ඡන්ද උණුසුම මැද යළිත් සුබ ආරංචියක්...සියයට 40.3ක සහනයක්... ශ්‍රී ලංකාව බංකොලොත් භාවයෙන් මිදෙයි ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    #AdaDerana #News #SriLankaNews #LatestNews #DeranaNews #TVDerana #TrendingNews #ViralNews #SriLanka

ความคิดเห็น • 809

  • @IndulaSarathchandra
    @IndulaSarathchandra 4 ชั่วโมงที่ผ่านมา +31

    මේ බොරුව කරලා තමයි හැමදාම ජනතාවට ඇන්දුවෙ. ඒ සෙල්ලම තමයි දැනුත් කරන්නෙ. මිනිස්සු තීක්ෂණ බද්ධියෙන් කටයුතු කළ යුතුයි.

  • @chinthakalakruwan-k8p
    @chinthakalakruwan-k8p 5 ชั่วโมงที่ผ่านมา +30

    අපි මාලිමාවට.

  • @Desh_nor
    @Desh_nor 5 ชั่วโมงที่ผ่านมา +40

    ණය ප්‍රතිව්‍යුහගත කලා විතරයි. ණය කපා හැරලා නෑ ඒකෙං. කොහෙද, ආර්ථික විද්‍යාවක් නොදන්න හැත්ත 🤮

  • @Renrawin16
    @Renrawin16 6 ชั่วโมงที่ผ่านมา +62

    උන්ම රට වට්ටලා දැන් මැජික් පෙන්වනවා 😂😂😂😂😂😂

    • @ThiliniMel
      @ThiliniMel 4 ชั่วโมงที่ผ่านมา +1

      Aniwa 😂😂😂 gon buuruwo majic kiyala gihin Ranil ta vote karanawa 😂😂

  • @maheeprime7608
    @maheeprime7608 5 ชั่วโมงที่ผ่านมา +160

    අපි අහුවෙයි ඕවට
    ඡන්දෙ දෙන්නෙ මාලිමාවට
    එච්චරයි .😂😂😂

    • @Sudarshi492
      @Sudarshi492 5 ชั่วโมงที่ผ่านมา +3

      ඔව් මාත් එහෙමයි 🧭

    • @tharunkalugalla5471
      @tharunkalugalla5471 5 ชั่วโมงที่ผ่านมา

      මේ වගේ දක්ෂ නායකයෙක් මේ සැරේ නැති කරගත්තොත්, ලංකාවේ තරම් මෝඩ මිනිස්සු ටිකක් කොහෙවත් නෑ. ප්‍රතිඵල ඇස්පනා පිට පේන්න තියෙද්දිත්, රට භාර ගන්න බයේ පැනලා ගියපු, කටින් බතල හිටවන මිනිස්සුන්ට, අත්හදා බලන්න රට භාර දෙන්න තරම් මෝඩ නම් ඒ ගැන කතා කරලා වැඩක් නෑ. මේ වෙලාවේ ලංකාවේ මිනිස්සු රනිල්ට ඡන්දය නොදී, කටින් බතල හිටවන මිනිහෙක් ජනාධිපති කරගත්තොත්, ශ්‍රීලංකාව යනු බහුතර මෝඩ ජනතාවක් ඉන්න රටක් ලෙස ජාත්‍යන්තරයේ සටහන් වනවා නොවනුමානයි.

    • @tharunkalugalla5471
      @tharunkalugalla5471 5 ชั่วโมงที่ผ่านมา

      මේ වගේ දක්ෂ නායකයෙක් මේ සැරේ නැති කරගත්තොත්, ලංකාවේ තරම් මෝඩ මිනිස්සු ටිකක් කොහෙවත් නෑ. ප්‍රතිඵල ඇස්පනා පිට පේන්න තියෙද්දිත්, රට භාර ගන්න බයේ පැනලා ගියපු, කටින් බතල හිටවන මිනිස්සුන්ට, අත්හදා බලන්න රට භාර දෙන්න තරම් මෝඩ නම් ඒ ගැන කතා කරලා වැඩක් නෑ. මේ වෙලාවේ ලංකාවේ මිනිස්සු රනිල්ට ඡන්දය නොදී, කටින් බතල හිටවන මිනිහෙක් ජනාධිපති කරගත්තොත්, ශ්‍රීලංකාව යනු බහුතර මෝඩ ජනතාවක් ඉන්න රටක් ලෙස ජාත්‍යන්තරයේ සටහන් වනවා නොවනුමානයි.

    • @BuddikaMahesh-c8e
      @BuddikaMahesh-c8e 5 ชั่วโมงที่ผ่านมา +15

      Api nam ranil ta kohomath. Anura ta ma de karanna ba kohomath

    • @CryptoFarmerDex
      @CryptoFarmerDex 4 ชั่วโมงที่ผ่านมา +6

      Gota wage karaganna bruwa kela karala giyama ayith goda daana ranil enna weyi 😂

  • @sajiniuthpala2600
    @sajiniuthpala2600 6 ชั่วโมงที่ผ่านมา +87

    හෙට කියලා මේ වගේ සුභ ආරංචි තව තවත් එන්න පුළුවන්

    • @IronMan-u2m
      @IronMan-u2m ชั่วโมงที่ผ่านมา +1

      කුහ ජෙප්පො😂සතුටු වෙයං.
      අම්මට කලු කුමාරය වැහිලද?

    • @IronMan-u2m
      @IronMan-u2m ชั่วโมงที่ผ่านมา

      සුබ ආරංචියක් තමයිනෙ..ණ්‍ය ප්‍රතිවුයුහගතරනය😂
      උබ ණය,පොලිය ගෙවන්න මේ වෙලාවෙ ග බැරිනම් නය දුන්න කෙනාට කියල ආපස්සට දා ගන් නැද්ද?😂

    • @Ghostshaddow
      @Ghostshaddow 52 นาทีที่ผ่านมา

      @@IronMan-u2melection eka lan unama ne mee serama😂

    • @nknetwork5292
      @nknetwork5292 41 นาทีที่ผ่านมา

      ​@@IronMan-u2mhoru kohomath horuntamane kamathi un andenawa madiwata apitwath oya pal horunta and Andanna hadanawa

  • @asdghj4320
    @asdghj4320 5 ชั่วโมงที่ผ่านมา +9

    හා දැනුවත් උනා හැබැයි මාලිමාවට තමයි හරිද ජය ෙව්වා අනුර දැන් ඔවට අහු ෙව්න්නැ බත් කන හරක් ඉන්නවනම් ඔවට අහු ෙව්යි 😅😅😅😅😅

  • @thimirakeshanjayalath2505
    @thimirakeshanjayalath2505 5 ชั่วโมงที่ผ่านมา +9

    It is good for anura to govern the state... ❤ NPP❤❤❤

  • @nilanmayura3558
    @nilanmayura3558 5 ชั่วโมงที่ผ่านมา +68

    උංම නය කරලා අපිට සුබ ආරන්චි දෙනවා 😂😂

    • @amithniro00shan
      @amithniro00shan 3 ชั่วโมงที่ผ่านมา

      😂😂😂😂😂😂😂

    • @MalaniManthidavaga
      @MalaniManthidavaga 2 ชั่วโมงที่ผ่านมา +1

      කියලා වැඩ ක් නැ හරි යට නිකන් අපි නය කලා වගේ කතා කරන්නේ .අපේ ජනතාව ඕවට අහුවෙන්නේ නැ දැන්
      මාලිමාව ට තමයි දිනුම තියෙන්නේ .තව ඉස්සර හාට මොනවා කියයි ද දන්නේ නැ

    • @Chuckle_Hut
      @Chuckle_Hut 2 ชั่วโมงที่ผ่านมา +1

      Molayk nadd pgo

    • @Sandakathmini01
      @Sandakathmini01 ชั่วโมงที่ผ่านมา +1

      ​@@MalaniManthidavagaමොනවා
      කිව්වත්
      දැන්
      ඉතින්
      මා.
      මිත්‍ර
      අනුර
      දිනන එක නවත්තන්න
      රනිල්ට වත් බෑ.

    • @IronMan-u2m
      @IronMan-u2m ชั่วโมงที่ผ่านมา +1

      ණය ඕන රටක් ගන්නවා හිගන වේසාවො😂උබෙ ජෙප්පොත් ගත්තා 2004-7 කාලෙ✔️

  • @Buddhika_Nishan
    @Buddhika_Nishan 6 ชั่วโมงที่ผ่านมา +12

    චන්දෙට මේ වැඩ කරල පෙන්නනව වගේ දිගටම වැඩ කරන නායකයෙක් ආවනම් කොච්චර සෝක්ද?🥲

  • @Dulesha814
    @Dulesha814 5 ชั่วโมงที่ผ่านมา +10

    අපිවත් විකුණලවත් ද දන්නේ නෑ 😮

  • @nalakawijewardana5381
    @nalakawijewardana5381 6 ชั่วโมงที่ผ่านมา +6

    මේ හදිස්සි යේ චන්දෙ ට කලින් දවසේ අපි 🐂 අදින්නේ නෑ

  • @NadeekaDamayanthi-j9z
    @NadeekaDamayanthi-j9z 5 ชั่วโมงที่ผ่านมา +27

    මාලිමාවට ජයවේවා

  • @WildscapeSafari
    @WildscapeSafari 5 ชั่วโมงที่ผ่านมา +5

    හෙට කියයිද දන්නේ නෑ ණය ආය ගෙවන්න ඔනේ නෑ කිව්වා කියලා 😂😂😂😂

  • @amiladissanayake8817
    @amiladissanayake8817 7 ชั่วโมงที่ผ่านมา +24

    මූනං සිරාම ගේම් කාරයෙක්. තැපැල් චන්දෙට කලින් රාජ්‍ය සේවකයො රැවැට්ටුවා. දැන් චන්දෙන් පස්සෙ මේක ගැන මොකක් කියයිද දන්නෑ.

  • @Saa-G-Ecoh
    @Saa-G-Ecoh 6 ชั่วโมงที่ผ่านมา +6

    චන්දෙ කට ලග තියලා imf කරන දේවල් බලන්න
    අද උදේ ඉන්දියන් මීඩියා රැගුවා .. අම්මේ ඉතින්..

    • @slcharliegaming
      @slcharliegaming 6 ชั่วโมงที่ผ่านมา

      එවා තහනම් නෙ බන් මු කොහොමද ඉටවිවු දුන්නෙ.🤧

  • @DannjayaKumara
    @DannjayaKumara 5 ชั่วโมงที่ผ่านมา +8

    මේපාර රනිල්ට දෙනව, කලින් වගේ ආපහු අත්හදා බැලීම් නම් නෑ පුතෝ, අනුර ගෝටාභය වගේ සජිත් මයිත්‍රීවගේ , එක නිසා මෙ පාර මොකා කොහොම කිව්වත් රනිල්ට තමයි චන්දෙ දෙන්නෙ,

    • @HansiRupasinha
      @HansiRupasinha 5 ชั่วโมงที่ผ่านมา

      Dela thawath welawa ganilla

    • @HansiRupasinha
      @HansiRupasinha 5 ชั่วโมงที่ผ่านมา +1

      Me wage thurumpu ranil gahanawa kiyala ratama dannawa

    • @TharukaDalpadadu
      @TharukaDalpadadu 2 ชั่วโมงที่ผ่านมา

      හොරු රැලට දෙන්නේ හොරෙක්ම මිස නැතුව මිනිස්සු නොවේ,මන්නම් මෙදා සැරේ වෙනසක් කරනව තමා😂

    • @ramindusapumalkanda1558
      @ramindusapumalkanda1558 ชั่วโมงที่ผ่านมา

      මහ බැක්කුවේ තව සල්ලි ඉතුරුයිද?

    • @DJ-vk3ix
      @DJ-vk3ix ชั่วโมงที่ผ่านมา

      Okata amaraniya behathak dipn ranil maloth ubalata muhudata painda wei 🤣🤣
      Yko local restructuring programme ekak giya kyla nandalayai mui EPF ekata keliya.. econ poddak hari danna un dannawa agreement ekak eliyata den nathuwa katin katha kra kyla rs 1 wath wenas wen naha kiyla 🤣🤣

  • @sanjeewabandara-gm9tw
    @sanjeewabandara-gm9tw 5 ชั่วโมงที่ผ่านมา +28

    කමක් නෑ. මාලිමාවටම තමා අපි😂

  • @tissakarannagodage1346
    @tissakarannagodage1346 5 ชั่วโมงที่ผ่านมา +25

    22 හවසට දෙනවා ඊට වඩා සුභ ආරංචියක් 😂😂

    • @Sandakathmini01
      @Sandakathmini01 2 ชั่วโมงที่ผ่านมา

      මුළු මහත් රටම ආදරයෙන් බලාගෙන ඉන්න ලස්සනම ලස්සන සුබම සුබ ආරංචිය.
      💐

  • @LakmalSalinda-f3g
    @LakmalSalinda-f3g 6 ชั่วโมงที่ผ่านมา +29

    අපි රැවටුනා ජන්දේ දෙන්නේ නැ ඒඋනාට 🤣🤣🤣

    • @tharunkalugalla5471
      @tharunkalugalla5471 5 ชั่วโมงที่ผ่านมา

      මේ වගේ දක්ෂ නායකයෙක් මේ සැරේ නැති කරගත්තොත්, ලංකාවේ තරම් මෝඩ මිනිස්සු ටිකක් කොහෙවත් නෑ. ප්‍රතිඵල ඇස්පනා පිට පේන්න තියෙද්දිත්, රට භාර ගන්න බයේ පැනලා ගියපු, කටින් බතල හිටවන මිනිස්සුන්ට, අත්හදා බලන්න රට භාර දෙන්න තරම් මෝඩ නම් ඒ ගැන කතා කරලා වැඩක් නෑ. මේ වෙලාවේ ලංකාවේ මිනිස්සු රනිල්ට ඡන්දය නොදී, කටින් බතල හිටවන මිනිහෙක් ජනාධිපති කරගත්තොත්, ශ්‍රීලංකාව යනු බහුතර මෝඩ ජනතාවක් ඉන්න රටක් ලෙස ජාත්‍යන්තරයේ සටහන් වනවා නොවනුමානයි.

    • @Sandakathmini01
      @Sandakathmini01 2 ชั่วโมงที่ผ่านมา

      අයියෝ.
      බලන්න ඉතින්...!
      මෙච්චර දේවල් කරලාත් ඔයාගේ ඡන්දය 👉🏻........ ට නම්
      අනේ මන්දා.
      මං තව මොනවා කරන්නද කියලා හිතාගන්නත් බෑ.
      🤪
      අනේ මට වතුර ටිකක් දියං අ නු ර

  • @shan_nan11
    @shan_nan11 6 ชั่วโมงที่ผ่านมา +36

    අවසාන මොහොතේ හිමි නැති බලය රැක ගැනීමට දරන උත්සාහයක් 😂

    • @tharunkalugalla5471
      @tharunkalugalla5471 5 ชั่วโมงที่ผ่านมา

      මේ වගේ දක්ෂ නායකයෙක් මේ සැරේ නැති කරගත්තොත්, ලංකාවේ තරම් මෝඩ මිනිස්සු ටිකක් කොහෙවත් නෑ. ප්‍රතිඵල ඇස්පනා පිට පේන්න තියෙද්දිත්, රට භාර ගන්න බයේ පැනලා ගියපු, කටින් බතල හිටවන මිනිස්සුන්ට, අත්හදා බලන්න රට භාර දෙන්න තරම් මෝඩ නම් ඒ ගැන කතා කරලා වැඩක් නෑ. මේ වෙලාවේ ලංකාවේ මිනිස්සු රනිල්ට ඡන්දය නොදී, කටින් බතල හිටවන මිනිහෙක් ජනාධිපති කරගත්තොත්, ශ්‍රීලංකාව යනු බහුතර මෝඩ ජනතාවක් ඉන්න රටක් ලෙස ජාත්‍යන්තරයේ සටහන් වනවා නොවනුමානයි.

  • @user-xe2ps3pg9r
    @user-xe2ps3pg9r 5 ชั่วโมงที่ผ่านมา +7

    සීයට තව දවස් දෙකයි.

    • @Sandakathmini01
      @Sandakathmini01 ชั่วโมงที่ผ่านมา

      දෙ සීයයි
      🤣

  • @gayanmadushanka8268
    @gayanmadushanka8268 5 ชั่วโมงที่ผ่านมา +15

    රනිලයට චන්දෙ දෙන්න කියලද දෙරන කොයන්නෙ... ඒව හදේ...

  • @aweragama2014
    @aweragama2014 7 ชั่วโมงที่ผ่านมา +8

    පුකෙන්ද....😂😂😂😂

  • @LasanthaShanukaWijesundara
    @LasanthaShanukaWijesundara 6 ชั่วโมงที่ผ่านมา +19

    රනිල්ම ගත්ත ණය ප්‍රතිව්යුහගත කලාම අපි ආයෙ එයාට චන්දෙ දෙන්න ඕනි ද

    • @HassanKayes
      @HassanKayes 6 ชั่วโมงที่ผ่านมา +2

      Ranil thamai apyta owna

    • @dewminarandahara4242
      @dewminarandahara4242 5 ชั่วโมงที่ผ่านมา +1

      ​@@HassanKayesIthin apita pukda

    • @WajiraWanninayake
      @WajiraWanninayake 5 ชั่วโมงที่ผ่านมา +2

      Ubata e wage deyk karanna puluwan nam API ubata chande denawa.

    • @යථාර්ථය
      @යථාර්ථය 5 ชั่วโมงที่ผ่านมา +2

      ​@HassanKayes ගෙදර ගෙනිහින් තියා ගනින්

    • @LasanthaShanukaWijesundara
      @LasanthaShanukaWijesundara 5 ชั่วโมงที่ผ่านมา +1

      @@WajiraWanninayake uba hithanne negotiate karanne Ranil kiyalada?? Lazard and Clifford Chance company ala hitonawa kiyala da hithan inne

  • @imeshmadhuranga6694
    @imeshmadhuranga6694 6 ชั่วโมงที่ผ่านมา +52

    බන්කොලොත් බව ඉවත් උනා කියල සතුටු වන මිනිස්සු.කොහොමත් ලිදෙ ගෙම්බා දන්නෙ ලිද ඇතුල විතරනේ

    • @cb-jz9kb
      @cb-jz9kb 6 ชั่วโมงที่ผ่านมา

      ඉතින් පකෝ බංකලොත් භාවයෙන් මුදා ගන්නෙ නැතුව කොහොමද රට දියුණු කරන්නේ ලපයා ආපු ගමන් රට දියුණු වෙනවද 😂😂

    • @Saa-G-Ecoh
      @Saa-G-Ecoh 6 ชั่วโมงที่ผ่านมา

      Sri Lanka and the International Monetary Fund (section)
      15 June 1965 - 30,000 SDRs (USD 30 million)
      15 June 1966 - 25,000 SDRs (USD 25 million)
      6 May 1968 - 19,500 SDRs (USD 20 million)
      12 August 1969 - 19,500 SDRs (USD 20 million)
      18 March 1971 - 24,500 SDRs (USD 25 million)
      30 April 1974 - 24,500 SDRs (USD 30 million)
      2 December 1977 - 93,000 SDRs (USD 112 million)
      1 January 1979 - 260,300 SDRs (USD 336 million)
      14 September 1983 - 100,000 SDRs (USD 105 million)
      9 March 1988 - 156,170 SDRs (USD 214 million)
      13 September 1991 - 336,000 SDRs (USD 455 million)
      20 April 2001 - 200,000 SDRs (USD 254 million)
      18 April 2003 - 144,400 SDRs (USD 198 million)
      18 April 2003 - 269,000 SDRs (USD 368 million)
      24 July 2009 - 1,653,600 SDRs (USD 2,566 million)
      3 June 2016 - 1,070,780 SDRs (USD 1,507 million)
      20 March 2023 - 2,286,000 SDRs (USD ~3,000 million)

    • @sajithdilan5064
      @sajithdilan5064 6 ชั่วโมงที่ผ่านมา +1

      Ethakoya vilaa gamba

    • @Eriklencer1952
      @Eriklencer1952 6 ชั่วโมงที่ผ่านมา +1

      Linde inna ekamane kiyanne

    • @IceAge-t5w
      @IceAge-t5w 5 ชั่วโมงที่ผ่านมา +9

      ඉතින් හරක් පැටියො සතුටුවෙන්න ඕන ආරංචිය්ක්නෙ😅.ජෙප්පොන්ට අසතුටුයි මොකද උන්ට ඕන බංකොලොත් වෙලාම ඉන්න.😂

  • @janithsudaraka8258
    @janithsudaraka8258 6 ชั่วโมงที่ผ่านมา +42

    අපි ණය අරන් බංකලොත් කරල මූ ණය ගෙව්ව වගේනෙ යකෝ කතාව මාර රටක්නෙ මේක

    • @IronMan-u2m
      @IronMan-u2m 5 ชั่วโมงที่ผ่านมา +3

      බොලා හිගන්නුන්ට කන්න බොන්න,තෙල් ,බෙහෙත්,පොහොර,Gas දෙන්න ණය ගත්තෙ😅
      රුපියල්වලින් මුකුත් ගන්න බෑනෙ.

    • @IronMan-u2m
      @IronMan-u2m 5 ชั่วโมงที่ผ่านมา +2

      NPP එක Free trade deals cancel කරල Export වැඩි කරන්නෙ කොහොමද?😅

    • @TharukaDalpadadu
      @TharukaDalpadadu 2 ชั่วโมงที่ผ่านมา

      Iron man😂😂😂

    • @IronMan-u2m
      @IronMan-u2m ชั่วโมงที่ผ่านมา

      @@TharukaDalpadadu 😂👍

  • @MrSleeping
    @MrSleeping 5 ชั่วโมงที่ผ่านมา +9

    රනිල් ගේ ඔය ට්‍රික්ස් වැඩ කරනවා මීට අවුරුදු 20 කට වගේ කලින් නම්... කපටියෙක් කියල හිතන මෝඩයෙක් 🤣

  • @dulanjalamendis542
    @dulanjalamendis542 6 ชั่วโมงที่ผ่านมา +25

    හරි බොහොම ස්තූති , දැන් ජනපති කම කරන්න පුළුවන් කෙනෙක් ට දීලා පිනක් දහමක් කරගෙන ගෙදරට වෙලා ඉන්න. බොහොම පින් 🙏

    • @tharunkalugalla5471
      @tharunkalugalla5471 5 ชั่วโมงที่ผ่านมา

      මේ වගේ දක්ෂ නායකයෙක් මේ සැරේ නැති කරගත්තොත්, ලංකාවේ තරම් මෝඩ මිනිස්සු ටිකක් කොහෙවත් නෑ. ප්‍රතිඵල ඇස්පනා පිට පේන්න තියෙද්දිත්, රට භාර ගන්න බයේ පැනලා ගියපු, කටින් බතල හිටවන මිනිස්සුන්ට, අත්හදා බලන්න රට භාර දෙන්න තරම් මෝඩ නම් ඒ ගැන කතා කරලා වැඩක් නෑ. මේ වෙලාවේ ලංකාවේ මිනිස්සු රනිල්ට ඡන්දය නොදී, කටින් බතල හිටවන මිනිහෙක් ජනාධිපති කරගත්තොත්, ශ්‍රීලංකාව යනු බහුතර මෝඩ ජනතාවක් ඉන්න රටක් ලෙස ජාත්‍යන්තරයේ සටහන් වනවා නොවනුමානයි.

  • @ajjj772
    @ajjj772 5 ชั่วโมงที่ผ่านมา +8

    මේවත් මැතිවරණ ප්‍රචාරය කරනවා වගේ වැඩක් තමයි. වෙනින් විස්තරයක් කියලා පරණ ඒවා මතක් කරනවා මිනිස්සුන්ට ඡන්දය රනිල්ට හම්බවෙයි කියලා හිතලා හරිනම් මේවා තහනම් කරන්න ඕන

  • @lakshannimalka6721
    @lakshannimalka6721 6 ชั่วโมงที่ผ่านมา +61

    ඡන්දෙට දවස් දෙකක් තියලා එන news 😂 ඔන්න බලපන් දැන් ranil is the legend කියයි😂

    • @slcharliegaming
      @slcharliegaming 6 ชั่วโมงที่ผ่านมา +1

      how saddddddddddddd...........................😂😂😂😂😂

    • @Sand_At_youtube
      @Sand_At_youtube 6 ชั่วโมงที่ผ่านมา +4

      Naththam kawda legend ? Gawa kumarada ?

    • @tissakarannagodage1346
      @tissakarannagodage1346 5 ชั่วโมงที่ผ่านมา +4

      ​@@Sand_At_youtube
      බත් කන්න පුරුදු වෙන්න මහත්තයා

    • @asithalk
      @asithalk 5 ชั่วโมงที่ผ่านมา +1

      ඒ කියන්නෙ රනිල් පැරදුනොත් IMF වැඩේ අතෑරල දාය්ද අය්යෙ?🫵🥹

    • @tharunkalugalla5471
      @tharunkalugalla5471 5 ชั่วโมงที่ผ่านมา

      මේ වගේ දක්ෂ නායකයෙක් මේ සැරේ නැති කරගත්තොත්, ලංකාවේ තරම් මෝඩ මිනිස්සු ටිකක් කොහෙවත් නෑ. ප්‍රතිඵල ඇස්පනා පිට පේන්න තියෙද්දිත්, රට භාර ගන්න බයේ පැනලා ගියපු, කටින් බතල හිටවන මිනිස්සුන්ට, අත්හදා බලන්න රට භාර දෙන්න තරම් මෝඩ නම් ඒ ගැන කතා කරලා වැඩක් නෑ. මේ වෙලාවේ ලංකාවේ මිනිස්සු රනිල්ට ඡන්දය නොදී, කටින් බතල හිටවන මිනිහෙක් ජනාධිපති කරගත්තොත්, ශ්‍රීලංකාව යනු බහුතර මෝඩ ජනතාවක් ඉන්න රටක් ලෙස ජාත්‍යන්තරයේ සටහන් වනවා නොවනුමානයි.

  • @malikawimalarathne4866
    @malikawimalarathne4866 5 ชั่วโมงที่ผ่านมา +3

    අපෝ මේ කුහක මිනිස්සුන්ට රටේ හොද දෙයක් වත් දකින්න බැරි හැටි..

  • @HesaraRanagalage
    @HesaraRanagalage 7 ชั่วโมงที่ผ่านมา +53

    Ranil❤

    • @DilangaKariyawasam
      @DilangaKariyawasam 6 ชั่วโมงที่ผ่านมา +4

      රනිල් 03 වෙනි ස්ථානය අපි හැමෝම රනිල්ට සුබ පතමු ❤

  • @DilshanShen-df8ml
    @DilshanShen-df8ml 6 ชั่วโมงที่ผ่านมา +35

    මිත්‍රයා අනුර වෙනුවෙන් රනිල් මිත්‍රයා කරන මේ සේවය ඉතා අගය කළ යුතුයි❤

    • @Sandakathmini01
      @Sandakathmini01 2 ชั่วโมงที่ผ่านมา

      🤣
      🤣
      🤣
      පලංචියේ ලී ඉරුවේ අපි එකට
      මල් පැන් පොදක් රහ බැලුවේ අපි එකට
      එක වාඩියේ කල් ඇරියත් අපි එකට
      ඇයි මිත්‍රයෝ
      මට ඇරියේ රෑ එකට?
      ............ 🤣.......,.....

  • @kasunmihisara3350
    @kasunmihisara3350 7 ชั่วโมงที่ผ่านมา +45

    රනිල් ❤❤❤❤❤❤❤

    • @balangodatech5678
      @balangodatech5678 6 ชั่วโมงที่ผ่านมา

      😂😂😂

    • @Pipidewlanka
      @Pipidewlanka 6 ชั่วโมงที่ผ่านมา

      නොදකින් තොපි

    • @NuwanthikaJayasingha
      @NuwanthikaJayasingha 6 ชั่วโมงที่ผ่านมา

      Nodakin

  • @str_2384
    @str_2384 3 ชั่วโมงที่ผ่านมา +5

    අරගලෙන් උන හොද දෙයක් තමයි මිනිස්සු ගොඩක්ම ඉස්සර ඉදං දාගෙන හිටපු පාට කණ්ණාඩි ගලවල දේශපාලනය දිහා බලන්න ගත්තා.ඒත් අවාසනාවට සමහර වැඩිහිටියෝ ඉන්නව පාට කණ්ණාඩි නෙමෙයි පාට කාච ඔපරේෂන් කරල ඇස් දෙකට දාපු😂😢

    • @sebbedieenterprises4249
      @sebbedieenterprises4249 2 ชั่วโมงที่ผ่านมา

      Okun ikmanatama wala kajja gahuwanam ratatama suba wenawa🎉

    • @thimalchandika8879
      @thimalchandika8879 2 ชั่วโมงที่ผ่านมา

      69 lakshe gediya Putin kannadi ayi karala rathu T shirt ekak daagatha😂😂😂😂

  • @gayashanperera-b9s
    @gayashanperera-b9s 6 ชั่วโมงที่ผ่านมา +23

    ISB 12 Bn ගත්තේ රනිල්...මහා බැංකුවට කෙලියේ රනිල්...ටැක්ස් වලින් යාලුවෝ බේ⁣රැවේ රනිල්..ලංකාව බංකොලොත් උනේ ඒකෙන්.

  • @GihanRansika
    @GihanRansika 6 ชั่วโมงที่ผ่านมา +39

    අනුර ලස්සනට ඉතිරිය ගොඩ ගනියි , ❤ , ඔයාගේ අරමුණ හොද උනත් ඔයා එකතුකරගන්න අය අපිට sure නෑ ලොක්කා මේ පාර අනුරට , කරපු දේවල වලට Thankyou 🧭♥️🧭♥️✖️✖️✖️♥️🧭🧭🧭

    • @wmllsiri143
      @wmllsiri143 6 ชั่วโมงที่ผ่านมา +9

      දර ලිප ලෑස්තිද? 😂

    • @AAANIMALSM100
      @AAANIMALSM100 6 ชั่วโมงที่ผ่านมา +2

      Pala ponnaya

    • @IceAge-t5w
      @IceAge-t5w 6 ชั่วโมงที่ผ่านมา +7

      😂88-89 වගේද?

    • @LiyanapathiranaHeshan
      @LiyanapathiranaHeshan 5 ชั่วโมงที่ผ่านมา +3

      ගනි කට ඇරන් බලන් ඉදපන් 😅

    • @WajiraWanninayake
      @WajiraWanninayake 5 ชั่วโมงที่ผ่านมา +3

      Meka athhada balanna ona kaalayak newei putha.

  • @Thimiragkd
    @Thimiragkd 6 ชั่วโมงที่ผ่านมา +50

    මේවා දැකලා මිනිස්සු මුංට චන්දේ. දෙනවෝන් මේ රටේ මිනිස්සු කරන ලොකුම මෝඩ කම. එක..මොකද ඕක ජයක්රහනයක් නෙවයි.ඔය ණය නොගෙවා ඉන්න කියලා නෙවයි උන් කියන්නේ..ගෙවන්න කල් දාගන්න එක..ඕක තව අවුරුදු 5කට පස්සේ ආයේ ගෙවන්න පටන් ගන්න ඕන..එතකොට ආයේ මේ රටේ මිනිසන්ට වෙන්න අර පරණ දුකම. තමා..උන්ම මේ රටට පුළුවන් තරම් ණය අරගෙන ණය කාරයො කරලා..දැන් එක ගෙවන්න කල්දාගන්න එක ලොකු. විරකමක් කරා වගේ පෙන්නනවා..😂😂😂😂රටේ හරක් ජනතාව ටිකකුත් ඉන්නවනේ..උන් ඉතින් ඔවට රැවටිලා තොපිව ආයේ පාර්ලිමේන්තුවට යවයි😂😂

    • @minudisehasnamunasinghe7927
      @minudisehasnamunasinghe7927 6 ชั่วโมงที่ผ่านมา +6

      Itin ai oya bayeda dagalanne😂

    • @studynonymous2890
      @studynonymous2890 6 ชั่วโมงที่ผ่านมา +6

      Ubanam amu harakek. Ubalage un apu gaman naya gewannd inne 😂

    • @Mahesh.3303
      @Mahesh.3303 6 ชั่วโมงที่ผ่านมา +3

      ඒ ඉස්සර බන්. මුන් හිතන් ඉන්නේ මිනිස්සු තාම පරන තින්කින්ග් කියලා. මුන්ට වැරදුනෙත් එතනම තමයි..

    • @RuwanTB
      @RuwanTB 6 ชั่วโมงที่ผ่านมา +4

      නුගත් කමට ගිරවු වගේ අනුර කියල දීල තියෙන එකම කියවනවා නේ

    • @Saa-G-Ecoh
      @Saa-G-Ecoh 6 ชั่วโมงที่ผ่านมา +1

      කුතු රමාරට 90% ක් චන්දේ දෙන්න යනවා වගේ කියලා තේරුනා නම් 100% ණය කපාගන්න තිබ්බා
      IMF තොත්ත බබා වෙන්න ඇති අද වගේ දිනේක මේවගේ නිව්ස් දාන්න
      අපි නොදන්න ගිටෝ පොලිටික්ස්

  • @MalixBro
    @MalixBro 6 ชั่วโมงที่ผ่านมา +4

    ඕවත් මැතිවරණ ප්‍රචාරක වගෙ වැඩ තමා දැන් 😅

  • @DayaGam-j3s
    @DayaGam-j3s 6 ชั่วโมงที่ผ่านมา +4

    එකපාරටම එහෙනම් 21 උදේ news එකක් ඒවි මිනිස්සු රවට්ටන්න ලoකාවබන්කොලොත් බාවයෙන් මිදුන කියල අපි රැවටෙනවද නෑ

  • @kapilavitharana8456
    @kapilavitharana8456 6 ชั่วโมงที่ผ่านมา +20

    සීයට ණය ගන්නයි විකුණන්නයි විතරයි කල්පනාව, අනාගතේ ඉපදෙන්න ඉන්න එවුනුත් ණය කාරයෝ කරලා ඉවරයි, සීයා හිටියොත් මිනිස්සු දැන් කන දෙවේලත් කාලා ඉවරයි😢

    • @IronMan-u2m
      @IronMan-u2m 5 ชั่วโมงที่ผ่านมา +2

      හිගන්නුනම් පැටව් ගහ්න නැතිව හිටපන්.
      උබෙ අම්ම උබ වගේ හිගන්නෙක් හැදුවෙ ඇයි?

    • @IronMan-u2m
      @IronMan-u2m 5 ชั่วโมงที่ผ่านมา

      ලෝකෙ හම රටම ණයයි මෝඩ හිගන 3 ලෝකෙ බල්ලො.
      ණ්‍ය ගෙවන්න පුලුවන්නම් ණය ගත්ත්ට ප්‍රස්නයක් නැ

    • @tharunkalugalla5471
      @tharunkalugalla5471 5 ชั่วโมงที่ผ่านมา

      මේ වගේ දක්ෂ නායකයෙක් මේ සැරේ නැති කරගත්තොත්, ලංකාවේ තරම් මෝඩ මිනිස්සු ටිකක් කොහෙවත් නෑ. ප්‍රතිඵල ඇස්පනා පිට පේන්න තියෙද්දිත්, රට භාර ගන්න බයේ පැනලා ගියපු, කටින් බතල හිටවන මිනිස්සුන්ට, අත්හදා බලන්න රට භාර දෙන්න තරම් මෝඩ නම් ඒ ගැන කතා කරලා වැඩක් නෑ. මේ වෙලාවේ ලංකාවේ මිනිස්සු රනිල්ට ඡන්දය නොදී, කටින් බතල හිටවන මිනිහෙක් ජනාධිපති කරගත්තොත්, ශ්‍රීලංකාව යනු බහුතර මෝඩ ජනතාවක් ඉන්න රටක් ලෙස ජාත්‍යන්තරයේ සටහන් වනවා නොවනුමානයි.

  • @markbrooks7496
    @markbrooks7496 7 ชั่วโมงที่ผ่านมา +34

    හැමදාම කිව්වා බංකොලොත් තත්වයෙන් මිදුන කිව්වා, එතුමා කරපු දේවල් මිනිසුන්ට දැනුනොත් නැවතත් ජනධිපති වේවි, නමුත් මිනිස්සු බලාගෙන ඉන්නේ රනිල්ව ගෙදර යවන්න. එක තමා ඇත්ත

    • @ruchirarasanga-c3f
      @ruchirarasanga-c3f 6 ชั่วโมงที่ผ่านมา +2

      ඕකව හිරෙ යවන්න ඕනේ

    • @minudisehasnamunasinghe7927
      @minudisehasnamunasinghe7927 6 ชั่วโมงที่ผ่านมา +2

      ​@@ruchirarasanga-c3fpaw ane npp modaya

    • @accountsutube5343
      @accountsutube5343 6 ชั่วโมงที่ผ่านมา +1

      මෝඩකම හා අවාසනාව

    • @markbrooks7496
      @markbrooks7496 6 ชั่วโมงที่ผ่านมา

      ​@@accountsutube5343 SJB හෝ NPP කව්රු ආවත් රනිල් එන්නේ නැහැ කියල තේරුම් ගන්න බැරි මොලේ අමාරුවක් තියෙනවාද , රනිලුත් දන්නවා පරදින් බව , ඔයාලා දන්නේ නැති එකයි පුදුම. SJB හෝ NPP කව්රු ආවත් රනිල් එන්නේ නැහැ කියල තේරුම් ගන්න බැරි මොලේ අමාරුවක් තියෙනවාද , රනිලුත් දන්නවා පරදින් බව , ඔයාලා දන්නේ නැති එකයි පුදුම.

    • @markbrooks7496
      @markbrooks7496 6 ชั่วโมงที่ผ่านมา

      @@minudisehasnamunasinghe7927 SJB හෝ NPP කව්රු ආවත් රනිල් එන්නේ නැහැ කියල තේරුම් ගන්න බැරි මොලේ අමාරුවක් තියෙනවාද , රනිලුත් දන්නවා පරදින් බව , ඔයාලා දන්නේ නැති එකයි පුදුම. SJB හෝ NPP කව්රු ආවත් රනිල් එන්නේ නැහැ කියල තේරුම් ගන්න බැරි මොලේ අමාරුවක් තියෙනවාද , රනිලුත් දන්නවා පරදින් බව , ඔයාලා දන්නේ නැති එකයි පුදුම.

  • @SisiraRajapaksha-s6z
    @SisiraRajapaksha-s6z 6 ชั่วโมงที่ผ่านมา +35

    අවසාන මොහොත දක්වාම බලය රැකගැනීමට උත්සාහ කරන බලලෝබී හැත්ත මෙසැරේ අයින් කරල දැමු. ඒක තමයි ජනතාවට සහනය.

  • @Mahesh.3303
    @Mahesh.3303 6 ชั่วโมงที่ผ่านมา +4

    මේවගේ ලාමක ටිං ටිං චන්ද ගුණ්ඩු වලට මිනිස්සු රැවටෙන කාලේ ගියා 😂. අන්කල් දැන් ගෙදර යන්න රෙඩි වෙන්න

    • @Sandakathmini01
      @Sandakathmini01 ชั่วโมงที่ผ่านมา

      එකෙන්ම 👊🏻

  • @PradeepKumara-lo2qm
    @PradeepKumara-lo2qm 6 ชั่วโมงที่ผ่านมา +8

    එන්න අපි එක මිටට රැවටේමු සියා ආයේ ගේමු සාගලගේ මනදොල සතුටු කරමු වටේ ඉන්න උපදේශකයන් ගේදර ය්වන එක නවතමු යාන වාහන සුර සැප ගේවල් දොරවල් නවතන එක නොකර ඉමූ උන්ට කන්න දෙමු අපි ලෙවකමු හාද

  • @ruwanhettiarachchi6980
    @ruwanhettiarachchi6980 2 ชั่วโมงที่ผ่านมา +2

    ඩොලර් බිලියන 14.5ක් 40% ක් නම් 100%ක් ඩොලර් බිලියන 43 යිනේ තියෙන්නේ .. බිලියන 100ක් කිය කිය මැරෙන්න හදන්නේ ඇයි ..

  • @samanthikumari6517
    @samanthikumari6517 6 ชั่วโมงที่ผ่านมา +13

    රනිල් වික්‍රමසිංහ මහතා

    • @HansiRupasinha
      @HansiRupasinha 5 ชั่วโมงที่ผ่านมา +1

      Gedara yanna lesthi wenna

    • @Desh_nor
      @Desh_nor 3 ชั่วโมงที่ผ่านมา

      @@samanthikumari6517 @SamanKalansooriya-l8e ණය සහන කියන්නෙ ණය කපාහැරල නෙවෙයි බූරුවො 😂😂 ආර්ථික විද්‍යාවක් නොදන්න හැත්ත 🤮🤮

  • @dinushaperera6885
    @dinushaperera6885 5 ชั่วโมงที่ผ่านมา +28

    තනි අලියා ඔබට ජයවේවා 👍👍👍❤️❤️❤️❤️❤️ 🎉🎉🎉🎉🎉🎉

    • @-tankoff-3637
      @-tankoff-3637 5 ชั่วโมงที่ผ่านมา

      kari aliya 😂

    • @sldream6194
      @sldream6194 5 ชั่วโมงที่ผ่านมา

      මූ හොර අලියා😂😂😂

    • @W.K.Dissanayake
      @W.K.Dissanayake 3 ชั่วโมงที่ผ่านมา

      @@-tankoff-3637 thoge kari tank off welaa wge penne.

    • @Sandakathmini01
      @Sandakathmini01 ชั่วโมงที่ผ่านมา

      පව් ඉතින් 😭 තනියම

  • @shanthaperera2571
    @shanthaperera2571 6 ชั่วโมงที่ผ่านมา +37

    හරිබං අපි රැවටුනා...පොනිලට දෙමු...

    • @tharunkalugalla5471
      @tharunkalugalla5471 5 ชั่วโมงที่ผ่านมา

      මේ වගේ දක්ෂ නායකයෙක් මේ සැරේ නැති කරගත්තොත්, ලංකාවේ තරම් මෝඩ මිනිස්සු ටිකක් කොහෙවත් නෑ. ප්‍රතිඵල ඇස්පනා පිට පේන්න තියෙද්දිත්, රට භාර ගන්න බයේ පැනලා ගියපු, කටින් බතල හිටවන මිනිස්සුන්ට, අත්හදා බලන්න රට භාර දෙන්න තරම් මෝඩ නම් ඒ ගැන කතා කරලා වැඩක් නෑ. මේ වෙලාවේ ලංකාවේ මිනිස්සු රනිල්ට ඡන්දය නොදී, කටින් බතල හිටවන මිනිහෙක් ජනාධිපති කරගත්තොත්, ශ්‍රීලංකාව යනු බහුතර මෝඩ ජනතාවක් ඉන්න රටක් ලෙස ජාත්‍යන්තරයේ සටහන් වනවා නොවනුමානයි.

  • @janukafernando1070
    @janukafernando1070 7 ชั่วโมงที่ผ่านมา +7

    Tho Gethara palayan Ranil Ballo

  • @IceAge-t5w
    @IceAge-t5w 6 ชั่วโมงที่ผ่านมา +14

    ජෙබ්බො කොටිත් එක්ක එකතුවෙලා හමුදව මැරුව මතකඩ?😢

    • @Sujanirathnayaka567
      @Sujanirathnayaka567 6 ชั่วโมงที่ผ่านมา +4

      එම ආණ්ඩුවෙ ජනාධිපති කවුද

    • @Desh_nor
      @Desh_nor 5 ชั่วโมงที่ผ่านมา

      ටයර් ප්‍රේමෙ කොටින්ට ආයුධ දුන්නෙ පුකේ අමාරුවකටද එතකොට.
      මේ නාකි ප.කයත් බටලන්දෙ වදකාගාර දැම්මෙ පො.න්නයෙක් නිසානෙ

    • @Devil678-j9j
      @Devil678-j9j 3 ชั่วโมงที่ผ่านมา +1

      ​@@Sujanirathnayaka567ප්‍රේමදාස ජනාධිපති වෙලා ඉදිය නිසා තමා යකො අන්තිමට ජෙපි නායකයා වෙච්ච විජේවීරව බල්ලෙක් වගෙ පන පිටින් පුච්චල මරල දැම්මෙ

    • @str_2384
      @str_2384 3 ชั่วโมงที่ผ่านมา +1

      ඇයි බටලන්දේ තරුණ ලමයි මැරුව අමතකද😉😂👌

    • @Desh_nor
      @Desh_nor 3 ชั่วโมงที่ผ่านมา

      @@IceAge-t5w ටයර් ප්‍ර්‍රෙමෙගෙ කොටින්ට දුන්න ආයුධ පරිත්‍යාගෙ ගැන දන්නෙ නෑ වගේ 🤣🤣

  • @heshanmusicstudio
    @heshanmusicstudio 5 ชั่วโมงที่ผ่านมา +4

    යකෝ මේ අවුරුදු ගානටම තිබුනෙ නැති හදීසි වැඩ ගොඩක් මේ ඡන්දෙට දවස් දෙකතුන ඇතුලත රනිල්ට පුලුවන් වෙලානෙ ... ඡන්දෙන් පස්සෙ අනුරට ජනාධිපතිවෙලා ඔහෙ පාඩුවෙ ඉන්නයි තියෙන්නෙ .. රනිල් බයට හැමදේම කරල යයි වගේ සීන් එකක් තියෙන්නෙ ....😂😂😂

    • @Sandakathmini01
      @Sandakathmini01 ชั่วโมงที่ผ่านมา

      සංවර්ධනයේ ප්‍රතිලාභ ජනතාවට ලබා දීම මගේ අරමුණයි.
      කුණු හරුපයෙන් පවා මං බැනුම් අහන්නේ ඔයා වෙනුවෙන්.
      😭
      මීට
      රනිල්

  • @JaniKushi
    @JaniKushi 7 ชั่วโมงที่ผ่านมา +92

    Thank you Ranil

    • @DilangaKariyawasam
      @DilangaKariyawasam 6 ชั่วโมงที่ผ่านมา +11

      සාමයෙන් සතුටින් රනිල් 22 විශ්‍රාම දිවියට ඇතුළත් වනු ඇත 🎉

    • @Saa-G-Ecoh
      @Saa-G-Ecoh 6 ชั่วโมงที่ผ่านมา +4

      IMF අපිව ගොනාට අන්දනවා වගේ නෙහ්

    • @ruwanshanaka1207
      @ruwanshanaka1207 6 ชั่วโมงที่ผ่านมา

      un hora kawa naya gewwnda kal dagattama thanks ranil lu mole balqpn passa athq gala

    • @roshanperera5257
      @roshanperera5257 6 ชั่วโมงที่ผ่านมา +3

      @@Saa-G-Ecoh uba nm buruwek bn

    • @chamudithajayan9010
      @chamudithajayan9010 6 ชั่วโมงที่ผ่านมา +3

      ​@@Saa-G-Ecohimf ගොනාට අන්දන්න රනිල් 😂😂 උ මොකද බන්..ජාත්‍යන්තර සංවිධානයක් අන්දන්නෙ ලොක බලවතුන්ගෙ 😂

  • @sameeranadunge9467
    @sameeranadunge9467 7 ชั่วโมงที่ผ่านมา +41

    ඒ උනාට චන්දේ දාන්නේ නෑ..

    • @IceAge-t5w
      @IceAge-t5w 5 ชั่วโมงที่ผ่านมา +2

      උබ වගේ හිගන්නුන්ට ජන්ද දෙන එකෙ වැරැද්ද?😂.ඉස්සර වගේ පෝසත් මිනිසුන්ට විතරක් දෙන්න ඕන

    • @IronMan-u2m
      @IronMan-u2m 5 ชั่วโมงที่ผ่านมา +2

      😂හිගන්නුන්ගෙ ජන්ද එපා.
      උබ ගෙදරට වෙලා හිටපන්.
      මොලේ තියන මිනිස්සු ජන්දෙ දැම්මම ඇති

    • @tharunkalugalla5471
      @tharunkalugalla5471 5 ชั่วโมงที่ผ่านมา

      මේ වගේ දක්ෂ නායකයෙක් මේ සැරේ නැති කරගත්තොත්, ලංකාවේ තරම් මෝඩ මිනිස්සු ටිකක් කොහෙවත් නෑ. ප්‍රතිඵල ඇස්පනා පිට පේන්න තියෙද්දිත්, රට භාර ගන්න බයේ පැනලා ගියපු, කටින් බතල හිටවන මිනිස්සුන්ට, අත්හදා බලන්න රට භාර දෙන්න තරම් මෝඩ නම් ඒ ගැන කතා කරලා වැඩක් නෑ. මේ වෙලාවේ ලංකාවේ මිනිස්සු රනිල්ට ඡන්දය නොදී, කටින් බතල හිටවන මිනිහෙක් ජනාධිපති කරගත්තොත්, ශ්‍රීලංකාව යනු බහුතර මෝඩ ජනතාවක් ඉන්න රටක් ලෙස ජාත්‍යන්තරයේ සටහන් වනවා නොවනුමානයි.

    • @TharukaDalpadadu
      @TharukaDalpadadu 2 ชั่วโมงที่ผ่านมา

      ​@@IronMan-u2mමොලේ ෆ්හියෙන මිනිස්සු රනිල් ඇතුලු හොරුන්ට ආයේ ජන්දේ දාන්නේ නැහැ පුතා😂

  • @sameeradananjaya2950
    @sameeradananjaya2950 6 ชั่วโมงที่ผ่านมา +2

    🙏මාලිමව දිනවන්න

  • @lahirumadushan9094
    @lahirumadushan9094 6 ชั่วโมงที่ผ่านมา +29

    රනිල් මහතාගේ ඉදිරි විශ්‍රාම දිවියට අපෙන් සුභ පැතුම්

    • @IceAge-t5w
      @IceAge-t5w 5 ชั่วโมงที่ผ่านมา +1

      කලු කුමාරට රටක් කරන්න බෑ😅කයියනායක.
      අනුන් හදපු රටවල් ඉල්ල්න්න ලැජ්ජ් නැද්ද?

  • @chathurat424
    @chathurat424 6 ชั่วโมงที่ผ่านมา +6

    ජන්දෙට දවසක් තියලා වැඩ පෙන්නන කට්ට රනිල් මොනව කරත් මේ පාර රනිල් පරාදයි 😂

  • @DasunViraj
    @DasunViraj 5 ชั่วโมงที่ผ่านมา +40

    22 එන අපේ අනුර කුමාර ජනාධිපතිගේ වාසනාව දැන්ම උදා වෙනවා 👍👍👍😀😀😀😀

    • @Sandakathmini01
      @Sandakathmini01 ชั่วโมงที่ผ่านมา

      බල සුබ නිමිති පෙරමඟ නැකතටත් වැඩි.

  • @sameeradananjaya2950
    @sameeradananjaya2950 6 ชั่วโมงที่ผ่านมา +8

    අහු වෙන්න එපා

  • @vinithadesilva4333
    @vinithadesilva4333 7 ชั่วโมงที่ผ่านมา +4

    මොකක්ද බන් අර කරලා.තියන වැඩේ සජිත්ට මඩ ගහලා දිලිත්ට ලැබෙන වාසිය කුමක්ද

    • @kapilapattividana7920
      @kapilapattividana7920 6 ชั่วโมงที่ผ่านมา +1

      බූරුවෙක්ට රට යන එක නවතිනවා

  • @keerthinuwan
    @keerthinuwan 6 ชั่วโมงที่ผ่านมา +2

    රනිල් සමග හොරු හෙලුවෙන් 😂

  • @sldream6194
    @sldream6194 5 ชั่วโมงที่ผ่านมา +18

    රනීනීනීල් 😂😂😂😂 ඔයාට දෙන්නේ නෑ අපි මාලිමාවට ❤❤❤

    • @CryptoFarmerDex
      @CryptoFarmerDex 4 ชั่วโมงที่ผ่านมา +1

      Gota 2. Gota wage karaganna bruwa kela karala giyama ayith goda daana ranil enna weyi 😅

    • @rv3540
      @rv3540 2 ชั่วโมงที่ผ่านมา

      Aye ratata arala polimaka inna ne hadanne 😂😂

    • @Sandakathmini01
      @Sandakathmini01 ชั่วโมงที่ผ่านมา

      එච්චරයි.
      වෙන්න ඕනෑ.

  • @Chameera-r4c
    @Chameera-r4c 6 ชั่วโมงที่ผ่านมา +6

    රැල්ලට 21 වෙනදෙ බලන් ඉන්න. රැල්ල පුස්සක් විතරයි

  • @SamanKumara11976
    @SamanKumara11976 6 ชั่วโมงที่ผ่านมา +8

    මිනිස්සු හරක් නෙවෙයි යකො...😂😂😂

  • @naveenjaya3231
    @naveenjaya3231 6 ชั่วโมงที่ผ่านมา +20

    Thank you Ranil Sir....

    • @Desh_nor
      @Desh_nor 5 ชั่วโมงที่ผ่านมา

      ණය ප්‍රතිව්‍යුහගත කලා විතරයි. ණය කපා හැරලා නෑ ඒකෙං. කොහෙද, ආර්ථික විද්‍යාවක් නොදන්න හැත්ත 🤮

  • @yashomiudamini
    @yashomiudamini 6 ชั่วโมงที่ผ่านมา +2

    Thank you ranil.🧭❌

  • @Renrawin16
    @Renrawin16 6 ชั่วโมงที่ผ่านมา +3

    කොහොමද රනිලගේ මගඩි වැඩ

  • @cb-jz9kb
    @cb-jz9kb 6 ชั่วโมงที่ผ่านมา +73

    අවුරුදු 2 ඇතුලත සුපිරි ගෙමක් ගැහුවා හැබැයි ❤❤

    • @heshteach8212
      @heshteach8212 6 ชั่วโมงที่ผ่านมา +13

      පත ණයක් අරගෙන ඒ ණයෙන් රුපියලක් වත් නොගෙවා... ණය මුදල වියදම් කරල කාල බීලා ආතල් එකේ ඉන්න එක එච්චර ලොකු වැඩක් නෙවෙයි මචං.

    • @chandimabandara4068
      @chandimabandara4068 6 ชั่วโมงที่ผ่านมา +1

      Ranil Rata naya karala Ayeth naya aran Rata goda dammalu

    • @thilinadhananjaya4755
      @thilinadhananjaya4755 6 ชั่วโมงที่ผ่านมา +1

      Mara geemak gahawwe

    • @Saa-G-Ecoh
      @Saa-G-Ecoh 6 ชั่วโมงที่ผ่านมา +1

      76 K THISSETH MARU GEMAK GEHUWE ..🤣🤣🤣🤣🤣

    • @sassajee
      @sassajee 6 ชั่วโมงที่ผ่านมา

      ඉස්සෙල්ලා ආර්ථිකෙ හරියට ඉගෙන ගෙන වරෙන්කො​@@heshteach8212

  • @SuviniUdaralakshani
    @SuviniUdaralakshani 6 ชั่วโมงที่ผ่านมา +9

    Thank you ranil

    • @VenuraHewawasam
      @VenuraHewawasam 6 ชั่วโมงที่ผ่านมา

      Thank you ranil but we vote for npp akd❤

  • @myvocal12
    @myvocal12 5 ชั่วโมงที่ผ่านมา +3

    බලන් ඉදපල්ල

  • @PrithviGaia666
    @PrithviGaia666 6 ชั่วโมงที่ผ่านมา +5

    චන්දේ එනකන්ම ඉන්න උනා එකටත්..චන්දේ නොතිබුනා නම් ඉතින් ලේ ටිකත් බොනවා මුන්..

  • @prabodha-i3w
    @prabodha-i3w 7 ชั่วโมงที่ผ่านมา +14

    තවත් කැළණි නයෙක් තමයි ඉතින් මේ , පන්සල් එන එකාට ගියපාර නෙලුම් පොහොට්ටුවක් දුන්නෙත් මුන් තමයි , මජර දේශපාලනේ .....

    • @DilshanWelikala-i6u
      @DilshanWelikala-i6u 6 ชั่วโมงที่ผ่านมา +1

      kawru awath meka wenas wenne nahe, harima modai

  • @Renrawin16
    @Renrawin16 6 ชั่วโมงที่ผ่านมา +3

    කපටි රනිලා 😂😂😂😂😂

  • @chinthalmalawiarachchige942
    @chinthalmalawiarachchige942 4 ชั่วโมงที่ผ่านมา +5

    මේකේ කමෙන්ට් දැක්කම මේ රට මෙහෙම තියනවා පුදුමයි.

  • @theonesl9063
    @theonesl9063 6 ชั่วโมงที่ผ่านมา +4

    ඕක කරා කියලා රටක් කොහෙද යකෝ දියුණුවෙන්නේ

    • @rv3540
      @rv3540 2 ชั่วโมงที่ผ่านมา

      ඕක කලහම රටේ ඩොලර් එකට සාපෙක්ශව රුපියල ශක්තිමත් වෙනව ......සන්චිත වැඩි වෙනව අයෝජනය කරන්න හොද රටක් වෙනව financial stability ekak athi wenwa....rate minisuunge prshna adu wenw ilagata karanna thiyenne oy tika gewnnna export wadi karanawa

    • @theonesl9063
      @theonesl9063 2 ชั่วโมงที่ผ่านมา

      @@rv3540 දැන් එතකොට ඔයවගේ අපේ රට කී පාරක් කරාද ? අනික නයෙක් ගෙනැල්ලා රටක් රවටපු නාලිකාව කියන ප්‍රවෘති ජීවිතේට පිලිගන්න පුලුවන්ද? මුන් බොරැකියලා තිබුනොත් නඩුදාන්න ඕනේ මේ නාලිකාවට. අනික ණය දෙන්නේ රනිල්ට නෙවෙයි ලංකාවට. මෙතෙක් ණය අරන් කෑවා හොරා කෑවා ගෙවන්න කිසිම සැලසුමක් නැති මෝඩ පාලකයෝ...

  • @SurangaImaduweegodagedar-mj3ed
    @SurangaImaduweegodagedar-mj3ed 6 ชั่วโมงที่ผ่านมา +14

    හා කමක් නෑ...මොනවා කිව්වත් මේ පාර නම් දෙන්නෙම නෑ...නෑ නෑමයි...😂😂ආයෙ අන්දන්න බෑ....

    • @tharunkalugalla5471
      @tharunkalugalla5471 5 ชั่วโมงที่ผ่านมา

      මේ වගේ දක්ෂ නායකයෙක් මේ සැරේ නැති කරගත්තොත්, ලංකාවේ තරම් මෝඩ මිනිස්සු ටිකක් කොහෙවත් නෑ. ප්‍රතිඵල ඇස්පනා පිට පේන්න තියෙද්දිත්, රට භාර ගන්න බයේ පැනලා ගියපු, කටින් බතල හිටවන මිනිස්සුන්ට, අත්හදා බලන්න රට භාර දෙන්න තරම් මෝඩ නම් ඒ ගැන කතා කරලා වැඩක් නෑ. මේ වෙලාවේ ලංකාවේ මිනිස්සු රනිල්ට ඡන්දය නොදී, කටින් බතල හිටවන මිනිහෙක් ජනාධිපති කරගත්තොත්, ශ්‍රීලංකාව යනු බහුතර මෝඩ ජනතාවක් ඉන්න රටක් ලෙස ජාත්‍යන්තරයේ සටහන් වනවා නොවනුමානයි.

  • @deshanperera8934
    @deshanperera8934 5 ชั่วโมงที่ผ่านมา +4

    Ranil the man

  • @sldream6194
    @sldream6194 5 ชั่วโมงที่ผ่านมา +1

    රනිල් ඔයාලා පාලනය කරා අවුරුදු 76ක් තවම නය ගෙවාගන්න බැරි රටක් දැන් ඇති ඔයා පැත්තකට වෙලා පාඩුවේ පුක නොදී ඉන්න 😮අ😂😂

  • @JsportsCricket
    @JsportsCricket 7 ชั่วโมงที่ผ่านมา +14

    රට අනුර ට😊

  • @sudeshrangika9487
    @sudeshrangika9487 6 ชั่วโมงที่ผ่านมา +6

    Thanks mr: ranil ❤

  • @chammiperera4374
    @chammiperera4374 6 ชั่วโมงที่ผ่านมา +13

    රනිල් වික්‍රමසිංහ මෙම ප්‍රවෘත්ති ය සමගින් ජයග්‍රහණය සහතික
    යි ඔබතුමාට අපේ ප්‍රණාමය

    • @Desh_nor
      @Desh_nor 5 ชั่วโมงที่ผ่านมา +1

      😂😂

    • @STATE-
      @STATE- 2 ชั่วโมงที่ผ่านมา

      😂😂

  • @ThakshilaPrasadhi
    @ThakshilaPrasadhi 6 ชั่วโมงที่ผ่านมา +9

    මෙතැන ඉන්න සුද්දෝ දෙන්නෙක් උණවටුන Beach එකේ අව්ව තැප තැප හිටපු දෙන්නෙක්. ටයි කෝට් දාලා ගෙනල්ලා. 😂😂😂 අපි රැවටෙයි.

    • @asithalk
      @asithalk 5 ชั่วโมงที่ผ่านมา +3

      😂😂😂 අම්මෝ ගොම ගඳ ඕය්..🤣🤣🤣

    • @ThakshilaPrasadhi
      @ThakshilaPrasadhi 4 ชั่วโมงที่ผ่านมา

      @@asithalk ඉක්මනින් ගිහින් හොදා ගන්න.වැඩි වෙන්න කලින්.😄😄😄

    • @asithalk
      @asithalk 4 ชั่วโมงที่ผ่านมา

      @@ThakshilaPrasadhi ඊය ඒ උඹේ බෙටිද?🙈😆😆

  • @tharinduranasinghe4869
    @tharinduranasinghe4869 6 ชั่วโมงที่ผ่านมา +14

    කමක් නෑ.. ඡන්දෙ දෙන්නෙ නෑ ඔයාට… 😅

  • @MaduwanthaIshan
    @MaduwanthaIshan 7 ชั่วโมงที่ผ่านมา +10

    අපි කැමති නෑ නය අරන් ජීවත් වෙන්න ඔයා අයින් වෙන්න අවුරුදු ගානක් කොරා නේ

    • @DilshanWelikala-i6u
      @DilshanWelikala-i6u 6 ชั่วโมงที่ผ่านมา +3

      Mechara kaalayak naya aran thamai jeewath une me kiyanne e naya 40% walin adu kala kiyala

    • @tharinduweerasinghe3058
      @tharinduweerasinghe3058 6 ชั่วโมงที่ผ่านมา

      @@DilshanWelikala-i6u Adu kara ? 🤣🤣 prathiwyuha gatha kara kiyanne kal damma kiyana eka yako. Issella wachanawala theruma igena ganin

    • @IceAge-t5w
      @IceAge-t5w 6 ชั่วโมงที่ผ่านมา +1

      උබෙ අම්ම්ව සුල්තාන්ටවිකුනල ඩොලර් හොයල දීපං එහ්නම්😂

    • @tharinduweerasinghe3058
      @tharinduweerasinghe3058 6 ชั่วโมงที่ผ่านมา

      @@IceAge-t5w නාki රනිl httata පුka දීලවත් ඩොලර් හොයන්ඩ බෑ 😂 අවුරුදු 2ක් දුන්නා නාkiya සාටකයටත් වඩා ණය ගත්තා.

  • @maheennavoda463
    @maheennavoda463 7 ชั่วโมงที่ผ่านมา +8

    😂😂wade kiyanne election ekak ennama oni rata develop enna. Eta passe muge wada iwarai. Aiiii rata walapalle...

  • @usernameis9157
    @usernameis9157 5 ชั่วโมงที่ผ่านมา +9

    ජනාධිපති රනිල් තමයි💚

    • @HansiRupasinha
      @HansiRupasinha 5 ชั่วโมงที่ผ่านมา

      Ane aiyeee gedara yanna puluwan.

  • @truefeelings3174
    @truefeelings3174 7 ชั่วโมงที่ผ่านมา +39

    😅 මූට නාකි නරියා කියන්නෙ නිකන්යැ 😂

    • @IceAge-t5w
      @IceAge-t5w 6 ชั่วโมงที่ผ่านมา +3

      අනුරයට පච කුමාර කිය්න්නෙ ඇයි?😂

    • @IronMan-u2m
      @IronMan-u2m 5 ชั่วโมงที่ผ่านมา +1

      රනිල්ද ඕක කිව්වෙ?😂
      රටින්නෙ

  • @yehanperera2583
    @yehanperera2583 6 ชั่วโมงที่ผ่านมา +2

    Thank you mr president 🫶

  • @sandyathennakoon3539
    @sandyathennakoon3539 7 ชั่วโมงที่ผ่านมา +23

    රට අනුරට.

    • @HansiRupasinha
      @HansiRupasinha 5 ชั่วโมงที่ผ่านมา

      ❤❤❤❤❤❤❤❤

  • @deshanperera8934
    @deshanperera8934 5 ชั่วโมงที่ผ่านมา +4

    Ranilta jaya wewaaaaa

    • @Sandakathmini01
      @Sandakathmini01 ชั่วโมงที่ผ่านมา

      පරා jaya

  • @the_memes_explorer
    @the_memes_explorer 6 ชั่วโมงที่ผ่านมา +32

    අම්මෝ අම්මෝ 😂😂මේ මේ සීයා අපිත් එක්ක උර්තල් 😂😂😂

    • @IceAge-t5w
      @IceAge-t5w 6 ชั่วโมงที่ผ่านมา +6

      උබෙ අම්ම්ට 88-89ජෙප්පො පෝලිම් දැම්මෙ නේද?😅

    • @thilinadhananjaya4755
      @thilinadhananjaya4755 6 ชั่วโมงที่ผ่านมา +2

      ​@@IceAge-t5wponnayek

    • @slcharliegaming
      @slcharliegaming 6 ชั่วโมงที่ผ่านมา

      😂

    • @ishankasamarathunge5822
      @ishankasamarathunge5822 4 ชั่วโมงที่ผ่านมา

      😂😂😂😂

  • @MadunikaMadu-wy6cu
    @MadunikaMadu-wy6cu 4 ชั่วโมงที่ผ่านมา +1

    උන්ම බංකොලොත් කිව්වා ඡන්දේ ට දවසක් තියල කියනව බංකොලොත් ඉවරලු 🤣 එදා මහින්ද යුගයේ දී රටට හැමදාම තිබුනේ ජයග්‍රහන සුභ ආරන්චි වගේ දේවල් ඒත් අපේ උන්ට 2015 වෙනසක් ඕන උනානේ , දැන් හරිනේ

  • @NuwanChamara-yz8qj
    @NuwanChamara-yz8qj 6 ชั่วโมงที่ผ่านมา +1

    රටේ සල්ලි හොරා නොකෑවනම් imf අපිට මොකටද

  • @JanakaSBandara
    @JanakaSBandara 5 ชั่วโมงที่ผ่านมา +9

    රනිල් තමයි රියල් වැඩ්ඩා......

    • @RanjithEkanayake-i3y
      @RanjithEkanayake-i3y 5 ชั่วโมงที่ผ่านมา +1

      uba wage gawayekuta wedda ranil

    • @rv3540
      @rv3540 2 ชั่วโมงที่ผ่านมา

      ​@@RanjithEkanayake-i3y uba wage melo deyk dan nati kayyata ahuwen modayo ranila gana dan na😂😂😂

    • @pradeepgamage4575
      @pradeepgamage4575 ชั่วโมงที่ผ่านมา

      ​@@rv3540රන්ල් කවුද කියලා හරියට දන්නවා නම් ඔහොම කියන්නැ 💀 අතීතෙ හොයලා බලන්න

    • @Sandakathmini01
      @Sandakathmini01 ชั่วโมงที่ผ่านมา

      රනිල් තමයි රියල් වැඩ්ඩා.
      .
      .
      .
      .
      .
      .
      .
      කටට තියලා පැඩ්ඩා

  • @newcreations1995
    @newcreations1995 7 ชั่วโมงที่ผ่านมา +17

    දැං රනිල් ජනාධිපති වෙයි.. 😂😂😂😂😂😂

  • @shant.v5466
    @shant.v5466 3 ชั่วโมงที่ผ่านมา +5

    රනිල් ❤❤

  • @rameshsilva8212
    @rameshsilva8212 6 ชั่วโมงที่ผ่านมา +3

    Anura ❤

  • @Dilshan764
    @Dilshan764 6 ชั่วโมงที่ผ่านมา +33

    අනිවාරෙන් සුභ විශ්‍රාම දිවියක්👍.
    🧭❤️😍

    • @IronMan-u2m
      @IronMan-u2m 5 ชั่วโมงที่ผ่านมา +1

      අම්මට හිකෙයි ලපයා ආවම😂ගෝටා 2

    • @Dilshan764
      @Dilshan764 5 ชั่วโมงที่ผ่านมา

      @@IronMan-u2m hari bn ela ❤️

    • @Desh_nor
      @Desh_nor 5 ชั่วโมงที่ผ่านมา

      ​@@Dilshan764 ඌ හැමතැමම රිරී යන එකෙක් බං

    • @drkele
      @drkele 4 ชั่วโมงที่ผ่านมา

      ​@@IronMan-u2m පොන්සියා තාම නිවාඩු දුන්නැද්ද උබට😂

    • @Dilshan764
      @Dilshan764 4 ชั่วโมงที่ผ่านมา

      @@Desh_nor kauda

  • @myvocal12
    @myvocal12 5 ชั่วโมงที่ผ่านมา +1

    අනුරගෙ මුන දක්කම පෙනව රටට යන කල