අරගලය මැදට ගිය පුතාණෝ ගුටි කෑ හැටි - කාවින්ද මකා දැමූ වීඩියෝව - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ม.ค. 2025

ความคิดเห็น • 2K

  • @chanakaud
    @chanakaud 8 หลายเดือนก่อน +154

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති වීඩියෝ එකක් මේක

  • @damithsandeepa2380
    @damithsandeepa2380 2 ปีที่แล้ว +1640

    පුතානන්ට සලක්පු ඒ ජනතාවට අපගේ උත්තමාචාරය.. අරගලයට ජය..❤️❤️

    • @wish864-n1b
      @wish864-n1b 2 ปีที่แล้ว +34

      ගහපු එවුන් ජවිපෙ ඇති

    • @ajithbuwaneka9431
      @ajithbuwaneka9431 2 ปีที่แล้ว +14

      Hiru.thopi.thamath.kade.yanwa.neadta.

    • @chamithdemintha621
      @chamithdemintha621 2 ปีที่แล้ว +8

      අනිවාර්යයෙන්ම

    • @kvlions2009
      @kvlions2009 2 ปีที่แล้ว +18

      Hoda polu parak denna thibune

    • @nimalhettiarachchi8191
      @nimalhettiarachchi8191 2 ปีที่แล้ว +38

      නිර්පාක්ෂික නිරායුද අරගලයට ගහපු එකට විරුද්ධ සමහර අය සජිත්ට ගහනවට කැමති ඇයි.අරගලය මැද්දෙන් අනුරට පම යන්න පුලුවන් නම් සජිත්ට ගැහුව කට්ටිය අහන්නත් ඕනද.

  • @OBETHENA
    @OBETHENA 2 ปีที่แล้ว +199

    🤣😂😅 හොද වැඩේ මී හරකට..🙏🙏🙏☝️✊🤜🤛👌👍

  • @dinithiwathsala9024
    @dinithiwathsala9024 2 ปีที่แล้ว +393

    පුතනෝට ගහද්දී මට විතරද හිනා ගියේ 🤣 ජය වේවා අරගලයට 💪❤️

    • @sokarinew
      @sokarinew 8 หลายเดือนก่อน

      To me

    • @bandusena7444
      @bandusena7444 8 หลายเดือนก่อน

    • @surendrarajapaksha8005
      @surendrarajapaksha8005 7 หลายเดือนก่อน

      😂😂😂😂

    • @TikirageWickramarathne
      @TikirageWickramarathne 7 หลายเดือนก่อน

      ෙජප් ෙපා එකතුව ලපයා කයිය ලැජ්ජාවක් නැ😂

    • @ranjinishantha2560
      @ranjinishantha2560 4 หลายเดือนก่อน

      🤣🤣🤣😂😂😅 මටත් 🤪🤪 සතුටක් දැනුණා කඳුළු පනින්න. ඔය ඔක්කොම yahaluwo..😁😁

  • @Heshan123-o3v
    @Heshan123-o3v 3 หลายเดือนก่อน +24

    චන්ද ප්‍රතිපල බලන ගමන් මේක දැක්කම පුතානෝ 😂😂😂

  • @inokaamarasinhe9610
    @inokaamarasinhe9610 2 ปีที่แล้ว +342

    දැන්වත් තේරුම් ගනිල්ලා තොපි 225ම එපා කියලා කියන්නේ තොපි ලකුනු දාගන්න ගිහින් මැරේන්නේ නැතුව හිටපල්ලා කොල්ලන්ට එදේ කරන්න දිලා ජයවේවා❤️❤️❤️❤️👍👍👍

    • @rliy001
      @rliy001 2 ปีที่แล้ว +2

      Mey kollo da e-langata power eka athata ganne? Thama university walin out wela samajaye rassawak wath karala nathi chooti kollo tikakatada lankawa denna hadanne?
      Mey chooti kollo has no real experience with "real life"... Umbala hithanawada mey choo kollo tikata therenawa kiyala economies and international relations, trade, monetary policy etc etc.. Mey chooti haya hathara dannathi kolo set ekata therena bambuwak naha, unta thama real world experience natha.. unta puluwan anga tikak haiya hinda aragala koranna, echchara thamai... mey loku gon wahansella tika okkoma rawatila... balan hitapanku rata hadena hati dan

    • @kvlions2009
      @kvlions2009 2 ปีที่แล้ว +2

      @@rliy001 puthanooth chooti kollek tath wada anthai aka karai bambuwa

    • @chamindajagath185
      @chamindajagath185 2 ปีที่แล้ว +6

      අනුර 225ට නැද්ද

    • @srimamangalika9684
      @srimamangalika9684 2 ปีที่แล้ว +1

      අනුර ල තමයි වැඩිපුර අලාභහානි කරන්නේ

    • @kvlions2009
      @kvlions2009 2 ปีที่แล้ว +1

      @@srimamangalika9684 unge purudda bn

  • @shiwanthawaththewa5053
    @shiwanthawaththewa5053 2 ปีที่แล้ว +476

    අවස්ථාවදියන්ට හොද වැඩේ...🔥

    • @silvaoshani7034
      @silvaoshani7034 2 ปีที่แล้ว +4

      225 PIN Bat 🍛🃏🦊 Hora kapuwa dila palooo 💸 gota gooo Mina ❓❓❓❓❓❓💊🌱🍼💡♨️⛽👈❓🤷❓ 💪🏻💪🏻💪🏻💪🏻🏴🏴🏴🏴🏴 IWA Sima 🥵vihiluwak Nemi kalakani higano PIN Bat 🍛🃏🤺 Huuu 225 Huuu ❓den sepada 🤗💪🏻🏴🏴🏴🏴🏴🏴🏴🏴🏴🏴🏴🏴🏴

    • @silvaoshani7034
      @silvaoshani7034 2 ปีที่แล้ว +2

      225 den sepada 🤗❓💊🌱🌾🍶🔥⛽💡👎🇱🇰😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵💪🏻🏴

    • @Hshsha123
      @Hshsha123 2 ปีที่แล้ว

      ගහපිය දේශපාලන හොරුන්ට...අපෙන් රජයෙන් හොරා කාපු දේශපාලන හිගන්නුන්ට...අනිත් එක මතක තියාගනින් රාජපක්ෂලා විතරක් නෙමෙයි හොරු...ගූන්පී සමගියෙ ඉන්නෙත් හොරු... උන්ටත් ගහපිය... ජය💪💪💪

    • @polytech7862
      @polytech7862 2 ปีที่แล้ว +1

      සජ්ජ ආසයි බයයි.. ගොන් no balls dial ekak NE muu. දැන් ඉතින් ප්‍රජාතන්ත්‍රවාදීය රෙඩ්ඩපල්ලෙන් බිමට බේරෙනවා. සජ්ජ උගේ බය හින්දා තැන නැති උනා පව්.

    • @indikakumara1936
      @indikakumara1936 2 ปีที่แล้ว

      @@polytech7862 minissu gahanna pannanakota duwanne nathiwa inne mona modayada ban. uba unath ehema thama.issela pana beragannawa. passe onenam salaka balanna hakine

  • @anomajayasinghe9188
    @anomajayasinghe9188 2 ปีที่แล้ว +529

    පාඩූවේ පැත්තකට වෙලා ඉන්නේ නැතුව ආවා බොර දියෙ මාළු බාන්න
    තව පොඩ්ඩෙන් පියාණෝ ලගට යන්න වෙන්නේ

  • @samansilva7567
    @samansilva7567 2 ปีที่แล้ว +23

    අඩේ මරු පුතානෝගෙ පියානෝත් ඒ කාලෙ තරුණයන්ට සැලකුවෙ ඔය විදියට.අපරාදෙ තව ටිකක් දුර එක්කන් ගිහිල්ලා බේරෙ වැවෙන් නාවලම යවන්න තිබුනෙ 🙌

  • @Sandu-Cricket
    @Sandu-Cricket 4 หลายเดือนก่อน +125

    හිරු ඉස්සර මෙහෙම නිවුස් දැම්මා නේද...දැන් බූරු පුතානෝට කඩේ යනවා...ලැජ්ජයි හිරු...😂😅😂😅

    • @Sathuta-SL
      @Sathuta-SL 3 หลายเดือนก่อน +3

      Adoo adoo 😂😂😂😊

    • @ayeshabellanage6336
      @ayeshabellanage6336 3 หลายเดือนก่อน +2

      Brutal, crucial inhuman killer Ranasingha Premadasa son Sajith Premadasa experienced pain of suffering people.

    • @haridugamage
      @haridugamage 3 หลายเดือนก่อน +1

      ඇත්ත බන් 😂

  • @sharmilaudeni151
    @sharmilaudeni151 2 ปีที่แล้ว +292

    තැන ගන්න ගිහින් ඇණ ගන්නවා කියන්නේ ඕකට තමයි පුතේ ඒ සලකපු සැලකිල්ලට නිර්භීත ජනතාවට අපගේ උත්තමාචාරය බුදු සරණයි ජන අරගලයට ජය වේවා රෝහල් ගතව ප්‍රතිකාර ලබන සියලුම දෙනාට ඉක්මනටම සනීප වෙන්න පාර්ථනා කරනවා බුදු සරණයි

    • @JagathKarapalagala
      @JagathKarapalagala 2 หลายเดือนก่อน

      Anikayath lagadeema ana gani poddak intako😂😂😂😂

  • @nadeerawitharana3225
    @nadeerawitharana3225 2 ปีที่แล้ว +225

    සජිත් කාවින්ද දේශපාලනය තේරැමි ගනින් -ඉස්සර කරපුව දැන් හරියන්නැ

    • @rukshandezoysa6171
      @rukshandezoysa6171 2 ปีที่แล้ว +4

      Yes. True

    • @Antony209
      @Antony209 2 ปีที่แล้ว +4

      Chandayak thiyala balapan jvp 1kta wenade😅😅😅

    • @nadeerawitharana3225
      @nadeerawitharana3225 2 ปีที่แล้ว +2

      @@Antony209 චන්ද ගැන නෙවෙයි කිවිවෙ 🌝 එවැනි වෙලවක එතනට ආරක්ෂකයින් පිරිවරාගෙන නොයා යුතුයි .ඔහුට පැවරැනු විපක්ෂය රාජකාරිය කරන්න ඔන , (88/89 මගේ පවුලේ 8 දෙනෙක්ද මගේ පියා ප්‍රහාර 3 ජවිත බෙර ගත්තා )

    • @Antony209
      @Antony209 2 ปีที่แล้ว +1

      @@nadeerawitharana3225 88/89 kalin, 77 di JR dinuwata passe slfp 1kata awunta karapu dewal gena hoyapan😀, mchn poddak ewasala hitapan ap¡ 🌷we 🐕wa themparadu karata passe, thopilage jvp 1katai, malimawatai karana de balapan😅😈😛👆

    • @nadeerawitharana3225
      @nadeerawitharana3225 2 ปีที่แล้ว +2

      @@Antony209 🌝🥴JVP අය මගේ පවුලේ අය මැරැවෙ -

  • @danhan7869
    @danhan7869 2 ปีที่แล้ว +261

    සජිත් ඒත් පාඩමක් ඉගෙනගෙන නෑ. පච කෙලිනවා තමන්ට ගැහුවේ ආණ්ඩුවේ මැරයොලු. එහෙනම් අද යන්නකෝ අරගල භූමියට.

    • @universalenergy5387
      @universalenergy5387 2 ปีที่แล้ว +9

      😂😂😂😂😂😂.apahu wara galle face.pennanna

    • @am....7909
      @am....7909 2 ปีที่แล้ว +15

      සජිත්ගෙ නෝනා- අරගලයට ගිය මිනිහා තාම නැනේ🙄
      😂😂😂😂💔💔💔

    • @lankaphotography6682
      @lankaphotography6682 2 ปีที่แล้ว +2

      Ow warenko gall face deno araka halenna

    • @anlyng7147
      @anlyng7147 2 ปีที่แล้ว +1

      @@am....7909 🤣🤣🤣🤣😂👍

    • @sampathtv5964
      @sampathtv5964 2 ปีที่แล้ว +6

      @@lankaphotography6682 අනූරගෙ ගවයො 🤣

  • @gayathri1037
    @gayathri1037 2 ปีที่แล้ว +105

    ඇවිලෙන ගින්නට පිදුරු දාන්න ඇවිත් තියෙන්නේ ෴ හොඳ වැඩේ එයාටත්😂 අරගලයට ජයවේවා

    • @Motivational_quotes_23k
      @Motivational_quotes_23k 2 ปีที่แล้ว +2

      ඔයා වරද්දගෙන ඒ පිදුරු ගෙනාවේ ඇවිලෙන ගින්නට දාන්න නෙමෙයි උබලට කන්න, උබලා ඒකට ගින්දර තිබ්බා.

    • @Motivational_quotes_23k
      @Motivational_quotes_23k 2 ปีที่แล้ว

      ඔයාට වැරදිලා,ඒ පිදුරු ගෙනාවේ ඇවිලෙන ගින්නට දාන්න නෙමෙයි උබලට කන්න දෙන්න, උබලා ඒකට ගින්දර තිබ්බා.

  • @hansajainosh
    @hansajainosh 4 หลายเดือนก่อน +9

    පුතානො ගුටි කෑ හැටි කියලා එදා දාපු උන් අද ගුවන් කාලේ උටම දීගෙන කඩේ යනවා මරු හිරු ආ

    • @JagathKarapalagala
      @JagathKarapalagala 2 หลายเดือนก่อน

      Ane ubalage lapano 😂😂😂😂😂😂😂😂😂

  • @rohanapiyathilaka5856
    @rohanapiyathilaka5856 2 ปีที่แล้ว +61

    අපෙ මෙ සජිත් පෙමදාස මහත්තයා මෙ මිනිස්සුත් එක්ක හිටගෙන කිසිම දවසක මෙවිදිහට ගුටි කැවෙි නැ පිංවතුනි 🤣🤣🤣🤣🤣🤣🤣 . නියමයි අපෙ සිංහ පැටවුගේ අරගලයට ජයවෙිවා ජයවෙිවා 🙏🙏🙏🙏🙏

    • @somaweerasinghe7377
      @somaweerasinghe7377 2 ปีที่แล้ว +4

      ජනතාවට ආදරේ නම් ඇයි වටේට ආරක්ෂකයෝ....ඇයි මිනිස්සු යට කර ගෙන යන්නේ...හොර සල්ලි අච්චු ගහපු න0ගිගෙ අයියා

    • @lbcthinkingoutloud3427
      @lbcthinkingoutloud3427 2 หลายเดือนก่อน

      😂😂😂

  • @ashokaashoka8197
    @ashokaashoka8197 2 ปีที่แล้ว +30

    ඔකා නම් එපා එපා එපා

  • @sriyanipriyanthi817
    @sriyanipriyanthi817 2 ปีที่แล้ว +43

    ජනතා අරගලයට ජයවේවා කොල්ලනි 👍🌹❤
    ඕකුන්ට ගහලා මදි කාලක්නි හැතිකරේ !

  • @dylansyakkaggalaravanalage180
    @dylansyakkaggalaravanalage180 2 ปีที่แล้ว +4

    සුපිරිම සුපිරිම සුපිරිම සුපිරි යකෝ ඕකට ගැහැව්වා මදි 😅🤣😂😅👊🏼👊🏼👊🏼...

  • @ravidubandara3783
    @ravidubandara3783 2 ปีที่แล้ว +33

    මානසික සතුට.🙏

  • @chamaramunasinghe6460
    @chamaramunasinghe6460 2 ปีที่แล้ว +139

    නිර්පාක්ෂික අරගලයට ජය 😍

    • @sujeewasiriwardana9365
      @sujeewasiriwardana9365 2 ปีที่แล้ว +11

      Koheadea yako nirpakshika
      Anurata ok
      Sajithta no
      Pukea nirpakshica

    • @anlyng7147
      @anlyng7147 2 ปีที่แล้ว +1

      @@sujeewasiriwardana9365 මිනිස්සු ඉල්ලුවේ System change එකක්. සැප වාහන නැති බොඩිගාඩ්ලා නැති සරල දේශපාලනයක්. සජිත්ට ඒක තේරුම් ගන්න තරමි බුද්ධියක් නෑ. ඒ නිසා වාහන පිරිවරාගෙන බොඩිගාඩ්ලා පුරවගෙන එතනට ගිහින් කාලා ආවා. අනුර ගියෙ වාහන පෙරහැලි නැතුව බොඩිගාඩ්ලා නැතුව සාමාන්‍ය මනුස්සයෙක් විදියට

    • @sahanuddeepanacovers5995
      @sahanuddeepanacovers5995 2 ปีที่แล้ว +5

      @@sujeewasiriwardana9365 සජිත් හොරෙක් නිසයි ගුටිකෑවෙ

    • @tharindunupehewa9685
      @tharindunupehewa9685 2 ปีที่แล้ว

      @@sujeewasiriwardana9365 ජනතාව ප්‍රතික්ෂේප කරන විදියට VIP වාහන, හමුදා ආරක්ෂකයො පිරිවරාගෙන ගියාම ගුටිකන්න වුනු එක අනුරගෙ වැරැද්දක් නෙවෙයි. මිනිස්සු මෙච්චර අරගල කරන්නෙ ඔන්න ඔය පර දේශපාලනේට විරුද්ධව කියල තේරුම් ගනින්. ඔක්කොම ඉවර වුනාට පස්සෙ එක දාගන්න ආව කියල පුතානොගෙ වහලුන්ට තේරුම් ගන්න බැරිවුනාට අනිත් අයට තේරෙනව. අනුරය ආවෙ ප්‍රශ්නෙ යන වෙලාවෙ අවධානමක් අරගෙන හමුදා ආරක්ෂකයො නැතුව, අපු කැබ් එකත් නවත්තල කකුල් දෙකේ හයියෙන් කොල්ලොන්ට උදවුවට. පුතානොගෙ පඩශෝ හොදයි බත් කන හරක්ට.

    • @Antony209
      @Antony209 2 ปีที่แล้ว +3

      @@sahanuddeepanacovers5995 athakota Anura ???🤔

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 2 ปีที่แล้ว +212

    පුතානෝ කෑව කෑමට ජය වේවා.😅දුවපාන් 😅..
    අපේ කොල්ලන්ට ජය වේවා 💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @hfv2751
      @hfv2751 2 ปีที่แล้ว +1

      Ape kollanta deviyange sakthiya labewa wadi wadiyen🙏🙏🙏🙏💗💗💗🇦🇪

    • @JoJo-sb7nz
      @JoJo-sb7nz 2 ปีที่แล้ว

      😂😂😂😂😂

    • @chandmobilephone9394
      @chandmobilephone9394 3 หลายเดือนก่อน

      😂😂😂😂😂😂😂😂

  • @dasunvlog8732
    @dasunvlog8732 2 ปีที่แล้ว +532

    බොර දියේ මාළු බාන්න යනවට හොඳ වැඩේ

    • @shandil9336
      @shandil9336 2 ปีที่แล้ว +9

      Munge gewl gini tynnt onaa para ballo

    • @nimeshgeethanjana2829
      @nimeshgeethanjana2829 2 ปีที่แล้ว +4

      Ekenma

    • @noname-oi1ei
      @noname-oi1ei 2 ปีที่แล้ว +5

      lapa anurath awa bn

    • @prabodhajay6398
      @prabodhajay6398 2 ปีที่แล้ว +10

      එතකොට Anura කුමාර boradiye නෙමෙයි unudiyeda

    • @anlyng7147
      @anlyng7147 2 ปีที่แล้ว

      @@prabodhajay6398 මිනිස්සු ඉල්ලුවේ System change එකක්. සැප වාහන නැති බොඩිගාඩ්ලා නැති සරල දේශපාලනයක්. සජිත්ට ඒක තේරුම් ගන්න තරමි බුද්ධියක් නෑ. ඒ නිසා වාහන පිරිවරාගෙන බොඩිගාඩ්ලා පුරවගෙන එතනට ගිහින් කාලා ආවා. අනුර ගියෙ වාහන පෙරහැලි නැතුව බොඩිගාඩ්ලා නැතුව සාමාන්‍ය මනුස්සයෙක් විදියට

  • @dinithnilakshadesilva687
    @dinithnilakshadesilva687 3 หลายเดือนก่อน +16

    මෙන්න ඉස්සසර හිරු... කොහොමද දැන් හිරු... 😝😝😝😅

    • @SlHitMusic8547
      @SlHitMusic8547 2 หลายเดือนก่อน +1

      මොකෝ උඹ

    • @SlHitMusic8547
      @SlHitMusic8547 2 หลายเดือนก่อน

      සජිත් මැතිදුන්ට ජය

  • @thanksonline8137
    @thanksonline8137 2 ปีที่แล้ว +14

    අරගලයට ජයෙන් ජයම වේවා

  • @dineshchamar5058
    @dineshchamar5058 2 ปีที่แล้ว +213

    මුන්ට ලැජ්ජ නැ...ආවා මෙතන. උබලා ඔක්කොම එකයි මුන්ට දෙන්න ඔනි අයෙත් නොයෙන්න හොද නම ගන්න 225 🤪☠️

    • @samindajayasena1192
      @samindajayasena1192 2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් ස්තුතියි

    • @tituswijesinghe9257
      @tituswijesinghe9257 2 ปีที่แล้ว

      Pukano!

    • @yanara9635
      @yanara9635 2 ปีที่แล้ว +2

      අනුරටත් දීපල්ලා ඒ වගේම

  • @kasunchamaraudawatta6902
    @kasunchamaraudawatta6902 2 ปีที่แล้ว +138

    ගමේ ඉන්න ප්‍රදේසිය මන්ත්‍රීට ඉදලම ගහන්න ඕන උනුත් ලෝක හොරු 🤭🤭🤭

    • @udenichampa3913
      @udenichampa3913 2 ปีที่แล้ว +1

      Owe ape game ekata gahanna kaurut nene evannaco kava hari okage tatte palaladanna

    • @basmamuhammed5886
      @basmamuhammed5886 2 ปีที่แล้ว +1

      We know the colour of JVP
      We know well.

    • @chandmobilephone9394
      @chandmobilephone9394 3 หลายเดือนก่อน

      අනිවාර්යෙන්ම..උනුත් හොරු තමා..contract walin ගහ ගන්නේ පුදුම මුදල්....

  • @manojperera1682
    @manojperera1682 2 ปีที่แล้ว +9

    ඕකගේ රෙදි ගලවල යවන්න තිබ්බෙ කාලකන්නියා.එනවා ලකුණු දාගන්න

  • @malanibh1400
    @malanibh1400 2 ปีที่แล้ว +9

    ජනතා අරගලයට ජය වේවා

  • @pradeepgamage4575
    @pradeepgamage4575 4 หลายเดือนก่อน +12

    මෙහෙම වීඩියෝ දාපු උන් අද පුතාණෝට කඩේ යනවා දැක්කම 😂

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 2 ปีที่แล้ว +121

    මොකටද පුතානෝට මෙච්චර ආරක්ෂාවක් ගහපු එකමයි හොද කාලකන්නිය

  • @ranjithvimalaguna2673
    @ranjithvimalaguna2673 2 ปีที่แล้ว +228

    හොද වැඩෙ කාලකන්නියාට රටට කිසිම වැඩක් නොකර සහයොග නොදි මිනිස්සුන්ගෙ අරගලයෙන් පිනා ජනාධිපති වෙන්න ගියා විරයා වගෙ දුවන්නෙ පන එපා කියලා මැරැවනන් එක කරදරයක් ඉවරයි

    • @nizausabdeen1180
      @nizausabdeen1180 2 ปีที่แล้ว +7

      And not only that ,his car knocked a man in the rush. They think even if an innocent man dies, the leader should stay alive. For what?

    • @Hshsha123
      @Hshsha123 2 ปีที่แล้ว +6

      ගහපිය දේශපාලන හොරුන්ට...අපෙන් රජයෙන් හොරා කාපු දේශපාලන හිගන්නුන්ට...අනිත් එක මතක තියාගනින් රාජපක්ෂලා විතරක් නෙමෙයි හොරු...ගූන්පී සමගියෙ ඉන්නෙත් හොරු... උන්ටත් ගහපිය... ජය💪💪💪

    • @irfanmahamoor6121
      @irfanmahamoor6121 2 ปีที่แล้ว +1

      Shaaa eakata anurakumaara awaa okkotama kela gahala giya langadeema ennam nawala arinna kiyala,

    • @prembalasuriya891
      @prembalasuriya891 2 ปีที่แล้ว

      Okge plan eka rajaputuwe wadiwennna

    • @nilanthipremathilaka5811
      @nilanthipremathilaka5811 2 ปีที่แล้ว

      Ane thamai

  • @shwusbs3889
    @shwusbs3889 2 ปีที่แล้ว +30

    ජනතා අරගලයට ජයවේවා... හොදවැඩේ ලකුනු දාගන්න ගියා 😂😂😂😂

  • @HiranHettiarachchi
    @HiranHettiarachchi 7 หลายเดือนก่อน +8

    හොද වැඩේ

  • @nirmalaudeni6368
    @nirmalaudeni6368 2 ปีที่แล้ว +35

    පුතානෝට හොදට සලකපු ජනතාවට අපගේ උත්මාචාරය..

  • @eddienilanga7256
    @eddienilanga7256 2 ปีที่แล้ว +121

    සුපිරි කෑම

    • @silvaoshani7034
      @silvaoshani7034 2 ปีที่แล้ว +1

      ❓💪🏻🏴🏴🏴

    • @prabha2863
      @prabha2863 2 ปีที่แล้ว +2

      සජිත්ට ගැහැව්වෙ පොහොට්ටු සෙටි එක. අරගල කරුවො එච්චර අමනයො නෙවෙයි.

    • @anlyng7147
      @anlyng7147 2 ปีที่แล้ว +1

      @@prabha2863 🤣🤣🤣🤣🐕

    • @sasikanini2125
      @sasikanini2125 2 ปีที่แล้ว

      Munta hena gahanawa hodama wade gahanna nami me wage unwa maranna one

    • @prabha2863
      @prabha2863 2 ปีที่แล้ว +2

      @@anlyng7147 මම සජිත් පාක්ෂිකයෙක් නෙවෙයි. ඊයෙ ගෝල්පේස් අරගල භූමියේ ප්‍රෙස් රිලීස් එක බලන්න. ඡගත් මනුවර්න වෙචිච දේ කියනව. හිරු අරගල කරුවන්ට කරන්නෙ අපහාසයක්.

  • @addedkwtt4542
    @addedkwtt4542 2 ปีที่แล้ว +108

    හදගැස්මහප්පගෙන ගියේ උගේ ආරක්ෂකයාවත් යටකරගෙන ගියේ හදගැස්ම ඒකද ගහපිය මචන් එලවඑලව

  • @sasindumalaka879
    @sasindumalaka879 2 ปีที่แล้ว +189

    බොර දියේ මාළු බාන්න ආපු සජිත්, කාවින්ද, ඉරාන්... කොහොමද කෑම

    • @chamithdemintha621
      @chamithdemintha621 2 ปีที่แล้ว +5

      සිරා කතාව

    • @hfv2751
      @hfv2751 2 ปีที่แล้ว +2

      Niyamai kama 👌👌👌👌👊🇦🇪

    • @user-uh1dd2jb2p
      @user-uh1dd2jb2p 2 ปีที่แล้ว +1

      Hoda Wade

  • @kaveesha_dilhara
    @kaveesha_dilhara 4 หลายเดือนก่อน +12

    අද මුන් පුතාණන්ට කඩේ යනවා🖕

  • @asankasampath5014
    @asankasampath5014 2 ปีที่แล้ว +23

    පුතානෝ අලුත් පරම්පරාව හරි වෙනස් නේද?❣️ඔබට සතුටුයි ද දැන් කොහොමද කෙල නැතිව ඇරගත්තා..දැන් සැපද ...හිරටම බහින්න ඇති නිකන් ඉල්ලන් කන්නනේ ගියේ දැන් රසද 😂😂😂

  • @kanthiherath1404
    @kanthiherath1404 2 ปีที่แล้ว +40

    ජනතා අරගලයට ජයවෙවා අපේ අරගලයට ජයවේවා අපේ රටට නිදහස ලැබේවා 💪💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰🔥🔥🔥🔥🇨🇾🇨🇾🇨🇾🇨🇾

    • @weerasinghe4328
      @weerasinghe4328 11 หลายเดือนก่อน

      Anurayage bath balayo sajithta gahuwq

  • @DJNIROSHENTERTAINMENT
    @DJNIROSHENTERTAINMENT 2 ปีที่แล้ว +45

    බොර දියෙ මාළු බානවට යසයි 😹

  • @maheeshadeshanijayatunga4315
    @maheeshadeshanijayatunga4315 2 ปีที่แล้ว +15

    ජයවේවා ගුටි කෑවට

  • @Tharindu-96
    @Tharindu-96 3 หลายเดือนก่อน +6

    හිරු කඩේ ගියේ මේ හරකට නේද..😂😂

  • @ranjithhapuarachchi9746
    @ranjithhapuarachchi9746 2 ปีที่แล้ว +4

    ගුටි කෑමට ලකුණු සංඛ්‍යාවත්කාලීන නොවීම අගමැතිකම නොලැබීම දේශපාලන අපරිනතබාවය නිසාද

  • @misankasameera6503
    @misankasameera6503 2 ปีที่แล้ว +176

    කළු වාහනය එකකෙක්ව හප්පගෙන හරවන් යන්නේ 😭ජනතාවට අදරෙඉලු 🤔😜

    • @Hshsha123
      @Hshsha123 2 ปีที่แล้ว +14

      පුතානෝ ඒ...පුතානෝගෙ වාහනෙ...
      මූත් මුගෙ අප්පොච්චියා වගේ බොරුවෙන් ඉපදුන පම්කෙක්...

    • @pushpakumara6729
      @pushpakumara6729 2 ปีที่แล้ว +1

      හ්මිමි

    • @sanjeewanirajapaksha6336
      @sanjeewanirajapaksha6336 2 ปีที่แล้ว +2

      Eka aththa

    • @NushanNushan-kt1se
      @NushanNushan-kt1se 8 หลายเดือนก่อน +1

      Ado keriya yata karan yanne minihekwa..

  • @sujeewakodithuwakku5680
    @sujeewakodithuwakku5680 2 ปีที่แล้ว +28

    මරේ මරු.....😂 👍🇱🇰👊💯💯💯💯💯🌈💐 ගින්දර...ගින්දර....👍👍👍👍

  • @nilukasamanthi9025
    @nilukasamanthi9025 2 ปีที่แล้ว +111

    ජනතා අරගලට ජය වේවා.... ඔහොම යං

  • @chanakaud
    @chanakaud 8 หลายเดือนก่อน +6

    හාමු මහත්තයා ගුටි කනවා

  • @nelumsanjaya3646
    @nelumsanjaya3646 2 ปีที่แล้ว +4

    Wow well done guys, Great work

  • @wikkramaarchchi930
    @wikkramaarchchi930 2 ปีที่แล้ว +180

    රට බේර ගන්න එන පුතානෝ වාහනේට මිනිස්සු කී දෙනෙක් හප්පගෙනද යන්නෙ.බල නැති තැන ඔහොමනම් බලය ලැබුණම මොනව නොකරාවිද..

    • @prasadvithanage153
      @prasadvithanage153 2 ปีที่แล้ว +10

      Piyano Nam dunna e kale

    • @premararhnalakmini1985
      @premararhnalakmini1985 2 ปีที่แล้ว +4

      මෙ වීඩියෝව දාන්නෙත් මේක ආණුඩුවේ වැඩක් අනුර හවුල් කියල පේන්න අනේ ගු එන්පී පොන්යින්ගෙ දැනුමෙ තරම

    • @Hshsha123
      @Hshsha123 2 ปีที่แล้ว +6

      පුතානෝ...රාජපක්ෂලා ආයෙ මේ රටට එප...

    • @mervinweeraratne1711
      @mervinweeraratne1711 2 ปีที่แล้ว

      @@Hshsha123 puthanoge Bijje kibula kala !

    • @hiramyawicks1287
      @hiramyawicks1287 2 ปีที่แล้ว +1

      @@Hshsha123 Rajapaksala sanghathiyama epal

  • @shanthrikacool4153
    @shanthrikacool4153 2 ปีที่แล้ว +5

    හොද වැඩේ ඔය කාලකන්නියවත් මරපියව්.

  • @hemanthinagahawatta339
    @hemanthinagahawatta339 2 ปีที่แล้ว +216

    පුතාණෝගේ වාහනේ හරව ගන්නේ එතන මිනිස්සු කීපදෙනෙක් හප්පගෙන නේද

    • @DINO-gw8zd
      @DINO-gw8zd 2 ปีที่แล้ว +18

      මාත් දැක්කා නීතිය කෝ

    • @mcmfamily932
      @mcmfamily932 2 ปีที่แล้ว +3

      ඒක තමයි

    • @lahirukumara2177
      @lahirukumara2177 2 ปีที่แล้ว +1

      Arakshakaya hepoenawa

    • @rashmiviveka2257
      @rashmiviveka2257 2 ปีที่แล้ว +2

      ඔය මිනිස්සු කවද්ද අපි වගේ සාමාන්‍ය මිනිස්සු ගැන හිතුවෙ.පිණක් තිබිලා බේරුණ

    • @tinut5430
      @tinut5430 2 ปีที่แล้ว

      ඔව් මාත් දැක්ක

  • @thilinichathurangika2294
    @thilinichathurangika2294 2 ปีที่แล้ว +17

    ආදරණීයයි හැගුම්බරයි 🤣🤣🤣🤣🤣
    අරගලයට හදවතින්❤️

  • @krisanthisudasingha4319
    @krisanthisudasingha4319 10 หลายเดือนก่อน +2

    වදින්න ගිය දේවාලේ හිසට කඩා වැටුනා වගෙයි.පවු.දෙයියනේ

  • @dkmr9570
    @dkmr9570 2 ปีที่แล้ว +66

    පුතානෝ අවස්ථාවෙන් ප්‍රයෝජන අරන් වීරයා වෙන්න හදලා බලුවෙලා ගියා 😂😂😂

    • @asokaprincyalagiyawadu368
      @asokaprincyalagiyawadu368 2 ปีที่แล้ว +1

      පුතාණෝගේ plan

    • @hfv2751
      @hfv2751 2 ปีที่แล้ว +1

      Hu huuuu niyamai puthata karpu wade nam egawata wada pennanne apita putha
      Danma ayata padamak ugannap aka nam Godak watinawa neda

    • @WijayathilakeKVMS
      @WijayathilakeKVMS 7 หลายเดือนก่อน

      අනුර අවා එයට විතරයි එන්න පුලුවන් .පාක්ශිකයි

  • @vajirathennakoon5547
    @vajirathennakoon5547 2 ปีที่แล้ว +49

    Excellent reaction from people against the deal politicians inside the parliament...

  • @chandimachandima2135
    @chandimachandima2135 2 ปีที่แล้ว +6

    අඅඅඅඅඅ ඉල්ලාගෙන කැම 🤣🤣🤣🤣👏👏🤔🤔

  • @lyricaDilo
    @lyricaDilo 2 ปีที่แล้ว

    අරගලය දිනමු.❤️❤️❤️අපි කොහොම හරි.ඔවුන් ඔක්කොම යවන්න ඕනී.

  • @pubudu00
    @pubudu00 4 หลายเดือนก่อน +4

    මේකෙ ටයියල් එක හරිම ලස්සනයි හිරැ😂

  • @dilipashaman2952
    @dilipashaman2952 2 ปีที่แล้ว +60

    ගම් මට්ටන්.බිම් මට්ටන්. දැන් හරියන්නෙ නෑ ..මිනිස්සු බුද්ධිමත්..ඊලග ආන්ඩුව බුද්ධිමතුන්ගේ ආන්ඩුවක්.උඹලා ඔක්කොම එකයි කියලා දැන් මිනිස්සු දන්නව

    • @irfanmahamoor6121
      @irfanmahamoor6121 2 ปีที่แล้ว +1

      Mage mathayanam mama kakuluwek noviyayuthui

  • @pathumliyanarachchi5372
    @pathumliyanarachchi5372 2 ปีที่แล้ว +23

    මුන් බලයේ ඉද්දි පිකට් වලට ගහපු හැටි මතකයි මිනිස්සුන්ට

  • @nethuasindisuriyabandara7136
    @nethuasindisuriyabandara7136 2 ปีที่แล้ว +357

    පුතානෝට සලකපු අපේ ජනතාවට ජය වෙිවා ✌️✌️✌️

    • @marieruth104
      @marieruth104 2 ปีที่แล้ว +5

      Modaho me wage inna kal me rata goda ganna baha harima kuhakai jv p dila balanna gedaratama avith bely kapalagiya janawelin a gathi thena aya sathjth niyama sinhalayek hoda therawada bauddayek ethumawa hela dakinne mole thibunata buddimakamak nathi hark wage aya thamai

    • @sandundilshan7355
      @sandundilshan7355 2 ปีที่แล้ว +3

      @@marieruth104 එතකොට සජිත්ට දුන්නම හරි ද පුන්නක්කු පෝනියෝ

    • @s.charlesclarence
      @s.charlesclarence 2 ปีที่แล้ว

      Sajith karupu waratah kumakda Gall umlaga amma appa budalayada ballo

    • @sandundilshan7355
      @sandundilshan7355 2 ปีที่แล้ว +2

      @@s.charlesclarence කමෙන්ට් එකක් හරි යට ටයිප් කරන්න ඉගෙන ගනිං වහලා මොත මුත පක ගගා කමෙන්ට් දාන්නේ ගූ කන වහලා

    • @Motivational_quotes_23k
      @Motivational_quotes_23k 2 ปีที่แล้ว

      ඔයා ෂෝයි අනේ,ජනතාව බේර වැවේ නෑවද? නැත්නම් අර නාන්නේ මුහුණ හොදන්නේ, රැවුලක් කරන්නැති,දැක්කොත් දවසම මූසල සෙට් එකද?

  • @thilinarajapaksha5893
    @thilinarajapaksha5893 7 หลายเดือนก่อน +1

    අම්මෝ හිනා ගස්සන්න එපා දෙයියෝ🤣🤣🤣🤣🤣

  • @wishwa9188
    @wishwa9188 4 หลายเดือนก่อน +4

    2024 බලන් උන් ඉන්නවද😹

  • @toshatosha3479
    @toshatosha3479 2 ปีที่แล้ว +57

    ඒ දවස් වල සජ්ජාගේ අප්පා හැට දාහක්ම්ම මරනකොට හොඳට සැප විදපු කාලකන්නි දැන් එනවා මිනිසුන්ගේ දුක බලන්න

    • @Mohan.shree.tharuka
      @Mohan.shree.tharuka 2 ปีที่แล้ว

      Yako a meruve jvp karayone oyi,oun minissu amu amuve marankota ranasinhe pramdasa mahathya thamai minissu beuvedenagena kathakarapan.

    • @irfanmahamoor6121
      @irfanmahamoor6121 2 ปีที่แล้ว +1

      Nodannaa deawal kathaa nokara hinding apathayo kiyana paliyata kiyawanna yanna eapa ,mama 1prasnayai ahahnea JVP eaka meachchara kalayaata ratata karapu 1deayak kiyapan, wadak naa,
      Thayrai Habai kalyai

    • @toshatosha3479
      @toshatosha3479 2 ปีที่แล้ว +3

      @@Mohan.shree.tharuka අමු අමුවේ රණසිංහ ප්‍රේමදාස තමයි හැටදාහක් සිංහල කොල්ලො අමු අමුවේ මරා පිච්චුවෙ මම ඒ දවස් වල හිටියා මම දැක්කා

    • @Mohan.shree.tharuka
      @Mohan.shree.tharuka 2 ปีที่แล้ว

      @@toshatosha3479 yako a meruve jvp aragala karayo dena gena kathakarapn pakayo

    • @devikakumudini6648
      @devikakumudini6648 2 ปีที่แล้ว

      Uge appa vitharak newei..jvp kaarayoth kale ekanai.. raata lampuwak paththu karanna baa.. marunu minihage miniya dana hijsen udata ussagena yanna baa.. oowa danne api ape tharuna kaalevinaasama kala.. ara gas balu anuraya hondata bura bura galleface aawa..oota dunna salakilla kohomada.. ai wenasak kale.. ohomayannako.. apita dan inna unta wada athdakeem thiyenawa.. wadak naa katha karala .. ratata Budusaranai

  • @dreamprincess127
    @dreamprincess127 2 ปีที่แล้ว +62

    සජිත්👉වදින්න ගිය දේවාලේ ඉහේ කඩන් වැටුණා මිත්‍රවරුනි😥😥😥
    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @chandanaherath3019
    @chandanaherath3019 2 ปีที่แล้ว +95

    අනුරට මෙල්ල වූ නිර්පාක්ෂික අරගලයට ජය....😒

    • @nilanthipremathilaka5811
      @nilanthipremathilaka5811 2 ปีที่แล้ว +16

      A aragalaye maha molakaru anura nisa

    • @DimuthBandara14
      @DimuthBandara14 2 ปีที่แล้ว +3

      නිර්පාක්ෂික අරගලයේ නිර්මාතෘ තමයි JVP . ඉතින් උන් අනුරට මෙල්ලයි තමා සමහර උන් ට මේක මැජික් එකක් උනාට.. ඌ මේකට නමක් දැම්මා "සාමකාමී නිර්පාක්ෂික අරගලය" , මේ වෙලාවේ රටේ තත්වය ආර්ථික අර්බුදය සමග හෙම්බත් වූ මේ ගේම් එක නොදන්නා නිර්පාක්ෂික මිනිස්සු පාරට බැස්ස.. මමත් එයින් එකෙක් තමයි 😆..

    • @user-uh1dd2jb2p
      @user-uh1dd2jb2p 2 ปีที่แล้ว +6

      Aragalaya... Anura Kumara ge

    • @WarangaThilakarathna
      @WarangaThilakarathna 7 หลายเดือนก่อน +3

      මිනිමරන එකයි ගිනි තියන්න ව්තරක් දන්න අවස්ථා වාදියෝ

  • @Godzila28
    @Godzila28 3 หลายเดือนก่อน +2

    අම්මෝ දැන් බලද්දි එන සතුට.......😂😂😂😂😂😂

  • @nipundeshitha4981
    @nipundeshitha4981 2 ปีที่แล้ว +6

    හොද වැඩේ ඕකාට්

  • @upulshantha4524
    @upulshantha4524 2 ปีที่แล้ว +10

    අරගලය නිර්පාක්ෂික වෙන්නේ ඔන්න ඔය සැලකීම හැම දෙශපාලුවටම කලොත් තමය,,අකුදියටත් ඔය දෙයම කල යුතුය්

    • @yanara9635
      @yanara9635 2 ปีที่แล้ว

      ඒක නම් ඇත්ත. අනුරටත් දුන්නොත් නිර්පාක්ෂික

  • @amodigimhani8161
    @amodigimhani8161 2 ปีที่แล้ว +8

    ගියා ගුටි කන්න.හොද වැඩෙ

  • @mmala6994
    @mmala6994 2 ปีที่แล้ว +26

    සජිත් සේරම එකයි 225 එලවලාම දාන්න ඔිනැ අලුතෙමිම කටිටි රටට අග මැති ජනාදපත් පත්කරන්න ඔිනැ

  • @rohanchandana1619
    @rohanchandana1619 7 หลายเดือนก่อน +1

    1:38 කාවින්‍ද පගයට මරු වැඩේ උනා 😂🤣

  • @anushakumari3843
    @anushakumari3843 7 หลายเดือนก่อน +1

    අපගේ උත්තමාචාරය❤❤

  • @MaheshMahesh-yw6dw
    @MaheshMahesh-yw6dw 2 ปีที่แล้ว +9

    😃😃😃 බොරදියේ මාලු බාන අවස්තාවාදියට හොද වැඩේ!

  • @Motivational_quotes_23k
    @Motivational_quotes_23k 2 ปีที่แล้ว +85

    තවම හිරුත් අමූතු සතුටක් ලබනවා.උනුත් ඔය ජමරයින්ට කඩේ ගිය උන් කියලා දැන් ජනතාවට මතක් වේවා

    • @diliniwathsala4079
      @diliniwathsala4079 2 ปีที่แล้ว +2

      Aniwaryenma

    • @tskpathmalal134
      @tskpathmalal134 2 ปีที่แล้ว +1

      Den sirasa,shakthi amuthu sathutak labanawa wage

    • @Motivational_quotes_23k
      @Motivational_quotes_23k 2 ปีที่แล้ว +1

      @@tskpathmalal134 එහෙමද අනේ දන්නේ නැහැ,පවුලගෙන් අහලා කියන්නම්

  • @naturelover1380
    @naturelover1380 2 ปีที่แล้ว +36

    බොරදියේ මාලු බාන්න යන තොපි වගේ ජඩ බල්ලොන්ට ඔහොම වෙලා මදි..
    යකෝ...ගුටි කද්දි ,දුවාගන්න වත් හයියක් පණක් නැති තොපි වගේ කාලකන්නිද රට පාලනය කරන්න හදන්නෙ 😖

  • @niroshwaduge3661
    @niroshwaduge3661 4 หลายเดือนก่อน +2

    අද පුතාණෝට මෙහෙම රෙදි නැතුව කඩේ යන්න

  • @Gna770
    @Gna770 3 หลายเดือนก่อน +2

    පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyanthypriyanthy7778
    @priyanthypriyanthy7778 2 ปีที่แล้ว +28

    දැන් සල්ලි දීලා සිමේන්ති ටකරන් කෑලී දිලා රවට්ටපු කාලේ ගියා ඉන්න අයට එන්න ඉන්න අයට දෙශපාලනය කරන හැමොටම හොද පාඩමක් ජානතාවට හා රටට බුදුසරණයි

  • @srilanka5819
    @srilanka5819 2 ปีที่แล้ว +44

    මම දැක්කානිධන් හොරා කලිසම
    උස්ස උස්ස ගියේ . ගැටගහගන්න
    ලණුකෑල්ලක් වත් නැද්ද හරකෝ 🐂

  • @rajeewapriyankara3636
    @rajeewapriyankara3636 2 ปีที่แล้ว +10

    මුන්ට ගහපු එකම හොදයි. දැන් එනවා සුදුනො වෙන්න. 225ටම මේවගේ ගහලා පන්නන්න ඔනා.මුන් ඔක්කොම තමා රට කෑවේ දෙපැත්තට බෙදිලා. උන්ට රට වල පල්ලට ගියත් කමක් නැහැ බලයට එන්න තියෙනවා නම්.උන්ට බලය ආවාම උන් කරන්නෙ උන්ට ඕන දේ. ඔක්කොම ගහලා පාන්නලා.ඇලුත් කට්ටියක් මේ රට බාරගන්න ඕනා වංචා දූෂණයෙන් තොර. එහෙම නැති උනොත් ආයිම මේ රට යන්නේ මේ තියෙන තත්වයෙන් පහලට.

    • @yanara9635
      @yanara9635 2 ปีที่แล้ว

      අනුරටත් ගහපල්ලා

  • @HAI_1982
    @HAI_1982 2 ปีที่แล้ว +1

    නියමයි .....

  • @sitharaeee
    @sitharaeee 4 หลายเดือนก่อน +2

    Hiru ta එදා puthano අද පියානෝ 😂😂😂

  • @anurakumarayakallakankanam9911
    @anurakumarayakallakankanam9911 2 ปีที่แล้ว +79

    මිනිස්සු වෙනුවෙන් හිටගන්න ගිහින් තව පොඩ්ඩෙන් කොල්ලෝ සලකනවා දවස් කීපෙකට රෙන්නවත් ඉදගන්න බැරි වෙන්න

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA 2 ปีที่แล้ว +23

    ඕක ඉතින් බොලාගෙ නාට්‍යයක් තමයි අර කිඹුලා නාට්‍ය වගේ එකක් ඕකත් sajith premadasa අහිංසක මිනිස්සුත් එක්ක හිතාගත්තලු අම්මගෙ රෙද්ද ඔයා දේශපාලන වාසියට ඔයාට රිංගලා ගුටි කන්නේ තොපි තමයි ඔය රට කෑවෙ අනෙක් එක්කහු වෙලා

  • @vijayanthabandara3866
    @vijayanthabandara3866 2 ปีที่แล้ว +11

    දැන්වත් මිනිස්සුන්ට මොලය පෑදීමට
    ගැන සතුටක් දැනෙ

  • @samanthaweerakoon9822
    @samanthaweerakoon9822 10 หลายเดือนก่อน

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ

  • @sanukaruwenz19
    @sanukaruwenz19 4 หลายเดือนก่อน +7

    ලැජ්ජ නැතුව කඩේ යනව නේද දැං හිරු 😂😂😂🖕🖕🖕

  • @thilan7316
    @thilan7316 2 ปีที่แล้ว +16

    සජිත් අහුවුනා නම් කෑලි ගන්න පොහොර උදයක් ගේන්න ඕන

  • @nishanthikumari7430
    @nishanthikumari7430 2 ปีที่แล้ว +227

    සාමකාමී උද්ගෝසනය වියරු කලේ තොපියි.
    තුවාල වූ සැමට ඉක්මනින් සුවය ලැබේවා
    අරගලයට ජයනියතයි.
    විදෙස් ගතව සිටියත් අප ඔබ සමග

    • @laolseer8765
      @laolseer8765 2 ปีที่แล้ว +4

      ඌ මොනාද බං එතන කළේ..ද්න්නේ නැති පම්කක් කතා කරන්නෙපා

    • @noname-oi1ei
      @noname-oi1ei 2 ปีที่แล้ว +1

      pala pako yanna

    • @chandrakoumari8581
      @chandrakoumari8581 2 ปีที่แล้ว +1

      අනිවාර්යෙන් .

    • @chethiyaakalanka7148
      @chethiyaakalanka7148 2 ปีที่แล้ว +8

      @@noname-oi1ei සජිත්ට පුක දෙන එවුනුත් බෙරෙ වැවෙ ඒක දැනගනින්

    • @user23piano70
      @user23piano70 2 ปีที่แล้ว +1

      පොලීසියට නෑලැබුනෙ තවම return එක

  • @nirukshikaishini4095
    @nirukshikaishini4095 2 ปีที่แล้ว +26

    මුන් මේ හිතන් ඉන්නෙ ගෝටට විතරක් යන්න කියනව කියල😎යකෝ තොපි ඔක්කොටම යන්න කියල කියන්නෙ🤛,ලකුනු දා ගන්න ඇවිත් හොද වැඩේ,😂🤣,
    අරගලයට ජය😎🤛

    • @rliy001
      @rliy001 2 ปีที่แล้ว

      Mey kollo da e-langata power eka athata ganne? Thama university walin out wela samajaye rassawak wath karala nathi chooti kollo tikakatada lankawa denna hadanne?
      Mey chooti kollo has no real experience with "real life"... Umbala hithanawada mey choo kollo tikata therenawa kiyala economies and international relations, trade, monetary policy etc etc.. Mey chooti haya hathara dannathi kolo set ekata therena bambuwak naha, unta thama real world experience natha.. unta puluwan anga tikak haiya hinda aragala koranna, echchara thamai... mey loku gon wahansella tika okkoma rawatila... balan hitapanku rata hadena hati dan

  • @Km________7-v9v
    @Km________7-v9v 4 หลายเดือนก่อน +6

    කැප්ෂන් එක😂😂😂 දැන් සජියගේ ඩීල් එකක් නේද හිරු ටීවි කරන්නේ

  • @NadeeshaSeuwandi-oy9oq
    @NadeeshaSeuwandi-oy9oq 3 หลายเดือนก่อน +2

    මට මෙක බලනකොට දැනෙන සතුට

  • @chathurapasindu4776
    @chathurapasindu4776 2 ปีที่แล้ว +23

    සජිත් ආරක්ෂකයො පිරිවාරාගෙන ගිය නිවට පුතානො 😂.මිනිහෙකුත් හප්පන් ගියා

  • @chamodsheshan225
    @chamodsheshan225 2 ปีที่แล้ว +32

    හොදම වැඩේ.අර කාවින්ද කියන පොන්නයාගෙත් ඔලුව පලන්න තිබුනෙ.ඌ නිකං රැස්වීමක කතාවක් කරනව වගේ කියවන්න ගියේ ඒකෙනුයි ඌ කෑවෙ

  • @praveensadaruwan3786
    @praveensadaruwan3786 2 ปีที่แล้ว +36

    ඊයා මු බලු වුණා

  • @Bad_Gomez
    @Bad_Gomez 2 ปีที่แล้ว +16

    සජිත් හිතන්න ඇති එතනට ගියාම ජය වේවා කියල පිලිගනියි කියල 😂😂😂

    • @yaninyanin7820
      @yaninyanin7820 2 ปีที่แล้ว +2

      තව ටිකෙන් ආදාහනය කරනව !)))

  • @NandasomaFernando
    @NandasomaFernando 8 หลายเดือนก่อน

    වැල් පාලම් ගැන ,වංකගිරිය ගැන ,අගමැතිකම බාර නොගැනි්ම ගැන,රටේ ගැටලු වැඩි කිරම ගැක කෙල බිදක් හෙලන් නැති වර්ත මාන පාලකයෝ පලවා හරිමු.