Machi ,Motorhome wiring full video ,Van modifications ,made in sri lanka ,බස් ගෙදර ,මාචි ,caravan

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • Description
    My wife and I decided to get rid of this traditional life.Maybe you could think we're crazy.sometimes we could think also,
    But if we think again and again about what this life means, in the end we are left with nothing.
    That's why we decided we could spend some time walking around in a car for a few years. Share our experiences with you.So we ask you to come and join us. You too can make a difference.
    Stay tuned with us. Please Subscribe Us and Hit the bell icon 😍
    #camping#campinglife #outdoorcamping #lifeontheroad#camper #travelwithcamper #fulltimetraveler #මගදිගේ #Sri lanka #Beautifulworld #wildcamping #ලෝකේවටේඇවිදිමු #ගඟදිගේපහලට #Downtheriver #travelaroundtheworld #lifeonvehicle #travelwithwife #travelgirl #solocamping #nomadtrails #howtotravelaroundtheworld #howtobearealtravelman #rainforests #howtoliveavan #howtobeastrong #cookingjungle #campingfire
    #SLvirtualtours #SLwildlife streaming #SriLankaWildlifeStreaming #wildlifestreaming #wildlife #wildsrilanka #virtualsafari #couchsafari #adventure #travelgram #wanderlust #naturelovers #travelsrilanka #srilankansafari #sosrilanka

ความคิดเห็น • 51

  • @kasunweerathunga3647
    @kasunweerathunga3647 2 ปีที่แล้ว +2

    බඩුම තමයි.දැන් ඉතින් ලෝකෙ වටේ නොයා ඉන්නම බෑ.පත්තරෙත් වැටිලනෙ💪😄
    ජය වේවා අයියෙ..❤❤

    • @Magadige
      @Magadige  2 ปีที่แล้ว +4

      බොහෝම ස්තූතියි මල්ලී ❤️ ඕක යන්න තමා ජීවත් වෙලා ඉන්නේ වගේ එකක් තියෙන්නෙ.ඒතරම් පිස්සු 😁❤️

  • @kusalbandara3986
    @kusalbandara3986 2 ปีที่แล้ว +2

    මම බලන් ඉන්නවා ඉකමනට ලොකේ වටේ යන්න ඉස්සරලා .මෙකෙ ලන්කාව වටෙ ලොකු සවාරියක් යන video ටික එනකම්..😋❤️rivestern වගෙ තැනක night home campain video එකක් බලන්න

    • @Magadige
      @Magadige  2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම 😊 මේ දවස් වල exam වගයක් නිසා මොකුත් කරගන්න බැරිව ඉන්නේ. කොහොම හරි මේ මාසේ අන්තිමට හරි පලවෙනි ගමන යන්න ඉන්නේ. හැබැයි පටන් ගත්තම දිගටම එනවා... 😊

  • @damidusathsara7680
    @damidusathsara7680 2 ปีที่แล้ว +1

    ජය වේවා අයියා.හදවතින්ම සුබ පැතුම්.❤️ඉයේ ඔයාට උදව්වක්වත් කරන්න බැරි උනා වැඩ වේලාවේ ආපු නිසා.😢ගොඩක් විස්තර දෙන්න තිබ්බා ඔයාට.ඒ මොකුත් කර ගන්න බැරි උනා.එකට සමා වේන්න😢

    • @Magadige
      @Magadige  2 ปีที่แล้ว

      ඒකට කමක් නෑ මල්ලී 😊🤗

  • @rebeltvsrilanka3028
    @rebeltvsrilanka3028 2 ปีที่แล้ว +1

    මාචිගේ ලස්සන....oya nm malti talented...bro..ඔන්න video eka okkoma beluwa....nilame aya video eksk karada issarahata enna tiyenawada
    අයියා එතකොට power eka ganne bus eke battry eken da naththam wenama battry ekak aya tiyenawada

    • @Magadige
      @Magadige  2 ปีที่แล้ว +1

      නෑ මල්ලි කලින් කරපු එක.ඔය කලින් කරපු වීඩියෝනේ 🤗 වෙනම battery ගත්ත මල්ලි . බොහෝම ස්තූතියි 🤗❤️

  • @RishithaDeMel
    @RishithaDeMel 2 ปีที่แล้ว +1

    Aiye puluwannam tikak calm music ekak danna ekaparatama sadd wadi weddi amaru 😊

    • @Magadige
      @Magadige  2 ปีที่แล้ว +1

      අහ් එහෙමද මල්ලි.මීලඟ එකත් හදල ඉවරයි . ඊටපස්සේ ඇවිදින ඒවනේ ඒව calm music තමා දාන්නේ මල්ලි ❤️🤗

  • @SLDINUGAMING
    @SLDINUGAMING 2 ปีที่แล้ว +3

    Mn asma channel ekek

    • @Magadige
      @Magadige  2 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි 🤗❤️ ඉස්සරහට වෙනස්ම කථා එක්ක හම්බෙමු .තව එක වීඩියෝවකින් බස් එක හදන ඒව ඉවරයි

  • @chandanasakalasooriya543
    @chandanasakalasooriya543 ปีที่แล้ว

    Ela..ela..bro ...

    • @Magadige
      @Magadige  ปีที่แล้ว

      බොහෝම ස්තූතියි ❤️

  • @gaganajayanama
    @gaganajayanama 2 ปีที่แล้ว +1

    පට්ට සතුටුයි අයියෙ ඈ... ❤️✊ අයියා උගන්නන subject එක මොකද්ද අයියෙ

    • @Magadige
      @Magadige  2 ปีที่แล้ว +1

      බොහෝම ස්තූතියි මල්ලී 🤗❤️ Al chemistry 😊

    • @gaganajayanama
      @gaganajayanama 2 ปีที่แล้ว +1

      @@Magadige ❤️✊❤️

  • @sdm8943
    @sdm8943 2 ปีที่แล้ว

    Nice

    • @Magadige
      @Magadige  2 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි ❤️ 🤗

  • @lahiru94chandika70
    @lahiru94chandika70 ปีที่แล้ว

    • @Magadige
      @Magadige  ปีที่แล้ว

      🤗❤️

  • @gayanliuk6256
    @gayanliuk6256 2 ปีที่แล้ว +1

    👍🔥❤️

    • @Magadige
      @Magadige  2 ปีที่แล้ว

      🤗❤️

  • @dhanushkagayashan2957
    @dhanushkagayashan2957 2 ปีที่แล้ว

    ❤️❤️✌️

    • @Magadige
      @Magadige  2 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @thusanjayawardhana2508
    @thusanjayawardhana2508 2 ปีที่แล้ว +1

    Wow contratulations ❤️

    • @Magadige
      @Magadige  2 ปีที่แล้ว +1

      බොහෝම ස්තූතියි ❤️ 🤗

    • @thusanjayawardhana2508
      @thusanjayawardhana2508 2 ปีที่แล้ว +1

      @@Magadige welcome ayye

  • @hansaraperera744
    @hansaraperera744 2 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍

    • @Magadige
      @Magadige  2 ปีที่แล้ว

      🤗❤️

  • @Navindu_Nimsara
    @Navindu_Nimsara 5 หลายเดือนก่อน

    Multi talanted තමයි ඉතින්...
    වයරින් එකේදි අයියෙ අපෙ ගෙවල් වල තියෙනව වගේ ට්‍රිප් ස්විච් එකක් වගේ මොකක් හරි පාවිච්චි කලේ නැද්ද..හදිසි වෙලාවක වැඩ කරන්න

    • @Magadige
      @Magadige  5 หลายเดือนก่อน

      නෑනේ 😑❤️

  • @rathnayakahasinka8247
    @rathnayakahasinka8247 11 หลายเดือนก่อน

    මමත් දවසක හදනවා

    • @Magadige
      @Magadige  11 หลายเดือนก่อน

      ජයවේවා 🤗❤️

    • @Magadige
      @Magadige  11 หลายเดือนก่อน

      🤗❤️

  • @chappieghost2028
    @chappieghost2028 3 หลายเดือนก่อน

    සර්.. මේ උඩ රාක්ක වලට ෆ්‍රිජ් එකේ තියෙන වගේ ස්විච් එකක් දාමුකො.. එතකොට රාක්කෙ වහපු ගමන් ඕෆ් වෙනවනෙ..
    අම්මෝ මාචි ටික අද නම් බලලාමයි නිදාගන්නෙ.. ඊයෙත් 3යි බලල නිදාගන්නකොට..

    • @Magadige
      @Magadige  3 หลายเดือนก่อน

      එහෙමද.. ඇබ්බැහි උනොත් භයානකයි.. ඉක්මනින්ම ඉංදියානු සංචාරයක් එනවා අවුරුදු 03 කියල

    • @Magadige
      @Magadige  3 หลายเดือนก่อน +1

      😁❤️❤️

    • @chappieghost2028
      @chappieghost2028 3 หลายเดือนก่อน

      @@Magadige 🥰❤අම්බෝ.. ඔයා මාව පිස්සු වට්ටනව සර්

  • @poornachandrasiri1359
    @poornachandrasiri1359 ปีที่แล้ว

    Can you give me an idea about the total cost for your project?

    • @Magadige
      @Magadige  ปีที่แล้ว

      2020 - 2021 දී ලක්ශ 10 ක් විතර වියදම් උනා

  • @Kavishka_Wijerathna
    @Kavishka_Wijerathna 2 ปีที่แล้ว +1

    ගාල්ලෙ ඇවිල්ල ගිහින්නෙ

    • @Magadige
      @Magadige  2 ปีที่แล้ว

      දැන් ටිකක් දවස් මල්ලි 😊

  • @thanukamalshan794
    @thanukamalshan794 2 ปีที่แล้ว

    ඉවර වෙනකන් ඇගිලි ගැන ගැන ඉන්නේ🥺❤️

    • @Magadige
      @Magadige  2 ปีที่แล้ว

      ඉවරයි දැන් .ඔය පරණ වීඩියෝ 🤗❤️

    • @thanukamalshan794
      @thanukamalshan794 2 ปีที่แล้ว

      @@Magadige 😁❤️ අනිත් ටිකත් දාන්න ඉක්මනට

  • @gaganajayanama
    @gaganajayanama 2 ปีที่แล้ว

    අනේ අයියේ දවසකට තුනක්වත් දාන්ඩෝ 😂 දැන්නම් ඉවසිල්ලක් නෑ

    • @Magadige
      @Magadige  2 ปีที่แล้ว +1

      ඉස්සරහට නම් දවසක් ඇර දවසක් උනත් දාන්න පුලුවන් වෙයි මල්ලී.. 😁❤️

    • @gaganajayanama
      @gaganajayanama 2 ปีที่แล้ว

      @@Magadige අම්මෝ ලොකුදෙයක්

  • @IruAndOpa
    @IruAndOpa 8 หลายเดือนก่อน

    AIye pluwan nam video tika number karala dannko. Mn balanna gatta mata eka digata balagena yanna therun na.

    • @Magadige
      @Magadige  8 หลายเดือนก่อน +1

      Numbers කරල තියෙන්නෙ ... thumbnail එකේ.. playlist එකට යන්න.. සේරම තියනව