සංකරණ | Permutation | Sankarana | Iq gatalu | Sinhala tutorial

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ม.ค. 2025

ความคิดเห็น • 295

  • @GurugeMUSIClk
    @GurugeMUSIClk ปีที่แล้ว +84

    ඔබගේ සරල පැහැදිලි කිරීම් හරි ම ප්‍රායෝගිකයි. එය බොහොම කලාතුරකින් ගුරුවරයෙක් තුල පිහිටන ගුණාංගයක්. සරල බවේ සිට සංකීර්ණ අවස්ථාව දක්වා තේරුම් කර දීම වඩා ප්‍රායෝගික යි. පැහැදිලි කර දීම සදහා බස හැසිරවීම උචිත යි. සමාජ ප්‍රගම නය උදෙස කල සත්කාරයට බෙහෙවින් ම ස්තුතියි. තවත් මෙවැනි පාඩම්මාලා හොදින් පැහැදිලි කරදීම ට ඔබ‍ට ශක්තිය නොමදව ලැබේවා.... 🙏

  • @navodachanchala6105
    @navodachanchala6105 ปีที่แล้ว +46

    මුල ඉදන්ම ඔක්කොම බැලුව සර්. මං මේක බලන අනිත් අයටත් කියන්නෙ skip කර කර බලන්නෙපා, ඒතකොට පැහැදිලි අවබෝධයක් ගන්න බෑ. ගොඩක් ස්තුති ආදරණීය ගුරු පියාණනී ...මේ කරන මහගු සේවයේ ආශිර්වාදයෙන් ඔබ තුමාට නිදුක් නීරෝගී බව ලැබෙන්න ඕනෙ. තව තවත් දරුවන් දහස් ගණනකගේ නෙත් පාදන්නට ශක්තිය ධෛර්යය ලැබේවා ...තෙරුවන් සරණයි !!!❤️

    • @chanodkanishka
      @chanodkanishka ปีที่แล้ว +2

      ඔව් skip කර කර බලලා වැඩක් නෑ

  • @Growup13700
    @Growup13700 ปีที่แล้ว +4

    Ane thank you sir🥺❤Me padama bariwa hitiye💔මේ කරන මහගු සේවයේ ආශිර්වාදයෙන් ඔබ තුමාට නිදුක් නීරෝගී බව ලැබෙන්න ඕනෙ❤❤❤Hodata theruna pin labenwa sirta🙏🙏

  • @uji-ss9fl
    @uji-ss9fl ปีที่แล้ว +3

    ඔබ විශිෂ්ට ගුරුවරයෙක්❤

  • @nirmanikaushyanga8307
    @nirmanikaushyanga8307 ปีที่แล้ว +6

    Thank you so much sir.කියල දෙන දේවල් ගොඩාක් හොඳට තේරෙනවා 👌👍

  • @maheshadulmini4652
    @maheshadulmini4652 ปีที่แล้ว +3

    ඉතාම පැහැදිලි ව පාඩම කියලා දෙනවා බොහොම ස්තූතියි සර්ට 🙏🙏

  • @skbogamuwa205
    @skbogamuwa205 2 ปีที่แล้ว +2

    Me leson ek lecture eke kiyala dedi therun nathuw thibune.dan nm hodta teruna.thnks sir.....

  • @harshanikodithu4370
    @harshanikodithu4370 ปีที่แล้ว +3

    Thank u very much 🙏.pahadilawa hodin kiyala denawa..hangala uganwanne...

  • @tanisaranga1166
    @tanisaranga1166 2 ปีที่แล้ว +4

    පූර්ණ ඇවබෝධයක් ලැබුනා සර්...ගොඩාක් පින්

  • @gayanimadushika4051
    @gayanimadushika4051 10 หลายเดือนก่อน +1

    Superb...thank you sir

  • @musicsssssssssssss1742
    @musicsssssssssssss1742 ปีที่แล้ว +2

    Thank you so much sir..kiyala dena dewal hodat terenw..godak pin😊♥

  • @englishwithcharithaSL
    @englishwithcharithaSL ปีที่แล้ว +2

    best teacher I had in 2023 -2024

  • @MynNeon
    @MynNeon 7 หลายเดือนก่อน +1

    Thank you so much sir.කියල දෙන දේවල් ගොඩාක් හොඳට තේරෙනවා

  • @KankanamgeShan-xq1oq
    @KankanamgeShan-xq1oq ปีที่แล้ว +1

    හොදටම තේරුණා ❤️පින් ඔයාට

  • @kalinduchamupathi6742
    @kalinduchamupathi6742 2 ปีที่แล้ว +2

    Godak vadagath tamai.bohoma pin sir❤!

  • @aradhanarathnayaka3403
    @aradhanarathnayaka3403 3 ปีที่แล้ว +18

    Thank you very much sir.. The lesson is very clear & easy to understand 😊😊you are a good teacher😊😊🌻🌻

  • @ThiliniNisansala-qv8to
    @ThiliniNisansala-qv8to ปีที่แล้ว

    අද තමයි සර් මේ පාඩම ආසාවෙන් ඉගෙන ගත්තෙ.තැන්ක්ස් සර් මෙහෙම ගුරුවරු අඩුයි.බුදු සරනයි

  • @chamalkalasanthi
    @chamalkalasanthi ปีที่แล้ว +4

    Great explanation for everyone who are in any level. Thank you so much sir.

  • @ashanamila9375
    @ashanamila9375 ปีที่แล้ว +2

    Thanks sir. Hodatama theruna

  • @nadeeshasilva3409
    @nadeeshasilva3409 ปีที่แล้ว +1

    Thank you sir terena sinhalenma kiyala dila tibba. Great job ❤

  • @TharangiMuthumunige
    @TharangiMuthumunige ปีที่แล้ว +2

    අනර්ඝ පැහැදිලි කිරීමක්. ස්තූතියි

  • @chandrikasamanmali8737
    @chandrikasamanmali8737 ปีที่แล้ว +1

    Hoda video ekak❤🎉

  • @danushikadheerasekara1406
    @danushikadheerasekara1406 3 ปีที่แล้ว +1

    Eththatama honda pehedili kireemak
    Sir.godak pin obathumata saha hedoo wedoo demapiyanta.

  • @isharaindunuwan6024
    @isharaindunuwan6024 ปีที่แล้ว +1

    පට්ට වැඩ්ඩෙක්

  • @nayananandani8030
    @nayananandani8030 ปีที่แล้ว +2

    very good very nice sir

  • @baladewaegodawele4485
    @baladewaegodawele4485 7 วันที่ผ่านมา

    ස්තුතියි ඔබට

  • @nadeekaerandathi3112
    @nadeekaerandathi3112 2 ปีที่แล้ว +2

    Super......🙏🙏🙏

  • @anushkasanjeewani7958
    @anushkasanjeewani7958 ปีที่แล้ว +2

    good job

  • @sewchami2139
    @sewchami2139 3 ปีที่แล้ว +2

    මේ video එක බැලුවට පස්සෙ තමයි මට මේ පාඩම හොඳට ම තේරුනේ. Thank you so much sir..

    • @tharangagamage5189
      @tharangagamage5189  3 ปีที่แล้ว

      You’re most welcome and Thank you for the kind words.
      Don't forget to share with your friends

  • @MenukaPriyadarshani-b6s
    @MenukaPriyadarshani-b6s ปีที่แล้ว +1

    Godak hodata pahadii karanawa godak pin

  • @nirodamaheshika4797
    @nirodamaheshika4797 ปีที่แล้ว +1

    Good job sir

  • @geethaanjani1085
    @geethaanjani1085 ปีที่แล้ว

    Thankyou sir..godaak pin. Godaak adarei. Sankarana getalu epawela thibune..

  • @shaharadilmi9366
    @shaharadilmi9366 ปีที่แล้ว +1

    Great

  • @tharangi1245
    @tharangi1245 3 ปีที่แล้ว +1

    Harima pahadiliy sir. Bohoma pin sirta🙏🙏 iq walata adaala thawa videos danna sir. Godak watinawa.loku udawwak sir. Sthuthiy😊😊

    • @tharangagamage5189
      @tharangagamage5189  3 ปีที่แล้ว +1

      Your kind words and remarks are my inspiration,
      thank you and Don't forget to share with your friends

  • @see448
    @see448 2 ปีที่แล้ว +1

    Ithaam saralawa pahada dunna bohoma pin sirt.

  • @nuwansampath8138
    @nuwansampath8138 2 ปีที่แล้ว +3

    ❤️🤝 නියමෙට කියල දෙනව...

  • @thilinirasangika2967
    @thilinirasangika2967 ปีที่แล้ว +1

    Godak watinwa sir

  • @DimuthuDilshan-mr6qi
    @DimuthuDilshan-mr6qi 9 หลายเดือนก่อน

    Thank you sir...!! samahara class wala sirge examples use krala kiyala denwa. Eth original ewa sirge kiyala api dannawa. Thank you again sir...😍😍

  • @chulanirathnayake8549
    @chulanirathnayake8549 ปีที่แล้ว

    Mn sirge vedio godak beluwa....niyama teacher kenek.. Essarahatath tawa dewal karanna

  • @geethmathathsarani3438
    @geethmathathsarani3438 2 ปีที่แล้ว +2

    Superb..

  • @nilukasandamali5395
    @nilukasandamali5395 3 ปีที่แล้ว +1

    ගොඩක් හොඳින් තේරුම් ගන්න පුලුවන් සර්.බොහොම ස්තූතිය

    • @tharangagamage5189
      @tharangagamage5189  3 ปีที่แล้ว

      You’re most welcome and Thank you for the kind words.
      Don't forget to share with your friends

  • @maleesharavihari4460
    @maleesharavihari4460 10 หลายเดือนก่อน

    🙏🙏 godak pin hodatama pahadili una ane

  • @sciencetube8370
    @sciencetube8370 7 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි 🙏🙏🙏

  • @KaweeshaKaweesha-dk5do
    @KaweeshaKaweesha-dk5do ปีที่แล้ว

    ගොඩක් හොදට කියලා දෙනවා සර් ගොඩක් පින් 🙏 ♥️

  • @sandunikaushalya1992
    @sandunikaushalya1992 ปีที่แล้ว +1

    👌super

  • @madaramadhumali82
    @madaramadhumali82 ปีที่แล้ว

    Sirge padam hodata therenawa ❤️‍🔥

  • @aalphascience
    @aalphascience ปีที่แล้ว +1

    one of the best teacher ever

  • @jayawickrama43
    @jayawickrama43 ปีที่แล้ว +1

    Perfect Teaching❤️🔥

  • @ydydcreation9710
    @ydydcreation9710 ปีที่แล้ว +1

    fantastic

  • @tanisaranga1166
    @tanisaranga1166 2 ปีที่แล้ว +2

    Thanx very much sir

  • @Galaxiworld7323
    @Galaxiworld7323 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි සර්,.. නියමට පැහැදිලි කරනවා, ගොඩක් හොදට තේරුණා... තව තවත් ඉදිරියට යන්න පුළුවන් වෙවා..🥰🥰🥰🥰🥰🥰🥰🥰

    • @tharangagamage5189
      @tharangagamage5189  3 ปีที่แล้ว

      You’re most welcome and Thank you for the kind words.
      Don't forget to share with your friends

    • @dulanirajapaksha2832
      @dulanirajapaksha2832 ปีที่แล้ว

      Thank u sir ​@@tharangagamage5189

  • @gamisuwada2389
    @gamisuwada2389 3 ปีที่แล้ว +2

    හරිම පැහැදිලිව තේරෙන්න කියලා දෙනවා..සුභ පැතුම් සර්

    • @tharangagamage5189
      @tharangagamage5189  3 ปีที่แล้ว +1

      You’re most welcome and Thank you for the kind words.
      Don't forget to share with your friends

    • @gamisuwada2389
      @gamisuwada2389 2 ปีที่แล้ว

      @@tharangagamage5189 welcome sir.ok

  • @Basnayaka.0605
    @Basnayaka.0605 6 หลายเดือนก่อน

    Thank you sir. pahadiliwa kiyla denwa.😊

  • @mekalasenarath7031
    @mekalasenarath7031 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි සර්...

  • @jcrasangi4797
    @jcrasangi4797 2 ปีที่แล้ว +1

    Thanz sir godak pehedilie.

  • @sampathsameera292
    @sampathsameera292 3 หลายเดือนก่อน

    sir godak pin'hodata pahadili

  • @DinushaPB
    @DinushaPB 2 หลายเดือนก่อน

    thank u sir, hodta theruna

  • @nishanthibandara-qq8gh
    @nishanthibandara-qq8gh 2 หลายเดือนก่อน

    Thank U sir..🙏

  • @LumosWave
    @LumosWave ปีที่แล้ว

    harima lassanata pehedili kirim karala denawa.

  • @vajirapremarathna1926
    @vajirapremarathna1926 ปีที่แล้ว +1

    Superb sir 💐

  • @chinthakaakesh9031
    @chinthakaakesh9031 2 ปีที่แล้ว +1

    Super.thank you sir

  • @nimaliprobodani-cd2td
    @nimaliprobodani-cd2td 6 หลายเดือนก่อน

    Godak pincidda wenawa sir.harima pahadiliwa terenawa.

  • @saralashalini5922
    @saralashalini5922 2 ปีที่แล้ว +1

    Thank you Sir.Keep it up

  • @sart2092
    @sart2092 3 ปีที่แล้ว +1

    Perfect sir.. hodata pehediliwa karanawa jaya wewa.!!

  • @dharmapriyahapuarachchi4207
    @dharmapriyahapuarachchi4207 3 ปีที่แล้ว +1

    විශිෂ්ඨයි ..හරිම පැහැදිලිව කියා දෙනවා.

    • @tharangagamage5189
      @tharangagamage5189  3 ปีที่แล้ว

      You’re most welcome and Thank you for the kind words.
      Don't forget to share with your friends

  • @irushifernando2999
    @irushifernando2999 2 ปีที่แล้ว

    Thank you sir me lesson eka hodtama terune me video eka baluwin psse

  • @dhanujamadhuranga6962
    @dhanujamadhuranga6962 ปีที่แล้ว +1

    Superb sir..👌

  • @SanduniThakshila-cu4nn
    @SanduniThakshila-cu4nn ปีที่แล้ว

    බොහොම ස්තූතියි සර්...❤❤

  • @shanikadharmasena
    @shanikadharmasena ปีที่แล้ว +1

    Thank you.... Godak pin....

  • @laksiridahanayaka3055
    @laksiridahanayaka3055 2 ปีที่แล้ว +2

    Very good explain 👍

  • @nimesharatnaweera4796
    @nimesharatnaweera4796 3 ปีที่แล้ว

    හොඳටම තේරුණා. පිං සර්🙏💐💐💐

    • @tharangagamage5189
      @tharangagamage5189  3 ปีที่แล้ว

      You’re most welcome and Thank you for the kind words.
      Don't forget to share with your friends

  • @bhagyawijesinghe7553
    @bhagyawijesinghe7553 3 ปีที่แล้ว +1

    ඇත්තටම ගොඩක් පැහැදිලි උනා සර්ට ගොඩක් පින් 🙏🙏🙏🙏🙏🙏

  • @sanjeewaniamarasingha3300
    @sanjeewaniamarasingha3300 2 ปีที่แล้ว +2

    super sir thank you❤

  • @gayanindika2855
    @gayanindika2855 ปีที่แล้ว

    thank you sir . saralawa pehediliwa kiyala denawa

  • @sasithprabodha8744
    @sasithprabodha8744 9 หลายเดือนก่อน

    ගොඩක් ස්තූති සර්

  • @ravinilakshina3730
    @ravinilakshina3730 3 ปีที่แล้ว +1

    Thank u sir hodatama teruna

    • @tharangagamage5189
      @tharangagamage5189  3 ปีที่แล้ว

      You’re most welcome and Thank you for the kind words.
      Don't forget to share with your friends

  • @geepraba6553
    @geepraba6553 ปีที่แล้ว +1

    ❤❤❤❤❤ ඇත්තමයි ගොඩාක් වටිනවා. හරිම පැහැදිලියි. දැන් නම් ගණන් හදන්න ආසයි. Thank you sir.

  • @kavindi739
    @kavindi739 2 ปีที่แล้ว

    සුපිරි වීඩියෝවක්.. mn logic karanawa sankarana sanyojana epa wela idiiye... me lesson eka nam superb 👌 👌 👌

    • @madumadu1314
      @madumadu1314 10 หลายเดือนก่อน

      ❤❤ eyage es deka..

  • @nipunaakalanka9561
    @nipunaakalanka9561 2 ปีที่แล้ว +1

    සුපිරි අහුරුද්දකට පස්සේ

  • @nilankamanoj5392
    @nilankamanoj5392 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි

  • @rashikathilini8326
    @rashikathilini8326 ปีที่แล้ว

    Thenk you sir

  • @ayeshadilrukshi4132
    @ayeshadilrukshi4132 2 ปีที่แล้ว +1

    Thanks a lot sir.🙏

  • @udaninimeshika5481
    @udaninimeshika5481 3 ปีที่แล้ว +1

    Thank you very much sir... 👍👍👍👍👍👍❤

    • @tharangagamage5189
      @tharangagamage5189  3 ปีที่แล้ว

      Your kind words and remarks are my inspiration,
      thank you and Don't forget to share with your friends

  • @dinucraft5866
    @dinucraft5866 ปีที่แล้ว

    Well explained sir

  • @nishshankabandara8536
    @nishshankabandara8536 ปีที่แล้ว +1

    සුපිරියක්❤

  • @nipunikavindya3663
    @nipunikavindya3663 3 ปีที่แล้ว

    ගොඩාක් හොදට තේරෙනවා. හරිම පැහැදිලියි..

  • @punchipasala1057
    @punchipasala1057 ปีที่แล้ว

    Super🎉🎉🎉🎉

  • @sahansandeepa5218
    @sahansandeepa5218 2 ปีที่แล้ว +1

    Thq very much sir,,😍😍😍

  • @dharanijayarathna226
    @dharanijayarathna226 2 ปีที่แล้ว +1

    Thank you❤

  • @STRANGE.CREATION
    @STRANGE.CREATION 3 ปีที่แล้ว +1

    හොදට කියලා දෙනවා

  • @dilshaniweerarathna2043
    @dilshaniweerarathna2043 3 ปีที่แล้ว

    Thank you sir💐. Hodata therunaa.

  • @nethmirajapaksha7377
    @nethmirajapaksha7377 3 ปีที่แล้ว +1

    Thank you

  • @deepikachathurani9932
    @deepikachathurani9932 3 ปีที่แล้ว

    ගොඩක් හොදට තේරුම් ගන්න පුළුවන් සර්..ගොඩක් වටිනවා..good job sir.❤️

    • @tharangagamage5189
      @tharangagamage5189  3 ปีที่แล้ว

      You’re most welcome and Thank you for the kind words.
      Don't forget to share with your friends

    • @deepikachathurani9932
      @deepikachathurani9932 3 ปีที่แล้ว

      @@tharangagamage5189 Ok sir.thank you.

  • @nishanthaedirisinghe6519
    @nishanthaedirisinghe6519 2 ปีที่แล้ว +1

    සුපිරිම ගුරුවරයෙක්..

  • @sadhanajayalath9813
    @sadhanajayalath9813 2 ปีที่แล้ว +1

    Thank u sir👍

  • @prameegamage7762
    @prameegamage7762 2 ปีที่แล้ว +1

    Well explained

  • @deewdisasekara856
    @deewdisasekara856 2 ปีที่แล้ว +1

    Perfect sir❤️❤️

  • @eranga6448
    @eranga6448 ปีที่แล้ว

    Superb .it was a great exellent explanation

  • @naturallab4962
    @naturallab4962 ปีที่แล้ว

    Thanks

  • @rashikak.rathnayaka8693
    @rashikak.rathnayaka8693 3 ปีที่แล้ว +1

    Excellent ❤️❤️❤️