ගිනිබත් වූ මැති ඇමති නිවාස

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ธ.ค. 2024

ความคิดเห็น • 1.1K

  • @යුක්තියහොයනයක්කු
    @යුක්තියහොයනයක්කු 2 ปีที่แล้ว +12

    ස්වභාවධර්මයේ ආශිර්වාදය

  • @piumimedha7746
    @piumimedha7746 2 ปีที่แล้ว +156

    ඕන කරන දේවල් කෙරුනා. දැන් ඇති 🙏🙏 කරුණාකරල නවත්වන්ඩ. මෙතැන් සිට ක්‍රියාත්මක වෙන්නෙ අරගලයට සම්බන්ධ නැති, පුද්ගලික පරමාර්ථ වලට වැඩ කරන හෝ ගෝඨාගෙ plan එකකට වැඩ කරන පිරිසක්. අරගලයට ජය වේවා 🙏❤

    • @sachinshala461
      @sachinshala461 2 ปีที่แล้ว

      Umbla ptn arn dan 1t gotabkra keanvda thu

    • @lakeeshasachindi4443
      @lakeeshasachindi4443 2 ปีที่แล้ว

      Eka atta.on dewal un

    • @ajmanaj130
      @ajmanaj130 2 ปีที่แล้ว

      ගගගඝගගගගග. ඇ

  • @AM-cv5nk
    @AM-cv5nk 2 ปีที่แล้ว +67

    තවත් ජන්ද ප්‍රතිපලයක්❤️❤️🙏🙏🇱🇰.

  • @ajithkumara6244
    @ajithkumara6244 2 ปีที่แล้ว +5

    දැන්වත් හරිවිදියට දෙශපාලනය කරන්න නුවන පහල වේවා .

  • @angelicarossi6842
    @angelicarossi6842 2 ปีที่แล้ว +54

    අරගලයට ජයග්‍රහණය ලැබේවා .❤️❤️❤️🙏🙏🙏

  • @lovelymom9841
    @lovelymom9841 2 ปีที่แล้ว +84

    කරන කලට පව් මීරිය මී සේ විදින කලට දුක් දැඩිවෙයි ගිනි සේ..🙏

    • @rsd1238
      @rsd1238 2 ปีที่แล้ว +2

      ඇත්තටම හොඳ වැඩෙ උන්ට

  • @RashmikaRathnasekara
    @RashmikaRathnasekara 2 ปีที่แล้ว +190

    බදු මුදල් වලින් තැනූ නිවාස මිනිසුන් විසින්ම විනාශ කර ඇත.

    • @sachinshala461
      @sachinshala461 2 ปีที่แล้ว +2

      Ai yako me menusun masa padiya gtta neda ai umbla badu badu kean..

    • @nirmalifernando7429
      @nirmalifernando7429 2 ปีที่แล้ว +3

      මේවා අහීංසක අපේ ජනතාවගේ.අප ගෙ සල්ලි..

    • @vggyy990
      @vggyy990 2 ปีที่แล้ว +1

      Salli ape unath sapa winde unne☺️

    • @shaliyaweeraseekare9110
      @shaliyaweeraseekare9110 6 หลายเดือนก่อน

      ​@@sachinshala461 යකෝ මේවා අහිංසක මිනිස්සුන්ගේ බදු සල්ලි මුන් හොරාකාල කොමිස් ගහලා උපයා ගත්තු කලු සල්ලි

    • @DinushaPriyadarshani-e2z
      @DinushaPriyadarshani-e2z 2 หลายเดือนก่อน

      Api rata wal Wala edala monatharam mun kaburuwada apita kisima sahanayak Dunne Hoda wade hora haththata

  • @happylife1129
    @happylife1129 2 ปีที่แล้ว +49

    තණ්හාය ජායතී සෝකෝ. තණ්හාව විනාශයට හේතු වන බව බුදුහාමුදුරුවෝ දේශනා කළේ හේතුවක්‌ ඇතුව.

  • @Sewwandiweerasooriya
    @Sewwandiweerasooriya 2 ปีที่แล้ว +39

    අපේ මිනිස්සු හිඟා කද්දි උන් රජ කරලා තියෙන්නේ මාළිඟා වල. ඒකත් අපේ මිනිස්සු දුක් මහන්සියෙන් හොයගන්න සල්ලි වලින්. කළ කම් පල දෙනවා ☸️🎭

  • @diltv5079
    @diltv5079 2 ปีที่แล้ว +141

    මේ හොර දේශපාලනඥයන්ට හොද වැඩේ ඇත්තටම අහිංසක ජනතාවගේ දුක තේරුනානම් මෙහෙම වෙන්නේ නෑ

    • @angelicarossi6842
      @angelicarossi6842 2 ปีที่แล้ว +2

      මයිනා මිනිසුන්ට කරපු දෙය තමා රට මෙි විදිහට වුනෙ

    • @priyanthinagoda5236
      @priyanthinagoda5236 2 ปีที่แล้ว

      කවුරුවත් කාටවත් කරපුවා නෙමෙයි තොපේ පව්කාර කම මයිනට නෙමෙයි මේවා විනාශ කලාම කෙලවෙන්නේ මේවා රටේ ධනය කාලකන්නි තොපි කවදාවත්තේරුම් නොගන්න දේ තමයි ඒ හුරේ දාපල්ලා විනාශ කරපු උන්ට උන් හිරගෙවල් වල ලැග්ගම බලන්නත් පලයල්ලා අනුන්ට විනාශය යැදීම තමන්ට විනාශය ලංකර ගැනීමක් "අදත්තාදානය "දස අකුසලින් එකක් 🤣🤣🤣

    • @wazeerahmed4113
      @wazeerahmed4113 2 ปีที่แล้ว

      Awanka eththa!!

    • @priyanthinagoda5236
      @priyanthinagoda5236 2 ปีที่แล้ว

      88 89 හිටපු සෙට් එකම ආපහු එනවලු 🤣

  • @geethamala7835
    @geethamala7835 2 ปีที่แล้ว +32

    සුපිරි ,,,,,,,,me දේවල් කරපු සියලුම දෙනාට ,,,,,,,ඒත් daruwane උඹලා පරිස්සමෙන් ,,,ඉවසන්න ,,උඹලා අපිට සම්පතක් ,,රටට සම්පතක් ,,,,,බුදු saranai 🙏🙏🙏 ,,,,,දුරු රටක සිට මම

  • @tharangavajirani8224
    @tharangavajirani8224 2 ปีที่แล้ว +63

    ප්‍රචණ්ඩත්වය කිසිසේත් අනුමතකළ නොහැකියි.

    • @kevinweerasinghe8385
      @kevinweerasinghe8385 2 ปีที่แล้ว +1

      Palayan pakya

    • @hhmm1936
      @hhmm1936 2 ปีที่แล้ว +2

      Pohottuwe ballao keruwoth anumathai minissu kaloth animatha karanna be ane palayan ban yanna minissu paduwe werodathawe innakuta oya ballo monada kare.paduwe hitiyanam unta oni widihata thawa thawath minissunta duk widinna wei

    • @heshanrishitha7544
      @heshanrishitha7544 2 ปีที่แล้ว

      Puka nodi palayan huththiye

    • @tariqali5213
      @tariqali5213 2 ปีที่แล้ว +2

      Gotata puka deepan geniye

    • @kalharavlogs..9596
      @kalharavlogs..9596 2 ปีที่แล้ว +1

      උඹේ අම්මව එක්කගෙන වරෙන් මට හුකන්න..පාකය

  • @RuwanChinthaka-db8of
    @RuwanChinthaka-db8of 2 ปีที่แล้ว +100

    වැපුරු දේ තමයි කපාගන්නේ ☝☝☝☝☝☝☝☝

    • @gayan369
      @gayan369 2 ปีที่แล้ว +1

      Watina kathaawak

    • @RuwanChinthaka-db8of
      @RuwanChinthaka-db8of 2 ปีที่แล้ว +1

      @gautha pandith දේශපාකයන් ට දෙවියන් විදිහට සලකන වහල් ජනතාවක් ඉන්නකම් රට මෙහෙම තමයි ඉතිම් . ❤👍🙏

  • @Livein-lo9vp
    @Livein-lo9vp 2 ปีที่แล้ว +58

    පුද්ගලික පළිගැනීම්වලට මංකොල්ලකෑම් වලට හොඳ අවස්ථාව . ඇත්ත මිනිස්සු nam මෙවැනි දේවල් වහාම නවතින එක හොඳයි .

    • @nilanthamaczilan2145
      @nilanthamaczilan2145 2 ปีที่แล้ว

      Desha paluwo serema gini thiyala stop karamu hada?

    • @binthariimthiaz1845
      @binthariimthiaz1845 2 ปีที่แล้ว

      කරුණාකර සිහිබුද්දියෙන් බලන්න .
      මෙපමණ ගෙවල් බින්දා .ඒ ගෙවල්වල එක මනුෂ්‍ය පුලුට්ටක් හිටියාද? මේකේ මිනිස්සු හිටියේ නැද්ද කෝ ඒ අය ? දැන දැන පිච්චුනාද කලින්ම ප්ලැන් කරපු වැඩක් ද? කල්පනාකාරීව ඉදිරයට වැඩ කරන්න .

    • @dineshranjan838
      @dineshranjan838 2 ปีที่แล้ว

      Hi I have to do with assesses of a few weeks and

    • @dineshranjan838
      @dineshranjan838 2 ปีที่แล้ว

      @gautha pandith offse

    • @pushparani6825
      @pushparani6825 6 หลายเดือนก่อน

      88..89..කලෙත්.මෙික.තමයි.පුද්ගලික පලිගැනිම්්මංකොල්ලකැැමිි.සිදුකලා.රජයෙනම.මැරයො දමලා.අන්තිමට ජෙ වි.පි.එක මතසියලුම.දේ පටවලා.හැටදාහක්.නිවරදි අසරන තරැනයනව මරා දැමිිමා.මිනිසුන් දැන්.කෝපයෙන්.ඉනන පිරිසකුත් ඉන්නවා මොනවා.උනත් මෙිිවා.මුන්.හොරාකැවත් මෙිිජනතාවගෙ මුදල්.මෙිිවගේ.ඒවා.කවිිරැවත් අනුමතකරන්නෙ.නැ.මුන හොරැතමා.රටමහොරකොපුවවිනාසකලා.

  • @gamagehemamali635
    @gamagehemamali635 2 ปีที่แล้ว +21

    බුදු අම්මෝ මුන් එකේකුටවත් නෑනේ සාමාන්‍ය නිවසක්. මන්දිර හොරා කාල කාලා ලෝබ නැතිව මාලිගාවල් තනාගෙන සැපට ජීවත් වෙන්න බලාගෙන හිටියේ නේද ? දැන් ඉතිං තොපිට දැනේවි අහිංසක ජනතාවගේ දුක වේදනාව. තොපිලට ඉන්න බලු මඩුවක් වත් නොලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා . අර්ගලයට ජයෙන්ජයම වේවා" තෙරුවන් සරණයි🙏

  • @mkaj1142tops
    @mkaj1142tops 2 ปีที่แล้ว +1

    කිසියම් පිරිස් SUPER 👍👍👍👍🙏🙏🙏🙏✌✌✌✌ !!!!

  • @rishiwana9737
    @rishiwana9737 2 ปีที่แล้ว +52

    කිසියම් පිරිසක් නෙවෙයි.. පීඩනය දරා ගැනීමට නොහැකි ව ප්‍රකෝපකාරී වූ අහිංසක සාමාන්‍ය ජනතාව..

    • @sachiyasl2050
      @sachiyasl2050 2 ปีที่แล้ว +2

      Maath okamai kiyanna giye

  • @ruvikanchana2057
    @ruvikanchana2057 2 ปีที่แล้ว +2

    මේවා නිවාස නෙවේ මන්දිරය

  • @kaveeshacharith8299
    @kaveeshacharith8299 2 ปีที่แล้ว +96

    දැන් ඇති හැමොම සාමකාමි වෙන්න ....අපි රට ගොඩනගමු

    • @sganeshan1284
      @sganeshan1284 2 ปีที่แล้ว

      Yes of course

    • @chandimaharshani995
      @chandimaharshani995 2 ปีที่แล้ว

      ow bn den eti kudu kara gini tibba..ovagen apita lenena deyak ne..apita ungen ape salli lebene nehe

    • @vickylove486
      @vickylove486 2 ปีที่แล้ว

      Epa ethi kiya na. Ena un karanneth nethnam oya sellamamai. Un sepa vidinawa ape kathiren giya kiyala mathaka ne

  • @madusankaganganath2599
    @madusankaganganath2599 2 ปีที่แล้ว +2

    කිසියම් පිරිසක් නෙමේ ජනතාව

  • @gayanigeethika7280
    @gayanigeethika7280 2 ปีที่แล้ว +18

    දැන් ඇති. අපි සමකාමී අරගලයක් මුල ඉදලම කලේ. අපේ කොල්ලෝ කෙල්ලොන්ගේ ලේ හොල්ලපු උන්ට මෙතනින් එහාට සොබා දහමින් සහ නීතියෙන් දඩුවම් දෙනකම් අපි සාමකාමී අරගල වල නිරත වෙමු. 🙏🙏🙏...

  • @nilushalakmal5674
    @nilushalakmal5674 2 ปีที่แล้ว +24

    ජය වෙවා අරගලයට 💪💪💪

  • @terrance12320
    @terrance12320 2 ปีที่แล้ว +16

    ජය වෙවා අරගලයට

  • @dhanushkasuraweera6932
    @dhanushkasuraweera6932 2 ปีที่แล้ว +13

    අහිංසක මිනිසුන්ගෙන්,අපෙන් කාපු ගින්දර තමයි...ඔය ගිණිබත් උනේ...?දිට්ඨදම්මවේදනීය කර්මය පලිසන් දෙමින් ඇත...නියමයි...අරගලයට ජයෙන් ජය...!තෙරුවන් සරණයි...!

  • @asankaprasad8636
    @asankaprasad8636 2 ปีที่แล้ว +53

    මැදැයි අප්පච්චි කොරපු දේ.. ඇයි මේ මයිනා අත්අඩංගුවට ගන්නෙ නැත්තෙ..?

    • @angelicarossi6842
      @angelicarossi6842 2 ปีที่แล้ว

      මයිනා බන්ධනාගාරයට දන්නෙ නැ .පොලිසිය හමුදාව ආරක්ෂා කරන්නේ ..මෙි ලෝකයේ ඉන්නෙ ජාරාම මිනිහා .

  • @grettfernando3869
    @grettfernando3869 2 ปีที่แล้ว +8

    සාමකාමිඅරගලයටජයවේවා අරගලයට ආදරේ කරන සියලුම සියලු ජනතාවට ජයවේවා යුක්තිය ඉටුවේවා අරගලයට ඡයවේවා සාමය.සුරැකිවා බුදුසරණයි ජේසුපිහිටයි ❤🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰👍👍👍

  • @zulfikasamad3161
    @zulfikasamad3161 2 ปีที่แล้ว +15

    හොඳ වැඩෙ,කවුරු කලත් 👍

  • @jayasooriyakumara7111
    @jayasooriyakumara7111 2 ปีที่แล้ว +2

    මේ හොර දේශපාලනඥයන්ට හොද වැඩේ

  • @Ramesh-tv9np
    @Ramesh-tv9np 2 ปีที่แล้ว +12

    කිසියම් පිරිස් සේරටම යෝධ බල යෝධ ශක්තිය ලැබී තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන්ගේ ආරක්ෂාව ලැබේවා !

  • @nishanthimayura6864
    @nishanthimayura6864 2 ปีที่แล้ว +1

    උන්ට හැම තැනම ගෙවල්නෙ

  • @chandieppawala2322
    @chandieppawala2322 2 ปีที่แล้ว +26

    අපේ සිංහයන්ට තෙරුවන් සරණයි හැමෝටම ජය වේවා අපේ ජනතාවට ජය වේවා අරගලයට ජය වේවා

    • @sunethraedwin3756
      @sunethraedwin3756 2 ปีที่แล้ว

      Thoge ammage redda thama ...jaya

    • @ranjaniegunawardena9664
      @ranjaniegunawardena9664 2 ปีที่แล้ว

      I condemned the violence and destroyed the public and government property. I think there are some political parties behind them .if we are carrying out violence ,internationally we have

    • @ranjaniegunawardena9664
      @ranjaniegunawardena9664 2 ปีที่แล้ว

      Good reputation .so please find out who are these people .show our values , respect and responsibility some youngsters take their advantage those situations .be aware . Obey the rules and law .don't take offence .you can show your respect for peaceful campaign. Please let the people to go to work and carry on their duties .otherwise we will go down the history and no future for youngsters .calm down and carry on peaceful campaign. We can change the system and bring the country back to normal .one day we can bring them to justice we do right things 🙏

  • @HarshaHarsha-lb9og
    @HarshaHarsha-lb9og 2 ปีที่แล้ว +1

    මේවට වගකියන්න ඕනේ නාකි මයිනා ,,

  • @flight8830
    @flight8830 2 ปีที่แล้ว +10

    ජනතාව වීසින් පහරදෙන ලද . කිසියම් නෑ. 🔥අරගලයට ජය!!

  • @wasantikumari8885
    @wasantikumari8885 2 ปีที่แล้ว +29

    අප්පච්චි ගහපු ගේම් එක ඔච්චර දිග දුර යැයි කියලා හිතුවේ නෑ නේ හරිනම් මහින්දයා ජීවිතාන්තය දක්වා හිරේ දාන්න ඕන මේ දේපළ හානි සේරටම වගකියන්න ඕන මහින්ද

    • @malanimalani1534
      @malanimalani1534 2 ปีที่แล้ว

      ඒවාට නිතිය නැති උනාට විශ්වය ගානට තෝරල බේරලා දෙවි

    • @youwe5
      @youwe5 7 หลายเดือนก่อน

      නෑ තීවයි තිගෙ පවුලෙ උන් ඔක්කොමයි තමා ජීවිතාන්තයටම හිරේ දාන්න ඕනි බැල්ලි

  • @wijayarathneingineers138
    @wijayarathneingineers138 2 ปีที่แล้ว +24

    පුදුම වැඩේ කියන්නෙ, මේ එක හොරෙක් වත් ඔය කියන වෙලාවෙ ගෙවල් වල ඉදල නෑනෙ.උන්ට සීරීමක් වත් නෑ, ගෙවල් ගිනි ගත්ත.මේක ලොකුම ලොකු ප්‍රශ්නයක් නෙවෙයි ද?.

    • @thuglife-kk7od
      @thuglife-kk7od 2 ปีที่แล้ว +2

      මටත් හිතුනා

    • @ruwanpramakumara5798
      @ruwanpramakumara5798 2 ปีที่แล้ว +1

      පන තියන එකෙක් ඉදිද බන්

    • @jenukasathsara3869
      @jenukasathsara3869 2 ปีที่แล้ว +2

      නැ මචන් ඔ්කුන්ට ගෙවල් ගොඩක් තියෙනව රට වටේම දැන් උන් එ්වයෙ ඉන්නැ ගහන හින්ද හැංගිලා ඉන්නෙ එ්කයි ඔ්වගෙ කව්රැත් නැත්තෙ

    • @pushparani6825
      @pushparani6825 6 หลายเดือนก่อน

      මුන්ගෙම.අයදාලාමුන්.මෙිිවා.කරන්නෙ.මුන්ගේ.පාතලය.දැන්.අරගලයමත.පටවයි.ද දන්නෙ නැ.මුන් බවවි මුන්.පරදින බව දන්නවා.මෙදා.පාර.හිරගෙදරගියලා.

  • @kumarikanthi7208
    @kumarikanthi7208 2 ปีที่แล้ว +1

    මංකොල්ල කාපු දේපොළ කොහෙන් හරි යනවා

  • @leshanhenuka2948
    @leshanhenuka2948 2 ปีที่แล้ว +7

    ජයවේවා අරගලයට දිනේවා මගේ මව්බිම

  • @dineshamarasingeh1620
    @dineshamarasingeh1620 2 ปีที่แล้ว +1

    මාර වැඩෙකියන්නෙ එකෙක්වත් ගෙවල්වෙල නැ

  • @user-76rme
    @user-76rme 2 ปีที่แล้ว +24

    පුදුමෙ කියන්නේ හොරු ඉදලා තියෙන්නෙ ආන්ඩුවේ විතරයි . මෛත්‍රී , ඇතුලු නඩේ, බැංකු හොරු, තඹ හොරු, දත් ගලවලා නැව් ගත්තු හොරු, මුං ව අමතක වීම හරිම පුදුමයක්. හරීන්ලා , හකීම්ලා, උන් සිල් අරං. ඒකෙන්ම පේනවා මේ ගිනි තිබ්බ උන් අරගලයේ අය නෙවෙයි කියලා . UNP පාහර හැත්ත . තොපේ මහ උන්ටත් ඕන මේ රටේ බෞද්ධ පදනම ට හානි කරලා රටේ කෑලි කඩලා උන්ගේ අරමුණු ඉෂ්ඨ කර ගන්න. රාජපක්ෂලා එක්ක ඩීල් දාපු උන්. කොහොමත් unp කියන්නේම බටහිරේට කත් අදින කාලකණ්ණි .

  • @lakruwanprasanna8870
    @lakruwanprasanna8870 2 ปีที่แล้ว

    Me සිදුවීමට ජොන්සන් වගකිවයුතුය

  • @mohanaddarage6115
    @mohanaddarage6115 2 ปีที่แล้ว +31

    කොහෙද පකෝ පිසියම් පිරිසක් කියන්නෙ. යකෝ මහින්ද ගහපු නිසා ගැහුවේ

  • @ejankim7539
    @ejankim7539 2 ปีที่แล้ว +1

    කාල්ටන් එක අළු කරානම් තමයි හරි

  • @thilanrajapaksha4094
    @thilanrajapaksha4094 2 ปีที่แล้ว +31

    කවුරුවත් ප්‍රචණ්ඩකාරී ක්‍රියා වල යෙදෙන්න එපා. අපි මුල ඉඳලම කළේ සාමකාමී අරගලයක්. අපි දිගටම ඒ විදියට සාමකාමී අරගලයක්ම කරමු. නැත්තන් මෙයාල බලය රැකගන්න හමුදා පාලනයක් උනත් ගේන්න පුළුවන්. මේක හැමෝටම කියන්න.
    මේ අදහස ඔයාලත් හැම වීඩියෝ එකකම comment කරන්න.

    • @gaweshexploresoul7668
      @gaweshexploresoul7668 2 ปีที่แล้ว +4

      💯 මේ පාඩම ඇති උන්ට.හමුදා පාලනය උන්ගේ ඊළග තුරුම්පුව.ඊළග පියවර නැවතත් සාමකාමී අරගලයට විය යුතුයි

    • @thilanrajapaksha4094
      @thilanrajapaksha4094 2 ปีที่แล้ว +1

      @@gaweshexploresoul7668 අනිවාර්‍යයෙන්ම..

  • @carlo6488
    @carlo6488 2 ปีที่แล้ว +1

    මාලිගා වගේ කාලකන්නි සැප විදිනවා 😠

  • @jeewanijeewani7799
    @jeewanijeewani7799 2 ปีที่แล้ว +11

    නියමයි ඕකුන් ට ඔහොම තමයි වෙන්න ඕන

  • @nishanthimayura6864
    @nishanthimayura6864 2 ปีที่แล้ว +1

    අහිංසක ජන්න්තාවට ඇහුම්කන් දුන්නනම් ඔහොම වෙන්නෙ නෑ නේද

  • @රුක්ෂානානිල්මිණි
    @රුක්ෂානානිල්මිණි 2 ปีที่แล้ว +18

    හෙටින් පස්සෙ මෙිවනි දෙවල් වෙන්න ඉඩ තියන්න එපා මෙි ඇති හොදටම
    ඉස්සරහට එන්නෙ උතුම් පොහොයක් සමකමිව අපි අරගලය අරං යන් ඉස්සරහට ....? සියලුම දෙනාගෙ සිත් සුවපත් වෙත්වා තරහා වෛරය කොදය දුරැ වෙිවා ... රට ලේ විලක් කරන්න එපා
    සමකමිව අපි ඉමු ඉස්සර ඉටියා වගේ
    වෙන්න ඔන දේ ඉයේ උනා එක දැන් ඉවරයි ....සැමදෙනාටම දළදා සමිඳු පිහිටයි අරගලයට ජය වෙිවා

  • @gomaragajrosevergini8737
    @gomaragajrosevergini8737 2 ปีที่แล้ว +1

    මුන්ට මෙච්චර ලොකු ගෙවල් හදන්න මුදල් කොහෙන් ද

  • @sankgf625
    @sankgf625 2 ปีที่แล้ว +8

    යකො කුමාර වෙල්ගම පව් යකො.. අරගලයට ජයවෙවා🙏

    • @wrrtsfgh6863
      @wrrtsfgh6863 2 ปีที่แล้ว +2

      කුමාරවෙල්ගමටපහර දෙන්රදෙන්ැැඅැත්තේඅරපොහොට්ටුබයියොවෙන්නඅැති

    • @sankgf625
      @sankgf625 2 ปีที่แล้ว +1

      @@wrrtsfgh6863 ow ne

  • @asankajayasinghe5775
    @asankajayasinghe5775 2 ปีที่แล้ว +2

    දැන් මේ වෙලාවේ ගෙවල්වල හිටපු අය කෝ...කලින්ම ඒ අය ඉවත් කරලද...???

  • @hamednearsdeen4053
    @hamednearsdeen4053 2 ปีที่แล้ว +5

    කිසියම් පිරිසක් නෙමෙයි නෝනා
    ප්‍රකෝපකාරි වූ ජනතාව කියා කියන්න
    තවත් හීනියට හෝ කඩේ යෑමක් අවශ්‍ය යැයි හිතනවා නම් ඒවා හිතින් අයින්කර ගන්න
    උපන්බිමට ආදරය කරන්න පළමුව

  • @rambo7757
    @rambo7757 2 ปีที่แล้ว +1

    දේෂපාලුවෝ!!

  • @ADRIAN-pe4vw
    @ADRIAN-pe4vw 2 ปีที่แล้ว +24

    ඔච්චර ගිනි තියලා එත් ඇයි එ ගෙවල් වල කවුරුත් ඉදලා නැත්තෙ, කොහොමද එයාලා කලින් ගෙදර නැති වෙන්නෙ? ඕක්කොම බොරු රගපැම් මුන් ඔක්කොම දන්නවා වෙන්න කලින් හැම දෙම, ගෙවල් හිස් ගිනි තියනවා කියලා දැන ගෙන මුන් ඔක්කොම!!

    • @bluepetals7384
      @bluepetals7384 2 ปีที่แล้ว +1

      Agree !!

    • @liyanarachchimallika9145
      @liyanarachchimallika9145 2 ปีที่แล้ว

      Mamath eekama hetuwa.kogene tebbata kawruth merune nehe.kamak nehe oyala menemaruwo wenna one nehe.eka hoday ehema unaeka.aragalayata jayawewa.

    • @mangalikahennayaka7052
      @mangalikahennayaka7052 2 ปีที่แล้ว +1

      Meka Dawas Ganak Plan karala Thiyenne. Aralia gaha Madure Polu Genalla Thiyala Thamai Appachchi Atamasthana Wanadana Karala Thiyenne. Yanna Issara Goola Balayanta . Honda Sangrahayak karala . Arakku Bothalaya, 10.000 rupees, Lunch. Bere Wawe Nannath Deela Athuru pasa Apahu Yaddi Magadi Hambuna . 74 Awuruddakma. Ape Minissu Hondata Anda gatta . Dan wath Mole Pawichchi Kaloth Hari. Deweni Plan Eka Hamudawa ta Rata Baradenna. Me Awasthawe Hamoma Parissamen , Buddimath Wenna One . 💯

    • @sachinshala461
      @sachinshala461 2 ปีที่แล้ว

      Ai dakka ndda anura ga gotha ghilla me vedyta plan krn

  • @රසවින්දන-ඟ1ත
    @රසවින්දන-ඟ1ත 2 ปีที่แล้ว +1

    මිනිසුන්ගේම සල්ලි තමා..

  • @ttaebear3854
    @ttaebear3854 2 ปีที่แล้ว +18

    Violence can't find answers and would only make our country's reputation go down internationally😔We SLankans are people of humanity and peace..please continue with peaceful protests not violent protests.🖤🇱🇰

    • @dinupasiththaru7852
      @dinupasiththaru7852 2 ปีที่แล้ว

      Bro we fined the answer Don’t worry bro 😎,pri minister is resigned 😂

    • @sammurphy4122
      @sammurphy4122 2 ปีที่แล้ว

      Where is humanity.?

    • @janhansen609
      @janhansen609 2 ปีที่แล้ว

      This is all done by buddist Sinhala Rajapalsha monks goons..

  • @samanthikamaduraweera6538
    @samanthikamaduraweera6538 2 ปีที่แล้ว +2

    දැන් හරිනේ අපෙ සල්ලි වලින් හදපුව⁣නෙ දැන් හොරා කපු සල්ලි තව ඇති⁣ේ හදා ගන්න බැරි නැහැනෙ නේද

  • @ajithkankanamge5938
    @ajithkankanamge5938 2 ปีที่แล้ว +7

    ගිනි තැබීමෙන් රජයට පවරාගන්න තිබු ධනය හානිවි ඇත. 83 ජූලිය හා 2022 මැයි වෙනසක් නැත.

    • @dineshsamankumara7174
      @dineshsamankumara7174 2 ปีที่แล้ว +2

      මැරෙන කන් බලන් ඉන්න වෙයි රජයට ගන්න.පුලුවන් නම් මහින්ද අත්අඩංගුවට අරගන්න කියන්න

  • @dpw-un2ql
    @dpw-un2ql 7 หลายเดือนก่อน +1

    අපේ බදු මුදල් මුන් මේවා මොනවාට දානවද ඔවා දාන්න දාන්න ඡන්ද සංඛ්‍යාව ඉහළ යනවා ජයවේවා මාලීමාවට ජයවේවා

  • @priyanthapalliyaguruge1347
    @priyanthapalliyaguruge1347 2 ปีที่แล้ว +31

    කිසියම් පිරිසක් කියන්න එපා ඒක සම්පූර්න වැරදි ප්‍රකාශයක්.මේ දේවල් කලේ සාමකාමී අරගලයක නියුතුවී මහින්ද නිසා කිපුණු ජනතාව

  • @srilankaazna7085
    @srilankaazna7085 2 ปีที่แล้ว

    ජෙයවේවා 👍👍👍👍👍👍👌👌👌👌

  • @sabujmotaleb5993
    @sabujmotaleb5993 2 ปีที่แล้ว +31

    අපේ කොලෝ කෙල්ලො නියම සිංහයෝ මේ කොල්ලෝ කෙල්ලන්ට කිසිදු හිරිහැරයක් කරන්න එපා මුන් මේ රට‍ට යහපතක් කරන්න තමයි මේ දුක් විදින්නෙ රටේ අනාගතේ හදන්න මුන් රට‍ කැවා කාලා කාලා රට‍ත් කලා අරගලේටත් චණ්ඩි දමා හිරිහැර කල එකෙ ප්‍රෙතිපල මේ විස්වයේ බලය කොල්ලන්ට ලැබුනේ කොල්ලනේ නුබලට ජය වෙවා පරිස්සමෙන්

  • @7marilynw
    @7marilynw 2 ปีที่แล้ว +1

    All of them have luxury houses!

  • @bluepetals7384
    @bluepetals7384 2 ปีที่แล้ว +14

    මේ සමහර දේවල් දැක්කම සාමාන්‍ය ජනතාවද කලේ කියලා සැකයි, දැන් කලින් විදිහට සාමකාමීව අවශ්‍ය දේ කරගමු. දේශපාලන කණ්ඩායම් වලට අවස්තාවෙන් ප්‍රයෝජන ගන්න ඉඩනොදි එකතු වෙලා ඉස්සරහටත් වැඩ කරමු.🇱🇰

  • @nawodyavlogs3494
    @nawodyavlogs3494 2 ปีที่แล้ว +1

    කෙහෙළිය කාළකන්නියාට දැන් සැපද,ජොන්ට ්‍ඊටපස්සෙ කපුටො හෙම මැරැවෙ නැද්ද

  • @darshikaanthonysebastian4259
    @darshikaanthonysebastian4259 2 ปีที่แล้ว +6

    මහින්ද ගේ ඉල්ලා අස්වීම මෙසේ සිදුවිය.මහින්ද සහ සගයන් ව්සින් ජනතාවගෙන් හොරා කාපු ජරාව මෙසේ ගිනිබත් විය. මැරෙන්නත් හිත නිදහස් නැහැ .අත් හැරීම ඉගෙන නැතිනිසා .සාමිකාමිඅරගලයට ජයවේවා !🇱🇰🇱🇰❤️❤️❤️😭😭😭😭🙏🙏🇮🇹

  • @gulfsocial4041
    @gulfsocial4041 2 ปีที่แล้ว +1

    අසාධාරණය රැස් කළ ධනය මෙසේ විනාශ විය...දැන් ඉතින් ඉතින් සාධාරණයෙන් නැගිටපියව්...

  • @madusharangana1153
    @madusharangana1153 2 ปีที่แล้ว +7

    පාස්කු ප්‍රහාරයට සම්බන්ද උන් තමයි මේ ඔක්කොම ..බලන්න ඒ පල්ලි විනාස උනාවගේ ම තමයි මුන්ගෙ ගෙවලුත් .ගිනියම් අවුවේ මහ වරුසාවේ දෙවියෝ වැඩ ඉන්නේ....😎😎😎

  • @surangapriyadarshana742
    @surangapriyadarshana742 2 ปีที่แล้ว +1

    අහිංසක මිනිස්සු න් ගේ බඩ ගින්දර තමයි ඔය පත්තු වෙන්නේ. දවසින් දවස බඩු මිල ගනන් යැව්වා. මිනිස්සු වෙල් ගනන් බඩ ගින්නේ හිටියා. ඒ අතරේ 225. ම හොදට කාලා. හොදට නිදා ගත්තා. මින්සුන් ගේ දුක දැනුනේ නෑ. හැමදාම පාර්ලිමේන්තු මේන්තුවේ. සාකච්චා කර කර හිටියා. විසදුම් නෑ. අහිංසක මිනිස්සු න් ට දුක කියන්න කෙනෙක් නෑ. මිනිස්සු දෙවියන් ට කිව්වා. ඒ දෙවියෝ කල්පනා කරලා. විසදුමක් දුන්නා. 225 ම හදන්න පුළුවන් ක්‍රමයක් 225 හේ නායකයා ට දුන්නා. නායකයා ගේ පස්සට ගින්දර තිබ්බා. මුන්ව මනුස්සයෝ කරන්න ඕන නම්. මුන්ගේ ගෙවල් ගිනි තියපන්. නායකයා කල්පනා කරලා පැය 24 ක් ඇතුළත ගෝලයන්ගේ ගෙවල් ගිනි තියලා. උතුම් නායකයා උඩින් පියාබලා ගියා.

  • @priyanthinagoda5236
    @priyanthinagoda5236 2 ปีที่แล้ว +5

    දේපල හානි කරපු සියළුම දෙනාට නීතියෙන් දඬුවම් දිය යුතුයි

  • @jandrajandra5712
    @jandrajandra5712 หลายเดือนก่อน

    අයිංසක මිනිස්සුන් බදුසල්ලි
    කනකොට පාස්කු දවසේ පල්ලි වලට බොමි දානකොට
    මුකුත් දන්නැති විදියට ඉදලා
    තො බඩ තො දරුවෝ තොපේ
    පරමිපාරාව විතරදජිවත්
    වෙන්න ඔනේ ඔරු රැලක්
    පාර්මෙින්තුවට දා ගේ
    අයිංසක ජනාතාව බය කරගේන අසා දාරනයමයි
    අයිංසක අපිට කරේ පවිනමි
    කියන්නේ නැහැ දරුවනේ ඔයලා පස්සමට අරගලයට
    ජයවෙිවා ජයවෙිවා 💪💪💪💪🚩🚩👍👍

  • @thilinarupasinghe7968
    @thilinarupasinghe7968 2 ปีที่แล้ว +5

    අරගලයෙන් තොර ජයග්‍රහණයක් නොමැත

  • @arikmarshalfernando3500
    @arikmarshalfernando3500 2 ปีที่แล้ว +1

    Harima සතුටුයි,හොරා kapu සල්ලි වලින් hada ගත් දේපළ nathima කරලා danna ඕනෑ .mokada,owa කවදාවත් ,නැවත ganna hamb wenne නැහැ . Dan ubalatath නැහැ ,ජනතාවටth නැහැ

  • @mohomedfirnas7645
    @mohomedfirnas7645 2 ปีที่แล้ว +5

    රට වෙනුවෙන් රටේ ජනතාව වෙනුවෙන් කරන අරගලය දෙනටත් සාමකාමී අරගලයක් විය යුතුයි. අපි සාමකාමී අරගලයෙන් අපේ රට අපි ජයගමු. අපි මංකොල්ලකරුවන්ට හොරුන්ට ඉඩ නොදී. සාමකාමී අරගලකරුවන් අපේ රටේ පොලීසියත් අපේ රටේ හමුදාවත් පරිස්සම් කරගත යුතුයි. ඒ වගේම අපේ රටේ හමුදාවත් අපේ රටේ පොලීසියත් අපේ රටේ ජනතාව පරිස්සම් කරගත යුතුයි.

    • @upulmanavadu5057
      @upulmanavadu5057 2 ปีที่แล้ว +1

      Oba hari.bora diye maalu baana apathayoth innawane

    • @wmlakmali1169
      @wmlakmali1169 2 ปีที่แล้ว

      Oya hari malli eth munta therenne na.mewa keranne horu.

  • @hansaprabath409
    @hansaprabath409 2 ปีที่แล้ว +2

    කලුතර ඩයල් එකක් ඉන්නවා නැව් එහෙම තියෙන ඌටත් දෙමු

  • @rangapradeeth79
    @rangapradeeth79 2 ปีที่แล้ว +16

    වෙන්න ඕනේ දෙය වෙනවා ලස්සනයි ,,,

  • @sunethafanando7890
    @sunethafanando7890 2 ปีที่แล้ว +1

    විමල් හොරකම් කරල හැදුව මාලිගාවේ පිරිත්

  • @pushpa487
    @pushpa487 2 ปีที่แล้ว +5

    ඤනක්කට අදුන පෙනුන් නැද්ද දේවාලෙ ගිනි දාන්න එනව කියල

    • @nuwanbandara7385
      @nuwanbandara7385 2 ปีที่แล้ว +1

      Killata ahu unalu bn me tike...gota awith kelala gihin...ekai penila nathte

  • @amiruproductions598
    @amiruproductions598 2 ปีที่แล้ว +1

    ඔය කියන විදිහට ඕව උන්ගෙ ගෙවල්නම් කෝ උන්

  • @prabathnishantha8328
    @prabathnishantha8328 2 ปีที่แล้ว +3

    කිසියම් නෙවේ මහජනතාව...

  • @MotivaVibesU
    @MotivaVibesU 2 ปีที่แล้ว +1

    හොර තක්කඩි දේශපාලුවන්ට හොඳ වැඩේ

  • @georgenewmanalagiah2315
    @georgenewmanalagiah2315 2 ปีที่แล้ว +6

    J.V.P. මෙහෙයවන මේ විනාශයට වන්දි ගෙවීමට වෙන්නේ අහිංසක මිනිසුන්ටයි. මේ හැම එකක්ම පුද්ගල ප්‍රහාර ඔවුන්ගේ Face book එකේ ප්‍රචාර කරන දෙයින් පැහැදිලිව පෙනේ.

    • @manujliyanage386
      @manujliyanage386 6 หลายเดือนก่อน

      පල හුත්තෝ යන්නේ ඔය ඇමති ලා ඔය ගෙවල් ඔක්කොම හදා ගෙන තියෙන්නේ අපේ සල්ලි වලින් හොදේ ඉතින් මොකෝ විනාස කලා ට පකෝ උන් සැප ගත්තා දැන් ඇති හොදේ කව්රු කලත් hod වැඩක් කරලා තියෙන්නේ කියලා උඩ ඉන්න දෙවියනට පින් දීපන් පින් වෙලා 🙏🙏🙏

  • @thusharadamayanthi4180
    @thusharadamayanthi4180 2 ปีที่แล้ว +1

    කෝ චිත්තය .අමිමගෙ

  • @craaaaaaazy22
    @craaaaaaazy22 2 ปีที่แล้ว +18

    All politician should consider this as a good lesson not to undertake government MP or ministerial positions if they are not qualified for those positions or if they do not have skills to perform the duties assigned under those positions. Do not play with public money. If u play again ministers will loose their lives from public. These fraudulent ministers deserve this. Never come to parliament again.

  • @manjuchamali2178
    @manjuchamali2178 2 ปีที่แล้ว +4

    විමලවීරයට නැද්ද රිටන් එක ඌත් ඕනවට වැඩි

  • @komarik4660
    @komarik4660 2 ปีที่แล้ว

    ජය වේවා🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @kumarisarilanka6292
    @kumarisarilanka6292 2 ปีที่แล้ว +3

    හොදයි කොල්ලනි බුදුසරණයි ඔහොම තමයි. කරන්න ඕන. අහිංසක මිනිස්සු ගේ සල්ලි. හොද වැඩේ

  • @sasvindunirvan860
    @sasvindunirvan860 2 ปีที่แล้ว +1

    අපෙන් හොරා කාපු සල්ලීනේ ඔය

  • @menakajamila5193
    @menakajamila5193 2 ปีที่แล้ว +3

    මුන්ට මේවා ගිනිබත් උනාට දූක නැහැ . මොකද මුන් හොරාකපු නිසා. දුක් විදලා හම්බ කරපුවා නෙවෛයි. ප්‍ර්‍රදේශීයසබා එහෙම සියල්ලම නැති වියයුතුයි.

  • @KumariKumari-cc9mv
    @KumariKumari-cc9mv 2 ปีที่แล้ว

    හොද වැඩේ අරගලයට ජය වේවා අපේ කොල්ලන්ට ජය වේවා

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 2 ปีที่แล้ว +4

    දේපල විනාශ කිරිම නම් හොද නැහැ .මහජන මුදල් තමයි මේ ඒත් ඒක අනුමත කරන්නෙ නැහැ .ජනතාව දහදුක් විදිනවා.දැනට ඉන්න පැලක් නැති ජනතාවක් ඉන්නවා ජනතාව ගැනත් බලනව නම් ජනතාව කුපිත වෙන්නෙ නැහැ

  • @antonfernando8409
    @antonfernando8409 2 ปีที่แล้ว +1

    YAYA WEWA YAYA WEWA YAYA WEWA YAYA WEWA YAYA WEWA YAYA WEWA YAYA WEWA YAYA WEWA YAYA WEWA YAYA WEWA YAYA WEWA YAYA WEWA

  • @lankansri6650
    @lankansri6650 2 ปีที่แล้ว +5

    මේවා අපරාද වැඩ හතේරුකුට උනත් ඔහොම කරන්න එපා. Me අපරාද අරිම්බු ගානේ පටිසන් දෙනවා. ගෙයක් ගිනි තියනවා කියන්නේ මිනිමරුමකට samanai..

    • @chandramallawarachchi1122
      @chandramallawarachchi1122 2 ปีที่แล้ว +1

      Kalakanni

    • @sumuduranasingha7297
      @sumuduranasingha7297 2 ปีที่แล้ว +1

      ඔය අහිංසක මිනිසුන්ගේ සල්ලි මුන් සැප විඳින්නේ අහිංසක මිනිසුන්ට welak කන්න විදියක් නැති කාළයක් මෙහෙම ගියොත් බඩගින්නේ මැරෙන්න වෙන්නෙ a දුක දන්නේ දුප්පත් මිනිහා vithari..

  • @FashionHouse1017
    @FashionHouse1017 2 ปีที่แล้ว +1

    මිනිස්සුගේ මුදලින් ඉදිවු දේපල මිනිස්සු විසින්ම විනාශ කර දැමීමා, එච්චරයි.
    ජොනියගෙ කෙරැවාව කොහොමද

  • @anonymous6677-c5r
    @anonymous6677-c5r 2 ปีที่แล้ว +5

    අනේ දැන්වත් ඕක නවත්තපල්ලා අපි හෙන කට්ටක් කාල ගෝල්ෆේස් එකේ කරන වැඩේ විනාස වෙනවා මූන් හමුදා ඔආලනේ ගෙනාවොත්😭😭😭

  • @pradeepdarshana5074
    @pradeepdarshana5074 2 ปีที่แล้ว

    එල එල ❤️❤️❤️❤️

  • @sanjeewa8802
    @sanjeewa8802 2 ปีที่แล้ว +3

    කො කථානායකයා ලිස්ට් එකේ නැද්ද.

  • @King-hg5lv
    @King-hg5lv 2 ปีที่แล้ว

    Thoroughly enjoyed 🔥🔥🔥🤣🤣🤣

  • @jayaweerawijekoon1409
    @jayaweerawijekoon1409 2 ปีที่แล้ว +7

    බොරු වැදගත් බවක් බොරු අභිමානයක් බොරු නම්බුකාරකමක් ගන්න ගිය රාජපක්ෂ පාලක පවුලට පටිසන්දුන් දිට්ඨධම්ම වේදණීය කර්මය....

    • @hemamaliabeysinghe8892
      @hemamaliabeysinghe8892 2 ปีที่แล้ว

      Oya kalakanni bebaddantai mulu ratatama langadima diraga kalinawa detta damna wedaniya penei... LTTE EKE un depaththenma hinawenawa athi... thopita aragala karanna ratak ithuru karala dunna nayakayata bohona lassz SINHALA KRAMETAMA SALAKUWE ... ME KALAKANNI MUSALA UN JIWATH WENA ME RATATA KISIMA UDAWWAK KARANNE NAHA THOPI BADAGINNE MALATH AHAK ARALA BALANNE NAHA, API APE RATE MINISSU KIYALA KAWADAWATH BALANNE NAHA NAHAMAI... JATHIBEDAYAK AWOTH DAIAS PORAWATA SAMPURNA SAHAYOGAYA DENAWA... ADUMA GANANE SINHALA KIYALA KIYANNE WATH NAHA ETHRAMATA JATHYANTHARA HONDATA DAKA GATHTHA ME RATE KALAKANNI GUNAYAK NATHI ADHAMA BULU SINHALA HIWALLU .. T

    • @sriyanimanolatha6059
      @sriyanimanolatha6059 2 ปีที่แล้ว

      Eththa.

  • @mariedilukshi7596
    @mariedilukshi7596 2 ปีที่แล้ว +1

    කලකම් පල දෙනවා.. අම්මො මේ මිනිස්සගෙ ගෙවල් වල ලොකු

  • @Sanu19455
    @Sanu19455 2 ปีที่แล้ว +4

    කොහෙද බොල මහත්ම මහත්මීන් රාජපක්ෂ පවුල් වල.