land sale matale | land sale in sri lanka | house and land for sale | idam | maddumaya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 50

  • @anuliyanage5902
    @anuliyanage5902 3 ปีที่แล้ว +1

    ඔයා හොයන ඉඩනුත් හොඳයි ඔයාගෙ වීඩියොත් හොදයි
    ඉඩම් කඩම් යුටියුබ් චැනල් අතරින් මම ආසම විස්වාසනීය චැනල් එක තමයි මද්දුමයා
    ජය වේවා

    • @maddumaya
      @maddumaya  3 ปีที่แล้ว +1

      බොහෝම ස්තූතියි

  • @ksadeesh54012
    @ksadeesh54012 2 ปีที่แล้ว +2

    Super land with bungalow 👌👌👌👍👍👍👍

  • @Fatima-sw8on
    @Fatima-sw8on ปีที่แล้ว

    💕🙏🏽💕💯👍ගොඩාක් ඉස්තුති

  • @chathurathnayaka8519
    @chathurathnayaka8519 2 ปีที่แล้ว +1

    රත්නපුර අවටින් වගාවක් සමග හෝ නොමැතිව අක්කරයක පමණ ඉඩමක් අඩු මුදලට සොයා දෙන්න..🙏🙏

  • @alisanab7205
    @alisanab7205 ปีที่แล้ว +1

    මටත් හොයා දෙනවා කුරුණෑගල පැතේන් අක්කරයක් විතර කුබුරුරකක්එකක

  • @lakmalifernando1765
    @lakmalifernando1765 3 ปีที่แล้ว +2

    එ ගාණට ඉඩම වටිනවා eth එච්චර මුදල් නැහැ නේ අලුතින් හදන්න කියලා කිසිම දෙයක් නැහැ නේ

  • @s.m.2024
    @s.m.2024 3 ปีที่แล้ว +6

    නියමයි, මමත් ආස මෙහෙම. ඒත් මට ගානත් ඉඩමත් දෙකම වැඩියි

  • @sureshdarshana6813
    @sureshdarshana6813 2 ปีที่แล้ว +1

    අක්කර 5 8ක් අතර මුඩු ඉඩමක් අවශ්‍යයි

  • @anushadamayanthi9321
    @anushadamayanthi9321 3 ปีที่แล้ว +1

    ඈතටම නිමයි ලොකු ඉඩමක්‌ නිසා මුදල් මදි අක්කර 2 විතර එකක් හොයලා දෙන්න

  • @s.k.karunarathna9930
    @s.k.karunarathna9930 3 ปีที่แล้ว +2

    පොඩි ගානකට නුවර මාතලේ පැත්තෙන් ඉඩමක් බලන්නකො වෙයි ..ලක්ෂ විස්සක් විතර උනාට කමක් නෑ ..

    • @mohdmeddeen5647
      @mohdmeddeen5647 3 ปีที่แล้ว +1

      Matath matale pethe. Laksha 25 ethula house land. Ekka. Parchas 25 muslim palthe hoyala dendako malli

  • @raviduravidu7232
    @raviduravidu7232 ปีที่แล้ว +1

    Aiye matalen geyak samaga idamak hoyala denna man rata inne akkara1

  • @disnarhb
    @disnarhb 3 ปีที่แล้ว +1

    Edama hodai 👍👍👍👍👍

  • @resmichamodhika1309
    @resmichamodhika1309 3 ปีที่แล้ว +1

    මාතලේ පැත්තේන් නිවසක් බලන්න බැංකු ලොන් එකක් දාන්න පුළුවන් එකක් බලන්න

  • @npmniro3080
    @npmniro3080 3 ปีที่แล้ว

    ගේ කොටසත් එක්ක අක්කර 2ක්‌ දෙන්න

  • @sujeewapradeep2318
    @sujeewapradeep2318 3 ปีที่แล้ว +1

    Oyage vade harema vatinawa

  • @pukemile
    @pukemile 3 ปีที่แล้ว

    Hello Maddu Malli me Idame price eka keeyada?? hariyata kiyala eweanna.

  • @t.m.shanthabandara6272
    @t.m.shanthabandara6272 2 ปีที่แล้ว +1

    Apeth tiyenawa naula idam kali 3kma. Okkoma vikunanawa

  • @GaminiKannangara
    @GaminiKannangara 4 หลายเดือนก่อน +1

    MatAh hodA idAnmak hoyala canna Lakks 10 kAtavithara

  • @sriyanidimungu9141
    @sriyanidimungu9141 3 ปีที่แล้ว

    Kalutara i d’amata tiyana nammaraya kata karata veda karanne nhe

  • @chandimachandima2135
    @chandimachandima2135 3 ปีที่แล้ว +1

    අනිවාර්යයෙන්ම හේමල්🤔🤔🤔

  • @madubashilakshila6442
    @madubashilakshila6442 3 ปีที่แล้ว

    මට තේ ඉඩමක් ගෙයක් එක්ක හොයලා දෙන්න පුලුවන්ද ලොකු ගානකට නෙවෙයි. ලක්ෂ 25ට අඩුවෙන් ...

    • @uaeuae3678
      @uaeuae3678 3 ปีที่แล้ว

      තියනවා ලක්ෂ 16

    • @madubashilakshila6442
      @madubashilakshila6442 3 ปีที่แล้ว

      @@uaeuae3678 කොහෙද..

    • @uaeuae3678
      @uaeuae3678 3 ปีที่แล้ว

      ගාල්ලේ

    • @uaeuae3678
      @uaeuae3678 3 ปีที่แล้ว

      කතා කරලා බලන්න අඩූ කරලා ගන්න පුළුවන්

    • @madubashilakshila6442
      @madubashilakshila6442 3 ปีที่แล้ว

      @@uaeuae3678 නම්බර් එක දාන්න පුලුවන්ද..

  • @npmniro3080
    @npmniro3080 3 ปีที่แล้ว

    කොටස් කරල දෙන්නෙ nedda

  • @ssww8011
    @ssww8011 3 ปีที่แล้ว

    හරිම ෂෝක්. පොඩ්ඩක් අඩු කරල මට දෙන්න

  • @tharinduweerasiri6934
    @tharinduweerasiri6934 2 ปีที่แล้ว

    Mathale salagama idamak denawa laksha 15, prachas 80, katha karanna, binduwai heththewai, dahayai, this ekai, ekasiya this hathara

  • @pukemile
    @pukemile 3 ปีที่แล้ว

    Hello Maddu Malli please reply my message??? I want to know the price of this clearly.

  • @pushpawaliminiarachchi7856
    @pushpawaliminiarachchi7856 ปีที่แล้ว

    මේක තාම තියෙනවා ද

  • @surensalgado9175
    @surensalgado9175 3 ปีที่แล้ว +1

    🌲🍀🌴🌳👌

  • @sriyanthifernando6620
    @sriyanthifernando6620 3 ปีที่แล้ว

    👍👍

  • @slhoundsfamilyproduction7420
    @slhoundsfamilyproduction7420 3 ปีที่แล้ว

    Idama Kadala ganna barida

  • @pukemile
    @pukemile 3 ปีที่แล้ว

    Perch ekaka gana keeyak wenawada??

  • @Bhcb.7939
    @Bhcb.7939 3 ปีที่แล้ว

    ciao maddu

  • @dammikanishanthiwithanage7460
    @dammikanishanthiwithanage7460 3 ปีที่แล้ว

    Kiyak. Venavada

  • @ashasaminda2013
    @ashasaminda2013 2 ปีที่แล้ว

    Mata maken pc 10 ganna puluwanda

  • @sudathjperera5901
    @sudathjperera5901 3 ปีที่แล้ว

    Gana ගොඩක් වැඩි

  • @prasannajayamanna5975
    @prasannajayamanna5975 3 ปีที่แล้ว

    👍👍👍👍👍

  • @damayanthimenike9588
    @damayanthimenike9588 3 ปีที่แล้ว

    Maddu wattanam patta gananam patta pata pata neda 😀😀😀😀

  • @TironKavinda
    @TironKavinda ปีที่แล้ว

    Milakiyada

  • @muthuthanthrigecooray9313
    @muthuthanthrigecooray9313 3 ปีที่แล้ว +1

    Kooti7 budu ammooo

  • @cooldissa1829
    @cooldissa1829 3 ปีที่แล้ว +1

    mara labaee

  • @welegederewelegedere3691
    @welegederewelegedere3691 3 ปีที่แล้ว

    Idame lassenay

  • @welegederewelegedere3691
    @welegederewelegedere3691 3 ปีที่แล้ว +1

    කොටී 7/හාමරක් 😜