ආර්ය අෂ්ඨංගික මාර්ගයට පිවිසීම සදහා හේතුවන කාරණා..Maha Rahathun Wedi Maga Osse

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • මෙම ධර්ම දානමය කුසල් බෙලෙන් , අප සැමට උතුම් දහම් මඟ පෙන්වා දෙන සිල්වත් වු, ගුණවත් වු, උත්තම පුණ්‍ය ක්ෂේත්‍රයක් බඳු වු, ඉතා දුර්ලභව අප ලද බුද්ධ පුත්‍රයන් වහන්සේ වන අති පූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේ ඇතුළුව උතුම් සදහම් මග අප සැමට විවර කර දෙනු ලබන මහා සංඝරත්නයට නිදුක් නිරෝගී සුවය ලැබේවා!!!
    එම කුසලයන් සියලු දෙවියන්ටත්, මෙම උතුම් වූ දුර්ලභ ධර්ම කරුණු පටිගත කළ, විකාශය කළ සහ අන්තර්ජාලයට එක්කළ සියලුම සත්පුරුෂයන්ටත්,අපටත් අප දෙමාපියන්ටත්, අනන්ත සක්වළ පුරා වෙසෙන සියලු සත්වයන්ටත් අනුමෝදන් වෙත්වා!!! මේ ජීවිතයේදීම ඔබ අප සැමටත් මේ උතුම් ධර්මය අවබෝධ වේවා!!!
    මේ ඝෝර කටුක සංසාර ගමනෙන් අත්මිදී ශාන්ත අමා නිවනින් සැනසීම උදෙසා මෙය උත්තම පාරමී ධර්මයක්ම වෙිවා!!!
    ධර්ම දානය උදෙසා මෙම උතුම් වූ දුර්ලභ ධර්ම කරුණු හැකිතාක් බෙදා හරින්න...
    තෙරුවන් සරණයි

ความคิดเห็น • 14

  • @DarshanaPriyanka-jg1bu
    @DarshanaPriyanka-jg1bu 4 หลายเดือนก่อน

    🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷
    🌷🌷 🙏🙏🙏 🌷🌷

  • @nadeeshradun9090
    @nadeeshradun9090 4 ปีที่แล้ว +3

    නමෝ බුද්ධාය! සාදු සාදු සාදු!

  • @nishan-129
    @nishan-129 4 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට තුනුරුවන් සතු අනන්ත ගුණ බල ආශිර්වාදය ලැබේවා.

  • @adishasankalpa1244
    @adishasankalpa1244 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏

  • @dhananjayagunawardhana9794
    @dhananjayagunawardhana9794 2 ปีที่แล้ว +1

    🌼🌼🌼🌼🙏🙏🙏🙏

  • @ආතල්සෙට්එක-ඞ5භ
    @ආතල්සෙට්එක-ඞ5භ 4 ปีที่แล้ว +2

    සාදු! සාදු!! සාදු!!!.... ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවය ලැබේත්වා

  • @nilantynono5176
    @nilantynono5176 4 ปีที่แล้ว +4

    Sadu sadu,sadu

  • @اااا-غ3ث7ك
    @اااا-غ3ث7ك 4 ปีที่แล้ว +2

    Saadu saadu saadu

  • @gaminipathirana2647
    @gaminipathirana2647 2 ปีที่แล้ว +1

    🏵️🌼🌻🙏🙏🙏🌻🌼🏵️

  • @හරිඳුතේනුවර
    @හරිඳුතේනුවර 4 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි අප පින්වත් ස්වාමින්වහන්සේටත් සියලුම දෙනාටත්..

  • @lankapoornimakk642
    @lankapoornimakk642 4 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 4 ปีที่แล้ว +3

    Saadu a Saadu Saadu

  • @sllanka3439
    @sllanka3439 4 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏

  • @kasunchamara5755
    @kasunchamara5755 4 ปีที่แล้ว +3

    🙏🙏🙏