Aniwaren bn meka mage heene ban 88/89 bari una api meka khm hri ganna one nn hodin ho narakin akd thama janadipathi Malimawata jaya wewa 88 idn tibba ape heene haba wenawa me ena 21 ehenam ❤❤❤❤❤❤❤ akd ❤❤❤❤❤❤
සජිත් ta denne rate inna buru petaw tika gonata edagatta මිනිස්සු paq ithin molayak neti dekmak neti wun nettam kiyana gon kata tikata denna hitenawada
We want Ranil as president. Educated people and the people who have knowledge and brain will choose ranil as their leader to improve further . We can give chance in next election for Anura to proof .we can't give chance this time that willbe a great risk. And sajith , where did he go when country needs him , ranil took over bravely and proof him self .So we need to choose Ranil. Else we will face more consequences than last year Thankyou 😊
මැතිවරණ කොමිෂන් සභාවේ දත්ත සහ අන්තර්ජාලයේ පලවු සමීක්ශන වාර්තා දහයක සාමාන්ය අගයන් පදනම් කරගෙන මෙම විශ්ලේෂණය සිදුකරන ලදි
bit.ly/3YShm72
bit.ly/3XcIlJb
ස්තුතියි .අනුර දිසානායක මැතිතුමාට මුළු රටම
Lokuda
ස්තුති, ඒත් අනුර මීටත් වඩා ප්‍රතිඵලයක් ගන්නවා සහෝ
Congratulations 🎉🎉🎉🎉🎉
@@SLAMANTHA-91 21 wenida ta bala gnna puluwn
🛑🛑🛑🛑🛑🛑🛑
sep 22 රෑ
ශී ලංකාවේ නවවන විදායක ජනාධිපති අනුර දිසානායක මහතාට
අපගේ උනුසුම් සුබ පැතුම්..
එතුමාට මේ රට ආගාදයෙන් මුදවා ගැනිමට ශක්තිය දයිරය ලැබේවා.
B.S. 🥰❤️
____
✨🥰.
පොහොසත් රටක් || ලස්සන ජීවිතයක්..😘💟..
⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️
Mehema tamai wenna one
😂😂😂
😄😄😄
😂😂😂
Ekenma mallimawa dewiyange🌹🌹🌹🌹🌹♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
මේ සමීක්ෂණය මං හිතන්නේ බොහෝ දුරට සාධාරණයි තව දවස් 28ක් තියෙනවා අධිතක්සේරුවක නොඉඳ Npp ජයග්‍රහණය විජයග්‍රහණයක් කර ගැනීමට අපි හැමෝම කැපවෙමු.
Anura kumara thama hodda me para rata anurata🎉🎉🎉
Jayawewa NPP Jayawewa Malimawata
Sajith enne sorry❤
@@madusankasandaruwanranasin5060🐂
හරිම සතුටක් අපි මීට කලින් සැබෑ වෙනසක් කරන්න හිතුවට ඒක බැරි උනා මේ පාර නම් සැබෑම වෙනසක් වෙයි රටට ජය වේවා
Balan idapan minimaru jvp
@@rasikadarshane3006පලයං ගොබ්බයෝ යන්ට.. දන්න ප$ක් නැති කාලකණ්ණියෙක් නොවී.. තෝ ගිහින් සජියටම දීලා කබුරපන් හිපාටුවා
Not sure still…😇
@@rasikadarshane3006🦬
අනුර ට ඡන්දය දුන් ඔබට බෙහෙවින් ස්තැතියි
අන්‍රර කුමාර මීටත් වඩා ඉහලින් කොලඹ දිනනවා සහෝ,
අනික ඇත්තටම කොළඹ මේ ගාන ආවා කියන්නේ අනෙත් පළාත් අනුව 80%ක් වත් ගන්නවා ශුවර්
😂😂😂
😂😂😂
කොලඹ කලු සල්ලි වැඩියි ඒ නිසා තමා 57 ට අඩු වෙලා තියෙන්නෙ
Sahodaraya dinanawa
@@wapasela අනිව සහෝ අනුර 💖💖💖
පාවෙන චන්ද මත තීරණය වෙනස් වේවි.අනුරගේ ජයග්‍රාහණය පාවෙන චන්ද මත මේ ප්‍රතිශතය ඉක්මවා යනු ඇත.
අනිවාර්යයෙන් .
@@PadmaJayasinghe-s1zඅම්මගෙ රෙද්ද තමයි
@@wickramapala-zd6xwඔයාගෙ අම්මා වේස කමේ ගියා කියලා අනුන්ගෙ අම්මලගෙ රෙදි ගැන කතා කරන්න එපා මචන්😂
@@wickramapala-zd6xwඔයාගෙ අම්මගෙද😂
නාමල්ට රනිල්ට මේච්චර එන්නේ නෑ
මාලිමාවට චන්ද දෙන සියලුම දෙනාට තිස්තුන් කෝටියක් දෙවි රැකවරණය ලැබේවා
ඇත්තටම❤ මාත් මාලිමාවට ❤මොලේ නැති
මෝඩ පිරිසක් ඉන්නව ඇත්තටම😢 උන් ගැන දුකයි
Rata wenuwen gattha thiranayk eka. Akd me rata wenas karanawa
හරියටම හරි කියල හිතෙනව . මම ගාල්ලෙ .ගාලු දිශ්ත්‍රික්කයත් ඔය වගේම තමයි .❤❤❤❤❤❤❤❤
මේක අදට හරියටම හරි. හදිසි සිදුවීම් වලින් ඉදිරි සති තුනේදී 5% ක වෙනස් වීමක් වෙන්න පුලුවන්. මම කැන්සින් ගිහිල්ල ලැබුනු ප්‍රතිපලය මේකමයි
එහෙමනම් ඉතින් මේ රටේ ඉන්න බත් කන වහල්ලු වගේම තව රටක ඉරටත් විජිතයක් වෙන්න තාම ආසාවෙන් පුල පුලා බලා ඉන්න කාලකන්නි වෙන්නේ ඒ ටික විතරයි කියලා රටට ආදරෙන් කියාගන්න කෙනෙක් නැතුව ඉන්න මිනිස්සුන්ගේ ආවේගෙනම් ඡන්ද ප්‍රතිඵල ඉන්න තියා චන්දෙ තියන්න කලින් දවසේ රටේ පත්තුවෙන්න ගොඩක් දුරට ඉඩ තියෙනවා. ඒ හින්දා උඹල දන්නෙ නැහැ මේ රටේ මිනිස්සු ගන්න තීන්දු තීරණ අතීතයේ අනන්තවත් උදාහරණ තියෙනවා
කොලඹ කලු සල්ලි වැඩියි ඒ නිසා තමා 57 ට අඩු වෙලා තියෙන්නෙ
Good
සුපිරි සමීක්ෂණය❤❤ තව හරක් ටිකක් ඉන්නවා ජයවේවා මාලිමාවට ❤❤
Pu..thama
ජයවේවා මාලිමාවට 💪
සුපිරි බ්‍රෝ ජාතික ජනබලවෙගෙට නියත ජය.
තව කල් තිබෙනවා අනුර කුමාර මීට වැඩිය සෑහෙන ඡන්ද වලින් ඉදිරියට එනවා.ජය වේවා.හොරා කෑම ඉවරයි.මාලිමාවට ජය.❤❤👍👍
සමස්තයක් හැටියට හොද සමීක්ෂණයක්.මුළු රටෙිම බැලුවත් මෙයම තමයි.
අනුර කුමාර දිසානායක මහතා ඊළග ජනාධිපති❤
මාළිමාවට ජයවේවා 👍👍🇱🇰🇱🇰
මාලිමාවට මෙවර කොළඹින් 60% ට වැඩියි......👍💯🇱🇰👊💐👍
මීලග ජනාදිපති අනුර කුමාර
කෝටියට තව 1 යි අඩු,
ඒ ඔබගේ වටිනා ඡන්දයයි...!
😂
@@OLALLEARNINGTIPS😂ඇයි හිනායන්නෙ උබට 😂අනුර තමා ජනපති ❤🎉
@@RebuildSrilanka-i6bහොරැන්ට තමයි හිනා යන්නේ...හරකුයි හොරැයි ඉන්නකම් රට බංකොලොත් තමයි...උන් නිසා හැමොම දුක් විදිනවා
අනුරගේ ප්‍රතිශතය මීටවඩා වැඩියි එය ගෝටාභයගෙ ප්‍රතිශතයටත් වඩා වැඩියි.
😂
ඔව්🎉
Malimawata jaya wewa
කොලඹ කලු සල්ලි වැඩියි ඒ නිසා තමා 57 ට අඩු වෙලා තියෙන්නෙ
පව් ඔයා
Anura is My President, Our President and the Nation's President. The Victory
ඔයාගේ සමීක්ෂණ වාර්තාව සැලකිය යුතු මට්ටමකින් ඉදිරියෙන්ම ඉන්නවා...
කොලඹ කලු සල්ලි වැඩියි ඒ නිසා තමා 57 ට අඩු වෙලා තියෙන්නෙ
21 රෑ වෙනකන් බලන් ඉන්නෙ දින ගැන ගැන npp 💪
කැස්බෑව ඔබට ආදරෙයි ❤
හිටපු සබාපතියට බඩුම තමයි 😂
සජිත් රනිල් අපායට ❤❤❤අනුර ❤❤❤ජනාධිපති
කොළඹ මි හරකුන්ට තාම මොළය කුරුවල් වෙලා ඉක්මනින් පියවි සිහිය ලැබේවා
Oya pacha samikshana jeppanta kade yana unge samikshana
කඩුවෙල ජනතාව ට ජයව්වේවා ජයව්වේවා ජයව්වේවා ජයව්වේවා ජයව්වේවා ජයව්වේවා ජයව්වේවා
මහරගම ඔබලාට මාගේ ගෞරවය
ගොඩක් වෙලාවට මේ ප්‍රතිපල මේ ආසන්නයටම පැමිනේවි.හොද දත්ත විශ්ලේෂණයක් ❤️❤️❤️
මේ දැනට තත්වය. ඒත් අනුර 60%කට ආසන්න ප්‍රතිශතයකින් කොළඹ ජයගන්නවා.
මහරගම ජයවේවා 🌹🌹🌹🌹
Very good අනුර කුමාර දිසානායක මහත්මයා 45% ට වැඩිය එනවා මාලිමාවට ජයවේවා .ජයවේවා .ජයවේවා
අනුර ජනාධිපති ඔබට ජය
කොළඹ වල් හරක්ට මොලය පෑදේවා
එහෙම දෙයක් නෑ බං. ගෝටා ගත්තට වඩා අනුරට එනවා.මූ බොරුවක් ගෙනියන්නෙ. ප්‍රසිද්ධියේ නොකියන බහුතරය අනුරට. මම කැස්බෑවෙ.
@@ChamindaStephenWimalasekaraඑක ඇත්ත නම් හොඳයි mchn..මොකද අපේ පැති වල සමහර මිනිස්සුන්ට දැනුම na eth එ මිනිස්සු හොරු කියලා හරි කියනවා, අතේ අහු වෙන බොරු කියන උන්ට ay කොළඹ මිනිස්සු ඡන්දෙ දෙන්නේ 😢😢
කොලඹ කලු සල්ලි වැඩියි ඒ නිසා තමා 57 ට අඩු වෙලා තියෙන්නෙ
සජිත් ජනාධිපති ජය නියතයි
@@NilminiJayasekara-o6n කොලඹ ගැන බියක් නොවන්න. Unp එකේ චන්ද රනිල්ට සජිත්ට බෙදුනට ගියපාර ඒ දෙගොල්ලන්ගෙ එකතුවවත් ඔවුන්ට මේපාර නෑ. වෙනස්වෙන චන්ද තිබුනේ වමට බරව. බස්නාහිර පලාත සමස්ත ප්‍රතිපලය ගෝටට වඩා අනුරට තියෙනවා. 👌
ඔය යූටුබ් වල තීරණය කලේ නෑ කියන අයගෙන් 75% ක් අනුරට වැටෙන්නෙ. 🙋
ජනතාවෙනි මාලිමාව වටා පෙල ගැසෙමු....අනාගතය ලස්සනම රටක්...
මෙවා කොහොම තිබුනත් අනිවාර්යයෙන්ම මාලිමාව දිනන්නෙ ,,,කෝටියක් ජන්ද මාලිමාවට
Balagena inna Malli mokadda wenney kiyala
Aniwaren bn meka mage heene ban 88/89 bari una api meka khm hri ganna one nn hodin ho narakin akd thama janadipathi Malimawata jaya wewa 88 idn tibba ape heene haba wenawa me ena 21 ehenam ❤❤❤❤❤❤❤ akd ❤❤❤❤❤❤
කෝටියක් තියා ලක්ෂ 40 ක් ව්ත් එන්නෑ jvp එකට
😂😂😂
@@nalindunimtharu1800 balamuko chande dun nthi unata hamannala gayi anura sahodaraya janadipathi unaama ethakota ubalath npp thama siya la baby la iwrayi
මාලිමාවට ජය වේවා ❤️
සමි්කෂනය සැ්හෙන්න නිවැරැදි වියහැකි .නමුත් පාවෙන /හා ඉදිරියට එක්වන චන්ද එකමිටට .
මාලිමාවට
කැන්වසින් ගොස් ජනතාව දැනුවත් කරමු.
ජය වේවා AKD
සියලු ජනතාවනි. ඔබට ඉස්තුතියි
Malimawata Jayawewa ❤❤
හෝමාගම ජනතාවනි පට්ට ආදරෙයි ❤
# මාලිමාවට කෝටියක් .
# අනුරකුමාර සහෝදරයා අනිවාර්යයෙන්ම අපේ රටේ මීලගජනාදිපති වනවාමයි .
Me සමීක්ෂණ වාර්තාව හුඟක් දුරට ✔ .
මට හිතාගන්න බැරි මෙච්චර මිනිස්සු ප්‍රමාණයක් පුතාණෝට දෙන්න තරම් මන්දබුද්ධික වෙන්නේ කොහොමද කියලා.
Ekane appa... Laksa 40 wge innawa puthano sarana pathana...
Patta noogath minissu....
සජිත් ta denne rate inna buru petaw tika gonata edagatta මිනිස්සු paq ithin molayak neti dekmak neti wun nettam kiyana gon kata tikata denna hitenawada
පොහොට්ටු වට කවදාවත් 10% ලැබෙන්නෙ නෑ
Yes, Namal is always below 5% and other candidates below Namal never gets over 1.5%. Check the presidential election history.
මන් හිතුවේ කොළඹ ඉන්නේ සාමාන්‍ය යෙන් මොලයක් තියෙන අය කියල 😂😂 සජිත් ට ඡන්දෙ දෙන eunuth ඉන්නවද 😂😊
Balagena idapalla kauda manda buddika kiyala kalayak ubala gotata dunne mulu ratama anura awot ilagata u monawad ratata karanne kiyala
@@dapcperera8082 මහත්තයෝ මුලින් කියන්න ඕන මන් gota ට දීලත් නැහැ, රනිල් ට දීලත් නැහැ, සජිත් ට දීලත් නැහැ දෙන්නෙත් නැහැ,
ගෝඨාභය කියන්නේ මාසෙක ජනාධිපති කෙනෙක් එයට කිසිම දේශපාලන දැනුමක් නැහැ දිසානායක කියන්නේ පාසල් අවධියේ ඉඳලා නිවැරැදි දේශපාලන කරලා පාර්ලිමේන්තු ගියපු දේශපාලන දැනුමක් තියෙන මනුෂ්‍යයන්ගේ සල්ලි සතයක් වත් හොරකම් කරලා නැති කෙනෙක්..
ඔයා ගෝඨාභය way අනුර කුමාර way සංසන්දනය කරනවා නම් ඉට ලේසියි නේද ගමේ ඉන්න kolloth pass වෙන සාමාන්‍ය පෙළ fail සජිත් එක්ක gotawa සංසන්දනය kaloth aaah??? නැද්ද??😅😂🤣
@@dapcperera8082 සුද්දට puca දීලා පෙරේරා කියන නාමේ ගත්ත උන් රට ගැන katha කරන්න එනවා, උම්බල සුද්දට වහල් කම් කරපු වගේ තමයි දැන් දේශපාලන paul වලට කඩේ යන්නේ, නේද පෙරේරා...
Harak innawa colombo
හරි සරලයි , ගියපාර සජිත් ගත්තු චන්ද , සජිත් රනිල් අතර බෙදලා දීලා , ගොඨාබය ගත්තු චන්ද , අනුර, නාමල් සහ වෙනත් විදිහට බෙදලා දීලා තියෙනවා ටොම්බ බොරු සමික්ශනයක්
මාත් හිතුවෙ ඔකමයි.....මරු සමීක්ෂණ ඔයි.....හරි මොඩයි.
අපි ගිය පාරසජියටදුන්නේ මේ පාර මාලිමාවට පව්ලම
2019 SJB - 2024 NPP ❤
ඉතින් එහෙම තමයි වෙන්නෙ.නැතුව ඇමරිකාවෙන්ද චන්ද ලැබෙන්නෙ
අපිනමි චන්දේ තියන දවස වෙනකමිම ගමම Npp ..චන්දේ දාන වෙලාවට ගමම SJB...😂😂😂😂😂
Come on Sajith . Your party have got more educated people to run the country. From Australia 🎉👍👍👍
මාලිමාවට ජයග්‍රහණය නියතයි ❤
Nissansala Dissanayaka මේ රටේ මිනිස්සු න් පුදුම විදිහට ඉවසනවා ඉවසලා ඉවසලා ඉවසල තමයි තමන්ගේ හෘද සාක්ෂියට එකඟව තීන්දුව ගන්නේ. එහෙම තීන්දු ගත්ත අවස්ථා නයක් ගොඩක් තියනවා තමන්ගේ නම ගම ජාතකය වාසගම පවා කැප කළා කවුද ්‍රථම යෙන්ම පර්යාජාන පරසක්කිලි පරක්කුන්ගේ ආක්‍රමණය ජයගන්නේ ඒ ගැන පෘතුගීසීන් ජයගන්න අදටත් ඉන්නවා අපි මේ කුඩා රටේ කුඩා ජනගහනය කාලයේ ේ තරම් සන්නිවේදන ක්‍රම තිබුණේ නැහැ . හැබැයි මං මේ රටට ජාතියට ආගමට පණ වගේ ආදරෙයි ඕන කැපකිරීමක් කරනවා අතපය ගියත් තමන්ගෙ දරුවෙක් වුණත් දරුවාගේ ජීවිතය ඇස් ඉස්සරහ පිට නැති වෙනවා රි උනත් සැලෙන්නෙ නැහැ. මට කවියෙක් හදාගන්න පුළුවන් ඒත් මම ඉපදුන මව්බිම රකිනවා ඇහැළේපොළ මුල්විගොඩ කතාව ක්දුම බණ්ඩාරගතාව යන් අහපියව් වේ හරියට හොයපියව් වේ ඔය පකඩ ජෙප්පෝ වගේ නෙවෙයි පකඩ පිරපාහරන් වගේ නෙවෙයි හැංගිලා ඉඳල ගහන්නේ නෑ. තමන්ගේ ජීවිතයේ නැතිකරගෙන තමන් කන බොන ඉපදුන හැදුන වැඩුණ භූමියේ සම්පත් විනාශ කරන්නේ නැහැ. ඊට වඩා හොඳයි, ඒත් සම්පත් රකින්න තමන්ගේ ජීවිතය පූජා කරන එක අන්න එහෙම එවුන් තමා මේ රටේ හෙළයාගේ යන්නේ යක්කු කියන්නේ මහ බැංකු පුපුරවා තයින් මරාගෙන මැරෙන ලොරි බෝම්බයක් අරගෙන ජීවිතයකුත් විනාශ කරගත්තා ජීවිතයේ වටිනාකම ප්‍රභාකරන්ට ගණන් හදන්න බෑ නියම යග්‍රාහකයෝ, යුධකාමියෝ කිසි දවසක න් කන බොන භූමියේ සම්පත් අමුද්‍රව්‍ය ගහකොළ කිසි දෙයක් විනාශ කරන්නේ නෑ. එහෙම විනාස කරපු එවුන් තමා ජීවීපි එල්ටීටීඊ වගේ එවුන්ට උන් ඉපදුනා වුනත් දුන රටේ රාජ්‍යය පාලනයක් රාජ්‍ය නායකත්වයක් දෙන්න ෙ ඒ රටේ ගහ කොළ ඹ භූමිය සතා සිවුපාට ආදරය මිනිස්සු කවදාකවත් එකඟ වෙන්නෙ නෑ ඒ හින්දා ජේවීපීවත් එල්ටීටීඊ ඩයස්‌පෝරාවත් කිසි දවසක මේ රටේ ජනාධිපතිලා අගවැදිලා එවෙන්නේ නැහැ. පාලකයෝ වෙන්නෙම නැහැ අන්න ඒක ඔය ටික ජෙනරේෂන් එක හරියට ම ඉගෙන ගන්න පුලුවන් මේ අතීත උදාහරණත් එක්ක අපිට කියලා දෙන්න වෙලාවක් නැහැ. අපි දැම්මේ ඉන්නෙ ලොකු සටනක ින් දා උඹලා හොයල බලපාලා නැත්තං උඹල අපේ දරුවො උනත් අපි අය අපිට තව එකෙක් හදන්න පුළුවන් අපිට හැට උනත් අපේ යාන වලින් අපේ එවුන් හදන්න පුළුවන් උබලා නිකං කඩේ යනවනං වරද ් ඔය තියන මේ නූතන මේ සමාජය මාධ්‍යය කියන පටන් ගුවෙල් එල්ලිලා ඔවුන් කියන බොරුවා වූ හරි ලංකල් නාකි මයින ඔහොම කියාගෙන එනවනම් සොරි.com උඹල මරනවා මරනවා කියන්නේ මරනවාම තමා අපි අපේ දරුවෝ තමා අපි හුකල හදපු එවුන් තමා පිට තව හදන්න පුළුවන් එහෙම තමයි යක්කුන්ගේ ක්‍රමය කුණුහරප නෙවෙයි සකබර් මේවා තහනම් කරන්ඩ එපා මේවා එකවුන්ට රිපෝට් කොච්චර ගැහුවත් කට වහගෙන හිටපල්ලා උඹලා උනත් ෆක් යූ කියලා කියනවා ඒ වගේ තමයි ඔය සකබර් ගැටීම් එක අපි මේ කුණුහරුප කියනවා මේ කියලා අපේ පෝස්ට් report කරලා තිබ්බොත් සකබර් කියන කෙනාට ඉගෙනගන්න පුළුවන් වෙනවා ලෝකෙන්ම ඔයා නට්ටම් බංකොලොත් හරිද ඔය හැම රටකම හොයා නිසා විඳවපු උන්ගේ කක්කබෙට්ට කටට දාන තැනට පත්වෙනවා. ඒ තරම් පවර් එකක් මේ රටේ මේ චූටි මිනිස්සුන්ට දීලා ලෝකෙම අවදි කරලා ගන්නේ. ඒ හින්දා දඟලන්න නම් එපා
@@japanbass7390උබට ට්‍රැක්ද.. මොනවද මේ කියලා තියෙන්නෙ. කිසි තේරුමක් නැහැ. ඔහේ කියව කියව යනවා. රට හදන්න කලින් දෙයක් හරියට කියන්න පුරුදුවෙලා හිටපන්කො.උබලගෙ රට හැදිලිත් මේවගේ තමා. අනේමන්දා උබලත්. දවසට එක වේලක්වත් බත් ටිකක් කන්න. තුන්වේලම තණකොළ කන්න එපා
ගියපාර ගොටා ගෙ ටික මෙපර අනුර නාමල් අතර බෙදිලා
සජිත්ගෙ ටික සජිත් රනිල් අතර බෙදලා එතකොට කෝ යකෝ රනිල්ගේ පස්සෙන් ගිය උන්ගේ චන්ද ටික😂😂😂
නැගෙනහිර අපිත් මාලිමාවට
niyamai machan okkoma dipan maliimawata.adarei
niyamai machan okkoma dipan maliimawata.adarei
Giya sare katada
😂😂😂😂😂😂😂😂😂😂😂😂
ජය වේවා brother
මෙය 21 වෙනි දින දක්වා තාවකාලික ස්වයං වින්දනය සඳහා නිර්දේශ කරමි.
Swayang.vindane😂😂😂😂😂😂😂😂😂😂
අපි ජාතික ජනබලවේගයේ සමගයි මාලිමාවට ජන්ද කෝටියක් 👍 👍 👍
😂 අපරාදෙ ජන්දෙට වියදම් කරන්නෙ දැන්ම ප්‍රථිපල කියල ඉවරයි 😂
Npp ❤
Sagith
ජයවේවා maliwawa
We want Ranil as president. Educated people and the people who have knowledge and brain will choose ranil as their leader to improve further . We can give chance in next election for Anura to proof .we can't give chance this time that willbe a great risk. And sajith , where did he go when country needs him , ranil took over bravely and proof him self .So we need to choose Ranil. Else we will face more consequences than last year
Thankyou 😊
Agreed! 💯
මීට වඩා සෑබෑ ජන්ද වැඩී AKD❤️🔥,මාලිමාවට ජය නියතයි
අනිවාර්යයෙන් නියත ජනපති ඔබයි අනුර සහෝදරයා මාලිමාවට කෝටියක් අපි දිනමු
කොළඹ දිස්ත්‍රික්කය පමණක් නොව සමස්ත ලංකාවම දින්නේ අනුර කෝටියකට වැඩියෙන් හොදේ. 🏁
Great Victory for N.P.P. Good Luck. We deserve a fresh Cabinet. And a honest leadership. Our ultimate expectation.😊
AKD 😍😍😍
මෙිි වගේ බොරු සමීක්සන කාරයො ජීවත්වෙන්න විදියක් නැතුව මෙිිවා කරල මාලිමාකාරයන්ගේ ඔලු අවුල් කරලා තියෙන්නෙ..
Ehemada...
Kalin gota Kara wgeda?
Malimawata jaya wewa
😢🎉🎉🎉🎉🎉🎉🎉🎉
අලුත් චංද ලක්ෂ දොලහ මේකට ඇඩ්වෙලා නෑ වගේ.
ගියවර ප්‍රථිපලය කොටස් කරල ගලපලාවගේ මට හිතෙනව.
බොහෝවිට මීට මීට වඩා වෙනසක් මාලිමාවට හිමිවේවි🎉
ඔබ හරි
Anura oita wada gannawa
❤
මෙ සමීක්ෂණ ය නිවැරදි බව මගේ නිගමනය යි
මාලිමාවට කොළඹින් 65%
REDDA THAMA
@@sarathudawela8109😂පව් උඹ
😂😂😂😂😂😂
කිසිම අපේක්ෂයේක්‌ට ඒ ගානක් එන්නේ නෑ කොළබින්
රෙදි ගැල වෙයි@@sarathudawela8109
Anura සහෝදරයා ta jayen jayama weewa
මාලිමාව 👍🏻💖💐
ජයවේවා මාිලිමාවට ජයවේවා 💘✌🔥
Npp
very good work
සුබ පැතුම් අනුර❤
Yes api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය 90%.ජය ❤නියතය Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය Api එනවා අනිවාර්ය
Pu..thama
❤❤❤NPP❤❤❤AKD❤❤❤
මේ සඳහා යොදා ගත් සමීක්ෂණ විස්තර ඉදිරිපත් කර මීට වඩා වගකීමකින් මේ තොරතුරු ඉදිරිපත් කරන්න.
සමීක්ෂණ සඳහා යොදාගත් නියැදියේ ප්‍රමාණය, දත්ත එකතු කර ආකාරය වැනි දේ.
These are all fixed 😂
Don’t bother to read even
They must mention how many sample’s taken what category, age group profession etc
😂😂😂
සියලුදෙනාගෙම ප්‍රාර්තනා සපල වේවා😂😂😂
අනුර ජනපති
කොලබට පුන්නක්කු ගෙන්නගන්නනන් එපා හොදේ😂 :::::මාලිමාවට කෝටියක් 🎉💯🧭🧭♥️♥️♥️
Correct. Anura
NPP ✔️✔️✔️
Anurata ඉදිරියට තවත් ඡන්ද වැඩි වෙනවා
මාලිමාවට ජය
Good job 🎉
God blessings more candidates,
BUDUSARANI
God bless
Jaya Jaya Jaya Malima ❤❤❤ Anura Kumara Disanayaka
Anura Kumara
අනුර කුමාරගේ ජයග්‍රහණය ස්ථිරයි.. ඔබගේ සමීක්ෂණ වාර්තාවත් සත්‍යයක්
අමු පච
ඔබේ සමීක්ෂණ වාර්ථාව සාර්ථක බව මගේ වැටහීමයි.ස්තුතියි.
උතුරු කොලඹ දන්න විදියට සජිත්ට වඩා රනිල්ට එන්න ඕන.
නාමල්ට ඔය ප්‍රමාණය එන් නෑ
මෙක ඇත්තමට හරි
රටට ආදරෙ ඇති මිනුසුනෙ නැගිට්වූ මාළිමාවට ජය ❤🎉❤🎉❤🎉🎉🎉❤🎉❤🎉
හෝමාගමට ජයවේවා
මෙි දේ තමයි රටට සිද්ද වෙන්න අවශ්‍යය .අපිට දැන් වෙනසක් අවශ්‍යයි .මාලිමාවට ජයෙන් ජය
Congratulations . Glad to note fantastic forecasting. 👏
උතුරු කොළඹ ගොබ්බයෝ
මේ සමීක්ෂණ විහිළුවක්...සැබෑ ප්‍රතිඵල මීට වඩා වෙනස් වෙනවා 😁😁
සෑහෙන ප්‍රගතියක් මාලිමාවට තාම බත් නොකන කට්ටිය ඉන්නව කොළඹ
Congratulations OUR Next President Anura Disanayake