🔴 මහා බැංකුව රුපියලට මොකක්ද කරේ ? | Dhananath Fernando

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • මහා බැංකුවේ ස්වාදීනත්වය රුපියලට බලපාන්නේ කොහොමද ?
    රුපියල ආනයන අපනයන වලට බලාන්නේ කොහොමද?
    එය රටේ ආර්ථිකයට බලපාන්නේ කොහොමද ?
    උත්තර දැනගන්න සම්පූර්ණ විඩියෝව නරඹන්න...
    රාජ්‍ය ණය සුරැකුම්පත් ගැන වීඩියෝව - www.tiktok.com...
    #dhananath fernando #advocata #rupee
    👍Like කරන්න 🔔 Subscribe කරන්න 🚀 Share කරන්න
    Facebook - / advocatainst. .
    Facebook A+ - / advocataplus
    Instagram - / advocatalk
    Twitter - / advocatalk​​​​
    Twitter A+ - / advocataplus
    Tiktok - / advocatalk​​​​
    Tiktok A+ - / advocataplus
    අපේ සිංහල videos සඳහා Advocata Plus TH-cam channel එකට subscribe කරන්න
    ( / @advocataplus )
    අපේ අළුත්ම Advoකතා videos නැරඹීමට Advoකතා TH-cam channel එකට subscribe කරන්න
    ( / @advokatha )
    අපේ ඉංග්‍රීසි videos සඳහා Advocata TH-cam channel එකට subscribe කරන්න
    ( / @advocatainstitute )
    අපිට සහාය ලබාදෙන්න support.advocata.org වෙත පිවිසෙන්න!

ความคิดเห็น • 241

  • @advocataplus
    @advocataplus  ปีที่แล้ว

    🛑ඔයාලගේ ප්‍රශ්න අරං අද ලයිව් 7.30 එකට එකතු වෙන්න

  • @advocataplus
    @advocataplus  ปีที่แล้ว +41

    Like කරන Share කරන Comment කරන සියලු දෙනාටම ගොඩක් ස්තූතියි ඉදිරියටත් මේ වගේ ආර්ථික දැනුම රැගත් විඩියෝවකින් හමුවෙමු ❤❤

    • @travelinCambodia2023
      @travelinCambodia2023 ปีที่แล้ว +1

      The main conditions of IMF loan are
      1)Central bank should be independent.
      2)Can not desolve for EX market.
      3)Use for needed matters only.
      4)Bank rates should be low.
      2nd part of IMF loan will not release and loan reforming will stop if government financial administration foolish.

    • @chandrikapriyadarshani904
      @chandrikapriyadarshani904 ปีที่แล้ว

      😊😊

    • @chandrikapriyadarshani904
      @chandrikapriyadarshani904 ปีที่แล้ว

      ​@@travelinCambodia2023 oòp

  • @sndfamily5831
    @sndfamily5831 ปีที่แล้ว +48

    රුපියල ශක්තිමත් උනා කියල රටේ බඩු මිල අඩු උනෙ නෑනෙ.අන්තිමේ උනෙ පිට රට දුක් විදින අපේ පඩියට කෙලවුන එක විතරයිනෙ..ඇඩිල ඉන්නෙ 😢😢

    • @shanabc7249
      @shanabc7249 ปีที่แล้ว +2

      හොද වැඩේ ගෝටව එලෙව්වනෙ

    • @Sanv123
      @Sanv123 ปีที่แล้ว +1

      ​@@shanabc7249 ගෙදර එක්කං පලයං.

    • @mr.lunatic3157
      @mr.lunatic3157 ปีที่แล้ว

      @@shanabc7249 nodakin buruwa

    • @chamarab.ekanayaka9711
      @chamarab.ekanayaka9711 ปีที่แล้ว

      @@shanabc7249 ඌ හිටියා නම් රටේ බාගයක් මැරිලා මෙලාහකට😅😂

    • @නදීනදී-ල9බ
      @නදීනදී-ල9බ ปีที่แล้ว +1

      ඒක නන් ඇත්ත.අපි දැන් නොමිලේ වැඩ කරනව වගේ..හිතෙ තියන් හිටි කිසි දෙයක් කරගන්න බෑ.....

  • @travelinCambodia2023
    @travelinCambodia2023 ปีที่แล้ว +10

    The main conditions of IMF loan are
    1)Central bank should be independent.
    2)Can not desolve for EX market.
    3)Use for needed matters only.
    4)Bank rates should be low.

  • @dula223
    @dula223 ปีที่แล้ว +5

    හොද පැහැදිලි කීරීමක් good job❤

  • @arthiff6059
    @arthiff6059 ปีที่แล้ว +6

    You can't explain more simpler than this.
    I hope so called Dr. Bandula would listen to this.
    Hat off to you Dhana.

  • @muhammedrimzan8715
    @muhammedrimzan8715 ปีที่แล้ว +3

    මේක හොද වටිනා චැනල් එකක්..හොදයි මේ වගේ දෙයක් කරන එක මං හොයාගෙන හිටපු වීඩියෝ එකක්..
    ඔය ආර්ථික විද්‍යාව සහ වයාපාර අධ්‍යයනය යන විෂයන්ට බැදුනු වචන ඔයා මෙතන ඒ කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරලා කරන එක හුගාක් වටිනවා මට ඒ ගැන දැනුමක් නැති නිසා.
    නමුත් සමහර ඒවා මග හැරෙනවා මං හිතන්නෙ අපි දන්නවා ඇති කියලා නොකියා යනවා ඇති නමුත් අපි දන්නේ නැහැ එතකොට ඒ දේවල් ගැනත් අර්ථ කථන සමග උදාහරණ කීපයක් මෑත සිදුවු සිද්ධීන් දක්වලා වීඩියෝස් කරලා දැම්මොත් අපිට ඒවා බලා ගන්න පුලුවන්..
    ඉස්සරහට වීඩියොස් වල ඒ වචන භාවිතා කරන කොට ඒ වීඩියෝ එක ගැන කියලා Description එකේ හරි උඩින් card දැම්මොත් ඒ කෙනාට ඒ දේ ගැනත් පරන වීඩියෝස් වලින් බලා ගන්න පුලුවන් වේවි..

  • @madhidissanayake3537
    @madhidissanayake3537 ปีที่แล้ว +4

    Valuable explanation .keep up the good work .thank u for this awareness

    • @advocataplus
      @advocataplus  ปีที่แล้ว

      thanks for your support 😍

  • @Bedtimeplay
    @Bedtimeplay ปีที่แล้ว

    Great explanation with points🎉

  • @adquick3105
    @adquick3105 ปีที่แล้ว +77

    රුපියලට මොනා උනාද දන්නෙ නැහැ .අපිට නැවෙන්න කිව්වා ,අපි නැවුනා.එච්චරයි මතක.😛😛😂😂

  • @muditharanatunga7864
    @muditharanatunga7864 ปีที่แล้ว +2

    ආයිත් හවාලා වගේ සිස්ටම් වැඩි දියුණු වෙලා ඩොලර් රට ඇතුලට එන එක අඩු උනොත් මොකද කරන් නේ ?

    • @advocataplus
      @advocataplus  ปีที่แล้ว +2

      මහ බැංකුව ස්වාදීන කරන්න කියන්නේ අන්න ඒකටයි එතකොට දේශපාලන තීන්දු තීරණ මත ආර්ථික තීර්ණ ගන්නැනේ

  • @linussam3649
    @linussam3649 ปีที่แล้ว +2

    Good comprehensive explanation 👍🏼👍🏼

  • @vimukthimanodya7954
    @vimukthimanodya7954 ปีที่แล้ว +1

    naya gewanna patan ganne kawada wage idalada? me awurudde gewaida??

  • @TheGlobalDiary
    @TheGlobalDiary ปีที่แล้ว +5

    True, CB Governor is playing a foul game here. thanks

  • @prasadvithanage153
    @prasadvithanage153 ปีที่แล้ว

    Import and export balance karanna one. Adu gane tourism I'm come and foreign remittance +export = imports wenna one.

  • @User97664
    @User97664 ปีที่แล้ว +5

    Great explanation. Thanks.

  • @ruwankumara2417
    @ruwankumara2417 ปีที่แล้ว +1

    Salli theyana aya ma welawe doller ganna naya gewanna patangaththama loku profit ekak ganna puluwan.

  • @starlitnews
    @starlitnews ปีที่แล้ว +2

    This is a good message, Everyone can understand the consequence of printing money. Share this Video.

    • @advocataplus
      @advocataplus  ปีที่แล้ว

      thanks for your support 💓

  • @samantakarunathilaka6825
    @samantakarunathilaka6825 ปีที่แล้ว +5

    රුපියල තනි යකඩෙන් ගැහැවුව..රුපියල් පහ පරන එක දැන් රුපියල් 75 වටිනව ලෝහ පමනක්

  • @chandanakeerthi5488
    @chandanakeerthi5488 ปีที่แล้ว

    V සියලුම දෙනා ගෙදර වියදමට විතරක් මුදල් දාන්න මොකද ලස්සයක් පඩි ගන්න කෙනාගෙන් වසිපන්දාහක් අඩුවෙනව බඩු මිලඉහලට

  • @kandycutesrilanka8161
    @kandycutesrilanka8161 ปีที่แล้ว +6

    මෙතෙක්කල් නිවැරදි තොරතුරු ලබදුන් ඔබ තුමලා ඇයි දැන් අනඩුවට පක්ෂපතිව අර්තිකයගැන ඉතාමත් විශ්වස බවක් පෙන්වන්න වුත්සහ කරන්නෙ අපේරටේ අර්තිකය තවමත් ස්තවරත්වය පෙනන්නට නෙමැති අවස්තාවකදි . මෙම ඩොලරය පහත බැසිම තවකලික තත්වයක් නොවෙද?

    • @dhananathfernando6998
      @dhananathfernando6998 ปีที่แล้ว +2

      අපි ස්වාදීනව තොරතුරු සපයන එක කරන්නේ. මැතිවරන කල් දැමීම, බැදුම්කර වංචාව ගැන බී.බී.සී සේවයට කල සටහන ඔබ තුමා දකින්නෙ නැතුව ඇති. අදහසට ස්තූතියි.

    • @advocataplus
      @advocataplus  ปีที่แล้ว +1

      ඔව් තාවකාලිකයි , අපි කිසිම විදියකට කියන්නෑ මේක ස්ථීර තත්වයක් කියලා මේ විඩියෝවේ අපි කරපු මේ ඇඩ්වෝකතා වැඩසටහන නරඹන්න th-cam.com/video/imq8yFUjBEQ/w-d-xo.html

  • @edwardedward7710
    @edwardedward7710 ปีที่แล้ว +1

    Obathumata puluwannam desiya naya prathivihuwa kirima thuladi thempathu karuwanta eya palapanawada nedda kiyala vediowak karanawada

    • @advocataplus
      @advocataplus  ปีที่แล้ว +1

      මහ බැංකුවට අනුව බැංකු පද්දතියට හා තැම්පතු කරුවන්ට බලපෑමක් නොවෙන්න තමා දේශිය ණය ප්‍රතිවූහගත කරනවා කියන්නේ අපි ඒ සම්බන්ද විඩියෝවක් කරා th-cam.com/video/ZAqf3ySSo6E/w-d-xo.html

  • @sudarakavidanapathirana
    @sudarakavidanapathirana ปีที่แล้ว +1

    ඉදිරියට මේ විදියට ගියොත් රත්තරන් මිලත් ලංකාවේ සැලකිය යුතු ලෙස අඩුවෙයිද...

  • @kkmixsong3026
    @kkmixsong3026 ปีที่แล้ว +24

    දැන් අපි නං හිතන් ඉන්නේ ලංකාවට සල්ලි දාන්නේ නැහැ ලංකාවට සල්ලි දැම්මත් වැඩකුත් නෑනේ රුපියල ඩොලර් එක් රුපියල් දෙසීයට ආවත් ලංකාවේ බඩු මිල බහින් නෑ නේ ඉතින් එකෙන් ඇති වාසි මොකද්ද අපට වෙන්නේ සල්ලි එවනවට වඩා හොදයි බඩු අරගෙන ලංකාවට යවන එක අපිට ලාබයි

    • @rajithrasinka3976
      @rajithrasinka3976 ปีที่แล้ว +4

      🤣🤣 තියාගන්න

    • @buddhikakasun396
      @buddhikakasun396 ปีที่แล้ว

      ඔව් ඉස්සරහට අනිවර්‍යෙන් භාණ්ඩ හුවමාරු ආර්ථිකයක් තමයි ඇති වෙන්නේ

    • @kkmixsong3026
      @kkmixsong3026 ปีที่แล้ว +2

      @@rajithrasinka3976 තියාගෙන තමයි ඉන්නේ

    • @erangaasela6197
      @erangaasela6197 ปีที่แล้ว +2

      පිටරටින් ගෙන්නන ඒවා අඩු වෙන්නේ නැති එක හොදය්

    • @mr.lunatic3157
      @mr.lunatic3157 ปีที่แล้ว +1

      @@rajithrasinka3976 buruwek ai me minissu asse?

  • @shermilafaizal9288
    @shermilafaizal9288 ปีที่แล้ว

    Dollar eka kochchara adu unath badu mila thawama janathawata denena pramanayakata adu wela nene. Athakota kohamada arathikaya shakthimath wenne.

  • @janakiperera4892
    @janakiperera4892 ปีที่แล้ว +2

    Thank හරිම වැදගත් video එකක් මට nam hithtanne 👍

  • @rajuuncle5072
    @rajuuncle5072 ปีที่แล้ว +2

    තියෙනවා එක ගැන සතුටුයි නැති නිසා අද වගේ සීන් එක නම් ඇත්ත කතාව අයියේ ඔයා වගේ පොඩි එකා ඒ කාලේ ඉතින් කොහොමද මචං මේ ගෲප් එකේ තියෙනවා දැන් මේ ගෲප් එකේ ඉන්න සියලුදෙනාට ඉතින් අපි වගේ පොඩි කාලෙ ගොඩක් අය මේ ගෲප් එකෙන් ලොග් වෙලා යන්න එපා මේ වගේ පොඩි එකා පස්සේ විස්තරේ මදි

  • @dinukachamaraabeyrathna1306
    @dinukachamaraabeyrathna1306 ปีที่แล้ว +1

    Waiting to listen your review of new CB act.

  • @යොහාන්නිරෝෂන්
    @යොහාන්නිරෝෂන් ปีที่แล้ว +2

    ඉස්සරහට ඩොලර් එක 400 එහා යයි කියලා හිතෙනවා..brandix එකත් ගැලවුනා රටට ඩොලර් එන එක එක ගැලවෙනවා..

  • @mr.b792
    @mr.b792 ปีที่แล้ว +4

    ඩුබායි සුද්දා මෙච්චර දැනුවත් පුද්ගලයකු කියලා අපි හිතුවෙ නෑ.. ජය වේවා ඩුබායි සුද්දෝ 💙

  • @konagedarathissa260
    @konagedarathissa260 ปีที่แล้ว +1

    Lon poliya aduvimak balaporoththu wenna puluwan wenne kawadata wageda???

    • @advocataplus
      @advocataplus  ปีที่แล้ว

      ඒක කියන්න අමාරුයි තවමත් අපේ ආර්ථිකය ප්‍රකෘති තත්වයට ඇවිත් නෑ සැත්තැම්බර් මාසයේ IMF දෙවනි වාරිකයත් එක්ක ණය ප්‍රතිව්‍යුහගතකිරීම වල අවසාන සැලැස්ම ඉදිරිපත්කරන්න ඔනේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමත් එක්ක උද්දමනයේ පහල යෑම හා රුපියලේ ස්ථාවරත්වයත් පොලී අනුපාත අඩුවීමට බලපානවා අවසාන තීරකයා මහබැංකුව තවමත් ඔවුන් කියලානෑ කාලවකවානුවක්

  • @dayaperera5239
    @dayaperera5239 ปีที่แล้ว

    මහබැංකුව රුපියලට කළේ කාගෙ "කරේ" තියලද?
    මූල්‍ය කරුණු වගේ ම නිවැරැදි භාෂාවත් වැදගත්.

  • @mgtlohan9742
    @mgtlohan9742 ปีที่แล้ว +4

    ආනයනය කිරිමත් සමග ඉදිරියේ දී ඩොලර් එක ආයෙමත් වැඩිවේවිද.....?ඩොලරය අඩු වීම තාවකාලික ද....?

    • @Keizara
      @Keizara ปีที่แล้ว +1

      Ow godak durata wadi wenawa issrahata. Loan tikai import restrictions adu kalama wenwa

    • @vimukthimanodya7954
      @vimukthimanodya7954 ปีที่แล้ว +1

      @@Keizara thawa masa kiyakin wageda ehema wenne

    • @Dilnoma
      @Dilnoma ปีที่แล้ว

      ​@@vimukthimanodya7954 December vithara wei

  • @warunathilanka5067
    @warunathilanka5067 ปีที่แล้ว

    Great explanation Dhana ❤

  • @ravin.mdshnk
    @ravin.mdshnk ปีที่แล้ว +5

    Great explanation 🔥🔥🔥

  • @jayajaya20239
    @jayajaya20239 ปีที่แล้ว

    Apida salli achchugahawwe???

  • @DLSK-Madhuranga
    @DLSK-Madhuranga ปีที่แล้ว

    Informative. Great 👍

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 ปีที่แล้ว +5

    රුපියල් නැගලා ලංකාව ට සරු ද එහෙම නම් ගාමන්ට් වැහෙන්නේ ඇයි මට නම් ඩොලර් පොඩ්ඩක් උඩ යන්නම ඕනි මොකද ඩොලර් අඩු කියලා බඩු ගනන් නය ගෙවන්න කල් ගත්තා ත් ගෙවන්න ම ඕනි ඔය කරන වැඩේ හරියන්නේ නෑ එක ගානට බැලැන්ස් නොකර කරන එක ඩොලර් 400 යනවා

  • @ranatungajayasekara4048
    @ranatungajayasekara4048 ปีที่แล้ว

    Thawama apita kiyala flight ekaka naha..rpila kochara uda giyagh wadak nha

  • @mahendrabandaranayake2633
    @mahendrabandaranayake2633 ปีที่แล้ว +1

    Who is the person in this video?

  • @tharangamanoj7650
    @tharangamanoj7650 ปีที่แล้ว +1

    Aka hodai ne..( Rajaya ta Anawassya viyadam ne .) 5000 😂 kola beda beda yanna be.( 225 ta ) Athakota thamai ( Buddimath janathawak ) Rate innawa kiyala.( baiyonta..Toiyonta..kaiyonya..) therenne..???( panatha sammatha karanna oone..wenas karanna beri wenna..)!!!😮😮( neththan wenne. 2/3 higanno vitharai iinne..(113 wediya chanda ganna oone ne..

  • @buddhikakasun396
    @buddhikakasun396 ปีที่แล้ว

    ට්‍රිලියනයක් මුදල් ආපහු අච්චු ගහනවා කියන්නේ ඇත්තද

  • @isuruthiwa
    @isuruthiwa ปีที่แล้ว +4

    Sri Lanka has defaulted for more than a year now. When will Sri Lanka start to repay foreign debts again, and will the rupee exchange rate change when we start paying debts again?
    How long can Sri Lanka keep the default state for foreign loans? Will Sri Lanka have to pay any further penalty amounts due to this defaulting without any debtor consent?

  • @AnjanaPi123
    @AnjanaPi123 ปีที่แล้ว

    Good explanation!!

  • @songmusicprabash1856
    @songmusicprabash1856 ปีที่แล้ว +13

    කොහොම හරි රට ඉන්න අපිටනම් හොදට රුපියලයි ඩොලරුයි ඇරල තියෙන්නේ ශෝක් එකට😂😂

  • @jagathwickramasekara1290
    @jagathwickramasekara1290 ปีที่แล้ว +1

    Good explanation ....

  • @aluranarveez9021
    @aluranarveez9021 ปีที่แล้ว +2

    SUPER VIDEO THANKS

  • @kandycutesrilanka8161
    @kandycutesrilanka8161 ปีที่แล้ว +3

    ලංකාවෙ දැනට තිබෙන තත්වය අනුව පිටරට අයොජන කරුවන් ඔවුන් අයෝජනයකර ඇති මුදල් සහ ඔහුගේ අයතන වසදම වෙනත් රටවලට එම අයෝජන රැගෙන බව දැකිය හැකි අවස්තාවකදී මෙම ඩොලරය පහත බැසිම ඉතාමත් තවකලික දෙයක් මිනිසුන්ට අවශ සැම බහන්ඩය මිල ඉතා සිග්‍රයෙන වැඩිවී ඇති අවස්තාවක එම බහන්ඩ ඩොලරයට සපෙක්ශව මිල පහතවැටි නෙමැති අවසතාවකදී අප හට කිසිම අවස්තාවකදි මෙම අර්තිකය ගැන ඔබතුමා පෙනවීමට වුත්සභ කරන අර්තික ස්තිරත්වයක දැකගත හැකිද?

    • @advocataplus
      @advocataplus  ปีที่แล้ว

      අපි ආර්ථිකේ ස්ථාවර හෝ අස්ථාවරයි කියලා නෑ මේ විඩියෝවේ ඔබටම හිතාගන්න පුළුවන් ඒක අපේ දත්ත අනුව

  • @ghostUSA
    @ghostUSA ปีที่แล้ว

    Consider not showing captions. People won't be able to grasp all the facts

  • @kadalla-9158
    @kadalla-9158 ปีที่แล้ว +2

    දනනාත්ගෙ මේ අදහස් බෙදා දීමට ගරු කරනව..ඒත් දනනාත් මේ වගේ තුප්පහි රටක තර්ක විතර්ක සහ බුද්දිමත් තීරන කියන්නෙ තවත් එක් වචන සෙට් එකක් විතරයි..නීතිය බල්ලට ගිය රටක දේශපාලුවට ඕන විදිහට සියල්ල තීරනය වෙන රටක..මමත්වයෙන් අන්ද වෙච්ච මනුශ්‍ය ප්‍රජාවක් ඉන්න රටක මොන බලාපොරොත්තු ද?ඔය මොනව කීවත් හෙට පිංපි රනිලුයි සාගලයි අකිලයි නාමලුයි මහින්දයි හිතන දේ තමයි වෙන්නෙ..තව අගාදෙට ගියත් මේව අපේ කරුමෙනෙ කියන සමාජයක් ඉන්න රටක දේශපාලුව දිනුම්.

  • @lasanthaViraj
    @lasanthaViraj ปีที่แล้ว +4

    නය නොගෙවීම අනාගත යෙදි රටට කොහොම බලපායිද

    • @advocataplus
      @advocataplus  ปีที่แล้ว +3

      ණය නොගෙව ඉන්න බෑ කල්දාලා තියෙන්නේ සමහර ඒවල පොලිය කපයි තාම ඒ පිළිබද අවසන් තීරනයක් නෑ IMF දෙවන වාරිකය ලැබෙන සැත්තැම්බර් මාසෙ වෙන කොට අවසන් තින්දුවක් අරං ප්ලෑන් එකක් පෙන්නන්න ඔනේ අපි

    • @ShashikaSandaruwan-z4x
      @ShashikaSandaruwan-z4x ปีที่แล้ว

      Api naya gewann ona mona aurudde idanda

  • @sluk4057
    @sluk4057 ปีที่แล้ว

    niyami boss danna sinhalan okkoma tka

  • @nuwanrambadagalla8171
    @nuwanrambadagalla8171 ปีที่แล้ว

    Great explanation

  • @methsiriparanavithana6974
    @methsiriparanavithana6974 ปีที่แล้ว

    මෙන්න බිස්නස්.
    මුරලිදරන්ල අවුරැදු 10 ක් විතර මේක කරනබව කතාව ගියා.
    මේක හරියට තිතට ලස්නට කරපල්ල.
    මොකා කරත් රටට එන්නෙ ඩොලර් 🍻

  • @nadiya4792
    @nadiya4792 ปีที่แล้ว

    නිල විදියට මහ බැංකුව මංකොල්ලකෑම් අලුත්ම system එකක් හදන්නයි රනිල් සැරසෙන්නේ

  • @seetha1009
    @seetha1009 ปีที่แล้ว

    Mae aparadaeta apae badu mudal aragana asaranayagae laea teka bonwaa noda.....

  • @chandrawikramasinha4797
    @chandrawikramasinha4797 ปีที่แล้ว

    Yako Rupee ihala giya ane thedalu mila pahala giya badu milai thee rabar pol okkoma iwarai

  • @sriyanthisriyanthi5925
    @sriyanthisriyanthi5925 ปีที่แล้ว +1

    Hamadama paduwa ratainna apiti

  • @iamwhoiam798
    @iamwhoiam798 ปีที่แล้ว +12

    ප්‍රස්ථාරෙ බැලුවම හිතෙනව ගෝඨාබයගෙ කාලෙ මහබැංකුව කරගෙන ගියෙ බූරුවෙක්ද කියල. මුදල් ඇමතියි මහබැංකු අධිපතියි උලතියන්න ඕනි.

    • @chandanawasantha9786
      @chandanawasantha9786 ปีที่แล้ว +1

      Kabaralal thakkadi meeharakek ne

    • @Slkguy89
      @Slkguy89 ปีที่แล้ว

      Gota ගේ කාලේ මුදල් ඇමති OL පාස් නැති Basil, මහබැංකු අධිපති Prof. W.D Lakshman ඉට පස්සෙ Cabral ලොක්කා

    • @iamwhoiam798
      @iamwhoiam798 ปีที่แล้ว

      @@Slkguy89 මහින්ද ඉඳල තියෙනව බැසිල්ට වඩා කල් මුදල් ඇමති විදියට ඒ ආණ්ඩුවෙ.

  • @lathikadilshan3008
    @lathikadilshan3008 ปีที่แล้ว

    dubai sudda neda me?

  • @janakadissanayaka5379
    @janakadissanayaka5379 ปีที่แล้ว

    1 lkr walata Usd 1 ganna labeynawa sure..

  • @sumithpriyadarshana7830
    @sumithpriyadarshana7830 ปีที่แล้ว +1

    මම සේවය කරන්නෙත් විදේශයක. පිටරටවල සේවය කරන අය ඩොලරයේ වටිනාකම පහළ යනවට කැමති නෑ. ඒ, ඔවුන් තමන් සේවය කරන රටේ මුදල්වල වටිනාකම ලංකාවෙ මුදලින් අඩුවන නිසා.
    හැබැයි, අපේ රටේ ආර්ථිකය පහළටම වැටිච්ච පහුගිය කාළෙ, විදේශ මුදල්වල වටිනාකම අසීමිතව ඉහළ ගියා. එක් දිනකට ශ්‍රීලංකාවේ රුපියල් වටිනාකමින් රුපියල් 40/ 50 ක් පමණ ඉහළ ගිය අවස්ථා තිබුනා. ඒක රටකට දරාගන්න බැරි අසීරු තත්ත්වයක්. හුඟක් අය ඒක තේරුම් ගන්නෙනෑ. එක පාරටම අසීමිතව ඉහළ ගිය තමන්ගෙ මුදලේ වටිනාකම ගැන විතරයි හිතන්නෙ.

    • @Badb816
      @Badb816 ปีที่แล้ว

      Itin bn den terun ganin mekat me karanne boruwak kiyalat terun ganin raten dollar kohetawat yanne neti nisa mehema rupiyale age naginne anika tamai hriyatama rupiyale agaya ihala yanwa nm rupiyalakin kara ganna puluwan weda tika wedi wenn oni rupiyalaka mulyamaya watinakama wedi wenn oni prayogikawa et ehema deyak penawad oyata diesel petrol wt adu gane adu wenwad dollar rate ekat ekk ihalata giya dewal ayet pahalata enawa penawad molayak tiye nm poddk kalpana krla balahan machan metanin ehata kiyann deyak ne umbata dollar rate eka adu una kiyana ek lankawe minihata wasi wenn nm rupiyale agaya prayogika wenn oni netuw me eka eka wancha karapu salli ahinsaka minissu dadiya mahnsiyen hamba karala tamnge lamainta daruwonta ewana thuttu deken boru karala sanchita hada gena issrahata dollar tika raten yanna gattama import export open unama gattu naya ayet gewanna unama dollar eka ayet ahasa usata gihin hema ekatama kelawena tanatai me genne kiyana eka terun ganin molayak tiye nm. Me karnne boruwak lankawe rajaye wasiyata karana wanchawak meka adu ganata aran stock kran wedi ganata denn hadanwa wage wedak me krnne api rate salli walin sepa windala tiyed kawada hri hora kala? Itin api ew gewann onid mahnsi wela ape jiwita gewagena ? Hithapan tikak

  • @manudemarmi5760
    @manudemarmi5760 ปีที่แล้ว

    menna wada karayoooooo sri lanke inna 🤩💥

  • @rayz7352
    @rayz7352 ปีที่แล้ว +1

    ණය ගෙවීම පටන් ගන්නෙඑ කවදද

  • @Shortvideosdiary
    @Shortvideosdiary ปีที่แล้ว

    එතකොට ඉස්සරහට මොකද වෙන්නේ?

  • @mangalajayasekera4249
    @mangalajayasekera4249 ปีที่แล้ว +1

    Awesome

  • @RangikaFernando-ky6hi
    @RangikaFernando-ky6hi ปีที่แล้ว +1

    Rupiyalata mona reddak unath minissunta kanna na bolau. Baduwala mila basse na harako.

  • @priyanthasewingattachments
    @priyanthasewingattachments ปีที่แล้ว +2

    Athalekata vidio dannaepa bro

  • @indunilsupuntharanga
    @indunilsupuntharanga ปีที่แล้ว +10

    ඩොලරය කඩාවැටුනා මිස රුපියල ඉහල ගියේ නැත

    • @koekloeren3797
      @koekloeren3797 ปีที่แล้ว +1

      100%

    • @janaka.jayasinghe
      @janaka.jayasinghe ปีที่แล้ว

      🤔🤔👍

    • @anuradhaabhayawardhana3860
      @anuradhaabhayawardhana3860 ปีที่แล้ว

      Anith currency ekkath ehemada?

    • @chandralathajayatilaka7214
      @chandralathajayatilaka7214 ปีที่แล้ว

      ​@@koekloeren3797 n😊⁸😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

    • @advocataplus
      @advocataplus  ปีที่แล้ว +2

      අපේ වෙළදපලේ ඩොලර් ඉල්ලුම අඩුවෙලා නිසා මෙහෙම වෙන්නේ සාමාන්‍ය යෙන් ආර්ථිකය හැකිලුනාම නිශ්පාදනය අපනයන හා ආනයනය අඩු වෙනවා ඒ වල ප්‍රතිපලයක් තමා

  • @seriyapehebiya9059
    @seriyapehebiya9059 ปีที่แล้ว

    Lankawata saru sara ati dan rupiyala shaktimath nisa

  • @لاليال-ع3ج
    @لاليال-ع3ج ปีที่แล้ว +1

    Lagadima deguna theguna weala thsmae kelaweannea

  • @rexysa8287
    @rexysa8287 ปีที่แล้ว +1

    i feel your content is very basic....

    • @advocataplus
      @advocataplus  ปีที่แล้ว

      yes this for general audience if you seek deep economy themes and data 👉 www.youtube.com/@advocatainstitute

  • @dinukaem
    @dinukaem ปีที่แล้ว

    good video

  • @gamagews
    @gamagews ปีที่แล้ว +2

  • @naveendraindika7774
    @naveendraindika7774 ปีที่แล้ว

    ආ මේ අර අයියා නේද ඇක්සෙස් ටවර් අබිසේකා එක්ක ටෝක් කරන

  • @suniljayasekara7549
    @suniljayasekara7549 ปีที่แล้ว

    👍👍

  • @boshbaaa2609
    @boshbaaa2609 ปีที่แล้ว

    Rata,inna,api,nathtatama,nathi,kara,rupiyalai,dolarayai

  • @easykitchensl5658
    @easykitchensl5658 ปีที่แล้ว

    මට සල්ලි උතුරන්න තියෙනවා

  • @hattotuwagamagebudasiripre7255
    @hattotuwagamagebudasiripre7255 ปีที่แล้ว +1

    You are also an another person who asked to Gotabaya govt to float the LKR & create unnecessary artificial economic crisis

  • @priyanthasewingattachments
    @priyanthasewingattachments ปีที่แล้ว +1

    Oka ahannaone rainil mahaththayagen

  • @nishanlakmal8991
    @nishanlakmal8991 ปีที่แล้ว +1

    රටේ ආර්ථිකය අර්බුදය ඇති කරන තීරණ ගත්තු අජිත් නිවාඩ් කබ්රාල්ලට ලැබුණු දඩුවම මොකක්ද ?

  • @sampath6319
    @sampath6319 ปีที่แล้ว

    🎉 පිටරටවල් වල දහදුක් විඳින මිනිසුන්ගේ මුදල් සූරාකෑමේ කූටක ව්‍යාපාරයක් මහ බැංකුව විසින් දැනට කරගෙන යනවා ….. නැවතත් උන්ඩියල් භාවිතයට පුරුදු වෙමු ලංකාව තුළ කිසිම දෙයක් කළ නොහැකිය දූෂිතයො වංචාව මුල ඉදලා මේ රට නැවත ගොඩනඟා ගන්නා තුරු කිසිම දෙයක් තවත් ඉදිරියට කළ නොහැකිය…රුපියල ශක්තිමත් වුණා කියමින් තවත් බොරු පුරාජේරු දොඩමින් පිට රටවල නතාවගේ මුදල් සූරා කෑමේ ව්‍යාපෘතියක් මහ බැංකුව තුලින් …රට තුළ මිළ අඩු වී නොමැත තවමත් දැනට. මත් ඉහළ යමින් පවතී

  • @buddhikagunarathne6574
    @buddhikagunarathne6574 ปีที่แล้ว

    Kabral amathaka wela okkotoma

  • @indunilsupuntharanga
    @indunilsupuntharanga ปีที่แล้ว +1

    ඩොලර් වැඩිකල් පැවැත්මක් නැත

  • @Dill_Neon
    @Dill_Neon ปีที่แล้ว

    ❤️❤️❤️

  • @vinithadesilva4333
    @vinithadesilva4333 ปีที่แล้ว +1

    ❤❤❤

  • @sujithsamarasinghe76
    @sujithsamarasinghe76 ปีที่แล้ว

    5:46 මහ බැංකුව ස්වාධීන කිරීම

  • @asokaprincyalagiyawadu368
    @asokaprincyalagiyawadu368 ปีที่แล้ว

    රනිල්ද කිව්වේ රුපියලේ අගය වැඩි වුණා කියලා

  • @sugathjayantha5907
    @sugathjayantha5907 ปีที่แล้ว +1

    athakota ara ranil ha rajapaksa kiyana ma hora yakku tika hora kapuwa adala nath de oya kathawata lokka

  • @dhammika-vz5hd
    @dhammika-vz5hd ปีที่แล้ว

    අපිට කිසිම වාසියක් නැතුව රුපියල මොන සෙල්ලම දැම්මත් වැඩක් නැහැ

  • @allhuman8118
    @allhuman8118 ปีที่แล้ว

    MCCඑජට්

  • @oshanwijesinghe2234
    @oshanwijesinghe2234 ปีที่แล้ว +2

    ඔය කියන විදියට ආයිත් මහබැංකුවට පත්වෙන්නේ arjun mahendran

  • @warsil3735
    @warsil3735 ปีที่แล้ว +1

    Pohottu biiruwo 140 nisa

  • @Manojhemantha
    @Manojhemantha ปีที่แล้ว +1

    ❤❤❤❤👍👍👍👍👍👍

  • @bandaraherath8553
    @bandaraherath8553 ปีที่แล้ว

    Asia's miracle did this

  • @llbb1386
    @llbb1386 ปีที่แล้ว +2

    කබ්බා කෝ?? Might be living like a king while we are left to suffer. Like everyone who never had heard of the word accountability. Pathetic and cowardly රිලව් in human clothing

  • @indunilsupuntharanga
    @indunilsupuntharanga ปีที่แล้ว +6

    හංගපු ඩොලර් එලියට එනකොට ඩොලරය වැටිලා෴මිනිස්සු රැල්ලට එක්රැස් කලා විදවන්න වෙනවා තන්හාවට වැඩිකමට

    • @fonsekadinesh8870
      @fonsekadinesh8870 ปีที่แล้ว +3

      අනේ ගොනෝ ඩොලර් දීලා රටින් බඩු ගේන්නේ නැහැ ණය ගෙවන්නේ නැහැ බූරුවා

  • @samanravindra4390
    @samanravindra4390 ปีที่แล้ว +1

    රුපියල නම් දන්නේ නෑ රට ඉන්න අපිට නම් කෙලවෙලාම ගියා

  • @seriyapehebiya9059
    @seriyapehebiya9059 ปีที่แล้ว

    Kentiyak tamai anne rupiyala koheda shaktimath une 🤑🤑okkoma horu

  • @senulife4972
    @senulife4972 ปีที่แล้ว +4

    මට කියන්න ... මහ බැන්කුව රුපියල් දීලද ගන්නෙ ... කාටද රුපියල් ඕන

    • @dasunkanishkaperera9568
      @dasunkanishkaperera9568 ปีที่แล้ว

      sri lanakawe bank walin like sampath commercial bank wage ewagen

    • @sameerajayarathne4157
      @sameerajayarathne4157 ปีที่แล้ว +2

      වෙළඳපොලේ ඩොලර් සංචිතය වැඩි වෙනකොට විනිමය අනුපාතිකය පාලනය කරන්න බැංකු පද්ධතිය තුල තිබෙන ඩොලර් මිලදී ගන්නව. මේකෙම අනික් පැත්ත තමයි ඩොලර් වෙළඳපොලේ ඩොලර් අඩු වෙද්දි බැංකු පද්ධතියට ඩොලර් නිකුත් කරනව.
      ඩොලරයේ අගය ස්ථාවර කරන්න මේ විදිහට අසීමිතව ඩොලර් වෙළඳපොලට නිකුත් කරල තමයි පහුගිය ටිකේ අපේ ඩොලර් සංචිතය ගොඩක් අඩු උනේ..
      මොකද ඩොලර් වියදම වැඩි උනත් ඩොලර් ආදායම වෙනද වගේ රටට ලැබුනෙ නෑ..

    • @advocataplus
      @advocataplus  ปีที่แล้ว

      රුපියල් ඔනේ වෙළදපලට ඒවා නිකුත් කරන්නේ බැංකු පද්දතියට වෙළදපොල යාමනය කිරීම සදහා මහ බැංකුව මැදිහත්වීම් කරනවා අපි ඩොලර් එකේ මිල අල්ලං හිටියා මතකනේ 200යට එකොට මහබැංකුව කලේ එයාලාගේ සංචිත වල තිබ්බ ඩොලර් බැංකුවලට නිකුත් කරා ඒවගේම තමා අනිත් පැත්තටත් ඩොලර් එක බහින කොට යම් මට්ටමක පවත්වා ගන්න ඩොලර් මිලදීගන්නවා එක කරන්නේ මුදල් අච්චු ගහලා බැංකු පද්දතියට ලබා දෙමින්