ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මරනයට කැපවූ ගවයින්ගෙ ඇඩ් එක පාර්ලිමේන්තුවෙන් ලෙෆ්ට් උන උන් නිසා දැම්ම වෙන්න බෑද😂😂😂😂😂
😂💯ou ou
Mth kynn awe😂😂
ane oyaa
Matath hituna😅
😂😂😂😂
ශ්‍රමදානයක්නේ කරන්න කිව්වේ... භූමදානයක්නෙ කරලා තියෙන්නෙ... 😂
😂😂😂😂😂අන්න.අඩනවෝ
අපොයි ඔව්😂😂,පලමුවන සුනාමියට දුක් උනා,දෙවෙනි සුනාමියට සතුටු උනා
@@srilankan_34 හිනා වෙන්න එපා යකෝ .විපතක්නෙ වෙලා තියෙන්නේ 😂🤣🤣
Kawuda adanna..😩😩😩😩😩😰😰😰😰😰😰😭😭😭😭😭 Dan sapada thanakola kana 😅😅😅😅😅😅. Hiwallu😅😅😅😅😅😅🤪🤪🤪🤪🤪🤓🤓🤓
Bumidana karapan thuga mahaaka🦌🦌🦌🦌🦌🦌🦌🦌🦌🦌😩😩😩😩😩😩🦌🦌🦌🦌
ලංකාවට සුබ කාලයක් උදාවුණි 😂😂😂😂😂😂❤❤❤❤....කාලකණ්ණි පන්නා දැමු ජනතාවට උත්තමාචාරය
පටන් ගන්නකොටම මැලිබන් අභයදාන පිංකමක add එක දැම්මා 😂😂
😂😂😂😂😂😂😂
👍👍👍😂😂😂😂
ඔව් මරණයට කැපවුනු ගවයන් කිව්වම ක්ෂණිකව සෙට් එකක් මතක් උනා 😂😂
😂😂
රටේ වාසනාව ..රට ඉදිරියට යන ගමන නවත්වන්න සක්‍රයටත් බෑ ❤❤ ආන්ඩුවට ජයවේවා විශ්වයේ ආශිර්වාදය නව ආන්ඩුවට ලැබේවා❤❤
ගම්පහ මිනිස්සු සුපිරි❤
ඇත්තටම 💪🤟👍❤❤❤
මාලිමාව ට ජ්න්දෙ දුන්න සියලු සි,දෙමළ ,මුස්ලිම් සියලු ජනතාව ට ගොඩක් ගොඩක් ස්තුතියි . යාපනෙ ජනතාව ට ගොඩක් ගොඩක් ස්තුතියි . ❤❤❤❤
meeta passe sinhala jathiyak na me rate bawudda agamak na me rate 😂😂😂.thamibinta giya rata .jvp thrasthawade
අපේ ලංකාවේ මිනිස්සු කියන්නේ හරි පුදුම ජාතියක් ඉදල ඉදල එකා වගේ එකතු වෙන වෙලාවට එකතු වෙනව ආයේ ලොවෙත් නැති වෙන්න. ඒක වය්ට් බ්‍රෙට් එකක් වගේ එකම විදියට හැමෝටම දැනෙන හැටි හරි පුදුමයි. මගේ රටේ සියලු මිනිසුන්ට ආදරෙයි පැලෙන්න. මේ වගේ හැමදාටම ඉදිරියටත් එකටම ඉමු. එකමුතු කමට කරන්න බැරි දෙයක් නෑ කියල අපට උදාහරණ ඕනතරම් දැන් තියෙනව නේ. ආදරෙයි මගේ ලක් මෑණියන්ගේ සියලු දූ පුතුන්ට. ♥️♥️♥️♥️♥️♥️♥️
ශික් අර පුත්තලම් බූරු සනත් නිශාන්තයා ජීවත් වෙලා හිටියෙ නෑනේ මේක බලන්න 😂😂
ගෑනි call කරල කියන්න ඇති 😂😂
😂@@kumaridambawinna1644
Adooo matath okamai hithune ban
අවුලක් නෑ.කුට්ටි පට්ටි ඉන්නවානෙ
මාලිමාව ඉස්සරහින් කතිරේ ගහපු හැමෝටම ආදරෙයි පැලෙන්න ❤❤❤❤
පස්ස දිපු උන්ට දැනෙන්නේ ඉස්සරහට
@@RanilAsanga-m6yඋඹලා කම්බ හොරු නිසා මාලිමාවට බයයි
@@RanilAsanga-m6y උබලගෙ මහ එවුන් දැන් හොඳටම ඇඩිලා ඉන්නෙ.😅
@@RanilAsanga-m6yකියවන්නේ නැතුව ඉන්න දැන්වත්.යන එන මං නෑ පොර ටෝක් දුන්න උන්ට දැන් 😂
හා ආදරෙයි මමත්
ගම්පහ කියන්නේ වෙනම ලෙවල් එකක් බන්..
හෝමාගමත් එහෙම තමයි
අපේ උත්සහය සාර්ථකයි..😌✌️🇱🇰🧭🇱🇰✌️
අනිවාර්යයෙන් ❤
අම්මෝ ඇති යන්තං. හොරුන්ගෙන් ගැලවුනා ❤❤❤❤❤❤❤❤මාලිමාවට ජය❤❤❤❤
රූපවාහිනි අලුත් වෙලා.....❤
ගම්පහ උන් තමා හොදටම කලේ ❤❤ උම්මා කැටේලා
රන්ජත් ගෙදර 😂
mama gampahaaasss
I love Gampha❤❤❤❤❤❤
අපි ගම්පහ 😊
ආදරෙයි පැලෙන්න ජනතාව ට යුද්ධය මැද මම lebanon ❤
අවසන් සමස්ථ ප්‍රතිපලය = මාලිමාවට 159, සජබ 40, Gas Tanki 05, පොහොට්ටුවට 3 යි....දකුණේ අපේ විප්ලවීය ආචාරය ❤ 🇱🇰
අලුත් ඉරක් අලුත්සදක් උදාඋනා අපේ රාජ්ජේ අපේරාජ්ජේ අපි අනුරාදපුරේ .මාතල්‍රේහන්දියේ..මාලිමාව එකමිටට,ජයවේවා.
❤❤❤❤❤❤❤❤❤ ජය වේවා පුදුම සතුටක් ..අලුතින් යුගයක් පටන් ගත් බවයි ❤❤❤
සද නම් උදා උනා. පෝයට බන ටික තමා නැති උනේ. ජයවේවා. සදාකල දිනේවා.
මහින්ද ..රනිල් ..සජිත් හෝ උන්ගේ කටු කන බොන un හිතුවෙ නැහැ ජීවිතේට වත් මාලිමා රජයක් එයි කියලා ..ඒක නිසා තමා බය නතිව සේරම සෙල්ලම් දම්මේ...දන් ඉතින් වරෙල්ලා නීතිය ඉදිරියටජයවේවා ❤ජයවේවා malimavata ❤❤❤❤❤❤
අනේ යකෝ ඔතන පොහොට්ටුවේ චන්ද තමයි වැඩිපුර තියෙන්නේ නැත්නම් දිනයි 🤮🤮🤮🤮🤮
Kiyala wadak na frim cyprus mage sathuta Gon saji fel eka😂
මම ඉස්සර ඉදලම කීවේ jvp ආණ්ඩුවක් ඕන ලංකාවට කියලා ❤❤..ජයවේවා 🧭
@@ayeshaayesha3306 හැබැයි okun නිකං ඉන්නේ නැහැ කරන්න පුළුවන් හැම දේම කරයි ..ජනාධිපති තුමා ආරක්ෂා කරන්න ඕනේ ඉතින් ..
මව්බිමට ජයවේවා. සුබ වේවා. ජනාධිපති තුමා ඇතුළු පිරිසට දුෂණයෙන් තොර රජයක් සමග ලස්සන ඉදිරි ගමනක් යන්න හැකියාව ලැබේවා
Very proud of Sri Lanka. ❤❤❤❤❤
අපේ යුතුකම ඉටු කර ඇත.ඔවුන්ගේ යුතුකම් වගකීම් ඉටුවන තෙක් බලා සිටිමු
🎉🎉🎉නියමයි 🤟🤟
මමත් ජීවිතේට හිතුවෙ නෑ පෝය දවසේ ටීවී වල යන ධර්ම දේශනා ටික මෙච්චර ඉක්මනට ලොවෙත් නැති වෙයි කියලා
එහෙම දේශනා දෙන්න බෑනේ ප්‍රතිඵල එද්දි film නවත්තනවා වගෙ බණ නවත්තන්න බැහැ
ඒ තරම් බණ අහන මිනිස්සු බණ අහන්නම ඕනෙ නම් ඒවට වෙනම චැනල් තියෙන්නේ 😂
ඔහොම යන් සහෝදරයා . තවම පටන් ගත්තෙ නෑනෙ නේද. ඔය ඉගියක් විතරයි
Sil gann yanna pansal😂
@@HichchiEinsteinපන්සලේ හාමුදුරුවෝ phone එක බලාගෙන ප්‍රතිපල දේශනාවක් පටන්ගත්තම 😅🧭❤️
ජයෙන් ජයම වේවා
දැන් ඉතිං පැරදුන සක්කිලියෝ කියයි ඉක්මනින් රට හදන්න කියල.
ඒව හිතන්න එපා සහෝදරය ඉවසීමෙන් කලපනාවෙන් අපි හදමු අපේ රට ❤
👍👍
අම්මෝ ඔවු හෙට ඉඳල කියයි පොල් බිත්තර ගනන් කියල
උන් කියනවා උන්ගෙ පාක්ෂිකයන් චන්දෙ දාන්න ආවෙ නැහැලු 😂
@@kusumkumara5354 puka tamay naththal kanna th bariwey me para kala kanni nisa
සිංහල දෙමළ මුස්ලිම් ඔක්කොම ජනතාව එකට එකතුවෙලා දුන්නා දෙන එක ආයේ ලොවෙත් නැතිවෙන්නම එකෙන්ම ඇඩෙන්නම දුන්නා ඈ සුපිරිම සුපිරි 🧭❤👍
Sadu sadu sadu mage namaskaraya wewa
මාලිමාවට ජය වේවා ඓතිහාසික ව්ජයග්‍රහණයක්❤❤❤❤❤❤❤❤❤❤❤ අලුත් යුගයක් ආරම්භ වු බවයි ❤❤❤❤❤❤❤❤❤
❤යාපනය තමා නියම
සෙනසුරු අපල ඉවරයි රටට යහපතක්
නව රජයේ වැඩකටයුතු සාර්ථක ලෙස කිරීමට සියලුම දෙනා එකමුතුව අත්වැල් බැඳ ගනිමින් සහයෝගය දි රට ගොඩනගමු
අනුර සහෝදරය කල් ඇතිව ඕව කීව .❤❤❤❤❤❤
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් පස්සෙ හොර බොරු වංචා දූෂණයෙන් තොර ආශීර්වාද ලත් ඡන්දයක් පැවැත්වීමට ලැබීම ගැන දෙවියන්ට ස්තූති කරනවා.
ජනාධිපතිවරණයේ මාලිමාවට දකුණෙන් 52% ක පරම බහුතරය එක්ක පළාතේ ඔක්කොම ආසන දුන්න දකුණේ අපි මෙවර මහමැතිවරණයේදී තුනෙන් 2 ක බලයක් ලබාදුන්නා...❤✌
adareyi aaa
රනිල්ගේ. පුරුදු. කන්ඩා යමට මොකද මොකද උනේ
සමහර විට ගෙදරට වෙලා අඬනව ඇති
Oh" what a great elimination, never underestimate People's Power.Jayawewa Malimawa and the teamKeep up the great work until recovered stolen money and assess.❤❤❤
මරනයට නෙවේ මොකට කැප උනත් පරන පාර්ලිමේන්තු ගවයොනම් බේරගන්නෙ නෑ නෑමයි.😊
ගම්පහ ගාල්ල මාතර සුපිරියි
ගම්පහ කොළඹ ❤️❤️❤️
ජාතික ජන බල වෙිිගයට ජය වෙිිවා.
නිහඩවම ගහපු ගේම් එක.👊
කුරුණෑගල ජයවේවා ❤❤❤
පැරදුනු අය දැන් නිහඞව ඉන්න රට හදල දෙනතරු ඔයාලගෙ ගිනුමිවල තියන හොරා කාපුවයින් දායක වෙන්න සුබ නැකතටරය අතට ගති ජනපති අනුරට❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
🌹🌹❤️❤️👍
මාලිමාවට කතිරය ගැහුව ..මේ රටේ ලක්ශ සංක්‍යාත ජනතාවට ආදරෙයි පැලෙන්න ...
කොළය අයට හිසනාමා ආචරකරමී ජය වේවා මාලිමාවතට
Appiriyaama Rupawahiniya den niyamayi. Ohoma yan digatama. ❤ Pawgalika TV mudalaalila apita epa
අනුර ❤ ඔබට 😂ජය
Add eka kiri gavayan😂
මේකනම් පිස්සුවක් දෙය්යනේ.. 👍🏻❤️😁🥰🧭🧭🧭🧭😁🥰💐💐💐💐
සීලෙ,නානසාර ,රතනෙ,මිහින්තලේ වලහ,ඉත්තෑවා ,Mr.පාහියංගල දැන් කොහෙද .?
කවුද එකෙක් කිව්වා මතකයි ප්‍රතිඵල එද්දි අනුරට ඇඩෙයි කියලා දැන් කාටද දන්නෑ ඇඩිලා තියෙන්නෙ😂❤
🤝🦋
කාට උනත් පාඩමක් කියලා දුන්නා බලය තියෙන්නෙ ජනතාවට මිස ජනතාවගෙන් චන්ද අරන් පාර්ල්මෙන්ට් ගිය උන් නෙවෙයි කියලා
මයිනට පෙුෂර් පෙති අහුරු අහුරු දෙනවලු..නාමල්ට නගින් නෑලු..යෝෂිතට බඩ යනවලු රෝහිතට උනලු
😂😂😂😂😂😂
Npp 159 යි
❤❤❤
මරණයට කැපවු ගවයන්😂 මරැ add එක හැබැයි.
අයියේ..අපි ඉවරයි..ජොනියා
නාකිහොර පප්ප්ල ටික පන්නාදැමු මේ රටේ ජනතාවට ප්‍රනාමය පුද කරමු .....
ශක්තිමත් විපක්ෂය ක් හදනවා කිවිව පෙරටුගාමී පක්ෂයට මොකද උනේ කියන්න 🎉දන්න කෙනෙක් 🎉🎉
Kalakanni tika hodala damma niyamai.dan wath ape ratata hoda kalayak udawei kiyala balaporotthu wenawa❤❤
මිනිසුන් ගේ පීඩනය කතිරය තුළින් පිට කිරීමට ලැබීම
මේ මේ..වෙන පක්ශ වෙලට හිනාවෙන්න එපා ඈ..විපතක්නෙ වෙලා තියෙන්නෙ..❤😂.අඩො ශ්‍රමදානයක් නෙ කරන්න කිවුවෙ..සුනාමියක්ම ආවා වගෙ
🇱🇰🇱🇰💪💪💪
ගවයන්ව නිදහස් කරා,thank maliban
❤
Yයකො ඇඩ් එක😁😁😁🔥
මුලින්ම දාපු ඇඩ් එක
කෝ ඉතිං ප්‍රතික්ෂේප වූ දේශපාලනඥයින් ? මාතෘකාවක් දැම්මෙ ඇයි එහෙම ?
👍👍👍🤝🤝🤝👍👍👍
යකෝ පාoශුකූලයක් දෙන්න වෙයි වගේ 😂😂
🎉🎉🎉🎉🌹❤❤❤🙏🙏🙏🙏
මාලිමාවට ජය ආදරෙයි ජනපති තුමනි 🎉❤❤❤
Niyamai 🇦🇪🇦🇪♥️🙏♥️🇦🇪🇦🇪♥️🙏♥️♥️🇦🇪🙏
අපේ අනුර සහෝදරයා රට ගොඩ දාන්න ඔයාට සුබ පැතුම් ❤❤❤
හොරු සුද්ද කරන ස්‍රමදානය හොදටම කලා ඔන්න අපි❤❤❤❤❤❤❤❤🧭🧭🧭🧭🧭🧭
මාලිමාවට 3 යි කියා ඒකාලයේ පාරම්බාපු උන්ට මේ මැතිවරනෙන් 3 ලබාදී ඇත
අභය දානෙ දුන්නා පව්නෙ 😅
Pushed,mama.danata.awrudu12kuweit.wala.sewaya.kara.atha.matainna.thabak.geyak.wath Nathan.mata.kagewath.pekesarsbak.nathaa.apage.janadepathi.thumata.mEyam.danum.denna.puthe.mEyam.janadepathi.thumage.awadabaya.pinsane.yo🙏🙏🙏🙏🙏🙏😊mu.kArianna.oyata.godak.piuthe.thanks..
මාලිමාවට ජය ලංකාවාසි සියලු ෙදනාට පුනාමය
NPP 🧭🧭🧭🧭🧭🧭🧭 ❤️❤️❤️❤️❤️❤️❤️
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
Kurunegsla puthtlalsma jaya wewa❤❤❤❤
Appachchi malaaaa, cylinder 💥💥💥
Malimaws.dinawspu janathawata hadawatinma stuthi jsya wewa❤❤❤❤❤
අම්මෝ මැලිබන් ඇඩ් එක 😂😂
Hora thakkadi desapaluwo haththa buruthama elawala damma .Buddimath janthawata uthamacharaya ❤❤❤❤
Kohoma unath Sajith Vipaksa naayakaya una ekanam hodayi gobba Namalige ho Sombi seeyage nethiwa. ❤❤❤
එ ඇඩ් එක
රට මාලිමාවට බාරයි ❤❤❤❤
Bonus aasanath ekka sampurna prathifala daannako. Api pita rata idala noiwasillen bala innawa. Mage target eka aasana 161k Maalimawata. ❤❤❤ chanda satana patangath dawase idalama.
Prasanna ranathunga hora innawada appa,
LEJJA..... KARANNA ..... EPAA YAKOOO.....
MALIBNN අම්මෝහ්
unp...pohottu...awajathaka paalanaya lankawen thuran karamu...malimawata jayawewaaa.
😂😂😂🙏🙏🙏💪💪💪
All the sediments in parliament were cleaned thoroughly.
Palaweni ad eka😂
මරනයට කැපවූ ගවයින්ගෙ ඇඩ් එක පාර්ලිමේන්තුවෙන් ලෙෆ්ට් උන උන් නිසා දැම්ම වෙන්න බෑද😂😂😂😂😂
😂💯ou ou
Mth kynn awe😂😂
ane oyaa
Matath hituna😅
😂😂😂😂
ශ්‍රමදානයක්නේ කරන්න කිව්වේ... භූමදානයක්නෙ කරලා තියෙන්නෙ... 😂
😂😂😂😂😂අන්න.අඩනවෝ
අපොයි ඔව්😂😂,පලමුවන සුනාමියට දුක් උනා,දෙවෙනි සුනාමියට සතුටු උනා
@@srilankan_34 හිනා වෙන්න එපා යකෝ .විපතක්නෙ වෙලා තියෙන්නේ 😂🤣🤣
Kawuda adanna..
😩😩😩😩😩😰😰😰😰😰😰😭😭😭😭😭 Dan sapada thanakola kana 😅😅😅😅😅😅. Hiwallu😅😅😅😅😅😅🤪🤪🤪🤪🤪🤓🤓🤓
Bumidana karapan thuga mahaaka🦌🦌🦌🦌🦌🦌🦌🦌🦌🦌😩😩😩😩😩😩🦌🦌🦌🦌
ලංකාවට සුබ කාලයක් උදාවුණි 😂😂😂😂😂😂❤❤❤❤....කාලකණ්ණි පන්නා දැමු ජනතාවට උත්තමාචාරය
පටන් ගන්නකොටම මැලිබන් අභයදාන පිංකමක add එක දැම්මා 😂😂
😂😂😂😂😂😂😂
👍👍👍😂😂😂😂
ඔව් මරණයට කැපවුනු ගවයන් කිව්වම ක්ෂණිකව සෙට් එකක් මතක් උනා 😂😂
😂😂
රටේ වාසනාව ..රට ඉදිරියට යන ගමන නවත්වන්න සක්‍රයටත් බෑ ❤❤ ආන්ඩුවට ජයවේවා විශ්වයේ ආශිර්වාදය නව ආන්ඩුවට ලැබේවා❤❤
ගම්පහ මිනිස්සු සුපිරි❤
ඇත්තටම 💪🤟👍❤❤❤
මාලිමාව ට ජ්න්දෙ දුන්න සියලු සි,දෙමළ ,මුස්ලිම් සියලු ජනතාව ට ගොඩක් ගොඩක් ස්තුතියි . යාපනෙ ජනතාව ට ගොඩක් ගොඩක් ස්තුතියි . ❤❤❤❤
meeta passe sinhala jathiyak na me rate bawudda agamak na me rate 😂😂😂.thamibinta giya rata .jvp thrasthawade
අපේ ලංකාවේ මිනිස්සු කියන්නේ හරි පුදුම ජාතියක් ඉදල ඉදල එකා වගේ එකතු වෙන වෙලාවට එකතු වෙනව ආයේ ලොවෙත් නැති වෙන්න. ඒක වය්ට් බ්‍රෙට් එකක් වගේ එකම විදියට හැමෝටම දැනෙන හැටි හරි පුදුමයි. මගේ රටේ සියලු මිනිසුන්ට ආදරෙයි පැලෙන්න. මේ වගේ හැමදාටම ඉදිරියටත් එකටම ඉමු. එකමුතු කමට කරන්න බැරි දෙයක් නෑ කියල අපට උදාහරණ ඕනතරම් දැන් තියෙනව නේ. ආදරෙයි මගේ ලක් මෑණියන්ගේ සියලු දූ පුතුන්ට. ♥️♥️♥️♥️♥️♥️♥️
ශික් අර පුත්තලම් බූරු සනත් නිශාන්තයා ජීවත් වෙලා හිටියෙ නෑනේ මේක බලන්න 😂😂
ගෑනි call කරල කියන්න ඇති 😂😂
😂@@kumaridambawinna1644
Adooo matath okamai hithune ban
😂😂
අවුලක් නෑ.කුට්ටි පට්ටි ඉන්නවානෙ
මාලිමාව ඉස්සරහින් කතිරේ ගහපු හැමෝටම ආදරෙයි පැලෙන්න ❤❤❤❤
පස්ස දිපු උන්ට දැනෙන්නේ ඉස්සරහට
@@RanilAsanga-m6yඋඹලා කම්බ හොරු නිසා මාලිමාවට බයයි
@@RanilAsanga-m6y උබලගෙ මහ එවුන් දැන් හොඳටම ඇඩිලා ඉන්නෙ.😅
@@RanilAsanga-m6yකියවන්නේ නැතුව ඉන්න දැන්වත්.යන එන මං නෑ පොර ටෝක් දුන්න උන්ට දැන් 😂
හා ආදරෙයි මමත්
ගම්පහ කියන්නේ වෙනම ලෙවල් එකක් බන්..
හෝමාගමත් එහෙම තමයි
අපේ උත්සහය සාර්ථකයි..😌✌️🇱🇰🧭🇱🇰✌️
අනිවාර්යයෙන් ❤
අම්මෝ ඇති යන්තං. හොරුන්ගෙන් ගැලවුනා
❤❤❤❤❤❤❤❤
මාලිමාවට ජය❤❤❤❤
රූපවාහිනි අලුත් වෙලා.....❤
ගම්පහ උන් තමා හොදටම කලේ ❤❤ උම්මා කැටේලා
රන්ජත් ගෙදර 😂
mama gampahaaasss
I love Gampha❤❤❤❤❤❤
අපි ගම්පහ 😊
ආදරෙයි පැලෙන්න ජනතාව ට යුද්ධය මැද මම lebanon ❤
අවසන් සමස්ථ ප්‍රතිපලය = මාලිමාවට 159, සජබ 40, Gas Tanki 05, පොහොට්ටුවට 3 යි....දකුණේ අපේ විප්ලවීය ආචාරය ❤ 🇱🇰
අලුත් ඉරක් අලුත්සදක් උදාඋනා අපේ රාජ්ජේ අපේරාජ්ජේ අපි අනුරාදපුරේ .මාතල්‍රේහන්දියේ..මාලිමාව එකමිටට,ජයවේවා.
❤❤❤❤❤❤❤❤❤ ජය වේවා පුදුම සතුටක් ..අලුතින් යුගයක් පටන් ගත් බවයි ❤❤❤
සද නම් උදා උනා. පෝයට බන ටික තමා නැති උනේ. ජයවේවා. සදාකල දිනේවා.
මහින්ද ..රනිල් ..සජිත් හෝ උන්ගේ කටු කන බොන un හිතුවෙ නැහැ ජීවිතේට වත් මාලිමා රජයක් එයි කියලා ..ඒක නිසා තමා බය නතිව සේරම සෙල්ලම් දම්මේ...දන් ඉතින් වරෙල්ලා නීතිය ඉදිරියට
ජයවේවා ❤ජයවේවා malimavata ❤❤❤❤❤❤
අනේ යකෝ ඔතන පොහොට්ටුවේ චන්ද තමයි වැඩිපුර තියෙන්නේ නැත්නම් දිනයි 🤮🤮🤮🤮🤮
Kiyala wadak na frim cyprus mage sathuta Gon saji fel eka😂
මම ඉස්සර ඉදලම කීවේ jvp ආණ්ඩුවක් ඕන ලංකාවට කියලා ❤❤..ජයවේවා 🧭
@@ayeshaayesha3306 හැබැයි okun නිකං ඉන්නේ නැහැ කරන්න පුළුවන් හැම දේම කරයි ..ජනාධිපති තුමා ආරක්ෂා කරන්න ඕනේ ඉතින් ..
මව්බිමට ජයවේවා. සුබ වේවා. ජනාධිපති තුමා ඇතුළු පිරිසට දුෂණයෙන් තොර රජයක් සමග ලස්සන ඉදිරි ගමනක් යන්න හැකියාව ලැබේවා
Very proud of Sri Lanka. ❤❤❤❤❤
අපේ යුතුකම ඉටු කර ඇත.ඔවුන්ගේ යුතුකම් වගකීම් ඉටුවන තෙක් බලා සිටිමු
🎉🎉🎉නියමයි 🤟🤟
මමත් ජීවිතේට හිතුවෙ නෑ පෝය දවසේ ටීවී වල යන ධර්ම දේශනා ටික මෙච්චර ඉක්මනට ලොවෙත් නැති වෙයි කියලා
එහෙම දේශනා දෙන්න බෑනේ ප්‍රතිඵල එද්දි film නවත්තනවා වගෙ බණ නවත්තන්න බැහැ
ඒ තරම් බණ අහන මිනිස්සු බණ අහන්නම ඕනෙ නම් ඒවට වෙනම චැනල් තියෙන්නේ 😂
ඔහොම යන් සහෝදරයා . තවම පටන් ගත්තෙ නෑනෙ නේද. ඔය ඉගියක් විතරයි
Sil gann yanna pansal😂
@@HichchiEinsteinපන්සලේ හාමුදුරුවෝ phone එක බලාගෙන ප්‍රතිපල දේශනාවක් පටන්ගත්තම 😅🧭❤️
ජයෙන් ජයම වේවා
දැන් ඉතිං පැරදුන සක්කිලියෝ කියයි ඉක්මනින් රට හදන්න කියල.
ඒව හිතන්න එපා සහෝදරය ඉවසීමෙන් කලපනාවෙන් අපි හදමු අපේ රට ❤
👍👍
අම්මෝ ඔවු හෙට ඉඳල කියයි පොල් බිත්තර ගනන් කියල
උන් කියනවා උන්ගෙ පාක්ෂිකයන් චන්දෙ දාන්න ආවෙ නැහැලු 😂
@@kusumkumara5354 puka tamay naththal kanna th bariwey me para kala kanni nisa
සිංහල දෙමළ මුස්ලිම් ඔක්කොම ජනතාව එකට එකතුවෙලා දුන්නා දෙන එක ආයේ ලොවෙත් නැතිවෙන්නම එකෙන්ම ඇඩෙන්නම දුන්නා ඈ සුපිරිම සුපිරි 🧭❤👍
Sadu sadu sadu mage namaskaraya wewa
මාලිමාවට ජය වේවා ඓතිහාසික ව්ජයග්‍රහණයක්❤❤❤❤❤❤❤❤❤❤❤ අලුත් යුගයක් ආරම්භ වු බවයි ❤❤❤❤❤❤❤❤❤
❤යාපනය තමා නියම
සෙනසුරු අපල ඉවරයි රටට යහපතක්
නව රජයේ වැඩකටයුතු සාර්ථක ලෙස කිරීමට සියලුම දෙනා එකමුතුව අත්වැල් බැඳ ගනිමින් සහයෝගය දි රට ගොඩනගමු
අනුර සහෝදරය කල් ඇතිව ඕව කීව .❤❤❤❤❤❤
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් පස්සෙ හොර බොරු වංචා දූෂණයෙන් තොර ආශීර්වාද ලත් ඡන්දයක් පැවැත්වීමට ලැබීම ගැන දෙවියන්ට ස්තූති කරනවා.
ජනාධිපතිවරණයේ මාලිමාවට දකුණෙන් 52% ක පරම බහුතරය එක්ක පළාතේ ඔක්කොම ආසන දුන්න දකුණේ අපි මෙවර මහමැතිවරණයේදී තුනෙන් 2 ක බලයක් ලබාදුන්නා...❤✌
adareyi aaa
රනිල්ගේ. පුරුදු. කන්ඩා යමට මොකද මොකද උනේ
සමහර විට ගෙදරට වෙලා අඬනව ඇති
Oh" what a great elimination, never underestimate People's Power.
Jayawewa Malimawa and the team
Keep up the great work until recovered stolen money and assess.❤❤❤
මරනයට නෙවේ මොකට කැප උනත් පරන පාර්ලිමේන්තු ගවයොනම් බේරගන්නෙ නෑ නෑමයි.😊
ගම්පහ ගාල්ල මාතර සුපිරියි
ගම්පහ කොළඹ ❤️❤️❤️
ජාතික ජන බල වෙිිගයට ජය වෙිිවා.
නිහඩවම ගහපු ගේම් එක.👊
කුරුණෑගල ජයවේවා ❤❤❤
පැරදුනු අය දැන් නිහඞව ඉන්න රට හදල දෙනතරු ඔයාලගෙ ගිනුමිවල තියන හොරා කාපුවයින් දායක වෙන්න සුබ නැකතටරය අතට ගති ජනපති අනුරට❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
🌹🌹❤️❤️👍
මාලිමාවට කතිරය ගැහුව ..මේ රටේ ලක්ශ සංක්‍යාත ජනතාවට ආදරෙයි පැලෙන්න ...
කොළය අයට හිසනාමා ආචරකරමී ජය වේවා මාලිමාවතට
Appiriyaama Rupawahiniya den niyamayi. Ohoma yan digatama. ❤ Pawgalika TV mudalaalila apita epa
අනුර ❤ ඔබට 😂ජය
Add eka kiri gavayan😂
මේකනම් පිස්සුවක් දෙය්යනේ.. 👍🏻❤️😁🥰🧭🧭🧭🧭😁🥰💐💐💐💐
සීලෙ,නානසාර ,රතනෙ,මිහින්තලේ වලහ,ඉත්තෑවා ,Mr.පාහියංගල දැන් කොහෙද .?
කවුද එකෙක් කිව්වා මතකයි ප්‍රතිඵල එද්දි අනුරට ඇඩෙයි කියලා දැන් කාටද දන්නෑ ඇඩිලා තියෙන්නෙ😂❤
🤝🦋
කාට උනත් පාඩමක් කියලා දුන්නා බලය තියෙන්නෙ ජනතාවට මිස ජනතාවගෙන් චන්ද අරන් පාර්ල්මෙන්ට් ගිය උන් නෙවෙයි කියලා
මයිනට පෙුෂර් පෙති අහුරු අහුරු දෙනවලු..නාමල්ට නගින් නෑලු..යෝෂිතට බඩ යනවලු රෝහිතට උනලු
😂😂😂😂😂😂
Npp 159 යි
❤❤❤
මරණයට කැපවු ගවයන්😂 මරැ add එක හැබැයි.
අයියේ..අපි ඉවරයි..ජොනියා
නාකිහොර පප්ප්ල ටික පන්නාදැමු මේ රටේ ජනතාවට ප්‍රනාමය පුද කරමු .....
ශක්තිමත් විපක්ෂය ක් හදනවා කිවිව පෙරටුගාමී පක්ෂයට මොකද උනේ කියන්න 🎉දන්න කෙනෙක් 🎉🎉
Kalakanni tika hodala damma niyamai.dan wath ape ratata hoda kalayak udawei kiyala balaporotthu wenawa❤❤
මිනිසුන් ගේ පීඩනය කතිරය තුළින් පිට කිරීමට ලැබීම
මේ මේ..වෙන පක්ශ වෙලට හිනාවෙන්න එපා ඈ..විපතක්නෙ වෙලා තියෙන්නෙ..❤😂.අඩො ශ්‍රමදානයක් නෙ කරන්න කිවුවෙ..සුනාමියක්ම ආවා වගෙ
🇱🇰🇱🇰💪💪💪
ගවයන්ව නිදහස් කරා,thank maliban
❤
Yයකො ඇඩ් එක😁😁😁🔥
මුලින්ම දාපු ඇඩ් එක
කෝ ඉතිං ප්‍රතික්ෂේප වූ දේශපාලනඥයින් ? මාතෘකාවක් දැම්මෙ ඇයි එහෙම ?
👍👍👍🤝🤝🤝👍👍👍
යකෝ පාoශුකූලයක් දෙන්න වෙයි වගේ 😂😂
🎉🎉🎉🎉🌹❤❤❤🙏🙏🙏🙏
මාලිමාවට ජය ආදරෙයි ජනපති තුමනි 🎉❤❤❤
Niyamai 🇦🇪🇦🇪♥️🙏♥️🇦🇪🇦🇪♥️🙏♥️♥️🇦🇪🙏
අපේ අනුර සහෝදරයා රට ගොඩ දාන්න ඔයාට සුබ පැතුම් ❤❤❤
හොරු සුද්ද කරන ස්‍රමදානය හොදටම කලා ඔන්න අපි❤❤❤❤❤❤❤❤🧭🧭🧭🧭🧭🧭
මාලිමාවට 3 යි කියා ඒකාලයේ පාරම්බාපු උන්ට මේ මැතිවරනෙන් 3 ලබාදී ඇත
අභය දානෙ දුන්නා පව්නෙ 😅
Pushed,mama.danata.awrudu12kuweit.wala.sewaya.kara.atha
.matainna.thabak.geyak.wath Nathan.mata.kagewath.pekesarsbak.nathaa.apage.janadepathi.thumata.mEyam.danum.denna.puthe.mEyam.janadepathi.thumage.awadabaya.pinsane.yo🙏🙏🙏🙏🙏🙏😊mu.kArianna.oyata.godak.piuthe.thanks..
මාලිමාවට ජය ලංකාවාසි සියලු ෙදනාට පුනාමය
NPP 🧭🧭🧭🧭🧭🧭🧭 ❤️❤️❤️❤️❤️❤️❤️
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
Kurunegsla puthtlalsma jaya wewa❤❤❤❤
Appachchi malaaaa, cylinder 💥💥💥
Malimaws.dinawspu janathawata hadawatinma stuthi jsya wewa❤❤❤❤❤
අම්මෝ මැලිබන් ඇඩ් එක 😂😂
Hora thakkadi desapaluwo haththa buruthama elawala damma .
Buddimath janthawata uthamacharaya ❤❤❤❤