#pahatharata

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • කොවිඩ් දෙවන රැල්ලේදී දිවුලපිටිය ජනතාව ගේ ආරක්ශාව වෙනුවෙන් සිදු වූ භාර හාර වීම හා කප් සිටුවීමෙන් පසු එය ඔප්පු කිරීම හා කොරොනා උවදුරෙන් දුරු වීම පිනිස 2021 පෙබරවාරි මස දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ පැවති දෙවොල්මඩු ශාන්තිකර්මයක පොල්මල් ගැසීමේ අවස්ථාව
    ලස්සනයි නම් චැනල් එකත් subscribe කරන්න ඒ ලගම තියෙන 🔔 icon එකත් click කරල අපි වීඩියෝ දාපු ගමන් බලන්න
    අපේ වීඩියෝ ගැන like , coments දාලා අපිට විස්තර කියන්න
    Dont forget to share❤️ and subscribe
    Thank you!! ❤️
    Previous videos 👉👉👉
    • #pahatharata_natum #de...
    • #daha_ata_sanniya #dew...
    • #daha_ata_sanniya #pah...
    • #dahaatasanniya #18san...
    • #pahatharata_netum #wa...
    Chanel link👉👉👉 / @pahatharatanarthanaya
    #pahatharata_narthanaya #පහතරට_නර්තනය #dewol_madu #wahala #දෙවොල්_මඩු

ความคิดเห็น • 65

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA 2 ปีที่แล้ว +4

    Videyo කරලා තියෙනවා සුපිරියටම 👍👍👍👍👍👍👍👍❤️

  • @buddhikaruwan7797
    @buddhikaruwan7797 2 ปีที่แล้ว +6

    මට මේ දෙවොල් මඩුව කරන අයගේ දුරකතන අංකයක් ලබා දෙන්න පුළුවන් ද. ඉතාමත් වටිනා කවි ගායනයක්.උතුම් වීරමුණ්ඩ දෙවියන්ගේ පිහිටයි මේ සියලු දෙනාටම .

  • @podimalli4659
    @podimalli4659 3 ปีที่แล้ว +4

    👍👍👍Niyamayi

  • @msgaming8139
    @msgaming8139 3 ปีที่แล้ว +2

    Patta

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA 2 ปีที่แล้ว +1

    🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️apeeee සාම්ප්‍රදායික සම්පත්

  • @WhiteMudi
    @WhiteMudi 3 หลายเดือนก่อน +1

    Ape paramparika urumayan rakina obata deergayusa

  • @pathmanandafernando2018
    @pathmanandafernando2018 2 ปีที่แล้ว +2

    Tharanga aiya

  • @user-ec9xk1ly3g
    @user-ec9xk1ly3g 2 ปีที่แล้ว +1

    අන්න මල් ගැහිලි වාසනාවන්

    • @pahatharatanarthanaya
      @pahatharatanarthanaya  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ❤️❤️❤️😍😍😍

    • @dewol123srilanka
      @dewol123srilanka ปีที่แล้ว

      අපේ තරංගයා ගැම්මක් නේ❤

    • @pahatharatanarthanaya
      @pahatharatanarthanaya  ปีที่แล้ว

      අනිවා අනිවා 😍😍😍😍

  • @shehandilshanka6492
    @shehandilshanka6492 2 ปีที่แล้ว +2

    මෙවැනි අන්ග දෙවොල් මඩුවට ආගන්තුක එවාය යකුන් තොවිල් වලට ආවෙනික දෙවල් දෙවොල් මඩුවට නොසුදුසුය

  • @kumudumaduranga2936
    @kumudumaduranga2936 3 ปีที่แล้ว +3

    නියමයි

  • @SujithSuji-uw6zp
    @SujithSuji-uw6zp 2 ปีที่แล้ว +1

    Very beautiful

  • @shehandilshanka6492
    @shehandilshanka6492 2 ปีที่แล้ว +2

    මෙවා දෙව උදහසට ලක්වන එවාය

  • @dilinidilini7329
    @dilinidilini7329 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🌼🌸🙏🙏🙏🙏🙏

  • @gayanpabasara2810
    @gayanpabasara2810 2 ปีที่แล้ว +1

    😌

  • @shehandilshanka6492
    @shehandilshanka6492 2 ปีที่แล้ว +2

    මහසොහොනාට දෙවොල් මඩුවෙ පිදිවිනි දිම නොසුසුදුය පිදිවිනි දෙන්නෙ හැන්දැසමයමෙ සියලුම යකුන්ටය

    • @lahiruziru5778
      @lahiruziru5778 2 ปีที่แล้ว +1

      Deiyoda ubata kiwwe

    • @shehandilshanka6492
      @shehandilshanka6492 2 ปีที่แล้ว +1

      @@lahiruziru5778 අනෙ පකයො උබ දන්වාද මෙ ශාන්ති කර්මය හරිහැටි
      කරන්න පුලුවන් මෙලන්කාවෙ කිදෙනයිද යින්නෙ කියලා

    • @dularasampath2649
      @dularasampath2649 4 หลายเดือนก่อน

      Ane tho danna paka

    • @pahatharatanarthanaya
      @pahatharatanarthanaya  4 หลายเดือนก่อน

      Mokada mokada randu

  • @user-ec9xk1ly3g
    @user-ec9xk1ly3g 2 ปีที่แล้ว +1

    සුමන රජ මමෙ බුදු සරණයි ව්ෂ්ණු දෙව් පිහටයි

  • @nilankadharshana8413
    @nilankadharshana8413 ปีที่แล้ว +1

    සූනියම් දෙවිදුගේ. යකුන් යක්ෂණියන්ගේ..සෙනාදිපති තනතුරත්.. ලබා... ස්කන්ධ කුමාර දෙවතාවුන්ගෙන් වරං ලබා ඇතැයි.. මා අසා ඇතී...😊

  • @chitrakumarikumari888
    @chitrakumarikumari888 2 ปีที่แล้ว

    🙏🙏🙏❤❤❤🇱🇧🇱🇰

  • @chalanaanuhas4120
    @chalanaanuhas4120 2 ปีที่แล้ว +1

    මෙහි වහල් නැටීමේ විඩියෝවේ ලින්ක් එක දාන්න කරුණාකරලා

  • @chalanaanuhas4120
    @chalanaanuhas4120 2 ปีที่แล้ว +1

    Aia mahanadi vahal natapu video aka link aka avannako

    • @pahatharatanarthanaya
      @pahatharatanarthanaya  2 ปีที่แล้ว

      Mokadda pehedili ne??? 🤔🤔

    • @chalanaanuhas4120
      @chalanaanuhas4120 2 ปีที่แล้ว +1

      මේකේ වහල් නැටීමේ වීඩියෝව ලින්ක් එක දෙන්න pleace

    • @pahatharatanarthanaya
      @pahatharatanarthanaya  2 ปีที่แล้ว

      Eka thama uplod kare ne yalu

  • @shehandilshanka6492
    @shehandilshanka6492 2 ปีที่แล้ว +1

    දෙවියන්ටයි යකුන්ටයි එක මඩුවෙ පුදදිම නොසුදුසුය

    • @lahiruziru5778
      @lahiruziru5778 2 ปีที่แล้ว +1

      Dewol yakek mahasona kiyanne

    • @shehandilshanka6492
      @shehandilshanka6492 2 ปีที่แล้ว +1

      @@lahiruziru5778 දෙවොල් පිරිවරෙ බව සැබැවක්

    • @shehandilshanka6492
      @shehandilshanka6492 2 ปีที่แล้ว +1

      @@lahiruziru5778 දෙවොල් මඩුවෙ පුදපෙත් ලබන්නෙ සුදු කුරුම්බර යකා හැන්දා ජාමයෙ මහ සෝහොන් යකාට පිදවිනි කැපකිරිමක් දේවොල් මඩුවෙදී සිදු කරන්නෙ නැ

    • @pahatharatanarthanaya
      @pahatharatanarthanaya  ปีที่แล้ว

      Sudu kurumbara kiyanne mahasonatama. Othanadi deparak aruda karanna beri nisa ekaparama pidaweni dila ehenma polmal gahanawa. Podi wenaskamak witharai . Mahasonata kawiyak dekak kiwwata wereddak nene. Ee kale hath dawasen 3 n dawasak thisse karapu maduwak reyak eliweddi iwara karana eka amaru deyak. E nisa aduruthumanla sulu sulu wenaskam karanawa.

    • @shehandilshanka6492
      @shehandilshanka6492 ปีที่แล้ว +1

      @@pahatharatanarthanaya ඔබ තුමාගෙ ටෙලිපොන් නම්මරයක් එවන්න කො මටත් තවදේවල් දැනගන්න බොහම ස්තුති

  • @ravinduparmota8761
    @ravinduparmota8761 2 ปีที่แล้ว +1

    Mhason yakhya dawol Maduwe puda labna yakea nawe a yaka yakum tovli wlta aiti yakke m manussya boruwka karnne me wdihta karnna ape oya ayge lassna dwola maduwi kata wanne kiyan kavi pawa boru baninwa nawe dawol maduwda aiti nati dawl karnna ape mahttyo Anika dummal warmka ganna samymke wat nattan oni Anika dedi Munda dawiyonge anske tiyan bumiykta mahsona Anne na boru karnna ape ape kalwe nati wanne Okan mn baninwa nawe a unat oya kran ake Maha wikryak dawol maduwda kiyanna oka nawi Okan wanne dummal Tika iwar wan ake witri sorry mahma kiyann uanta a uanta oka wardi oyal oka mahson samymka karanna

    • @pahatharatanarthanaya
      @pahatharatanarthanaya  2 ปีที่แล้ว

      Weeramunda dewiyanta i waram ganne

    • @ravinduparmota8761
      @ravinduparmota8761 2 ปีที่แล้ว +1

      Ahm karta mahsonta kavi kiyanne moktda

    • @pahatharatanarthanaya
      @pahatharatanarthanaya  2 ปีที่แล้ว

      Kalin matath ohoma prashnayak thibuna. Passe wisthara ahuwama ethennata mahasohonatath kawi kiyanna පුළුවන් kiyala denagaththa. Poddak hoyala blanna

  • @UpulZara
    @UpulZara 10 วันที่ผ่านมา +1

    තෝපිට පිස්සුද සිංහල යෝ😅😅😅😅😅 සිංහෙලයව මුලාවේ දාන්න හදන්නේ තොපි පිස්සු යක්කු ගෙ පක ගිලලද දගලන්නෙ 🎉🎉

  • @kalawamtv1554
    @kalawamtv1554 3 ปีที่แล้ว +3

    👍👍👍Niyamayi