පාරදිගේ ටෙලිනාට්‍යයේ " බණ්ඩාගේ " හිත ගිය කෙල්ල කවුද..? Kusal Maduranga |Paradige Teledrama |BANDA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • #channelc #kusalmaduranga #paradigeteledrama #actor
    🔴LIKE US ON FACEBOOK
    / . .
    🔴SUBSCRIBE TO CHANNEL C
    / @channelconline
    📱PHONE එකෙන් MyTV App එක download කර Roo TV එකට subscribe කරන්න
    hyperurl.co/myt...
    📱PHONE එකෙන් MyTV App එක download කර SLGossip Channel එක subscribe කරන්න
    bit.ly/SLgossip
    📱PHONE එකෙන් MyTV App එක download කර SL Model channel එක subscribe කරන්න
    hyperurl.co/myt...
    📱PHONE එකෙන් MyTV App එක download කර MAGIC channel එක subscribe කරන්න
    hyperurl.co/myt...

ความคิดเห็น • 125

  • @ChannelConline
    @ChannelConline  3 ปีที่แล้ว +91

    බණ්ඩාට ආදරේ යාළුවො හැමෝම VIDEO එක SHARE කරලා COMMENT එකක් දාන්න

  • @shehanmaduwantha5748
    @shehanmaduwantha5748 3 ปีที่แล้ว +52

    සුපිරි. වැඩිය රඟපානවා දැකලා නැති වුණාට මේ ටික කාලෙට මගේ ආසම නළුවා උනා....

  • @sithumprabashana3932
    @sithumprabashana3932 3 ปีที่แล้ว +73

    නියම කොල්ලෙක්..පොෂ් වෙන්න හදන්නෙත් නෑ. Love you brother ❤

    • @nilu353
      @nilu353 2 ปีที่แล้ว

      👍👍👍

  • @lassdaniel9424
    @lassdaniel9424 3 ปีที่แล้ว +68

    පට්ටම නලුවෙක් වෙන ලකුණු තියෙනවා ඉස්සරහට හොඳ ගේමක් දෙන්න ජයවේවා

    • @Daywithpranami
      @Daywithpranami 2 ปีที่แล้ว +3

      Most popular actor 🥺🥰

  • @khmkarunaratne3219
    @khmkarunaratne3219 3 ปีที่แล้ว +25

    ඔබගේ රඟපෑම් නම් අති විශිෂ්ඨයි.....හැමදාම ආශාවෙන් බලනව..ජයවේවා..

  • @aashadissanayake7983
    @aashadissanayake7983 3 ปีที่แล้ว +15

    රඟපානවා කියලා දැනෙන්නෙම නැති හරිම තාත්වික නළුවෙක්.ජෝ අබේවික්‍රම අමරසිරි කලංසූරිය වගේ දැවැන්ත ශිල්පියෝ සිහි වෙනවා කුසල්ගෙ දක්ශතා දැක්කම.ජය ඔබට 🙋

  • @neranjalayapa4139
    @neranjalayapa4139 3 ปีที่แล้ว +34

    පුදුම හැකියාවක් තියන නළුවෙක්, පාර දිගේ excellent 👍ඔන්න acting කියන්නේ ඒවා තමයි 👏

  • @dilusandamali1180
    @dilusandamali1180 3 ปีที่แล้ว +14

    නිහතමානී කොල්ලෙක්..දක්ෂම නළුවෙක් 👍👍👍👍බුදුසරණයි

  • @praneethmaduranga6898
    @praneethmaduranga6898 3 ปีที่แล้ว +27

    අනේ අපේ බණ්ඩා අයියා❤

  • @maanisri4484
    @maanisri4484 3 ปีที่แล้ว +24

    Para dige teledrama ak supiriyata act karanawa Bro. .😍👍👌

  • @hirunimaleesha8829
    @hirunimaleesha8829 3 ปีที่แล้ว +11

    සුපිරි නිහතමානී කොල්ල්ලෙක් වගේ 🙏🙏🙏🙏

  • @nanihnanih9353
    @nanihnanih9353 2 ปีที่แล้ว +7

    දක්ෂතම නළුවෙක් සුභ අනාගතයක් ඔබට

  • @සහස්මිඅමන්දා
    @සහස්මිඅමන්දා 3 ปีที่แล้ว +30

    ඔයා පට්ට කොල්ලො...acting නම් හරිම තාත්විකයි ...ආදරෙයි ඒ💝💓😍

  • @ushanib
    @ushanib 3 ปีที่แล้ว +21

    පාර දිගේ නාට්‍යයේ සුපිරිම රගපෑම තියෙන්නෙ බංඩගෙයි rexy ගෙයි ඩාලිං අක්කගෙයි රගපෑම. තාත්වික බවේ ඉහලටම ගිහින් තියෙන්නෙ.

  • @මෝදි
    @මෝදි 3 ปีที่แล้ว +12

    පට්ටම නලුවෙක් වැඩ්ඩෙක් 👌👌😍😍😍

  • @jantyracikamadu1844
    @jantyracikamadu1844 3 ปีที่แล้ว +8

    ඇත්තටම හොද නලුවෙක් .බන්ඩා ආදරයි❤❤❤❤

  • @russellandrady
    @russellandrady 3 ปีที่แล้ว +9

    හොඳ අනාගතයක් තියෙන නළුවෙක් 💖

  • @sureshranasinghe4866
    @sureshranasinghe4866 3 ปีที่แล้ว +14

    බන්ඩා නියම නලුවා

  • @sanjanahashvinee246
    @sanjanahashvinee246 2 ปีที่แล้ว +4

    නිහතමානී චරිතයක් ♥️

  • @achinthajaneesha3010
    @achinthajaneesha3010 3 ปีที่แล้ว +22

    මූ නම් ඔර්ජිනල් බන්ඩම තමයි😂

  • @madhuwickramasinhe7869
    @madhuwickramasinhe7869 3 ปีที่แล้ว +10

    ❤❤❤ බණ්ඩා අයියා....

  • @madhushanigunarathne935
    @madhushanigunarathne935 3 ปีที่แล้ว +6

    ආසම චරිතයක්.ඉදිරියටම යන්න සුබ පතනවා.

  • @kanthiweliwatta4874
    @kanthiweliwatta4874 2 ปีที่แล้ว +5

    ආදරෙයි බණ්ඩෝ ❤❤

  • @ghtsahansith5760
    @ghtsahansith5760 3 ปีที่แล้ว +5

    අපේ අභිමානයක් තමයි ඉතිං.. ජයෙන් ජය බ්‍රෝ.. (VUC) ❤❤👍👌

  • @kesharavirajithnawarathna6090
    @kesharavirajithnawarathna6090 3 ปีที่แล้ว +13

    Best of luck kusal aiya. දිග කොණ්ඩයක් තියෙන නෑනා කෙනෙක් ගේමුකො ඉක්මනට😶😶❤️

  • @nethminijayalath2572
    @nethminijayalath2572 2 ปีที่แล้ว +3

    ආසම චරිතයක් බන්ඩා❤😍 Super

  • @روبكامدري
    @روبكامدري 2 ปีที่แล้ว +3

    සුපිරි බන්ඩෝ.ආදරෙයි ❤️ .😍👌

  • @slshank5263
    @slshank5263 3 ปีที่แล้ว +28

    මෙන්න පොළොවෙ පය ගහලා ඉන්න කෙනෙක්.

  • @rashligossip601
    @rashligossip601 3 ปีที่แล้ว +10

    නියමයි ☺️

  • @monicaperis4502
    @monicaperis4502 3 ปีที่แล้ว +6

    Amoo banda supar 😘😘good luck 👍🇮🇹

  • @g.apunsaranjaliperera9164
    @g.apunsaranjaliperera9164 ปีที่แล้ว +2

    ආසම නලුවා 🤍✨.. 𝚔𝚞𝚜𝚊𝚕 𝚖𝚊𝚍𝚞𝚛𝚊𝚗𝚐𝚊💜

  • @tharanamathotagamaralalage2583
    @tharanamathotagamaralalage2583 2 ปีที่แล้ว +3

    Math asama charithyk thma , Banda💖😎😎 , supiri charithyk , harima nihathamani , para dige act krnw ai supiriytm , anagathayata Jaya veva brother ♥️🤪😍😍🖤

  • @malshanirathnayaka2814
    @malshanirathnayaka2814 2 ปีที่แล้ว +3

    අනේ මගේ බණ්ඩේ ❤️❤️❤️❤️

  • @poornikas.gunawardhana3760
    @poornikas.gunawardhana3760 3 ปีที่แล้ว +6

    කුසල් අයියා🌹❤️

  • @shenanidouglas3975
    @shenanidouglas3975 3 ปีที่แล้ว +7

    Favorite actor ❤️💯💯

  • @travelinglife5266
    @travelinglife5266 3 ปีที่แล้ว +5

    Ammo Banda ayya. Super acting para dige❤️❤️❤️❤️❤️❤️

  • @nethuakashi432
    @nethuakashi432 ปีที่แล้ว +1

    ලොකු සීන් නෑ... පට්ටම නෝමල්.... අන්න එකට පට්ට ආදරේ කුසල් අය්යා ❤️❤️❤️❤️

  • @hansanipiumali3001
    @hansanipiumali3001 2 ปีที่แล้ว +2

    ආසම නලුවෙක් ... ගොඩක් හොඳට රගපානවා 😍🤩🤗

  • @rayanmalakafernando404
    @rayanmalakafernando404 3 ปีที่แล้ว +5

    පාර දිගේ 😍

  • @tantan5440
    @tantan5440 2 ปีที่แล้ว +3

    ආසම නලුවා

  • @nilushakumudu8965
    @nilushakumudu8965 3 ปีที่แล้ว +6

    ආපෙ බන්ඩා අයියා ❤️❤️

  • @shiromalanadeeka1660
    @shiromalanadeeka1660 2 ปีที่แล้ว +3

    කෙටි. කාලයකදී. උනත් මගේ හොඳම නලූවා උනා. 😀♥️♥️👍

  • @prabuddhiwijesooriya
    @prabuddhiwijesooriya ปีที่แล้ว +4

    අනිත් නළුවො වගේ පොෂ් වෙන්න දගලන්නෙ නැති හරි සරල නළුවෙක් කියලා පේනවා.

  • @shanilkavithanage6589
    @shanilkavithanage6589 3 ปีที่แล้ว +4

    දැකපු සුපිරිම නලුවෙක්

  • @nadeekaniroshan3919
    @nadeekaniroshan3919 3 ปีที่แล้ว +3

    Now a days My favourite actor I wish you great success future ,
    Your acting fabulous and great outstanding performance 👍👍👍👍

  • @kawyapalindi7383
    @kawyapalindi7383 3 ปีที่แล้ว +2

    Aiye oyage acting marama thathvikai..harima lassanai .. para dige kathawa lassana wenne oya nisa... oyage acting gana kiyala wadak na niyamai. Good luck aiya... jaya wewa oyata...😍😍😍😍

  • @sumudurandima7613
    @sumudurandima7613 3 ปีที่แล้ว +3

    බන්ඩා ❤️

  • @radikafernando4217
    @radikafernando4217 3 ปีที่แล้ว +7

    Woow...lassanata ragapanwa

  • @dulanjaleeramanayake4201
    @dulanjaleeramanayake4201 3 ปีที่แล้ว +8

    ඔබට අපෙන් සුබ පැතුම් !

  • @koshir
    @koshir ปีที่แล้ว +1

    (Kusal maduranga) Banda❤❤❤😘😘😘😘

  • @vishwanisandatharaka9238
    @vishwanisandatharaka9238 3 ปีที่แล้ว +6

    Shhhook banda💖💖

  • @malathiewijayananda7100
    @malathiewijayananda7100 4 หลายเดือนก่อน

    Superb Actor. My favourite actor at present. Good luck Putha. ❤

  • @ishuisanka6556
    @ishuisanka6556 3 ปีที่แล้ว +6

    Banda😍👍

  • @manujarajapaksha6487
    @manujarajapaksha6487 2 ปีที่แล้ว +1

    ♥️♥️කියන්න දෙයක් නෑ❤️‍🔥බන්ඩා💯💯🥳

  • @rayanmalakafernando404
    @rayanmalakafernando404 3 ปีที่แล้ว +4

    උබ මරු බන්ඩා😍

  • @nadeekajayamadu879
    @nadeekajayamadu879 2 ปีที่แล้ว +1

    Super woow niyamai ilove brother 🙏🤩💖💓

  • @amandigunathilaka9574
    @amandigunathilaka9574 ปีที่แล้ว +1

    කුසල් නිහතමානී කෙනෙක්

  • @ridmisenarathna3931
    @ridmisenarathna3931 3 ปีที่แล้ว +6

    Banda 😍

  • @chathushka752
    @chathushka752 3 ปีที่แล้ว +7

    Banda 🔥

  • @pawararankothge2545
    @pawararankothge2545 2 ปีที่แล้ว +2

    Banda harima naturel .

  • @yuwanisavindi8762
    @yuwanisavindi8762 3 ปีที่แล้ว +3

    Ape kusal aiya

  • @mayurithakshila4352
    @mayurithakshila4352 3 ปีที่แล้ว +3

    Niyamai

  • @musicisheart5079
    @musicisheart5079 3 ปีที่แล้ว +4

    Banada supiry ❤️❤️

  • @shayamasamaranayake151
    @shayamasamaranayake151 3 ปีที่แล้ว +2

    Banda malli oya super. Aulanna hodai supiri piri ethiri

  • @priyadrshanimanike0392
    @priyadrshanimanike0392 3 ปีที่แล้ว +2

    Suba anagathayak budusaranai

  • @chaamidewanga8130
    @chaamidewanga8130 3 ปีที่แล้ว +2

    Banda ❤🖤💚

  • @w.d.pdilrukshi9469
    @w.d.pdilrukshi9469 3 ปีที่แล้ว +2

    Banda 🥰🥰🥰

  • @sameerapalihawadana9840
    @sameerapalihawadana9840 ปีที่แล้ว

    අපිත් ආදරෙයි .නියමයි

  • @shirmilaperera2956
    @shirmilaperera2956 3 ปีที่แล้ว +5

    Hadawate aduna character ekak

  • @juegoprofesional7528
    @juegoprofesional7528 3 ปีที่แล้ว +1

    Niyamai kusal aiye. Lokukama kawadath na oyalaga❤❤❤

  • @nisansalanisansala254
    @nisansalanisansala254 2 ปีที่แล้ว +1

    Adarei banda aiye

  • @නූරී-ශ4ස
    @නූරී-ශ4ස 2 ปีที่แล้ว +1

    Mara normal kollek 💞💞💞💞

  • @indranisamarakoon9519
    @indranisamarakoon9519 3 ปีที่แล้ว +1

    Excellent putha

  • @priyahudeni3779
    @priyahudeni3779 ปีที่แล้ว

    බංඩා ❤❤❤❤❤❤♨️♨️♨️🙏🙏🙏🙏🙏🙏🙏

  • @xr6hx1h
    @xr6hx1h ปีที่แล้ว

    බන්ඩා අාදරෙයි හාද

  • @nilanthanilanthabuddika6739
    @nilanthanilanthabuddika6739 3 ปีที่แล้ว +1

    Banda oba supiri waddek

  • @sandeepadeshan2694
    @sandeepadeshan2694 3 ปีที่แล้ว +1

    So sweet

  • @sumithramadagedara1730
    @sumithramadagedara1730 3 ปีที่แล้ว +6

    Wedagath dewal ahannako appa. Mewa podi lamaita wage😭😭😭

  • @sanjusrilanka3463
    @sanjusrilanka3463 3 ปีที่แล้ว +3

    Ade ape.banda

  • @lakmaliwanniarachchi3102
    @lakmaliwanniarachchi3102 3 ปีที่แล้ว +1

    Bandage nama hoyagena balanna awe 😍😍

  • @මධූවීරසිංහ
    @මධූවීරසිංහ 3 ปีที่แล้ว +2

    මරු ආ...

  • @rashligossip601
    @rashligossip601 3 ปีที่แล้ว +7

    ලිහිනි වත් ගෙන්නකො 😂😊😊

  • @නූරී-ශ4ස
    @නූරී-ශ4ස 2 ปีที่แล้ว

    Aneee banda 💗

  • @sriyaniperera8342
    @sriyaniperera8342 ปีที่แล้ว

    ❤❤❤❤❤❤ Bandaa ❤❤❤❤

  • @heshaniheshani3895
    @heshaniheshani3895 3 ปีที่แล้ว +3

    😍😍

  • @wasanamw9846
    @wasanamw9846 3 ปีที่แล้ว +3

    පාර දිගේ acting walata godk kamati

  • @happinessvideo8283
    @happinessvideo8283 3 ปีที่แล้ว +1

    Banda😯😯😯✋

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi4309 3 ปีที่แล้ว +7

    Kusal maduranga's favourations:
    Books
    Human
    Cake
    Dark skinned person
    Tea
    Internet
    Shopping
    Shirt
    Facebook
    Roti
    Yoga
    Long Hair
    Beach
    Acting
    Night
    Cricket
    Pizza hut
    Benz
    Long frock/ Short frock
    Friends
    Natural look
    Straight hair/ Short hair
    Beard
    Priyanka chopra
    Summer
    Apple
    Tattoo
    Business
    Virat Kohli
    Gold Marie
    Srilankan
    Daughter

    • @nilu353
      @nilu353 2 ปีที่แล้ว +1

      👍👍👍👍

  • @නිසූ-ෆ6ග
    @නිසූ-ෆ6ග 3 ปีที่แล้ว +2

    ❤🔥🔥

  • @vlogswiththarindu
    @vlogswiththarindu 10 หลายเดือนก่อน

    👍😍

  • @racrkumari7718
    @racrkumari7718 ปีที่แล้ว

    Mama kemathima naluwek.Swbawikai. ragapanawada , nedda kiyala hithagannabe. Hebei ithin awankawama polawe payagahala jeewathwena kenek. Mama aaasama hithahoda kollek. Jayaweawa. Budusaranai.👑️

  • @maheshkumara1776
    @maheshkumara1776 2 ปีที่แล้ว +2

    banda

  • @malkanthim5198
    @malkanthim5198 2 ปีที่แล้ว +1

    බණ්ඩා ට සුභ පැතුම්

  • @chanakalakshan3223
    @chanakalakshan3223 8 วันที่ผ่านมา

    ❤❤❤

  • @reshelareshela520
    @reshelareshela520 2 ปีที่แล้ว

    Banda uthtare kiyanna essara man hituwa serama hari ekak hara manhituwe banda baila song walata kamati wei kiyala...😘😘😘😘

  • @heartrate4021
    @heartrate4021 3 ปีที่แล้ว +1

    👌👌👌👌

  • @maplepappagama
    @maplepappagama 3 ปีที่แล้ว +2

    bandata adrei....

  • @itsmesinthi
    @itsmesinthi ปีที่แล้ว

    Rukshanatath long hair

  • @nilanthanilanthabuddika6739
    @nilanthanilanthabuddika6739 3 ปีที่แล้ว +1

    Hemal ranasiha gennanko

  • @chamarihansika125
    @chamarihansika125 2 ปีที่แล้ว

    ❤😊🤗