සජිත් ප්‍රසිද්ධියේ තාත්තට බනි - දහස් ගණනින් මිනිස්සු පුදුමවෙයි |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 มิ.ย. 2024
  • 👉Subscribe us: / @vfgnetwork
    👉 FOLLOW US
    📌Facebook - profile.php?...
    👉 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 :
    📌 Web - vfgnetwork.com
    👉 JOIN US
    📌 Whatsapp - whatsapp.com/channel/0029VaJY...
    #voicefirst #breakingnews #newslive #newsfirstdigital #wereportyoudecide #newsupdate #newsalert24x7 #srilanka #hotnews #latestnews #srilankanews #fastnews #voicefirstnews #sinhalanewstoday #sinhalanewsalert #breakingnewssinhala #gossipnewssinhala #mahindarajapaksa #sajithpremadasa #anurakumaradissanayake #politicalnewssinhala

ความคิดเห็น • 160

  • @upalirajakaruna2673
    @upalirajakaruna2673 วันที่ผ่านมา +11

    උඹ ඇමති කාලේ ...?උසනම් සෙකුයුරිටි .මිටිනම් කම්කරු...පලයන් ගොබ්බයා...

  • @user-zy8xy9yk2f
    @user-zy8xy9yk2f วันที่ผ่านมา +12

    මිතුමට මෙතුමට පිස්සු කියන උන්ගේ මහ උන්ටත් මොංගල් මේ වගේ අවජාතක දරුවෝ හැදුවට

  • @sisirakumara2338
    @sisirakumara2338 วันที่ผ่านมา +3

    දෙයිය හාමුදුරුවනේ මේ පගයට මෙච්චර සල්ලි කොහෙන්ද මේව දෙන්න ඒකයි තියන ප්‍රශ්නය සංස්කෘතික අරමුදලේ සල්ලි වලින් මේකා සිල් රෙදිනෙ බෙදුවෙ 😢

  • @samankumara3013
    @samankumara3013 วันที่ผ่านมา +15

    මුට චන්දෙ දෙන්ඩ එක සාදාරණ හෙතුවක් කියපන්ලා

  • @user-wj6hq7sy9f
    @user-wj6hq7sy9f วันที่ผ่านมา +3

    ඇත්තටම මේ මනුස්සයාව මනෝ වෛද්‍යවරයකුට පෙන්නලා බෙහෙත් අරන් දෙන්න කව්රු හරි ඉදිරිපත් වෙයල්ලා, නැත්නම් අංගොඩට තමා.😢

  • @shanedirisinha6134
    @shanedirisinha6134 วันที่ผ่านมา +3

    සිංහල ඉතිහාස පොතේ රන් අකුරින් ලියඋනා සජියා වගේ බූරු පුතේක් ප්‍රමදාස බීහි කලා

  • @tissawijayasiri8455
    @tissawijayasiri8455 วันที่ผ่านมา +5

    බුදුසරණයි! සජිත් janapathi.....

  • @zhangtang8981
    @zhangtang8981 วันที่ผ่านมา +4

    පිස්සු හොද එක..

  • @haymaranwaka2899
    @haymaranwaka2899 วันที่ผ่านมา +13

    පිස්සෙක් මේකා

  • @lakshmankumarathunge8187
    @lakshmankumarathunge8187 วันที่ผ่านมา +5

    රටටවැඩකරන නායකයා සජිත් සමගින් පෙරටම ස ජ බ ය විශිෂ්ඨ ජයක් ලබනවා

  • @user-mq7ix4jk5k
    @user-mq7ix4jk5k วันที่ผ่านมา +5

    යකෝ මුංට තාම තේරෙන්නැ , බලයෙ ඉදලත් මුං මොනවද කෙරුවෙ කියලා මේ ලංකාවෙ නැතිව මේ මිනිස්සු වෙන රටක හිටිය නම් තෙර්ම් ගන්නවා මේ පරන දේශ පාලනය කරපු නරියොනෙ

  • @Kadawathagastritiswedamahatha5
    @Kadawathagastritiswedamahatha5 วันที่ผ่านมา +12

    මාලි මාවට ජය වේවා ජය වේවා ජාතික ජන බලවේගයට ජය වේවා ජය වේවා

  • @user-kv9oj3ok3h
    @user-kv9oj3ok3h วันที่ผ่านมา +5

    සජිත් ට ගැළපෙන්නෙ විපක්ෂ නායක කම තමයි.ඔය ඉස්සරහ ඉදගෙන ඉන්න උන්ට තණකොළ පුන්නක්කු ත් අරගෙන ගෙනාවේ නැති ද. ඊළග රැස්වීම ට යනකොට මතක ඇතිවම ගෙනියන්න.

  • @samanthirupesinghe5507
    @samanthirupesinghe5507 วันที่ผ่านมา +1

    Sajith never said his shortcomings. What he said was even he could not do any work while being the opposition leader. True Sajith is the only person who has proved his abilities as the opposition leader.

  • @Newopen1992.
    @Newopen1992. วันที่ผ่านมา +1

    මේ පක්ෂයේ ජනාධිපති කමට ඉදිරිපත් කරන්න වෙන මොකෙක්වත් නැද්ද

  • @user-zy8xy9yk2f
    @user-zy8xy9yk2f วันที่ผ่านมา +3

    ඇයි අනුරයට කියන්න දෙයක් නේද අපි දුන්නා අපි හැදුවා අපි දුන්නා අපි හැදුවා කයිවාරි ස්ටේජ් එකක් අපි හැදුවා කයිවාරුව ටිකක් එකතු කෙරුවා

  • @user-rc1xj7zy8s
    @user-rc1xj7zy8s วันที่ผ่านมา +1

    Jaya wawa sajeth

  • @JinathPremaratne
    @JinathPremaratne วันที่ผ่านมา +2

    සෙනග 😳😳😳

  • @wiskamkarunawathie1033
    @wiskamkarunawathie1033 วันที่ผ่านมา +1

    අනුන්ගෙ මුදල් අරන් බෙදන්නට ඡනපතී වෙන්න එයාට නමුත් රටක් පාලනය කරන්න බෑ ඔක්කම දාල අනාගනියි😂😂😂😂😂

  • @user-pi1zu3sn3j
    @user-pi1zu3sn3j วันที่ผ่านมา +1

    වැස්සටහරි ඉස්කෝලෙකට ගිය එකෙකුටනම් මේක තේරෙනව