ඡන්දෙ දාන්න බස් ගෙනියන්න විල්පත්තු පාර අරින්න දේශපාලකයෝ වලියක...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    #AdaDerana #News #SriLankaNews #LatestNews #DeranaNews #TVDerana #TrendingNews #ViralNews #SriLanka

ความคิดเห็น • 11

  • @වයිට්හැකර්
    @වයිට්හැකර් 12 ชั่วโมงที่ผ่านมา +7

    නීතියට උඩින් කාවවත් බෑ හරක් තප්පිලුවට නීතිය කඩන්න බෑ

  • @DanushkaSandaru
    @DanushkaSandaru 5 ชั่วโมงที่ผ่านมา +1

    Badur deen.sajithge anduwak hadanna gem 😂😂😂

  • @justtry3905
    @justtry3905 12 ชั่วโมงที่ผ่านมา +4

    අපේ රටේ මිනිස්සු ( සිංහළ බවුද්ධ ) මිනිස්සු හරිම නිවට , නින්දිත ජාතියක් කියන එක නම් පැහැදිළියි . බුදු දහමේ ප්‍රමුකත්වය , රාජ්‍ය අනුග්‍රහය අයින් කරන්න කියාගෙන එන NPP එක පස්සෙන් එල්ලිලා යන විදිහ දැක්කම පුදුම කලකිරීමක් ඇතිවෙන්නේ . ඒ විතරක් නෙමේ ඊයේ නුගේගොඩ රැස්වීමේදී අනුර කුමාර කියනවා රාජපක්ෂලා හොරකම් කලේ නැහැ ලු , හොරකම් කරපු ආර්ථික ඝාතකයො රනිල් වික්‍රමසිංහ ලා ලු , ගෝටාභය රාජපක්ෂ බෙල්ල තිබ්බේ රනිල් වික්‍රමසිංහ ලා කරපු වැරදි වලට ලු .
    මුලු රටම ගිණි තියන්න දායක වෙලා , මේ රටේ ආර්ථිකය විනාශ කරන්න දායක වෙලා , බොරුවෙන් රට රවට්ට ලා , දැන් බුදු දහමත් රාජ්‍ය අනුග්‍රහයෙන් ඉවත් කරන්න එන මේ තිරිසන් නායකත්වය පිළිගන්නේ උන්ට වැඩිය තිරිසන්නු විතරයි . ඇමරිකාව , ඉංගලන්තය , බටහිර රටවල් , මැද පෙරදිග රටවල් කිසිම දවසක ඔවුන්ගේ ආගමේ රාජ්‍ය බලය අයින් කරන්නේ නැහැ , අපේ රටේ දේශපාලන පක්ෂ හැම එකෙකින් ම NPP ය විතරයි මෙහෙම කරන්නේ . NPP ට කතිරේ ගහලා ආනන්තරිය පාප කර්මයට දායක වෙයල්ලා , ගොන් සිංහළ බවුද්ධ හැත්ත .

    • @වයිට්හැකර්
      @වයිට්හැකර් 12 ชั่วโมงที่ผ่านมา

      පල ගොනෝ යන්නඩ නිකන් තප්පුලන්නෙ නැතුව ඒක අපි බලා ගන්නම් නිකන් බොරැව සමාජ ගත නොකර පල මක බෑවිලා

    • @chandralatalokuwithanage3863
      @chandralatalokuwithanage3863 12 ชั่วโมงที่ผ่านมา +5

      Boru kiyanna Epa bn. Anura koheda kiwwe Rajapakshala horakam kare na kiyala.
      Anthima mohothe eka chandayak hari kadanna ne me hadanne, pawu bn umbala😅😅😅

    • @justtry3905
      @justtry3905 12 ชั่วโมงที่ผ่านมา

      @@chandralatalokuwithanage3863 -නුගේගොඩ කතාව අහන්න . ඔහු කියන්නේ ආර්ථික ඝාතකයා රනිල් බවයි .

    • @sumedasamankumari7107
      @sumedasamankumari7107 9 ชั่วโมงที่ผ่านมา +3

      😂ඔයා පලමුව ආනන්තරීය පාපකර්ම මොනවද කියලා ඉගෙන ගන්න. ඔයා තප්පිලුවට බෞද්ධයන් පමණක් නොවේ කතෝලික අපිත් මාලිමාව ට. දැන් රටට වෙන්න දෙයක් නෑ. මාලිමාව දිනේවා .

    • @justtry3905
      @justtry3905 9 ชั่วโมงที่ผ่านมา

      @@sumedasamankumari7107 - කතෝලික මොළයක් නැති හැම එකෙක් ම නම් මාළිමාවට තමා , ඉස්සර ප්‍රභාකරන් වටේ එකතුවෙලා හිටියෙ , ප්‍රභාකරන් ගේ අත් ඉඹින ෆොටෝ පවා තාම තියෙන්නේ ඒ නිසා තමයි . ප්‍රභාකරන් ගෙ අඩුව පුරවන්න දකුණේ දේශපාලකයන් හොයන්න එපා . ආනන්තර්ය පාපකර්ම වලින් එකක් සංඝ බේදය , ආගමික වශයෙන් සංඝයා බේද වෙනවා රාජ්‍ය අනුග්‍රහයක් නැති වෙනකොට . ඒ නිසයි දෙවියන් අදහස රටවල් ඇමරිකාව ඇතුළු බටහිර සහ යුරෝපිය රටවල් ඒ ආගමට ප්‍රමුකත්වය දෙන්නේ රාජ්‍ය ව්‍යවස්ථාව තුලින්ම , මැද පෙරදිග රටවලුත් ඒ වගේම තමයි .

  • @asithalk
    @asithalk 12 ชั่วโมงที่ผ่านมา +1

    ගෝඨා ඉන්න කාලෙ කිවුවනන් චතුරත් බැනුම් අහල..😂😂 අනුරය් සජිතුය් දිනන හින්දනෙ මේ සේරම. 🙈අර ලක්‍ෂ 69 මෙදා තමය් හොඳම එකෙං ඇර ගන්නෙ..🫵🤣🤣🤣🙏

    • @thejanShehan-j1t
      @thejanShehan-j1t 11 ชั่วโมงที่ผ่านมา +2

      සනිල් සීය දිනන්නෙ නෑ බලන් හිටපන් 💩🤌🖕