Central Australia Roadtrip in සිංහල | Final Episode | Alice Springs to Brisbane | GUTDGRIP

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ก.ค. 2021
  • #gutdgrip #travelaustralia #northernterritory
    ----------
    Audio Tracks
    Track: Rival - Throne - (ft. Neoni) [NCS Release]
    Music provided by NoCopyrightSounds.
    Watch:
    Free Download / Stream: ncs.io/Throne
    -----
    Track: Robin Hustin & Jessica Chertock - Burn it Down [NCS Release]
    Music provided by NoCopyrightSounds.
    Watch: • Robin Hustin & Jessica...
    Free Download / Stream: ncs.io/BurnItDown
    -----
    Track: Mendum & Abandoned - Voyage (Feat. DNAKM) [NCS Release]
    Music provided by NoCopyrightSounds.
    Watch:
    Free Download / Stream: ncs.io/Voyage
  • ยานยนต์และพาหนะ

ความคิดเห็น • 201

  • @Yakagewada
    @Yakagewada 3 ปีที่แล้ว +56

    Thanks for sharing these unique experiences. Keep up your great work guys.

    • @aselmanjith1109
      @aselmanjith1109 3 ปีที่แล้ว +2

      Hi Yako bro... Komada koomada 😂😂

    • @ABC-hg5dr
      @ABC-hg5dr 3 ปีที่แล้ว +1

      යකා අයියා

    • @dushanthasanjeewa631
      @dushanthasanjeewa631 3 ปีที่แล้ว +1

      යකා මහත්තයා 👹

    • @Yakagewada
      @Yakagewada 3 ปีที่แล้ว

      @@aselmanjith1109 ❤️❤️❤️👍👍🙏🙏🍻

    • @Yakagewada
      @Yakagewada 3 ปีที่แล้ว +1

      @@ABC-hg5dr ❤️❤️❤️👍👍👍🙏🙏🍻

  • @podipodide
    @podipodide 3 ปีที่แล้ว +25

    ඕෆ් රෝඩ් බලන්න ඇවිත් ඩෝන් ශොට් වලට ඇබ්බැහි වෙච්චි සීන් එකක් තියෙන්නේ 👍

  • @m4lith4_dd
    @m4lith4_dd 3 ปีที่แล้ว +2

    @Yakagewada - To details
    @Gutd grip - To travel logs
    @ Hello Sri Lanka - To logs
    Keep it up 😜

  • @sachithhero
    @sachithhero 3 ปีที่แล้ว +3

    නොදැක්ක ලෝකයක් දකින්න සැලැස්සුවට ස්තුතිය

  • @SithFM
    @SithFM 3 ปีที่แล้ว

    Niyamai bro..! Keep it up..! Good luck..!

  • @sajithpriyankaragunawardan4530
    @sajithpriyankaragunawardan4530 3 ปีที่แล้ว +2

    ♥️♥️♥️Thank you Gutd grip for shearing this much of great experiences with us

  • @streettraveller8204
    @streettraveller8204 3 ปีที่แล้ว

    Watched and learned great things. Thanks for the sharing your valuable experience.

  • @traveler9352
    @traveler9352 3 ปีที่แล้ว

    Elaa aiye eka patta anith video tikath ikmanata danna balan innooooo.👍👍👍👍😍😍

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 3 ปีที่แล้ว

    I am yours Watching the video for the first time. Very good. Keep doing it.

  • @Anurasg
    @Anurasg 2 ปีที่แล้ว

    Thank you very much. Had a great trip. Thank you. Jayawewa..

  • @danushkamadushan312
    @danushkamadushan312 3 ปีที่แล้ว

    Tawa tikak digata episode tibba nam hodai kiyala hithenawa ❤️❤️ e serious eka supiriii...👌👌
    Issarahata e wagema supirima video ekak oni....❤️❤️❤️

  • @seneldilshan4654
    @seneldilshan4654 3 ปีที่แล้ว

    Thank you ayye. Goda kalekin. ❤

  • @nimsaradissanayake2926
    @nimsaradissanayake2926 ปีที่แล้ว

    A good series
    Wish you all the best to do more serieses like this 🔥❤️

  • @Scorps_drago
    @Scorps_drago 3 ปีที่แล้ว

    Finally. Thank you brother ❤🔥

  • @niroshanasandaruwan9797
    @niroshanasandaruwan9797 3 ปีที่แล้ว

    කාලෙකින් සුපිරි එකක් ❤️💪

  • @pramudithamalisha3154
    @pramudithamalisha3154 3 ปีที่แล้ว +1

    Gerat video serious 😇✨

  • @kaushalyagayashan2048
    @kaushalyagayashan2048 2 ปีที่แล้ว

    Thanks bro maru niyamai supiri TV presenter kenekta wada hondai.pehedili

  • @shanthaattanayake9957
    @shanthaattanayake9957 3 ปีที่แล้ว

    Good luck මල්ලියා.

  • @lifewithveesha4894
    @lifewithveesha4894 3 ปีที่แล้ว

    Great work. 😍

  • @nimalirathnayaka2535
    @nimalirathnayaka2535 3 ปีที่แล้ว

    Oh my goodness…After long time..👌👌👌

  • @slautorebuilds33
    @slautorebuilds33 3 ปีที่แล้ว +2

    ඔසී එන්න ඉන්න අයට ආසාව ඩබල් වෙන VLOG එකක් 🇦🇺❤️. Thanks Brother for sharing the experience . Good luck keep up the good work ❤️🇦🇺

  • @neranbeatz
    @neranbeatz 2 ปีที่แล้ว

    nice bro keep it up....

  • @nilushemaduwantha7541
    @nilushemaduwantha7541 3 ปีที่แล้ว

    Thanks for exploring your experiences...

  • @asangarajasinghe243
    @asangarajasinghe243 3 ปีที่แล้ว +2

    Thank you brother giving this great opportunity to us.good luck you guys

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว

      You are welcome bro

  • @pasiya9878
    @pasiya9878 2 ปีที่แล้ว +1

    මේ වීඩියෝ සීරියස් එක ඉවර වෙනකල් බැලුවා.වෙලාව යනව දැනෙන්නේ වත් නැහැ අයියා දාන වීඩියෝස් බලද්දි.හැමදේම perfecte🔥.වීඩියෝ එකෙන් විතරක් නෙවෙයි,අයිය කියන් දේවල් වලිනුත් සමාජයට ලොකු පණිවිඩයක් දෙන්ව ඔයා❤.ඔයාගෙ වීඩියෝස් බැලුවම තේරෙනවා ඔයා මේක කරන්නේ සල්ලි බලාගෙන නෙවෙයි කියලා...ඔයා මේ කරන දේ ගොඩක් වටිනවා අයියා...මේ වගේ වැඩක් කවුරුත් කරන්නේ නෑ🔥මගෙ ලොකුම dream එක තමයි australia එන එක.මේ වීඩියෝස් බැලුවම තියන ආසාව තවත් වැඩි වෙනවා.ලොකු ආසාවක් තියනව අයියත් එක්ක trip එකක් යන්න.වෙයිද නැද්ද කියන්න නම් බැහැ ඉතින්.මේ වගේ වීඩියෝස් දිගටම කරන්න ලැබේවා කියල මම wish කරනවා🔥❤.ජය වේවා අයියා🔥

  • @nudir311
    @nudir311 3 ปีที่แล้ว +1

    wow.........!!!!!!!!!!!!!!
    nice video...............!!!!!!!!!!!!!!!!

  • @vishwa_k4985
    @vishwa_k4985 3 ปีที่แล้ว

    Thank you so much for sharing your experience bruh ...🖤

  • @tajithwishvabro5612
    @tajithwishvabro5612 3 ปีที่แล้ว

    Thanks ammo hena aulen hitiye video ekk nathuwa ❤️❤️❤️❤️

  • @dumindupabasara8167
    @dumindupabasara8167 3 ปีที่แล้ว

    Ammo kaalekata passe😍❤️

  • @-eyathekkaman195
    @-eyathekkaman195 ปีที่แล้ว

    විඩියෝ සෙට් එකම මුල ඉදලා බැලුවා.. ආසයි හැබහින් දැක ගන්න. 😢 ගොඩක් ස්තුතියි අයියට දීපු මේ ලස්සන විඩියෝ ටිකට❤ ජයවේවා..! ❤

  • @Mithilamapa
    @Mithilamapa 3 ปีที่แล้ว

    Its Amazing, thank you brother.

  • @lahirumadhuranga3622
    @lahirumadhuranga3622 3 ปีที่แล้ว

    සුපිරි❤️‍🔥

  • @nishantharaka6243
    @nishantharaka6243 3 ปีที่แล้ว

    Godaak kalekin🥰🥰

  • @thisenentertainment1746
    @thisenentertainment1746 3 ปีที่แล้ว

    Ammooo video ekak

  • @pasindusandeepa3902
    @pasindusandeepa3902 3 ปีที่แล้ว

    video ekk nathuwa hitiye♥☻

  • @ashangunarathna4778
    @ashangunarathna4778 3 ปีที่แล้ว +1

    සුපිරි

  • @dushanprabath5659
    @dushanprabath5659 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි අවුව තියෙන දවසට පුදුම ලස්සනක් තැන්කු

  • @chathuradananjaya9015
    @chathuradananjaya9015 3 ปีที่แล้ว

    supiri🔥❤

  • @tharidu
    @tharidu ปีที่แล้ว

    Thank you Ayya.

  • @denuwankalhara7691
    @denuwankalhara7691 3 ปีที่แล้ว

    After long time aiya...🖐

  • @m.yasantha523
    @m.yasantha523 3 ปีที่แล้ว

    Love these vlogs

  • @chinthakabandara6306
    @chinthakabandara6306 3 ปีที่แล้ว

    Thank you so much. 😃😃😃😃😃😃😃😃😃😃😃

  • @thimaljayawardhana5361
    @thimaljayawardhana5361 3 ปีที่แล้ว

    නියමයි අයියෙ 7000km drive කරන ගමන් video serious එකක් කරන එක සෙල්ලම් වැඩක් නෙමෙයි සුභ පැතුම්❤️❤️🔥

  • @thanushkabandara2412
    @thanushkabandara2412 3 ปีที่แล้ว +1

    Super 🥳

  • @ggsmkularathna
    @ggsmkularathna 3 ปีที่แล้ว

    after long time :) :)

  • @manojgamage9216
    @manojgamage9216 2 ปีที่แล้ว

    Thanks man ❤️🤝😎

  • @mashiroshel
    @mashiroshel 3 ปีที่แล้ว

    Road trips සහ city series එක හොඳයි

  • @MrChamDe123
    @MrChamDe123 3 ปีที่แล้ว

    Appata hudu goda kalakin ❤️

  • @oey5685
    @oey5685 2 ปีที่แล้ว

    kochchara baluwath epa wenne na.. respect❤️

  • @nileshransika2820
    @nileshransika2820 3 ปีที่แล้ว

    Niyamai...🍫💘

  • @grmreaer8437
    @grmreaer8437 3 ปีที่แล้ว

    Keep posting

  • @CBandara
    @CBandara 3 ปีที่แล้ว

    super , thank you ayya

  • @uvinjithmal9048
    @uvinjithmal9048 3 ปีที่แล้ว

    niyamaii..

  • @israelsamaje
    @israelsamaje 3 ปีที่แล้ว

    Super machan 🙏🙏❤️🇮🇱

  • @lasalnimsuwa2946
    @lasalnimsuwa2946 3 ปีที่แล้ว

    Waiting for another video.

  • @harshana8201
    @harshana8201 3 ปีที่แล้ว

    ගොඩක් දවසකින් වීඩියෝ එකක් 🙂

  • @kaushalyagayashan2048
    @kaushalyagayashan2048 2 ปีที่แล้ว

    Ane ammooo TV series 1k beluwa wage eka full okkoma beluwa.ettama mekatanan addict wenawa

  • @ushansilva6236
    @ushansilva6236 3 ปีที่แล้ว

    Nice

  • @Shashii.bro13
    @Shashii.bro13 3 ปีที่แล้ว

    සති තුනකට පස්සෙ ❤️‍🔥

  • @lidtechnologes8621
    @lidtechnologes8621 3 ปีที่แล้ว

    Lock down na ne da. Ba lan he te ya ko dan dai da dan dai da keyala. God Bless.

  • @naturelk1
    @naturelk1 3 ปีที่แล้ว

    Videos tikk dann ithin digtm godak asawen balana channel ekk 🙏😘❤️

  • @her_honey9715
    @her_honey9715 3 ปีที่แล้ว

    Finally 🔥

  • @lalithpathiraja7756
    @lalithpathiraja7756 ปีที่แล้ว

    ඊයේ බලන්න පටන් ගත්ත මේ Video සීරිස් එක ඔන්න දැන් තමයි අවසන් කරේ..මාරම සතුටුයි මල්ලි ඔයාගැන..ලස්සන තැන් අපට ගෙනාවට ..මේ වෙනකොට මගේ පුතාත් ඉන්නේ ඕස්ට්‍රේලියාවේ ..මටත් මාරම ආස හිතුනා මේ දේවල් දැක්කම කවදා හරි දවසක එයත් එක්ක ඔයාගිය මේ ගමන යන්න අර පොලව යට තියෙන ගෙවල් බලන්න ඒවගේ නතරවෙලා ඒ දේ විදගන්න ..මම හිතනවා ඔයත් අපට මග පෙන්වයි කියලා ..ගොඩක් ස්තුතියි ඔයාට ..ඉස්සරහට තවත් ලස්සන තැන් අපට පෙන්වන්න ..ජයවේවා ..🙏👍❤️

    • @GUTDGrip
      @GUTDGrip  ปีที่แล้ว

      බොහෝම ස්තුතියි. 👍🙏

  • @kamaldesilva9379
    @kamaldesilva9379 3 ปีที่แล้ว

    Recently I read about Justin montisalvo of patriot campers story. I believe you two also have the capacity to have your own off road vehicle modification plant with of course new innovations. As a srilankan I am so proud of you two and would be more prouder if you consider my idea one day and try to make it a reality if you guys have entrepreneurial-ship. Good luck guys. You are so amazing!!

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว

      Thank youvery much.....We will give it a thought

  • @hansanadinuwara1962
    @hansanadinuwara1962 3 ปีที่แล้ว

    Cool

  • @samiyakanush2593
    @samiyakanush2593 3 ปีที่แล้ว

    බලන් හිටපු කාලයක් 🥵😁💪😏😎😘

  • @sand6354
    @sand6354 3 ปีที่แล้ว

    Aluth travel eke tika ikkamanata ona 😋❤️

  • @wanige123
    @wanige123 3 ปีที่แล้ว

    Weldone

  • @kasunyasanka6578
    @kasunyasanka6578 3 ปีที่แล้ว

    Lassana video series ekak laga nawwa neda ada😍😍😍

  • @travelthetropics6190
    @travelthetropics6190 3 ปีที่แล้ว

    පට්ට මල්ලි! පුළුවන් නම් ඊළග වීඩියෝ එක්ක යන/නවතින තැන් ටික KML file එකක් වගේ දාන්නත් පුළුවන් නම් එළ,

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว +2

      හරි අයියා . බොහොම ස්තුතියි

  • @tharakaliyanawatta5096
    @tharakaliyanawatta5096 3 ปีที่แล้ว

    Dream tour ❤❤🚘

  • @SACHIN-qo8zd
    @SACHIN-qo8zd 3 ปีที่แล้ว

    Iye thamai channel eke okkoma videos tika balala iwara kare.😊 Ada aluth ekak dala kiyla dakkma 😍😍😅

  • @then4355
    @then4355 3 ปีที่แล้ว +7

    හොහෝ යාලුවනේ ආයෙත් එක දිගට ඕනේ වීඩියෝ

  • @ruwiee
    @ruwiee 3 ปีที่แล้ว +2

    Truly amazing!!!! Aren’t you scared to travel by yourself? Looks very deserted.

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว +1

      Thank you... no not at all. I’m pretty used to it.

  • @matheeshaweerasinghe4320
    @matheeshaweerasinghe4320 ปีที่แล้ว

    ජය වේවා ❤😈🥺

  • @aroshaviraj9541
    @aroshaviraj9541 3 ปีที่แล้ว

    අලුත් විඩියෝ සීරියස් එකත් ඉක්මනට ඕනේ ❤❤❤

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว

      දාන්නම්.

  • @rojithpiumal9414
    @rojithpiumal9414 3 ปีที่แล้ว

    Thanks

  • @renukaweerasekara3786
    @renukaweerasekara3786 3 ปีที่แล้ว

    Ammoo trip 1ewarakaral awada ayya

  • @podipodide
    @podipodide 3 ปีที่แล้ว +2

    අම්මෝ ඇති යාන්තම්

  • @gamunuwickramasinghe1096
    @gamunuwickramasinghe1096 3 ปีที่แล้ว +1

    Hi yaluwaaaaa

  • @navodchandeepa3297
    @navodchandeepa3297 3 ปีที่แล้ว

    Kalekin ❤️

  • @thusithaherath6267
    @thusithaherath6267 3 ปีที่แล้ว

    ඇති යන්තන් එකක් දැම්මා 😍

  • @ruhunupura336
    @ruhunupura336 3 ปีที่แล้ว

    Kawadada anek video danne

  • @ashithadilshan8725
    @ashithadilshan8725 2 ปีที่แล้ว

    Exam ඉවරයි ඔක්කොම එපිසොඩ් මුල ඉදල බලනව 😁😁

  • @shamikadilshan7080
    @shamikadilshan7080 3 ปีที่แล้ว

    ❤️😍

  • @tajithwishvabro5612
    @tajithwishvabro5612 3 ปีที่แล้ว +1

    👍👍👍

  • @senurasri8095
    @senurasri8095 3 ปีที่แล้ว

    ❤️🔥

  • @udulhimsarasubasinghe5029
    @udulhimsarasubasinghe5029 3 ปีที่แล้ว

    👌👌🔥🔥

  • @janithchandima5169
    @janithchandima5169 3 ปีที่แล้ว

    ❤❤

  • @tharinduneranjan2531
    @tharinduneranjan2531 2 ปีที่แล้ว

    😍😍😍😍👌👌👌

  • @yasankaaththanayaka9602
    @yasankaaththanayaka9602 3 ปีที่แล้ว

    අම්මෝ... අපි ඔයාගේ අලුත් වාහනේ බල බල ගෙදර යද්දි..ඔයා තව Trip ගොඩක් ගිහින් තියෙනවා.. මේ විඩියෝ එක එනකන් මාසයක් විතර බලන් හිටියනේ අපි..🤣🤣..කොච්චර video බැලුවත් ගෙදරට යන අන්තිම video එක බැලුවේ නැත්තන් කොච්චර කෑවත් බඩ පිරිලා නෑ වගේ දැනෙන්නේ..🤣🤣 අපිත් ඉතින් කැන්ගරු මස් කෑල්ලක් කන්නෙත් ඔයාලා එක්කනේ..😍😍 එහෙනම් අලුත් වන්ඩිය හදන ටිකයි,අර මාසයක්ම ගිය trip එකයි අපි බලන් ඉන්නවා ජය වේවා!!..

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว +1

      ස්තුතියි සහෝදරයා

  • @rajithasandun9078
    @rajithasandun9078 3 ปีที่แล้ว

    ❤️❤️🔥🔥

  • @prasanliyanaarachchi9628
    @prasanliyanaarachchi9628 3 ปีที่แล้ว

    🤩

  • @kavinduishara9052
    @kavinduishara9052 3 ปีที่แล้ว

    😍❤

  • @chamindumalshan9273
    @chamindumalshan9273 3 ปีที่แล้ว

    ❤️

  • @ABC-hg5dr
    @ABC-hg5dr 3 ปีที่แล้ว

    අම්මෝ 👋

  • @kavindudeshan9351
    @kavindudeshan9351 3 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @lashiraniwantha7198
    @lashiraniwantha7198 3 ปีที่แล้ว

    😍😍😍

  • @rasanjanasenukadissanayake3277
    @rasanjanasenukadissanayake3277 3 ปีที่แล้ว

    ❤😍🤘

  • @dhanushkagayashan2957
    @dhanushkagayashan2957 3 ปีที่แล้ว

    😍😍😍😍