Found this channel just now. Wish you all the best and keep what you are doing good sir, i hope this channel would get as big as it deserves to be. A bright future is waiting for you
Wow😍😍😍 Perfect teaching 💗 Well done sir But please pay attention to the 6th sum sir Is it 15C1 or 9C1 Because after taking 6 balls out there will be only 9 balls left. Isnt it ?
Answer eka 90..
සර්ගෙන් තමා හරියටම මේ පාඩම තේරුම් ගත්තෙ සහ අවබෝධ උනේ.. ගොඩාක් අසීරු ගණන් කියල මන් හිතුවට සර් සරලව කියල දෙන විදියෙන් ඒව කිසිම අසීරුවක් නෑ. හරිම පැහැදිලි සර් උගන්වනවා.. සර්ට ගොඩාක් ස්තුතියි මේ කරන මෙහෙයට.. ගොඩාක් පින් සර් ❤❤❤
Answer 90
සංකරන හා සංයෝජන පාඩම් දෙකම සරලව පැහැදිලි කරලා තියෙනවා .බොහොම ස්තූතියි❤
Answer - 90
Thank you so much sir 😊
සංකරණ හා සංයෝජන පාඩම් දෙකම ගොඩක් හොඳට තේරුණා.
ඉතාමත්ම හොදට තේරුනා.බුදසරණයි.තවතවත් බුද්ධිය වර්ධනය වෙිවා🙏🙏🙏🙏
බොහොම ස්තූතියි සර් 🙏🙏 සර්ගෙ ගණිත ක්රම ඉතාම පැහැදිලියි 👍👍 ඉතාම සරලව ඉතාමත් පැහැදිලි ව උගන්වනවා......
Answer 90. ගොඩක් පින් සර්. හොඳටම පැහැදිලියි.
Answer -90
Thank you very much sir ❤❤❤
Answer -90 thank you sir godak hodata theruna ❤
හොදටම තේරුනා සර්.❤️❤️
Good job sir .... this is most valuable u tube channel i watched ❤❤
හොඳට තේරෙන්න කියලා දෙනවා ගොඩක් පින් සර්...🙏
You have done a good job. 👍 actually you are a brite teacher.
Thank you
Thank you so much sir. Dn thamai me topic eka hodatama terune.
Harima පැහැදිලියි සර්..ගොඩක් පින්..mata godak amaru padamak meka...ath sirge video aka deparakma beluwa.godak hodin terenawa sir..
You’re most welcome and Thank you for the kind words.
Don't forget to share with your friends
Answer 90
Thank u sir .💖🙏
90,thank you sir..
ගොඩක් පින් සර්🙏🙏🙏🙏
Answer- 90
thank you sir
Answer is 90.. Thanks sir for sharing your knowledge
Combine eka ලියන්න සතියකට කලින් බැලුවෙ thnks ❤
Really great 👍 keep it up
Thank you very much sir...❤
Thankyou so much sir 😊
90, thank u sir
හොදටම තේරෙනවා
Godak pin sir hodatama theruna. 🙏
Thank you sir..hodata theruna..tikakwath dannathuwa hitiye 🙏
පිං වේවා සර්
Sirta godak pin.🙏🙏🙏
සුපිරි සර්
Answer is 90
Thank you sir ❤🎉
Harima pahadiliy sir. Hodata theruna.🙏🙏 iq sambanda thawa videos danna sir.thank you.🌻🌻🌻🌻🌻
You’re most welcome and Thank you for the kind words.
Don't forget to share with your friends
Answer is 90
Thank you sir.
Your teaching is very clear. Thank you!
සර් 8 වෙනි ගාණ මට පැහැදිලි මදි. තඹ, රිදී, රන් බෝල දෙක බැගින් 6 ක් තෝරලා ඉවර උනාම, සම්පූර්ණ බෝල ගොඩෙන් ඉතිරි බෝල 9 න් එකක් නෙවෙයි ද අවසාන බෝලය වෙන්න ඕනි? එතකොට අවසාන එක 9 C 1 වෙන්න ඕනි නැද්ද? පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නකෝ.
Wadenm supiri podi podi adupadu tiyanwa ayiye
nicely explained and thank you so much sir...
You’re most welcome and Thank you for the kind words.
Don't forget to share with your friends
Perfect Teacher ❤️
Found this channel just now. Wish you all the best and keep what you are doing good sir, i hope this channel would get as big as it deserves to be. A bright future is waiting for you
ස්ස්ර්ර්எர்ர்💋
Thank you very much sir.. 🙏🙏🙏
Most welcome
niyamai sir. supiriyatama theruna.thank you sir!!!
Excellent lecture ❤.. thank you very much sir
ස්තූතියි සර්🙏🙏
Thank you sir. Good luck👍
Thanks sir 😇
thank you very much sir. great explanation both lesson
Thank u sir good explanation ..
පිළිතුර 90
මරු සර්..හදවතින්ම ස්තූතිවන්ත වෙනව ආදරණීය ගුරු පියාණනී ...තෙරුවන් සරණයි !!!❤️
Superb explaine.💙
Your kind words and remarks are my inspiration, thank you.
Thanks sir
හරිම සතුටුයි.....හොදට තෙරුනා...
You’re most welcome and Thank you for the kind words.
Don't forget to share with your friends
Thanks you very much
Answer is 90.. thank you sir...😊
You’re most welcome and Thank you for the kind words.
Don't forget to share with your friends
Thank you sir 🙏❤️
Most welcome
බොහෝම ස්තුතියි සර්
Niyanai sir...Thank you 😊
නියමට තේරුණා ගොඩක් ස්තුතියි සර්
You’re most welcome and Thank you for the kind words.
Don't forget to share with your friends
Answer 90
Thank you very much sir...👍👍👍👍
You’re most welcome and Thank you for the kind words.
Don't forget to share with your friends
Well explained 💎
Well explained. Have a bright future sir❤
90
thank you sir
Sir hodata kiyala denawa iq theren nathuwa iddi anthima mohothe vedio dakke
Godak pin sir😊
90යි thank u sir💖💖
You’re most welcome and Thank you for the kind words.
Don't forget to share with your friends
90සර්.ගොඩක් හොද වීඩියෝ එකක්.බුදු සරනයි සර්
Answer - 90
Hodata theruna sir...
Thank you 🙏🙏🙏🙏
Your kind words and remarks are my inspiration,
thank you and Don't forget to share with your friends
Thanks
Verygood
90 and keep it up sir.
Thank you very much sir.
You’re most welcome and Thank you for the kind words.
Don't forget to share with your friends
Answer - 90. Sir puluwannam thawa prashna tikak danna.apita try karanna.
Ok, I will try and don't forget to share with your friends. thank you!
Very clear
You’re most welcome and Thank you for the kind words.
Don't forget to share with your friends
Thanks sir 🙏🙏🙏🙏
Thank u sir 🙏
Thank you very much sir!!
Most welcome!
Thank you so much sir....
Thanx sir
Most welcome
❤Jeevite goda yanna dun sahayogayata bs dp sir
Well explained n Thank you very much sir !
You’re most welcome and Thank you for the kind words.
Don't forget to share with your friends
සර් 6 වෙනි ප්රශ්නේ අන්තිමට බෝල 6ක් ගත්තට පස්සේ ඉතුරු 9ඉ නිසා 9 නෙවෙයිද එන්නේ... 15ක් ගන්න බෑ නේද
මටත් ඒ ප්රශ්නය ආවා
matath okama hithuna
Wow😍😍😍
Perfect teaching 💗
Well done sir
But please pay attention to the 6th sum sir
Is it 15C1 or 9C1
Because after taking 6 balls out there will be only 9 balls left.
Isnt it ?
Excellent sir
Thanks and welcome
Thank You So much Sir
Sir thank you very much
Sir කියල දෙන ඒව හොදට තේරෙනව ,
Sir ta පුලුවන් නමි පුතිශත පාඩමක් දානවද.
Idiriyedi dannam, thanks.
Sir iq ප්රශ්න ටිකක් 2023 exam ලියන්න ඉන්න අයටත් කරන්නකො අලුත් ප්රශ්න ටිකක් ,
😍😍
Awakalanaya ganath video ekk krnnko sir
Anwser is 90 sir because thanks for you ⭐
You’re most welcome and Thank you for the kind words.
Don't forget to share with your friends
❤ 🙏💯
Superb
Thanks 🤗
Good
Sir 6 weni gane 9C1 neweida enne.eka chuttak pahadili karannkoo..
90❤
සර් 6 වෙනි ගානෙ අන්තිමට එන්න ඕනි 9C1 නේද සර් 15C1 ගන්න බෑ නේද
Matath oya prashnema awa
ඔව් නේද ,6ක් කොහොමත් තියෙනවනෙ ..
ඔව් නේද.. 6ක් අනිවාර්යෙන් ගන්නවනේ
Ow ne
නෑ නේද... ඒ ගත්තු බෝල 6 නිශ්චිතවම මේ බෝල 6 කියල සදහන් කරල නෑනෙ.... ඒ නිසා ඒ ගත්තු බෝල ටිකත් ඊ ලග අවස්ථාවක 7වන බෝලය ලෙස යොදා ගත හැකියි
Thanks sir thwa iq padam one ikmanin
Answer = 90
🤩🤩🤩🤩
👌👌👌👌👌👌👌
Sir.. SLIATE eke IQ test ekata mona wage question ewida
A/l heta thiygen mek balana a/l maths krn mama 🤍 thank u sir 🤍
Me to
6 වැනි ප්රශ්නය වෙනස් විදිහට හිතන්න පුලුවන්