Our love story | අපි දෙන්නගේ අවුරුදු 08 ආදර කතාව shani & sangeeth | madu official
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- @MaduOfficial-rv7iy
#vlog #love #srilanka
:O tags
sri lanka,
couple goals,
love story vlog,
maduofficial,
beautiful couple,
couple love,
how to make a long reletionship,
true love,
love,
long time love story,
sri lankan vouple,
2016 / 12 / 21 මේ දවස තමයි අපේ ජීවිතේ ලස්සනම දවස ❤️❤️❤️❤️
ලැජ්ජ නැතුව කියන හැටි කොල්ලොන්ගෙන් card දාගත්තුවා..💔 මේ කොල්ලවම බැදපු නිසා හොදයි..නැත්නම් මාර පවක් ඔයා කරගන්නෙ නංගි
Hiyoooo ochchr dewl kiywnn epaaaa...oya rahath welada inne....e lamaya podi ethakota...owa samanya dewal..e lmya aththam kiuwne wen eun meke awill boru posh seen ne dnne....oy kwdwath pawak krl nti rahath wechcha kenekd ..ane mnda me minissu kawada hadeid kiyl...😂😂😂😂😂
Mala kolam.
@@menolisathsarani8241 ekane
මොනවා කොහොම කරත් අවුරුදු 8ක් විශ්වාසය රැකලා ඒ නිසා කාඩ් දාගත්තා කියන එක මහලොකූ දෙයක් නෙවෙයි. ඒ කොල්ලා ආදරේ නිසා කාඩ් දාන්න ඇති ඒ වගේම කෙල්ලත් ඒ විශ්වාසය රැකලා අද වෙද්දි දුර ගමනක් ඇවිත්. ඒක නෙවෙයිද දෙන්නෙක්ගේ සම්බන්ධයක් ඇතුලේ වෙන්න ඕනී විශ්වාස හැමදාටම රකින එක නෙවෙයිද .
හිතන් ඉන්නේ බබෙක් wage ඔයාව පෙන්නේ කියලා. නැලවෙන්න හැදුවට ඔයාට වයසට පේනවා ඔයාගේ හරි වයසට වඩා 🤣
අවංකව කතා කරන එක මරූ ❤
Thank you ❤️❤️
මමයි මගේ bf nuyi kwdwth hmblewth ඇස් දෙකට දැකලවත් නැ ඒත් ගත්ත පළවෙනි වීඩියෝ කෝල් එකෙන්ම පුරුදු බවක් දැනුනා.❤❤❤
Ane ow oya wagema tmi ape kathawath ❤️ itn e ai kyl kynnm ma dnnet ne ❤️ itn oyl hmdm adren sathutin parissmt inn budusarani ❤️❤️
@@MaduOfficial-rv7iy thanks akk 🌼🤍
හැබැයි ආදරය කලාට කමක් නෑ පරෙස්සමෙන් අද කාලේ ගොඩක් පිරිමි ලමයි විශ්වාස කරන්න අමාරුයි.සමාජේ වෙන දේවල් එක්ක ගත්තම හොද කෙනෙක් හොයාගන්නවා කියන්නේ නිකම් කලු නික හොයනවා වගේ දෙයක්. මොකද ඔයත් ගෑනු ලමෙක් නිසා කිව්වේ. මට නම් සම්බන්ධකම් තිබිලා නෑ නමුත් මගේ සමහර යාලුවෝ ඉන්නවා ජීවිතේ විනාශ කරගත්තු. ඒක නිසා හදවත් එක්කම ඊටත් වඩා මොලේ පාවිච්චි කරන්නෝන කියන එකයි මගේ අදහස. මොකද අපි ගෑනු ලමයි බිදෙන වීදුරු වගේ.
Mt 2 hurui wage danenwane
දිනුව පැරදුන අය ලොවේ බොහෝමයි.....
පැරදුන තැන් දිනුම දෙස බලන්නේ නිහතමානිවයි....
වසර අට ගෙවූනද ඔය ගමන තව බොහෝ දුරයි.....
ඇස්වහ කටවහක් නැහැ ඔය දෙන්නා හරි සුන්දරයි.......👌🥰
ගොඩක් ස්තූතියි 🙏 ඔයාගේ ඒ ලස්සන වචන ටිකට ඔයාගේ වටිනා කාලය වැය කරලා අපි වෙනුවෙන් වචනයක් ලිවුවට ආදරෙයි ❤❤❤❤
මේ වගේ ලස්සන කමෙන්ට් එකක් දැකපු සහා කියවපු 1st time එක මේක මම හිතනවා ඔයා ආදරණිය චරිතයක් ඔයාගේ ඒ හැකියාව වැඩ් වෙන්න කියලා මම ඔයාට හදවතින්ම සුබ පතනවා සුබ අනාගතයක්... ❤❤❤❤
@@R.b.p.s.dananjaya ගොඩාක් ස්තුතියි නංගිට, මාව මහමෙරක් තරම් උසට ඔසවා තැබුවට. සැම දෙයකින්ම ඔය දෙන්නට ජයෙන් ජය වේවා .💐❤️
මටත් තිබුන රෝන් නම්බර් එකකින් යාලු වෙලා අවුරුදු 4ක් ආදරේ කරලා කවදාවත් දැකල නැති ආදරයක්. ඒ ආදරේ දකින්නත් කලින් නැති උනා අදටත් මන් එයාව දැකල නෑ... එයා දැන් රට මටත් ලස්සන ගුණයහපත් හස්බන්ඩ් කෙනෙක් ඉන්නවා ❤
Ane jiwite hmdm wnne hodt kynwn akke 🥺 apita neti una dwl wlt duk wnwt wada lebeila tyn de nisa satutin inn ek gdk watinw 🥰 akkige jiwite hema lssn balaporothtuwkm ishta wnn kiyala mama hadawathinm parthana krnw akke ❤️❤️❤️ parissmt inn budusarani akke ❤️❤️❤️
අනේ හැමදාම ආදරෙන් ඉන්න දෙන්නාම අක්කියෝ ඔය දෙන්නා ඇත්තටම හරිම ආදරණියයි ❤❤❤❤❤❤
Ane thank you nanga ❤️❤️❤️ parissmt inn budusarani ❤️❤️
ඔය වගෙ ඉස්කොල පහ හයකට සෙමින වලට ගිහිල්ලා කෙල්ලො සෙට් කරගත්ත කොල්ලො කො බලන්න 😂😂
ලස්සනයී දෙන්නම ආදරෙන් ඉන්න ❤
මිනිස්සු හැමෝම එක වගේ නෑ...කේනාගෙන් කෙනාට ජීවිත වෙනස්....කට්ටියගෙ commnt dkkm hinath ynawa...මේ මිනිස්සුන්ගෙ මානසික මට්ටම හදන්න බෑ...ඔයෙ පොඩි වයසට ජීවිතෙ ගැන මාර සීරියස් වෙන්න බෑ...ඒ වයසත් එක්ක වෙච්ච දේවල් ඒ..මේකෙ ඉන්නෙ හරියට රහත් වෙච්ච අය වගේනෙ....😂😂😂 මටත් ඔයෙ වයසට ඔහොම ලස්සන කතා ගොඩක් තිබ්බ ලමයො...ඒව මතක් වෙද්දිත් සුන්දරයි....😍😍❤❤ ඔයාලගෙ ජීවිතේ ඇතුලෙ ඔයාලා සතුටින්නම් අනිත් කවුරුත් අදාල නෑ...හැමදාම සතුටින් ඉන්න...❤❤❤❤❤❤❤
Ane ow attm itn ylu wl inn kalet hemom itn gdrt ek boruwk hri kyl tynwn api ylu una kyl itn werddk krn ntnm ma htn ne ek werdi kyl mkd hemom jiwite podi kaledi ek prk hri ka ekkm hri ylu wl tynwn attm ylu wnw kynn megic ekk nemei eth ylu wl podi wysin werdi krl jiwte wardd gnn kttynm ona trm innw 🥺🥺 e unt man htnw hemotm e kle podi hri mathakayk tynn ona kyl mkd e kle itn ayet en nene 🥰🥰 api purudu wnn ona hebei ape jiwte gena htl werdi weda nokr inn hemom hithana wdy itn ek wage nene ❤️ oyg me lssnm lssn commnt et thank you parissmt inn budusarani ❤️❤️❤️
සසරේ පතාගෙන එන අය පාසලේදීත් හමු වෙනව.....දැන් කසාද බැදලනේ....හැමදාම ආදරෙන් ඉන්න ලැබේවා
Ane thank you 😘🥰❤️ parissmt inn budusarani ❤️❤️
Anee hri lassanai adara kathawa.sathutin inna ❤❤❤
❤️❤️❤️❤️❤️❤️❤️
Godak minissu aththama baninna hethuwa ane mand .eth e wage love story ekakin unath ganna thiyena athdakim apita thiyenw. E nisa hamadema manussayekta wadagath.🍒👧🐙
❤️❤️❤️❤️❤️❤️❤️❤️🌷
ලස්සන ආදර කතාවක්. හැමදාම සතුට උතුරන්න ඕනෙ.දෙවියන්ගේ ආශිර්වාද ලැබේවා 🥰🙏
Ane thank you e lssn commnet ekt oyt hmdm satutin hina wl parissmt inn adrei ❤️❤️❤️❤️🥰
Lassanai,hemadamath mehema sathutinma inna lebenna one,budusaranai , 🤗
Ane thank you 🥰❤️ oyt hmdm satutin parissmt hina wl inn budusarani ❤️❤️
Matath hitiya nangiyo oyage aiya wagema kenek eyagei magei adareta aurudu 8k eth ada eya mn laga na adare wishwasa karanna ba eth oyala denna ohoma innawa dakkama matath mage parana adare mathak una... 😌 Hamadama sathutin parissamin inna dennama bs 😊❤❤
Ane ❤️❤️❤️ jiwitet apit sidd wnn hodm dwl terund itn oyth jiwite kwdm hri lssn adryk lebei yana ayt ynn dnn mkd e kttyw api balen tygttat wedk ne ❤️❤️❤️ oyt ikmnt lssnm lssn adryk lebei ethkn satutin hina wl inn lssn lmyooo ❤️❤️❤️🥰🌷
හරිම කිවුට් ඔය දේන්නාගේ අාදර කතාව❤😂
😁😁😁😁
පරණ vedio බල බල ඉන්නෙ අප්පා ඉක්මනටම අලුත් vlog එකක් දාන්න කෝ 😢
Ane 🥺🥺 ikmninm ennm parissmt inn budusarani ❤️❤️
Awrudu 20 welath kellekge athin allawath nathi mama 😂
Ane oya හිඟුරක්ගොඩ da mn e peththe..❤❤❤
Man nanga math hingurakgoda 🥰❤️
Gelapena de kohen ho hamuwenawa 🥰🥰hemadama sathutin inna dennama..... Adareii dennatama God bless both of you.. 🙏🏻🫂🤍
Ane thank you akke me lssnm lssn commnt ekt parissmt inn budusarani ❤️❤️
මාත් හිගුරක්ගොඩ ඉන්නේ 😃😃
A ahmd akke oy khd mannm somawathiya pare ❤️
@@MaduOfficial-rv7iy මන් බෝතල්කරවන්ගුවේ.
Ane lassana adara kathavak❤❤❤❤
Thank you ❤️❤️ parissmt inn budusarani 🥰🥰❤️
Kisima dukak karadarayk wenna epa hemadama parissamin inna❤
Aane ❤️❤️🥰 oyt hmdm satutin parissmin hina wl inn budusarani ❤️❤️
Anee me wage partner kenek lebenn oya godk pin karala thiyei akke..mn harima asawen vedio eka beluwe.dennama harima cute..❤ithin adaren sathutin inna lebewa dennatama හැමදාම ..budu saranai❤😊
Ane thank you ❤️❤️ oyth jiwite hema blaporothtuwkm ishta wena wasanawantha jiwithayak lebenn ona ❤️ parissmt inn budusarani ❤️❤️❤️
Hamdama sathutin parissmin inn akkii❤❤
Ane thank you ❤️🥰 parissmt inn budusarani ❤️❤️
ඔයාලා මේ ඉන්න තැන කොහෙද නංගි හරිම ලස්සනයි
කියුට් අප්පා😂❤
Oyla mrry krddi wayasa kiyd akki❤
22i ❤️🥰 me aurudde sepetember 06
Balnnko anee adre krn aya hamben hati🥺💗good luck sathutin inna akkiyooo🤗💕
❤️❤️❤️❤️❤️
Hodi🤐😃
❤️🥰❤️
කොල්ලො වටෙ යවලා හොදට පුරැදුයි නේ
❤️🥰❤️ budusarani
❤බුදු සරනයි
❤️❤️❤️❤️❤️
Ai oya reply kenne nathe mge comment ekta oyta utharayak denna bari nisasa
Ape class eke arani kiyala girl kenek hitiya akki dakka gaman mathak wenne akkiwa . E nisamai man video balanne .
Ane e kynn man wage tawa ekknk innwd 😁😁😁❤️
@MaduOfficial-rv7iy ouu oya lassani eyath oya wagemai katha Karanneth ehema ♥️
❤
Oyala koheda nngi😊
Api polonnruwe akke ❤️❤️❤️🥰
Polonnaruwe koi hariyeda 👀😁@@MaduOfficial-rv7iy
Mge bf inneth rata eya rata yaddi aduma gane mt moona wath blnna bari una mokada gewal dekenma prashna nisa eth apita dn awrudu 20k AL nisa gedara aya kamathi nh eya dn ayeth enna thawa awrudu 2k ynw danata masa 11k gihin mn dnneth nh aj gedara minissu ehema kenne kiyala api dennage affair ekta dn awrudu 3tatagh lagai eth jeewitheta api asa widihata kohewath gihin nh dennama itin exam eken passe ynna unath eya mge laga nhne dn itin ewa nisa mt inna wenawa goda kalayak akki kiyanna eylage mathaya hrida waradids kiyala mokada mm wena kagewath dakinne nh mehema me wayase affair walata akamathi aya mge yluwonge affair walata pawa eylage gedara aya kamathi akkima kiyanna ek hrida waradida kiyala 🥺😔
Demaupiyo daruwo gana baya wenawa ekai e ammala thaththala bayai daruwanwa as manen athata yawanna .owa samanya prashna
Apitath gewal walin oma thamai kaleth ekka hamadema hariyanawa
@@sweety123-p6h awrudu 20 kiyanne oya thama podiyne.. math oyage wayasa. Mage bf th mage wayasamai. Api denna yalu wela dn awrudu 4k. OL walata masa dekak wge thiyeddi mage ayyata ahu una. Eya eda mge bf ta katha krl kiwa issellma dennama hodata igena gena inna kyl.. nawththanna kiwe na eya. Matawth nawaththanna kiwe na. Igena gena hoda thanakata awith inna epay kyl..eth eda eya e affair eka anumatha kala nemei. Nawaththanna kiwot exam awl karagani kyl ehema kiwa misak adatath ape ayya kamathi na. Oya thama AL nam oyata aithayak na gdr ayata pitin yanna. Samawenna ehema kiwata. Eya wayasa unata mai mage boyfriendui awrudu 4k yalu wela idiyath ada wenkm api denna sclen pitadi kohediwth hambela na. 😢 e mge gdr ayata mama baya nisa. Awrudu 20k wenakm mw hadala mt ugannananna mahansi una demawpiyonta pitupanna mt ba. Mn mge bf tath adarei eth mata ammalata waraddk krnn ba. Oya AL hodata kragena hoda thanakata enna balanna plwn tharam ikmnta.. kohomath AL asse relationship walata ammala ida dan nathi eke waraddk man dakin na. Mtth one University select wenna. Mkd ethakota eyalata wirudda wenna ba. Eyala me wenuwen oya wenuwen krpu dewal wenuwenwth eyalata oya gana adambara wenna deyak denna. Thamange jiwithe hadaganna..eeta passe dennath ekkma gewal walin aya ahala balanna borunan akamathi weida kyl.. good luck❤😊
Oy hithnwd eyt ehe kuruth nthuw athi kiyl
@@Nikpoint123 ow nh enm itin rata yana hamotama ehema kiyanna puluwan ne ehema inna ayath inn ehema nowi inna ayath innw itin enm eyatath saka krnna puluwan ne mehema long distance ina aya witharai mrka gana dnne itin oylata nikan hithena de witharai hithanne mokada api dennage okkoma apps acc api denna laga thiyenawa anika dennata denna wishwasai itin oya mokada dn ehema hithanne
Me channel එක කරන්නෙ අයියද අක්කද 😌
Akka ❤️
@@MaduOfficial-rv7iyහ්ම්ම්
මාව මතකද ලමයා 😇
තාරුශී❤❤❤
@@Lionman-SriLanka oy 🤔
Apo mara kenek reply krnna wath bh ane mnda lokukama witharai
Oya hingurakgoda koheda
Ma somawathiya pare ❤️
ලව් කරන්න එපා මොලේ විකෘති වෙනවා මේ
😁😁😁😁❤️
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤️❤️❤️❤️❤️❤️❤️🥰
Where is this place dr
Polonnaruwa madakalpuwa rodaek ynkot habara tyn hotel ekk ❤️ the elephant restort kiyl ❤️❤️❤️
@MaduOfficial-rv7iy Thanks darling 🤍
Soooy❤
😁😁🥰❤️😘
10:02 ithin oyath kathayne😂😂😂😂😂😂😂😂 minissunta apahasa krnna kalin thaman dihath poddak balala inna😅
Man kiwe nene me video ek man lssni kyl oy wage man lssn ne lmyooo oy tmi me loke inn lssnm lssn ekkna adrei hmdm lssnt inn ona ❤️❤️❤️❤️🥰🌷
@@MaduOfficial-rv7iy ඔයා ලස්සනයි නොකිව්වට අනිත් අයට කැතයි කියන්නත් එපා. ඔයාට ඒ කොල්ලා කැතයි වගේම ඔයාව කැත අයත් ඇති. ඔයාගෙ හබිටත් ඔයා දැක්කාම කැත කෙල්ලෙක් නේද කියල හිතුනා වගේ තමා ඒ වෙලාවෙ මූනෙන් නම් පෙනුනෙ.
Kohe mudukkuwaka වසංගතයක් da me
@@MaduOfficial-rv7iy oya kathay kiynn newe me comment ek dmme..vedio ek asawen Mula idan baluwa.ara kathawa kiwwt passe epa una.
@@BLINKLYBILL-vm2th🥲
14:15 igen gaththda ithin😒😹
Yes ❤️❤️❤️🥰
😒Yey yey yey😒kolam
Parissmt inn budusarani
😂😂😂😂😂
❤️❤️🥰🥰❤️❤️
1st
ඔයාලා හිගුරක්ගොඩ කොහෙද නංගි..ඔයාව දැකලා පුරුදුයි..මාත් පොලොන්නරුවේ 317, සෝමාවතිය පාරේ..
Aane akki man somawathiya pare ❤️❤️❤️
@@MaduOfficial-rv7iysomawathiya pare koheda
ප්‍රයෝජනවත් දෙයක් කරොත් හොද නැද්ද මීට වඩා.lovr story එකෙන් අනිත් අයට වැඩක් නෑනෙ නේද...😒😕
Magen ahl tbb nisai man dmme oyt balann berinm nobala inn pshnyk ne blnn ona kttyk magen illuw nisai mama vidio ek kare ❤️❤️❤️❤️❤️
ඔයා යූ ටියුබ් එකේ දැකලා නැත්තම් බලන්න ගොඩක් ලව්ස්ටෝරි තියෙනවා ඒවා හරි ලස්සනයී අපි සොම්බිලා නෙවෙයිනේ ඒ නිසා ආදරෙන් ඉන්න දෙන්නෙක්ගෙ කතාවක් අහද්දි සතුටු යි ඒකෙන් ගන්න දෙයක් තියෙයි නම් ගන්නවා එච්චරයි ඉතින් ❤😊
@@V0ice_of_Sඔව් ඇත්ත.මීට වඩා creative දෙයක් කරන්න පුලුවන්නම් මෙයාලගෙ චැනල් එකටත් හොදයි ,අපිටත් හොදයි .මම අදහස්කරේ ඒක.👍❤
තව කෙනෙක්ගේ දෙයක් බලලා සතුටු වෙන්න බැරි තරම් කුහකයෝ ඉන්නේ. අකමැති නම් නොබලා ඉන්න. YT එකේ ඒවට option තියෙනවානේ 😊 තරහට නෙවෙයි කිවුවේ.
@@sew_hewage ඔයා හරි තරහට නෙමෙයි කිව්වෙ,හිතල බලන්න පොඩ්ඩක් 😏👍😌
අරැට කියන්න දෙනෙත් නැ
🥰❤️🥰
නිකම් විහිළුවක් වෙන්න එපා සමාජයට
❤️❤️❤️❤️❤️❤️❤️
Ow. Appa..danna magulak kiyawanna..anith Aya karanna karanna dewal hamotama ba. Adara katha kiyanna lesi na..ohoma asa na..ahanna..😅
උබට එහෙම දෙයක් වත් බෑනෙ බලන් නැතුව පලං
@@isharadilmi5243 බැරි මගුල් නොකර ඉඳපන්..ඔහොම මොකටද බං හම්බ කරලා..,🤮
🤣🤣🤣
අම්මෝ වියළි කලාපීය හදවත් දෙකක් 😂 මේවා දකිද්දි පුකෙන් හිනා යන්නේ 😂
Oy wage api posh ne ❤️😘 parissmata inn budusrani ❤️😘
අනේ මට කියන්නකෝ කොහෙද කියලා මේ තැන තියෙන්නේ නංගි
Polonnruwa madakalapuwa road eke habara town ek pahu krl poddk enkot tyn the elephant restort kiyala hotel ekk ann ek tmi me 🥰❤️
🤦🏻♀️mt 26 thm marry krlnnh hby mn wasanawantha ndd😢
❤️❤️❤️❤️❤️❤️
Ane ape Kolla..😢
😁😁😁😁
😅😅
❤️❤️❤️🥰
😂😂😂😂😂😂😅
🥰🥰❤️🥰🥰
බැදලා කොච්චර කල් ද
Bad comments delete karanna nangi.
Ane hri akke thank you man ehm krnnm akke ❤️❤️❤️
දෙන්නාගේ වයස කීයද
Mt 22i ayyt 24i ❤️❤️
@@MaduOfficial-rv7iy ❤️
Mai magr ayyge wayasa.@@MaduOfficial-rv7iy
Api dennge wedding ek tibb wgemai oygri eyagei wedding ekath
Hemadama a sathuta adarei theyaganna. Thawa kalekade me video s dakala godak sathuta wenna puluwan wenna.... Rekaganna daraganna, ewasanna., budusaranai. Oyalata.
Mona gon magulda me hidakin wath card dagaththalu , aduranne neti hinda boru kiwalu😅😅
🥰❤️❤️❤️❤️🌷 me mala oyt ochchr trh gnn epa ane keta wei
ලජ්ජාවක් නැතිව cad dagathalu
Parissmt inn budusarani ❤️❤️
ඔයාලා කරන jobs මොනාද
Q&A vidio ekk genawa ekedi kiyannm ❤️❤️❤️❤️
oyge vys kiyd
Man 2001 ayya 1999 ❤️
@MaduOfficial-rv7i mn hithuve 2005 kiylh🥲
❤❤❤
❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤️❤️❤️❤️❤️
❤❤❤
❤️❤️❤️
❤
❤️❤️❤️❤️
❤❤❤
❤️❤️❤️❤️❤️❤️
❤❤
❤️❤️❤️❤️❤️❤️
❤❤❤
❤️❤️❤️❤️❤️❤️🥰🌷
❤
❤️❤️❤️🥰
❤❤❤❤❤❤
❤️❤️❤️❤️🥰