚

  • @lookyboy9715
    @lookyboy9715 4 ปีที่แล้ว

    Aluth video ekak danna

  • @prabathchamara4057
    @prabathchamara4057 4 ปีที่แล้ว

    👍👍

  • @udarasamarakoon9718
    @udarasamarakoon9718 4 ปีที่แล้ว

    Raspat👋

  • @sudeepwarnabharana5019
    @sudeepwarnabharana5019 4 ปีที่แล้ว +1

    ඒ බං. Conditioner වල ගහලම තියෙන්නෙ shampoo කරල Conditioner Apply කරන්න කියලනේ. හැබැයි ගොඩක් video වල තියෙන්නෙ හැමදාම shampoo කරන්නෙපා, හැබැයි හඅදාම conditioner use කරාට කමක් නෑ කියල.

    • @triggytalks6068
      @triggytalks6068  4 ปีที่แล้ว +1

      මචන් මන් කිව්වේ shampoo + conditioner එකට තියන product use කරන්න එපා කියල. උබ ශැම්පූ කලාට පස්සේ ශැම්පූ එක සොදලා conditioner එකක් පාවිච්චි කලාට කමක් නෑ බ්‍රෝ...හැමදාමshampoo කරන එක conditioner කරන එක අනුමත කරන්න බෑ බන්

    • @sudeepwarnabharana5019
      @sudeepwarnabharana5019 4 ปีที่แล้ว

      @@triggytalks6068 shampoo නොකරන දවස් වල conditioner විතරක් තිබුනට කමක් නැද්ද? ඕක තමයි දැවෙන ප්‍රස්නෙ😌😁

    • @triggytalks6068
      @triggytalks6068  4 ปีที่แล้ว +2

      ඒක කිසිම අව්ලක් නෑ බ්‍රෝ. ශැම්පූ එකකින් කොණ්ඩේ සම්පූර්නයෙන්ම වොශ් කරල කරලා දානවා. එතකොට කොණ්ඩේට අවශය සන්ගටකත් අයින් වෙන නිසා තමා ශැම්පූ එකක්ට පස්සේ conditioner එකක් පාවිච්චි කරන්න කියන්නේ. ඒ දේවල් යම්තාක් දුරකට කොන්ඩෙට apply කරන්නත්, කොන්ඩේ greasy ගතිය රැකගන්නත්. ඉතින් උබ ශැම්පූ එකක් නොදා conditioner එකක් විතරක් දැම්මට කිසිම අව්ලක් නෑ. හැබැයි හිතපන්කෝ උබ කරල වගේ ආව දවසකට එහෙම නැත්තම් කොන්ඩේ ෆුල් වොශ් එකක් දෙන්න ඕන දවසකට එකක් විතරක් පාවිච්චි කලාටන්ම් වැඩක් නෑ...

  • @dinushwishwa8940
    @dinushwishwa8940 4 ปีที่แล้ว

    podi kale idala naddi hama welawema shampoo use karala dn konde dry wela bn.mkkda karanna ona dn

    • @triggytalks6068
      @triggytalks6068  4 ปีที่แล้ว +2

      Nitharama oil treatment ekak karanna. adu gane pol thel tikakhari oluwata gaapan broo munata berenawa kiyala hithanne nthiwa.. conditioner ekak use karnna...

  • @upwild_
    @upwild_ 4 ปีที่แล้ว

    ❤❤❤😍😍😍✔✔✔

  • @anjanamadusanka4546
    @anjanamadusanka4546 4 ปีที่แล้ว

    El

  • @banti5282
    @banti5282 3 ปีที่แล้ว

    Ooo

  • @chamodhhashan5203
    @chamodhhashan5203 4 ปีที่แล้ว

    elma mco

  • @bhashana-e1m
    @bhashana-e1m 4 ปีที่แล้ว +1

    ❤️✌️

  • @chamodhhashan5203
    @chamodhhashan5203 4 ปีที่แล้ว

    සතියකට එකක් වත්

    • @triggytalks6068
      @triggytalks6068  4 ปีที่แล้ว +3

      උබල මාව මෙහෙම කරන එකට කියන්න වචන නෑ බන් ❤️. කොහොමහරි අරගෙන එන්න උත්සාහ කරන්ව බ්‍රො..ආදරෙයි ❤️

    • @chamodhhashan5203
      @chamodhhashan5203 4 ปีที่แล้ว

      Triggy Talks ❤️❤️

  • @ලක්ෂාන්-ම1ඡ
    @ලක්ෂාන්-ම1ඡ 3 ปีที่แล้ว

    මම කැතය්

  • @madhushanmihiranga4154
    @madhushanmihiranga4154 3 ปีที่แล้ว

    Fate කරන්න කිව්වේ

  • @isurudanushka2522
    @isurudanushka2522 2 ปีที่แล้ว

    Whtapp namber eka danw dr

  • @nimeshlakruwan2561
    @nimeshlakruwan2561 2 ปีที่แล้ว

    ❤️✌️✌️