ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සුභ 2022 නව වසරක් වේවා... 🏆️ තමන් කරන දේ ගැන විශ්වාසය තියාගන්න. මුළු ලෝකයම විරුද්ධ උනත් තමන් කරන්නේ තමන්ගේ හෘදසාක්ෂියට එකඟ දෙයක් නම සහ ඒකෙන් තමන්ට හෝ අන්අයට හානියක් නොවේනම් උත්සාහය අත නොහරින්න.ඒ වගේම අන් අයගෙන් ඔබට එල්ලවෙන බලපෑම වැඩිවන තරමට තමන්තුල ශක්තිය වැඩිකරගන්න. මුහුණ දෙන්න.විකල්පයක් නොමැති තැන නොගැලපෙන ආශ්‍රය ඈත් කරන්න... තමන්ගේ හීනය වෙනුවෙන් මහන්සිවෙන්න .. ක්රියාවේ යෙදෙන්න..මුදල් මූලික කර කිසිදු දෙයක ක්රියාවේ නොයෙදෙන්න.ඔබ ඔබේ සහජයෙන් එන ක්රියාවේ නිවැරදිව නිරතවෙන්න.එය සාර්ථක කරගන්න. ඔබට මුදලුත් සතුටත් දෙකම ලැබේවි.නව වසරේ ඔබට නියත ජය ලැබේවි. හීනය පසුපස නොකඩවා යන ඔබට මාගේ සුභ පැතුම්.. (මගදිගේ )
ඔන්න අලුත් අවුරුද්දේ බැලුවේ පලවෙනී වීඩියෝ එක අයියා
ow math
happy new year 2022 all
බොහෝම ස්තූතියි මල්ලී ❤️ ඒ වගේම සුභ 2022 වසරක් වේවා.. 🤗❤️
ජය වේවා අය්යේ ❤️❤️
බොහෝම ස්තූතියි මල්ලි 🤗❤️
සුභ අලුත් අව් රුද්දක් වේවා
බොහෝම ස්තූතියි ❤️ සුභ 2022 අවුරුද්දක් වේවා.. ❤️
අයියේ bathroom එකේ උස මදි එකට..ඒ කියන්නෙ ඔළුව වහලෙ මට්ටමට ම තියෙන එකට පිළියමක් විදියට පොළොවට තියෙන මට්ටමෙන් කොටසක් කපලා bathroom එක යටට පඩියක් බැහැලා (ඒ කියන්නේ ගේ ඇතුලෙ සාමාන්‍ය පොළුවට වඩා යට මට්ටමකට) bathroom එකට එන්න පුළුවන් විදියට හදන්න try එකක් දුන්නෙ නැද්ද...
එතකොට වියදම් වැඩී මල්ලි 🤗❤️
Happy New year අයියේ 🙏
එසේම වේවා මල්ලී 🤗❤️
තෙරුවන් සරණයි
බොහෝම ස්තූතියි 🤗❤️
👍👍👍👍👍 Suba aluth awruddak wewa oyatath
බොහෝම ස්තූතියි ❤️
aiyeee bath room ekanam supper.. hebei redi hodanne kohomada.
බොහෝම ස්තූතියි ❤️ ඒක නම් අතින් තමා කරන්න වෙන්නේ මල්ලී.. 🤗
@@Magadige ow neda ida nane
@@harindumethsara8267 😊
Bathroom එකට කණ්නාඩියක් ඕනිද? ඕකේ ඉඩ තව අඩු වෙන නිසා කොමඩ් එකයි ශවර් එකයි විතරක් දැන්මනම් හරි..මම දැකලා තියෙයි van එකක travel කරන දෙන්නෙක්ගේ bathroom එක හරිම simple ඔයිට වඩා ඉඩත් තියෙයි..රෙදි සෝදදි අතින් සෝදන්න වෙන්නේ ඒත් ලොන්ඩ්‍රි එකක් ගාවදි තියන ඔක්කොම රෙදි හොදට සෝදන්න දෙන්න...ඕනිවට වඩා දේවල් පුරවන්න යන්නෙපා ඉඩ නැතිවෙන නිසා...
බාතෲම් එකට කණ්නාඩියක් දැම්මේ වෙන බස් එකේ එකක් නැති නිසා. අනික ඒකෙන් එහෙම ඉඩක් ඇහිරෙන්නේ නෑ. 😊 කොහොමත් සෙට් එකම ගද්දී කණ්නාඩියක් හම්බුනානෙ. 😊
ආ වෙන එකක් නැත්තම් අවුලක් නෑ...ඒත් අයියේ බිත්තියේ අලවන ස්ටිකර් වගේ කණ්නාඩි තියෙයි..online ගෙන්නගෙන එලියෙනුත් එකක් අලවගන්න...bathroom එක ඇතුලේ ඇදුම් අදින්න අමාරු නිසා එලියට ස්ටිකර් කණ්නාඩියක් තිබ්බනම් හොදයි🙄
Hadla iwra wenkn baln inne
බොහෝම ස්තූතියි 🤗❤️ අනිවාර්යයෙන්ම
welawatama demma neda 💖💖💖💖💖💖
අනිවාර්යයෙන්ම සුභ 2022 අවුරුද්දක් වේවා.. ❤️
@@Magadige otath esema wewa aiyee 🙏🙏🙏🙏🙏🙏
@@Magadige 💖💖
පස්ස හෝදන්න කක්කි දාන්න එකක් නෑනේ
තියනව. ඒක cassette toilet එකක්. Portable 🤗
❤❤
🤗❤️
කොමඩ් එකක් නැද්ද කක්ක දාන්ඩ 😋
Cassette toilet එකක් තියනව .. 🤗❤️
සුභ 2022 නව වසරක් වේවා... 🏆️
තමන් කරන දේ ගැන විශ්වාසය තියාගන්න. මුළු ලෝකයම විරුද්ධ උනත් තමන් කරන්නේ තමන්ගේ හෘදසාක්ෂියට එකඟ දෙයක් නම සහ ඒකෙන් තමන්ට හෝ අන්අයට හානියක් නොවේනම් උත්සාහය අත නොහරින්න.ඒ වගේම අන් අයගෙන් ඔබට එල්ලවෙන බලපෑම වැඩිවන තරමට තමන්තුල ශක්තිය වැඩිකරගන්න. මුහුණ දෙන්න.විකල්පයක් නොමැති තැන නොගැලපෙන ආශ්‍රය ඈත් කරන්න...
තමන්ගේ හීනය වෙනුවෙන් මහන්සිවෙන්න .. ක්රියාවේ යෙදෙන්න..
මුදල් මූලික කර කිසිදු දෙයක ක්රියාවේ නොයෙදෙන්න.ඔබ ඔබේ සහජයෙන් එන ක්රියාවේ නිවැරදිව නිරතවෙන්න.එය සාර්ථක කරගන්න. ඔබට මුදලුත් සතුටත් දෙකම ලැබේවි.
නව වසරේ ඔබට නියත ජය ලැබේවි. හීනය පසුපස නොකඩවා යන ඔබට මාගේ සුභ පැතුම්.. (මගදිගේ )
ඔන්න අලුත් අවුරුද්දේ බැලුවේ පලවෙනී වීඩියෝ එක අයියා
ow math
happy new year 2022 all
බොහෝම ස්තූතියි මල්ලී ❤️ ඒ වගේම සුභ 2022 වසරක් වේවා.. 🤗❤️
ජය වේවා අය්යේ ❤️❤️
බොහෝම ස්තූතියි මල්ලි 🤗❤️
සුභ අලුත් අව් රුද්දක් වේවා
බොහෝම ස්තූතියි ❤️ සුභ 2022 අවුරුද්දක් වේවා.. ❤️
අයියේ bathroom එකේ උස මදි එකට..ඒ කියන්නෙ ඔළුව වහලෙ මට්ටමට ම තියෙන එකට පිළියමක් විදියට පොළොවට තියෙන මට්ටමෙන් කොටසක් කපලා bathroom එක යටට පඩියක් බැහැලා (ඒ කියන්නේ ගේ ඇතුලෙ සාමාන්‍ය පොළුවට වඩා යට මට්ටමකට) bathroom එකට එන්න පුළුවන් විදියට හදන්න try එකක් දුන්නෙ නැද්ද...
එතකොට වියදම් වැඩී මල්ලි 🤗❤️
Happy New year අයියේ 🙏
එසේම වේවා මල්ලී 🤗❤️
තෙරුවන් සරණයි
බොහෝම ස්තූතියි 🤗❤️
👍👍👍👍👍
Suba aluth awruddak wewa oyatath