අයියේ wp eka awe මාර්තු wela agency eken kiyanawa november december ayatawath thawama interview date labune nalu. January february ayath innawalu. Eyagen passe thamailu ape ewa enne kiyala kiyanawa. Api ahawwa embassy apply kalada kiyala. Ethakota eyala kiyanawa na. Apply karanna balu system block karala thiyennelu. Enisa ape ewa apply karanna balu. Aiye meka aththada? Api mokada karanne aiye
Mamath dakala tiyenawa. Malli la dennek Poland gihilla rumeniyawata apahasa karanawa. Namut ounta mataka ne uropeta enna para quwa rata rumeniyawa kiyala, eyala you tube karanna karanna dennek.
ඇස් ඇරෙන්නට කන පුරා ❤❤ නියමයි අයියා ..බුදු සරණයි ! සුභ අලුත් අවුරුද්දක් වේවා ..
❤️❤️❤️
අයියේ සුපිරි කතාව මසුරන් දාන්න වටිනවා. සුදන්ත අයියයි, රැමේනිය රෑ අයියයි, ඔයාතුයි නම් නියම පිරිමි රට ගැන මාර විදියට හිතනවා. සුපර්ම සුපර්. අපේ එවුන් කෙහේ ගියත් හාලියෝ වගේ බීලා හත් පොලේ ගාගන්නවා. අඩුම තරමේ ලංකාවේ කිවුවම රුමේනියාවේ වුනත් නවතින්න තැනක් හොයාගන්න අමාරුයි. මොකද අපේ එවුන් බීලා සිංදු කියලා කෑගහල චාටර් කරලා තියෙන්නේ. අමන රැලක් ඇයි ලංකාවේදි ඒවට තහනමක් නැ. ඉතින් උන් හිතන් ඉන්නේ ඔය රටවල් වලත් අවුලක් නෑ කියලා. කොරියාවෙත් ඔහොම චාටර් සීන් ගොඩක් යනවා. අර හොද එවුන් ටිකකුත් ඉන්න නිසා යන්තම් ෂේප් වෙනවා. නැත්නම් සක්කිලි වගේ එහෙම එවුන් නිසා තමයි රට හදා ගන්න බෑරි. ඔයාට ගොඩක් ස්තුතියි අපි ඔයාත් සමගයි.
ස්තුතියි🙏❤️❤️❤️🙏
කියන්න ඕන දේ කෙලින්ම කිවුව.තමන්ට ඕන කම තියෙනවනන් මොන රටෙත් ගේමක් ගහන එකා ගේම ගහනව.ඔයාගෙ වචන ටික ගොඩක් හයියක්.ජය වේවා❤
🙏❤️❤️❤️🙏
සුපිරිම සුපිරි කතාවක්...excellent bro ❤
❤️❤️❤️
👌මාර විදිහට මේ වචන ටික වටීනවා අයීයා.හරිදේ හරි විදිහට දැනෙන්න කිව්වා❤
❤️🙏🙏❤️
❤ නියමයි Bro මගේ හිතේ තිබුන කාරනා කිහිපයක් ම විසදුනා මේ වීඩියෝ එක බැලුවාම. ජයවේවා 🙏
❤️❤️❤️❤️
කීයලා වැඩක් නෑ අයීයෙ මරැ කතාව බුදු සරනයී❤❤❤❤
🥰❤️🙏
අන්න හරි අයියා ඔයා කියපු එක නියමයි මරු.
❤️❤️❤️
අහන්බෙන් දැක්කෙ video එක.ඔබතුමා කිව්ව වචනයක් පසා 1000% මම එකගයි/හරි..අපෙ උන් ගොඩ දෙනෙක් හිතන් ඉන්නෙ උන් තමයි වැඩ්ඩො කියලා.ස්තුතියි ඔබතුමාට...👍
❤️🙏🙏❤️
ලස්සනට පැහැදිලිව සම්පූර්ණ ඇත්ත කියලා තියෙනවා 🔥 රොමේනියාව කියන්නේ hidden gem එකක් 🩵 තාම බොහොමයක් පිරිසකට ඒක තේරිලා නෑ💪🔥
❤️❤️❤️
අයියා මාත් එන්න හිතාගෙන ඉන්නේ බැකෝ වලට මං හිතාගෙන හිටියේ රුමේනියාව මෙලෝ රහක් නැති රටක් කියල ඇත්තටම ඔයාගේ පැහැදිලි කිරීම ගොඩක් වටිනව ලංකාවෙන් එන්න ඉන්න අයට
🙏❤️❤️❤️🙏
Thank you for motivation සහෝ 👍👍👍
thank you🙏❤️❤️🙏
සුපිරි කතාව මචං සම්පූර්ණ ඇත්ත ❤
❤️❤️❤️
සුපිරි ❤❤
🙏❤️❤️🙏
නියම කතාව අයියා 👍👍👍
❤️❤️
Suba aluth auruddak wewa chamara aiye❤
🙏❤️❤️❤️🙏
සුබ අලුත් අව්රුද්දක් වේවා අයියේ ❤️🇷🇴
❤️🙏🙏🙏❤️
අයියා කියපු කතාව සම්පූර්ණ ඇත්ත අපේ රටේ මිනිස්සුන්ව තේරුම් ගන්න හරි අමාරුයි කට්ටක් කන්නේ නැතුව ❤ නැතුව කවදාවත් ගේමක් ගහන්න බෑ ඒක ඇත්ත
❤️❤️❤️
ammoh ithin...sirawatama ah..niyamai kane para ayye
❤️❤️❤️
Good malli.
❤️❤️❤️
Ela kathawak bro... God Bless you.... mamath enawa enawamai...
❤️❤️❤️
Grate Explanation
🙏❤️❤️❤️🙏
සතුට පිරුණු සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා චාමර සහෝදරයා .......🎉🎉🎉🎉🎉
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා සහෝදරයා🎉❤👍
🙏❤️❤️❤️🙏
🙏❤️❤️🙏
Ela Bro,
Well explanations...
👍💪
Thank you ❤️
❤❤❤❤❤ ඇත්ත කතාකරන ❤ රත්තරං පුතෙක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
🙏❤️❤️🙏
Supiri machan kiyanna tiyena eka kelinma kiyanawa,ridenna ehema kiyanna oni gammen inna unta🔥🔥🔥
🥰❤️❤️❤️❤️🥰
යථාර්ථය තේරේන විදියට කිව්වා 👍Bravo🙏❤️❤️❤️chama
❤️🙏❤️❤️
ජයෙන් ජය අයියෙ❤️
❤️❤️❤️
ඔන්න සුපිරි කතාව....
❤️🙏🙏🙏❤️
Thank you Brother 🙏🙏👍
My pleasure❤️
ඔබේ වීඩියො නිසාම බයික් රයිඩර්,ඇග්‍රිකල්ච, නැතුව,වෙයාහවුස් වර්කර් ජොබ් එකක ඔෆර් එකක් ලැබුනා. හැබැයි ඒක ඉන්‍ටර්නෙට් එකේ පෙන් වන්නෙ නෑ, STAFF AGENCY කියලා තිබුනෙ bucarest වල.
ඔෆර් එක ලැබුනෙ මාර්තු 15, w.p. තාම ආවෙ නෑ මල්ලී..
ඔබලාට ජය
දැනුවත් කරාට thanks. 👍❤️
❤️🙏🙏❤️
Superi advised brother
❤️🙏🙏❤️
Aiya oyatath සුබ අළුත් අවුරුද්දක් වේවා🥳
🙏❤️❤️❤️🙏
සුබ අලුත් අව්රුද්දක් වේවා සහෝ ❤
❤️❤️❤️❤️
හොද පැහැදිලි කිරීමක් ස්තූතියි ❤👍
❤️❤️❤️
Maura Pro කවදාවත් රුමේනියාවට බනින්නෙ නෑ. Flight එකේ ගිය නිසා ❤
ඒ මිනිස්සුන්ට මුල මතකයි.❤️❤️❤️
Thanks brother ❤
@@renukafernando6337රුමේනියාවෙන් ස්විට්සර්ලන්තයට
Romania, Poland, Italy.... ශෙන්ගන් රටකින් ස්විට්සර්ලන්තයේ රැකියාවකට එන ක්‍රමය.
th-cam.com/video/4luvZ_KnqL4/w-d-xo.html
Supiri aiya therena basawen kiya dunnata budusaranai
❤️❤️❤️
නියම කතාව 👍💪රුමේනියා පබ්ලික් ට්‍රාන්ස්පෝට් එකේ ජොබ් තියනව කියල තිබුන ඒක ගැන විස්තර ටිකක් දාන්න
Mama hoyala dennam
Loku deyak blala kiyanna
නියමයි ❤😉👍
❤️❤️❤️
සුබ අලුත් අවුරුදක් වෙිවා ❤
❤️❤️❤️
සුපිරි අය්යේ.
❤️❤️❤️
Chamara ayye supirima kthawak❤
❤️❤️❤️
නියමයි 👍🙏
❤️❤️❤️
Ayye supuri kathawak 💚🤍
🙏❤️🙏
best 👍❤️
❤️❤️❤️
අන්න හරි සුපිරී කතාව පව්ඩර් baby උන් තමා ලෝකේ හැම තැනම අපේ රටේ nama kanne
❤️❤️❤️
Maru brother
❤️🙏🙏🙏❤️
ආදරෙයි ❤❤❤❤❤ ෆට්ට
❤️❤️❤️
TRUTH WAY 👌
❤️ ආදරෙයි සහෝ ❤️ මගේ රුමේනියා ගමනේ පළවෙනි ඩිජිටල් අත්පොත ඔයාගේ චැනල් එක.❤️❤️❤️❤️❤️
සුබ අළුත් අවුරුද්දක් වේවා ❤
❤️🙏🙏❤️
Happy new year ❤❤❤❤
❤️🙏🙏🙏❤️
සුබ අලුත් අවුරුද්දක් වේවා !!
💐🙏💐
නුභට සැමට සුභ අලුත් අවුරැද්දක්ම වෙිවා🙏
🙏❤️❤️❤️🙏
ඔබට සුබ අලුත් අවුරුද්දක් වේවා ❤❤❤
🙏❤️❤️🙏
Obatath suba nawa wasarak wewa
🙏❤️❤️❤️🙏
Perfect
❤️🙏🙏🙏❤️
❤❤❤❤Niyamai aiye ....
❤️❤️❤️
Thanks. Oya attamiii kiyaneee
❤️❤️❤️
Suba aluth awruddak wewa!! Kathawa masuran vatino aiyye
❤️❤️❤️
Happy new year bro
❤️🙏🙏🙏❤️
එන්න එන වුන්ට ගැම්මක් දෙන වචන ගොන්න❤
🙏❤️❤️❤️🙏
Baik rider පහත්ම රැකියාවනන් embasy එකෙ කරන interv එක digry ගත්ත job කරන්න යනවා වගේ ප්‍රශ්න අහන්නෙ .
කවුද කිව්වේ පහත් රැකියාවක් කියලා? එහෙම පහත් රැකියා කියලා ජාතියක් ලොකේ කොහෙවත් නෑ මල්ලී..බයික් රයිඩර් ජොබ් එක අමාරුයි.වෙලාවට ගොඩාක් ආයතන වැටුප දෙන්නෑ.ඒ නිසා ජොබ්ක මාරු කරන පිරිස වැඩි.පැමිණිලි වැඩි.ඒ නිසයි ගොඩාක් වෙලාවට එහෙම ප්‍රශ්න කරන්නේ
Mama මැද පෙරදිග රටවල් 3 hitya..Mama ලඟදි romania ආවේ..මේක හොඳ ratak..
❤️🙏🙏🙏❤️
අපි පොතට කලින් හැමදාමත් පිටකවරය බැලුවේ🫂
❤️❤️❤️
Suba aluth auruddk wewa ❤❤❤
❤️❤️❤️
එන්න පුලුවන් විදිහක් කියන්න අයියේ ලොකු උදව්වක් සුවර් තැනක් .කියන්න අයියේ .මේහේ ඉදලා කොහොම දැගලුවත් ගෙමක් ගහන්න බැහ් එන්නම ඕන රටකට දන්න සුවර් තැනක් ඕන❤
Online try karanna wade suwar
Yes❤
❤️❤️❤️❤️
ඔයාගේ කතාව හරියටම හරි.❤🎉
🙏❤️❤️❤️🙏
Suba Aluth auruddak wewa🙏❤️👍
❤️🙏🙏🙏❤️
ලංකාවේ රජයේ ජොබ්වලට නම් ඔබ ඔය කියන කතාව අදාලයි සහෝදරයා.
ඒත් පෞද්ගලික අංශයේ ෆැක්ට්‍රි වල ඒ සෙල්ලම් නැහ.මම වැඩ කරලා අත්දැකීම් තියෙන නිසා කියන්නේ.
සමහර ගාර්මන්ට් වල එහෙම වැඩ වැඩි කාලෙට එක දිගට පැය 24,36 වැඩ කරනවා.සමහර ෆැක්ට්‍රි වල පැය 12 අනිවාර්යයෙන් අදින්න ඕනි,, දවසම හිටගෙන..
මම ලංකාවේ ෆැක්ට්‍රි වල වැඩ කරලා කොරියාවේ ගියේ ,කොරියාවේ වැඩ ලේසියි එහෙම බැලුවම ලංකාවට වැඩිය.රුමේනියා වේ ඔය කියන තරම් ගේමක් නැහ ලංකාවේ ෆැක්ට්‍රි වල අවුරුදු ගානක් වැඩ කරපු කෙනෙක්ට ....
අදහස් වලට ස්තුතියි.මෙකේ ඉන්න පවුඩර් බබාලා තමයි ඉතිං ඔයේ නහයෙන් අඩන්නේ
උන් හින්දා එන්න ඉන්න අයට මෙක එපා කරවලා වැඩක් නෑ.ඒ නිසයි මේ විඩියෝ එක කරේ
මල්ලි කවුරැවත් කියන දේවල් වැඩක් නැහැ මොලේ තියනවා තමන් තමන් ගැන තිරන ගන්න ඹින තමන් මම අවුරැදු 10 සවුදුයෙ වැඩ කලා රොහල්වල සවුදි බෙලකපන රට නමුත් මම වැඩ කලෙ අබාය ඇන්දා ගෙදරින් ලගනියපු රෙදි ආපහු ගෙනවා ඇද්දේම අබාය එ රටෙ නිතියට අනුව වැඩ කරගෙන හිටියා එහෙම තමයි පිට රටකට ගියාම හොද තැන් නරක තැන දෙකම තියනවා මම අදටවත් සවුදි හොද නැහැ කියන්නෙ නැහැ ඇත්තටම මටනමි හොදයි මම ගෙයක් පවා හැදුවා බුදුසරනයි ඹබ සැමට
Anivaryen gema gahana eka koheth eka gahanawa❤️❤️❤️
මමත් ලගදි එනව අය්‍ය
Kohatda
අයියේ මමත් රොමේනියා එන්න හිතන් ඉන්නෙ මහජන බැන්කුවෙන් ලක්ෂ 10 ලෝන් එකක් අරන් එන්න ඉන්නෙ ලන්ක්ෂ 15 ඔක්කොම හොටෙල් එක්ක හවුස් කීපින් එන්න ඉන්නෙ රජේ ලියා පදින්චි ඒජෙන්සියක් එයාලා අවුරැදු 15කට වඩා කාලයක් කට්ටය එවනවා රොමේනියා ගෑනූ පිරිම් දෙගොල්ලොම සහස්ර හෝල්ඩ්න් ඒජෙන්සියෙන් එන්නෙ මම කලින් හමුදාවේ හිට්යේ දැන් අයින් වුනා හමුදාවේ අවුරැදු 3ක් හිට්යා මම අහලා තියනවා රොමේනියාවල හොටෙල් සයිඩ් එක හොදයි කියලා ඔයා මොකද හිතන්න්නෙ මට තියන එකම බය තියෙන්නෙ ලෝන් එකත් දාලා ඇව්ත් අමාරැවේ වැටෙයිද කියලා ලෝන් එක ගෙවා ගන්න බැරැව ❤
oyage agancy kaka gana mata mukuth kiyanna ba.eyala hodada narakada eka mama danna.eka oya hoyaganna.but oyage agency eka oya amaruwe damme naththam oyata meheta awith godayanna puluwan
❤️🔥🙏
❤️❤️❤️
Suba aluth auruddak wewa
❤️❤️❤️
❤❤❤❤❤👍
❤️🙏🙏❤️
අයියේ අපිත් බලන් ඉන්නවා wp වත් තාම නෑ මාස 5ට එහා දැන්..මාත් බයික් රයිඩින් එන්න ඉල්ලුවේ නමුත් මේ ලගදි එක අම්මෙක් කමෙන්ට් කරලා තිබ්බා පුතාව නය වෙලා එවලා මාස 9යිලු..ඌත් බයික් රයිඩින් ලු මාස 2කින් වැඩ නෑලු ටැක්ස් කපලාලු වාඩකරපු කාලෙ පඩිත් කපලාලු..id එකවත් හදලා නෑලු මොකක්ද අයියෙ මේ කතා ඌට යන එනමන් නෑලු..බයත් හිතෙනවා අයියේ..කට්ට කන්න පුලුවන් නමුත් වැඩ නැතුව නිකන් සල්ලි ගෙවාගෙන ඉන්න උනොත් බෑනෙ අයියේ...මේවා එහෙම වෙන්න පුළුවන්ද අයියේ..තරහා නොගෙන උත්තර දෙන්න.පුද්ගලික ව කතාකරන්න පුලුවන්නම් නම්බර් එකක් දෙන්න..
මම මේ සම්බන්ධයෙන් විඩියෝ එකක් කරලා තියෙනවා .ඔව් එහෙම වෙන්න පුළුවන් .එ නිසා තමයි හරියට හොයලා එන්න කියන්නේ.දැන් ඔයාට කරන්න දෙයක් නෑ.මෙහෙට එන්න ඇවිත් ඉතුරු ප්‍රශ්න විසදා ගන්න.ඔයා wp එනකන් ඉන්න කෙනෙක් නිසයි එහෙම කිව්වේ
@@FLYERIDEA හා ස්තූතියි අයියේ.. නම්බර් එකක් නැද්ද ඔයාට කතාකරන්න
අයියේ wp eka awe මාර්තු wela agency eken kiyanawa november december ayatawath thawama interview date labune nalu. January february ayath innawalu. Eyagen passe thamailu ape ewa enne kiyala kiyanawa.
Api ahawwa embassy apply kalada kiyala. Ethakota eyala kiyanawa na. Apply karanna balu system block karala thiyennelu. Enisa ape ewa apply karanna balu.
Aiye meka aththada?
Api mokada karanne aiye
පාහරකම රජ කිරැලක් බව හිතන මිනිසුන් උබලා වැනි වුන් තව තවත් අසරන කරන එක උන්ගේ විර කියාවක් පුතේ😥⚡⚡⚡⚡⚡⚡⚡
Mamath dakala tiyenawa. Malli la dennek Poland gihilla rumeniyawata apahasa karanawa. Namut ounta mataka ne uropeta enna para quwa rata rumeniyawa kiyala, eyala you tube karanna karanna dennek.
ගොඩාක් එවුන්ට කොහොමත් මතක නෑ උන්ට වෙන රටවලට යන්න පුළුවන් උනේ මේ රටට ආපු නිසා කියලා
Aiye mamat romeniya enna balaporothu ven innava packtriyakata machin opareter mata udawkaranna puluvanada
Me karanneth udau thamai.oya ape telegram group ekata join wenna bro
Koreaweth hoda naraka minissu innawa...kamath ehemathamai..awe salli hamba karanna ne..
Godak eunta oka therenna
Aiye mm anna enne restorant kitchan helper hatiyata.aiye apita Accommodation labenawada.nathnam ape padiyata hariyana vidihata Aommodation akak apita thaniyama ganna puluwanda..ahema unoth lankawe mudalin kiyak wenawada
සාමාන්‍යයෙන් නොමිලේ දෙනවා.ඔයා ඒක එම්ප්ලොයර් එක්ක කතා කරගන්න.
Thanks aiya
Aiye masa7k wenawa salli dila balandoda ajansiyata
Wk awa agrimat awa assan kare na meyala apiwa andanawada kiya la 13.00000 di enne
Driving job ekak set කරගන්නේ කොහොමද brother
ඔන්ලයින් try කරන්න
අයියේ 2024 ජුනි වෙනකොට පඩි කීයක් දෙනවාද. හොද කම්පැනි මොනාද. හොද රැකියා මොනාද මෑන් පවර් හොයාගන්නේ කොහොමද
පඩිය වැඩි වෙන එක හරියටම කියන්න බෑ.සමහර ආයතන එහෙම වැඩිවෙන පඩි ගෙවන්නෑ.මෑන් පවර් හොයාගන්න විදිය ගැන මම විඩියෝ එකක් කරලා තියෙනවා එක බලන්න .හොද කම්පැනි එහෙම නම්කරන්න බෑ
Aiya sahasra holding eka hodaida ?
මට එහෙම කියන්න බෑ.මම ඕක ගැන එච්චර අහලත් නෑ
Api aweth dawas 7i...api uday 7 edan ra 7 wenakan weda.ot 3 denawa..aulak na..
ජයවේවා .පරිසමෙන් වැඩ ටික කරගන්න .❤️🙏🙏🙏❤️
Chamara aiye🖤😍
❤️❤️❤️.me dawaswala travel karannadda?
@@FLYERIDEA aiye math romania awa lagadi😍 romania vlog dannai tynne😍😍🇷🇴
Suba alut uwuruddak wawa❤❤❤❤❤❤😊😊😊😊😊😊🎉wawa 🎉🎉🎉
❤️❤️❤️
Suba aluth awruddak wewa malli oyatath pawule samatath.wp nikuth karanna delay ekak yhiyenawada?
සමහර සිටි වල එහෙම ප්‍රශ්නයක් තිබුනා.
Automobile job vacancy thiye neda romania wala. mokada man me weddi japan tech eke course ekak karanawa. please reply 😢
Japan da german tec da.job thiyenwa online try ekak denna
@@FLYERIDEAjapan tech . Auto painter karanne. Bohoma sthuthi reply karata.
👌👌👌👌👌
❤️🙏🙏🙏❤️
@@FLYERIDEA hi my friend how are you yesterday I'm writing there I have a forklift operator job vacancy I am also apply
Mersi ❤️🇷🇴
cu plăcere ❤️🙏🙏🙏❤️
Aiye mama wife dennama supar markart job ekakata
enda hadanne 300000 denawa kiuwa kema inda nomila denawa egansiyen kiuwe prshne wet ekatai penshan ekai insurans ekai kapapuwahama itri wenne padiyen bagayi me kapana eka atthda .
94703171471 Mata whatsapp mesege ekak danna
Bartender or Barista jobs gena wistarayak dennako! Job ekk hoyagnna pluwn weida?
ඔයෙ ජොබ් දෙකම කරන ලංකාවේ කෙල්ලෝ කොල්ලෝ මෙහෙ ඉන්නවා.මම ඔයේ සම්බන්ධයෙන් විඩියෝ එකක් කරන්නම්
එපොයිමන්ට් දින වංචාවක් සිදුවෙනවා පුතේ 🤔මෙි ගැනත් නුභ සොයාබලා වහාම වාර්තාවක් දෙනවා නේද🙏
කොහොමද එහෙම වංචාවක් වෙනවා කියලා හරියටම කියන්නේ.සාක්ෂි තියෙනවා ද? තියෙනවා නම් අපි කියමු
දින තුනක පරතරය අදට මාස ගනනාවක් දක්වා දිවෙනවා🤔ඔප්පු කර පෙන්වන්නද දින තුනක පරතරය කොපමනක්ද කියා එමිබසි කිුයාකාරිත්වය සතු🤔
Aiye work permit awith kochchara kalekinda visa apply klama enne.
wp apu gaman visa apply karanna embasy eke thada bade ekka masa thunak wath yai
අයියේ හොද ඒජන්සි මොනවාද
මට එහෙම කියන්න බෑ.
Rumeniya ynna hoda ajansi ekak kiynnako
Mata recommend karanna ba.
Api aurudu neme kanne yako..munta one wada ..mata kiyanna medical failed ekek..
අපිත් මෙහෙට ඇවිත් අවුරුදු කාලා නැ යකෝ.වැඩකරන්න ඇවිත් තියෙන්නේ . හැබැයි පුළුවන් එවුන් මෙහෙමත් අවුරුදු කනවා
රුමේනියා හොඳ ද caregiver wlat.මං girl kenek.girl knekt jiwath wenna hoda d job eka krgena.🥺mt answer ekk denna
Owe.meka nidahas ratak.baya nathuwa enna.oyage parissama oya dana ganna one.(lankawe ayagen)
Romenia wala haevey vehicle job hodaida..mage husband annai enna..reply plz
Aualk na