වටිනා ටෙක්නික් රාශියක් සහිත මේ ලස්සන ගවුම මසමු /Let's learn a beautiful dress /Kalyani Mahum UK

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ม.ค. 2025

ความคิดเห็น • 79

  • @KalyaniMahumUK
    @KalyaniMahumUK  2 หลายเดือนก่อน +3

    මගේ විඩියෝ බලලා ලයික්‌ දාලා, අනිත් අයට බෙදා හරින,සබ් කරන ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි ඔයාලගේ ජිවිත ආලෝකමත් වේවා ❤
    බේසික් block for pattern making th-cam.com/video/1ZXdvkyChSo/w-d-xo.htmlsi=kYNouHCVddEeEISa

  • @muthumalirupasinghe8996
    @muthumalirupasinghe8996 17 วันที่ผ่านมา +2

    ගොඩක්ම ..ස්තුතිය අපේ teacher ට...❤❤❤❤❤

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  16 วันที่ผ่านมา

      ජේසු පිහිටයි ❤

  • @MercyAnjala-yk6or
    @MercyAnjala-yk6or 7 วันที่ผ่านมา

    ලස්සන ගවුමක්

  • @manjularanmuthu194
    @manjularanmuthu194 2 หลายเดือนก่อน +4

    ඉතාමත් ලස්සනයි. මම දුවට මහන්න ඕනා.ස්තුතියි!!!💐😮

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  2 หลายเดือนก่อน +1

      ස්තුතියි මංජු ❤

    • @chandanijayawardane9249
      @chandanijayawardane9249 2 หลายเดือนก่อน

      Lassanai miss papuwe yata kotasa maninne kohomada egana kiyala denna miss oyata budu daranai❤❤

  • @thushariillangange5388
    @thushariillangange5388 2 หลายเดือนก่อน +2

    ගොඩක් ස්තුතියි මිස් හොදට පැහැදිලිව කියලා දුන්නට❤

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  2 หลายเดือนก่อน

      ස්තුතියි තුෂාරි ❤

  • @annejasintha1988
    @annejasintha1988 หลายเดือนก่อน +1

    ස්තුතිය පුදකරනවා

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  หลายเดือนก่อน

      දෙවි පිහිටයි 🙏❤

  • @shymaperera6886
    @shymaperera6886 2 หลายเดือนก่อน +2

    බොහෝම ස්තූතියි මිස්❤

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  2 หลายเดือนก่อน

      ස්තුතියි ශම්‍ය ❤

  • @RamyaSenarathna
    @RamyaSenarathna 2 หลายเดือนก่อน +2

    ඉතින් අදත් කියලා දුන්නා නියමයි🎉🎉

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි රම්‍ය ❤

  • @danugunarathna4359
    @danugunarathna4359 2 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි අක්කි....ගොඩාාාාාාාාක් ස්තුති ❤❤❤

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  2 หลายเดือนก่อน

      ස්තුතියි දනු 💐

  • @RupikaManel-uz2vs
    @RupikaManel-uz2vs 2 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි....❤❤❤❤❤

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  2 หลายเดือนก่อน

      ස්තුතියි රුපිකා 🙏❤️

  • @piyumaligoonatilake9608
    @piyumaligoonatilake9608 2 หลายเดือนก่อน +2

    Oba thumiyata godak pin aluth dewall apita kiya denawata adarei godak ❤❤❤❤❤❤🎉

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  2 หลายเดือนก่อน

      ස්තුතියි පියුමාලි ❤️

    • @chamaridilrukshi9393
      @chamaridilrukshi9393 2 หลายเดือนก่อน

      ස්තුතියි ඔබ තුමියට❤❤❤

  • @TharaGamage-bc1fs
    @TharaGamage-bc1fs 2 หลายเดือนก่อน

    Missge clz walt join wenne kohmda

  • @jagathjagath8303
    @jagathjagath8303 2 หลายเดือนก่อน +1

    Ane godak thanks miss.oyata godak pin

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  2 หลายเดือนก่อน

      ස්තුතියි ජයන්ති ❤

  • @Nipunibhagya747
    @Nipunibhagya747 2 หลายเดือนก่อน +1

    Harim hoda daksha mis kenek...❤❤❤❤

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ❤

  • @sriyalmagammanage8495
    @sriyalmagammanage8495 2 หลายเดือนก่อน +1

    ස්තුතියි ගොඩක්

  • @GeethaSarojani-bd8xi
    @GeethaSarojani-bd8xi 2 หลายเดือนก่อน +1

    බුදු සරණයි ❤

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  2 หลายเดือนก่อน

      බුදුසරණයි 🙏

  • @DayaniSilviya
    @DayaniSilviya 2 หลายเดือนก่อน +1

    Mea wage frock ekak mahala penwanna

  • @nimeshikaharshani9118
    @nimeshikaharshani9118 2 หลายเดือนก่อน +2

    Miss block eka link eka dannko

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  2 หลายเดือนก่อน

      දාලා තියෙන්නේ ❤

  • @NayanaKumari-t2j
    @NayanaKumari-t2j 2 หลายเดือนก่อน +1

    ගොඩාක් ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏මිස්.💞💞💞💞💞💞💞💞💞💞💞

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  2 หลายเดือนก่อน

      ස්තුතියි තුෂාරි ❤

  • @mwmalanandanimalanandani7509
    @mwmalanandanimalanandani7509 2 หลายเดือนก่อน +2

    Godak stuti mis apata newaradewa keyala denawa

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  2 หลายเดือนก่อน

      ස්තුතියි ❤

  • @asokasriyani9641
    @asokasriyani9641 2 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @ShiraniPathiratne
    @ShiraniPathiratne 2 หลายเดือนก่อน +1

    Thank you miss ❤❤

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  2 หลายเดือนก่อน

      ස්තුතියි ශ්‍රියානි ❤

  • @t.a.i.dilhanithambugala6322
    @t.a.i.dilhanithambugala6322 2 หลายเดือนก่อน +1

    Miss me gauma mahanna wadath sududu redi wargaya mokakda

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  2 หลายเดือนก่อน +1

      ටිකක් කඩා හැලෙන රෙද්දක් හොදයි ❤

    • @t.a.i.dilhanithambugala6322
      @t.a.i.dilhanithambugala6322 2 หลายเดือนก่อน

      @KalyaniMahumUK ♥️

  • @sureshmalliga8213
    @sureshmalliga8213 2 หลายเดือนก่อน +1

    Pls mam trible cut saare blouse vedio dhanna

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  2 หลายเดือนก่อน

      දාලා තියෙන්නේ ❤

  • @sebasthiyananthony9377
    @sebasthiyananthony9377 2 หลายเดือนก่อน +3

    ඔයා නම් හරිම හොදයි දුවේ මම ඇත්තම කියනවා නම් මගේ දුවල ලස්සනට ඔයාගේ ගවුම් මම එයාලට මහල දෙනවා. හරිම ලස්සනයී.මම වයසක අම්මා කෙනෙක්. ඔයාගෙ දෙමව්පියන්ටත් මම ස්තූති කරනවා. ඔයාවගේ වටිනා දරුවෙක් අපට දුන්නාට. ස්තූති දුවේ

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  2 หลายเดือนก่อน

      අනේ බොහොම සතුටුයි. ඔයා මහන ඇදුම් ෆොටෝ ගහලා මගේ වට්සැප් එකට‍ එවන්න.+447418017806❤🙏තෙරුවන් සරණයි ජේසු පිහිටයි 🙏

  • @kumarialahakoon4670
    @kumarialahakoon4670 2 หลายเดือนก่อน +1

    Thanks ms

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  2 หลายเดือนก่อน

      You’re welcome 😊

  • @shamilasandamali
    @shamilasandamali 2 หลายเดือนก่อน +1

  • @jayanthideepa4788
    @jayanthideepa4788 2 หลายเดือนก่อน +1

    අදත් මිස්ගෙ 💅හරිම attractive. මිස්ට colours range එකක්ම ලස්සනට match වෙනවා. මෙච්චර සියුම් විදියට apply කරන්නෙ කොහොමද මිස්? Looking forward to see more attractive colours. Thank you, Miss.

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  2 หลายเดือนก่อน

      අයියෝ 😂 ඔයා නිසාමයි නෙයිල් පෙයින් කරන්නේ. බොහොම ස්තුතියි මාව අගය කරනවට... ❤🥰

    • @jayanthideepa4788
      @jayanthideepa4788 2 หลายเดือนก่อน

      @@KalyaniMahumUK 💜 ලස්සනට, පිළිවෙළට, neat එකට maintain කරනකොට ඇගයීම් ලැබෙනවා !!! 💜

  • @Thilani-s4j
    @Thilani-s4j 2 หลายเดือนก่อน +1

    Thank you miss

  • @hirunihansika4614
    @hirunihansika4614 2 หลายเดือนก่อน +1

    Miss block eke link eka danawada

  • @SujeewaAbeysinghe-g1f
    @SujeewaAbeysinghe-g1f 2 หลายเดือนก่อน +1

    ❤❤❤

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  2 หลายเดือนก่อน

      ස්තුතියි ❤

  • @slsayyabro1511
    @slsayyabro1511 2 หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏

  • @hirunihansika4614
    @hirunihansika4614 2 หลายเดือนก่อน +1

    Godak vatinawa

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ❤

  • @DileeshaSenuki-kj8ri
    @DileeshaSenuki-kj8ri 2 หลายเดือนก่อน +1

    Mata yanna one margaya kiyala dipu mata atha dipu mage adaraniya guruthumiya.adarei hemadama

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  2 หลายเดือนก่อน

      ආදරෙයි දීල්ෂිලා 🥰💐

  • @t.a.i.dilhanithambugala6322
    @t.a.i.dilhanithambugala6322 2 หลายเดือนก่อน +1

    මිස් ,මේ ගවුම මහන්න බේසික් බ්ලොක් එක හදාගන්න ඕනෙ .මිස් ෆිටඩ් බේසික් බ්ලොක් එකේ ලින්ක් එක එවන්න පුලුවන්ද 🙏

  • @ChandimaDilrukshi-p8l
    @ChandimaDilrukshi-p8l 2 หลายเดือนก่อน +1

    ලස්සනයි .ඒත් මිස් ඉලාස්ටික් දාන තැන තමයි තේර්ම් ගන්න අමාරුයි.

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  2 หลายเดือนก่อน +1

      කද සහ සාය මසා ඉදරිපසින්අගල් 5" පමණ සහ පිටුපසින් 5"ඉලාස්ට්ක්‌ කෑලි 2ක්‌ අරන් අංශය පැත්තේ සිට දෙපැත්තට දමා ගන්න. වමට සහ දකුණු පැති වලට. නැවත වීඩියෝ එක බලන්න ❤

    • @ChandimaDilrukshi-p8l
      @ChandimaDilrukshi-p8l 2 หลายเดือนก่อน +1

      හරි මිස්.බොහොම ස්තූතියි

  • @CookingWithKuma
    @CookingWithKuma 2 หลายเดือนก่อน +1

    ආයුබෝවන් ආයුබෝවන්

    • @KalyaniMahumUK
      @KalyaniMahumUK  2 หลายเดือนก่อน

      ආයුබෝවන් 🙏

  • @DushaKularathna
    @DushaKularathna หลายเดือนก่อน

    මිස් මේ වගේ මෝස්‌තර යක් හැදුවට පස්සේ ඒක සයිස් කීපයක් හදාගන්නේ කොහොමද... මිස්ගේ වී ඩි යෝ හරිම පැහැදිලි. බොහොම ස්තුතියි ලබා දෙන දැනුමට....

  • @sriyanidammika1284
    @sriyanidammika1284 2 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @indrakanthi2235
    @indrakanthi2235 2 หลายเดือนก่อน +1

    ❤❤❤