ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
බොහොම ස්තූතීයි ඔබ තුමාට 🙏
කාලෙකින් මගේ ලග්නය ගැන හොඳ ටිකක් ඇහුවා.ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි.🙏🙏🙏🙏🙏💗
Ayi mageth lagnaya meka thama
Aniwaryen
Hodak auwamai.😊
ඇත්ත අහන අහන සැරෙ දුකමනෙ අහන්න ලැබෙන්නෙ.
මමත් වෘශ්චික ලග්නේ කෙනෙක්..මෙතුමා කියන දේවල් බොහෝ දුරට සත්‍යයි..සතුටු දායක දේවල් අහන්න ලැබීමත් වාසනාවක් ඇත්තටම..
ඔබතුමාට බෙහෙවින්ම ස්තුතිය ස්තුතියි 🙏 🙏 🙏
Very clear reading. Thank you very much.
ආදරණිය විශ්වයට සහ ඔබ තුමාට ඉස්තුති ඉස්තුති ඉස්තුති
Actually nice reading as well as very important advice, thank you 🙏 very much.I really like to watch your program whether the reading is an advantage or disadvantage.all the best!!!
බොහොම ස්තුතියි තෙරුවන් සරණයි ඔබ තුමාට දිර්ගායුෂ ලැබේවා 🙏🙏🙏
ස්තුතියි ඔබ තුමාට පැහැදිලි කරාට ❤❤❤
🎉❤ sthuthi obathumata
ස්තුතියි ඔබ තුමාට 💕💕💕💕
ස්තුතියි.🙏
බොහොමත්ම ස්තුතියි ඔබ තුමාට තේරැම් සරණයි
Theruwan saranai obathumata 🙏🏻🙏🏻🙏🏻❤
ස්තුතියි 🙏 තෙරුවන් සරණයි
ඹබතූමාට ගෝඩක් ස්තූති❤❤❤
Sthuthiii obata.....🙏🙏
ස්තුති යි🙏🙏
ඔබතුමන් කියන හැමදෙම මට නම් හරියටම හරි ❤
ආදරනිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤🙏
thank you🙏🙏🙏
බුදු සරනයි.දීර්ඝායු වේවා....❤
Stuthi obatumata🙏🙏🙏
Bohoma pin Theruwan saranai Obathumata 🙏
Issthuthii oba thumata wruchchika laggnayata suba daii deyakk ahawwa sathutui
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බුදු සරනයී
harima sathutak thiyenne
Budu saranai obata
Oba tumata istuthi 🙏
theruwansaranai
❤🙏🏻🙏🏻🙏🏻
සිකුරු මිණ රාශි ගතවෙද්දී රාහු මිනයේ ඉන්නවා නේද අප්‍රේල් තිහ දක්වා.. එතකොට සිකුරු රාහු යෝග වීම ගැන කරුණු මොකවත් නැද්ද
ඒ සේරමත් එක්ක කරුණු ඇතුළත් කරලා තියෙන්නේ නමුදු වැඩි අවදානය සිකුරු මාරුව... මොකද අපි කතා කරන්නේ සිකුරු මාරුව ගැන
හැමදාමත් ජ්‍යොතිෂය තුළින් වැරදි නිවැරදි කර ගන්න හා ආරක්ෂාව විය යුතු තැන තමන් ක්‍රියා කරන ආකාරය පෙන්වා දෙන ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා,,,,, තෙරුවන් සරණයි,,,,,,, මේ කරුණු සියල්ල සැලකිල්ලට ගෙන උතුම් බුදු දහමට අනුව ජීවත් වෙන්න සියලු දෙනාටම ණැන ණුවන පහල වේවා,,,,,
🙏🙏🙏
Matha labuna viswa mathawani
❤❤❤
Math wrushika.aeth kalayakade hambukarapu haemadema naethiuna. Idiriyatath monawa weida
විස්ව මෑනියනීයන්ගේ පිහිටයි ඔබතුමාට 🙏🙏🙏
🙏🙏🙏🙏🙏
එහෙම ගෙදරින් අකමැති උන එකට ඉස්සරහටවත් කැමැත්ත හම්බෙන්නෙ නැති වෙයිද ...🙂
🎉
මගේ නම් ගුරුතුමනි ජන්ම ඒරාෂ්ටක කාලයක් .පස්වැන්නේ සඳු
Mta terana kale idalama mn duk vidinawa.. Den pita ratakata wela duk videnawa. Kawadawat satutak.. Sanaseemak naa mta. Dewiyo mta deeela tiyennema duka... Mat. Aasai satitin hinawela inna..... 😢😢
Me tooo
❤❤❤❤❤❤❤❤❤❤🎉
මගෙ මහත්තයගෙ ලග්නය මේ. එයා මාවයි බබාවයි දාලා ගිහින් අදට දවස් 5යි. තාම එයා අපිට කතාකරෙ නෑ. දරුවා අඩනවා තාත්තා ඉල්ලලා. මම කොහින් හොයන්නද.
සර්ට පුලුවන්නම් මට උදවු කරන්න එයාව හොයාගන්න.
Oka aet anawa oya baya wanna apa mama keyanna
කරදරයක් ද දන්නේ නෑ..ඒවි
එයා තරහ වෙලාද ගියෙ. වෙන තැනක ජීවත් වෙනවද. රැකියා කරන තැනින් ඇහුවද. පොලිසියට කියන්න වෙයිද
Oya thw video walata comment karnw dkk
❤😂
මන් මේවා විශ්වාස කරන්නේ නෑ නෑ මය් මේ කියන ඒවා හරියට උනොත් විශ්වාස කරනවා
වෙනකන් බලන් ඉන්න දේවල් නෙවේ මේ... මේවා පොදු පලාපල.... හැම කෙනාටම මේ කියන දේ ඒ විදියටම වෙන්නේ නැහැ, එක් එක්කෙනාට ලැබෙන ප්‍රතිපල වෙනස්.. ඇත්ත නැත්ත බලන්න වෙනම වැඩසටහන් තියෙනවා.....
😂
Owwa unnm hodai mtanm tma senasuru mew boruda manda
😊මුන්ගෙබොරු මිනිසුන් අසරණ කරලා යු ටියුබ් හදාගෙන හම්බකර ගන්නවා
බොරු කිව්වනම් මේ ආපු ගමනේ කිසිකෙනෙක් මට කෘතඥ වෙන්නේ නැහැ.... බොරු අහන්න කාලේ නාස්ති නොකර ඔබෙ යහපතට මොනාහරි කරගන්න බලන්න.
Methuma boho de niwaradiwa prakasa karanawa.
විනාඩි පහක් වල්පල් ඉතිරි ටිකත් ගතයුත්තක් නෑ. ඔහේ හිතලු කියවනව
දී කිරට බලල්ළුත් සාක්කී කීවලු..... ප්‍රායෝගිකව දෙයක් කියලා දෙනකොට දිරවා ගන්න අමාරු අය ලොතැරැයි එහෙම ඇදෙනවා කියලා බොරුවක් එහෙම Headline එකට දාලා තිබ්බනම් ඒකත් අහලා පහු වෙනිදට ලොතැරැයි කවුන්ටරේ... ඊට වඩා මොනාත් කියලා බැහැ...
ස්තුතියි ඔබ තුමාට පැහැදිලි කරාට❤❤❤❤
ස්තූතියි🙏🙏
ස්තුතියි .බුදු සරනයි
ස්තුතියී
Thank s sir
🙏🙏🙏🙏🙏🙏
බොහොම ස්තූතීයි ඔබ තුමාට 🙏
කාලෙකින් මගේ ලග්නය ගැන හොඳ ටිකක් ඇහුවා.ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි.🙏🙏🙏🙏🙏💗
Ayi mageth lagnaya meka thama
Aniwaryen
Hodak auwamai.😊
ඇත්ත අහන අහන සැරෙ දුකමනෙ අහන්න ලැබෙන්නෙ.
මමත් වෘශ්චික ලග්නේ කෙනෙක්..මෙතුමා කියන දේවල් බොහෝ දුරට සත්‍යයි..සතුටු දායක දේවල් අහන්න ලැබීමත් වාසනාවක් ඇත්තටම..
ඔබතුමාට බෙහෙවින්ම ස්තුතිය ස්තුතියි 🙏 🙏 🙏
Very clear reading. Thank you very
much.
ආදරණිය විශ්වයට සහ ඔබ තුමාට ඉස්තුති ඉස්තුති ඉස්තුති
Actually nice reading as well as very important advice, thank you 🙏 very much.I really like to watch your program whether the reading is an advantage or disadvantage.all the best!!!
බොහොම ස්තුතියි තෙරුවන් සරණයි ඔබ තුමාට දිර්ගායුෂ ලැබේවා 🙏🙏🙏
ස්තුතියි ඔබ තුමාට පැහැදිලි කරාට ❤❤❤
🎉❤ sthuthi obathumata
ස්තුතියි ඔබ තුමාට 💕💕💕💕
ස්තුතියි.🙏
බොහොමත්ම ස්තුතියි ඔබ තුමාට තේරැම් සරණයි
Theruwan saranai obathumata 🙏🏻🙏🏻🙏🏻❤
ස්තුතියි 🙏 තෙරුවන් සරණයි
ඹබතූමාට ගෝඩක් ස්තූති❤❤❤
Sthuthiii obata.....🙏🙏
ස්තුති යි🙏🙏
ඔබතුමන් කියන හැමදෙම මට නම් හරියටම හරි ❤
ආදරනිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤🙏
thank you🙏🙏🙏
බුදු සරනයි.දීර්ඝායු වේවා....❤
Stuthi obatumata🙏🙏🙏
Bohoma pin
Theruwan saranai Obathumata 🙏
Issthuthii oba thumata wruchchika laggnayata suba daii deyakk ahawwa sathutui
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බුදු සරනයී
harima sathutak thiyenne
Budu saranai obata
Oba tumata istuthi 🙏
theruwansaranai
❤🙏🏻🙏🏻🙏🏻
සිකුරු මිණ රාශි ගතවෙද්දී රාහු මිනයේ ඉන්නවා නේද අප්‍රේල් තිහ දක්වා.. එතකොට සිකුරු රාහු යෝග වීම ගැන කරුණු මොකවත් නැද්ද
ඒ සේරමත් එක්ක කරුණු ඇතුළත් කරලා තියෙන්නේ නමුදු වැඩි අවදානය සිකුරු මාරුව... මොකද අපි කතා කරන්නේ සිකුරු මාරුව ගැන
හැමදාමත් ජ්‍යොතිෂය තුළින් වැරදි නිවැරදි කර ගන්න හා ආරක්ෂාව විය යුතු තැන තමන් ක්‍රියා කරන ආකාරය පෙන්වා දෙන ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා,,,,, තෙරුවන් සරණයි,,,,,,,
මේ කරුණු සියල්ල සැලකිල්ලට ගෙන උතුම් බුදු දහමට අනුව ජීවත් වෙන්න සියලු දෙනාටම ණැන ණුවන පහල වේවා,,,,,