මිනුම් දෙකකින් Smoked Dress එකක් මහමු | Elastic Gathered Off Shoulder Dress

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 98

  • @Mr.TailorLK
    @Mr.TailorLK  7 หลายเดือนก่อน +1

    Please Like & Subscribe ❤️

    • @mallikaparanavithane7073
      @mallikaparanavithane7073 5 หลายเดือนก่อน

      කවුල් නෙක්එක දාලා blouse එකක් මහන හැටි කියලාදෙනවද පුතා

  • @paalithano44
    @paalithano44 5 หลายเดือนก่อน +2

    හොඳටම තේරුනා .බුදු සරණයි ඔබතුමාට.

  • @kaluarachchic.d7045
    @kaluarachchic.d7045 9 วันที่ผ่านมา

    හැමදාම විඩීයෝ එකක් දාන්න , මග බලන් ඉන්නවා, මේ ගවුම මන් මේක බලන් මැහුවා,

  • @GeethaSarojani-bd8xi
    @GeethaSarojani-bd8xi 7 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි ඉතාමත් පැහැදිලිව කියා දුන්නා. ලේසියෙන්ම රැන්ග්ලර් අත දමා ගවුමක් කියල දෙන්න බුදු සරණයි ඡයවේවා .

    • @Mr.TailorLK
      @Mr.TailorLK  7 หลายเดือนก่อน

      Hariiii. Jaya Wewaa ❤️

  • @thusharisandamali
    @thusharisandamali 6 หลายเดือนก่อน +1

    හරිම පැහැදිලියි ගොඩක් ස්තුතියි ❤❤❤❤

  • @GeethaSarojani-bd8xi
    @GeethaSarojani-bd8xi 7 หลายเดือนก่อน +1

    දියුණුවට පත් වේවා බුදු සරණයි ගොඩක් ස්තුති ලස්සන ගවුම් කියා ාදන්න සියලුම දෙවියන් ගේ ශක්තිය ආශිර්වාද ලැබේවා .👍👍

    • @Mr.TailorLK
      @Mr.TailorLK  7 หลายเดือนก่อน

      Thanks Oytaa 🥺❤️

  • @DinushaPriyangani-k6o
    @DinushaPriyangani-k6o 6 หลายเดือนก่อน +1

    හරිම පැහැදිලිවම කියලා දෙනවා .තෙරුවන් සරනයි . ගොඩාක් පිං ඔබට ❤❤❤❤

    • @Mr.TailorLK
      @Mr.TailorLK  6 หลายเดือนก่อน +1

      🥺❤️

  • @NayanaWicky
    @NayanaWicky 7 หลายเดือนก่อน +1

    සර්ලින් පැහැදිලිකරදුන්නා හරිම ප්‍ර්‍රායෝගිකයි ඔබට ජය ..........

    • @Mr.TailorLK
      @Mr.TailorLK  7 หลายเดือนก่อน

      Thanks ❤️

  • @NeharaKalpani-jt2pp
    @NeharaKalpani-jt2pp 7 หลายเดือนก่อน +1

    හරිම පැහැදිලිව කියලා දුන්නා .ගොඩක් ස්තුති ඔබට

    • @Mr.TailorLK
      @Mr.TailorLK  7 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුතියි ඔයාටත් ❤️

  • @pererachaminda386
    @pererachaminda386 7 หลายเดือนก่อน +1

    හරිම පැහැදිලියි ❤ස්තුතියි

    • @Mr.TailorLK
      @Mr.TailorLK  7 หลายเดือนก่อน

      ස්තුතියි ❤️

  • @kachanadeepamali7049
    @kachanadeepamali7049 7 หลายเดือนก่อน +1

    හරිම පැහැදිලියි සර් ..ස්තුතියි .. කෑලි 6දාල
    Fishtail සාය මහන්න කියල දෙන්නකො ..

    • @Mr.TailorLK
      @Mr.TailorLK  7 หลายเดือนก่อน

      Okay dear thanks ❤️

  • @geethapriyadharshani2133
    @geethapriyadharshani2133 7 หลายเดือนก่อน +2

    Mechara eazy method kavuruth kiyala ne.sewing kiyane hari amaru dheyak vage penane.thanks oyata.

  • @tashinaruwanpathirana1334
    @tashinaruwanpathirana1334 7 หลายเดือนก่อน +1

    Hodata pahadiliva kiyala denava.👍

    • @Mr.TailorLK
      @Mr.TailorLK  7 หลายเดือนก่อน

      Thanks ❤️

  • @ChathurikaPriyadharshani-q5d
    @ChathurikaPriyadharshani-q5d หลายเดือนก่อน +1

    Pahadili was kiyala dunna. ❤

  • @DilakshiAnjana
    @DilakshiAnjana 5 หลายเดือนก่อน +1

    Sir, block hadana papers monawada.a papers ganne kohenda

    • @Mr.TailorLK
      @Mr.TailorLK  5 หลายเดือนก่อน +1

      Anee sorry dear. Eka nn mth attma danne nh hariyta. Adurana aiya knk eylge office ekan dunne mataaa..

  • @chandrakanthidesilva2216
    @chandrakanthidesilva2216 5 หลายเดือนก่อน +2

    Cross over frock ekak kiyala denna puthe

  • @dilnaw8818
    @dilnaw8818 5 หลายเดือนก่อน +1

    Hema video ekakadima e mahana aduma mahanna ganna puluwan redi warga saha redi kochchara yanawada kiyalaa kiyanawanam loku udawwak... 😊
    Pehediliwa labaadena denumata godak sthuthiy...!!! 😊

    • @dilnaw8818
      @dilnaw8818 5 หลายเดือนก่อน +1

      Mekata kochchara redi ona wenawada?

    • @Mr.TailorLK
      @Mr.TailorLK  5 หลายเดือนก่อน

      ❤️

    • @Mr.TailorLK
      @Mr.TailorLK  5 หลายเดือนก่อน

      ❤️

  • @NAYANIGAYANTHI-e6j
    @NAYANIGAYANTHI-e6j 6 หลายเดือนก่อน +1

    Ada mama gaumak mehu wa me vedio eka balala. Thank you sir

    • @Mr.TailorLK
      @Mr.TailorLK  6 หลายเดือนก่อน

      Haaa Lamayoooo ❤️

  • @KumariJayasekara-kc4je
    @KumariJayasekara-kc4je 7 หลายเดือนก่อน +1

    Stuthiei obathumata.

  • @sujatharanasinghe1449
    @sujatharanasinghe1449 4 หลายเดือนก่อน +1

    Ladies pant එකක් කපා මසා ගන්නා විදිහ කියලා dennako please .

    • @Mr.TailorLK
      @Mr.TailorLK  4 หลายเดือนก่อน

      Haaa ❤️

  • @deshanihansika7865
    @deshanihansika7865 5 หลายเดือนก่อน +2

    Regln atha dl gwumk mhn widiy kiy dennko

    • @Mr.TailorLK
      @Mr.TailorLK  5 หลายเดือนก่อน +1

      Suree ❤️

    • @nhaddad721
      @nhaddad721 5 หลายเดือนก่อน +1

      Bohoma ping apita me dena danumata

    • @Mr.TailorLK
      @Mr.TailorLK  5 หลายเดือนก่อน

      @@nhaddad721 ❤️

  • @sriyalmagammanage8495
    @sriyalmagammanage8495 7 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි

  • @amilavidanapathirana816
    @amilavidanapathirana816 7 หลายเดือนก่อน +1

    ටිකක් ගනකම රෙද්දක් ස්මෝක් කරද්දි අවශ්‍ය ප්‍රමාණයට ස්මෝක් නොවෙන්න හේතු මොනාද?

    • @Mr.TailorLK
      @Mr.TailorLK  7 หลายเดือนก่อน +1

      සාමාන්‍යයෙන් ඝණකම රෙදි ස්මෝක් කරන්න ටිකක් අමාරුයි. ඉලාස්ටික් නූල් ඔතාගත් බොබින් එකේ ඇනය ටිකක් තද කරලා බලන්න. ටිකක් හිරට නූල ඇදිලා එන විදිහට.

  • @wishmikaayodhya7767
    @wishmikaayodhya7767 7 หลายเดือนก่อน +1

    Thank you God bless you

    • @Mr.TailorLK
      @Mr.TailorLK  7 หลายเดือนก่อน

      Thanks you tooo 😊❤️

  • @ChithraRathnayake-jd8ob
    @ChithraRathnayake-jd8ob 7 หลายเดือนก่อน

    Hodata pahadiliwama kiyala denawa godak sthuthi ❤

    • @Mr.TailorLK
      @Mr.TailorLK  7 หลายเดือนก่อน

      ☺️❤️

  • @lakshitha_sandaruwan
    @lakshitha_sandaruwan 7 หลายเดือนก่อน +1

    Apita oka domestic machine ekaka mahanna puluwnda? domestic machine ekaka mahann puluwn bari redi gana saha use karana hati gana idea ekk onee. Oyaage explanation ek godkm watinw math machine ekk gnn inne mahann igena gnn ek nisa godk watinawa.

    • @Mr.TailorLK
      @Mr.TailorLK  7 หลายเดือนก่อน +1

      Domestic machine eketh mhnna pluwn dear. Me akraytma bobbin ekata elastic nuula dala. Domestic machine ekata mhnna amaru godak ganakama redi thmai. Like denim redi wge. Machine ekk gnna innw nn mn nm recommend krnne industrial machine ekakta ynna kyla. Use krpu ekk hari kmk nh danna knk ekka ghin ganna.. mkda domestic machine ekata wada loku deyak krnna pluwn.

    • @lakshitha_sandaruwan
      @lakshitha_sandaruwan 7 หลายเดือนก่อน +1

      @@Mr.TailorLK Thank you dr. Industrial ekk gnnw nm mokk wged hoda beginner kenekt.

    • @Mr.TailorLK
      @Mr.TailorLK  7 หลายเดือนก่อน

      @@lakshitha_sandaruwan Brand eka nm issue ekk nh dear. Parts tyna brand ekakin gnna. Juki / Zoje wge.

  • @ThiliniShyanika
    @ThiliniShyanika 7 หลายเดือนก่อน +1

    ස්තූති ඔබට

  • @thusharidilrukshi7083
    @thusharidilrukshi7083 7 หลายเดือนก่อน +1

    Good job

    • @Mr.TailorLK
      @Mr.TailorLK  7 หลายเดือนก่อน

      Thanks ❤️

  • @AshaMendis-rt3uf
    @AshaMendis-rt3uf 7 หลายเดือนก่อน +1

    wrap dress එක කියලා දෙන්න

    • @Mr.TailorLK
      @Mr.TailorLK  7 หลายเดือนก่อน +1

      Sure dear. Thanks ❤️

  • @manelkuruppu3587
    @manelkuruppu3587 7 หลายเดือนก่อน +1

    Pasal lamunge kota kalisamak kiyala denna sipeer dana ekai,nathi ekai..🙏budu saranai diyunu wewa.

    • @Mr.TailorLK
      @Mr.TailorLK  7 หลายเดือนก่อน

      Thanks ❤️ Ilaga Video ekan kyla dennm 😍❤️

  • @ranifernando8515
    @ranifernando8515 7 หลายเดือนก่อน +2

    Sir podi babata අඟල් 3ක් ගත්තොත් ඇති de

    • @Mr.TailorLK
      @Mr.TailorLK  7 หลายเดือนก่อน

      ඔව් පොඩි බබෙක්නම් අගල් 2.5 / 3 වගෙ ගන්න. ❤️

  • @ranifernando8515
    @ranifernando8515 7 หลายเดือนก่อน

    Sir aurudu 8 babata me gauma mahanna vidiya kiyaladenna please thanks

    • @Mr.TailorLK
      @Mr.TailorLK  7 หลายเดือนก่อน

      මේ අකාරයටම මහන්න පුළුවන්. අත් කට පලල අගල් 2.5 / 3 වගෙ ලකුණු කරන්න. අත්කට පහලට මෙ video එක ආකාරයටම උරහිස මිනුම 2ට බෙදා ලකුණු කරන්න.

  • @chalanimadhushani532
    @chalanimadhushani532 4 หลายเดือนก่อน +1

    scl uniform kiyala denakooo❤

    • @Mr.TailorLK
      @Mr.TailorLK  4 หลายเดือนก่อน

      Haaa ❤️

  • @ranifernando8515
    @ranifernando8515 7 หลายเดือนก่อน +1

    Thanks

  • @samanthigamega9438
    @samanthigamega9438 5 หลายเดือนก่อน +1

    🎉🎉🎉🎉🎉🎉

  • @ayeshasaminda9969
    @ayeshasaminda9969 7 หลายเดือนก่อน +1

    Me wage kawruth kiyala dhenne naha dhigatama apata kiyaladhenna sir

    • @Mr.TailorLK
      @Mr.TailorLK  7 หลายเดือนก่อน

      Thanks ❤️

  • @indrakanthi2235
    @indrakanthi2235 5 หลายเดือนก่อน +1

    ❤❤

  • @yunalhansaka5374
    @yunalhansaka5374 7 หลายเดือนก่อน +1

    Good job ❤❤

    • @Mr.TailorLK
      @Mr.TailorLK  7 หลายเดือนก่อน

      Thanks 🥹❤️

  • @Sithu.22
    @Sithu.22 7 หลายเดือนก่อน +1

    👍👍👍👍

  • @indrakanthi-f6l
    @indrakanthi-f6l 9 วันที่ผ่านมา

    ❤️❤️❤️❤️

  • @h.mdammika167
    @h.mdammika167 7 หลายเดือนก่อน +3

    පිරිමි කෙනෙකුගෙ චැනල් එකකින් පැහැදිලිව හරියට කියලා දෙනවා දැක්කමයි. පුළුවන්නම් පාසල් පිරිමි ළමයින්ගෙ ෂිෆර් එක සහිත කොට කලිසමත් ඉක්මනටම අපට කියලා දෙන්න.කිසිම චැනල් එකක එය පැහැදිලිව කියලා දෙන්නැහැ.ඔබ තුමන්ගෙ මෙම චැනල් එක දියුණුවෙන් දියුනුවටම පත්වේවා. තෙරුවන් සරණයි.

    • @Mr.TailorLK
      @Mr.TailorLK  7 หลายเดือนก่อน

      හරි ඉක්මනින්ම කියලා දෙන්නම්. බොහොම ස්තුති ❤️

  • @champikathilak3674
    @champikathilak3674 7 หลายเดือนก่อน

    Godak.hodata.terenna.kiyala.denawa..papuwa..wata46k..eina42,k.kenekuta.bolos.ekak.kiyala.dennako

    • @Mr.TailorLK
      @Mr.TailorLK  7 หลายเดือนก่อน

      Okay Dear Kyla Dennm ☺️❤️

  • @PrasangikaKumari-ws5fm
    @PrasangikaKumari-ws5fm 7 หลายเดือนก่อน

    අවශ්‍ය. රෙදි. ප්‍රමාණ.
    නිතරම කියන්න පුළුවන් ද..

    • @Mr.TailorLK
      @Mr.TailorLK  7 หลายเดือนก่อน

      හරි Dear. ස්තුතිය ඔබෙ අදහසට ❤️

  • @shereenranasinghe7812
    @shereenranasinghe7812 7 หลายเดือนก่อน

    උරහිස 7.5 ලකුණු kare කොහෙද

    • @Mr.TailorLK
      @Mr.TailorLK  7 หลายเดือนก่อน

      අත් කට ලකුණු කර ගැනීමේදී සහ අත නිර්මාණය කර ගැනීමේදී අත පළල ලකුණ කර ගැනීමට

  • @SumindaPrasad-nr6db
    @SumindaPrasad-nr6db 7 หลายเดือนก่อน +4

    ටිකක් මහත කෙනෙකුට ඒ ලයින් ගවුමක් කියා දෙන්න

    • @Mr.TailorLK
      @Mr.TailorLK  7 หลายเดือนก่อน

      Okay Dear 😊❤️

  • @sriyanicooray6205
    @sriyanicooray6205 4 หลายเดือนก่อน +2

    👍👍👍👍