SIYATHA FM MORNING SHOW - 2017 04 06 | අරවින්ද සුපර් මාකට් එකේදී වෙන බිලක් ගෙවයි....

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • සියත FM - 98.2 | 98.4 Island-wide
    -
    Listen Live on www.siyathafm.lk
    -
    Like our Official Facebook Page: www.siyathafm.lk/facebook

ความคิดเห็น • 90

  • @koreandreamparadise.2124
    @koreandreamparadise.2124 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි අරා පැස්බරා . මම ඉන්නෙ කොරියාවෙ.
    මම වැඩ කරද්දි දිගටම අහනව headset එක ගහගෙන.
    දැණුම සතුට විනෝදය සපිරුණු පරිපූර්ණ program එකක්.

  • @countryroads3540
    @countryroads3540 3 ปีที่แล้ว +4

    මගේ වැඩ කරන වෙලාව වැටෙන්නේ රැ 8 ඉදන් උදේ 10 විතර වෙනකන්. සින්දුවක් නැත්නම් හුගක් වෙලාවට ඔයාලව අහන එක මට පුරුද්දක් වෙලා. නිකන්ම ජෝක් එකක් වෙනුවට inspiration එකක් තියන නිසයි මේ program එක මෙච්චර වටින්නේ, ඔයා කියන සමහර කතා ජොබ් එක කරන්න මාරම තල්ලුවක්. thank you අරවින්ද අයියේ.

  • @pawindukumara3805
    @pawindukumara3805 5 ปีที่แล้ว +17

    උබ ඇත්තටම හිත හොද මනුශ්‍යයෙක් ඒක උබේ කතා අහද්දිම තේරෙනවා...ජය..හබැයි පුදුමයි අර ගෑනු කෙනා උබව අදුරගත්තේ නැති එකනම්

  • @rumeshfernando6264
    @rumeshfernando6264 5 ปีที่แล้ว +10

    මමත් ඒ විදියටම අසරණ වෙලා තියනවා,,, උදව් කරපු අයත් ඉන්නවා,, මම උදව් කරපු අවස්ථාත් තියනවා,,,ජයවේවා෴

  • @ayeshadesilva1238
    @ayeshadesilva1238 2 ปีที่แล้ว +3

    අවුරුදු 4ක් පරණ එකක් .ලස්සනයි ආ

  • @knamalperera
    @knamalperera 5 ปีที่แล้ว +14

    ආදරෙයි මනුස්සකමට අයියේ..😊😊

  • @venpodee2244
    @venpodee2244 4 ปีที่แล้ว +17

    කාලෙකින් ඇහුවේ.... ස්තූතියි අරවින්ද අයියේ පැස් නගේ..
    😳😳😳 දැන් දැක්කේ අවුරුදු දෙකක් පරණ එකක් 🤣🤣🤣 සත්පුරුෂ මනුස්සයා අරා

  • @udayafantasy7796
    @udayafantasy7796 7 ปีที่แล้ว +21

    ආදරෙයි අරවින්ද අයියේ .....respect u maaan.....!!! lot of respect...!!!

  • @janakasameera7190
    @janakasameera7190 4 ปีที่แล้ว +10

    ඒකට නම් ඇඬුනා අරා අයියේ... ❤️❤️

  • @chamilaruwan6223
    @chamilaruwan6223 6 หลายเดือนก่อน

    මටත් මේ වගේ උදව්වක් කලා ලංගම කොන්දොස්තර මහත්මයෙක්. හදිසියේ නුවර බස් එකකට නැග්ගා පර්ස් එකේ සල්ලි ඉවර වෙලා කියල මට අමතක උනා. ටිකට් ගන්න බලද්දි බඩු නැ 😢. ලගම atm එකෙන් මම බහින්න හැදුවා. හැබැයි මට බහින්න දුන්නේ නැ. කමක් නැ මල්ලි හදිසියට මෙහෙම වෙනව කියල මට කිව්වා. මුලින් ගොඩක් අසරණ වුනා. පස්සේ මම එහෙම මනුස්සකම තියෙන කෙනෙක් හම්බුන එක ගැන ගොඩක් සතුටු උනා.❤❤❤❤

  • @nirmaleelankathilaka5921
    @nirmaleelankathilaka5921 3 หลายเดือนก่อน

    ඔබ විශිෂ්ඨ යි...මමත් ඔය අත් දැකීමට මූණ දීලා තියනවා...

  • @user-cv4eu1oq2d
    @user-cv4eu1oq2d 7 ปีที่แล้ว +3

    හරිම අසාවෙන් හැමදාම අහන කාතා වක්

  • @user-pd2fr8yw2w
    @user-pd2fr8yw2w 5 ปีที่แล้ว +1

    Mama ma channel aken godak dawal igana gatha aiya akki oya dennatai siyatha fm eka kattiyata jayawewa

  • @arunifernando1733
    @arunifernando1733 4 ปีที่แล้ว +2

    This is very true , ur great and god bless you!!

  • @fareeznoorameed8242
    @fareeznoorameed8242 5 ปีที่แล้ว +3

    Respect you.. sir God bless you and your family

  • @isharapathirana4339
    @isharapathirana4339 7 ปีที่แล้ว +3

    its a very sensitive Story Ara, Thank You!!! - Ishara & Family.

  • @nuwangaliyanage8549
    @nuwangaliyanage8549 4 ปีที่แล้ว +1

    Atta kathawa matath oya de wela thinawa adum kadekadi.. denimekakui tshirt dekakui ganna gihin credit card eka decline wela thiyala awa 😒 e welawata ena feel eka kiyanna onr naa wachana walin

  • @k-popfanfantacy2266
    @k-popfanfantacy2266 4 ปีที่แล้ว

    Kathawa aththanam uba Mara porak malli budu saranai

  • @malshawenu9643
    @malshawenu9643 4 ปีที่แล้ว +1

    Ada kale ohoma aya adui oya supire 🏆🏆🏆🏆🏆🏆💐♥️

  • @gayanabenayake3800
    @gayanabenayake3800 2 ปีที่แล้ว +1

    මටනම් හැමදාම වගේ වෙනවා. 😪😪

  • @hirankanchana620
    @hirankanchana620 6 ปีที่แล้ว +4

    නියමයි..

  • @3danimation48
    @3danimation48 4 ปีที่แล้ว +2

    මට වෙලා නැනේ අයියේ..මොකද මට කාඩ් නෑ😂😂😂

  • @nirokariyawasam4173
    @nirokariyawasam4173 ปีที่แล้ว

    අනේ මාර දුක හිතෙන කතාවක් පිං සිද්ධ වෙනවා මහත්තයා ට

  • @shalikahendry6735
    @shalikahendry6735 7 ปีที่แล้ว +4

    Niyamai bro

  • @alankapradeep2557
    @alankapradeep2557 6 ปีที่แล้ว +1

    Wooow... your verry reall man.. god bless you

  • @nadeeraacademy4974
    @nadeeraacademy4974 4 ปีที่แล้ว +2

    Respect you aiye...❤❤❤

  • @w.gnilukshiwasanaw.gwasana108
    @w.gnilukshiwasanaw.gwasana108 6 ปีที่แล้ว +2

    අපුරුයි කතාව

  • @sunnyhukka8824
    @sunnyhukka8824 4 ปีที่แล้ว

    ඉතාමත්ම 👍😪

  • @champimali2358
    @champimali2358 7 ปีที่แล้ว +3

    godak hodai 💛💛💛💛

  • @pushpakumari4274
    @pushpakumari4274 4 ปีที่แล้ว

    Hemadamath adarei aiye akke. ....😊

  • @Navod_Lakruvan
    @Navod_Lakruvan 5 ปีที่แล้ว

    Niyamai aiyee👍👍👍😍😍👍

  • @taniyadiyegri6973
    @taniyadiyegri6973 5 ปีที่แล้ว +2

    Best aiye oya

  • @nilukumari4171
    @nilukumari4171 3 ปีที่แล้ว

    Budusaranai obata

  • @nirangimaduwansi4061
    @nirangimaduwansi4061 3 ปีที่แล้ว +1

    Posh un yanne passen ithin, owa ohoma thamai aiye, oyage manussakamata mata kiyanna vachana naha

  • @kasuntharakaperera
    @kasuntharakaperera 3 ปีที่แล้ว

    2021.06.27 ahanawa 😁😁😁

  • @nirangimaduwansi4061
    @nirangimaduwansi4061 3 ปีที่แล้ว

    Aththatama mara sensitive aiye manda mata nam kaduluth awa, oyage manussakama nam gdk uthum aiye!!!!

  • @m.k.k.weerasinha7981
    @m.k.k.weerasinha7981 3 ปีที่แล้ว

    සුපිරි සුපිරි අරවින්ද ayya...........

  • @chanchalamadushani9589
    @chanchalamadushani9589 4 ปีที่แล้ว

    Niyamai aiye

  • @chathurangi1165
    @chathurangi1165 7 ปีที่แล้ว +2

    supiri පුති

  • @madhukalekamge428
    @madhukalekamge428 4 ปีที่แล้ว

    ඒක පට්ට..

  • @krishnadushanthi1519
    @krishnadushanthi1519 7 ปีที่แล้ว +3

    පුතී නියමයිනේ

  • @user-hw3jm8gl9h
    @user-hw3jm8gl9h 4 ปีที่แล้ว +1

    මටත් එහෙම වෙලා තියෙනවා 😓

  • @KuwaitKuwait-us2ne
    @KuwaitKuwait-us2ne 6 ปีที่แล้ว +1

    Good job

  • @amilanayanajith7830
    @amilanayanajith7830 6 ปีที่แล้ว

    Niyami mcn..ela kollek uba

  • @himakarawilochana6286
    @himakarawilochana6286 3 ปีที่แล้ว

    2021.09.02👍👍👍👍

  • @chanakasampath3317
    @chanakasampath3317 7 ปีที่แล้ว +1

    niyamai

  • @thebeastgarage1170
    @thebeastgarage1170 5 ปีที่แล้ว +2

    අරා....ක්‍රෙඩිඩ් කාඩ්1ක්ද.. ඩෙබිඩ් කාඩ් 1ක්ද...

  • @roshansudarshana
    @roshansudarshana 7 ปีที่แล้ว +2

    අරා&ආශ්චර්යා,යකෙක්නේ ................

  • @tharidumadushan957
    @tharidumadushan957 4 ปีที่แล้ว

    Good luck!!

  • @Rough.91
    @Rough.91 3 ปีที่แล้ว

    Adarei Ara..💕💕💕💕💞

  • @buddhisiri5605
    @buddhisiri5605 4 ปีที่แล้ว

    ආදරෙයි

  • @tharindudanannana7622
    @tharindudanannana7622 7 ปีที่แล้ว +2

    respect

  • @FREETHINKER7740
    @FREETHINKER7740 7 ปีที่แล้ว

    ela brooo

  • @ruuuuhhfashion8520
    @ruuuuhhfashion8520 3 ปีที่แล้ว

    Respect ❤

  • @jisnawijesinghe6056
    @jisnawijesinghe6056 4 ปีที่แล้ว

    Supiri oya depala

  • @danushkaroshan8466
    @danushkaroshan8466 5 ปีที่แล้ว

    Supiri

  • @hithuwakkaribeauty2153
    @hithuwakkaribeauty2153 6 ปีที่แล้ว +1

    Maruuuuuuuuuu

  • @kasunmadu207
    @kasunmadu207 7 ปีที่แล้ว +1

    ෆට්ට නෙ

  • @malshanperera8222
    @malshanperera8222 6 ปีที่แล้ว

    math dawasak oya wagema bil ekak pay kala ayya balddi a pay krala tiyenne mitsubishi company eke viče chairman ge wife ge bil ekak mta laksha 5ka vitara present aran awa

  • @sisithaperera9170
    @sisithaperera9170 ปีที่แล้ว

    Ascharya ඔයා කතාව හරියට ඇහුවා නම් ඔයා අහන්නෙ වෙන ප්‍රශ්නයක් . අරවින්ද කොහොම හරි සල්ලි ගෙව්වෙ බඩු සෙරම අඩු කරල එලවලු ටික විතරක් ඉතිරි උනාම නේද කියලා . 😆😆

  • @indikaellepola775
    @indikaellepola775 5 ปีที่แล้ว

    Oya niyama porak ara

  • @DDkalinga
    @DDkalinga 6 ปีที่แล้ว +2

    unlike karala thiyenne hiru eke un...

  • @sepalikasaduni8006
    @sepalikasaduni8006 5 ปีที่แล้ว +2

    සත්‍ය කතාවක්

  • @jagathjagath9605
    @jagathjagath9605 2 ปีที่แล้ว

    අයියෝ....... සල්ලි.......

  • @KR-hb2cb
    @KR-hb2cb 3 ปีที่แล้ว

    Dannam ehema wela😒😒😢😢

  • @ravinduekanayake8091
    @ravinduekanayake8091 7 ปีที่แล้ว +4

    යකෙක් නේ.. 😂

  • @RoamingWithAkila
    @RoamingWithAkila 6 ปีที่แล้ว

    ftt Aravinda aiye.............

  • @sahankavinda5035
    @sahankavinda5035 4 ปีที่แล้ว

    ❤️

  • @user-pd2fr8yw2w
    @user-pd2fr8yw2w 5 ปีที่แล้ว +1

    Saramen kohomada super maket yanne

  • @thaweeshadilini6312
    @thaweeshadilini6312 4 ปีที่แล้ว

    Ammo ha matath ohoma wela tiyenawa,

  • @aselaprageeaselapragee6552
    @aselaprageeaselapragee6552 7 ปีที่แล้ว +3

    අරා යකෙක්නේ බං.

  • @prasadindrapala1998
    @prasadindrapala1998 2 ปีที่แล้ว

    Ammooo කියන බොරු ...💕💕💕💕ath akata adaraiii💕💕💕

  • @easytouch1215
    @easytouch1215 3 ปีที่แล้ว

    Corona gana kalinma kiyala

  • @shanakathewarapperuma5773
    @shanakathewarapperuma5773 7 ปีที่แล้ว +4

    යකෙක් නේ......

  • @abhirukaviru601
    @abhirukaviru601 4 ปีที่แล้ว

    😘😍😘😍😘😍

  • @ceyloninvestor722
    @ceyloninvestor722 5 ปีที่แล้ว +1

    බිත්කොයින් ඌනි අය කියන්න.

  • @chilawboys419
    @chilawboys419 5 ปีที่แล้ว

    Aniwarayenma iwasanna purudu wenna one. .

  • @laknathperera9359
    @laknathperera9359 5 ปีที่แล้ว

    ara good

  • @m.cmadushan1911
    @m.cmadushan1911 5 ปีที่แล้ว

    oya thamai manussakama aiye

  • @balikabasnayaka9714
    @balikabasnayaka9714 7 ปีที่แล้ว

    ammo hena wela pana yanawa

  • @nishanthidevika7628
    @nishanthidevika7628 7 ปีที่แล้ว +1

    අයියෝ.......සරම

  • @nirangimaduwansi4061
    @nirangimaduwansi4061 3 ปีที่แล้ว

    Unlike kala.ayath pus kattiya wenna athi

  • @MaRa-EVER-MR
    @MaRa-EVER-MR 7 ปีที่แล้ว +1

    😃😃😃

  • @142samantha
    @142samantha 5 ปีที่แล้ว

    👍👍🌈️🌈️

  • @shanakapraboda277
    @shanakapraboda277 2 ปีที่แล้ว

    Borune bn ubta une naa meka arawinda aiyee

  • @chandanajayathilaka7815
    @chandanajayathilaka7815 6 ปีที่แล้ว

    යකෙක්නෙ

  • @ruwanchandima9043
    @ruwanchandima9043 6 ปีที่แล้ว

    niymaii

  • @TrendingVideosInTheWorld
    @TrendingVideosInTheWorld 6 ปีที่แล้ว

    :D :D