Neela Jalase (නීල ජලාසේ) - Amal Perera

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • Neela Jalase (නීල ජලාසේ) - Amal Perera
    සිසිර සෙනාරත්න උපහාර 2014 BMICH
    Original Singer - Sisira Senarathna
    Lyrics - Karunarathna Abeysekara
    Composer - Sisira Senarathna
    Music Director - Suresh Maliyadde
    Orchestra
    Violins - Kalani Perera, Rukshan Gunawardana, Sanath Sathischandra, Dilpahan Mallikarachchi, Anushal Liyanage
    Cello - Rochana Ramanayaka
    Saxophone - Jayantha Disanayaka
    Percussion - Lelum Rathnayake
    Drums - Niresh Perera
    Tabla/ Dolac - Nihal Kalubowila
    Flute - Indika Rajintha
    Hawain Guitar/ Rhythm Guitar - Prasad Silva
    Bass Guitar - Prashan Fernando
    Lead Guitar - Buddhika Perera
    Key Boards - Priyantha Gamage
    Key Boards - Sugath Hettiarachchi
    Sithar - Dilusha Ravindranath
    Sounds - kasun Priyanga
    Sound Engineers - Kasun Priyanga/ Shyamika Thamel

ความคิดเห็น • 319

  • @sachirawewelwala424
    @sachirawewelwala424 4 ปีที่แล้ว +26

    නීල ජලාසේ රඟනා හංස කුමාරී
    නීල ජලාසේ රඟනා හංස කුමාරී
    ආශාවේ සිහින මවාවී..
    ආශාවේ සිහින මවාවී
    මුතු බඳ සලසලා.. දෙන මදහස හෙලා
    මුතු බඳ සලසලා.. දෙන මදහස හෙලා
    ****
    ***
    සීගිරි ලෙනේහිදෝ අජන්තාවේ විමානෙදෝ
    ඔබ මා පතා උපන්නේ
    ආලක පුරේහිදෝ අනෝතත්ත විලේහිදෝ
    ඔබ මා පතා උපන්නේ
    මගෙ හිත සැකෙන් මිදේවා..
    නිසි පිළිතුරක් ලැබේවා...
    නිසි පිළිතුරක් ලැබේවා..
    නීල ජලාසේ රඟනා හංස කුමාරී
    නීල ජලාසේ රඟනා හංස කුමාරී
    ආශාවේ සිහින මවාවී...
    ආශාවේ සිහින මවාවී..
    ****
    ***
    මයිකල් ආන්ජෙලෝ අතවූ තෙලි තුඩේහිදෝ
    ඔබ මා පතා උපන්නේ
    තාගෝර් කවේහිදෝ ගුත්තිල වෙණ තතේහිදෝ
    ඔබ මා පතා උපන්නේ
    මගෙ හිත සැකෙන් මිදේවා..
    නිසි පිළිතුරක් ලැබේවා..
    නිසි පිළිතුරක් ලැබේවා..
    නීල ජලාසේ රඟනා හංස කුමාරී
    නීල ජලාසේ රඟනා හංස කුමාරී
    ආශාවේ සිහින මවාවී...
    ආශාවේ සිහින මවාවී...
    මුතු බඳ සලසලා දෙන මදහස හෙලා
    මුතු බඳ සලසලා දෙන මදහස හෙලා
    මුතු බඳ සලසලා... දෙන මදහස හෙලා
    මුතු බඳ සලසලා දෙන මදහස හෙලා
    මුතු බඳ සලසලා.. දෙන මදහස හෙලා
    මුතු බඳ සලසලා දෙන මදහස හෙලා...

  • @mangalatenable
    @mangalatenable 4 ปีที่แล้ว +38

    මැත කාලයක බිහිඋන දක්ෂයේක් ඇත්තටම ලස්සනයි..

  • @anjaleemaddumage4023
    @anjaleemaddumage4023 4 ปีที่แล้ว +104

    මිනිස්සු මේ ලෝකේ හැමෝම සර්ව සම්පූර්ණ නෑ... ඒත් අමල් පෙරේරා නියම හඩක් තියන ගායකයෙක්💪🏻

    • @msantiago8133
      @msantiago8133 4 ปีที่แล้ว +1

      ලස්සනයි 😘😘😘😘. බලන්න අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න
      Top 25 Sinhala Hit Songs of SRI LANKA th-cam.com/play/PLCxYs6rmITYo-uYMzK_jebewgVZ-9sc7l.html

    • @saliysuranga5272
      @saliysuranga5272 4 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන්

    • @cahthurangasadakalum5187
      @cahthurangasadakalum5187 4 ปีที่แล้ว +3

      එකෙන්ම

  • @piyumikarunarathna9304
    @piyumikarunarathna9304 3 ปีที่แล้ว +11

    ආආආදරනීය කොවුල් හඩ ....
    දෙව්ලොවක් මවන ....මියුරු ස්වරය .......
    ආදරෙයි හැමදාම ආදරෙයි ...
    ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @waxbrotherssl2854
    @waxbrotherssl2854 3 ปีที่แล้ว +7

    කොහොමද කියන ලස්සන . රහ කරල දෙන ලස්සන .. ඒ විබරාටෝ සින්ගියින් ස්ටයිල් එක පට්ටම ලස්සනයි ඕනේම ගීයකට

  • @janithnishshanka5835
    @janithnishshanka5835 4 ปีที่แล้ว +7

    මගේ ප්‍රියතම හඬ,,,
    Hansom ,,,,
    එයා කියන සිනහව අතරින් ගීතයත් ආසම ගායනයක් එතු⁣මගෙ,,,,
    ඒ ගීතයට ආදරෙයි,,,
    එතුමන්ගේ හඩින් ඇහුවට පස්සේ තවත් ආදරේ හිතුනා,,,
    තෙරුවන් සරනයි අමල් මහත්තයො,,,,

  • @seetharajapaksha9883
    @seetharajapaksha9883 4 หลายเดือนก่อน +2

    අම්මෝ 2015.මේ බලන්නෙ2024 කොහොමත් අමල්ගේ ගායනා ඉතාම අනර්ඝයි

  • @piyumikarunarathna9304
    @piyumikarunarathna9304 4 ปีที่แล้ว +15

    සිත සනසන ,නළවන මියුරු ස්වරය ,
    සොඳුරු දසුන .....❤️❤️❤️❤️❤️

  • @susilkannangara994
    @susilkannangara994 2 ปีที่แล้ว +9

    මුල් ගායකයන්ගේ ගායනයට අල්පෙනෙත්තකවත් හානියක් නොකර ගී ගයන ඔබට ගරු කරමි. එම ගී මතකයෙන් ගිලිහී යාම වලක්වන ඔබට ඉතාම ස්තුතිවන්ත වෙමි.

  • @deshanperera5835
    @deshanperera5835 3 ปีที่แล้ว +3

    සුරේශ් සර් කියන්නෙ අපේ කාලයේ විශිෂ්ඨයෙක් ගොඩක් නාලිකා වල විකාශය වන සංගීත වැඩසටහන් වල ගීත වල නියම තනුවට හානි නොවී වෙනස් වීම් කරලා ඒ ගීතවලට සාදාරණයක් කරන එකම පුද්ගලයා ඔහුයි සුරෙශ් සර් ඔබත් අමල් මහතාටත් අපි ගෞරව පූර්වකව ස්තුතිය පුද කරනවා අපේ දෙසවන් පිනෙව්වට ඔබ දෙපලට ජය..

    • @SureshMaliyadde
      @SureshMaliyadde  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබේ අදහස් වලට.

  • @LankanLionNJ
    @LankanLionNJ 4 ปีที่แล้ว +16

    What an amazing song. වේදිකාවෙ මෙහෙම එකක් කියන්න වෙන හපනෙක් නැති තරම්. ❤❤ well done mr. Maliyadde and amal aiya

  • @chamindaherath8248
    @chamindaherath8248 5 ปีที่แล้ว +192

    මම මගේ ජීවිතයට දැක්ක සජීවීව සිංදු කියන සුපිරිම ගායකයා තමයි මේ

    • @isharahemanthi47
      @isharahemanthi47 5 ปีที่แล้ว +7

      Ekenma

    • @ranjaniwanigasekarakuruppu3934
      @ranjaniwanigasekarakuruppu3934 5 ปีที่แล้ว +11

      ඔව්, ඔයා හරියටම හරි. මමත් හරිම ආස කරන ගායකයෙක්. පුදුම හැකියාවක් තියෙන්නේ ඔහුට. ඕනිම සින්දුවක් හරිම අපුරුවට ගයන්න පුළුවන් ගායකයෙක් තමයි අමල් පෙරේරා.

    • @sandunbasnayake9942
      @sandunbasnayake9942 5 ปีที่แล้ว +5

      ehenan oya jeewitheta dakapu palaweni live show eka mekada koheda

    • @vinodagerreyn2266
      @vinodagerreyn2266 4 ปีที่แล้ว +5

      Aniwa

    • @shenalmaduranga6903
      @shenalmaduranga6903 4 ปีที่แล้ว +5

      Live sigin nam amal thami ithin❤️❤️❤️

  • @roshan0409fer
    @roshan0409fer 3 หลายเดือนก่อน +1

    ඒ කටහඬ ❤️❤️❤️❤️

  • @thusharaparanawithana7909
    @thusharaparanawithana7909 4 ปีที่แล้ว +12

    Unarguably, Amal is a great singer and he sings this song nicely. This was one of my favourite songs as a kid in the 1970's.
    But , nobody talks about the creator of this quality song. He was one and only Sisira Senarathna, a genius, a legend. He created his own genre of music and he is responsible for a an extremely vivid & colourful chapter in the book of Sri Lankan music.
    I was lucky enough to see him singing live numerous times.

    • @NERGYStudios
      @NERGYStudios 4 ปีที่แล้ว

      Absolutely. Sisira Senarathna is one of the most underappreciated legends in sinhala music.

    • @kumarasinghehiumi5117
      @kumarasinghehiumi5117 4 ปีที่แล้ว

      Thanks for mentioning him

    • @thusharaparanawithana7909
      @thusharaparanawithana7909 4 ปีที่แล้ว

      @@kumarasinghehiumi5117
      Pleasure

    • @lucky4friends
      @lucky4friends 3 ปีที่แล้ว

      Definitely such a divine voice he had...❤

  • @mihidumkaveeshwara2986
    @mihidumkaveeshwara2986 หลายเดือนก่อน

    ඉදිරි.දැ ක්මක් අැති එකම නායකයා...රනිිල්...ඹබ තුමාට ජය වෙිවා.

  • @madhus5729
    @madhus5729 2 ปีที่แล้ว +3

    මැරිලත් පැයක් ආදරෙයි 😍

  • @chathu-rt5dj
    @chathu-rt5dj 4 ปีที่แล้ว +5

    ලස්සනයි අමල් අයිය එල ආසම song eka oyage

  • @janithnishshanka5835
    @janithnishshanka5835 4 ปีที่แล้ว +7

    දවසට කී පාරක්නම් අහනවද,,,,
    ඒත් එපාවෙන්නෙ නෑ මේ ගායනය,,,
    මේ ගීතය විතරක් නෙවේ මෙතුමන් කියන වෙනත් ගායකයන්ගෙ ගායනයනුත් හරිම ලස්සනයි,,,,

  • @diliniherath631
    @diliniherath631 4 ปีที่แล้ว +17

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.හරිම ලස්සනයි

  • @chinthajayawardana9194
    @chinthajayawardana9194 ปีที่แล้ว +1

    මම හැමදාමත් ආදරේ කරන කටහඬක්.. දක්ෂ වගේම අහන් ඉන්න දකින්න ආස හිතෙන ගායනයක්...

  • @champikadananjayabandara7733
    @champikadananjayabandara7733 3 ปีที่แล้ว +16

    Live stage no one can't close to you well performing currently best singer in Sri Lanka classics music good luck

  • @ChelseaKujala
    @ChelseaKujala 6 หลายเดือนก่อน +1

    Amal perera😇😇😇 Suresh Maliyade😇😇😇😇

  • @sanjeewawickramarathna6922
    @sanjeewawickramarathna6922 ปีที่แล้ว +1

    Brand ekak thama amal perera

  • @ashokadias6278
    @ashokadias6278 5 ปีที่แล้ว +11

    කොච්චර ඇහුවත් එපා වෙන්නැ එච්චරට ලසන්නයි තෑන්ක්ස් අමල් අයියා

  • @shantapriya5006
    @shantapriya5006 4 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි ජයවේවා අමල්

  • @eardleynicholas1986
    @eardleynicholas1986 ปีที่แล้ว +4

    Mr Amal you are amazing singing nice voice great

  • @mudithajay
    @mudithajay 3 ปีที่แล้ว +16

    The singing and backing - out of this world. Star class. Thank you Amal and Suresh

  • @pushpamadushanka8000
    @pushpamadushanka8000 4 ปีที่แล้ว +17

    ගායනය ලස්සන වෙන්න හේතුවක් තමා පසුබිම් සංගීතය කොච්චර ලස්සනට කිව්වත් වැඩක් නෑ පසුබිම් සංගීතය අව්ල් නම සුරේෂ් අයියා සුපිරි

  • @NilanthiBalasuriya-f6c
    @NilanthiBalasuriya-f6c 4 หลายเดือนก่อน +1

    අමල්ගේ හඩින් ඒ ගිතය හරි ම ලස්සන යි

  • @Kuwait-t2x
    @Kuwait-t2x ปีที่แล้ว +1

    Amal ayye lassanay❤❤❤❤❤❤❤❤❤

  • @ranganadenesh4091
    @ranganadenesh4091 3 ปีที่แล้ว +6

    Mata nam අන් ලයික් කරපු උන් අදාල නැ.අමල් අයිගෙ වොස් පටිට..බාවනාවක් වගෙ.

  • @lankanthoughts5721
    @lankanthoughts5721 2 ปีที่แล้ว +8

    God Gifted Voice 😊😊 ❤️

  • @chandiwijayasiri3378
    @chandiwijayasiri3378 2 ปีที่แล้ว +2

    My favorite singer....Amal

  • @enkerro1357
    @enkerro1357 5 ปีที่แล้ว +3

    Puduuuma lassanata gayanaakaranawa kiyanna nam wachana natha!!! wasanawen yahapathwa inna Amal Perera gayakayaanani. Jasupihitai!!! Budusaranai!!!

  • @noelbocks8886
    @noelbocks8886 3 ปีที่แล้ว +4

    Very charming and amazing voice, super talent
    You are a Very straight forward personality , love it, Like great Sunil Perera

  • @විහාරාකෙත්මලී
    @විහාරාකෙත්මලී 2 ปีที่แล้ว +1

    අමල් ......ආසම ගායකයෙක් ❤️👍✌️

  • @nishanikalupahana3255
    @nishanikalupahana3255 5 หลายเดือนก่อน +4

    Amal Perera great voice❤

  • @dhananjayaanuruddha5332
    @dhananjayaanuruddha5332 4 ปีที่แล้ว +3

    සුපිරි අමල් අයියෙ......

  • @malisudesh9374
    @malisudesh9374 4 ปีที่แล้ว +2

    Amal pererage sinduwalata mama godak asi thanks amal sri

  • @sandunidesilva431
    @sandunidesilva431 5 ปีที่แล้ว +7

    මගෙ ප්‍රියතම ගායකයා 👍👍👍👍👍

    • @chamathjayasuriya3076
      @chamathjayasuriya3076 5 ปีที่แล้ว

      Pihiya raththaran kiyala aenaganna behene ahinsaka parapura vinasa karapu🐕🐕

  • @tk-ie9pn
    @tk-ie9pn 4 ปีที่แล้ว +3

    mekata kiyanne angenma ena daksha thaawaya saha pihiteema..👍wadakaarayata anunge sinduwak kiyana kota dangalanna one naha..wadakaarayata onema sinduwak kiyanna puluwan..amal kiyanne spiri waddek.🔥🔥🔥🔥

  • @gangathushari2389
    @gangathushari2389 24 วันที่ผ่านมา +1

    Super. Super voice. ❤❤❤❤❤❤

  • @jwdmwijerathne7832
    @jwdmwijerathne7832 ปีที่แล้ว +1

    ගොඩාක් ලස්සනයි අමල් අය්යේ 🙏 God bless you !!

  • @hdbbdbdbdb7732
    @hdbbdbdbdb7732 5 ปีที่แล้ว +7

    Wow amal very very very nice your voiceheard given jesus

    • @tttrrr645
      @tttrrr645 5 ปีที่แล้ว

      Jesus da dunne voice eka....ehemada aasa???

  • @janaka4001
    @janaka4001 4 ปีที่แล้ว +4

    Patta voicee adarei amal aiyeee

  • @upulajanthaperera3842
    @upulajanthaperera3842 3 ปีที่แล้ว +3

    patta wadda......what a voice ...all the best

  • @amilasilva2187
    @amilasilva2187 2 ปีที่แล้ว +2

    සිසිර සේනාරත්න මහා ගායකයාta උපරිමයෙන් සාධාරණයක් කෙරුව Amal මල්ලි .

  • @alokakumara2660
    @alokakumara2660 ปีที่แล้ว +1

    ඒවගෙ රස♥️♥️♥️♥️♥️♥️

  • @renukasamath2955
    @renukasamath2955 4 ปีที่แล้ว +8

    Amal, I am really in LOVE with your generation. No one come closer to that superiority.

  • @jasinthajayakody4618
    @jasinthajayakody4618 4 ปีที่แล้ว +1

    Mervin pereratath wada harima lassanata gayanawa

  • @ashaindesilva357
    @ashaindesilva357 4 ปีที่แล้ว +12

    Effort less superb singing......and superb backing especially the dolky part...cheers

  • @MrBell-ym9tz
    @MrBell-ym9tz 4 ปีที่แล้ว +2

    H R Jothipala mahaththayagen passe hadawathe gayakaya Amal Perera. Puduma katahadak, puduma hakiyawak.

  • @nadeerawitharana3225
    @nadeerawitharana3225 4 ปีที่แล้ว +2

    ඔබගේ සංගීතයත් සජීවී ගායනා කිරීම අතිවිශිෂ්ට,

  • @thushankaanuradhi3657
    @thushankaanuradhi3657 5 ปีที่แล้ว +6

    Superb Amal ayya

  • @kumudusurasinha1490
    @kumudusurasinha1490 5 ปีที่แล้ว +6

    Niyamai Amal.oba paminena dinaya wedi dura nowewa.we are with you.God bless. Mama lankawata gihama oyage duwa balanna yanawa.piya puthu dedenatama senasuma pathami.

  • @chrishanp89
    @chrishanp89 4 ปีที่แล้ว +3

    Arguably the best voice and one of the most talented singers in SL. One of the very few who will sing any song on any range effortlessly. He will sing even without music. In fact, the music arrangements by Suresh Maliyadde is cherry on the cake. Good on you both.

    • @SureshMaliyadde
      @SureshMaliyadde  4 ปีที่แล้ว +1

      Thanks for the nice comment Chrishan

    • @chrishanp89
      @chrishanp89 4 ปีที่แล้ว

      @@SureshMaliyadde You most well come Suresh! Keep up the great work you doing! Blessings!

  • @indranipalihakkara6430
    @indranipalihakkara6430 ปีที่แล้ว +1

    Amazing 👏

  • @ravindraraviya1073
    @ravindraraviya1073 3 ปีที่แล้ว +1

    ඒ හැකියාව අනර්ගයි

  • @oskafernando9937
    @oskafernando9937 5 ปีที่แล้ว +4

    Attatama harima dukai..me vage vatinakamak tiyena manussayata una de gana

  • @disnafernando9194
    @disnafernando9194 4 ปีที่แล้ว +9

    කොතරම් ඇහුවත් එපා වෙන්නෙ නැහැ

  • @samithakangara3260
    @samithakangara3260 4 ปีที่แล้ว +9

    තාමත් අහනවා...වටිනවා එ් කටහඬ ...💛

  • @mallikabuddhadasa236
    @mallikabuddhadasa236 5 ปีที่แล้ว +14

    Adorable. You are very talented. You are an invaluable GEM.

  • @ranganidilrukshiranganidil438
    @ranganidilrukshiranganidil438 6 ปีที่แล้ว +11

    Ur voice is amazing

  • @cutegirl..3379
    @cutegirl..3379 3 ปีที่แล้ว +2

    මගෙ උපන්ගමට ආඩම්බරයක් ( පයාගල)

  • @socialhits3227
    @socialhits3227 4 ปีที่แล้ว +7

    Amazing well done Amal.

  • @ggedanushan1916
    @ggedanushan1916 4 ปีที่แล้ว +33

    ඩොල්කි පාර.....😍😍😍😍😍😍😍😍

  • @isharahemanthi47
    @isharahemanthi47 5 ปีที่แล้ว +24

    Onama githayak gayanakirimata puduma hakiyawak thiyenne

  • @mevanseresinhe170
    @mevanseresinhe170 ปีที่แล้ว +1

    The best singer in Sri Lanka. Discipline nil

  • @rumeshsahimtha3603
    @rumeshsahimtha3603 5 หลายเดือนก่อน +2

    ❤❤

  • @darshanamahesh4850
    @darshanamahesh4850 ปีที่แล้ว +1

    E kata hadata adarei

  • @vinodagerreyn2266
    @vinodagerreyn2266 4 ปีที่แล้ว +9

    Heavenly voice...

  • @judeperera316
    @judeperera316 2 ปีที่แล้ว +2

    Super amal sir....all the best...❤️

  • @KanchanaMadushani-y1e
    @KanchanaMadushani-y1e 2 หลายเดือนก่อน +1

    Ihalatama yanna ona patiyek

  • @mdesilva3864
    @mdesilva3864 4 ปีที่แล้ว +1

    Thanks mr karunarathna abesakara

  • @dhelenewanigasekera81
    @dhelenewanigasekera81 5 ปีที่แล้ว +15

    Devine, effortless, silky voice.

  • @hdbbdbdbdb7732
    @hdbbdbdbdb7732 5 ปีที่แล้ว +7

    Your voice amazing soon come to sri lanka

  • @sajeewanhatangala6498
    @sajeewanhatangala6498 ปีที่แล้ว +2

    තාත්තාව අල්ලන්න ඉතාම ආසන්නයි.නියමයි.තෙරුවන් සරණයි!

  • @vasnthapadmini5879
    @vasnthapadmini5879 4 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි ලයාන්විතය love u malle❤❤❤❤

  • @subodhanilmini1425
    @subodhanilmini1425 4 ปีที่แล้ว +1

    The combination of Amal and suresh is very nice.....lv u all

  • @NayomiGunasekara-lp4ry
    @NayomiGunasekara-lp4ry 3 หลายเดือนก่อน

    Very beautiful song with nive voice

  • @eessa1727
    @eessa1727 ปีที่แล้ว +1

    His voice is beyond this world❤❤❤❤❤❤❤❤

  • @galagamadushanthi2738
    @galagamadushanthi2738 4 ปีที่แล้ว +1

    Supiri gayanayak thank amal ayye

  • @thusharasujeewa1822
    @thusharasujeewa1822 7 หลายเดือนก่อน +1

    best one

  • @shiromivijeyanthi788
    @shiromivijeyanthi788 ปีที่แล้ว +2

    👏👏👏👏

  • @lakshmichandrikadancingcov9993
    @lakshmichandrikadancingcov9993 ปีที่แล้ว +1

    Sangeethaya saha gayeanaya super

  • @aeperera585
    @aeperera585 ปีที่แล้ว +1

    Very good velvety voice! Good voice control and well sung!

  • @shanikarunathilaka7547
    @shanikarunathilaka7547 5 ปีที่แล้ว +5

    Wow lovely voice

  • @lalithkumarasinha9612
    @lalithkumarasinha9612 3 ปีที่แล้ว +2

    dolki para nam supiri

  • @දැහැමිමෙත්සරා
    @දැහැමිමෙත්සරා 2 ปีที่แล้ว

    Me sinduwa... voice eka... miusic niyametama glapenwa

  • @nilminiseram6244
    @nilminiseram6244 4 ปีที่แล้ว +8

    I’m listening again and again . Soo nice to hear this with great voice with ear soothing music.

  • @anusharanaweera5767
    @anusharanaweera5767 4 ปีที่แล้ว +3

    Excellent live performances......

  • @chandanarw3461
    @chandanarw3461 3 ปีที่แล้ว

    Niyamai......EA sinduwa liyapu kenath hodatama Karaka thiyenawa

  • @nawaginhm
    @nawaginhm 9 หลายเดือนก่อน +2

    සුරේෂ් මාලියද්ද මහත්තයා කරුණාකරල අර පසුබිමෙන් ඉන්න තිදෙනා නිසා අපිට රසවින්දනයට ලොකු බාධාවක් ගායන ශිල්පින් ගේ හඬ අහන්න ලැබෙන්නේ නෑ පැහැදිලිව..ගීත පුරාවට ම ඔවුන් ලවා harmony කිරීම රසවින්දනයට විශාල බාධාවක් බහුතර ප්‍රෙක්ෂකයින් මගේ අදහස ට එකඟ වෙයි.. පසුබිම් තුන්දෙනාට අවස්ථාව ක් දෙන්න ඕනෙම නම් ඔවුන් ලවාම ගීත ගායනා කරවන්න 😢😢😢😢😢

    • @SureshMaliyadde
      @SureshMaliyadde  8 หลายเดือนก่อน

      එය නිෂ්පාදන අංශයෙන් කෙරූ යෝජනාවක්. නමුත් එයට මට තදින් විරුද්ධ වෙන්න තිබ්බ. මම පිපිලිගන්නවා එයින් ගීතයට බාධා වූ බව.

  • @nirangapeiris7126
    @nirangapeiris7126 4 ปีที่แล้ว +3

    You’re loved no matter what 😘😍

  • @nycalien
    @nycalien 4 ปีที่แล้ว +3

    Am I the only one to see amazing drums???

  • @kamalweijesekara6161
    @kamalweijesekara6161 3 หลายเดือนก่อน

    Lassanai ❤❤❤

  • @nilminianthony9549
    @nilminianthony9549 5 ปีที่แล้ว +4

    Wow superb

  • @fffff7043
    @fffff7043 4 ปีที่แล้ว +1

    Bohoma watina kata hadak athi kenek amal

  • @mangayogajunaid6763
    @mangayogajunaid6763 4 ปีที่แล้ว +12

    Really smooth voice- effortless singing- beautiful!

  • @WickckramarathnaNee
    @WickckramarathnaNee 3 หลายเดือนก่อน

    Supiri waddek
    Patta pandithayek
    Adagena inne