කෝච්චියේ හැපී ගමක් හඬවා මියගිය නාවුක හමුදා සෙබලාගේ අවසන් කටයුතු. බද්දේගම උනන්විටිය ප්‍රදේශයේ.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • බූස්ස නාවුක හමුදා කඳවුරේ සේවය කරන බද්දේගම, උනන්විටිය ප්‍රදේශයේ නිවාඩුවට නිවසට පැමිණෙමින් සිටි 35 හැවිරිදි නාවුක හමුදා සෙබලෙකු පසුගිය 24 වෙනිදා කෝච්චියේ ගැටී මියගොස් ඇත. ඔහුගේ අවසන් කටයුතු ශ්‍රී ලංකා නාවුක හමුදා උත්තමාචාර මැද සිදු කළ අයුරු.

ความคิดเห็น • 208

  • @lathaudagedara2749
    @lathaudagedara2749 6 หลายเดือนก่อน +26

    ලස්සනට අවසන් ගෞරවය සුදු රෙදි උඩින් අපේ ගෞරවයත් ඒ සෙබලාට ⁣
    කිසිම ආත්මෙක මෙවන් අකල් මරනයත් නොවෙිවා

  • @kumariganna-ph4vw
    @kumariganna-ph4vw 6 หลายเดือนก่อน +31

    යලි මෙවැනි අකල් මරණවලට ගොදුරු නොවේවා ......! නිවන බෝහෝ දුර නොවේවා .....!

  • @GimhanChira
    @GimhanChira 6 หลายเดือนก่อน +11

    සෝයුරානනි ඔබගේ ගුනසුවද මෙි මිහිතලය පුරා රැවි පිලිරැවිදේයි විරුවානනි ඔබ සදා අමරනියයි පතනේමි ඔබට අජරාමර නිවන්සුව.....

  • @renukafernando565
    @renukafernando565 6 หลายเดือนก่อน +14

    අපේ රටට මොකද මේ වෙන්නෙ වටිනා ජිවිත නිවන් සුවය පුතේ

  • @raniheen281
    @raniheen281 6 หลายเดือนก่อน +33

    සෙබලානෙනි ඔබට නිවන් සුව පතමි

  • @ranokaranoka6016
    @ranokaranoka6016 6 หลายเดือนก่อน +12

    සෙබලානනි ඔබ‍ට අමාමහ නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏

  • @user-jr4fg5tk6d
    @user-jr4fg5tk6d 6 หลายเดือนก่อน +9

    Mage appachi maruna navy eddi 2000 bus akata බෝම්බයක් ගහල. නිවාඩුවට ගෙදර එද්දි. අවුරුදු 35 මගේ රත්තරං අප්පච්චිට. අදට අවුරුදු 24. එ වේදනාව කියාගන්න බෑ. අදටත් ඒ වේදනාව එදා වගේමයි.... නිවන්සුව ලැබේවා 🙏🙏🙏🙏 මෙවන් අකල් මරන සිදුනොවේවා..

    • @sudu6841
      @sudu6841 6 หลายเดือนก่อน +1

      😢😢😢
      මට මතකයි ඒ සිද්දිය.ඒ බස් එකේම. මගේ ඤාතී වෙන සහෝදරයෙකුත් ඉදල එයා සුලු තුවාල ලබල ජීවත් වෙනව
      .ඔයාගෙ පියාටත් රටවෙනුවෙන් දිවි පිදූ සැමටත් අජරාමර නිවන් සුවය පතනව.

    • @priyangawijenayaka650
      @priyangawijenayaka650 6 หลายเดือนก่อน +1

      Niwan suwaya labewa wiruwani

  • @asirisampath4636
    @asirisampath4636 6 หลายเดือนก่อน +37

    හිතහොද ගමේ කාගෙත් සිත් දිනාගත්ත මුනෙ හිනාව පිරිච්ච හොද කොල්ලෙක්. නිවන් සුව ලැබේවා කවිදු අය්යෙ🥲🥲

  • @r.m.manikerathnayaka5943
    @r.m.manikerathnayaka5943 6 หลายเดือนก่อน +12

    දැයෙන් සමුගත් සොයුරැ ඔබට නිවන් සුව ලැබේවා

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 5 หลายเดือนก่อน +2

    නිවන් සුව ලැබේවා ගෞරවනීය සොහොයුරානනි ...!!! ..!!! ...!!!

  • @nilushinilushi5707
    @nilushinilushi5707 6 หลายเดือนก่อน +6

    නිවන්සුව ලැබේවා !!!🙏🙏🙏වීරෝධාර රණවිරුවාණනී 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @ghanadenipitiya3489
    @ghanadenipitiya3489 6 หลายเดือนก่อน +18

    දැයෙන් සමුගත් සොයුරානනි
    නිවනින් නිවෙවා

  • @user-zt7mr8wb1q
    @user-zt7mr8wb1q 6 หลายเดือนก่อน +5

    පුතේ ඔබ නැවත මනුෂ්‍යම පටිලාබයක් ලැබ සිරිසද්ධර්මය අසා දැන දැකගෙන පරම නිබ්බාන සුවයෙන්ම සුවමපත් වන්නට අධිෂ්ඨාන කරමි. මේ මාතර අමිම කෙනෙක්.

  • @seethajayasingha8520
    @seethajayasingha8520 6 หลายเดือนก่อน +23

    නිවන් සුව ලැබේවා සොයුරානෙනි

  • @user-xd2uf4xt1p
    @user-xd2uf4xt1p 6 หลายเดือนก่อน +2

    නිවන් සුව ලැබේවා ඔයාට මතු උපදින ආත්මයක මෙවන් අකල් මරණයක් නොවේවා විරුවන් ආදරේයි හැමදාමත් රටක් වටින ජීවිත

  • @jkmalani1544
    @jkmalani1544 6 หลายเดือนก่อน +2

    නිවන්සුව ලැබේවා කිසිම ආත්මය ක මෙවන් දුකක් නොවේවා තුනුරුවන් සරණයි දෙවි රැක වරනය්

  • @sujeevakumari5603
    @sujeevakumari5603 6 หลายเดือนก่อน +2

    දෙව් මිනිස් සැප කෙළවර උතුම් වූ අමා මහ නිවන් සම්පත්තිය සාක්ෂාත් වේවා රණ විරුව 🙏🌹😥

  • @kumareanista8853
    @kumareanista8853 6 หลายเดือนก่อน +2

    මෙවන් අකල්මරනයක් කිසිම දිනක නොවේවා සොයුර ඔබ‍ට අජ රමර නිවන් සුව පතමු 🌹🌹🌹🌹සෙබළ. සොයුර 🌹🌹

  • @malanichandralathahadunpat8877
    @malanichandralathahadunpat8877 6 หลายเดือนก่อน +8

    යලි අප අතරම ඉපදේවා නිවන් සුව 😂😂😂😂😂

  • @chalikadilshan3737
    @chalikadilshan3737 6 หลายเดือนก่อน +5

    Niwan සුවය ප්‍රාර්ථනා කරනවා kisima kalaka මෙවැනි deyak සිදු nowewa

  • @gomare3056
    @gomare3056 6 หลายเดือนก่อน +8

    නිවන් සුව අත්වේවා 🙏🙏🙏🙏😢😢😢😢💐

  • @user-oz2yu8zt5u
    @user-oz2yu8zt5u 6 หลายเดือนก่อน +8

    නිවන් සුව විරුවානනි

  • @elenawickrama2281
    @elenawickrama2281 6 หลายเดือนก่อน +6

    නිවන් සුව ලැබේවා ඔබට .🙏🙏🙏❤❤❤😪😪😪

  • @sujathanahakabandara7634
    @sujathanahakabandara7634 6 หลายเดือนก่อน +3

    කිසිම බවයක මෙවන් අකල් මරණයක් නොමවෙවා නිවන් සුව lebewa

  • @user-fx9xs9bd4j
    @user-fx9xs9bd4j 6 หลายเดือนก่อน +10

    නිවන් සුව ලැබේවා...

  • @user-nt3ym5et6z
    @user-nt3ym5et6z 6 หลายเดือนก่อน +5

    නිවන් සුව ලැබේවා පුතේ 🙏🙏🙏

  • @manochchamara7712
    @manochchamara7712 6 หลายเดือนก่อน +4

    නිවන් සුව ලැබේවා වීරෝධාර රණවිරුවනි

  • @kanthikanthi979
    @kanthikanthi979 6 หลายเดือนก่อน +6

    සොයුර ඔබට නිවන් සුව

  • @chaanusanjana5912
    @chaanusanjana5912 6 หลายเดือนก่อน +1

    විරුවාණෙනි ඔබට නිවන් සුව
    කිසිදු භවයක මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා

  • @sudarmagayan5066
    @sudarmagayan5066 6 หลายเดือนก่อน +2

    සෙබල සොයුර ඔබ‍ට නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @amalvithanage1347
    @amalvithanage1347 6 หลายเดือนก่อน +5

    නිවන් ,,සුව ලැබෙිවා

  • @sandysd-ql3ln
    @sandysd-ql3ln 6 หลายเดือนก่อน +7

    නිවන් සුව අයියේ ඔබට😢😢😢

  • @nalakanalaka3650
    @nalakanalaka3650 6 หลายเดือนก่อน +9

    සුබ ගමන් නිවන් සුව ලැබේවා

  • @cailyphotos
    @cailyphotos 6 หลายเดือนก่อน +4

    නිවන් සුව සොයුරානනි

  • @nimmijayasundara3317
    @nimmijayasundara3317 6 หลายเดือนก่อน +4

    නිවන් සුව ලැබේවා විරුවානෙණි🙏

  • @KumaryKumary-b2g
    @KumaryKumary-b2g 6 หลายเดือนก่อน +4

    නිවන් සුව ලැබේවා විරුවානනේ😥😥😥

  • @denishapriyangane8504
    @denishapriyangane8504 6 หลายเดือนก่อน +4

    Niwansuwa lebewa

  • @chandikakalum
    @chandikakalum 6 หลายเดือนก่อน +4

    Niwan suwa labewa kavidu aiye🙏🙏🙏

  • @user-ov3ub6ut5t
    @user-ov3ub6ut5t 6 หลายเดือนก่อน +9

    නිවන් සුව ලැබේවා

  • @rajakaruna4825
    @rajakaruna4825 6 หลายเดือนก่อน +2

    නවික හමුදා.නිලදරුවාට.නිවන් සුවය ලැබේවා

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 6 หลายเดือนก่อน +2

    නිවන් සුව ලැබේවා සෙබලානෙනි ඔබට 🙏🙏🙏

  • @chitrakumarikumari888
    @chitrakumarikumari888 6 หลายเดือนก่อน +4

    Sebalanani.obata.niwan.suwa.labewa
    🙏😢😢😢❤

  • @user-pp7xw1bk5j
    @user-pp7xw1bk5j 6 หลายเดือนก่อน +2

    නිවන් සුව ලැබේවා ගීත්මා දෝනිගෙ තාත්තාට 😢

  • @masurikamasurika9401
    @masurikamasurika9401 6 หลายเดือนก่อน +7

    නිවන් සුව

  • @kumarasamira1587
    @kumarasamira1587 6 หลายเดือนก่อน +1

    සොයුර ඔබට නිවන් සුව අත් වෙිවා🙏🙏🙏🙏

  • @AppApp-nq6wo
    @AppApp-nq6wo 6 หลายเดือนก่อน +3

    නිවන් සුවය ලැබේවා විරුවානෙනි😢

  • @chandikuma21
    @chandikuma21 6 หลายเดือนก่อน +1

    සෙබලානනි ඔබට නිවන් සුව පතමු😢😢😢😢😢😢

  • @jpskumarakumara9428
    @jpskumarakumara9428 5 หลายเดือนก่อน +1

    සදා අමරණීයයි...

  • @sanathjayasekara4736
    @sanathjayasekara4736 6 หลายเดือนก่อน +4

    නිවන් සුව පතමි.

  • @ghanadenipitiya3489
    @ghanadenipitiya3489 6 หลายเดือนก่อน +5

    දැයෙන් සමුගත් සොයුරානනි
    නිවන් දොර විව

  • @chandraherat1706
    @chandraherat1706 6 หลายเดือนก่อน +2

    නිවන් සුවලැබේවා

  • @user-xf7bl1po5t
    @user-xf7bl1po5t 6 หลายเดือนก่อน +5

    Hitha hode aya api dama yanawa mewan akal maranayak mathubawaye sidunowewa😢

  • @monicamaneke2932
    @monicamaneke2932 6 หลายเดือนก่อน +1

    සේබලානි.ඔබට .නිවන් .සුවලැබෙවා

  • @ksommuweera3478
    @ksommuweera3478 6 หลายเดือนก่อน +3

    නිවන් ස්‍රව

  • @takoushcell231
    @takoushcell231 6 หลายเดือนก่อน +3

    නිවන් සඅව ලැබේවා

  • @manika5644
    @manika5644 6 หลายเดือนก่อน +5

    Niwan suwa labewa sobalani meweni akal maranayak kisidu sasaraka sidu nowewa

  • @wasanthazeralata8386
    @wasanthazeralata8386 6 หลายเดือนก่อน +1

    ඔබ‍ට නිවන් සුව ලැබේවා 🙏🙏🙏

  • @lakmalsooriya3621
    @lakmalsooriya3621 5 หลายเดือนก่อน

    නිවන් සුව ලැබේවා මල්ලී...!!!😢😢😢

  • @sharmalikarunarathna8543
    @sharmalikarunarathna8543 6 หลายเดือนก่อน +3

    නිවන් සුව ලැබේවා 😢🙏

  • @TharinduHashan-k4m
    @TharinduHashan-k4m 6 หลายเดือนก่อน

    කිසිම කලක මෙවන් අකල් මරනයක් සිදු නොවේවා විරුවනෙනි ඔබට අජරාමර නිවන් සුව ලැබේවා .....

  • @darshanisada6233
    @darshanisada6233 5 หลายเดือนก่อน

    නිවන් සුව ලැබෙිවා 🙏🙏🙏

  • @nadishadilani9268
    @nadishadilani9268 6 หลายเดือนก่อน +1

    මෙවන් අකල් මරනයකට කිසිම අත්මයක ගොදුරු නොවේවා පුතේ

  • @anomasamarasena2328
    @anomasamarasena2328 6 หลายเดือนก่อน

    කිසිදු .කිසි.ආත්මයකදි වත්.මෙවන්.අකල්.මරනයක්..නොවෙිවා නිවන්සුව ලැබේවා

  • @prasadmaduranga154
    @prasadmaduranga154 5 หลายเดือนก่อน

    නිවන් සුව ලැබේවා ඔබට 🙏

  • @user-ev9gl6xf6g
    @user-ev9gl6xf6g 6 หลายเดือนก่อน +1

    Niwan suwa lebewa!!!!!

  • @user-ee3zg6nu9r
    @user-ee3zg6nu9r 6 หลายเดือนก่อน

    නිවන් සුව ලැබේවා ඔබ තුමාට

  • @rosathushari4204
    @rosathushari4204 5 หลายเดือนก่อน +1

    Niwan suwa labewa 🙏🙏🙏🙏🙏

  • @priyaniwirakoon6201
    @priyaniwirakoon6201 6 หลายเดือนก่อน

    නිවන් මග පෙනෙනා තෙක් අකල් මරණයක් නොවේවා 🙏

  • @user-ro5lr5ik9b
    @user-ro5lr5ik9b 5 หลายเดือนก่อน

    නිවන් සුව ලැබේවා....

  • @sadunisadunisamanmali6494
    @sadunisadunisamanmali6494 6 หลายเดือนก่อน

    නිවන් සුව සෙබලානනි ඔබට

  • @alshamalshamal5761
    @alshamalshamal5761 6 หลายเดือนก่อน +1

    Kohomada kochheye hapela thinne newani suwa labewa

  • @KumariWanninayaka
    @KumariWanninayaka 6 หลายเดือนก่อน +3

    කොහෙද මේ

  • @bisyanibisyani2322
    @bisyanibisyani2322 6 หลายเดือนก่อน +1

    Yali mewan akal maranayakata goduru newewa niwan suwa labewa🙏🙏🙏🙏

  • @nalyammi9502
    @nalyammi9502 6 หลายเดือนก่อน +1

    Niwan suwa lebewa sebalalani

  • @nilukathakshila9398
    @nilukathakshila9398 6 หลายเดือนก่อน +1

    Niwan suwa labewa soyura.

  • @DinukaThivanka
    @DinukaThivanka 6 หลายเดือนก่อน +1

    manussakama uthuranna thibunu manussayek kisima bawayaka mehema akal maranayak nam wenna epa 😢😢 aiye ajaramara niwanin senasenna..!

  • @user-no7tf4pq2w
    @user-no7tf4pq2w 6 หลายเดือนก่อน +1

    😢😢niwan suwa labawa maliyoo 😢😢

  • @manjulasrinath934
    @manjulasrinath934 6 หลายเดือนก่อน

    නිවන් සුව ලැබේවා ලොකු අයියෙ.😢

  • @sudu6841
    @sudu6841 6 หลายเดือนก่อน

    විරුවානෙණි ඔබට අජරාමර නිවන් සූව.! ගොඩාක් දුකයි යුද්ධය අවසන් කල ඔබ වැනි අය මෙවැනි ඉරනමි ගමනක් යන්න උනා.ජීවිතේ කියන්නෙ ඒකනෙ නේද.😢

  • @dewminiarachchige9736
    @dewminiarachchige9736 6 หลายเดือนก่อน +2

    පවු 😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @user-mf5wq4gf5l
    @user-mf5wq4gf5l 6 หลายเดือนก่อน +4

    🎉නිවන් සුව ලැබේවා

  • @ap92207
    @ap92207 6 หลายเดือนก่อน

    නිවන්සුව අත්වේවා 🙏😭සබලානනි

  • @user-dg8zi4bv8x
    @user-dg8zi4bv8x 6 หลายเดือนก่อน

    Obata Niwan suwa lebeva!!!.. 🙏🙏🙏!!!..

  • @nilukasanjeewani3567
    @nilukasanjeewani3567 6 หลายเดือนก่อน +2

    𝙽𝚒𝚠𝚊𝚗 𝚜𝚞𝚠𝚊 𝚕𝚎𝚋𝚎𝚠𝚊 𝚖𝚊𝚕𝚕𝚒!!!

  • @user-dn6df5rh7l
    @user-dn6df5rh7l 6 หลายเดือนก่อน +2

    Niwansuwa labewa mewan akalmaranayak nomawewa

  • @kumareanista8853
    @kumareanista8853 6 หลายเดือนก่อน +1

    හමුදා පතිනි ඔබ‍ට නිවන් සුව ලැබේවා

  • @user-wr1hh4wo3p
    @user-wr1hh4wo3p 6 หลายเดือนก่อน +3

    Niwan suwa

  • @kumarichandrasekara5374
    @kumarichandrasekara5374 6 หลายเดือนก่อน

    Oyata ama maha niwan suwaya labewa 🙏🙏🙏🙏🙏🙏

  • @SheilaJanet-uu1mz
    @SheilaJanet-uu1mz 6 หลายเดือนก่อน +1

    Niwan Suwa Labewa
    Vatina Jeevithayak pawu

  • @Akesh024
    @Akesh024 6 หลายเดือนก่อน +2

    Meya ape paththe niwan suwa❤😢

  • @user-sl1lq5lo9k
    @user-sl1lq5lo9k 6 หลายเดือนก่อน +1

    Sabalanani Oba marina nowa ❤❤❤❤❤

  • @SamanDissanayaka-gl2jl
    @SamanDissanayaka-gl2jl 6 หลายเดือนก่อน +1

    Niwan sapa labawa sahodaraya.....

  • @TeclaPolwaththa
    @TeclaPolwaththa 6 หลายเดือนก่อน +1

    Obata.niwan.suwa.labewa

  • @MotivationHub258
    @MotivationHub258 6 หลายเดือนก่อน

    පිනි බිදුවන් ජිවිතයට ගිනි අවිය තුරැලට ගෙන කුසට අහරක් හිසට සෙවනක් ⁣නෙතට නින්දක් නොලැබුවේ ඔබ මව රකින්නට හිත බැදි විරැවා⁣නෙනි නමුදු ඔබ සදා නින්දට පිවිස ඇත ඔට නිවන් සුව සොයුරානනි

  • @YyYy-kt1ye
    @YyYy-kt1ye 6 หลายเดือนก่อน +2

    Niwaninma niwewa 😢😢😢😢😢😢😢😢🙏

  • @nadeejadilum2203
    @nadeejadilum2203 6 หลายเดือนก่อน +2

    Sebalalani numba maruna novee kusumak vela pipuna raye ❤❤p

  • @nimalshantha340
    @nimalshantha340 6 หลายเดือนก่อน +1

    viruwanani.niwansuwa.lebewa

  • @niranjalaniranjala6324
    @niranjalaniranjala6324 6 หลายเดือนก่อน +1

    Niwan suwaya labewa

  • @rupasinghe2464
    @rupasinghe2464 6 หลายเดือนก่อน

    නිවන් සුව අත්වේවා 🙏😢

  • @user-rq7wq9ov8p
    @user-rq7wq9ov8p 6 หลายเดือนก่อน

    Ane oba yannama yanawa obata niwan suwa🙏