මම බය නෑ - ජනාධිපතිවරණයට ඉල්ලනවා - ජනපති ගාල්ලේදී කියයි - HE Galle | Rupavahini News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • Follow on:
    #rupavahininews #slrc #rupavahini #aurvedicmethods
    එසැණින්, වගකීමෙන්, සවිස්තරාත්මකව තොරතුරු දැනගන්න සයිබර් අවකාශයේ ජාතික පුවත් වාර්තාකරණය - Rupavahini news
    Official website (news) - www.runews.lk
    Official TikTok Account (news) - Link: shorturl.at/itG48
    Official facebook page (news)- / runewslk
    Official website - www.rupavahini.lk
    Official TH-cam Channel - www.rupavahini...

ความคิดเห็น • 771

  • @IndikaIndikathushara
    @IndikaIndikathushara 2 หลายเดือนก่อน +45

    ඇපත් නැති කරන්න ජනතාව සූදානම්

  • @softlinkphonecare
    @softlinkphonecare 2 หลายเดือนก่อน +62

    සහතිකයි, ඇපත් නැතිකරනවා, දැනගනු, , අපිට බයවෙන්න ඕනී නෑ අපි දිනනවා බං , අපි මාලිමාවේ ❤

  • @chamikummahagodage2593
    @chamikummahagodage2593 2 หลายเดือนก่อน +61

    මේ වීඩියෝව වැඩියෙන්ම බලන්නෙ npp එකට චන්දෙ දෙන අය.

    • @DahamBimsara-kl6ui
      @DahamBimsara-kl6ui 2 หลายเดือนก่อน +3

      Aniwaryenma

    • @NadeeshaNadeeshadilhani
      @NadeeshaNadeeshadilhani 2 หลายเดือนก่อน +3

      එකෙන්ම

    • @Nihal-dy9kc
      @Nihal-dy9kc 2 หลายเดือนก่อน +1

      Jeppo awate kamak naha !-(ekate raniluth kamathiy !)-namuth sajiya awoth "case"--sajiyawa ikmanate elawa ganne baha !-(anuraya komath "maasayay" ne putha inne !😅😅😅

    • @i-tc6ggxyc
      @i-tc6ggxyc 2 หลายเดือนก่อน +3

      Jeppo ඔක්කොම bayavela.ඒ හින්දා උන් අනුන්ගේ පක්ෂ අස්සේ ringanava

    • @spprintsolutions5002
      @spprintsolutions5002 2 หลายเดือนก่อน +1

      ​@@i-tc6ggxyc hooo hooo. NPP 🎉🎉🎉

  • @kelumpriya6579
    @kelumpriya6579 2 หลายเดือนก่อน +51

    අධිකරණයට ගරු කරන්නෙ නැති.. නීතියක් නැති රටක් හදන්න හීන දකින පිං ජනාධිපති .. අවසාන ජවනිකා කිහිපය...

    • @edwinkumburegedara3228
      @edwinkumburegedara3228 2 หลายเดือนก่อน +1

      එපු බඳින්න ඇත්තෙත් අපේ සල්ලි වලින් වෙන්න ඇති දැන් මහලු වයසේ වෙන ගායනා පෙර සේ

    • @cryptoupload3406
      @cryptoupload3406 2 หลายเดือนก่อน

      ගොන් හරකෝ අධිකරණය ට කොහෙද තියෙන අයිතිය , නඩු දාපු උන් තනිකරම කුඩ්ඩෝ වෙනුවෙන් පෙනී හිටිය උන් , අනික නීතිය දන්න උන් දන්නේ විධායකය ට බලය තියෙනවා පොලිස්පතිවරයා ට නිල බලය දෙන්න , එහෙම නෑ කියන උන් බලපල්ලා රටේ ව්‍යාවස්ථාව..බූරු හැතිකරේ බුද්ධිමත් මිනිස්සු රනිල් එක්ක ඉන්නේ

    • @amarasriamarasri9130
      @amarasriamarasri9130 2 หลายเดือนก่อน

      මේ පාරත් රනිල් තමා

    • @amarasriamarasri9130
      @amarasriamarasri9130 2 หลายเดือนก่อน

      මීලඟ ජනාධිපතිත් රනිල් තමා

    • @vishwavidhanagamage101
      @vishwavidhanagamage101 2 หลายเดือนก่อน

      @@amarasriamarasri9130 ගොන් ටොයියා පට්ටි දාන්න එන්න බැරිද උබට

  • @dineshfernando9532
    @dineshfernando9532 2 หลายเดือนก่อน +58

    NPP ජයවේවා NPP නියත ජය AKD ❤❤❤🎉❤❤❤🎉❤❤❤🎉❤❤🎉

    • @edwinkumburegedara3228
      @edwinkumburegedara3228 2 หลายเดือนก่อน

      රථ ඔය අපායට පදනම දැන් නෙත් තොපිම තමයි අවුරුදු හතළිස් තුනක් මුල් ගෑවද

    • @edwinkumburegedara3228
      @edwinkumburegedara3228 2 หลายเดือนก่อน

      ධර්මිෂ්ට සමාජයේ ප්‍රතිඵල තමයි අද ජනතාව භුක්ති විඳින්නේ

    • @vishwavidhanagamage101
      @vishwavidhanagamage101 2 หลายเดือนก่อน

      ජය ❤

  • @amodpriyadarshika5453
    @amodpriyadarshika5453 2 หลายเดือนก่อน +80

    අපිත් බයනෑ උබ අනිවාරයෙන්ම පරද්දනවා

    • @nishanthalakpriya7922
      @nishanthalakpriya7922 2 หลายเดือนก่อน +4

      Niyemai. Ranilawe Elolame Daamu Brother

    • @ranjithkularathna111
      @ranjithkularathna111 2 หลายเดือนก่อน +7

      රනිලව එලවන්නම ඕනේ 💯💯💯

    • @i-tc6ggxyc
      @i-tc6ggxyc 2 หลายเดือนก่อน

      රනිල් paradunata සජිත් paraddanda බැහැ

    • @devuminfernando9252
      @devuminfernando9252 2 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්ම සොම්බි රනිය යට හම්බෙන්න යන්න දෙන්නේ බලාගනු කැරියා අද ජූලි 27 අපේ ගමේ ගෙයින් ගෙට යන්න පටන්ගෙන %80 වක් සාර්ථක ලු👍

    • @edwinkumburegedara3228
      @edwinkumburegedara3228 2 หลายเดือนก่อน

      තොකින්ම තමයි රට දැම්මෙත් මකර කටින්

  • @priyanthagirambe1840
    @priyanthagirambe1840 2 หลายเดือนก่อน +10

    ජම්පරය ජම්පරය ජම්පරය ජම්පරය ජම්පරය ජම්පරය ජම්පරය ජම්පරය ජම්පරය ජම්පරය

  • @SumithRanathunga-b6l
    @SumithRanathunga-b6l 2 หลายเดือนก่อน +68

    මෙවැනි දේශපාලන රැස්වීම් සදහා ජාතික කොඩිය අවභාවිතා කල හැකිද?

    • @Samanaliya-c6s
      @Samanaliya-c6s 2 หลายเดือนก่อน +5

      ජෙප්පන්ට විතරද පුලුවන්

    • @ManelWasantha-rr5sg
      @ManelWasantha-rr5sg 2 หลายเดือนก่อน

      අපි දන්නා තරමින් ජාතික කොඩිය සියලුම ලාන්කිකයන්ට අයිතියි එය අවභාවිතාවීම වෙනත් ක්‍රමයකට විය යුතුයි(පක්ෂක්ග්‍රාහීව නොවේ)

    • @Samanaliya-c6s
      @Samanaliya-c6s 2 หลายเดือนก่อน +3

      @@ManelWasantha-rr5sg ජෙප්පො කුහකයො

    • @i-tc6ggxyc
      @i-tc6ggxyc 2 หลายเดือนก่อน +1

      කුහකක කුණූ jeppo අනුන්ගේ කුණූ හොයනවා. උන් vitharayi හරි කියලා හිතන් ඉන්නේ

    • @mahanamathikula1187
      @mahanamathikula1187 2 หลายเดือนก่อน

      Ba ba

  • @shyamalwijayarathne2696
    @shyamalwijayarathne2696 2 หลายเดือนก่อน +42

    ඉල්ලල බලපල්ලා ආස හිතෙයි 😂😂😂 How sad 😂😂😂

  • @ashokakumara8562
    @ashokakumara8562 2 หลายเดือนก่อน +52

    Api malimawata අපි දින්නව

    • @Iranrj
      @Iranrj 2 หลายเดือนก่อน +2

      දිනයි දිනයි

    • @AnuraJayarathna-g7w
      @AnuraJayarathna-g7w 2 หลายเดือนก่อน

      ​@mohandias-ud5kwඋඹලගෙ නාකියා දිනක් නෑ

    • @erangasomaratne
      @erangasomaratne 2 หลายเดือนก่อน

      ​@mohandias-ud5kwපක නගින්නේ නෑති ලොල්ලා

    • @SamanPriyantha-bw1kg
      @SamanPriyantha-bw1kg 2 หลายเดือนก่อน +2

      බෙස්ලට් පොනිල්

    • @erangasomaratne
      @erangasomaratne 2 หลายเดือนก่อน

      @@Iranrj lolla

  • @forestgum1237
    @forestgum1237 2 หลายเดือนก่อน +64

    වැඩී දවසක් නැ ජමිපරේ ඇදන් මහා උලුගෙදරට යන්න ලැහැස්ති වෙයන් 😂

    • @paradiseupdate
      @paradiseupdate 2 หลายเดือนก่อน

      👏👏👏👏

    • @GHMSKLABXYKoutt66smkxhnkka
      @GHMSKLABXYKoutt66smkxhnkka 2 หลายเดือนก่อน +6

      ඔයකතාව කියන්නැත්තෙ ලපයටවෙන්නැති😂😂😂😂😂😁😁😁

    • @SamanPriyantha-bw1kg
      @SamanPriyantha-bw1kg 2 หลายเดือนก่อน

      බෙහෙත් බාල උනාට පුන්නක්කු ඔර්ජිනල්

    • @i-tc6ggxyc
      @i-tc6ggxyc 2 หลายเดือนก่อน

      අනුර යද උබට කිවුවෙ. එහෙම කරන්නේ කෝමද lapaya රනිල් ge ඔඩොක්කු කුක්ක😅

    • @gunarathnagunarathna6210
      @gunarathnagunarathna6210 2 หลายเดือนก่อน

      ​@@i-tc6ggxycLape Athi umbe gaanigath ussala hariyata balapan penna natthnam🐃🐃🐃

  • @12nilantha78
    @12nilantha78 2 หลายเดือนก่อน +51

    මකබෑවිලාම යන අවසානයක්ම වේවා මුත්තෙ .
    Npp ජය නියතයි

    • @anuradhaabhayawardhana3860
      @anuradhaabhayawardhana3860 2 หลายเดือนก่อน +1

      😂😂😂 JVP?
      My foot 🏈

    • @KarunadasaPanandu
      @KarunadasaPanandu 2 หลายเดือนก่อน

      Minisßuntasallina. Baduti bunata

    • @KarunadasaPanandu
      @KarunadasaPanandu 2 หลายเดือนก่อน

      Dawelaei. Kanne. Oyaĺata. Sapei

    • @KarunadasaPanandu
      @KarunadasaPanandu 2 หลายเดือนก่อน

      Chande. Gannakan. Vitaraei

    • @erangasomaratne
      @erangasomaratne 2 หลายเดือนก่อน

      ​@@anuradhaabhayawardhana3860පක නගින්නේ නෑති ලොල්ලා

  • @upulwijerathna7734
    @upulwijerathna7734 2 หลายเดือนก่อน +56

    බයවෙන්න එපා සොබියෝ. බලාගෙන වැඩිපුර හය්යෙන් කෑ ගහන්න එපා. ඩොග් ගාල යන්න පුලුවන්

    • @paradiseupdate
      @paradiseupdate 2 หลายเดือนก่อน +1

      👏👏👏👏

    • @i-tc6ggxyc
      @i-tc6ggxyc 2 หลายเดือนก่อน +2

      Jeppo ඔක්කොම මෙකට රිංගලා. 😅😅 pavu තාම ෂුවර් නෑ lapayata ඡන්ද hambeyi කියලා. කොහොම උනත් 3% na 5o% කර ගන්ඩ bayi ඡන්ද ගන්ඩ උන්ට vadinda venava.😅😅😅

    • @vihangaamarasinghe9930
      @vihangaamarasinghe9930 2 หลายเดือนก่อน +1

      අනෙ ක්‍රිෂාන් කක්ක ගොඩක් වෙන්න එපා comment අස්සෙ😂 උඹ ගිහින් සාරි කොතෙන් කියක් හරි ඉල්ල ගනින් වෙන මහන්සියට හරි යන්න😂

    • @vishwavidhanagamage101
      @vishwavidhanagamage101 2 หลายเดือนก่อน

      ක්‍රිශාන් රනිල්.රෙනකොට වැටිච්ච එකෙක් 😂😂

  • @lakshithasamaranayake7519
    @lakshithasamaranayake7519 2 หลายเดือนก่อน +47

    අපිත්...බය..නැ..මාලීමාවට ..චන්දය..දේන්න

    • @lakshithasamaranayake7519
      @lakshithasamaranayake7519 2 หลายเดือนก่อน

      @@shant.v5466 අනේ පලයන් යකෝ යන්න

    • @spprintsolutions5002
      @spprintsolutions5002 2 หลายเดือนก่อน +1

      ​@@shant.v5466ranil kavaddaban dinne. Anungva billata deep eka.

    • @anuradhaabhayawardhana3860
      @anuradhaabhayawardhana3860 2 หลายเดือนก่อน

      ​@@spprintsolutions5002Anura කවද්ද දින්නෙ එහෙමනම්?

    • @erangasomaratne
      @erangasomaratne 2 หลายเดือนก่อน

      ​@@shant.v5466පක නගින්නේ නෑති ලොල්ලා

    • @shant.v5466
      @shant.v5466 2 หลายเดือนก่อน

      @@erangasomaratne ඔව් අනුර ආවොත් රට වටා ගනිකා නිවාස තමයි 😂

  • @asankaranasinghe813
    @asankaranasinghe813 2 หลายเดือนก่อน +21

    පිනා පන්නමු ..රතිඤ්ඤා එහෙම කලින් ලැහැස්ති කරලා 😅😅.ජනාධිපති වරනයට ඉල්ලනවා කිව්වාම දානවා .කොහෙද යකො වැටිලා හිටියේ ..උබලා දෙගොල්ලක් එකතු වෙලා වැට්ටුවා .ඊලග පාර ගෙදර .අස්වැසුම තුන් ගුනයක් වැඩිවෙලා කියනවා 😮.ඒ කියන්නේ හිගන්නු තුන් ගුනයක් වැඩි වෙලා ..😅😅.අවුරුදු 75ක් කරලා ගෙනල්ලා තියෙන තැන 😂😂අපි තමයි හොදටම කලේ..ලංකාවේ ලොකුම පක්ෂය 0 ට බැස්සුවා..

  • @LankaMapa
    @LankaMapa 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤All the best sir!!!

  • @anilsagara6653
    @anilsagara6653 2 หลายเดือนก่อน +30

    උම්බ කෙහෙද ස්වාධීන වෙන්නෙ යුඑම්න්පි අනෙ පෙන්ට්‍යෙ තෙ 2015 ඉදන් 2019 වෙන්කන් කරපු පුකක් කියපන් බල්ලෙබි එකාදිපති පකා අදිකරනයටගරැ කරන්නේ නැති එකා සැප්තැම්බර් 21 බ්ලාගමු

    • @NadeeshaNadeeshadilhani
      @NadeeshaNadeeshadilhani 2 หลายเดือนก่อน +1

      ඇයි මහ බැංකුවට ශොට් එක දුන්නෙ,පාස්කු ප්‍රහාරයෙන් ගොඩ ගියපු උන් රැක්කෙ, හම්බන්තොට වරාය විකුණං කෑවෙ,කොටින්ම කියනවනං unp එක නැත්තටම නැති කරේ

    • @gunarathnagunarathna6210
      @gunarathnagunarathna6210 2 หลายเดือนก่อน

      kalin beslat dunna dan nada?😂

    • @gunarathnagunarathna6210
      @gunarathnagunarathna6210 2 หลายเดือนก่อน

      suddo olkoma Adurana nisa suddo enne😂😂

  • @chamoddilshan2030
    @chamoddilshan2030 2 หลายเดือนก่อน +27

    ඇහුවොත් ඇත්නම් කොලඹ මිනිහා.. හැබැයි පොර පැවත එන්නෙත් දකුණෙන් බලද්දී ..🙂
    අහල තීන විදිහට පියා බද්දේගමින් කොලඹට ගිය නරි මොලයක් තිබ්බ ඩයල් එකක්..

  • @shalaninethara-pk4rc
    @shalaninethara-pk4rc 2 หลายเดือนก่อน +43

    ලැජ්ජාව වක් නැ පක්ෂය ත් කල පක්ෂිකයත් කැව නොදකින්

    • @edwinkumburegedara3228
      @edwinkumburegedara3228 2 หลายเดือนก่อน +1

      ඇයි අගමැතිවෙලා හිටපු කාලවලදී ඕවා කරන්ට බැරි වුණේ කෙළවුනාට පස්සෙද මතක් උනේ

  • @NadeeshaNadeeshadilhani
    @NadeeshaNadeeshadilhani 2 หลายเดือนก่อน +6

    බටලන්දෙ පිස්සු පූස නමින් විරුධාවලිය ලත් විකුණං කන්නයි ණයට අරන් කන්නයි විතරක් දන්න රටේ මහ බැංවම හොරා කාපු එකෙක් එදා වේල කන්න විතරක් ජීවත් වෙන ටකරමට, උදළු, තලේට,ටොයිලට් පෝච්චියක් වෙනුවෙන් කුලියට කහින පුන්න්නක්කු මිල අඩු බැවින් ජීවිතේ පුන්නක්කු විතරමයි කියා හිතන ජීවීන් කොටසක් අමතන ආකාරය 😂😂😂😂😂😂😂

  • @kasunsandaruwan9335
    @kasunsandaruwan9335 2 หลายเดือนก่อน +1

    Thank you Mr President for Save us from Economic Crisis 🇱🇰❤️

  • @shehankaushalya3966
    @shehankaushalya3966 2 หลายเดือนก่อน +33

    අපරාදෙ ඇප මුදල් 😅😅😅

    • @i-tc6ggxyc
      @i-tc6ggxyc 2 หลายเดือนก่อน +1

      තොපේ සල්ලි නෙමෙයි. Valalenda හදන්න එපා 😅😅

    • @shehankaushalya3966
      @shehankaushalya3966 2 หลายเดือนก่อน +2

      @@i-tc6ggxyc මහබැන්කුවෙ සල්ලි අපේ නෙවෙයි.රනිල් ගෙ අප්පගෙ බූදලේ 😅😅😅

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 2 หลายเดือนก่อน

      පනස්දහ ඔවුන්ට විනාඩියකටත් මදි

    • @i-tc6ggxyc
      @i-tc6ggxyc 2 หลายเดือนก่อน

      @@shehankaushalya3966 නිකන් lapaya vage chiththayak venda එපා බං. 😛😛

    • @shehankaushalya3966
      @shehankaushalya3966 2 หลายเดือนก่อน

      @@i-tc6ggxyc නෑ නෑ රනියා වගේ පොන්ස් කෙනෙක් වෙන්න බැලුවේ 😅😅😅😅

  • @DediDedi-ky3tg
    @DediDedi-ky3tg 2 หลายเดือนก่อน +37

    තුක් නොදකින් රට බංකොලොත් කරපු ප්‍රදාන එකා ඔය නා කියා

  • @nimalhewage6602
    @nimalhewage6602 2 หลายเดือนก่อน +25

    ඔයා බය නැ ඒත් පස්ස අත ගාලා බලන්න එතකොට දැනෙයි

  • @champaweragoda4303
    @champaweragoda4303 2 หลายเดือนก่อน +31

    මහ බැංකුව හොරා කාල දැන් ආර්ථිකය හදනවලු.

    • @paradiseupdate
      @paradiseupdate 2 หลายเดือนก่อน

      👏👏👏👏

  • @jayathissapeiris4404
    @jayathissapeiris4404 2 หลายเดือนก่อน +12

    ඒකහොදයි,ජනමතය ගංජද ,කුඩුද කියලා ස්තිරවම දැනගන්න පුලුවන්

  • @SamanFranando
    @SamanFranando 2 หลายเดือนก่อน +35

    කාලකන්නි අපතයින්ට නම් සූත්තර පුන්චව පොරක් උණාට අපිට නම් හොරෙක්.
    මේ කාලකන්නි අපතය රට බාර ගන්න ඉදිරිපත් උනේ
    ඔහෙල අපි ගැන හිතල නොවෙයි බලයත් ධනයත්
    සහ රාජපක්ෂල ගේ ගැලවුම්කාරයා විදිහට
    මේ සූත්තරයා ඒකත්
    අපේගිනුමට බැරකරනවා
    මේ තත්වයට හරි රට ගොඩ ආවේ සීයට තුන්සීයක් විදුලි වැඩි කරල අනිකුත් බඩු මිල අහස උසට නග්ගල දැන්
    බයිල කෙලිනවා

    • @nishanthalakpriya7922
      @nishanthalakpriya7922 2 หลายเดือนก่อน

      Ranila Maha Banku Hora

    • @wmllsiri143
      @wmllsiri143 2 หลายเดือนก่อน

      වට්ටපු රට ඇසුරු සැනින් ගොඩ ගන්න මුට බෑනෙ. ජෙප්පො එන්නේ සල්පියුරික් වලින් රට ගොඩගන්න😂😂මාත් පප ලයියට xxx දෙනව😂😂😂

    • @vishwavidhanagamage101
      @vishwavidhanagamage101 2 หลายเดือนก่อน

      ​@@wmllsiri143😂 ආතල්.ඕයි

    • @wmllsiri143
      @wmllsiri143 2 หลายเดือนก่อน

      @@vishwavidhanagamage101 අදබාල ජාත්‍යඅන්දයෝ ගැන දුකයි.🤣 තොපි කටින් දිනන් නැතුව පෙන්නපල්ලකෙ⁣ා්. එදාට උත්තර දෙන්නම්. පලයල්ල ගිහින් ඉගෙන ගනින් පන්ති 5 න් හිගන නිරාගමික සමාජවාදෙ🤣🤣 ලුනු වතුරෙන් හදපල්ල අහවල් එක👈👈🤣🤣🤣

    • @vishwavidhanagamage101
      @vishwavidhanagamage101 2 หลายเดือนก่อน

      @@wmllsiri143 😂😂 උබ නම් හෙන ආතල්.මන් උබගෙ කොමෙන්ටු කියවන්න මාර කැමති 😂😂

  • @amodpriyadarshika5453
    @amodpriyadarshika5453 2 หลายเดือนก่อน +12

    ගෝන්නූන්ගේ රජ්ජුරුවො රටවැටුනේ හෝරාකාලාකියලා මේබත්කන හරක්දන්නේනෑ යකෝ අවුරු30 හකයුද්දයක් තිබුනා තේල්පෝලින් ගෑස්පෝලින් තිබුනාද කවුරුවත් බඩගින්නේ හිටියාද ඒමුකුනැතිකාලේ කෝහෝමද මේරට බන්කෝලෝත් උනේ මේරටේ තිබුන සල්ලිටික රාජපක්ෂලා හෝරාකෑවා උන්ව එලෙවුවාම උන්‍ රකින්න රනිලා ආවා

    • @GHMSKLABXYKoutt66smkxhnkka
      @GHMSKLABXYKoutt66smkxhnkka 2 หลายเดือนก่อน

      යුද්දෙකරෙත් රජපක්ෂල👍👍👍👍👍👍

  • @s.a.ruwansampath9218
    @s.a.ruwansampath9218 2 หลายเดือนก่อน +9

    බය නැතිව අපි හරියටම කියනවා රනිල් පරාද වෙනවා ස්තීරවම පරදිනවා

  • @rmgunathelaka8546
    @rmgunathelaka8546 2 หลายเดือนก่อน +10

    .කන්න.දීපු.බත්.පිඟානෙ.රීපු.පො.එ.පෙ...හා.ස.ජ.බෙ..ගූ.පුරවා.ගත්.ටයිටැනික්...එ.ජා.ප..නව්කාව..සැප්තැම්බර්..21.දා.මුහුදු.බත්.වෙනබව.දෛවයෙ.සරදම..පුවත්පත.වාර්ථා.කරයි....😝😝😝😝😝

  • @SumithraAmarasinghe
    @SumithraAmarasinghe 2 หลายเดือนก่อน +25

    අපිත් බය නෑ පරදින බව දන්නවා

  • @vandenriesen1294
    @vandenriesen1294 2 หลายเดือนก่อน +1

    "අපි ලංකාව හදමු කියලා", ලංකාව විකුණන පින් ජනපති මහින්දවත් විකුණයි එයා නොදැන.

  • @seniorslexpat6903
    @seniorslexpat6903 2 หลายเดือนก่อน +10

    පක්ෂයක් සහ සලකුණක් නොමැති, සොම්බි රනිල් සහ රටටම සාපයක් වූ දුෂිත සාටක රාජපක්ස ජුන්ටාව 2024 දේශපාලනයෙන් එලවා දමමු. NPP ජයවේවා❤💯

  • @HewawasamSanka
    @HewawasamSanka 2 หลายเดือนก่อน +29

    මුගේ හොර ගැැනි සාගලයා

    • @nishanthalakpriya7922
      @nishanthalakpriya7922 2 หลายเดือนก่อน

      😂😂😂😂😂

    • @i-tc6ggxyc
      @i-tc6ggxyc 2 หลายเดือนก่อน

      @@HewawasamSanka මෙන්න pana අල්ලපු jeppo

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 2 หลายเดือนก่อน

      😂🤭🤭🤭

  • @smartworld6137
    @smartworld6137 2 หลายเดือนก่อน +2

    Yes Ranil Can 🇱🇰

  • @erandarupasinghe7043
    @erandarupasinghe7043 2 หลายเดือนก่อน +2

    පිටුව පෙරලුවට රනීලා 😂 පොත දන්නවා සැවොම 🤣
    ජාතික ජන බලයට ❤ ජය වේවා 🎉 Bahrain 🇧🇭 අපි 🇱🇰 🧭

  • @sidathsilva9126
    @sidathsilva9126 2 หลายเดือนก่อน +1

    29 වතාවක් ජනතාවගෙන් පැරදිච්ච රනිලෝ තොට ජනතා ජන්දයකින් ජනාධිපති වෙන්න බැ බොල

  • @rangasankalpa7833
    @rangasankalpa7833 2 หลายเดือนก่อน +2

    වරෙංකො වරෙංකො තොපි සෙරම එකට එකතු වෙලා හරි එත් මේ පාර කෙලවෙනවා ඔය ඉන්න රට හරක් ටික තමා උඹලට ඉතුරැ මිනිස්සු නම් රටට ආදරේ කරන දෙන්නෙ මාලිමාවට ❤

  • @chandanasenanayake8937
    @chandanasenanayake8937 2 หลายเดือนก่อน +7

    කල් දාපු ණය ගෙවන්න ගත්තහමපස්ස පැත්තෙපැත්තෙ අමුඩේ ගහගෙන එන්න වෙන්නේඔය කට එතකොට වහගෙන යන්න වෙනවා

    • @anuradhaabhayawardhana3860
      @anuradhaabhayawardhana3860 2 หลายเดือนก่อน

      මැනේජ්මන්ට් කියන්නෙ ඒක. ඒක නොවෙන්න තමයි ඒකට කල් ඉල්ලගෙන තියෙන්නෙ. ඒක තමයි ප්‍රැක්ටිකල්ම දේ. කන්න නැතිව ඉන්නකොට ලෝන් ගෙවන්න පඩියම දෙනවද?

  • @munidasajayasinghe5448
    @munidasajayasinghe5448 2 หลายเดือนก่อน +1

    රනිල්ට ජයවේවා!!"හාල් පාරුවන්ට ඇඩ්ඩ්‍රස් නැත......

  • @udayapriyankara9341
    @udayapriyankara9341 2 หลายเดือนก่อน +3

    අහු වෙන්නනම් එපා මොනව කිවුවත්
    රට බංකොළොත් කරේ ජනතාව නෙවෙයි
    හොරාකාපු කොමිස් ගහපු ඔහොලම තමයි

  • @Intro-r7j
    @Intro-r7j 2 หลายเดือนก่อน +11

    නාකියා මේ පාර තමා npp එකෙන් පාඩමක් ඉගෙන ගන්නේ

    • @RaviJayatunge
      @RaviJayatunge 2 หลายเดือนก่อน

      හීන බල බල හිටපන් 🤣🤣

    • @Intro-r7j
      @Intro-r7j 2 หลายเดือนก่อน

      @@RaviJayatunge mathak karalaa ranilta chande deepan sajiyage chanda kadenna 😂

  • @WijewardeneKasturi
    @WijewardeneKasturi 2 หลายเดือนก่อน +8

    මහ මැතිවරණයේදී ඇප කැන්සල් කරගත්ත ඔබට ජනාධිපති වරණයේදීත් ඇප කැන්සල් වුනාට භයක් ඇතිවෙන්න විදියක් නැහැ තමයි ලැජ්ජ නැති අයට භයක් ඇතිවෙන්නේ ම නැහැ.

  • @vipulagamage5356
    @vipulagamage5356 2 หลายเดือนก่อน +15

    ජනාධිපති තුමනි ඔබට ජය .

    • @forestgum1237
      @forestgum1237 2 หลายเดือนก่อน +2

      පූන්නක්කු බාල්දියක් ගෙනත් දෙන්නද😂

    • @ShyamaPelpita-uw2gu
      @ShyamaPelpita-uw2gu 2 หลายเดือนก่อน +1

      අමුතුවෙන් ජය වෙන්න දෙයක් නෑ. කොහොමත් උන්ට ජය වෙලා තියෙන්නේ. උඹලට අපිට තමයි කෙලවෙලා තියෙන්නේ.

    • @vipulagamage5356
      @vipulagamage5356 2 หลายเดือนก่อน

      @@ShyamaPelpita-uw2gu 87 සිට 90 jvp දුන්න කරාදර හොදට අත් විදලා තියෙනවා .අද මාලිමාවට පක්ෂව චන්දය දෙන්නා තරම් හිත නොදියුණු නෑ

  • @shanthadanasiri6930
    @shanthadanasiri6930 2 หลายเดือนก่อน +36

    ඔය නාකියාගේ මොලේ මැරිලා

    • @northeastmarketing4604
      @northeastmarketing4604 2 หลายเดือนก่อน +3

      ඔව් ඉතින් ඔය මොලේ මැරිච්ච එකා තමයි රට ගොඩ ගත්තේ බූරුවෝ

    • @donmuhandirmge1346
      @donmuhandirmge1346 2 หลายเดือนก่อน

      Ranil ❤❤❤❤❤

    • @ayeshabellanage6336
      @ayeshabellanage6336 2 หลายเดือนก่อน +1

      Banku horata jaya waiwaa !!
      60,000 tharunayo roast karapu, puchchapu desha-drohiyaata jaya waiwaa !!
      54 avuruddak paarlimenthuwe hitapu ekaata karanda beri-wuna deya thawa avurudu 5 denda mo-oda thata-thiruwo Lankaawe netha.
      🖤🖤🧭🧭🧭🧭🖤🖤

    • @spprintsolutions5002
      @spprintsolutions5002 2 หลายเดือนก่อน

      ​@@northeastmarketing4604Goda gaththa kiyanne. Kavda vala damme ehenam

    • @nishanthalakpriya7922
      @nishanthalakpriya7922 2 หลายเดือนก่อน

      Nakiya Thawe Tike Kaaleyekin Sette Pochchi

  • @chandradasabulathsinhala6038
    @chandradasabulathsinhala6038 2 หลายเดือนก่อน +1

    ඇමරිකානු තානාපති ජූලියා චන්ග් ගෝල්ෆේස් ගේම ගහල තමුන්ව මෙතන්ට ගෙනාවේ. ජනාතාවගේ චන්ද බලය එක්ක ගේම් ගහන්න ජූලියාටත් බෑ...තමුන්ටත් බෑ...

  • @UdaraJayasundaram
    @UdaraJayasundaram 2 หลายเดือนก่อน +1

    මුගේ අවසන් කාලය මහ උළුගෙදර කියල හැමෝම දන්නව, මේ කියවන්නෙ මරු

  • @sagarikapeiris4856
    @sagarikapeiris4856 2 หลายเดือนก่อน +13

    නියත ජය ❤❤

    • @dskothalawala86
      @dskothalawala86 2 หลายเดือนก่อน

      🐀🐀🐀🐀🐀🐀 69 byyonta

  • @inokasewwandi1022
    @inokasewwandi1022 2 หลายเดือนก่อน +16

    💚💚💚💚 ranil 💚💚💚💚

    • @damithravindra4513
      @damithravindra4513 2 หลายเดือนก่อน

      😂😂😂😂😂

    • @dulinajayadinu767
      @dulinajayadinu767 2 หลายเดือนก่อน

      aniw me wellwe ranil thma

    • @inokasewwandi1022
      @inokasewwandi1022 2 หลายเดือนก่อน

      @@damithravindra4513 පෝලිම්වල හිටියේ නෑ. ඉන්න එපැයි. 😄

  • @SanjuNarendra-i7d
    @SanjuNarendra-i7d 2 หลายเดือนก่อน +1

    බය නෑ කියන එකාම තමයි පට්ට බය. යකෝ පෝලිම් ඇති කලේ අපිද? උන්ම තමයි පෝලිම් ඇති කරන්න මේක බංකොාලාත් රටක් කලේ. මේ කොඩි වනන වුන්ට තව බදු ගැහුව මදි වගේ ද? බඩු මිල තව මදිද්? රටේ සම්පත් විකුණන එක හොඳයිද? අපි නිසැකයෙන්ම මේ පාදඩ හොර ක්‍රමය වෙනස් කරනවා අපි මාලිමාව දිනවනවා යකුනේ. තොපි තව රැවටියව්.

  • @Hasthi-un7px
    @Hasthi-un7px 2 หลายเดือนก่อน +2

    නාකි මහල්ලෝ එදා අවුරැදු ගානක්රට වලපල්ලට යවලා දැන් දන්නේ නෑ වගේ බයිලා කෙලිනවා 😮😢😂🥵😛😅😁😋😜

  • @Aisgunarathne
    @Aisgunarathne 2 หลายเดือนก่อน +4

    ජයවේවා ❤

  • @wedamuniwedamuni2851
    @wedamuniwedamuni2851 2 หลายเดือนก่อน +3

    දැන්වත් තරුණ දරුවන්ට මේ රට දීලා ගෙවල් වල ඉන්නවකෝ නාකි උන්දෝ.48 තිස්සේ රට දියුණු කළා ඈති දැන්

  • @amarasinghechamli8333
    @amarasinghechamli8333 2 หลายเดือนก่อน +1

    ... මේසැරේ ගෙදර තමා ඒකාධිපති නරුමයා ..

  • @BIBLEstories-xi1gq
    @BIBLEstories-xi1gq 2 หลายเดือนก่อน +3

    බදු ගහල බදුගහල මිනිසුන්ව නොමරා මරලා රට ගොඩ ගත්තලු.

    • @i-tc6ggxyc
      @i-tc6ggxyc 2 หลายเดือนก่อน

      තොට polin මතක නෑ නේද. Lapaya avoth ආයේ මතක් veyi😅

    • @BIBLEstories-xi1gq
      @BIBLEstories-xi1gq 2 หลายเดือนก่อน

      @@i-tc6ggxyc නිෂ්පාදන ආර්ථිකයක් නැතුව බදුගහල රට ගොඩගන්න බෑ යකෝ

    • @i-tc6ggxyc
      @i-tc6ggxyc 2 หลายเดือนก่อน

      @BIBLEstories-xi1gq නිශ්පාදන arthike hadayi. ගෝඨාභය පාර්ට් 2

  • @adhettiarachchi5388
    @adhettiarachchi5388 2 หลายเดือนก่อน +2

    මොලයක් නැති මීහරක්..

  • @Ceylon0001
    @Ceylon0001 2 หลายเดือนก่อน +5

    පක්ෂ දේෂපාලනේ තමා මේ රට කෑවේ

  • @sddfdcggh7549
    @sddfdcggh7549 2 หลายเดือนก่อน +7

    බයවෙින්න ඔනි පාරාදවෙින නිසා

  • @housekeepingsupervisors2716
    @housekeepingsupervisors2716 2 หลายเดือนก่อน +14

    මහ බැංකු මංකොල්ලය ගැනත් කියන්න මහත්තයෝ

    • @IndrikaUdeni
      @IndrikaUdeni 2 หลายเดือนก่อน

      ඔයා බැංකු මංකොල්ල කැවත් එයාට සල්ලි පවුල් පසුබිමෙන් සල්ලි තියනවා..ඔයාට මොනවද තියෙන්නෙ ඔයාට අහු උනොත් නම් බැංකු කඩනවමයි

    • @nishanthalakpriya7922
      @nishanthalakpriya7922 2 หลายเดือนก่อน

      ​@@IndrikaUdeniTho Ranilate Puke Deepan Patte Huththi

    • @anuradhaabhayawardhana3860
      @anuradhaabhayawardhana3860 2 หลายเดือนก่อน +1

      @@housekeepingsupervisors2716 මහ බැංකු බැඳුම්කරයක් කියන්නෙ මොකක්ද? කොහොමද ඒක හොරකමක් කියන්නෙ? මොකක්ද ඒ ගණන් හදපු විදිය. හඳුන්නෙත්ති මෙතඩ්ද? 😂😂😂

  • @gaminidissanayake5401
    @gaminidissanayake5401 2 หลายเดือนก่อน +17

    පොහොටිටුවෙන් ඉත්තෙක්? රනීල් " ඒක්ව රට කමු"😂

    • @i-tc6ggxyc
      @i-tc6ggxyc 2 หลายเดือนก่อน

      උබට අමාරුව මොකක්ද. Lapayata vitharada ඡන්ද දෙන්නේ ඕනි

  • @sujeewakodithuwakku5680
    @sujeewakodithuwakku5680 2 หลายเดือนก่อน +1

    බටලන්දේ නිර්මාතෘ......!!
    බැංකු හොරා.....!!!
    තක්කඩියා.....!!!!!
    දැන් බබා......😂😂

  • @samankumara9623
    @samankumara9623 2 หลายเดือนก่อน +1

    ඇයි යකෝ කවදාවත් ඡන්දෙන් එන්න බැරිඑකාට මෙහෙමවත්ආපූඑක ලොකුදෙයක් සීයෙ එකතුන්සීයට දෙන්න කාටද බැරි

  • @NadeeshaPriyadarsana
    @NadeeshaPriyadarsana 2 หลายเดือนก่อน +1

    Jaya wewa...🇱🇰🇱🇰🇱🇰 👍👍

    • @tushara4513
      @tushara4513 2 หลายเดือนก่อน

      😂😂obe ammatada 😂😂😂🎉🎉

  • @Milroynishantha3261
    @Milroynishantha3261 2 หลายเดือนก่อน +2

    Sir Lanka President Rani Sir Congratulations 🙏🇱🇰💚💛💚💛
    Mama Galle Unavatune 🏊‍♀️🏊‍♂️Mama Timpal 💛💙💛💙4⚓💪
    Ranil Mahattaya Congratulations 🙏🇱🇰

  • @b.a.2986
    @b.a.2986 2 หลายเดือนก่อน +10

    ඔබ තුමා ට ජය වේවා ....🙏

  • @pradeepkodithuwakkuge1519
    @pradeepkodithuwakkuge1519 2 หลายเดือนก่อน +1

    මාලිමාවට ජය 💐💐💐 හොර රැලට කෝටි දෙකක ජනතාවගේ ශාපය වැදී බංග වේවා 💐💐💐

  • @wasantharanasinghe1700
    @wasantharanasinghe1700 2 หลายเดือนก่อน +1

    හරක් රැලක් ගාල්ලෙ එකතු වෙලා🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂

    • @Kumara-k8k
      @Kumara-k8k 2 หลายเดือนก่อน

      😂😂😂😂😂😂😂😂😂😂

  • @indikashantha3620
    @indikashantha3620 2 หลายเดือนก่อน +1

    මේ මොඩ මිනිසුන් ඉන්න කමි රට ගොඩ එනවා බොරැ ,බත් කන ගොන්

  • @weerasinhaliyanaarachchi6231
    @weerasinhaliyanaarachchi6231 2 หลายเดือนก่อน +1

    නියත වශයෙන් පරාදයි මුත්තා

  • @haripriyaabeywardena5602
    @haripriyaabeywardena5602 2 หลายเดือนก่อน +6

    දකුනේ ගැම්ම😂
    ඔලුව පෑදෙන්න තව කල්පයක්වත් යාවි😂😂

  • @devindagunawardena8597
    @devindagunawardena8597 2 หลายเดือนก่อน +1

    We vote you Sir as our next President

  • @ANOMAPitigla
    @ANOMAPitigla 2 หลายเดือนก่อน +3

    2025 දකින්න නොලැබේවා කියමා ප්‍රාර්ථනා කරනවා

  • @eriyagollajayalath1907
    @eriyagollajayalath1907 2 หลายเดือนก่อน +4

    පොන්න රනිලාට නිවන්සුව සුව ලැබේවා

    • @monikananayakkara3793
      @monikananayakkara3793 2 หลายเดือนก่อน +1

      නිවන් සුව කියන වචනෙ තේරුම දැනගෙන ලියන්න. මුන්ට මොන නිවනක්ද

    • @i-tc6ggxyc
      @i-tc6ggxyc 2 หลายเดือนก่อน

      අහිකුණ්ඨික දෙමවුපියන් ge අවජාතක දරුවන්. Jvp කියන්නේ pahathma කුහකක ජාතියක්

  • @salonserendib3802
    @salonserendib3802 2 หลายเดือนก่อน +6

    රනිල් දිනලා ඉවරයි නියත ජය

    • @NPP-b9m
      @NPP-b9m 2 หลายเดือนก่อน

      උඹ සාගලද බං 😂

    • @i-tc6ggxyc
      @i-tc6ggxyc 2 หลายเดือนก่อน

      රනිල් හෝ සජිත් දිනන්නේ. Lapayat ජනාධිපති venda බැහැ 😅

  • @dilitv8850
    @dilitv8850 2 หลายเดือนก่อน +2

    මුංගේ රැස්වීම් වලට යනවනම් උන්ට හුරේ දානවනම් මේ පල් හොර දූෂියිතන්ට චංදෙ දෙන උන් ඉන්නවනම් ඇත්තටම උන් වහල්ලු

  • @KusumlathaKusumlatha-zo1pf
    @KusumlathaKusumlatha-zo1pf 2 หลายเดือนก่อน +1

    ලැජ්ජාවක් නැති නාකියා නාකියා.

  • @AraNisa-t8x
    @AraNisa-t8x 2 หลายเดือนก่อน +2

    වසර 76ක් ටොම් පච විශ්වාස කළ පුරවැසියන් සිටින රටක් මේක. රටම බංකොලොත් වුව ද පච විශ්වාස කරනවා. නිතීයට පිටින් වැඩ කරන්න මාන බලන පඩංගුවා.

  • @gihansudeeptha566
    @gihansudeeptha566 2 หลายเดือนก่อน +1

    උඹට චන්දේ කවුද දාන්නෙ මුසලයා

  • @spgunawardhane8762
    @spgunawardhane8762 2 หลายเดือนก่อน +1

    උද්දච්ච කාලකණ්ණි ය.

  • @paradiseupdate
    @paradiseupdate 2 หลายเดือนก่อน +2

    🤣🤣🤣🤣🤣🤣 රනිල් ජනාධිපති කරන්නලු රෝහිත,රවී,මනුෂ, ප්‍රසන්න,අලුත් ගමගේ,බන්දුල සමගියෙන් රට හදන්නට යන්නේ යහපාලනය part 2 🤣🤣🤣🤣🤣

  • @dulipliyanage1728
    @dulipliyanage1728 2 หลายเดือนก่อน +3

    සෝම්බියා

  • @DonGamini-f8s
    @DonGamini-f8s 2 หลายเดือนก่อน +1

    රනිල් රට හදයි කියල හිතන මී හරක් ටික.

  • @ranjithgunarathna-h8f
    @ranjithgunarathna-h8f 2 หลายเดือนก่อน +1

    🇱🇰🇱🇰❤️❤️💚💚රනිල් ජනපති කරමු🇱🇰🇱🇰❤️❤️💚💚🇱🇰🇱🇰❤️❤️💚💚රනිල් ජනපති කරමු🇱🇰🇱🇰❤️❤️💚💚🇱🇰🇱🇰❤️❤️💚💚රනිල් ජනපති කරමු🇱🇰🇱🇰❤️❤️💚💚🇱🇰🇱🇰❤️❤️💚💚රනිල් ජනපති කරමු🇱🇰🇱🇰❤️❤️💚💚

    • @tushara4513
      @tushara4513 2 หลายเดือนก่อน

      Ponnayata puka dipan 😂😂
      .....malimavata jaya weva.....

  • @VijithaMahabaduge
    @VijithaMahabaduge 2 หลายเดือนก่อน +23

    ජයවේවා අපේ නියත ජනාධිපති අපේ රටට ආඩම්බරයක් ගෙනා ජනාධිපතිතුමනි ඔබට චන්දය දෙන්න අපි පවුල් පිටින් ලංකාවට එනවා මීට කලින් අපේ පරම්පරාවෙ කවුරුත් ඔබතුමාගේ පක්ෂයට චන්දයක් දීල නමුත් කලගුණ සැලකීමක් වශයෙන් අපි ඔබතුමා දිනවන්න එනවා ජයවේවා

    • @ishancharith6218
      @ishancharith6218 2 หลายเดือนก่อน +3

      කොහොම උනත් උබලා වගේ දේශපාලන දැනුම සමාජ දැනුම බිංදුවටත් පහල අගේක තියන අමු ගව රැලක් ඉන්න කම් රනිල්,මහින්ද වගේ අම්බරු පාලකයෝ බිහිවෙනවා.

    • @hiroshanviduranga
      @hiroshanviduranga 2 หลายเดือนก่อน +1

      ​@@ishancharith6218 මුන් ඉන්නකං ලංකාව දියුණු වෙමින් පවතියි දිගටම.

    • @leenaleyanage8845
      @leenaleyanage8845 2 หลายเดือนก่อน

      මුනුත් හරක් රට ඉඳන් තණකොළ ද බුදීන්නේ

    • @forestgum1237
      @forestgum1237 2 หลายเดือนก่อน

      මහා දවාලේ මහා බැංකුව දියුණු කරපු රනිල් අපිට රත්තරං bracelet දුන්න රනිල් ආ අමතක වුනා vox wogen කාර් factory යක් දමලා මේ රටේ තරුණයන්ට රැකියා දස දහස් ගණනක් ලබා දුන්න රනිල් , ආ යුද්දෙ කාලෙදි රට පවා දෙන්න සටන් විරාම දමා කටයුතු නොකල රනිල් , අනිවාර්යයෙන්ම මේ රටේ පොලව කැලි කැලි වලට විකුණන්නට කටේ කෙල පෙරමින් කතානොකරන කටයුතු නොකරන රනිල්😂
      අම්මේ හරි මහන්සියි මම අද මෙදා සැරේ රනිල් මහත්තයාව වෙන වුන්ගෙ ඉතිරි කරලා ගිය කොට අදිනවා වෙනුවට හරියට ජනාධිපති පුටුවේ වාඩි කරවන්න ඡන්ද රැස්වීමකට ගියා දැං හොදටම බඩගිනියි කො අර පිදුරු ගොඩ ගාව පිරෙන්න තිබුන පුන්නක්කු බාල්දිය අමිමේ 😂

  • @lakshmanchandrarathne1491
    @lakshmanchandrarathne1491 2 หลายเดือนก่อน +3

    බැන්කු හොරා කෑවෙ කඋද කියනවද. අපිට දැනගන්න ඔනේ එක. මෙකට උත්තරේ දෙන්න.

    • @i-tc6ggxyc
      @i-tc6ggxyc 2 หลายเดือนก่อน

      Ayi lapayage fill එක උබට penbuve නැද්ද 😅

  • @user-sl7k
    @user-sl7k 2 หลายเดือนก่อน +1

    _අලුතින් මැරිල තමයි යන්න තියෙන්නෙ._

  • @JayanthaBandara-yf3sd
    @JayanthaBandara-yf3sd 2 หลายเดือนก่อน +9

    රනිල් රටේ නායකත්වයට සුදුසු නැත ,සජිත් සුදුසුත් නැත මේ පාර අනුර සහෝදරයා ජනාධිපති ලෙස පත්කර ගනිමු 🧭❌👍👍👍👍👨‍👩‍👧‍👦👨‍👨‍👧‍👦👨‍👩‍👦‍👦👩‍👩‍👧‍👧👨‍👩‍👧‍👧👬👫🧑‍🤝‍🧑🙋‍♀️🙋🙋‍♂️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👨‍👨‍👧‍👦👨‍👩‍👧‍👦👨‍👩‍👦‍👦👩‍👩‍👧‍👧👨‍👩‍👧‍👧❤❤❤❤❤❤👨‍👨‍👧‍👦👨‍👩‍👧‍👦👨‍👩‍👦‍👦👩‍👩‍👧‍👧👨‍👩‍👧‍👧🌺🌺🌺🌺🌺🌺🌺👨‍👨‍👧‍👦👨‍👩‍👧‍👦👨‍👩‍👦‍👦👩‍👩‍👧‍👧👨‍👩‍👧‍👧🌹🌹🌹🌹🌹👨‍👨‍👧‍👦👨‍👩‍👧‍👦👨‍👩‍👦‍👦👩‍👩‍👧‍👧👨‍👩‍👧‍👧👨‍👨‍👧‍👦👨‍👩‍👧‍👦👨‍👩‍👦‍👦👩‍👩‍👧‍👧👨‍👩‍👧‍👧👨‍👨‍👧‍👦👨‍👩‍👧‍👦👨‍👩‍👦‍👦👩‍👩‍👧‍👧👨‍👩‍👧‍👧👨‍👨‍👧‍👦👨‍👨‍👧‍👦✅👍👍👍

    • @Iranrj
      @Iranrj 2 หลายเดือนก่อน

      හනුමා කැලේට යවපල්ලා රජකමට.

  • @dskothalawala86
    @dskothalawala86 2 หลายเดือนก่อน +7

    🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭

  • @SureshAmarasinghe-lg8mo
    @SureshAmarasinghe-lg8mo 2 หลายเดือนก่อน +5

    Janapate tumata jayavawa

  • @sureshjayawickrama3334
    @sureshjayawickrama3334 2 หลายเดือนก่อน +1

    බැංකු මංකොල්ලය සහ,පාස්කුපාහරය,ප්ලෑන් කරපු රනිල්ට,නිවන් සුව ලැබේවා!!!

  • @JanithSajitha-n6f
    @JanithSajitha-n6f 2 หลายเดือนก่อน +31

    අපිට අමාරු වෙලාවෙ දේශපාලන වාසිය නොබලා අපි වෙනුවෙන් වැඩ කල මිනිසා රනිල් ...

    • @Smokyshine
      @Smokyshine 2 หลายเดือนก่อน

      මහින්දලා අතේ තිබුණ බලය රනිල්ට දුන්නේ රනිල් කරපු දෙයක් නැහැ ඕක ඩලස්ට දුන්නත් කරනවා

    • @anuradhaabhayawardhana3860
      @anuradhaabhayawardhana3860 2 หลายเดือนก่อน

      ​@@Smokyshineඇත්තටම එහෙමද? අපේ රටේ මිලියන විස්සක මිනිස්සු කාපු කට්ට මතක නැද්ද? ඒ කාලෙ එක්කෙනෙක් ආවෙ නෑ. ඒක ගන්න. ගන්න තිබුණා. එපා කියන්නෙ නෑ කවුරුවත්. ගත්ත නම් කරන හැටි බලාගන්න තිබුණා.

    • @Kumara-k8k
      @Kumara-k8k 2 หลายเดือนก่อน

      පක

  • @niroshanirosha4678
    @niroshanirosha4678 2 หลายเดือนก่อน +2

    මෙච්චර ම්හරක් මිනිස්සුත් ඉන්නවාද තවත් තෙරෙන්නෙ නෙහැ අනෙ මන්ද

  • @superhealth8692
    @superhealth8692 2 หลายเดือนก่อน +1

    රනිල් සර් ඔයා ගෙදර යන හැටි දැක්කම අපිට පවු කියලත් හිතෙනවා.

  • @vidanagamageyasapala9433
    @vidanagamageyasapala9433 2 หลายเดือนก่อน +1

    ලෝකයේ විලි ලැජ්ජ නැති ඉතිහාස ගත වන දේශ පාලන වෙීදිකාව මහින්දානන්ද අලුත් ගමගේ පොහොටිටු වෙීදිකාවෙ හිරලෙ අඩි එක හමාඑක් හලියට එනකමි නෑගහල කිවිවෙ මහ බැංකු හොරා රනිල් හිරේ දාන කමි මට නින්ද යන්නෙ නහැ කිවිව අපි ත් පවුල් පිටින් ගිහිල්ල පොහොටිටු වට ගැහුව මහින්දානන්ද කථා කරන්නෙ කටින් ද?
    ංරදි ඇදගෙනද වෙන උපකරන යකින් ද?
    මෙී වෙීදිකාව අවුරැදු උත්සව යක විකට ඇදුමි තරගය ව ගේ
    රනිල් මහත්තය කලිසම වැටෙයි කියල දෙපැත්තෙ න් උස්ස උස්ස ඇවිල්ල ගියාම තව එකෙක් එනව සාටකේ දාගෙන හොදට බලන්න කො එලිවෙන ජාමෙට හොද හොද සෙල් ලන්
    ඔබ දන්නවද රනිල් ඉස්සෙල්ලම ඇප තැන්පත්් කලේ ඇයි කියල රාහුකාලය මග ඇරල හරියටම නැකත දුන්නෙ දීනන නැකත හැබැයි රජෝ නැකත විනා ඩි ගානක් වෙනස් උන ඒහිනද ඇප කැන්සල් වෙන්නෙ රනිල් ⁣ ගෙ පලමුවෙන් වැඩිම ඡන්ද මාලිමාව ට
    දැන් හොරැ එකම වෙීදිකාවෙ
    හෙරැ කැල අපි පන්නමු
    මාලිමාව දිනවමු
    දරැ පැටවුන් සුරකිමු
    මෙී රට අපි ගොඩ ගමු
    මාලිමාව ට ජය වෙීවා ජනතාව ට ජය වෙීවා

  • @GHMSKLABXYKoutt66smkxhnkka
    @GHMSKLABXYKoutt66smkxhnkka 2 หลายเดือนก่อน +1

    ලපය එකාලෙඅගමැතිකම ගන්නකිව්වම කකුල් දෙක ගිටාර් ගැහුව😂😂😂😂😂😂🤣🤣🤣🤣😁😁😁😁😁😁😁

    • @tushara4513
      @tushara4513 2 หลายเดือนก่อน

      Menna nugath ponnayek 😂😂😂
      Obe ammage kimbe mail idilada😂😂😂😂😂😂😂😂😂😂😂
      ........malimavata jaya weva.....

    • @kamil-gulawita
      @kamil-gulawita 2 หลายเดือนก่อน

      රනිලුත් පාර්ලිමේන්තුවේදී කිව්වා සජිත් ප්‍රේමදාසට අගමැතිකම බාරගන්න කිව්වා බාරගත්තෙ නැහැ කියලා. එතන අනුරගේ නමක් කිව්වේ නැහැ. උඹට කවුද කිව්වේ අනුරට බාරගන්න කිව්වා කියලා. පුක දීපන් ගානට. වැඩිය දීලා හිල ලොකු කරගන්න එපා. තොපි වගේ කාලකන්නි වදපු එවුන්ටත් හෙන ගහන්න ඕන.

  • @sajeewadissanayaka5399
    @sajeewadissanayaka5399 2 หลายเดือนก่อน +3

    බයවෙන්ට දෙයක් නෑ සීයා ඔයා පරදිනවා නෙවෙයි අපි ඔයාව කුල්ලකූජිත කරලා පරද්දනවා ඒක මතක තියාගන්න ලොක්කා

  • @aribro2830
    @aribro2830 2 หลายเดือนก่อน

    ලොව පිළිගත් විශිෂ්ඨ නායකත්වය රනිල් වික්‍රමසිංහ මැතිතුමා සමග එක්ව ඉදිරියටම ගෙන යමු 🇱🇰🇱🇰🇱🇰

  • @noyelabekoon4318
    @noyelabekoon4318 2 หลายเดือนก่อน +1

    තොපිනෙ රට බංකොලොත් කෙරුවේ

  • @shehankaushalya3966
    @shehankaushalya3966 2 หลายเดือนก่อน +6

    කොලබින් කීයක් ගෙනිච්චද 😂😂😂😂😂😂

    • @i-tc6ggxyc
      @i-tc6ggxyc 2 หลายเดือนก่อน

      උබලා ge genichcha ගාණට vada aduyi

    • @shehankaushalya3966
      @shehankaushalya3966 2 หลายเดือนก่อน +2

      @@i-tc6ggxyc ඒ කියන්නෙ බස් වලින් ඇද්දත් අපේ තරම් සෙනගක් එන්නෙ නෑ ඕකගේ කතා අහන්න.npp දිනලා ඉවරයි 😍😍😍😍

    • @i-tc6ggxyc
      @i-tc6ggxyc 2 หลายเดือนก่อน

      @@shehankaushalya3966 ඒ කියන්නේ ubalath bus valin adinava කියලනේ. 😛😛.ඡන්ද ප්‍රතිඵලය ආපුවාම බලමු. ලප අනුර ජනාධිපති venda කියලා

    • @shehankaushalya3966
      @shehankaushalya3966 2 หลายเดือนก่อน +1

      @@i-tc6ggxyc රනිල් වගේ හොරෙකුට වඩා නම් අනුරගේ ලපේ respect 😅😅

    • @ShyamaPelpita-uw2gu
      @ShyamaPelpita-uw2gu 2 หลายเดือนก่อน

      ​@@i-tc6ggxyc අපි ජපානෙටත් කොළඹින් සෙනඟ ඇද්දා 😂😂😂

  • @YukthiHeshan
    @YukthiHeshan 2 หลายเดือนก่อน +1

    හොරු සමග හෙළුවෙන් අපිටනම් ලැජ්ජයි අපි යූඑන්පී කාරයෝ