ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ෆ්ලෙමින්ගේ වමත් නීතිය මහපට ඇගිල්ල - බලය - බල්ලා දබරගිල්ල - චුම්බක - චූ මැදගිල්ල - දාරාව - දමයි 😁😁😁😁 ඒක මතක හිටිනවා 🙏🙏
o/l kale iskole miss oka kiyala dunna...mulu sylabus ekenma thamath mathaka eka witharai 😂😂😂😂
FBI ඒකත් මතක හිටිනවා
@@poojaneeanuradha7595 මහපටැඟිල්ලෙන් තමා පටං ගන්නෙ නේද? වමත් දකුණත් 2කේ වෙනස මොකක්ද?
මුළු පාඩමම දැන් බැලුවත් ගණන් හදන්න පුළුවන් උනා ....මාස ගණන් වෙන ක්ලාස් වල කරනවා මේවා...සර් විනාඩි 40 න්
සර් නම් දෙය්යෙක් සර් අද විභාගේ ලිව්ව මං, අහම්බෙන් මේක ඊයේ බැලුවේ කිසිම දෙයක් බැරුව තියෙද්දි, අද මේකම මේ විදිහටම ආව හම්මෝ පුදුම සතුටක් ආවේ පින් සර් 😍❤️🙏
මාරයි සර්....මට ඕනි උනේ මේ වගේ මතක් කිරීමක්...සර්ට පිං...🙏🙏🙏
මං theory class එකේ note එකත් එක්ක compare කර කර කරේ, මුළු note එකම තියෙනවා sir මේ වීඩියෝ එක ඇතුලේ, thanks godak
අතාරින්න කියල හිටිය පාඩමක්.😯දැන් නන් බලාපොරොත්තුවක් තියාගන්න පුලුවන් 😊Thank you..... සර්ල දෙන්නටම....😃
Ehema atha arinawada paadam 😊
@@DrRandeerChemistry මෙලෝ දෙයක් තේරුනෙ නෑ. ඕක විතරයි අතාරිනව කියල හිටියෙ.කරපු මෙලෝ දෙයක් තේරුනෙ නෑ. නෝට් තියෙනව. ආයෙ ඒව බලනව....😃😊
Aniwa ow .Godak pin sir 🙏
Kisima padamak atha arinna epaa...okkoma padam gana monawahari danagena yanna 😊 me kaale hondatama athi
@@DrRandeerChemistry ok sir.....😊
මේ පාර exame eke චුම්බක ක්ෂේත්‍ර ගානට බය නැතුව අත ගැහුවේ සර්ගෙ මේ වීඩියෝ එක බලලා තිබ්බ නිසා මේ කරපු උදව්වට ගොඩක් ගොඩක් පින් සර්🙏🙏🙏🙏🙏❤❤❤❤❤
අනේ thank u sir,කොච්චර ඉගෙනගත්තත් අසාවක් තිබුනේ නෑ,මේ කොටසට..මේ මගේ second shy එක..physics අනිත් පාඩම් වලට ආස වුනාට චුම්බක ක්ශේත්‍ර පේන්න බැරුව හිටියේ,දැන් ඒකත් හරි ,මගේ බලාපොරොත්තුවට යන්න දැන් පුලුවන් බයනැතුව..ගොඩාක් පින් සර්ට☺❤👍
Thanks for the comment
මටත්...😊
@@mrpositive1159 ☺👍
exam එකට කලින් දවසෙ මේ video එක බලලා ගියේ. ඒක exam එකට ගොඩක් උදව් උනා. thank you sir
සර් මට ගොඩක් අමාරු වෙලා තිබ්බ පාඩමක්.හොදට තේරුනා. ගොඩක් ස්තුති සර්
වීඩියෝ එකේ වටිනකම ගැන නම් කියන්න වචන නෑ... ගොඩාක් ස්තූතියි...🙏❤️🙏
ගොඩක් ස්තූතියි සර්... මේ වගේ වීඩියෝ එකක් තමා හොය හොය හිටියෙ
anith tikatath mehema summary tikk dennako sir.........himita kiyana hinda 1.5n baluwe....... paya bagen full theory updated.........maru sir supiri....
පාඩම එපා වෙලා හිටියෙ සර් .මේ vedio එක බැලුවම හොදටම තේරුනා ගොඩක් පින් 👌❤️🔥
Mn 2023 Al. Thama me padam kare na apita😢 meeka baluwoth allaganna puluwan weida hloo....
බොහොම ස්තූති සර් .... 🤗🤗
ගොඩක් වටින video එකක්..❤️ එපා වුණ පාඩමක් හරි ලස්සනට කියල දුන්නා sir...Thank You Sir ❤️
Ammo atharinna hitapu padamak... bohoma sthuthi sir❤️❤️❤️❤️❤️
Sir if you can,please do some revisions like this before our exams!
Plzz Sir
Ane ou sir🙏🏻
Ow sir revision tikkak
Godaaak pin sir. English terms denwtath thankyou. Medium wlin vedios nene. Wish you both a long and a healthy life. 🙏🙏🙏
Channel eka patan gaththa dwas wala indala mn sirla ekka hitiya.dn 20K congratulations sir♥️♥️
Thank you very much. Jayen jaya.
විද්‍යුත් ක්ෂේත්‍ර වලටත් ඔය වගේ video එකක් දාන්නකො සර්....
Online class eke karala thiyenne
Aneh Sir welawk tibunoth utube ekt dnnk podi summery ekk hriii🙏🙏
@@DrRandeerChemistry ane ow sir...විද්‍යුත් ක්ශේත්‍ර wlt me wge ekk you tube ekt dannko....😔😔
Godak sthuthi sir amathaka wela thibba padama mathak una ❤
අනේ සාපේක්ශ ආර්ද්‍රතාවයට කරල තිබ්බ video එක youtube එකෙන් අයින් කලාද සර්..😥
සර් ගුරුත්ව ක්ශේත්‍ර වලටත් revision ekk krnn puluwnd me wage
aniwa sr daanna kohomahari
සුපිරි sir මේක නම්.
මේ වගේ තාපය පාඩමටත් එකක් කරන්නකො සර්
Thank you so much sir, amthka wela hitpu kotas tikak aye mthak krgtta🙏🏻🙏🏻🙏🏻
ගොඩක් ස්තුතියි sir 🙏
thank you sir..priceless work
godk pin sir amaruma padama kesima widiyata kiya dunna
Sir man apni eke magnetic field baluwa සුලි ධාරාව you tube dhanawa kiwwane sir ඒ vdo එක නෑ නේ sir
supiriyak thamai.thanks sir.
විද්‍යුත් කේශ්ත්‍ර වලටත් එකක්.🙏🙏
Online class eke kalaa e padama
bohoama pin sir sirta me pinama athi
godak pin sir ..hodatama theruna.
මේ viedio එකේ තියන කොටස් ඇතිද rachana prashnekata උනත් ලියන්න 🥺
Thank you sir👍
Thank u very much sir.❤️
Thank you very much Sir.
Sir Bernoulli equation aka dana widi video aka karanako
Sir යාන්ත්‍ර විද්‍යාව පාඩම් ටික
Meka niyamiii sir thank you ✨️
නියමයි සර්
Sir widhyuth kshethr walatath me wage vedio ekk karannakoo
Superb sir,can you please do a video for electric fields too.
Thank You Sir.....!🙏
Thank you Pasan sir ❤️✨️
Sir boi savart eke prathilomawa samanupathika l nemei l wargaya nehda
Thank you very much... Sirta godak pin....
Pttm igannillk thank u sir ❤️🔥🔥🔥🔥🔥🔥
Sir me dawas tika athulata physics tika goda dagann a karamayak nadda.p6 baruwa newei inne sir anith subject 2kata සාපේක්ෂව lakaunu adui eka nisa dan watila inne .ane puluwannam උදව්වක් කරන්න puluwanda sir. Godak pin .
Patta sir
Thankyou verymuch sir!!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Anee electronics ehemth krnnko sir 💖
Online class eke karala thiyenawa
thnk w sirr
ගුරුත්වාකර්ෂණය kalada sir
Ptta
Godak pin dr💪🏻🙏🏻
Aniwarenma me theory set 1n mcq tika goda daganna puluwanda sir?
Ane sir electric fields wlti electricity walataith mehem revision ekk dnnko !loku udauwk sir !nannaththar wel inne me tike
Niyami sir
Supiri sir...👌👌
❤️❤️Superb...
aneh kuru hri kiynwda klin chumbaka kshethra padama igena nathi kenkta meh vdo eken eh padama goda dagnna pulwnda kiyla
තරමක් දුරට පුලුවන් mcq වලට.දැන් නම් ඉගෙනගෙන ඇති නේද 😯
Sir alokaya padama karala dennako
Prapaties of matter vala ithiri kotas thekath karannakoo
Thank uu sir 👍👍
Sir phy6 revision clz eke fee 1ka dana ganna puluwnda. Me para exam liyala ivara unama ekta mta athul wenna puluwnda.
සර් ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර පාඩමත් කරන්නකො
Karana thiyenne notes.lk eke eka balanna
Thank you
Thanks sir🙏
Sir anith ewath me widyata krnna ayth mthk wenawa hodata ,thanks🙏(electronics,vidyuth ksetra ona)☺️
E dekama online class eke karala thiyenne
Thnx sir
thank you sr ♥
Thank u sir🖤🖤🖤
Sr,me wage revision tkk krnna puluwnda?before exam
Sir විද්‍යත් රසායනය aye mathak wenna balanna puluwanda
Puluwan
@@DrRandeerChemistry ane thanks sir mn balannm
Me para eken structured eka ei kiyalamai mata hithenne
Thnk u sir Sirge online clz wala revision clz 1k ehema yanwda
Danata yanawa
Sir me video eka balala iwr unm e unit eka cover wnw neda 😔😔😔
🙏🙏🙏🙏🙏
Ane sir induction prt ekth dnn me widiht
❤️❤️❤️😍🌸🌼
Sir vidyuth chumbk preranayata me wg summary video ekk site eke na ne? Issrht dnwda?
Eka online class eke karanawa
@@DrRandeerChemistry sir 2021 online revision krnwd.fee eka khmd.youtube wlinda video ynne
👍👍👍👍
Sir revision patan ganne kawadda. Sirge paper clz 1k ehema tiyenwda. Naththan me gana details ganna puluwan number 1k hri tiyenwda.
November 9 wenida indala patan gannawa...wisthara video ekakin daannam
@@DrRandeerChemistry thank you sir.
Sir notes.lk eke phy6 revision yatathe tiyenwa 2021 yanthra vidyawa ; and 2020 yanthra vidyawa, dolana ha tharanga, thapaya kyla 3k 1ta. Sir yanthra vidyawa e revision dekema 1ka wage neda sir krla tiyenne.Yanthra vidyawa revision 2k tiyena nisa ahuwe.
2021 revision kiyana eka thamaaa revision, anik eka practical
@@DrRandeerChemistry sir ethkota eth ekkama tiyena dolana ha tharanga, thapaya kyna ewath practical da
@@h.d.fernando5616 ow e okkoma practical
😍😍😍😍
❤️✅🔥
Sir man peranya wenkm thiyn tika belw... eke thibbe video 5i ithuru tika kohomad balnne
Preranaya saha chumbaka dekama notes.lk eke thiyenne
@@DrRandeerChemistry eke tikak beluwa sir... thwa tikk ithuru unane.. pay krma awe video 5i e tik okkm beluwa
@@rainbowroad8582 thapaya krpu mase plweni vedio eka tmaa preranaye anthima vedio eka
June 6th vedio eka
❤❤
Ane attatm.gdk hdt teruna sir ane sir ane sheshtra pdm 2tath krnnko video 2k hdt tereno kyl dena ewa
Ksheshthra padam okkoma karala thiyenawa notes.lk eke
Me mase mt klin pdm.blnn puluwand sir sir register wela salli geuwhm
Puluwan okkoma ewa balanna pluwan
Thank you sir pin 🙏
20K♥️🤩
Mey sura awe mula indanma hitiya ogollo nisai. Jayen jaya.
@@DrRandeerChemistry Harima sathutui sir
exam ekata kipa dawasakata kalin hari me video eka hambune wasanawakata. mokada me padama atharala thibbe.
Thank you so much sir...
Thank you sir.. 😊😊
Thnk you sir...
Thank you very much sir
Thnq sir
Thank you sir
ෆ්ලෙමින්ගේ වමත් නීතිය
මහපට ඇගිල්ල - බලය - බල්ලා
දබරගිල්ල - චුම්බක - චූ
මැදගිල්ල - දාරාව - දමයි
😁😁😁😁
ඒක මතක හිටිනවා 🙏🙏
o/l kale iskole miss oka kiyala dunna...mulu sylabus ekenma thamath mathaka eka witharai 😂😂😂😂
FBI ඒකත් මතක හිටිනවා
@@poojaneeanuradha7595 මහපටැඟිල්ලෙන් තමා පටං ගන්නෙ නේද?
වමත් දකුණත් 2කේ වෙනස මොකක්ද?
මුළු පාඩමම දැන් බැලුවත් ගණන් හදන්න පුළුවන් උනා ....මාස ගණන් වෙන ක්ලාස් වල කරනවා මේවා...සර් විනාඩි 40 න්
සර් නම් දෙය්යෙක් සර් අද විභාගේ ලිව්ව මං, අහම්බෙන් මේක ඊයේ බැලුවේ කිසිම දෙයක් බැරුව තියෙද්දි, අද මේකම මේ විදිහටම ආව හම්මෝ පුදුම සතුටක් ආවේ පින් සර් 😍❤️🙏
මාරයි සර්....මට ඕනි උනේ මේ වගේ මතක් කිරීමක්...සර්ට පිං...🙏🙏🙏
මං theory class එකේ note එකත් එක්ක compare කර කර කරේ, මුළු note එකම තියෙනවා sir මේ වීඩියෝ එක ඇතුලේ, thanks godak
අතාරින්න කියල හිටිය පාඩමක්.😯
දැන් නන් බලාපොරොත්තුවක් තියාගන්න පුලුවන් 😊
Thank you..... සර්ල දෙන්නටම....😃
Ehema atha arinawada paadam 😊
@@DrRandeerChemistry මෙලෝ දෙයක් තේරුනෙ නෑ. ඕක විතරයි අතාරිනව කියල හිටියෙ.කරපු මෙලෝ දෙයක් තේරුනෙ නෑ. නෝට් තියෙනව. ආයෙ ඒව බලනව....😃😊
Aniwa ow .
Godak pin sir 🙏
Kisima padamak atha arinna epaa...okkoma padam gana monawahari danagena yanna 😊 me kaale hondatama athi
@@DrRandeerChemistry ok sir.....😊
මේ පාර exame eke චුම්බක ක්ෂේත්‍ර ගානට බය නැතුව අත ගැහුවේ සර්ගෙ මේ වීඩියෝ එක බලලා තිබ්බ නිසා මේ කරපු උදව්වට ගොඩක් ගොඩක් පින් සර්🙏🙏🙏🙏🙏❤❤❤❤❤
අනේ thank u sir,කොච්චර ඉගෙනගත්තත් අසාවක් තිබුනේ නෑ,මේ කොටසට..මේ මගේ second shy එක..physics අනිත් පාඩම් වලට ආස වුනාට චුම්බක ක්ශේත්‍ර පේන්න බැරුව හිටියේ,දැන් ඒකත් හරි ,මගේ බලාපොරොත්තුවට යන්න දැන් පුලුවන් බයනැතුව..ගොඩාක් පින් සර්ට☺❤👍
Thanks for the comment
මටත්...😊
@@mrpositive1159 ☺👍
exam එකට කලින් දවසෙ මේ video එක බලලා ගියේ. ඒක exam එකට ගොඩක් උදව් උනා. thank you sir
සර් මට ගොඩක් අමාරු වෙලා තිබ්බ පාඩමක්.හොදට තේරුනා. ගොඩක් ස්තුති සර්
වීඩියෝ එකේ වටිනකම ගැන නම් කියන්න වචන නෑ... ගොඩාක් ස්තූතියි...🙏❤️🙏
ගොඩක් ස්තූතියි සර්...
මේ වගේ වීඩියෝ එකක් තමා හොය හොය හිටියෙ
anith tikatath mehema summary tikk dennako sir.........himita kiyana hinda 1.5n baluwe....... paya bagen full theory updated.........maru sir supiri....
පාඩම එපා වෙලා හිටියෙ සර් .මේ vedio එක බැලුවම හොදටම තේරුනා ගොඩක් පින් 👌❤️🔥
Mn 2023 Al. Thama me padam kare na apita😢 meeka baluwoth allaganna puluwan weida hloo....
බොහොම ස්තූති සර් .... 🤗🤗
ගොඩක් වටින video එකක්..❤️ එපා වුණ පාඩමක් හරි ලස්සනට කියල දුන්නා sir...Thank You Sir ❤️
Ammo atharinna hitapu padamak... bohoma sthuthi sir
❤️❤️❤️❤️❤️
Sir if you can,please do some revisions like this before our exams!
Plzz Sir
Ane ou sir🙏🏻
Ow sir revision tikkak
Godaaak pin sir. English terms denwtath thankyou. Medium wlin vedios nene. Wish you both a long and a healthy life. 🙏🙏🙏
Channel eka patan gaththa dwas wala indala mn sirla ekka hitiya.dn 20K congratulations sir♥️♥️
Thank you very much. Jayen jaya.
විද්‍යුත් ක්ෂේත්‍ර වලටත් ඔය වගේ video එකක් දාන්නකො සර්....
Online class eke karala thiyenne
Aneh Sir welawk tibunoth utube ekt dnnk podi summery ekk hriii🙏🙏
@@DrRandeerChemistry ane ow sir...විද්‍යුත් ක්ශේත්‍ර wlt me wge ekk you tube ekt dannko....😔😔
Godak sthuthi sir amathaka wela thibba padama mathak una ❤
අනේ සාපේක්ශ ආර්ද්‍රතාවයට කරල තිබ්බ video එක youtube එකෙන් අයින් කලාද සර්..😥
සර් ගුරුත්ව ක්ශේත්‍ර වලටත් revision ekk krnn puluwnd me wage
aniwa sr daanna kohomahari
සුපිරි sir මේක නම්.
මේ වගේ තාපය පාඩමටත් එකක් කරන්නකො සර්
Thank you so much sir, amthka wela hitpu kotas tikak aye mthak krgtta🙏🏻🙏🏻🙏🏻
ගොඩක් ස්තුතියි sir 🙏
thank you sir..priceless work
godk pin sir amaruma padama kesima widiyata kiya dunna
Sir man apni eke magnetic field baluwa
සුලි ධාරාව you tube dhanawa kiwwane sir
ඒ vdo එක නෑ නේ sir
supiriyak thamai.thanks sir.
විද්‍යුත් කේශ්ත්‍ර වලටත් එකක්.🙏🙏
Online class eke kalaa e padama
bohoama pin sir sirta me pinama athi
godak pin sir ..hodatama theruna.
මේ viedio එකේ තියන කොටස් ඇතිද rachana prashnekata උනත් ලියන්න 🥺
Thank you sir👍
Thank u very much sir.❤️
Thank you very much Sir.
Sir Bernoulli equation aka dana widi video aka karanako
Sir යාන්ත්‍ර විද්‍යාව පාඩම් ටික
Meka niyamiii sir thank you ✨️
නියමයි සර්
Sir widhyuth kshethr walatath me wage vedio ekk karannakoo
Superb sir,can you please do a video for electric fields too.
Thank You Sir.....!🙏
Thank you Pasan sir ❤️✨️
Sir boi savart eke prathilomawa samanupathika l nemei l wargaya nehda
Thank you very much... Sirta godak pin....
Pttm igannillk thank u sir ❤️🔥🔥🔥🔥🔥🔥
Sir me dawas tika athulata physics tika goda dagann a karamayak nadda.p6 baruwa newei inne sir anith subject 2kata සාපේක්ෂව lakaunu adui eka nisa dan watila inne .ane puluwannam උදව්වක් කරන්න puluwanda sir. Godak pin .
Patta sir
Thankyou verymuch sir!!!!!!!
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Anee electronics ehemth krnnko sir 💖
Online class eke karala thiyenawa
thnk w sirr
ගුරුත්වාකර්ෂණය kalada sir
Ptta
Godak pin dr💪🏻🙏🏻
Aniwarenma me theory set 1n mcq tika goda daganna puluwanda sir?
Ane sir electric fields wlti electricity walataith mehem revision ekk dnnko !loku udauwk sir !nannaththar wel inne me tike
Niyami sir
Supiri sir...👌👌
❤️❤️Superb...
aneh kuru hri kiynwda klin chumbaka kshethra padama igena nathi kenkta meh vdo eken eh padama goda dagnna pulwnda kiyla
තරමක් දුරට පුලුවන් mcq වලට.දැන් නම් ඉගෙනගෙන ඇති නේද 😯
Sir alokaya padama karala dennako
Prapaties of matter vala ithiri kotas thekath karannakoo
Thank uu sir 👍👍
Sir phy6 revision clz eke fee 1ka dana ganna puluwnda.
Me para exam liyala ivara unama ekta mta athul wenna puluwnda.
සර් ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර පාඩමත් කරන්නකො
Karana thiyenne notes.lk eke eka balanna
Thank you
Thanks sir🙏
Sir anith ewath me widyata krnna ayth mthk wenawa hodata ,thanks🙏(electronics,vidyuth ksetra ona)☺️
E dekama online class eke karala thiyenne
Thnx sir
thank you sr ♥
Thank u sir🖤🖤🖤
Sr,me wage revision tkk krnna puluwnda?before exam
Sir විද්‍යත් රසායනය aye mathak wenna balanna puluwanda
Puluwan
@@DrRandeerChemistry ane thanks sir mn balannm
Me para eken structured eka ei kiyalamai mata hithenne
Thnk u sir
Sirge online clz wala revision clz 1k ehema yanwda
Danata yanawa
Sir me video eka balala iwr unm e unit eka cover wnw neda 😔😔😔
🙏🙏🙏🙏🙏
Ane sir induction prt ekth dnn me widiht
❤️❤️❤️😍🌸🌼
Sir vidyuth chumbk preranayata me wg summary video ekk site eke na ne? Issrht dnwda?
Eka online class eke karanawa
@@DrRandeerChemistry sir 2021 online revision krnwd.fee eka khmd.youtube wlinda video ynne
👍👍👍👍
Sir revision patan ganne kawadda.
Sirge paper clz 1k ehema tiyenwda. Naththan me gana details ganna puluwan number 1k hri tiyenwda.
November 9 wenida indala patan gannawa...wisthara video ekakin daannam
@@DrRandeerChemistry thank you sir.
Sir notes.lk eke phy6 revision yatathe tiyenwa 2021 yanthra vidyawa ; and 2020 yanthra vidyawa, dolana ha tharanga, thapaya kyla 3k 1ta.
Sir yanthra vidyawa e revision dekema 1ka wage neda sir krla tiyenne.
Yanthra vidyawa revision 2k tiyena nisa ahuwe.