Dear Sir you manage time to forward something very valuable to our society with all your duties and responsibilitiea sorry responsibilities Your work is very valuable Smiling face encourage us to watch these When u handlig lectures u do them in the same manner
Some your joy is the source of your smile.but sometimes the smile can be the source of your joy . Nhat hanh😊 Thank you so much for sharing your knowledge with others ❤Happy teacher's day🎉
දැක්කත් ඇති හිත පිරෙනවා රුචිරයාණෙනී 😂❤
ඔබ තුමාගේ ප්‍රිය මනාප ඉදිරිපත් කිරීම ඔබ තුමාට පමණක් ආවේණික සුන්දර දෙයක්..මිනිසුන්ට ඒවගේ ප්‍රියමනාප මිනිසුන් අවශ්‍යයි.❤❤❤❤
❤
❤❤
ඒක ඇත්ත. කලින් video වලට වඩා sir ගේ ඉදිරිපත් කිරීම ගොඩක් දියුණු වෙලා.
මේ වගෙ නිහතමානී ගුරුවරයෙක් ලබන්න ශිෂ්‍යයෝ ගොඩක් පිං කළ යුතුයි මගෙ අදහස......සුන්දර හිනාව දේශනය ලස්සන කරනවා..... proud of you sir
ඔබ තුමා විශාල වපසරියක දැනුම් සම්භාරයක් සමග සමාජයට බුද්ධි ප්‍රබෝධයක් ලබා දෙනවා.❤
Scouts වල බේසික්ස් මේ.. ලංකාවේ ප්‍රචලිත වෙන්න ඕනම ව්‍යාපාරයක් තමයි බාලදක්ෂ ව්‍යාපාරය...
හරිම රසවත්..ජීවිතේට හරිම වටිනවා..
හැමදාම වගේ හොදම දේ අපිට ගේනවට සර්ට ගොඩක් පිං...❤
ඒක නම් මරු අප්පා. කවදාවත් ඔබ වැනි කෙනෙකුගෙන් බලාපොරොත්තු නොවුන එකක්. ඉතිරි ටිකත් ඉක්මනටම බලාපොරොත්තු වෙනව. මම දැනගෙන හිටියෙ ගැහැණු, පිරිමි හා අදි නහර ගැට පමණයි. ස්තුතියි.
බොහෝම වටිනව සර්ගෙ මේ චැනල් එක මුලු ලංකාවම මේ චැනල් එක පවුලේ චැනල් එක කරගත්තනම් කොච්චර දෙයක්ද වීඩියෝ එක බලන්නත් කලින් කමෙන්ට් කරන්නේ හැමදාම මොකද මම දන්නවා හැමදාම වටින මාතෘකාවක් තමයි කතා කරන්නේ කියලා ❤
ශිහාන් කෝ ඔයා 👀 මම බලන් ඉන්නවා
@@GAMINGRANDU1113ado math me baluwe dial eke innawada Kiyala 😂😂😂
@@bcmtest8809 පාලුයි නේ හිහී 😂
Scout කරන කාලෙ ඉගෙන ගත්තත් මේවා අමතක වෙලා තිබුනෙ මේ වීඩියෝ එකෙන් ආයෙත් දැනුම අලුත් උනා❤
ඔබතුමා අපේ රටට මහ සම්පතක් ❤❤❤
As a president's scout I know knots are very useful to our life❤❤
"wijaya" පත්තරේ පිහිට තමා 🥰🥰
අපෙ ගුරුතුමා ස්තුති ❤ ගුරු දින සුබ පැතුම...
ස්තුතියි සර්.
සර් මේ වීඩියෝ එක කරල තියන පරමාර්ථයට මාත් එකගයි.සෑම දෙයකම ප්‍රයෝජනයක් දකින, තමන්ගේ තරාතිරම නොසලකා අනික් අයට ඒක පැකිලීමක් නැතිව කියල දෙන්න ඉදිරිපත් වෙන්න හිතන ඔබගේ තීරණ ගැනිමේ ශක්තියේ විශාල ගැබුරු බවක් තියනව කියල මට හිතෙනව. උගත් අයගේ හා උගත් නැණවත් අයගේ වෙනස ඒකදෝ කියලත් හිතෙනවා.
ඇත්තටම ඔබතුමා අපිට කියල දෙන්නෙ ජීවිතේට ගොඩක් වටින දේවල්
❤❤❤
ගැට ගැන දැනගන්නම ඕන, අවශ්‍ය වුන වෙලාවට ගැටය ගහන්න දන් නැත්නම් ලොකු අමාරුවක වැටෙනව.ගොඩක් ස්තූතියි. ජයවේවා!
වටිනා දැනුමක් ලබාගත්තා වටිනා වීඩියෝක්..😊👍
ලෝකේ දේවල් කරන්න techniques තියෙනවා මට මේක තේරෙන්න අවුරුදු 24ක් ගියානේ.දැන් 25යි.කමක් නෑ තාම පරක්කු නෑ❤
අලුත්ම මාතෘකාවක් අලුත් දැනුමක් බෙහෙවින් ස්තුතියි. වැදගත්ම දේ කියලා දුන්න දේ ප්‍ර්‍රායෝගිකව භාවිතා කරන්නෙමි.
9 ශ්‍රෙණීයේ සිසුන්ට ශාරීරික අද්‍යාපනයට ඉතා වටින විඩීයෝ පෙලක් සර්..ඔබට🎉🎉🎉🎉
ස්තූතියි සර් කියා දුන් දැනුම් සම්බාරයට . සර් ඔබතුමාගෙන් තවත් කාලෝචිත් විදායාත්මක හැඳින්වීමක් ඕන කරන් එක නැතිව ලිදෙන් ව තුර ලබා ගැනීම (ඔටෝ පම්ප් ක්‍රමය) සම්බන්දව.හිතන්න සර් පහලින් ලිද මදක් (අඩි 6ක් පමන පහලින් )අඩි 200ක් පමන දුරින් ගේ පිහිටීමකදී මොටරයක ආධාරයක් නැතිව ජලය ලබාගැනීම පහදා දෙන්න
Scout කෙනෙක් කියලා දැන්නේ දන්නේ!
Once a Scout, Always a Scout! Happy Hunting Sir~
✌️⚜️💜️
සර්, lucid dreaming ගැන වීඩියෝ එකක් කරන්නකෝ
One of the most valuable human in present at Sri Lanka
Thank you sir😍
ඔබ තුමාගේ ගැමි ආර්ථිකය නගාසිටුවීම සදහා වීඩියෝ මාලාවට, තහනමට ලක්වු ප්ලාස්ටික් බීම බට වෙනුව්ට ආදේශකයක් ලෙස ඉන්දියාව වැනි රටවල ප්‍රචලිත පොල් කොළ බීම බටවල නිශ්පාදන තාක්ෂණය හා ඒ පිළිබඳ ඔබ තුමාගේ නව අදහස් ඉදිරිපත් කිරීමක් අපේක්ෂා කරනව.
එය ගැටළුවකට විසඳුමක් මෙන්ම නව ව්‍යවසායකයන් බිහිවීමටද රුකුලක් වෙයි කියල මම හිතනව.
මමත් scouting කරනව සර් , ඇත්තට ඔය වගේ විශය බාහිර ක්‍රියාකරාකම් කුඩාකලයේ ඉදල කරනවනම් ගොඩක් ප්‍රයෝජනවත් වෙනව
හොද දෙයක් දෙන්න උත්සහ කරනවා හැම තිස්සෙම ගොඩක් ස්තුතියි. සමාජය යහ මගට ගන්න ගන්නා උත්සාහයට. ඔබතුමාට
ඔබතුමාට නමස්කාර පූර්වක ස්තූතිය!!!!!!!!!!!!!!!!
බොහොම ස්තුතියි මහත්මයා .....මේවා බොහෝ දෙනෙක් ගනන් ගත්තෙ නැති උනාට ...ඉතා වටිනවා.....
ගොඩාක් වටිනවා, ඉගෙනගන්න අසාවෙන් හිටපු දෙයක් ❤️❤️❤️❤️❤️
තව පොඩ්ඩෙන් මැරෙන්න වෙන්නේ මේ ගැට ගැන දන්නේ නැතුව . Video එක බලන්නත් කලින් comment කලේ...ටැංක්‍යු sir...
ඉමර්ජිනේශන් ගැන වීඩියෝවක් ඕනී
ගොඩක් වැදගත් සර් 👍ස්තූති♥️
නියමයි 👍🙂❤
This is so useful. Thanks for sharing. Mariners use these knots throughout their lifetime...
Oba Harima adaraneeyai sir.
😂මරු ආරම්භය සර්.love it
😍😍 රත්නපුරේ අපිටනම් ඔවා ගොඩක් හුරුයි....❤❤
Dear Sir you manage time to forward something very valuable
to our society with all your duties
and responsibilitiea
sorry responsibilities
Your work is very valuable
Smiling face encourage us to
watch these
When u handlig lectures u do them in the same manner
ඔබට ස්තූතියි
Kos patta gataya. Gahanu gataya. Pirimi gataya. Nautical knot, fishermen knot and etc. ❤❤
ඉතා වැදගත්. ගොඩක් ස්තුතියි!
Powerful knot knowledge thank sir
ඒ තරම් ගනන් නොගත් ගැටයක වටිනාකම පෙන්වා දුන් ඔබට ස්තූතියි !
ගස් කපන්න එන අය ගහ වට්ටන්න ඕන පැත්තට ඇදලා ගැටයක් ගහනවා. ඒක මැදින් ඇද්දම තද වෙනවා. හැබැයි release වෙන්නේ නෑ. එහෙම පුලුවන් තරම් ඇදලා හොදටම tension උනාම තමයි ගහ කපන්නේ. මම ඉස්කෝලේ යන කාලේ මහව පැත්තේ වයසක uncle ලා දෙන්නෙක් ගහක් කපන්න ඇවිල්ලා ඒ ගැටේ ගැන මට කියලා දුන්නා එහෙම. දැන් නම් මතක නෑ
ජීවිතයට වටින කොටස් ...ස්තුතිය
Sir,godak watinawa me denuma laba denawata.
ඇත්තටම අර කප්පි ආකාරයෙ ගැටයනම් වටිනව.ගසක් ඇදිමෙදි,ලොරියක දර පටවල බඳින විටදි හෙම කප්පි ආකාරයෙ ගැට අපි යොදනව. ඒත් දර ටිකක් එහෙම එකතුකරන්න යොදල නැනෙ
Lankawama geta gahala iwarai sir,,,obathuma wage aya nethi wenna apita wena de therum ganna apitama beri wenawa,,,
බොහොම ස්තුතියි ❤
ඔබතුමාගේ වීඩියෝ හැමදාම බලනවා , හරිම වටිනවා, ඔබතුමාට හැකිනම් ගුප්ත විද්‍යාව ,නොපෙනෙන බලවේග ,යන්තර දැමීම ,හූනියම් ඇත්තද, බලගතු තෙල් වර්ග වැනි දේවල් ගැන වීඩියෝවක් කරන්න. මොකද ඔබතුමා වගේ විද්වතෙක් එවැනි දේවල් ගැන වීඩියෝවක් කරන එක සමාජයට කරන ලොකු සේවයක් හැටියට මම සලකනවා❤
Oya me channel eka balanna epa machan, TV balanna 😊
@@astrologywiththaranga8014 ඔයා රුචිර සර් ද, නැත්නම් ඕන නැති දේවල්වලට කට දාන ගොබ්බයෙක්ද😊
වටිනාකම කියලා නිම කරන්න බෑ.ඔබ තුමා අන්තර්ජාලය හරහා ලබා දෙන. මේ දැනුම සහ මිනිසුන් තාර්කිකව හිතීමට පෙලබවීම පුදුම වැදගත් නමක් ලබා දෙන්නේ....
Niyamai sir
Thank you so much sir ❤❤ so useful ❤❤
සුපිරි❤❤❤
Dubble over hand loop එක ඉස්සර ගොයම් මිටි කමතට ගෙනියන්ඩ බාවිතා කරා.
තෙරුවන් සරණයි
ඇදලා කඩන්න බැරි මහත නූලක් අරගේන සරල ගැටයක් දාලා අදින්න.. පහසුවෙන්ම කැඩෙනවා.
ස්තූතියි සර් 👍👍👍
වැදගත් දෙයක්❤
Sir ge video hamadama balanawa ❤
Great video. Thanks for sharing your knowledge ❤
නියමයි
Well said brother.. thank you ❤
දැන් මතකද කට්ටිය ය 😢
ඔනි වෙලාවට තමයි එකක් වත් මතක නැත්තෙ😅😅
මරු සර්❤
සර් මම ඔබතුමාගෙ subscriber කෙනෙක්.සර් ගොඩක් වටින වීඩියෝ කරනව.සර්ට පුළුවන්ද ලෝකයේ පුස්තකාලාධිපතිවරුන්ගෙ චරිතාපදාන තොරතුරු හොයාගන්න උදවුවක් කරන්න ?
Mata liyanna, fb group ekata
Ok. Thanks sir
සර් පුලුවංනම් ඩිජිටල් විදුලි මිටරෙ අපි පවිච්චි කරන විදුලි එකක ගාන හොයාගන්න විදිය කියල දෙන්න පුලුවංද සර් 🙏🙏🙏🙏🙏
mara watinawa❤
Kospatta ..... Next vedio please ...
idiriyatath me wage video genna sir
cannizzaro reaction eka tath video ekak daanako sir
Thank you sir 🙏🏻
thank you sir...❤️
Good morning sir,,,,,,
good morning!
අනේ ❤️🥺
Scout කරපු අපි🤩🤩🤩
apith mewa karaaa
👍👍👍
Can you upload how to improve english knowledge
Obatuma apata sampathak.
මම නම් හිතුවෙම සමාජ ගැටයක් ගැන කියයි කියල...! 😅
සර් ගුලියක් කලාද විඩියේ කරන්නෙ හැම වෙලෙම හිනා වෙලා ඉන්නෙ ❤😂❤😂❤😂❤😂❤
මටත් හිතුනා😂 ඒ කියන්නෙ අපහාසයක් නෙවේ. හැම වෙලේම හිනා වෙලා කතා කරන්නෙ. එහෙම හිනාවෙන්නෙ සුන්දර මිනිස්සු. ඒ හිනාව හින්දමයි කතාව අහන් ඉන්න ලස්සන😁😁
නැහැ මම වීඩියෝ එකකට කලින් එයින් සමාජයට ලැබෙන අර්ථය ගැන සිතනවා. මගේ දෙමාපියන්, ගුරුවරු ගැන හිතනවා. ඔවුන්ට කල හැකි උපරිම අර්ථය මෙය යයි සිතනවා. එතකොට සිත ගොඩක් සතුටු වෙනවා, හර්ද්‍යන්ගම මිත්‍රශීලී හැගීමක් ඔබ වෙත එනවා. එයයි සිනහව. මට මත වීමෙන් වැඩක් නැහැ, ඒය සතුටක් නම් එම පිරීයාම මා තුල නිතරම තියනවා
@@ScienceWithRuchira❤
@@ScienceWithRuchiraහදවතින් නැගෙන සිනහව ගුලියෙන් උපදවන සිනාවට වඩා වෙනස්.
Some your joy is the source of your smile.but sometimes the smile can be the source of your joy .
Nhat hanh😊
Thank you so much for sharing your knowledge with others ❤Happy teacher's day🎉
පුලුවම්නම් ස්කවුට් නොට්ස්ටික ගැන වීඩියෝවක් කරන්නකෝ මමත් ස්කවුට් කෙනෙක් අපිවගේ අයට ඒවගේ වීඩියෝ එකක් ගේන්නකෝ පුලුවම්නම් ටෙක්නික් ටිකකුත් එක්ක
16:05 සර් ඒ knot එක ගැහුවාම loop එකට object එකක් දාන්න අවශ්‍යමද?
thank u sir
Thanks ser ❤️
thank s sir
💐
4:55 මේක අර බෙල්ල වැලදාගන්න ඕනේ ඒත් ගැටේ දන්නැ කිය කිය එහෙම ස්ටේටස් වල වැලලෙන උන්ට හොදයිද 😒
Dan redi wal hirawunama,ewa kapanna one na.hodata adila hitinna badinna puluwan.
gata ruchira kiyanne gammak thama,
❤❤❤❤
මේ ගැටේ තමයි මම Ton 20 lorryta ගහනවා .. ආයේ හෙල්ලුම් නැ...😮
👍👍👍👍
❤🌻
මේ විඩියෝ හරිනම් Tv Channel වල පෙන්නන්න ඕනේ..
විවිධ දේ ගැන කර ඇති ඔබ තුමාගේ මේ වීඩියෝ මාලාව ජීවිතයට කොයි තරම් වැදගත් දැයි කීමට වචන නැත.
ගෑණුගැටයගලවන්නඅමාරැයි !
ඇතුලත් ගැට.පිටත් ගැට.
මමත් බාල දක්ෂ ෙයක් පාසල් කාෙල
හලෝ සර්❤
Good One❤