EMS බදු ගෙවලා 4000w Inverter එකක් ලාබෙට ගෙන්වමු 🔌Importing Inverter from China 🇨🇳 solar power 01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ต.ค. 2024

ความคิดเห็น • 40

  • @vijithaseneviratne7885
    @vijithaseneviratne7885 5 หลายเดือนก่อน +4

    මිනිත්තු 3කින් කියන්න පුළුවන් දේට මිනිත්තු 12 ගන්නවා කාලයට වටිනාකමක් දෙන්න උත්සහ කරන්න.

  • @ashanshamika8444
    @ashanshamika8444 5 หลายเดือนก่อน +1

    Niyamaii. Mata gedarata me wage ekk kara ganna onaa

    • @3in1blessedhome
      @3in1blessedhome  5 หลายเดือนก่อน

      එකතු වෙන්න පහත link එක හරහා
      chat.whatsapp.com/EYnWaoiLywIKvND8brpedF

  • @dgsumith3473
    @dgsumith3473 5 หลายเดือนก่อน +1

    Super soco cpx බයික් එකක් ගෙන්නගන්ඩ ක්‍රමයක් නැද්ද

  • @AmithRanatunga
    @AmithRanatunga 2 หลายเดือนก่อน

    කෙටි videos නිසා අවශ්‍ය දේ කතා නොකරොත් හොඳයි.

  • @akilaakila6857
    @akilaakila6857 5 หลายเดือนก่อน +2

    badhu nogewa lankawata badu gennana widiha kiyala dena aya athare oba wage minissu inna eka gana adambarai

  • @sanasanka741
    @sanasanka741 5 หลายเดือนก่อน +1

    ඇම්පියර් දහයක්ගන්න a/c මැෂින්එකකට ඉන්වටට් සිස්ටම් එකෙන් දෙන්න පුළුවන්ද? කොච්චර මුදලක් යනවද

    • @3in1blessedhome
      @3in1blessedhome  5 หลายเดือนก่อน +1

      බැටරි පාවිච්චි කරන්නේ නැතුවම භාවිතා කරන්න පුළුවන් හොඳයි system එකක් තියෙනවා මම කියන්නම් ඒක ...

  • @asithawikramage2369
    @asithawikramage2369 5 หลายเดือนก่อน +1

    tawa vedio keyak balanna onada oka set karanna

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 5 หลายเดือนก่อน +3

    එකම දේ නැවත නැවත කියනවා වැඩියි.?සොලාවලින් A/c ලංකාවේ තියනවද?

    • @sanasanka741
      @sanasanka741 5 หลายเดือนก่อน

      මාත් අහන්න හිටපු ප්‍රශ්නයක්.

    • @3in1blessedhome
      @3in1blessedhome  4 หลายเดือนก่อน

      ඔව්!, මේක තවත් ක්‍රමයක්👉
      th-cam.com/video/VdXiqxeXIfU/w-d-xo.html&si=soF-U4BMkz9o1-fe

    • @3in1blessedhome
      @3in1blessedhome  4 หลายเดือนก่อน

      ඔව්,
      th-cam.com/video/VdXiqxeXIfU/w-d-xo.html&si=soF-U4BMkz9o1-fe

  • @DilnuwanAmaraweera
    @DilnuwanAmaraweera 5 หลายเดือนก่อน +1

    වටිනවා

  • @hasithagayan8564
    @hasithagayan8564 5 หลายเดือนก่อน +1

    මට දැන ගන්න පුලුවන්ද නල ලින් මොටරයක් මෙ එකක් සෙට් කරලා වැඩ කරන්න පුලුවන්ද කියලා

    • @3in1blessedhome
      @3in1blessedhome  5 หลายเดือนก่อน

      W වොට් ගාන කීයක මෝටරයක්ද?

    • @hasithagayan8564
      @hasithagayan8564 5 หลายเดือนก่อน

      750W

  • @Hiranbro
    @Hiranbro 3 หลายเดือนก่อน +1

    Man 32 gennuwa gedattama awa

  • @sandayasepali1957
    @sandayasepali1957 5 หลายเดือนก่อน +1

    ❤❤❤ 1:01

  • @nimaljayathilaka4718
    @nimaljayathilaka4718 5 หลายเดือนก่อน +1

    ඔය ඉන්වර්ටර් එක පියෝ සයින් වේව් එකක්ද? මොඩිෆයිඩ් සයින් වේව්නම් ඕන තරම් තියෙනවා ගනන් අඩුවට. ඒඅ වැඩක් නෑ.

  • @asithawikramage2369
    @asithawikramage2369 5 หลายเดือนก่อน +1

    ane ban monaada me keyawanne

    • @3in1blessedhome
      @3in1blessedhome  5 หลายเดือนก่อน

      මම කරපු කියපු දේවල්, ඒ දේවල් වලින් වැඩක් ඇති දෙයක් ඔබට හමු නොවුනානම් සමාවෙන්න! නමුත් මේ තියෙන්නේ මම කරපු සහ කරන දේවල්. ඔබට අයිතිය තියනවා ඔබ කැමති දෙයක් කියන්න .

  • @ShaneNPerera
    @ShaneNPerera 5 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @ajithgamage4213
    @ajithgamage4213 5 หลายเดือนก่อน +2

    සවුන්ඩ් වල අවුලක් තියෙනව සහෝ

    • @3in1blessedhome
      @3in1blessedhome  5 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි දැන්වුවාට, ඉදිරියට හදමු !

  • @sunilpremalal3297
    @sunilpremalal3297 5 หลายเดือนก่อน +2

    අලිඑක්ස්ප්‍රස් එකෙන් ඉන්වර්ටර් ගෙන්වනවානම් ඒගොල්ල ටැක්ස් එකටත් එක්කම තමයි අය කරන්නෙ ඒ අය කියපු මුදල ගෙව්වාම ගෙදරටම එනවා ටැක්ස් ගෙවන්න කොහෙවත් යන්න ඕන නෑ

    • @3in1blessedhome
      @3in1blessedhome  5 หลายเดือนก่อน

      දැන් ලංකාවේ inverter වලට තීරු බදු අය කරනවා tax වර්ග ගොඩක් තියෙනවා නමුත් ඔබ free delivery හරහා නම් ගෙන්වන්නේ EMS එකෙන් තීරු බදු අය කරනවා විශේෂයෙන් inverters වලට. මීට අවුරුදු තුනකට විතර කලින් ඔබ කියන ආකාරයට ගෙන්වීමට හැකියාවක් තිබුණා.

    • @sunilpremalal8852
      @sunilpremalal8852 5 หลายเดือนก่อน +3

      මම දැනට මාසයකට පමන පෙර changi 4000W Invater එකක් ගෙන්නුවා සියලු බදු සමග රුපියල් 34000/= අලිඑක්ස්ප්‍රස් එකෙන් අය කලේ

    • @3in1blessedhome
      @3in1blessedhome  5 หลายเดือนก่อน

      @@sunilpremalal8852 free delivery 🚚 නෙමෙයි නේද? Delivery fee එක ගෙවල වෙන්න ඔන ගෙනාවෙ, මම එක දිගටම inverters විවිධ වැඩ වලට ගෙනවා මේ වීඩියෝ එක හදන දවස් වල කොහොමත් මිල වැඩියි මම ගෙන්නුවේ free delivery තියෙන එකක්.

    • @sunilpremalal8852
      @sunilpremalal8852 5 หลายเดือนก่อน +1

      නෑ ශිපින් ඇඩ් කරල තිබුන

    • @ashanshamika8444
      @ashanshamika8444 5 หลายเดือนก่อน

      @@sunilpremalal8852link eka denna puluwan da

  • @supunsaranga2354
    @supunsaranga2354 5 หลายเดือนก่อน +1

    ඊයෙ 8340ක් දීල ගත්ත....👍 අවුලක් නැ....🫠

  • @trishanpeiris4247
    @trishanpeiris4247 5 หลายเดือนก่อน +1

    Waththala wate yanne nathuwa kiyapan ape deta kanna epa.

    • @AmilaNiroshan-u2q
      @AmilaNiroshan-u2q 5 หลายเดือนก่อน +1

      TH-cam pakege ekak daganin data kapenawa kiyala peretayek wage adanne natuwa

  • @parakumkumara
    @parakumkumara 5 หลายเดือนก่อน +1

    Inverter walata tax nata

  • @asithawikramage2369
    @asithawikramage2369 5 หลายเดือนก่อน +1

    kalaya kanna epa ....

  • @rkkasun1986
    @rkkasun1986 5 หลายเดือนก่อน

    4000w link වැඩ නැහැන‌ේ

    • @3in1blessedhome
      @3in1blessedhome  4 หลายเดือนก่อน

      s.click.aliexpress.com/e/_oE8zL5a
      මේක බලන්න, free shipping තියෙනවා ඒකේ

  • @dkulatunga1148
    @dkulatunga1148 5 หลายเดือนก่อน +1

    👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰