The Ordinary | Alpha Arbutin 2% + HA |Dark Spots Pigmentation Skincare *GAME CHANGER*🛎 |සිංහල Review

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ม.ค. 2025

ความคิดเห็น • 526

  • @suharshidaya755
    @suharshidaya755 4 ปีที่แล้ว +23

    ආසයි ඔයා චැනල් එක කරන විදිහට .. හරිම සන්සුන්ව හොඳට පැහැදිලි කරනවා වැදගත්ම දේවල්. Best wishes ඔයාට

  • @TMJay-y8y
    @TMJay-y8y 6 หลายเดือนก่อน +1

    Woow, explanation eka short and sweet ❤ අද තමයි හරියටම details දැනගත්තේ thank you 😊

  • @magewasthu2900
    @magewasthu2900 4 ปีที่แล้ว +13

    Oyage lassana මූණත් apita pennannako ithin 😘😘😘😘😘

  • @NadeekaKumri
    @NadeekaKumri 4 หลายเดือนก่อน +1

    Good expand ❤❤❤❤

  • @ManelRanathunge
    @ManelRanathunge ปีที่แล้ว

    Alpha abutin gala eye passé Mona wada ganna sudusu

  • @ThathsaraniChamo
    @ThathsaraniChamo 17 วันที่ผ่านมา

    Pimples scares wlt me serum ekd nethnm niacinamide ekd godkm hod kiynnko😊❤

  • @watapita5403
    @watapita5403 2 ปีที่แล้ว +3

    ඔයාගෙ සේරම විඩියොස් බලනවා මම අහම්බෙන් ඊයෙ රෑ ලැබුනේ ❤️❤️ ගොඩාක් වටිනවා ස්තීතියි😘🥰

  • @nishanthipradeepika4482
    @nishanthipradeepika4482 26 วันที่ผ่านมา

    මේකත් එක්ක use කරන්න suncream එකකුත් කියන්න

  • @upekshahansani3264
    @upekshahansani3264 2 หลายเดือนก่อน +1

    Mge gdk pimples na munema pimples 2k wge thiyenne , awwata tikak pichchila nalala , godak oily naha as yata kalu wela muna tikak clear karagnn, sudu karann product ekak recommend karann puluwnd

  • @sonalirajapaksha518
    @sonalirajapaksha518 ปีที่แล้ว +1

    ඇත්තටම ඔයාරේ රිවිව් එක පට්ට ඒත් මට දැන ගන්න ඕන මේකේ කියනවා oily ගතිය අඩු වෙනවා ඒ වගේම dryness එක අඩු වෙනවා කියලා දෙකම කියනවා මට පොඩ්ඩක් ඒක පැහැදිලි නෑ pls explain ❤

    • @MaduTalks
      @MaduTalks  ปีที่แล้ว +5

      හමට තෙල් ගතියක් දෙන්නේ නැතුව හොඳ තෙතමනයක් ලබා දෙනවා කියන එකයි ඒකෙ තේරුම..
      ඒ වගේම හමේ නිතරම තෙල් ගතියක්, දවල් වෙන කොට මූණේ තැන් තැන් දිලිසෙන ගතියක් එන අයට සාමාන්‍යයෙන් මේක ගෑවහම ඒ තෙල් ගතිය මතු වෙන එක අඩු වෙනවා..
      මොකද මේක use කරහම මැට් finish එකක් වගේ තමයි පෙනෙන්නේ
      විනාඩි 08:05 ආයිත් ඇහුවොත් පැහැදිලි වෙයි .. හමේ තෙල් ගතියයි, හමේ තෙතමනයයි කියන්නේ දෙකක්..
      සමහර moisturizing නිෂ්පාදන ගෑවහම, හමේ තෙල් ගතියක් දැනෙනවා, නමුත් මේක එහෙම නෙමෙයි
      හමට හොඳ තෙතමනයක් ලැබුනත් දිලිසෙන තෙල් ගතියක් එන්නේ නැහැ ..

    • @fathireema5682
      @fathireema5682 4 หลายเดือนก่อน

      Mekata pimples n paklam wediwelada aduwenne dear plz kiyan dear... mang meka den use kara.na aran 1 week wenawa ath meken mata thawa wediwenawa wage therenne ... Pelham wediyen pennanaa 😢

  • @himashanisanji1121
    @himashanisanji1121 4 ปีที่แล้ว +1

    Thank u very much. Man meka hoya hoya hitye. ❤🤗

  • @arunathenuwara4754
    @arunathenuwara4754 4 ปีที่แล้ว +1

    Please mata riply1k one.mage duwata wayasa19.eyage face eke godak kurula kalal thiyanawa.moona adurui.please mata ghw ordinary eke eyata galspena sara adu product1k kiyanna miss.🙏🙏🙏

    • @MaduTalks
      @MaduTalks  4 ปีที่แล้ว +1

      Dermatologyst (skin specialist) kenek ta pennanna. awurudu 19 kiyanne bohoma sensitive hamak. e wagema thama wadena hamak. wayidyawarayek gen ahanne nathuwa podi ayata kisima deyak moone gaanna epa kiyana ekai mage awawaadaya. nathnam gedara hadana natural deyak nam ok. e.g. kaha ekka Aloe vera gel mix karala moone gaala winadi 10k thiyala hodala danna. mama me gana video ekak kara..

    • @arunathenuwara4754
      @arunathenuwara4754 3 ปีที่แล้ว

      Hhdnks madam.love your vedio.

  • @kaviranaweera5029
    @kaviranaweera5029 ปีที่แล้ว

    Hi akki apita me alpha arbutien 1t ekka cerave foaming cleanser 1 use kranna puwlunda 😊

  • @nilanthinilanthi179
    @nilanthinilanthi179 ปีที่แล้ว +1

    Man inne Qatar wala Mta me ordinary ganne vidhiyak kiyanko

  • @malisandaseeli6410
    @malisandaseeli6410 หลายเดือนก่อน +1

    Oyage me vedio eka balala mamath gaththa.mage muhune pigmentation thiyena nisa..dan maasa 1 ganawa.muhuna sudu unaa...eth pigmentation eka...thaama thiyenawa miss ....dan tikak laapata wela..thawa kochchara kal alpha arbutin serum eka gaanna weida miss..

    • @MaduTalks
      @MaduTalks  หลายเดือนก่อน +1

      ඔයා The Ordinary කම්පනි වෙබ්සයිට් එකෙන් ඔරිජිනල් නිෂ්පාදනයක් directly ද ගත්තේ ...? (ගොඩක් fake නිෂ්පාදන market එකේ තියන නිසා ඇහුවේ ..) මගේ වැඩසටහන ආයිත් සම්පූර්ණයෙන් අහලා බලන්න .. ඔරිජිනල් එකෙන් hyper pigmentation ගතිය හමේ අඳුරු බව අඩු වේවි යනවා ..සුදු වීමකට වඩා හමේ අඳුරු බව අඩු වෙනකොට ස්වාභාවිකවම වගේ හමට එළියක් දීප්තිමත් බවක් clear ගතියක් දැනෙනවා ...

    • @malisandaseeli6410
      @malisandaseeli6410 หลายเดือนก่อน

      @MaduTalks man gaththe watsapp eken miss ....

  • @SLHometec
    @SLHometec 4 ปีที่แล้ว +1

    ඔන්න මුලින්ම මම

    • @MaduTalks
      @MaduTalks  4 ปีที่แล้ว +1

      :)) thank you!

  • @samodhiprarthana6932
    @samodhiprarthana6932 3 ปีที่แล้ว +1

    Mge skin eka combination mune podi bibili wage thiynwa aurudu 5t wge kalin bleaching use kra me serum eka hodaida akke

  • @mohamedarafath39
    @mohamedarafath39 4 ปีที่แล้ว +2

    Superb Akki .very useful vedio

    • @MaduTalks
      @MaduTalks  4 ปีที่แล้ว +1

      Thanks and you're welcome!! :))

  • @neranjalarathnayake3541
    @neranjalarathnayake3541 3 ปีที่แล้ว

    first comment good video

  • @HarshiIshara-b5c
    @HarshiIshara-b5c ปีที่แล้ว

    පිග්මන්ටේශන් වලට කට වටේ කලු එකට ගාන්න දෙයක් කියන්නකො

  • @TharushaNipuni-bs7zv
    @TharushaNipuni-bs7zv 10 หลายเดือนก่อน

    Alpha arbutin eka ai tika dawaskin yellow color enne😢

  • @indisariu3878
    @indisariu3878 3 ปีที่แล้ว

    With Back dark spot type skin is this product suitable??can U plz arrange video about body dark spot problems…❤️❤️❤️🙏🙏

  • @lasanthilasanthi1863
    @lasanthilasanthi1863 4 ปีที่แล้ว +3

    Super!!! Thanks!

    • @MaduTalks
      @MaduTalks  4 ปีที่แล้ว +1

      Thank you and you're welcome!!

  • @gayathripamuditha148
    @gayathripamuditha148 4 ปีที่แล้ว +1

    Hi ...Meka ganakota onama brand ekaka suncraem ekak ganna puluwanda...? Alojel gewata kamak nadda..? Odinary eke glycolic toner ekath ekka pavichchi karanna puluwanda...?

  • @SenugiGunasekra
    @SenugiGunasekra ปีที่แล้ว

    Aneee mage nicinmide Eka use karala acne Hoda unata passe alpha arbutin seeram Eka pawichchi Kara tikk pimple Enna gaththane

  • @m.g.s.dsenevirathne312
    @m.g.s.dsenevirathne312 3 ปีที่แล้ว

    Akki lankawe side effects nti skin dry gtiya aduwena Even Fair skin ekak labagnna use krnna puluwn Foodsupplement gana video Ekak krnnko

  • @Kumarichandrika-d7r
    @Kumarichandrika-d7r หลายเดือนก่อน

    Meka godak hodai math use karanawa 👍

  • @nayanamalani8836
    @nayanamalani8836 3 ปีที่แล้ว

    Oyage voice eka mata hondata hurui oya spiritual program ekakakuth karanawa neda you are very executive lady I like very much you & your program .. mata danaganna pl da hiper pigmentation sandaha hariyata hariyana cream ekak gena..please...

  • @Kavi97-p3l
    @Kavi97-p3l ปีที่แล้ว

    Mage kata wte klui ,pimple marks kluwta tynw goda kleka ewa ethkot niacinmide ekda hoda mekda 😢

  • @nishaniroshana7272
    @nishaniroshana7272 4 ปีที่แล้ว +1

    Thanks dear..💗 i like this video

  • @manelpedige1775
    @manelpedige1775 4 ปีที่แล้ว +1

    ❤️❤️❤️ thanks madu ❤️❤️❤️

  • @MaduTalks
    @MaduTalks  4 ปีที่แล้ว +16

    හමේ තෙල් ගතියක් නිතරම ඇති අයට, pigmentation ප්‍රශ්න තියෙන අයට ඒ වගේම අව්වට අව පැහැ ගැන්වුණු තැන්, dark spots තියෙන අයට විසඳුම..!!

    • @magewasthu2900
      @magewasthu2900 4 ปีที่แล้ว +1

      වියලි සමට හොඳ නැද්ද අක්කී

    • @MaduTalks
      @MaduTalks  4 ปีที่แล้ว +3

      @@magewasthu2900 patch test කරලා බලන්න.. මේක ගාලා සමහර අය moisturizer එකක් ඊට පස්සේ ගානවා

    • @nirashlakshani2079
      @nirashlakshani2079 4 ปีที่แล้ว +2

      @@MaduTalks akke orjinal products gn thenk ki ko

    • @dilrukshiratnayaka2687
      @dilrukshiratnayaka2687 4 ปีที่แล้ว +1

      I need to buy

    • @MaduTalks
      @MaduTalks  4 ปีที่แล้ว +2

      @@nirashlakshani2079 මේ video ලින්ක් එකේ තියෙන video එකේ තියෙනවා Original products, The Ordinary website eken order කරන හැටි... එකේඩිස්ක්රිප්ෂන් බොක්ස් එකේ order කරන website ලින්ක් උත් දාලා තියෙන්නේ
      th-cam.com/video/nv0QwCLsAso/w-d-xo.html

  • @nirodhi
    @nirodhi 4 ปีที่แล้ว +2

    Hi Madu, thanks for the video. As I told you earlier I cannot order ordinary products ( some products) to Australia. Do you know any reliable website to purchase authentic ordinary
    products ? Thanks dear.

    • @MaduTalks
      @MaduTalks  4 ปีที่แล้ว +1

      You're welcome! Try this website www.adorebeauty.com.au/the-ordinary.html

    • @nirodhi
      @nirodhi 4 ปีที่แล้ว +1

      @@MaduTalks Thanks honey. I'll try.

  • @salujachamari3932
    @salujachamari3932 4 ปีที่แล้ว +3

    Lankave glow girl,beauty bay page vala thiyenne original odinary da.lanka Rs.keeyada me products

    • @MaduTalks
      @MaduTalks  4 ปีที่แล้ว +3

      මේ video ලින්ක් එකේ තියෙන video එකේ තියෙනවා Original products, The Ordinary website eken order කරන හැටි...
      th-cam.com/video/nv0QwCLsAso/w-d-xo.html
      The Ordinary කම්පනි එක කියන්නේ ඒගොල්ලන්ගේ website එකෙන් හරි, ඒගොල්ලන්ගේ website එකේ සඳහන් බලයලත් online හෝretail කඩ වලින් හරි නෙමෙයි නම් ගත්තේ, ඒ products original ද කියලා check කරන්න ක්‍රමයක් ඒගොල්ලන්ට නැහැ කියලා

  • @sumudunihansamali6824
    @sumudunihansamali6824 3 ปีที่แล้ว

    Mekata galapena sun cream ekak kiyannako. day and night cream ekak kiyannako mega gaña athare ganna puwan.

  • @nngang1034
    @nngang1034 ปีที่แล้ว

    ඇත්තමට මන් use කරනවා කියන්න සතුටුයි මේක ගොඩක් හොදයි

    • @Sandamali..537
      @Sandamali..537 10 หลายเดือนก่อน

      Ane original eka kohenda gaththe kiyannako please

  • @dinushasilva2034
    @dinushasilva2034 ปีที่แล้ว

    Hellow, alpha arburin එකත් එක්ක retinol එකත් පාවිච්චි කරන්න පුලුවන්ද

  • @fathimanasrin3705
    @fathimanasrin3705 ปีที่แล้ว

    Night serum Dalata passé night cream use karanda puluwagda

  • @nisamajayamini2771
    @nisamajayamini2771 3 ปีที่แล้ว

    Hodata video eka karanawa...
    Akke alpha serum use kalama mune pimples enawada , eke drop handle eken push karanna kalima bindi watenawada

  • @sasinimadushani5570
    @sasinimadushani5570 2 หลายเดือนก่อน +1

    Godaaaaaaaak hodai obata

  • @Snowii23579
    @Snowii23579 ปีที่แล้ว

    Akki api eliyata yanne nathn Sun cream ekak use karanna one nadda

  • @jeewanthahettiarachchi451
    @jeewanthahettiarachchi451 4 ปีที่แล้ว

    Akki mn ada thamai oyage widio fast dekke..godak watinava.mage thiyenne oily skin ekak

  • @manishakahavita6242
    @manishakahavita6242 3 ปีที่แล้ว

    අක්කි අනිවාර්යයෙන්ම reply කරන්න. Meke ඇතුලේ instruction leaflet එකක් තියනවා ද

    • @MaduTalks
      @MaduTalks  3 ปีที่แล้ว

      නැහැ, box එකේ තමයි විස්තර තියෙන්නේ

  • @shani199
    @shani199 4 ปีที่แล้ว

    Ane dr man godak heuwa me gana Hama aekakama Einglis walin keyala denne man gatta godak thanks dr ada tamay vestara dana gatte man kuwet enne man gawa gaman cuttak naliyanawa wage mune hareyanne natiwyda bayat hetenawa ....

  • @kaveebalasuriya6546
    @kaveebalasuriya6546 4 ปีที่แล้ว +1

    Hai akki...mam akkige chenal ekath ekka aluthen ekathu une..mage face eke poces thiyenwa tikak..markes emath thiyenwa..oil skin ekak nemai akki mata thiyenna..mokadda hoda me brend ekan use karanna hoda..

    • @MaduTalks
      @MaduTalks  4 ปีที่แล้ว +1

      Welcome to my channel!! :)) Poces කිව්වේ ..? Sorry මට හරියට තේරුනේ නැහැ ... හම දකින්නේ නැතුව කියන්නත් අමාරුයි.. නමුත් මගේ individual product reviews බලලා එකේ මම කියන විස්තර වලට අනුව ඔගොල්ලන්ටම හිතාගන්න පුළුවන් මන් හිතන්නේ ඕගොල්ලන්ගේ හමට ඒ product එක ගැලපෙනවද කියලා ..

  • @kushanimadhubhashini3544
    @kushanimadhubhashini3544 4 ปีที่แล้ว +1

    Akki combination skin ekakata meka hondada.. mage face eke pimples mukuthma nehe. Mata one skin eka light kara ganna vitharai... meka e deta hondada..🙂

  • @JanodNimsara
    @JanodNimsara ปีที่แล้ว

    Is there an age limit to use this? Please reapply 🙁

  • @shenulihimansa1252
    @shenulihimansa1252 4 ปีที่แล้ว

    Akki eventone c cream ek gnath video ekak krnnko

  • @MadushaniHerath-n1v
    @MadushaniHerath-n1v 3 หลายเดือนก่อน

    Akke oka gala vitamin c cream ganna hoda nedda

  • @tharangimillangoda7669
    @tharangimillangoda7669 3 ปีที่แล้ว

    Ordinary alpha arbutin ek masa 4k witara use karala nawttuwama pimples wadi wenwda ? Eka bleach sambanda dyk nwi neda

  • @jenifasumanasekera5192
    @jenifasumanasekera5192 ปีที่แล้ว

    මඒක යූස් කරලා ඒ උඩට විටමින් c සීරම් එකක් යූස් කරන්න පුළුවන් ද

  • @SammaniSadali-m7p
    @SammaniSadali-m7p 5 หลายเดือนก่อน

    Night creem ekak use karata kamak nadda akke oka use karala 😢

  • @janiduperera8757
    @janiduperera8757 ปีที่แล้ว

    Oka ganna kalin ganna ona muna klensa eka mokadda

  • @pwijesinghe1518
    @pwijesinghe1518 3 ปีที่แล้ว

    Aneeee sudu akkee mata oke photo ekak ewanawada..man inne italiye.mata mehen ganna puluwan neda..

  • @achinishalika7107
    @achinishalika7107 4 ปีที่แล้ว

    Im using these days..😊😊

  • @chathurachanika8832
    @chathurachanika8832 4 ปีที่แล้ว

    Ada thamai oyage cahnel eka dakke...akki mage mune kurula maks monawath na..mata one muna white karaganna..thawa masa 03kin wedin eka..ane akki meka hodaida..muna sudu karaganna

  • @shamilashamila6122
    @shamilashamila6122 3 ปีที่แล้ว

    Gm akkiyo ademai baluve muneta wetherada ganne belle, ath waleta ganne hoda nadde

  • @p.k.r.skavindi508
    @p.k.r.skavindi508 4 ปีที่แล้ว

    Akki mn lankawe ekkenek.mta alpha arbutin eke use karata passe use karanna hode sun cream ekak kiynnko plssss

  • @dewinjay7690
    @dewinjay7690 3 ปีที่แล้ว

    ගොඩාක් හොදයිෝයාගේ චැනල් එක 🌺🌺🌺😍😍😍👍

  • @sugeethadavid2245
    @sugeethadavid2245 6 หลายเดือนก่อน +1

    What is price pls

  • @MaduRanasinghe-k1r
    @MaduRanasinghe-k1r 4 หลายเดือนก่อน

    man gatta eka wathura ekak wagene.jel ekak wage nemene

  • @ranganiwijeaseakara8378
    @ranganiwijeaseakara8378 9 หลายเดือนก่อน

    Oily skin ekakata kamak nadda meka 😊

  • @sskmalik9198
    @sskmalik9198 4 ปีที่แล้ว

    මිස් මං ඉන්නේ කුවේට් වල මගේ මුනේ කන්මුල් දේපැත්තේ පිග්මටෙෂන් ගොඩාක් තියෙනවා එනිසා මගේ මුන ගොඩාක් කලුයි මෙි නිසා මං ගොඩාක් විදවනවා අනේ ඔයාට ගොඩාක් පිං මෙි නැති කරගන්න නේ කොහොමද කුවේට් වල ගන්න තියෙන කුිමි එකක් කියන්න ඔයාට ගොඩාක් පිං

  • @sachininimasha9707
    @sachininimasha9707 4 ปีที่แล้ว +2

    mama oyage chanel ekata aluthin akki. Pimples godak thiyena munakata hodaida?? Plz reply me?

    • @MaduTalks
      @MaduTalks  4 ปีที่แล้ว +2

      Welcome to my channel නංගි!! :)) pimples වලට නම් මගේ පෞද්ගලික opinion එක, හම පිලිබඳ doctor කෙනෙක්ගෙන් පරීක්ෂා කරගෙන එයා recommend කරන බෙහෙත් වලින් සුව කරගන්න කියන එකයි. මේක pimples වලට treatment එකක් නෙමෙයි නමුත් ගාලා බලන්න පුළුවන් patch ටෙස්ට් කරලා ok නම්.

    • @sachininimasha9707
      @sachininimasha9707 4 ปีที่แล้ว

      oky thanq akki🥰😘😘😘

  • @shani199
    @shani199 4 ปีที่แล้ว

    Thankss dr....🥰🥰🥰🥰🌹🌹🌹

  • @niranjijayaweera3293
    @niranjijayaweera3293 4 ปีที่แล้ว +1

    Hi.sweetie mama meka us karaa aththatama mage muhunata loku.wenasak kara aththatama mama mekata godak kemathi best video darling love u so much❤❤❤❤❤❤😘😘😘

  • @buliupeksha8722
    @buliupeksha8722 3 ปีที่แล้ว +2

    Akki original alpha arbutine eka enne canada walinda?

  • @jannat2254
    @jannat2254 3 หลายเดือนก่อน

    Forhead bump walt hoda wisadumak

  • @lionelmessi3643
    @lionelmessi3643 10 หลายเดือนก่อน

    Akke. Ganne. Kohomada. Kiyannako. Oyata. Ewanna. Puluwanda.

  • @sehanirangila4256
    @sehanirangila4256 ปีที่แล้ว

    Akki mn aran gewa aththatama godak hodai

  • @Cloud-gy9sk
    @Cloud-gy9sk 4 ปีที่แล้ว

    Kocchara kalyak use kranna oneda? Should I want to use it lifelong?

  • @arunimanjulakuruppuarachch5811
    @arunimanjulakuruppuarachch5811 2 ปีที่แล้ว

    How to identify a fake product
    Is daraz ok to get down

  • @udarilakmali9747
    @udarilakmali9747 ปีที่แล้ว

    Ordinary niacinamide serum ekai alpha arbuti 2%+HA eka athare wenas mokakda

  • @NethmiDimagi-x3y
    @NethmiDimagi-x3y 6 หลายเดือนก่อน

    Akke eventone c cream eka hodada

  • @ghostmoviekingdom7318
    @ghostmoviekingdom7318 3 ปีที่แล้ว

    Maga muna kalu dots vaga teyanava alpha aka hodaida akata

  • @maleesha4255
    @maleesha4255 4 ปีที่แล้ว

    Alpha arbutin vala vitamin c thiyena eka gana review ekak denko plz

  • @dilhanikaushalaya4981
    @dilhanikaushalaya4981 4 ปีที่แล้ว +4

    මම vitamin c සිරම් එකක් ගානවා ඒකත් එක්ක මේක ගෑවට ප්‍රශ්නයක් නැද්ද dear

  • @manojfernando2655
    @manojfernando2655 2 ปีที่แล้ว

    NANGI... MAGE AGE EKA 35..MATA VITAMIN C, ALPAH ABUTIN, NICINAMIDE, RETINOID, BUFFET, USE KARANNA BALAPOROTTU WENAWA. ME TIKA EKATA USE KARANNA PULUWANDA?

  • @ravindukumarakumara3633
    @ravindukumarakumara3633 4 ปีที่แล้ว +2

    Me brand eke Alpha arbutin ekenui,Niacinamide ekenui pimples marks ,dark spots walt godakma hond mokkd kiyl kiynko...

    • @MaduTalks
      @MaduTalks  4 ปีที่แล้ว +1

      The Ordinary එකෙන් Alpha Arbutin box එකේ ලියලා තියෙන්නේ ඒක Hyperpigmentation සහ dark spots වලට හොඳ prodcut එකක් කියලා. ඉතින් ඒක try කරලා බලන්න ඉස්සර වෙලාම. patch test කරලා ok නම් පාවිච්චි කරන්න. Niacinamide හඳුන්වලා දීලා තියෙන්නේ pores වල size එක අඩු කරන්නත් sebum control කරන්නත්..

    • @nilukadamayanthi4637
      @nilukadamayanthi4637 3 ปีที่แล้ว

      @@MaduTalks lankawe mudalen keeyak wenawada

  • @udeshiperera4123
    @udeshiperera4123 4 ปีที่แล้ว +1

    Pigmentation neti kenekta unat use karanna puluvanda akki oka.skin eka whitening karanna.mage nikate vitarai pimple nisa lavata duburu una then chuchchak tiyenne.

    • @MaduTalks
      @MaduTalks  4 ปีที่แล้ว +3

      ඔව් ගාන්න පුළුවන්. නමුත් pimples නැති healthy හමක් නම් මගේ අවවාදය මොනාත් ගාන්න එපා අලුතින්... දැනට පාවිච්චි කරන දේවල් ඇර
      ඒ දුඹුරු වුන හරියේ විතරක් ගාන්න අවශ්‍ය නම්

  • @shermafernando2917
    @shermafernando2917 3 ปีที่แล้ว

    Madu mage face eke pimple marks and pigmentation tiyenawa.mama The odinary Alpha Arbutin eka ada indala use karana patangaththa. Meeta amatharawa mokadda mata use karanna puluwan. Alpha Arbutin eka vitharak athida

  • @diliniwickramasinghe1903
    @diliniwickramasinghe1903 4 ปีที่แล้ว +1

    Akki 21st age ok d? me serum eka? alpha arbutin?🤔❤️

  • @roshmikavisha7955
    @roshmikavisha7955 4 ปีที่แล้ว +1

    Hi Dr.. Ordinary niacinamide +alpha arbutin dekm ekt use klnn puluwnd

    • @MaduTalks
      @MaduTalks  4 ปีที่แล้ว +1

      ඔව්, කමක් නැහැ. ඉස්සරවෙලා patch test කරලා ok නම් ගාන්න. මේ ලින්ක් එකේ තියෙන video එකේ මම ඔය ප්‍රශ්නෙටත් උත්තර දුන්නා th-cam.com/video/ttDHVdZ0_yU/w-d-xo.html

    • @roshmikavisha7955
      @roshmikavisha7955 4 ปีที่แล้ว

      @@MaduTalks thnkz dr😘

    • @nirashlakshani2079
      @nirashlakshani2079 4 ปีที่แล้ว +1

      @@MaduTalks ane akki mn alpha arbutin serum eka use ka. Eth kisi risalt ek na ne

    • @MaduTalks
      @MaduTalks  4 ปีที่แล้ว +2

      @@nirashlakshani2079 Oroginal products ගාපු වැඩි දෙනෙක් නම් කියන්නේ හොඳ results ලැබුණා කියලා. මටත් එහෙමයි..

  • @MadushaniHerath-n1v
    @MadushaniHerath-n1v 3 หลายเดือนก่อน

    Akki okatha sudu wen nedda

  • @jeewanthahettiarachchi451
    @jeewanthahettiarachchi451 4 ปีที่แล้ว

    Akki mage mune kurule ,lapa thiyenava.mata hariyanne alpha arbiutin ekada nethnam nicinamaide ekada..plz akki mata harima eka tharala denna

  • @isuruwijekoon2203
    @isuruwijekoon2203 4 ปีที่แล้ว

    Godak hodai video ek apiwa danuwath kalata thanks

  • @kokilaranasinghe108
    @kokilaranasinghe108 4 ปีที่แล้ว +1

    Akki ada subscribe kale oyawa...godak usfull vedio tikak.ane Anni me product eken fair wenada? Mama September marry karanna Enna kenek.mata the ordinary eken koi product ekada use karanna hoda

    • @MaduTalks
      @MaduTalks  4 ปีที่แล้ว +2

      Thank you and welcome to my channel!! :)) හම lighten කිරීම ගැන අද දාපු video එක බලන්න... මම ඔය ගැන එකේ කියනවා. ඔයාගේ Skin එක ගැන දන්නේ/දකින්නේ නැතුව, අමාරුයි products suggest කරන්න ටිකක් ..මොනවගේ skin එකක්ද ඔයාට තියෙන්නේ ?

    • @kokilaranasinghe108
      @kokilaranasinghe108 4 ปีที่แล้ว +1

      @@MaduTalks sensitive skin ekak akke awwata yannama ba ekmanata kalu wenwa..habai mine pinmple mukuth na.eth kalu lapa tikak tiyanwa.as wate tikak dark.ane akki best cream ekak Hari kiyannako

    • @MaduTalks
      @MaduTalks  4 ปีที่แล้ว +2

      @@kokilaranasinghe108 Alpha Arbutin is good but ඔයාගේ හමේ pimples නැත්නම් පරිස්සන් කරගන්න හම. මොකද ගොඩක් අයට pimples එන්න පටන් ගන්නේ එක එක දේවල් ගාන්න ගත්තම. දැනට පාවිච්චි කරන දේවල්ම පාවිච්චි කරන්න කියන එක තමයි මගේ අවවාදය. සුදු වෙන්න ගාන ගොඩක් creams වලින් සමහර අයට pimples එනවා (මේක එක එක්ක්කෙනාට අනුව වෙනස් ). අනිත් එක සැප්තැම්බර් වලට තව මාස 6ක් වගේනේ තියෙන්නේ.. හදිසියේ cream එකකට pimples වගේ reaction එකක් ආවොත් ටික කාලයයි තියෙන්නේ හොඳ කරගන්න. Natural දෙයක්; සුදු හඳුන් වලට දෙහි යුෂ වගේ mix කරලා ගාන කොටත් පැල්ලන් යනවා. එහෙම නැත්නම් පිළිගත් හම පිලිබඳ doctor කෙනෙක්ට පෙන්නලා ඔයාගේ හමට ගැලපෙන විදිහට පැල්ලන් යවන්න treatment ගන්න ..

    • @kokilaranasinghe108
      @kokilaranasinghe108 4 ปีที่แล้ว +1

      @@MaduTalks hugaaaaaaaak tnx akki...😘😘😘

  • @subadissanayaka2481
    @subadissanayaka2481 4 ปีที่แล้ว +1

    Akki mekath ekka vitamin c saspension and nicenamaid use karanna hodada

    • @MaduTalks
      @MaduTalks  4 ปีที่แล้ว +1

      ඔව් ගෑවට කමක් නැහැ (patch ටෙස්ට් කරලා ok නම් )

  • @sanjpe1
    @sanjpe1 ปีที่แล้ว

    Can we use this under rye

  • @sandayaramani4609
    @sandayaramani4609 4 ปีที่แล้ว

    Thank you so much Great

  • @himane9590
    @himane9590 4 ปีที่แล้ว +1

    Akki is it a must to apply a Sun protection after applying this on?
    Any other alternative please?

  • @darshini5754
    @darshini5754 ปีที่แล้ว

    Meka Genna ganna thiyenne kohenda .

  • @usthara123
    @usthara123 4 ปีที่แล้ว

    Hi akki.me serum 1 use karala onama day cream use karnn puluwnda?
    Serum 1 vitarak use karal auwe giyoth kalu weida?

  • @anuruddikarathnayake9589
    @anuruddikarathnayake9589 3 ปีที่แล้ว

    අක්කෙ මගෙ පිමිිපල්ස් තිබුනා,දැන් එ්වා අඩුයි,එ්ත් රතු පාට පැල්ලමිි තියේ, ඔික ගෑවොත් අාපහු එයිද පිමිිපල්ස්,

  • @chathuraniranasingha3575
    @chathuraniranasingha3575 3 ปีที่แล้ว

    Sri Lankan mudalin keeyak wenawada

  • @hashiniharischandra2809
    @hashiniharischandra2809 4 ปีที่แล้ว

    Oyata puluwan nam me product lankawata ewanna widihak hadannako... Page ekak hadala wage... Mokada kisima page ekaka orginal naaa. Oyage videos nithara balana nisa wishwasai...
    Anyway Thanks dr...! 😊

    • @Sandamali..537
      @Sandamali..537 10 หลายเดือนก่อน

      Ow ekanam aththa fake ewa gala muna thawath katha una 😢😢😢

  • @chathujayasankha8729
    @chathujayasankha8729 4 ปีที่แล้ว

    Akki udeta apply krla sun protection ekak apply Krnna one ay

  • @nadeefdo9792
    @nadeefdo9792 4 ปีที่แล้ว

    Wayasa 17 kenekta meka use karata awlk nddh.....mge pimple marks tikak thiyenawah aduru gathiya wadi plz...rply

  • @nimanthidissanayake4570
    @nimanthidissanayake4570 2 ปีที่แล้ว

    අක්කි mouth area කලු වෙලා.ඒත් මෙක ගෑවට කමක් නැද්ද

  • @evonfernando3327
    @evonfernando3327 4 ปีที่แล้ว +2

    මේක ඉතාලියේ තියනවද මැණික උදේට ගාලා අව්වට යනවනම් විතරද සන් ක්‍රීම් එකක් පාවිච්චි කරන්න ඕනෙ