ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අනේ අපේ අහිංසක මිනිස්සු හොරුන්ට අහුවෙන්න එපා.කවමදාකවත් නොදැකපු මිනිස්සු විශ්වාසකරල සල්ලි දෙන්න එපා.කැනඩා චැනල් එකක් කරපු යූටියුබ් කාරයෙකුත් සල්ලි ඇරන් දැන් හොයාගන්නවත් නෑ.වගකීමක් ඇති කලින් මිනිස්සු ගියපු හොඳ ඒජන්සියකින් යන්න.සෙල්ෆ් ඇප්ලයිකරද්දිත් හොඳ දැනුවත් වෙලා ඇප්ලයි කරන්න .ඔබ සියලුදෙනාගේ රට යන සියලු පැතුම් ඉටුවේවා ❤❤❤🙏🙏🙏🙏😃
ඔබ තුමා මේ comment එක තුලින් youtube කාරයෙක් ගැන කියලා තියෙනවා.මේක දැක්කාම මාවත් හොරෙක් ගානට දාලා වගේ එක්ක් පෙනේවා🤔 (හොද ඒජන්සි කියලා ජාතියක් නෑ.පට්ට පල් හොරු ඉන්නේ එජන්සි වල.කොයි ඒජන්සියත් කාලෙට හොදයි කාලේකට නරකයි)
@@FLYERIDEAAne obathumata kiwe na waradawa watahaganna epa
Godak vatinava.hodin explain karanava..thanks..🎉🎉
❤️❤️❤️
Godak hoda pahadili kirimak...Oyata viswa shakthiya maniyange pihita labewa...
❤️🙏ස්තුතියි 🙏❤️
Thank you. ❤
You're welcome 😊
very important .thanks Chamara ayye.
බොහොම ස්තූතියී🙏 Video එක ගොඩක් වැදගත්💯 මමත් ඒජන්සි තුනකින් ට්‍රයි කරා. ඒත් හරිගියෙ නෑ. දැන් online apply කරනව
Mkda une oyata offer leTTER sign karada
@@HashanSubhasinghe ඒජන්සියෙන් වැඩේ කෙරුනෙ නෑ. සල්ලි ගනිද්දි ජොබ් එක අතේ තියාගෙන වගේ කතා කලාට අවුරුද්දකටත් වැඩිය ගිය නිසා මම සල්ලි ආපහු ඉල්ලගත්ත
Agency mnwd kyla kyn puluwnda
ඉක්මනින් හරියන්න ප්‍රාර්ථනා කරනවා
වටිනා video එකක🎉🎉🎉🎉🎉🎉🎉
Thank you අයියා ..
❤️🙏🙏❤️
Thankyou chamara aiya 🙏 ❤️
🙏❤️❤️❤️🙏
Thanks 🙏
Welcome❤️
Useful video for a beginner 👌
Thank you ❤️
Tks aiya❤❤❤❤
Welcome 😊
Tnx onima tika denagaththa🎉
Supiri math apoinment dala balan inne ❤
❤️🙏🙏🙏❤️
Thanks
Godak pin
👌❤❤
Aiye man videsa sewa eke trending eka karala 2021 eka aluth kranna onda me aurudde ynawa nm.
නෑ
Aiye visa appointment " e number " kiyanne mokak da "se number" kiyanne mokak da e deke wenak thiyanwada ?
Aiye SE nambar eka kiyanne mokadda eka enna onida Embasi date ekak enna
Romaniyawe inna ekkana mawa ganna ehe doccument loyar araha igi ktta bara dunnatta passe refferance nombare kak denawada..?
Owe
මැදපෙරදිග සේවය කරපු කෙනෙකුට රෙකමන්ඩ් ලෙටර් එකක් ඕනද..මොකද අරාබි ගෙවල් වලින් එහෙම එකක් දෙන්නැති හින්දා ..
අවශ්‍ය නෑ.
❤
👍
OfferLetter ආවට පස්සේ ඒ් ඩොකියුමන්ට් ටික අරන් ඒජංසිය විසින් විදේශ සේවා එකට අරන් ගිහින් ඩොලර් බදින ක්රියාවිලියක් තියෙනවද
No වර්ක් ෆ්රොමිට් එක එනක්ම් ඉන්න ඔනෙ
විදේශ සේවා එකට ඩොලර් බදින්නෑඩොලර් බදින්නේ එම්බසියටඔයාගේ වීසා එක ඇප්ලයි කරද්දී වර්ක් ප්‍රමිට් ආවට පස්සේ
වර්ක් ප්‍රමිති එක එනකම් බලා ඉන්නවා
❤🎉🎉🎉🎉🎉
🙏❤️❤️🙏
Brother Kohomada self apply karanne? Websites monada?
මේ සම්බන්ධයෙන් මම විඩියෝ කරලා තියෙනවා සියළුම විස්තර සමග.බලන්න ඒ ටික
Aiya romania wala caregiver job gana video ekak karannko plz api balagena innawa godak aya
මම එකක් කරලා තියෙනවා
Na aiye
Caregiver job nathda romania wala api appli karala tiyenne caregiver walata
Lisbon enterprises බලංගොඩ
🤜🤛👍
Ayye thathage nama nathuwa visa aply karanna barida
කවුද කියන්නේ ?
Aiye confirmation letter ekayi offer letter ekayi kiyanne ekakda 2 kda?
රුමේනියාවේ රැකියාවක් සදහා confirmation letter එක ගැන මම අහලා නෑ.
So how long does it takes for someone who taking a agency help? (Total duration)
මැදපෙරදිග සේවය කරන කාලයේදී ඉල්ලුම් කරන්න පුළුවන් ද..
පුළුවන්
Ane aiye mata enna oni mama egansiyakata bara dila masa 10 hitiya eyala dan kiyanawa yawanna be gatta salli apahu dennam kiyala ane mata kiyanna self apply karanne kohomada kiyala
මගේ විඩියෝ තියෙනවා මේ සම්බන්ධයෙන් සියළුම විස්තර මුල සිට අගට විස්තර කරලා තියෙන .බලන්න
Aiye Romania inna kenekta legal italy enna widiyak dananvada😊
Kuwait wala au10i wayasa 56i yanna barida kiyak yanawada
ඔන්ලයින් පුළුවන්
Aiye aurudu 21 girl kenek...factory worker yanna medical karaddi bara 40 ta adu unaoth medical fail karanawada....
ලංකාවේ මෙඩ්කල් මෙහෙට වලංගු නෑ40ta වඩා අඩු එක් ගැන මම දන්නෑඔයා බර අඩුයි නම් බෙහෙත් ගන්න ඒ සදහා
Aiye what’s app group akak tiyenawada join wenna.
Dan na.telegram link eka mage aluth video eke thiyenwa ekata join wenna
Online application dnna brida 31 wenkn stymum aulk kiynwa Eka athththda
කොහෙද ලංකාවේ ද
Ayye api self apply krnwnm kiyk withara yanwada me wedeta
ඔයාට WP එකයි Ticket එකයි දෙනවානම්.ලංකාවේ document වැඩ වලට ලක්ෂ දෙකට අඩුවෙන් යන්න්නේ
පොලිස් රිපෝට් 2ක් මොකක්ද හෙඩ් ඔෆිස් එකේ එකයි .විදේශසේවා එකේ සෙටිපයි කරන එකයිද
වීස එකට
🤜🤛
ඔව් ඔයේ දෙක
❤️❤️
Oyata barida vissa ekak එවන්න..
බැ
Aiya kohomada anne
අයියේ රුමේනියාවේ ඉන්න ජිවන් අයියගේ එජන්සිය හොදද රුමේනියාවට එන්න
නරකයි කියන්න තරම් ආරංච් ඇවිත් නෑ.
අයියෙ work permit එකේ pdf ekak එවන්නම් කීව. මුදල් ගෙවුවම Document ඔක්කොම DHL කරනව කීව. Work permit එක හරිද කියල බලාගන්නෙ කොහොමද? Please .... podi Reply එකක් දාන්න.
t.me/+qeEsqUGVXcMxMGI1 මේ ගෲප් එකට ජොයින් වෙලා.wp එක දාන්න අපි බලමු .සාමාන්‍යයෙන් ඕක කම්පැනි දාලා අහන්න පුළුවන් .නැත්නම් IGI එකට මේල් එකත් දාලත් පුළුවන්
Job agreement and job garunty letter Eka work permit Eka awata passeda enne nattm work permit ekat ekkamada
WP awata passe
Rumania inna yaluwek thamai job eka set karannam kiuwe...mage document tika PDF eken damma..sallitg dunna.september wage thamai dunne.thama mukuth na....?ecchara parakku wenawada?
කියක් දුන්නද ඔයා
@@SLDanaa 2 lak
ඔෆර් ලෙටර් එකවත් තාම නැද්ද ?මෙච්චර පරක්කුයි වෙන්නෑ WP හදන්න
Wp aka emerecation aka ta bara dunnama euro kiyak yanawada
Eka lowyage gasthuwa anuwa wenas wenawa
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🇨🇾
අයියෙ මේ දවස් වල රුමේනියා ඉමිග්‍රේශන් එකෙන් work permit දෙන එක පරක්කු කරනව කියන්නෙ ඇත්තද?
සමහර ඒවගේ ඒ ප්රශ්නය තියෙනවා
Work permit eka apply karanna ona documents monawada..?
පොලිස් රිපෝට් එකක් (ගමෙන් හෝ හෙඩ්ක්වාට්ස් වලින් ගත්ත.)ඔයාගේ පාස්පෝර්ට් එකේ කොපියක් පොටෝ එකක් පාස්පෝර්ට් සයිස් සුදු පසුබිම අම්මාගේ සහ තාත්තාගේ නම්
Agency eken kiyanawa wp apply kala kiyala last week eke.mata thiyena prashne police report eka man thawa gaththeth nethuwa eyala kohomada apply kale kiyana ekai😢.ehemath puluwanda.
Selfapply කරන්නෙ
ඉක්මනින් වැඩේ හරියන්න ප්‍රාර්ථනා කරනවා
Masa 6k thawama work permit eka ne
විමසීමක් කරන්න ඔයා යන තැනින්
Ayye oyage contact num eka denna puluwanda. Advice tikak ganna. Podi prashna wagayak. Dan inne Romania.
94703171471
අයියේ මට උපදෙසක් ගන්න ඕන.මම දැනට රුමෙනියා වල ඉන්නේ..පුලුවන් නම් contact number ,eka දෙන්න ලොකු උදව්වක්
+94703171471
❤❤
අනේ අපේ අහිංසක මිනිස්සු හොරුන්ට අහුවෙන්න එපා.කවමදාකවත් නොදැකපු මිනිස්සු විශ්වාසකරල සල්ලි දෙන්න එපා.කැනඩා චැනල් එකක් කරපු යූටියුබ් කාරයෙකුත් සල්ලි ඇරන් දැන් හොයාගන්නවත් නෑ.වගකීමක් ඇති කලින් මිනිස්සු ගියපු හොඳ ඒජන්සියකින් යන්න.සෙල්ෆ් ඇප්ලයිකරද්දිත් හොඳ දැනුවත් වෙලා ඇප්ලයි කරන්න .ඔබ සියලුදෙනාගේ රට යන සියලු පැතුම් ඉටුවේවා ❤❤❤🙏🙏🙏🙏😃
ඔබ තුමා මේ comment එක තුලින් youtube කාරයෙක් ගැන කියලා තියෙනවා.මේක දැක්කාම මාවත් හොරෙක් ගානට දාලා වගේ එක්ක් පෙනේවා🤔 (හොද ඒජන්සි කියලා ජාතියක් නෑ.පට්ට පල් හොරු ඉන්නේ එජන්සි වල.කොයි ඒජන්සියත් කාලෙට හොදයි කාලේකට නරකයි)
@@FLYERIDEA
Ane obathumata kiwe na waradawa watahaganna epa
Godak vatinava.hodin explain karanava..thanks..🎉🎉
❤️❤️❤️
Godak hoda pahadili kirimak...
Oyata viswa shakthiya maniyange pihita labewa...
❤️🙏ස්තුතියි 🙏❤️
Thank you. ❤
You're welcome 😊
very important .thanks Chamara ayye.
❤️❤️❤️
බොහොම ස්තූතියී🙏 Video එක ගොඩක් වැදගත්💯 මමත් ඒජන්සි තුනකින් ට්‍රයි කරා. ඒත් හරිගියෙ නෑ. දැන් online apply කරනව
Mkda une oyata offer leTTER sign karada
@@HashanSubhasinghe ඒජන්සියෙන් වැඩේ කෙරුනෙ නෑ. සල්ලි ගනිද්දි ජොබ් එක අතේ තියාගෙන වගේ කතා කලාට අවුරුද්දකටත් වැඩිය ගිය නිසා මම සල්ලි ආපහු ඉල්ලගත්ත
Agency mnwd kyla kyn puluwnda
ඉක්මනින් හරියන්න ප්‍රාර්ථනා කරනවා
වටිනා video එකක🎉🎉🎉🎉🎉🎉🎉
❤️❤️❤️
Thank you අයියා ..
❤️🙏🙏❤️
Thankyou chamara aiya 🙏 ❤️
🙏❤️❤️❤️🙏
Thanks 🙏
Welcome❤️
Useful video for a beginner 👌
Thank you ❤️
Tks aiya❤❤❤❤
Welcome 😊
Tnx onima tika denagaththa🎉
❤️❤️❤️
Supiri math apoinment dala balan inne ❤
❤️🙏🙏🙏❤️
Thanks
Welcome❤️
Godak pin
🙏❤️❤️❤️🙏
👌❤❤
❤️❤️❤️
Aiye man videsa sewa eke trending eka karala 2021 eka aluth kranna onda me aurudde ynawa nm.
නෑ
Aiye visa appointment " e number " kiyanne mokak da "se number" kiyanne mokak da e deke wenak thiyanwada ?
Aiye SE nambar eka kiyanne mokadda eka enna onida Embasi date ekak enna
Romaniyawe inna ekkana mawa ganna ehe doccument loyar araha igi ktta bara dunnatta passe refferance nombare kak denawada..?
Owe
මැදපෙරදිග සේවය කරපු කෙනෙකුට රෙකමන්ඩ් ලෙටර් එකක් ඕනද..මොකද අරාබි ගෙවල් වලින් එහෙම එකක් දෙන්නැති හින්දා ..
අවශ්‍ය නෑ.
❤
❤️🙏🙏❤️
👍
❤️❤️❤️
OfferLetter ආවට පස්සේ ඒ් ඩොකියුමන්ට් ටික අරන් ඒජංසිය විසින් විදේශ සේවා එකට අරන් ගිහින් ඩොලර් බදින ක්රියාවිලියක් තියෙනවද
No වර්ක් ෆ්රොමිට් එක එනක්ම් ඉන්න ඔනෙ
විදේශ සේවා එකට ඩොලර් බදින්නෑ
ඩොලර් බදින්නේ එම්බසියට
ඔයාගේ වීසා එක ඇප්ලයි කරද්දී
වර්ක් ප්‍රමිට් ආවට පස්සේ
වර්ක් ප්‍රමිති එක එනකම් බලා ඉන්නවා
❤🎉🎉🎉🎉🎉
🙏❤️❤️🙏
Brother Kohomada self apply karanne? Websites monada?
මේ සම්බන්ධයෙන් මම විඩියෝ කරලා තියෙනවා සියළුම විස්තර සමග.බලන්න ඒ ටික
Aiya romania wala caregiver job gana video ekak karannko plz api balagena innawa godak aya
මම එකක් කරලා තියෙනවා
Na aiye
Caregiver job nathda romania wala api appli karala tiyenne caregiver walata
Lisbon enterprises බලංගොඩ
🤜🤛👍
❤️❤️❤️
Ayye thathage nama nathuwa visa aply karanna barida
කවුද කියන්නේ ?
Aiye confirmation letter ekayi offer letter ekayi kiyanne ekakda 2 kda?
රුමේනියාවේ රැකියාවක් සදහා confirmation letter එක ගැන මම අහලා නෑ.
So how long does it takes for someone who taking a agency help? (Total duration)
මැදපෙරදිග සේවය කරන කාලයේදී ඉල්ලුම් කරන්න පුළුවන් ද..
පුළුවන්
Ane aiye mata enna oni mama egansiyakata bara dila masa 10 hitiya eyala dan kiyanawa yawanna be gatta salli apahu dennam kiyala ane mata kiyanna self apply karanne kohomada kiyala
මගේ විඩියෝ තියෙනවා මේ සම්බන්ධයෙන් සියළුම විස්තර මුල සිට අගට විස්තර කරලා තියෙන .බලන්න
Aiye Romania inna kenekta legal italy enna widiyak dananvada😊
පුළුවන්
Kuwait wala au10i wayasa 56i yanna barida kiyak yanawada
ඔන්ලයින් පුළුවන්
Aiye aurudu 21 girl kenek...factory worker yanna medical karaddi bara 40 ta adu unaoth medical fail karanawada....
ලංකාවේ මෙඩ්කල් මෙහෙට වලංගු නෑ
40ta වඩා අඩු එක් ගැන මම දන්නෑ
ඔයා බර අඩුයි නම් බෙහෙත් ගන්න ඒ සදහා
Aiye what’s app group akak tiyenawada join wenna.
Dan na.telegram link eka mage aluth video eke thiyenwa ekata join wenna
Online application dnna brida 31 wenkn stymum aulk kiynwa Eka athththda
කොහෙද ලංකාවේ ද
Ayye api self apply krnwnm kiyk withara yanwada me wedeta
ඔයාට WP එකයි Ticket එකයි දෙනවානම්.ලංකාවේ document වැඩ වලට ලක්ෂ දෙකට අඩුවෙන් යන්න්නේ
පොලිස් රිපෝට් 2ක් මොකක්ද හෙඩ් ඔෆිස් එකේ එකයි .විදේශසේවා එකේ සෙටිපයි කරන එකයිද
වීස එකට
🤜🤛
ඔව් ඔයේ දෙක
❤️❤️
Oyata barida vissa ekak එවන්න..
බැ
Aiya kohomada anne
අයියේ රුමේනියාවේ ඉන්න ජිවන් අයියගේ එජන්සිය හොදද රුමේනියාවට එන්න
නරකයි කියන්න තරම් ආරංච් ඇවිත් නෑ.
අයියෙ work permit එකේ pdf ekak එවන්නම් කීව. මුදල් ගෙවුවම Document ඔක්කොම DHL කරනව කීව. Work permit එක හරිද කියල බලාගන්නෙ කොහොමද? Please .... podi Reply එකක් දාන්න.
t.me/+qeEsqUGVXcMxMGI1 මේ ගෲප් එකට ජොයින් වෙලා.wp එක දාන්න අපි බලමු .සාමාන්‍යයෙන් ඕක කම්පැනි දාලා අහන්න පුළුවන් .නැත්නම් IGI එකට මේල් එකත් දාලත් පුළුවන්
Job agreement and job garunty letter Eka work permit Eka awata passeda enne nattm work permit ekat ekkamada
WP awata passe
Rumania inna yaluwek thamai job eka set karannam kiuwe...mage document tika PDF eken damma..sallitg dunna.september wage thamai dunne.thama mukuth na....?ecchara parakku wenawada?
කියක් දුන්නද ඔයා
@@SLDanaa 2 lak
ඔෆර් ලෙටර් එකවත් තාම නැද්ද ?මෙච්චර පරක්කුයි වෙන්නෑ WP හදන්න
Wp aka emerecation aka ta bara dunnama euro kiyak yanawada
Eka lowyage gasthuwa anuwa wenas wenawa
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤️❤️❤️
🙏🇨🇾
❤️❤️❤️
අයියෙ මේ දවස් වල රුමේනියා ඉමිග්‍රේශන් එකෙන් work permit දෙන එක පරක්කු කරනව කියන්නෙ ඇත්තද?
සමහර ඒවගේ ඒ ප්රශ්නය තියෙනවා
Work permit eka apply karanna ona documents monawada..?
පොලිස් රිපෝට් එකක් (ගමෙන් හෝ හෙඩ්ක්වාට්ස් වලින් ගත්ත.)
ඔයාගේ පාස්පෝර්ට් එකේ කොපියක්
පොටෝ එකක් පාස්පෝර්ට් සයිස් සුදු පසුබිම
අම්මාගේ සහ තාත්තාගේ නම්