There are 2 types of filters that use microsieves. 1. Sieve filters 2. Drum filters. Drum filter may be more automated but the down sides are..... 1. More expensive 2. More water required 3. If the electronics break...... ලාවට බඩුම තමා.....!!
The owner is not present in the video. The owner is a fine gentleman who will welcome you to see his pond and koi and answer all these concerns you have
My Dear Mohomad, there is no sieve that can strain out bacteria, for that you need a reverse osmosis plant or have an Ozone system. Our sieve sizes com in 70 and 130 microns.
මටත් තියනවා සුපිරි filtar එකක්.
ලෝකේ හොදම එක නම කියන්න නෑ
හැබැයි සුපිරි එකක්
ලොකු ප්‍රශ්නයක් අයියා විසදුවේ ගොඩක් ස්තුති..
Koi ලට ආස අය කෝ? Koi lovers ❤❤❤👍💪
මාත් ඉන්නවා ..... පිස්සු වගේ බන් ..... 😍😂😂🤣🤣😁💛💙💙💚💚💛💟💙💙😀😉😃😂🤣😁😁😂😂😎😎😎😎😀😁😂👽👽👽👽👆✌️🤙🙌👀👀👀👀👀👀
ඔහොම කරලා පිස්සු හදන්න එපා ♥️♥️♥️❤️🥰😜🤪
ඔව් බන් .. මටත් පිස්සු වගේ ..... කොහෙද ආසවක් තිබ්බට ඉඩ na neh oiii...👽😼👆😭😭😭😭😩😬😷😳😳😳😳😳 mang aasama malu ජාතියක් koii kiyanne....👆😭😍😍😍😍😍😍😍😍😍
@Pet Talk මම හිතන්නේ පොඩ්ඩක් research කරල බැලුවානම් හොදයි. Controller (blue box) takes inputs from sensors and a float switch. AI එකක් මේකෙ නෑ.
බුදු සරණයි දෙව් පිහිටයි ජය වේවා දෙන්න ටම❤️❤️💪
මම බලල තියන පිටරට හැම koi video එකකම වගේ මේ ජාතියෙ filter එකක්
😍😍😍😍😍😍
Small correction bro.
Biofilm bacteria don't take away Nitrates.....
It's either plants or water changes to get rid of nitrates.....
කව්රුත් දාල නෑ මන් 1st comment කියල.මන් තමයි හොදටම කරෙ.කව්රුත් කියන්නෙ නැ මන් කරපු විදිහ 🙈මන් තමයි 1st comment 😁🙈😂
mawth subscribe kanne malu gani
පට්ට filter එක හොදෙ
2:47 ❤️
Supiri wadak 👍👍👍
Superb machine ...
First. Aquarium ekea lochesla nadda
Wow mara lassanai vidio eka supireeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee
Good job 😊😊😊😊😊😊😊
Excellent product. Must have for serious Koi keepers
Super
Aiye oya patta
😍සුපිරි වැඩක් 🥇සුබ පතනවා ඉස්සරහටම යන්න.🤗
Interesting
Koi pond super 😍❤️💕
Wow
i might come to your shop this sunday or satuurday im exited
Niyamii😜❤❤❤
First Like ...
First View ...
First Comment ...
😂
ලංකාවෙ ගොඩක් අය කොයිලයි කාප්ලයි ලොකු වෙන්නෙ නෑ කියනවනෙ.
ඒකට ප්‍රධානම හේතුව
වතුරේ ද්‍රාවිත ඔක්සිජන් මට්ටම අඩු වීම.
දෙවෙනි හේතුව ගුණාත්මක තත්වයේ ජලයෙ නොපැවැතීම.
අවසාන එක තමා ගුණාත්මක ආහාර නොලැබීම.
මොන වගේ ජලයද හොද, ටැප් වතුර මාලුන්ට හොද නැද්ද?
Arapima ගැන video එකක් ගේන්න
වීඩියෝ එකේ වැඩියෙන්ම (මොනවද) කියන වචනය ඇහුන අය like එකක් දාන්න
There are 2 types of filters that use microsieves.
1. Sieve filters
2. Drum filters.
Drum filter may be more automated but the down sides are.....
1. More expensive
2. More water required
3. If the electronics break...... ලාවට බඩුම තමා.....!!
Ayye Instagram video ekak dala athi ada Banu kiyala kenek poddak balannako eka damme mama.good luck ayye.
ඔන්න දැන් තමයි balnna හරිම ලස්සනයි
ශා .................. 🙋 maruuh
වතුර පැහැදිලි වෙලාද අනේ මංදා..මටනම් පේන්නෙ නෑ.ඇහේ දෝසයක්ද කොහේ.
ඔය systemnඑකෙන් වතුරෙ තියෙන කුඩාම අංශු අයින් වෙන්නෙ නෑ.... හෙවත් වතුර polish වෙන්නෙ නැ...... ඒකට Japanese mats හරි gravel filter එකක් හරහා හරි bead filter එකකා හරි හරහා වතුර යවන්න වෙනවා. සමහරු pond එක මැද air diffuser එකක් දානවා. එතකොට වතුර මතුපිට කැලැත්ති කැලැත්ති තියෙන.නිසා වතුරෙ අපැහැදිලිකම වැඩිය පේන්නෙ නෑ.....
Wenada wagema...maru🔥🔥🔥
aiye maru
Woooow patta broo
Wow nice wish i all the best❤️❤️❤️pet talk
mawth subscribe kanne malu gani🤗
Superb
I was waiting for notification 😀😀😀
meka nam maru
Great 👍 thank you pet talk 👍👍
super
නියමයි පෙට් ටෝක් 👍👍👍👍
Congratulations
mawth subscribe kanne malu gani
සුපිරි 👍👍👍👍👍👍👍
Gewana mudalata watinne na
Koi ❤️❤️❤️❤️
Nice pond, who is the owner of this pond. The person who present?
The owner is not present in the video. The owner is a fine gentleman who will welcome you to see his pond and koi and answer all these concerns you have
❤️❤️❤️
mawth subscribe kanne malu gani
👍👍😍
Oita wada aduwata hadanna banana wa mm
Mn asai
What is the micron of the drum mesh? It should be very fine so that bacteria cannot pass through, so that owner can drink pond water
My Dear Mohomad, there is no sieve that can strain out bacteria, for that you need a reverse osmosis plant or have an Ozone system. Our sieve sizes com in 70 and 130 microns.
මාර clear!! 😂😂
😁🤭
Malu wekunanna nedda
Do people maintain water quality to grow the koi big? Is this the main
reason? Thought in order to keep them healthy
Good Health, Growth and Development are all part of Koi Keeping. To achieve this water quality is critical.
ada dana gatta
Supiri ne
😍😍
25,000 liters or 45,000 liters per hour must be the recommended flow rate by the manufacturer. Not the cleaning power for sure. Basic..
Cleaning power depends on the stocking density for any filter. There are many variables influencing it.
Kohomada meka ganne .kiyada
👍👍👍👍
Meyala breed karan nedda.
සුපිරි
mawth subscribe kanne malu gani
❤😍🤘
Koi karp විකුණන්න innavada ayye අඟල් 5/6
ow denna plwn... Balanna ape channel eka
@@sandaruaquatic9499 wekunanna nedda
මීට වඩා හොඳ external filter එකක් පනස්දාහකට හදන්න පුළුවන්
@@DuminduHarshanagiovanni ඔට්ටු අල්ලන්න දෙයක් නැහැ නිකන් බලන්නකො මේ ෆිල්ටරය දිහා. ගූගල් එකෙත් බලන්න පුළුවන් මේක ගැන විස්තර. ජපානය කොයි පොකුණු වල filter වීඩියෝ ඕන තරම් මේ යූ ටියුබ් එකේම තියෙනවා සංසන්දනය කරලා බැලුවම මේක හරි ප්‍රාථමිකයි. කේ 1 බැක්ටීරියා ටික මැරුණොත් බඩුම තමයි සිස්ටම් එකම කෙලවෙනවා මොකද filter මීඩියා වලට තියෙන්නේ ඕක විතරයි
Koheda ganna thiyenne?
@nalin ekagai
Ela aiya
mawth subscribe kanne malu gani
අපේ ගෙදර lion sheperd female dog kenek ඉන්නවා
Patta
mawth subscribe kanne malu gani
Cristal clear nea ne
Gana kiyak venavada
Is there any sole agent for this product? Pettalk?
Yes. Nishikigoi LK are the agents for Filtreau and other leading brands of pond equipment, which will be introduced to the Sri Lankan market soon.
❤️❤️😍😍😍😍🙊🙊
කොල්ලෝ DIY හදනවා ඔයිට වඩා හොඳට 😂 සල්ලි වගේ දැනුමත් තිබ්බානම් ගොඩක් හොඳයි රැල්ලට යනවට වඩා😊
මේ වගේ ලොකු පොන්ඩ් එකකට DIY ෆිල්ටර් හරියන්නේ නෑ බං 😅 මේ වගේ පොන්ඩ් එකකට හරියන්නේ මේ රීවිව් කරලා තියන ෆිල්ටර් සිස්ටම් එකක්. Maintenance ගොඩක් අඩුයි. ගාන & කරන්ට් බිල තමයි එකම අව්ල. එහෙම නැත්තන් gravitational sump එකක් ඕනේ. ගාන ගොඩක් සැර නෑ. ඒත් maintenance වැඩියි. 300-400L පොන්ඩ් වලට DIY හදනවට වඩා මේක ගොඩක් වෙනස් 😂 මුකුත් දන්නේ නැති මෝඩයෙක් උඹ නම්😂
Same company imported the koi in this pond? Anyway, cannot see them properly
No, the fish are not imported by Nishikigoi LK
2.47 වලදි කියනවා ජපානේ ඉන්නවා කියලා 3m / 2.5m මාලු,,,, ඇත්තටම කොයි කාෆ් කෙනෙක් එච්චර ලොකු වෙනවද? ( මීටර් 3ක් = අඩි 10ක් විතර ) මම හිතන්නේ මෙයා මෙතන මේ කියන්නේ මීටර් ගැන නෙවෙයි, 3f / 2.5f මාලු ගැන වෙන්න ඕනා??? නිවැරදි කිරීමක් අවශ්‍යයි PET TALK...
Ow bng
Meter newei 3 ft kiyala kiyanne . Ethana Podi weradimak wela thiyenne
Pet talk කියනවනම් ඇති ඉතින්.. 😂
Adeh laksha 8k😅
Chery shrimp gan video akak one
Pet talk 🐶🐶🐶 awo
Boxer gana thava video ekak karanna please
I know 2 places
🤩❤️
mawth subscribe kanne malu gani
Koi ♥️
Angel fish farm ekaka video eka one
Giyot hoyana jatiya ne 😪
❤️
😮😮😮
First view
Akak keeyada?
First comment
අයියේ ඕක ගන්නෙ කොහෙන්ද
Malu gena video ona ane ballo genama vitharak genna apaa
mawth subscribe kanne malu gani
Video and
මේ දවස් වල KOI ගන්න තැනක් තියෙනවද ?
පැටවු නැද්ද ගන්න
ballo gana video ekake onii
Wathura bil pennana
ජමන්ශපට් පැටියෙක් හොයනො,ලොකු ගානක් නං අතෙ නෑ සාමාන්‍ය ගානකට කලුතර අවටින් හොයන්නෙ
I know 2 places
මම ලගත් තනි සුදු කාෆ් ගෙනෙක් ඉන්නව මට ඒ නෝමල් කාෆ් ගෙනෙක්ද නැත්නම් කොයි ගෙනෙක්ද දැනගන්න පුලුවන්ද ....fb page එකක් නැද්ද ඵොටෝ එකක් එවන්න
Firs like