Today i watched ur jaffna vlog...there os a big difference in ur travelling after u becoming a parents...the dress, style and everything....parenthood is a blessing.....
We visited Malaysia in March 2020. You should have visited Petronas. It's a complete different experience. When you go to top of the towers 86th floor , oh !!! It's a really wow experience. Please try it during your next tour to Malaysia with your new travel Princess. All the best !
Cameras can be taken to twin towers. But selfie sticks are not allowed. There's a place to keep those things and go. The best time is to visit the towers is at about 6.30pm during sun dawn. Also you must watch the water dancing show behind KLCC
නියමයි වීඩියෝ එක👌 සෑහෙන විස්තරයක් දැන ගත්තා.
මේ video එක බලලා malaysia යන යන අයට වැදගත් වෙයි කියලා හිතන තව විස්තර ටිකක් කියන්නම්.
1) twin ටවර් එක උඩ තියන sky bridge එකට යන්න සල්ලි වියදම් කරනවාට වඩා twin ටවර් එකේ පිටිපස්සේ වතුර මල් එහෙම පහුකරලා ගියාම ලොකු හෝටල් එකක් තියෙනවා, එකේ උඩම තට්ටුවේ ලොකුවට පිටට පේන්න ගහල තියෙනවා sky cafe කියලා ඒක තියෙන්නෙ twin tower එකේ bridge එකේ මට්ටමටත් වඩා උඩින්, එතනට පට්ට ලස්සන වීව් එකක් පේනවා වගේම යන්න කිසිම මුදලක් ගෙවන්න ඕනිත් නෑ, ඩ්රින්ක් එකක් දාන අයට පොඩ්ඩක් මොනවා හරි ගන්න හරි නැත්තං කෝක් එකක් බොන්න හරිත් පුළුවන් උඩට වෙලා, ඒ වගේම sky pool එකකුත් තියෙනවා. ඒ නිසා අනිවාර්යයෙන් එතනට යන්න.
2) ඒ වගේම little india වල ඉන්දියාවේ අය වගේම ලංකාවෙ අයත් ගොඩක් ඉන්නවා, එහෙ තියෙන මල් විකුණන කඩවල මට ගොඩක් ලංකාවෙ අය හම්බ වුණා, ඒ වගේම little india වල ලංකාවේ හාමුදුරුවරු ඉන්න බෞද්ධ පන්සලක් තියෙනවා අනිවාර්යයෙන්ම එතනට ගිහිල්ල එන්න, එතන ඉරිදට සිංහලෙන් උගන්වන දහම් පාසලකුත් තියෙනවා. මැප් එකේ සර්ච් කරන්න sri lankan temple කියලා little india වලට ගියාම.
3) night market වල කෑම ලාබයි, පට්ට රහයි, හැබැයි වැදගත්ම දේ, පුළුවන් තරම් වටින බඩු සල්ලි passport credit card හොටෙල් එකේ දාලා යන්න, මාරු සල්ලි වලින් ඇති තරම් සල්ලි අරන් යන්න, වටින බඩු අරගෙන ගැවසෙන්න එච්චර හොඳ තැනක් නෙමෙයි night market එක, ඒ වගේම හැම මාකට් එකම හැමදාම අරින්නෙ නැහැ, මට මතක විදියට දිගම මාකට් එක අරින්නෙ බදාදාට විතරයි ඒක පොඩ්ඩක් මැප් එකේ බලලා යන්න.
Travel කරන්න ඉන්න හිතාගෙනම ඉන්න රටක්.. නොදන්න දේවල් හුගක් දැනගත්තා අක්කයි අයියයි නිසා.. ❤️
Video quality ,back ground music everything perfect .all the best
ෆෝන් එකෙන් ව්ලොග් කරන එකේ වාසිය ඒකයි. කාටවත් එච්චර නෝට් වෙන්නෙ නෑ. කවුරුත් එච්චර කෙයා කරන්නෙත් නෑ. හොඳ කැමරා එකක් දැක්කම සිකියුරිටි ඉන්න අයට මාරම කැසිල්ලක් එනවා. අනේ මන්දා මෙව්වා කවදා වෙනස් වෙයිද කියලා.
14:21මෙන්න බොලේ අහලා පුරුදු නමකුත් කියවෙනවා ඇහුනා. 😮☺️😍
නියමයි. ජයෙන් ජය Travel with Wife.
The Sailor , Trip Pisso, Travel Sri Lanaka, Travel with Chathura
උඹලවත් මතක් උනා.
සද්ද නැතුවම අපේ පුංචි රට ලෝකෙටම ගෙනියනවා.
ආදරෙයි උඹලට.
මේ පාර vlog එක නම් සුපිරි කියන්නේ පට්ට පොඩි බඩකින්නකුත් ආවා කසුන් අයියේ මරු❤️❤️❤️
නියමයි.. සුභ පතනවා ඔයාලා දෙන්නට තවත් ඉදිරියට ලොකු ගමනක් යන්න.
Very nice sharing my friend
Thanks a bunch! Glad you enjoyed it!
Today i watched ur jaffna vlog...there os a big difference in ur travelling after u becoming a parents...the dress, style and everything....parenthood is a blessing.....
Yes, true
Brilliant! I love the background music selection too.
The Malaysian street foods are looking so great 👍
Thank you 🙏
rata gihn rawm gahanna tharam salli nati unath, apita mehema pennana oyalata godak thanks......
ඉවර උණා තේරුන්නෑ 😍. පැයක් දැම්මත් බලනවා.❤️
Aniwa
Happy valentine’s guys nice vdo keep it up
Addicted channel ❤
Demmooo demmmooooo yeeeeeee
Chmari Akki...ayya...ASawen ynna hithn hitiya ratak..husband ekak ..dwasaka..ithin dnne nathi dewl godaaak..aththm.kiwoth hugaak dewl godaak danagaththa oyalge me vidio vlogs walin..godaak thnku..chmari Akki and kasun ayya..love u both..
Ang ganda ng veiw sana maka punta aku dito
Super..
We visited Malaysia in March 2020. You should have visited Petronas. It's a complete different experience. When you go to top of the towers 86th floor , oh !!! It's a really wow experience. Please try it during your next tour to Malaysia with your new travel Princess. All the best !
මේ video එකේ intro එකේ අමුතුම vibe එකක් තියෙන්නේ! ඉතුරු ටිකත් සුපිරියි!
අක්කව කොහොමද ශෙප් කරගත්තෙ ඇදුම් ගන්නෙ නැතිව.කසුන් අයිය නම් මාර වැඩ්ඩෙක් 😁
Superb vlog akki ara song 1 mkakda aka malaysian da a song 1th maru.. dennatama wish karanawa thawa thawa godak videos karanna labenna kiyala.
Ane blnn prkku unaaa.... Den thm beluwee .... Maru hodeeee...... Adareiii dennatamaa...... Bln innw next video eka enkm... Adaren .... Budu saranai.. Parissamin weda krnn ....
Going to be an amazing vlog 😍 first comment ♥️
xx era 🤔
Hamadama kiyanwa wage niyamai aiya akka..attatam hari lassani videos..niyamai..jayawewa..
supiri.....................................
ලස්සනයි LOG එක.
අලුත් දේවල් ගොඩක් දැනගත්තා.
Vedio දාන්න පරක්කු කරන්න එපා 😊.
ජයවෙිවා දෙන්නටම.
බුදුසරණයි.
Log නෙමෙයි යකෝ 😂😂 Vlog 😂😂
හැමදාම First Comment වලට කියලා ලියාගෙන යනකොට කමෙන්ට් ගොඩයි..පටන් ගන්නකොට තිබ්බ Forest 🌳 video ටික ඇත්තටම ලස්සනයි.Smooth videography /Editing නිසා ලස්සනට ආශාවෙන් බැලුවා..මේ අත්දැකීම බෙදාගත්ත Travel with wife දෙන්නට හැමදාම වගේ ගොඩක් ස්තූතියි ...♥️♥️♥️
A nice video 👌👍🌇🌃🌇🌃
Nice travel guys
Happy valentine's travel with wife.... 💕
The content you guys produce is super quality and informational! Keep up the good work ❤️
Amazing.. Nice music.
Ayye 5:23. can i know about top up card and can you write here that website please?
nice video !!!
asama place ekak.food street.
Wooww❤❤❤😍😍😍
super...
Good luck
Welcome to Malaysia. Please enjoy your stay here 🇲🇾
beautiful video friends thanks
lassanai hodai watinawa wadagath
අලුත් එකක් එනකන් බලන් හිටියේ... Happy Valentine's Day!!!!
Wooows. Superrrb.
amazing Interesting Streetfood Video & nice records, keep up the good work 😃
Superb...akka and aiya..❤️
Superb
Wow
Niyamai ❤️❤️👌👍
Niceeee
wow 🥰🥰
Godaak adwal bla gaththa travel krnva dwska Mt 🥰🥰🥰 Thank you Akki ayya
vlog eka nam marama lassanai
enakan balan hitiye.dan avilla... 😍😍😍😍😍😍
Me corona welin passe and baba loku unate passe Maldives gihin video ekak dhanne puluwan dhe .
@@travelwithwife Ane thank you so much 😊
kasun ayye badagini
Another fun video, great job
Finally good one after whole vlog can you compare the travelling package and individual travel
එල එල ජය වේවා !
Ayya vlog එක කරන අස්සෙ චමරි හොදට කෙලිනව දෙයියෝ 😂 ෆ්රයිඩ් රයිස්
Thanks for this video :)
Jayawewa!!!
thankyou aki aiya
sha video Quality ekanm supiri 😍🔥
අඩෙ ඉන්දියාවේ උන් නැති තැනක් නෑනේ සිංගප්පූරුවෙත් Little India තියේ මැලේසියාවෙත් තියෙයී....Vlog එක පට්ටා❤️🔥
Nilamai akki aiye supiri olagolo tamai pattama Travel karane super HAPPY VALENTINE DAY
Thanks
Kana euwath pennanna ane....😘
Lassanai..
Api Langkawi island ekatath giya...it's amazing
Awsome vedio .very useful too .stay safe .stay happy
Meka 3parak baluwa.comment kare ada.super a.💗💗💗💗💗💗💗💗💗💗
Me vlog eka nam supiri ane akka lassana wela ne.tikak 🥰❤️❤️kohoma namuth oyla ge vlog nam maru super 😍
Super super super 👊👊👊👊👊
බලන්න කලින් comment කලා..කියන්න දෙයක් නැනේ..supiri තමා...පැයක් තිබ්බත් බලන්න ආසයි ..❤️️🔥😍👍🤘😘
Ela ela my sis and my bro. Patta lassana then
So Beautiful අක්කේ අයියේ.
Wow wow wooow 😍
මොන තරම් කපල් ට්රැවල් වීඩියෝස් යූටිබ් දැම්මත් ඉවර වෙනකන් බලන්න ආසා හිතෙන ආදරේ හිතෙන ලොකු අයියෙක් අක්කෙක් 🙈 නිසා ආසාවෙන් බලනවා. 😍 මේ කාලේ කොරොනා නිසා ගෙදරට වෙලා කරේම දෙන්නගේ වීඩියෝස් ඔක්කොම වගේ බලපු එක😊 එකම වීඩියෝ එක දෙපාරකට වඩා බලපු ඒවත් තියෙනවා 🙈 ❤️ සුබ පැතුම් travel couple
awesome
@@travelwithwife aluth video ekak danakan balan inne,ikmanata aluth video ekak danna
Eththatama lassanai..oya 2nna harima lucky..good luck...
Nice vlog 🤗.... And travel food review at the same time 😂🍲....
Akki, aiya oyla denna nm superb❤❤❤
Anthimeta giya street food ekata kiyanne jalan Alor kiyala
Love both of you
නියමයි නියමයි....👌👌👌100k වෙනකන් බලාගෙන ඉන්නේ මං♥️ජයවේවා ඩබලටම♥️
pool aiya..
💙💙💙💙 wow, super. Meeka elakiri vlog ekak. 👍
Yoyo happy valentine's
Lassanai travel aka👍🏻
Aiye timelapse daddi shutterspeed eka adu karanna ethakota lassanai...
Marama lassanai aiya and akki .godak dewal danagatthaaa thanks 👍👍👍👍😚😚
Nice ❤️
Triple gem bless u!
Frst cmnt❤❤🤩
Cameras can be taken to twin towers. But selfie sticks are not allowed. There's a place to keep those things and go. The best time is to visit the towers is at about 6.30pm during sun dawn. Also you must watch the water dancing show behind KLCC
niyamai chamari akka and kasun ayya
Super 👍😋
GREAT VIDEO FOLKS !!!
Edit එක නම් ftta කසුන් අයියේ.Good luck.
ලස්සන විෂුවල් ටිකක් බලාගන්න නොතිබුණත් වටින වීඩියෝවක්. යන එන අයට...