@@p.n.s.pathirana2238 ow Eka Hari ugathkama ekka buddimath venna ona. Eth oya ethana cament krala tiyenne uagath kama nugathkama kiyalani. Oya buddimath kiyana vachaneth ekkma danmanm oya Hari. Eth oya ehma dala nane . Oyge cament ekata thama api adahas kale
There's nothing wrong with what Dinithi told. If it's not nice then the same issue is with the announcer/coordinator who conduct the program.. විහිළු වට කැපිලි දානකොට විහිළු වෙන්ම කපන්න ඕන තමයි..
Presenter of this show did an amazing job about Dinith's attitude problem. Kudos to him how he handle the situation without losing his temper. Dinithi act like she is something. Shame on you how you behaved in this show. Check the video at 34:34 minute
She got talent but her attitude is way too immature.. doesn’t know how to stay humble..she disrespects to the people who chat with her.. so she doesn’t get respect from anyone.. no one likes that immature behavior.. but she can learn from other two ladies.. it shouldn’t be her thing to keep that disrespectful mindset.. she needs to change her attitudes bit otherwise these things will keep happening to her everytime on public media..
Agreed..its that unpleasant to see her talking because she acts like shes it! Very immature behavior in front of media. So full of herself and kudos to the host who brought her down from her high horse. Even after the incident when the host is talking to someone else still she talks to the person next to her and laugh and makes it a clown show. So disrespectful towards others she is. Thank you to the host for not condoning that condescending uppish behaviour.
I think that there is an unforgettable lesson for some celebrities. I always respect to a person only for there qualities and humanity, and not for there states/beauty/skills or money. People archive such things for a very short period. But if someone achieves the hearts of the people with faith,humanity , humbleness ;It will be forever.!!!
දිනිති ඉල්ලන් කන එක බලන්න ආපු කට්ටිය මේ කොනට 👈
ඒක බලන්නමයි හොයාගෙන ආවෙ
Fb eke dkla awe pata gala 😂😂
සිරාම.ඒ ටික බලන්නමයි ආවේ 😂
එක බලන්නමයී අවේ😀
🤣
නිවේදකයා..කියනකථාව ආරංචි වෙලා මුලු program එකම බලපු අය තව සිටිද?..😋
මන් 😂
අනිවාර්යයෙන්ම
මං
Mn
Ow mn 😁
දිනිතිගේ කතාව සහ මාධවීගෙ කතාව...
මාධවීගෙ පිළිතුරු මාර perfect ♥👌
මම මේ දෙන්නගෙම big fan කෙනෙක් නෙමෙයි..
ඒත් මේ program එක බලද්දි ඒ දෙන්නගෙ වෙනස හොඳට දැනුනා
ඒක ඇත්ත
මටත් ඒක හිතුණා. මාධවීගේ attitude එක මාර professional ❤️🤟
මටත් ඒකම හිතුනා..මාධවී ගෙඩක් බුද්දිමත්..
💯💯 Agreed
මාදවි කියන්නෙ මොල ගෙනාපු නැවක් මේ හොල්මන කෙලින්නෙ තනිකරම පිස්සුවක්නෙ
මම වගෙ දිනිති වල්ලගම ගේ ගොම් බලන්න ආවෙ කවුද??? 😂
Mama 😂
😂
😂😂
Search karala bohoma amaruwen hoya gatte😂😂
මමත්
දිනිතී නාගත්තයෙන් නාගත්තේ නෑ මෙහෙම නාගැනිල්ලක්. මොනවා වුණත් මාධ්‍ය වේදියා කෙලින් කතා කිරීම සම්බන්ධව සතුටු වෙනවා, නිහතමානීකමක් නැති කෙනා හැමතැනම විහිලුවකට ලක් වෙනවා.
දිනිති මුල ඉදන්ම ප්‍රෝගැම් එකෙ නිවේදකයා කතා කරද්දි හැම වෙලේම කියවනවා ඒක හොදට ඇහැනවා 😐 අහගන්න තමයි දැගලුවෙ හොදවැඩෙ 😂
නිවේදක මහතා අගය කරනවා, ඔබේ තියන නිර්භීතකමට, දිනිති වල්ගම වැනි ඔලුව උදුම්මගත්ත කෙනෙකුට කෙලින් කථා කිරීම
He did an amazing job. Shame on Dinithi how she behaved
හොඳ පරිණත නිවේදක මහත්තයෙක්. රංගනල වගේ චීත්ත කාරයෝ නෙවේ.
Athamai hlo. Fatta.
Ekagai aaa
@@geethwijesekara7053 ඒක නම් ඇත්ත
නිවේදකයාගේ සිංහල වචන හැසිරවීම....හරිම පැහැදිලියි....🥰🥰🥰
දිනිතිගෙ කිසිම dicipline එකක් ගෑවිලාවත් නෑ. ඊටවඩා එතන ඉන්න පිරිමි අය තැනට සුදුසු විදිහට ඉන්නවා. නිවේදකයා සුපිරි❤
උගත්කමේ සහ නූගත්කමේ වෙනස ❤️
නිවේදක මහත්මයා great 👍👍
Ugathkame aduwak kiynn ba dinithi kiynne biologist kenek
Othana prashne hadiyawa , saradarma Gena🙄
Ow Eya godak ugath. Ethana ugath nugath nemei gataluva. Nihathamani kama
@@darshikakarunarathna5703 buddiyak nethi ugathkamakin kisi wedak na . Anik ayata nihathamani wenneth buddimath aya ...
@@imashiherath6715 eya ugath athi eth eyata buddiyak ne wage
@@p.n.s.pathirana2238 ow Eka Hari ugathkama ekka buddimath venna ona. Eth oya ethana cament krala tiyenne uagath kama nugathkama kiyalani. Oya buddimath kiyana vachaneth ekkma danmanm oya Hari. Eth oya ehma dala nane . Oyge cament ekata thama api adahas kale
දිනිති කියන කෙනා පචම වෙලා ගියා නේද. මොකක් නිසාද එයා එච්චර ලොකුවට එයා ගැන හිතාගෙන ඉන්නේ? Hats off to presenter.
මොනවා වුණත් මාධ්‍ය වේදියා කෙලින් කතා කිරීම සම්බන්ධව සතුටු වෙනවා නිහතමානි කම වටිනා ආභරණයක්
M
Bulshit …announcer should need to be removed .
There's nothing wrong with what Dinithi told. If it's not nice then the same issue is with the announcer/coordinator who conduct the program.. විහිළු වට කැපිලි දානකොට විහිළු වෙන්ම කපන්න ඕන තමයි..
ශලිනි ,උදේශ්,සංගීත් ආසම චරිත තුනක් 🤗❤️shaluge voice එක 👌 උදේශ් අයියගෙ සපෝර්ට් එක මරු ❤️
ආදරෙයි ශලනි අක්කියා
ඔයාට sing කරන්නත් හොඳට පුළුවන් ,dance කරන්නත් පුළුවන්,act කරන්නත් පුළුවන්,හරිම වාසනා වන්ත ගැහැණු ළමයෙක් ඔයානම් සුබ පතනවා හදවතින්ම ඔයාගේ අධ්‍යාපන කටයුතුවලට සහ අනිත් බාහිර වැඩ කටයුතුවලටත්😍😍😍😍
තවත් අලුත් වැඩකින් ඔයාව දකින්න ආසයි අක්කියෝ
ශාලුගේ පුකත් ජම්බු ගෙඩිය වගේ. අප්පයක් දාපිය ශාලු එක්ක 😂😂
Oyata deweni inimen keeyak denawada mokakda me mala wikare
හොද වැඩේ දිනිතට..ප්‍රසිද්ධියේ නැති ව මෙයාට ඕන තරම් කියල ඇති ..කිසිම මනුස්සයක් ට ගරුකරන්නෙ නැති පුදුම උද්දච්චකමක් තියන්නේ..බලන් ඉන්න අප්පිරියයි ..නිවේදකයාට කොන්දක් තිබ්බ කෙලින්ම කියන්න
දිනිතිගෙ පෞරුෂය වෙනස්. ඒක ඉතිං එයාගෙ හැටි. එයා කෙලින් කතා කරනව. සමහර වෙලාවට පන්ඩිතයි. ඒකත් එයාගෙ පෞරැෂයෙ අංගයක්. අපට වරදක් කරල නැහැනෙ එයාගෙ පෞරුෂය ගැන හිත රිදවගෙන තරහගන්න.
හැබැයි නිවේදකයාගෙත් විනීතකම සහ සංවරකම අඩුයි. ඊටත් වඩා මනුස්සකම නෑ. කොයිතරම් අශෝභන හැසිරීමක් පෙන්නුම් කරන කෙනෙකුට වුනත් ඔයිටත් වඩා තදින් කියන්න තිබුණා හැබැයි වෙළඳ දැන්වීම් අතරතුර.
Chat and Music වලින් අයින් කරල ඒක ධනංජයට දුන්නෙත් මේ නිවේදකයාගෙ අමුතු තුචඡ ගති නිසා තමයි
@@ruckyg3177 ඕක නෙවෙයි සහෝදරය personality එක කියන්නේ..personality එක කියන්නේ තමන් ඉස්සරහ ඉන්න මනුස්සයවත් කාවවත් care නොකර තමන් පොර මානසිකත්වයෙන් ඉන්න එක ද..මේක බලන් ඉන්න අප්පිරියයි ..හොද personality එකක් තියන ගැහැණියෙක් පිරිමියෙක් දිහා බලන්නකො එයා ඕන තැනක කැපිල පෙනව..මෙහෙම අයගෙන් personality නම් බලාපොරොත්තු වෙන්න බෑ..මේ වෙන මොකක් හරි එකක් 😁😂😂😂😂
@@ruckyg3177 ඒක තමයි උද්දච්චකම කියන්නේ. ඒක කැතයි. නිහතමානී කම තමයි ලස්සන,තමන් කොච්චර ඉහලට ගියත්... (එක වගේ අය එක වගේ අයට කැමතියි..එක අත්තේ වහන්නේ එක වගේ කුරුල්ලො කියනවනේ.. 😁)
Ane palayan BN 😂😂
අනේ පලයං බං මෝඩ කතා නොකියා. උද්ධච්ච උන්ට ඔහොම කියන්න ඕනේ. අපි බලමු ඕකි ඊට පස්සේත් යන ප්‍රොගෑම් වලත් ආයේ ඔය වගේ ලොකු සීන් දානවද කියලා. ඒක එහෙම නෙමෙයි නම් ඕකී ඔය බොරු ආටෝපයක් විතරයි කරන්නෙ...🤣😂
මෝඩ එළදෙන...🐄🐄
Presenter of this show did an amazing job about Dinith's attitude problem. Kudos to him how he handle the situation without losing his temper.
Dinithi act like she is something. Shame on you how you behaved in this show. Check the video at 34:34 minute
She got talent but her attitude is way too immature.. doesn’t know how to stay humble..she disrespects to the people who chat with her.. so she doesn’t get respect from anyone.. no one likes that immature behavior.. but she can learn from other two ladies.. it shouldn’t be her thing to keep that disrespectful mindset.. she needs to change her attitudes bit otherwise these things will keep happening to her everytime on public media..
@@ayodyac she is not even talented, that attitude is on her acting too
Agreed!
Agreed..its that unpleasant to see her talking because she acts like shes it! Very immature behavior in front of media. So full of herself and kudos to the host who brought her down from her high horse. Even after the incident when the host is talking to someone else still she talks to the person next to her and laugh and makes it a clown show. So disrespectful towards others she is. Thank you to the host for not condoning that condescending uppish behaviour.
කවුද අනේ ලස්සනම ලස්සන ගවුම දුන්නෙ.. ඇත්තමයි බෝනික්කි වගේ
ආදරෙයි♥️
මාධවී සහ ශලිනිගේ තියන සංවරකමට දිනිති ලැජ්ජ වෙන්න ඕනි..ගැහැනියක් උනාම ඔයිට වඩා නිහතමානී වෙන්න ඕනේ.👍
Aniwaryen.kata krnnawat dnne na maha appiriyai
ඔව් ගැහැනියක් විතරක් නෙවේ ඕනෙම මනුස්සයෙක් ඔයිට වඩා නිහතමනී වෙන්න ඔනෙ. මොකද එයාලට ආදරේ කරන්නෙත් සමාන්‍ය මිනිස්සුනෙ.
ඒක එක එක්කෙනාගෙ විදිහ. Dinithi is well educated grl and she is straight forward grl. She answerd welll
අනිවාර්යයෙන්ම
@@senuradulakshana3338 ane palayan BN😂😂
ඇත්තටම මගේ පෞද්ගලික අදහස, සංඝමිත්තා බාලිකා විද්‍යාලය ගාල්ලේ ප්‍රධාන පෙලේ පාසලක් මමත් එහි ආදි ශිෂ්‍යාවක්. ඉතින් අපේ ඉස්කෝලේ ලමයෙක් නම් ඔහොම නැහැ. හරිම කණගාටුදායකයි !! ✌️
Shalini, Sangeeth, Udesh ❤️☺️ Shalini oya lassanata sing kala adarei shalu
Program එක පුරාවටම දිනිති වල්ගම කියව කියව ඉන්න එක අනිත් අයගේ mic වලින් ඇහෙනවා. ඒක අපිට වදයක් නම් එතන හිටපු අයට කොච්චර වදයක් වෙන්න ඇතිද?! මේ වගේ තැන් වලට ගැළපෙන්නේ නැති කෙනෙක්. මාධවී කතා කරන්න පටන් ගත්තම හොඳට තේරෙනවා එයා කොච්චර matured ද කියලා.
මාධවී: "පිරුණු කළේ දිය නොසැලේ"
දිනිති: "අහෝ කති වෙණ මීයෙන"
Agreed 🤝
චූටි මැනිකෙව ගොඩ කාලෙකින් program එකකින් දැක්කේ. ඒ ගව්මට හරිම ලස්සනයි ශාලු ❤️
මුල ඉදලම වෙන කාගෙන් හරි ප්‍රශ්නයක් අහද්දි දිනිති වෙන කතාවක්.. එකෙන් පේන්නේ එයා වෙන කිසිම කෙනෙක්ට ගරු කරන්නේ නෑ.. එයා තමා එතන දක්ශම කියලා හිතන් ඉන්නේ
Aeka atta
Asilachara gahaniyak
ශලිනිව මේ progrmme එකට ගෙන්න්නුවට ගොඩක්ම ස්තුතියි.අනේ එයා හරි ලස්සනයි.ඒ වගේම singing පට්ට.
Lassanai shalu oya singin dance actin hamadetama hakiyawa atibawa pennuwa nihatamani kenek oya idiriyatama yanna suba patum " sangeeth oya harima daksha kenk 💖💖💖💖💖💖
මාධවී හරිම perfect විදිහට කතා කරනවා.. දිනිති ගොනා කතා කරන.විදිහ
TH-cam danakan balan hitiye ...chuti manika බලන්න ❤️
ශලිනි ගෙනාපු එක හොදයි..කාලෙකින් ශලිනිව වැඩසටහනකදි දැක්කෙ .❤️
චුටි මැණිකේ ඒ ගවුමට හරිම ලස්සනයි 🤗😍❤
Me mona pissuwakda psyco wage comment daagenawa ynWa0
මොංගල් වේසියෙක් තෝ
@@xgamer660 thota mokakda tiyna amaruwa gon ballla ..thoge gaanida
@@eshruhansa4168 මුල් comment එක දාපු ඒකිට කිව්වේ බැල්ලියේ
@@xgamer660 ado sorry mn hituwe mata kiyala oi
මාධවී අක්කිලා කොච්චර දක්ශතා තියන කෙනෙක් වුනත් රගන්න යන්නේ නෑ
ශලිනි එක්ක කතා කරද්දී.දිනිති කියනවා නිවේදකයගෙ කට හොද නෑ කියල.ඒ ටික හොදට අහන්න ඇහෙනවා
චුටි මැණිකේ මාර ලස්සනට සින්දුව කිව්වා 🤩❤️ උදෙශ් අයියා ශලුත් මාරම ලස්සනට සින්දුව කිව්වා 😌🤗
ශලූ අක්කි මාර ලස්සනයි ඒ dress එකට 😍😍💖
උදේෂ් අයියා❤️
Shih appiriayi bn me shalu shalu comments pissuwakne
දිනිති වල්ගමගේ ඉන්න කිසිම programme එකක්,teledrama එකක් බලන්න හිතෙන්නෙ නෑ. ගැහැනු ආඩම්බර වෙන්න ඕනි, හැබැයි උඩඟු වෙන්න,මාන්නයෙන් ඉන්න හොද නෑ. පෞද්ගලිකව මම ආසම නැති නිළිය. මාලිනි ෆොන්සේකා එයා කියලා හිතාගෙන ඉන්නෙ.
මාත් අකමැති
මංනම් බලන්නෙට් නෑ , බලලත් නෑ කිම්බ නලලෙ තියන් ඉන්නෙ 😂
ආදරෙයි ශලිනි අක්කියෝ. ❤❤❤❤ඔයා ගොඩක් ලස්සනට sing කලා💙💙💙.ගොඩ කාලෙකින් අපි ශාලු අක්කිව tv programme එකකින් දැක්කේ💕💕. ස්තූතියි සියත🙏🙏🙏
අම්මො මෙක දනකම් තමයි බලන් ඉදියේ අපේ ශලු කෙල්ල බලන්න 🤗😌❤️
තොට පයිත්තියං ද...🤣😂🤣
Mona kolamakda me
34:44 නියමයි අයියේ...ඒක තමයි නියමම දේ..👍👍👍
ඔව් 😁🤙❤️
ශලිනි ,සංගිත්, උදෙශ් අසම තුන් දෙනෙක් 🤗😌❤️
Wow shalu 😍
ශලනි, උදෙශ් දෙරනෙන් බිහි උන දක්ශයෝ දෙන්නෙක් 😍😍😍😍💜️💜️💜️💜️
Shalu😍
හරිම ලස්සනයි අක්කේ ඔයා...😍
ශාලු blue Frock එකට ගොඩක් ලස්සනයි..... කවුද දුන්නේ 🤭😁❤️ශාලු Sing කරපු ටික නැහැනේ වෙනමද upload කරන්නේ 🧐
pottaida eka green colour
දිනිති වැනි ඔළුව ඉදිමුව ගත්ත නිලියන් මෙතනින්ම කපා හරින්න.
චුටි මැණික නිසාමයි බැලුවේ ඒ ගවුමට හරි ලස්සනයි අනේ ඔයා 😍
Hama deyama kaalekata passe koi tharam venas velada dan?
Kattiya danna ekath, nodanna ekath gana ohe kiyavana bava penenava.
මාධවී දක්ෂ නිවේදිකාවක්.එයාගේ වැඩ සටහන් වල කථා කරද්දීත් අහන් ඉන්න ආසයි. කථිකාචාර්ය වරියක් උගත් කෙනෙක්.ඒකට දිනිති. පන්දිතකම වැඩි වෙලා දගලනවා.
ශලු අක්කිගේ ලස්සන😍❤️🔥
ගවුම කාගේ තෑග්ගක්ද😁🤭❤
මොකුත් නොකියමි 😁🙊
@@selii2002 එ්ක තමා ලස්සන frock එක නේද🤭😉
@@rashlilovestory8527 ඔව් ඔව් 😁🙊
නම ප්‍රොමෝට් කරනවාට කීයක් හරි දෙන්නං කිව්වද බොට...🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@@kanishkachathuranga6512 aneda kiyanne
අනේ ශලූ 😍😍😍 මේක එනකන් තමයි බලන් හිටියේ ❤
අම්මෝ දෙනකම් තමා බලාගෙන හිටියෙ
චූටි මැණික ♥️
👌👌👌 නියම නිවේදකයා
දිනිතිගේ උඩගුකම බැස්සුවා
උඬගුකම විනාශයට මුල දරුවෝ...
@@kalyanigunawradana1894 ow eke nan athe
Niwedakayage job eka nathi una man danna vidiyata
Niwedakaya niwenadanaya karanne nathiwa opa dupa hoyayapu ekai warada niwedKaya mokata thraha gaththe eyata awSya nathi seyak keewe
දානකම් ඉවසිල්ලක් නැතුව බලන් හිටියේ අපේ චූටි මැණිකේ ගේන් සිංදුවක් අහන්න . 😉❤️❤️
කොතනද ශාලුගෙ සින්දුව තියෙන්නෙ
කොටසක් අඩුයි නේ භාගයයිද දාලා තියේන්නේ 😕 අනේ ඉතිරි ටිකත් දෙන්නකෝ
සාරාන්ශය 👇👇
ශලනි,මාධවි,උදේශ්,සන්ගීත්❤
දිනිති 🤣
ආදරෙයි ශලිනි අක්කි.ඔයාව මෙහෙම දකින්න ලැබෙන එක සතුටුයි.
Me program eka bagayak na nee...shalu song dekak kiuwe ...upload karanna shaluge song deka...shalu marama ලස්සනයි nangi ada oya...❤️❤️❤️💖💖💖
අනේ full video එකම දාලා නැනි.ශාලු අක්කා song දෙකක් කිව්වා උදේශ් අයියා එක්ක
සින්දු ටික වෙනම upload කරයි🤗
වෙනදටත් දානවනේ😌❤
Shalini you looking so beautiful 😍 ❤️
ශලිනි අක්කා sing කරපු ටික ඔනා
Shalini
ඊයේ අපි channel මාරු කර කර programs දෙකක් බැලුවනේ....👀💙
Ooo
Ow nee
Ou appaaa..ඒක වෙනමම එකක්...
ඔව්නේ..... 😁💙
ඔව්නේ ඊයේ මං මාර බිසී. සියත දානවා. දෙරණ දානවා. සියත දානවා. දෙරණ දානවා😂😊😊😂😂😂😉
ශලිනි 😍
හරිම අශෝභනයි දිනිතිගේ හැසිරීම්.ඇඳුම එහෙට හදනවා මෙහෙට හදනවා..කොහොම air hostess කෙනෙක් වුණාද මන්දා discipline නැතුව.
Ane mnda air hostess lata sahena personality & attitude check karanawa neda. Meya nm airline ekatath haniyak karanne
Shalu❤
42:02 ...🙄 අපිට දිනිති පච උනා කියලා තේරුනා ට..... එයාට ....ගානක්වත් නෑ වගේනේ🙈....ශලනි අක්කා ❤️අද මාර ලස්සනයි..... සංගීත් අයියා.......මාදවි අක්කා....❤️❤️❤️❤️❤️
ගාණක් නෑ වගේ පෙන්නුවට රෙවිලා ඉන්නෙ 😆
Ganak na neme baya wela 😅🫵🏽
ශාලු ගොඩාක් ලස්සනයි.. ❤️❤️ සින්දුත් ලස්සනයි.. 😍
සංගීත්,ශලිනි,උදේෂ් ❤
ශලිනි හැමදාමත් ඔයාට අාදරෙයි ඉදිරි අධ්‍යාපන කටයුතු සහ කලාව පැත්තෙන් ඉදිරියට යන්න සුබ පතනවා❤
~• FB එකේ දැක්ක දිනිතිගෙ පන්ඩිතකම නිසා program එකක් අතරෙදි නෝන්ඩි උනා කියල.ඉතින් ඒක බලන්න කියලම TH-cam එකේ search කරේ.නියමයි ඔය වගේ පන්ඩිත,ඔලුව ඉදමගත්ත ගෑනුන්ට ඔහොමම තමයි වෙන්න ඕන.😏😏😂😂😂
~• Respect for the program presenter.ඒ situation එක ලස්සනට handle කරා.
🖤💖🖤💖🙏🙏🙏💖🖤💖🖤
Math eka balanna thamai awe 😂
කෝ ශලිනි sing කරපු ටික🤔
Shalini my favourite 💖💖💖
18:44 & 34:23 - අර ක්ලිප් එක හොයන් ආපු අයට
ශාලු ඒ dress එකට ගොඩක් ලස්සනයි මැණිකහ්.❤️❤️😘she like a princess💗💗
😍💗💗
ශලිනි💚
SHALU
අපි කොහොම හිටියත් ලස්සනයි අයියා.. නිදකින්..
Madavi akki harima lassanai❤
18:34 🎤 34:32 හැමෝම හොයන කොටස 😂😂
Thanks 😂🙏
අද තමයි මාදවී අක්කිව ලස්සටම දැක්කෙ❤️
මම personely කැමතියි මේ නිවේදකයා program එක කරන විදියට.පට්ට open. Inviters ලට වඩා මම එයාගේ fan කෙනෙක් උනා..🥰💯❤🔥
ශලූ ෂොයි අනා🤗❤️
Hena gon me comments anaa
නිවේදකයා හා දිනිති දෙන්නම වැරද
දිනිති පොඩ්ඩක් හිස උදූම්මවා ගෙන ඉන්නෙ නිහතමානී විය යුතුයි නිවේදකයා කීවෙ සම්පූර්ණ ඇත්ත .
නමුත් ඔහු එය විරාමයක් අතරතුරේ කියා ඇය හදාගත්තා නම් හොදයි
ප්‍රසිද්ධියේ ලැජ්ජ වෙලා විවේකයේදි වැරදි හදනවට වඩා මෙහෙම හොදයි
දිනිති තමා ප්‍රසිද්ධියේ නිවේදකයාට හැසිරීමෙන් සහ කතා බහෙන් ඇයගේ attitudes පෙන්නන්නේ. ඉතින් දකුනේ දෙන්නා දකුනේ ගතිය පෙන්න ගත්තා 😂 කිසි වෙනසක් නෑ. 🤭
කලාකරුවෙක් කෙසේවෙතත් පුද්ගලයෙක් හැසිරිය යුතු සහ ප්‍රසිද්ධ මාධ්‍යයේ කතා කරන විලාශයක් තියෙනවා. ප්‍රෝග්‍රෑම් එකේ කතා කරන්නේ නිකන් එයා තරම් කෙනෙක් නෑ කියලා. attitude ගැන හිතුවානම් ඔහොම වෙන්නෑ. තමන් ජීවත් වෙන්න තමන්ට ඕන විදියට තමා. නමුත් විනය කියන දේ අඩු ගානේ ප්‍රසිද්ධ මාධ්‍ය ඉදිරියේ හදාගත්තානම් වටිනවා. තැනට සුදුසු වීදියට හැසිරෙන්න අඩු ගානේ සුප්‍රසිද්ධ ලෝකේ අනිත් කලාකරුවන්ගෙන් ඉගෙන ගත්තානම් හරි. එයා කලාවට සම්බන්ධ වෙලා ප්‍රසිද්ධ වෙන්නේ එයාට මිනිසුන්ගෙ ආදරය, ප්‍රසිද්ධිය ඕන නිසානම් මිනිසුන්ගේ විවිධ මත දරාගන්නත් වෙනවනේ. ඇඳුම් පැලඳුම් ගැන නෙවෙනේ මෙතන කියන්නේ හැසිරීම ගැන.
අනිවාර්යයෙන්ම. නිවේදකයාගෙත් විනීතකම සහ සංවරකම අඩුයි. ඊටත් වඩා මනුස්සකම නෑ. කොයිතරම් අශෝභන හැසිරීමක් පෙන්නුම් කරන කෙනෙකුට වුනත් ඔයිටත් වඩා තදින් කියන්න තිබුණා හැබැයි වෙළඳ දැන්වීම් අතරතුර.
දිනිතිගේ හැසිරීම නිසා මුලින්ම අපහසුතාවයට පත් උනේ නිවේදකයා ...ඔහුව ගණන් ගන් නෑ වගේ දිනිති හැසිරුනේ උත්තර දුන්නේ..අනික දිනිතිම කිව්වා මීට කලින් ගොඩක් අය එයාට පණ්ඩිතයි කියලා කියලා තියෙනවාලූ..හැබැයි එයා හැදුන් නෑනේ...පාඩමක් ඉගෙන ගන්න ඔය සිද්ධ උන දේ හොදයි ..නිහතමානීකමට මිසක් උඩගුකමට මිනිස්සු ගරුකරන් නෑ
දිනිති එච්චර උඩඟු වෙන්න හේතුව මොකක්ද? බොඩි ලැන්චේජ් එක අන්තිමයි දිනිති.
Anee ou affa
නලලෙ
Shalu😍😍❤
අපෙ චූටි මැනික 😌💙 හැමෝම කියන්නෙ එහෙමනෙ
අනේ ශලූගේ songs 2 ක upload කරන්නකෝ 😍😍😍
I think that there is an unforgettable lesson for some celebrities.
I always respect to a person only for there qualities and humanity, and not for there states/beauty/skills or money. People archive such things for a very short period.
But if someone achieves the hearts of the people with faith,humanity , humbleness ;It will be forever.!!!
කෝ අනේ ඉතුරු ටික..😬
සැනිටයිසර් එකෙන් උදේශ්ට ස්ප්‍රේ කරනවා කව්ද දැක්කේ....??
දිනිතිලා වගේ අය මේ වගේ ප්‍රෝග්‍රෑම්වලට ගෙන්නන්නේ කවුද? ඕවට ගෙන්නන්න ඕන ජනප්‍රිය (ජනතාව ප්‍රිය කරන) අයව.
ශාලු 😍
අපේ චූටි මැණික ♥️😘
ඒ ගවුමට චුටි මැණික ලස්සනයි ❤️🙈
අම්මෝ 7notes බැලුවෙම ශාලු බෝනික්කි නිසා👸 ශාලු මැණික හරිම ලස්සනයි princess තමයි😍කවුද අනේ ලස්සන ගවුම දුන්නේ🤭අපේ quet princess 👸shaluගේ හිනාව හරිම ලස්සනයි🤗 ශාලුට තියෙන්නේ naturel beauty එකක්👌චූටී මැණිකගේ සියලුම වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා❤අනේ ශාලු කියපු සින්දු upload කරන්නකෝ😞
ශාලු එක්ක ආප්ප දාපිය වේසි 🤣
Mona magulakda oi me mala wikare
😂😂
Ane ape kella
Multitalented girl shalu
Which talent=
හිෂාන් සුමීර 👍👍💐💐🙏ඇතුළු සියලුම කලාකරුවන්ට සුබ පැතුම් ,👍👍❤️❤️❤️🙏🙏
Program එක අතරතුර නිවේදක මහතා කතා කරද්දී background එකෙන් වෙන කතා ඇහෙන එක හරිම කැතයි
(No need to mention the name)
ශලු සින්දුව කියද්දි උදෙශ් අයියා ශලු ට ලොකු සපොට් එකක් දුන්නා 🤗😌
Ha ha bn athi redda deweni inima balanne pisso kyanne boruda
අනේ ඇත්තද..🤣🤣
ශලිනි අක්කා....🤗❤ සින්දු දෙකක් කිව්වා නේද?
ඔව් දෙකටම උදෙශ් අයියත් උදව් කරානේ🤗😌
සින්දුව කිව්ව වෙලාව පොඩ්ඩක් කියන්නකෝ
@@kavee..7423 ekaneh..meh video eke nane eka
@@ishuusenavirathna8330 oo mth bluw tibbe na hoya gnn