සුදු කුරුම්බර මහසෝන් වරමක් සහිත ලංකාවේ දුර්ලබ නර්තනයක් දැකලා නැති හැමෝටම බලන්න share කරන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ม.ค. 2025

ความคิดเห็น • 33

  • @kumaraPrashat
    @kumaraPrashat 23 ชั่วโมงที่ผ่านมา

    ජය වේවා🙏❤

  • @siriyalathathennakoon118
    @siriyalathathennakoon118 2 หลายเดือนก่อน +1

    දුම්මල වරමක් කොහොමත් හරිම ලස්සනයි බුදු සරනයි දි්ර්ගායු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @PereraPerera-r3p
    @PereraPerera-r3p 5 หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයි පුතේ හරි ලස්සනයි

  • @PodiSinghabahu
    @PodiSinghabahu 2 หลายเดือนก่อน +1

    මගෙ එකා ජය වේවා උබට ❤🎉

  • @yasithudayanga2203
    @yasithudayanga2203 หลายเดือนก่อน

    කොච්චර බැලුවත් එපා වෙන්නැ❤❤❤

  • @Hirusathsarani-l6u
    @Hirusathsarani-l6u 6 หลายเดือนก่อน +2

    සම්බුදු ගුණ බාලයින් සෙත සැනදා මෙම දරුවන් හට පිහිටක් වේවා වේවා වේවා! පතිනේ දෙවිඳුගේ බල සිත වේවා යහපත වෙනුවෙන් සෙනබෑදීමතු මට

  • @SarojaniReka
    @SarojaniReka 5 วันที่ผ่านมา

    Theruwan saranaiiii❤❤❤

  • @AjanthaKithsiri
    @AjanthaKithsiri 2 หลายเดือนก่อน +1

    උබට.තෙරුවන්.සරනයි.පුතේ

  • @කඩුවෙදෙව්සෙත්මැදුර
    @කඩුවෙදෙව්සෙත්මැදුර 5 หลายเดือนก่อน +4

    වරමක් වෙන්න ඇති දිෂ්ඨියක් නම් නෙමෙ ♥️

  • @siriyalathathennakoon118
    @siriyalathathennakoon118 3 หลายเดือนก่อน +1

    මාර ලස්සනයි

  • @MaheemaParindaya
    @MaheemaParindaya 8 หลายเดือนก่อน

    Thanks malli video eka dammata ❤️❤️

  • @Hirusathsarani-l6u
    @Hirusathsarani-l6u 6 หลายเดือนก่อน

    නටන්නෝ එම දරුවාට සිතක් සාන්තියක් වේවා කට ගහද්දෝෂයක් නොවේවා

  • @dasundilshan113
    @dasundilshan113 6 หลายเดือนก่อน +6

    කුරුම්බර පිදේනිය වීරමුණඩ දෙවියන්ගෙන් දැක්කමයි😂, දැන් හැම දෙයක්ම වියැකිලා යනවා 😢
    මොනවා උනත් කොල්ලා දක්ෂයා ❤🙏☸️

    • @IsuruPrabhath-fk3lt
      @IsuruPrabhath-fk3lt 4 หลายเดือนก่อน

      කොහෙද වීරමුන්ඩට කවි කියන්නෙ

    • @dasundilshan113
      @dasundilshan113 3 หลายเดือนก่อน

      ​කවි නෙමේ , කුරුම්බර නටල මලුත්ගහලා පිදේනිය දෙන්නෙ නැහැ , දැන් ලේසියට ඔක්කොම එකට කවලමේ කරන්වා ඒකයි@@IsuruPrabhath-fk3lt

  • @dinethpiyumal1112
    @dinethpiyumal1112 หลายเดือนก่อน +1

    Ape game maduve meka natanava dishtiya avama vate minissu inne na ❤

  • @HLakmal-mf9wt
    @HLakmal-mf9wt 4 หลายเดือนก่อน

    Lassanai kauru monawa kiuwath oya hariyatama hari theruwansaranai

  • @SasiruRavijith
    @SasiruRavijith 6 หลายเดือนก่อน +1

    Mokaunath kolla lassanata natanawa

  • @manjulasajiwani2295
    @manjulasajiwani2295 5 หลายเดือนก่อน

    Theruwan saranai ❤️❤️❤️❤️

  • @pljnimeshannimeshan5457
    @pljnimeshannimeshan5457 หลายเดือนก่อน

    🙏🙏❤️❤️

  • @tishansathsara4514
    @tishansathsara4514 8 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @UdayangaRajapaksha19
    @UdayangaRajapaksha19 5 หลายเดือนก่อน

    වාසනාවන් සඳරු සහෝදරයා පත්තිනි මෑණියන්ගේ පිහිටාරක්ෂාවෙන් සියලු කටයුතු සාර්ථක කරගන්න පුළුවන් වේවා ❤🙏

  • @Adeeshaumayanga-r6z
    @Adeeshaumayanga-r6z 5 หลายเดือนก่อน +1

    කවුරු මොනව කිව්වත් උබේ ගමන උබ පලයන් කොල්ලො ❤🙏

  • @MadusankaThambavita
    @MadusankaThambavita หลายเดือนก่อน

    Cls ehema karanne nadda

  • @Wasanthakumara-hd4pz
    @Wasanthakumara-hd4pz 5 หลายเดือนก่อน

    සියලු දෙනාට සෙතක් වේව්

  • @IsuruUmayanga-u7v
    @IsuruUmayanga-u7v หลายเดือนก่อน

    කවි කලවම් වෙලා නෙ

  • @SujithGamage-q8y
    @SujithGamage-q8y 17 วันที่ผ่านมา

    Mage puthe oya apita sampathak oyage demapiyanta pin puthe

  • @udaradilanjana7525
    @udaradilanjana7525 6 หลายเดือนก่อน

    Apoi

  • @bron2kill752
    @bron2kill752 6 หลายเดือนก่อน

    අයියෙ මට පොඩ්ඩක් නම්බරේ දෙන්නකො ඔයාගෙ 🙂

  • @DilumJayasinha
    @DilumJayasinha 6 หลายเดือนก่อน

    😢

  • @ShiranLiyanage-w4g
    @ShiranLiyanage-w4g 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤

    • @Hirusathsarani-l6u
      @Hirusathsarani-l6u 6 หลายเดือนก่อน

      සෑම දරුවෙකුට පිහිට ලැබේවා

  • @Adeeshaumayanga-r6z
    @Adeeshaumayanga-r6z 5 หลายเดือนก่อน

    කවුරු මොනව කිව්වත් උබේ ගමන උබ පලයන් කොල්ලො ❤🙏