වැඩවර්ජනවලට යන්නේ නෑ කියලා වෙන වෙන අය තීන්දු කළාටගුරු විදුහල්පති සන්ධානය තීන්දු කරලා නෑ...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • වැඩවර්ජනවලට යන්නේ නෑ කියලා
    වෙන වෙන අය තීන්දු කළාට
    ගුරු විදුහල්පති සන්ධානය තීන්දු කරලා නෑ...
    අපට ඒක අදාළ නෑ
    Join Our News Whatsapp Group
    chat.whatsapp....
    Facebook Page : / vnews107
    Tiktok : / vfmradio107
    TH-cam : / @vfmradio107
    Instagram : / vnewslk
    #vfm #vnews #fm107
  • เกม

ความคิดเห็น • 13

  • @parakum1827
    @parakum1827 หลายเดือนก่อน +3

    පැය 24න් ළියුම එවන්න පියවර ගන්නවා වර්ජන කරොත් ගෙදරම ඉන්න පඩි මදි නම් ජනතාවට පවු නොදී ගෙදර හිටපල්ලා

  • @user-rc9rp5oe3c
    @user-rc9rp5oe3c หลายเดือนก่อน +1

    මේ ගොල්ලෝ සේවය අත හැර ගියාසේ සලකා ඔවුන්ට ගෙවන වැටුප tution වලට යන්න ආණ්ඩුව දෙමව්පියන්ට දෙන්න ඕනේ. පාසලයි, ටියුසනුයි දෙකක් දරාගන්න ජනතාවට හ‍රි අමාරුයි.

  • @zaffersamadh7516
    @zaffersamadh7516 หลายเดือนก่อน +1

    භය වුනේ නැත්නම් කෝ බං අර හැමදාම කියවන ස්ටාලින්, මහින්ද අර හාමුදුරුවෝ. ජනතාව නම් හරි කැමති ඔයාලාට තර්ජනය කලාව.

  • @RathnayakaWijekoon-fj9zc
    @RathnayakaWijekoon-fj9zc หลายเดือนก่อน

    ගුරැවරැ දන්ගෙඩියට යවන්න එපා.උත්ගෝසන කරනවානමි රැකියාවෙන් පස්සේ පාරේ ජනතාවත් එක්ක කරන්න.

  • @RathnayakaWijekoon-fj9zc
    @RathnayakaWijekoon-fj9zc หลายเดือนก่อน

    රනිල් රාජපක්සගේ අවශ්‍යතාවය මාලිමාව කරන්නේ නැ.

  • @rathnasirisamarathunga5048
    @rathnasirisamarathunga5048 หลายเดือนก่อน

    එහෙනං රජයට තියෙන්නෙ දුම්රියට ගත්ත තීරණය ගන්න මෙහෙම සෙල්ලම් කරන්නදෙන්න බෑ

  • @RathnayakaWijekoon-fj9zc
    @RathnayakaWijekoon-fj9zc หลายเดือนก่อน

    මොලේ කලදක් තියෙවද මෙි අවස්තාවෙි රටම බංකොලොත්,ු,වැනෙන ආංඩුවකින් ඉල්ලිමි ඉල්ලලා පලක්නැ.මාලිමාව ගත් තිරනය හොදයි.වැඩ වර්ජන දැන් ඔිනේ නැ මෙි ආංඩුව ගෙර යැවිමට සුානමි වෙමු.

  • @awimala24apura71
    @awimala24apura71 หลายเดือนก่อน

    මෙ කුඩා රට තුල පාර්ලිමෙන්තුව,පලාත්සභා,ප්‍රාදේශීයසභා,නගර සභා, අමාත්‍යාංශ, සංස්ථා, දෙපාර්ථමේන්තු වශයෙන් ගොඩ නංවා දහස්ගණනක් මන්ත්‍රිවරු ලක්ෂ 15 ට අධික රාජ්‍යසේවකයෝ සිටියත් රට සංවර්ධනය නො වී ලෝකයට ණයකාර වූ ආර්ථිකයෙන් බංකොලොත් වූ ජාතියක් බවට පත්වූයේ ඒ සේවකයන් අතරින් බහුතරයක් ගුණ හීනයෝ වූ නිසාය. අතීතයේ දුප්පත්‍ වී තිබූ රටවල් බහුතරය අද විශාල දියුණුවක් ලැබුවේ මනාවිනයකින් නීතිගරුකත්වයෙන් නොපසුබට විර්යෙන්, සමගියෙන්, පරාර්ත්ථකාමීත්වයෙන්, ජාතිහිතෛෂි ආදී ගුණයහපත්කමින් යුක්ත වූ රාජ්‍ය පාලකයෝ හා රාජ්‍යසේවකයෝ නිසාම බව දතයුතුය.
    නමුත් Npp කාරයෝ අතර බෞද්ධ විරෝධි භෞතිකවාදහු ආගම දහමෙන් වැඩක් නැතැයි කියති.
    නමුත් අතීතමුතුන් මිත්තෝ බුදුදහම තුලින් ලබාගත් අධ්‍යාත්මික දියුණුව කරණකොට ගෙන මේ කියන ආයතන කිසිවක් නොමැතිව අතීතයේ ඉතා ස්වල්ප වූ නිලධාරි හා මැතිඇමැතිවරු න්ගෙන් යුක්ත රජයන් හා මහා ජනතාව එකතු කරගෙන රට සංවර්ධන කළහ. රට පුරාම අතිවිශාල ජලාශ, කුඩා වැව් දහස්ගණනින් හා ඒවාට අදාල කෙත්වතු අක්කර ලක්ෂ ගණනින් ඇල දොල ගංඟා මංමාවත් වෙහෙවිහාර නිර්මාණ කලහ. ආරොග්‍ය ශාලා අධ්‍යාපන ආයතන ලෝහ, වඩු, මැටි, රෙදි රං රිදි,මැණික් ආදි කාර්මාන්ත බිහිවූහ. ලෝකයට වහල් නැති, ණය නැති නිර්භය වූ කායිකමානසික සතුටින් නිරෝගීබවින් සමඟියෙන් වසන මිනිසුන් සිටින රටක් වූහ. කාමාපරාධ,ගහමරා ගැනීම් හොරකම්,බේබදු කම් ආදී දුරාචාරවලින් තොර ශිෂ්ට සම්පන්න මිනිසුන් සිටි සෞභාග්‍යමත් රටක් විය. එසෙ වූයේ දහමට ලැදි මිනිසුන් සිටි නිසාය.
    ගුණනුවණහීන පසුකාලීන ඇතැම් බොදු පාලකයෝ ලෝකයට අසීමිතව ණය වී එයින් ආදායම් මාර්ග නූපදවා මිනිසුන්ගේ ආර්ථික,අධ්‍යාපන දියුණුවට තිබෙන වටිනා කාලය කාදමන මේ හිඟන රටට අනවශ්‍ය ක්‍රිඩාපිටි, කාමුත්තකයන් බිහිකරන චිත්‍රපටිනාට්‍ය, හිස්පුහු කලායතන මාධ්‍යායතන සඳහා මිලියන ගණනින් මුදල් වියදම් කලහ. තවද යම් යම් රජයන් ඒ ඒ කාලවලට ණය මුදලින් යම් යම් සහන දී මිනිසුන් රවටා බලය ගත්හ. ඔවුහු රටට ගැලපෙන පරිදි නිශ්පාදන,සේවා ආර්ථිකය දියුණු නොකර ආදායමට වඩා වියදම් කරන අතර හොරකම් වංචාකිරීම කොමිස් ගැසීම මෙන්ම රාජකාරී අක්‍රමිකතාවලින්, ආදයම් නැති බොරුආටෝප ව්‍යාපෘති කර මුදල් විනාශ කළහ.
    ඉහත සඳහන් නාමික බොදුනු පාලකයන්ගේ දුබලතා අද දඩමීමා කරගත් මිත්‍යාදෘෂ්ටික මාක්ස්වාදී නිරාගමිකයෝ රාජ්‍ය බලය ගන්නට සංවිධානාත්මකව බුදුදහමට පහර දෙති. තව කොටසක් සැදැහැවත් බෞද්ධයන් මෙන් පෙනී සිටිමින් වන්දනාමාන වත්පිළිවෙත් නොකරන්නේ නිරාගමික මිත්‍යා දුෂ්ටිකයෝ සමඟ එක්වී සමාජමාධ්‍ය, යුටියුබ්වල කොමෙන්ට්වල වත්පිළිවෙත්වල නිරත සසුන් ලැදි බොදුනුගිහි පැවැද්දන්හට ගෝත්‍රික ලෙස කථාකරමින් සැදැහැවතුන්ගේ භක්තිය වනසා බොදුනුවන් නිරාගමික කරමින් මිත්‍යාදෘෂ්ටික රටක් නිර්මාණ කරන්නට උත්සහා කරති.
    ඉතිහාසයේ සිට අද දක්වාම මේ සුන්දර රට යම් කලෙක පසුබැසීමකට ලක්වූයේ නම් එය වෙන කිසිවෙක් නිසා නොව ගුණ හීන පාලකයන් හා බලකාමී මිත්‍යාදෘෂ්ටිකයන් නිසාම සිදුවූ බව සක්සුදක්සේ පැහැදිළි වෙයි.
    එබැවින් ගුණනුවණින් සද්ධාවෙන් වීර්යෙන් පරිපූර්ණ මනා ආර්ථික දැක්මක් සහිත දේශපාලකයන් තෝරා පත්කර ගැනීමට වගබලා ගතයුතුය....................

  • @RathnayakaWijekoon-fj9zc
    @RathnayakaWijekoon-fj9zc หลายเดือนก่อน

    උබලා රනිල්කියන ඒවා කර කර හිපල්ලා.

  • @WipulaSunnadeniya
    @WipulaSunnadeniya หลายเดือนก่อน +1

    Dann JVP akata Union wala wath palanayak na, minissu parata bassana ba?

  • @sarathsilvasarath7115
    @sarathsilvasarath7115 หลายเดือนก่อน

    තොපි යවනව තමයි ගෙදර
    අපි තොපිවගේ ගුරැ හොරැන්ගෙන් ඉගෙන ගත්තනම් අපිත් පාරෙ
    පඩි මදිනම් ගෙදර නැතියවු.
    තොපි කනව කෑමක් ළමයින්ගෙන් ලගදිම

  • @tudorrajakaruna3656
    @tudorrajakaruna3656 หลายเดือนก่อน

    Job nethi unama i badata denenne.