වඩිග පටුන

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • This video is from the Dance show organized by the 3rd year students of the Low Country Department of the University of Visual and Performing Arts.
    Performance - Final year students University of Visual and Performing arts
    "සළඹ 2022"

ความคิดเห็น • 57

  • @mangashandmade
    @mangashandmade ปีที่แล้ว +8

    අනාගතයට මේවා දකින්නට සැලසීම වටිනවා.

  • @lahiyamax1589
    @lahiyamax1589 ปีที่แล้ว +7

    අනේ කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ 🤗❤️ කවි පද එහෙම හරිම ලසානයි 😍

  • @user-xd8wj8fk8e
    @user-xd8wj8fk8e ปีที่แล้ว +7

    සුසන්ත සර්ගෙ කවි ටික නම් මරු....බුදුසරණයි සර්....🙏♥️

  • @roosranjani2154
    @roosranjani2154 ปีที่แล้ว +3

    ලක්බිමෙිි සාඩමිබර නර්තන කලාවන් සදහටම රැකේවා🙏🙏🙏🙏👍👍👍👍

  • @randiudayangani6934
    @randiudayangani6934 ปีที่แล้ว +7

    අති වි‍ශිෂ්ඨයි කොල්ලනෙ කෙල්ලනේ . අද කාලේ තරුන තරුනියන් අතරින් උබලා වැනි අය දැකීමත් සතුටක්. බෙරවාදනය කරන අයත් නර්ථනයත් ඉතාමත් ඉහල තත්වයක පෙන්නුම් කරනවා. අපේ දේ‍‍ශිය දේ ඉදිරියට ගෙනයන ඔබලාටත් ඇදුරු තුමන්ලටත් තිසරන සරනයි

  • @venpodee2244
    @venpodee2244 ปีที่แล้ว +6

    අතීත අපේ දේ මතු පරපුරටත් දායාද කිරීම කෙරෙහි ඔබතුමන්ට ආශිර්වාද පිරේවා..

  • @randiudayangani6934
    @randiudayangani6934 ปีที่แล้ว +6

    මගේ රටේ අපේ සාම්ප්‍රදායික දේ මම හදවතින්ම අගයනවා . විසිෂ්ඨයි

  • @rasanthaabeywickrama7829
    @rasanthaabeywickrama7829 4 หลายเดือนก่อน

    excellent authentic performance... !! really enjoyable... thanks, wish to see many more

  • @rashmimadushani825
    @rashmimadushani825 27 วันที่ผ่านมา

    😍😍

  • @RasikaSanjeewani-s2i
    @RasikaSanjeewani-s2i 4 หลายเดือนก่อน

    ❤❤

  • @shehanjayawardhana3126
    @shehanjayawardhana3126 ปีที่แล้ว +1

    ලංකාවේ නැටුම් වලින් ආසම නැටුම වඬිඟ පටුන...ලීඩර් නියමයි..ගැහැණු ළමයි ටිකත් හරි හරියටම නැටුවා... හරිම ලස්සණයි..

  • @pushpakanalin7569
    @pushpakanalin7569 2 หลายเดือนก่อน

  • @ushaniperera5733
    @ushaniperera5733 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @janathili7113
    @janathili7113 10 หลายเดือนก่อน

    සර්ගෙ ගායනයයි කට්ටියගෙ නැටුමයි මාරම ලස්සනයි

  • @tgpmatheesha3114
    @tgpmatheesha3114 ปีที่แล้ว +3

    සුසන්ත සර්ගෙ ගායනා පට්ට.🙏❤️

  • @naadenmusicacademy2100
    @naadenmusicacademy2100 3 หลายเดือนก่อน

    susantha sir ge voice eka ahenwa kiyanne nikanma natawenawa
    😍

  • @surendraphotography3101
    @surendraphotography3101 10 หลายเดือนก่อน

    ❤Wama girl maru ❤❤❤❤🎉🎉❤❤ kauda eya lassanata natanawa ❤❤❤ sir ge wama inaa lamaya ....(ath louwa okkoma hariyatama yanawa supiri) adith maru

  • @anushkarasadini8115
    @anushkarasadini8115 ปีที่แล้ว +1

    සුපිරියි ❤

  • @KBAnanda-i6v
    @KBAnanda-i6v หลายเดือนก่อน

    I love low country dances

  • @tgpmatheesha3114
    @tgpmatheesha3114 ปีที่แล้ว +2

    සුපිරි 👍

  • @malanishriyaltha
    @malanishriyaltha 2 หลายเดือนก่อน

    හරිම දක්ෂයි නැටුම් වලට මම හරි ආසයි

  • @smchinthaevoni4408
    @smchinthaevoni4408 ปีที่แล้ว +1

    Good luck දරුවන්ට

  • @senithiapna2892
    @senithiapna2892 ปีที่แล้ว +1

    Wooow😳🥰

  • @chandaniimaduwa9076
    @chandaniimaduwa9076 ปีที่แล้ว +1

    අතීතයට හිත යනවා

  • @nadugalasampath6592
    @nadugalasampath6592 ปีที่แล้ว

    aniwarenma patta adere okkotama me wadenam patta

  • @roosranjani2154
    @roosranjani2154 ปีที่แล้ว +1

    💃💃💃💃💃💃💃💃💃💃❤❤❤❤❤❤❤

  • @randiudayangani6934
    @randiudayangani6934 ปีที่แล้ว +1

    සුපිරි

  • @gdeditingacademy6606
    @gdeditingacademy6606 ปีที่แล้ว +1

    eeka patta kochchara baluvath epa venne naa
    😍😍

  • @smchinthaevoni4408
    @smchinthaevoni4408 ปีที่แล้ว +1

    Sayuri nimsara congratulations

    • @surendraphotography3101
      @surendraphotography3101 10 หลายเดือนก่อน

      ❤Kauda enanage lassanata natanawa hemooma ❤ sir ge van atha peththe natanne kauda ?

  • @supunirasanjala4878
    @supunirasanjala4878 ปีที่แล้ว +1

    Fantastic

  • @chamaraherath
    @chamaraherath 10 หลายเดือนก่อน

    Great 👍👍👍👍wow

  • @chethanatharushi7003
    @chethanatharushi7003 ปีที่แล้ว +1

    Ammo eka nam patta

  • @user-vt6dt2ry6d
    @user-vt6dt2ry6d 6 หลายเดือนก่อน

    Peraherakata genna ganna berida koheda ..puluwan nam sambandakaraganna ..nambar ekak nedda..wadiga patuna..salupaliya..pandam paliya..

  • @surendraphotography3101
    @surendraphotography3101 9 หลายเดือนก่อน

    Meka nata duwala sir ge wama duwa nice

  • @shantishama4394
    @shantishama4394 ปีที่แล้ว

    Deweniparata me balanne marama lassanai

  • @nishadisandamali2362
    @nishadisandamali2362 3 หลายเดือนก่อน

    Leader ge left side eke inna student puduma lassanata natanawa.

  • @smchinthaevoni4408
    @smchinthaevoni4408 ปีที่แล้ว

    හරිම ලස්සනයි

  • @dinushasanjeewani4829
    @dinushasanjeewani4829 ปีที่แล้ว

    Busu saranai ..1❤

  • @surendraphotography3101
    @surendraphotography3101 9 หลายเดือนก่อน

    Plz sir meka harima lassana ekak

  • @meryp1570
    @meryp1570 ปีที่แล้ว +1

    Lassanai

  • @thushariabesiri9662
    @thushariabesiri9662 9 หลายเดือนก่อน

    👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌

  • @rohinirohini-xo7gz
    @rohinirohini-xo7gz ปีที่แล้ว

    harima lasanayi

  • @shanthapiyasiri-eg7op
    @shanthapiyasiri-eg7op 6 หลายเดือนก่อน

    විශිෂ්ටයි

  • @surendraphotography3101
    @surendraphotography3101 9 หลายเดือนก่อน

    මේක බලපු කෙනෙක් ඉන්නෙ කවුද?

  • @LinukiYohansha
    @LinukiYohansha 4 หลายเดือนก่อน

    Hxbbxsjjsnjssjnsjns❤❤❤❤❤❤❤❤❤❤w❤😂❤😂😢🎉🎉🎉🎉🎉🎉🎉🎉t

  • @b.lchamathchamikara7442
    @b.lchamathchamikara7442 ปีที่แล้ว

    😄😄😄😄

  • @suniljayarathna4133
    @suniljayarathna4133 ปีที่แล้ว

    Ù69l

  • @sunilleewanage
    @sunilleewanage ปีที่แล้ว

  • @sumedhadilhani9753
    @sumedhadilhani9753 ปีที่แล้ว

    Super 👌👌👌

  • @sayurinimsara5348
    @sayurinimsara5348 ปีที่แล้ว

    ❤❤❤

  • @randigamage645
    @randigamage645 ปีที่แล้ว

    ❤️❤️

  • @LinukiYohansha
    @LinukiYohansha 4 หลายเดือนก่อน

    Hdhhdhhdh❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉❤🎉❤🎉🎉❤🎉🎉❤🎉❤🎉❤🎉❤❤😢😢😢😢t