ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මේ තියෙන්නෙ ලංකාවේ ටෙලිනාට්‍ය වල තිබූ තේමාගී වලින් මං අදටත් ප්‍රියතම තේමාගීය ,, සිනා පිපෙනා,, බලාගෙන ඉදපු ටෙලිනාට්‍යක් ගොඩාක් ස්තූතියි , අද ඉදන් බලනවා....
ස්තුති ටොරනා ... 1980 ගනන් වල රූපවාහිනී විකශනය කල ටෙලි නාට්‍ය අපිට නවත බලන්න සලස්වන ... හිමි අහිමි , සුභ ප්‍රර්තනා වගේ ලස්සන නාට්‍ය .. ...
Lassanama kata api balapu dan yanne patale ewa witarai
එතෙක් මෙතෙක් ලංකාවේ බිහි වූ ලස්සනම තේමා ගීතය! Torana video movies thanks for uploading! Please upload all the episodes for a nostalgic journey.
🙏🙏ටෝරෝනා චැනලයට හදපිරිස්තුතිය පුදමි 🎉🎉🎉🎉🎉 ආසාවෙින් බලාසිටි කතාවක් දිගටම දෙන්න අතරමග නතර කරන්න එපා 🎉🎉🎉🎉🎉🎉
බ්රර්මින් ලයිලි ප්‍රනාන්දු මම ආසම කාලාකරුවෙක් ස්තුතියි
ලස්සනයි,,, මේ කතා බලද්දී හිතටත් පුදුම සැනසීමක්, දැන් යන කුණුහරප වගේ නෙවෙයි,ස්තුතියි Torana 🙏
Sampurna aththa
නියමයි. ඉස්සර පොඩි කාලෙ ආසාවෙන් බලපු කතාව
බාහොම ස්තූතියි මෙම නාලිකා වට හැම කොටසක්.ම පිළිවෙලකට දානවට හැම ටෙලි නාට්‍යය කම ආශාවෙන් බලන්නේ.
මොකක් හෝ කරුමෙට මේ වගේ ටෙලි නාටය හැදෙන්නෙ නෑ... ගැමි සුවද දැනෙනවා😢😢😢😢
අපි තරුණ කාලයේ කියවු අති සුන්දද ප්‍රේම ..කතාව ..
ලස්සන අතීතෙ ට අපි අරං ගියා ට ස්තුතිය්
ලස්සනයි ..බර්මින් මහතාගෙ ටෙලිනාට්‍ය කොහොමත් ගොඩක් ලස්සනයි
හරිම රසවත් ටෙලි නාට්‍යයක්❤❤❤
බෙහෙවින්ම ස්තුතියි ඔබට
ගොඩක් අය ජීවතුන් අතර නෑ. ඔක්කොටම නිවන් සුව 🙏
Thanks 😊 for uploading these old dramas ❤
අපේ අම්මලගෙ කාලෙ නාට්‍ය නේද මේ මාර ලස්සනයි ඒ සින්දුව අදටත් කියන්නේ මේ නාට්‍යයේ කියල දන්නෙ නෑනේ
Bohoma stutyi champa shriyani dakinakota asayi niyama niliyo
ස්තූතියි,.. අපි පොඩි කාලෙ රස විඳි නිර්මාණ.අදටත් ඒවා මතකයි.කරුණා කරල කාට හරි කියන්න පුළුවන්ද, කරුණාරත්න සපුතන්ත්රිගෙ නවකතා හොයාගන්න පුළුවන් තැනක් 🙏
Godak pin ❤❤❤
දිගටම දාන්න
Ane mama aasawen hoyapu kathawa. Oyalata thanks . Digatama ewanna honde
Ane digatama danna
Mama Harima asama kenek thama Lakshaman vijesekara mahaththaya Harima adaraniyai❤
Real life eka ❤
Subha prarthana denna .athi alankara teledrama.
Sudu parviyo himi ahimi drama denna 🙏
Matath thibuna bo geta gahapu frock❤
Thank you Torana..Wasanthi chathurani inna drama ekak dennako.
th-cam.com/play/PLpmF11VWSBV0WyYWUdqzaS3kCRYD1MDGx.html&si=-ayNUAL95aXOsqCQ
🎉🎉🎉
❤️🌹❤️🌹👍
Meka 1998 wage nawaeda telecast une
🎉🎉🎉🎉🎉🎉🎉🎉
Oya telidrama eka yaddi mata awrudu 10k athi apata tv na yaluwekge gedara gihin balanne....
13:04 ලෙඩා ගෙනියන්න උදව් කරා කියලා තැඹිලි බීලා කොම්බ දෙක විසිකරපු එකනම් අනුමත කරන්න බෑ... දැන් වහින කාලේ ඩෙංගු අවදානම හැමතැනම නිතරම NEWS වලට කියනවා පරිසරය පිරිසිදුව තබාගන්න කියල...😂
Lassanama lassana kata api aswen balapu adatath epa nowena dan balannema me issrakata dan yana ewa kata newene ewa patale ewa
විසිකරා නේද තැබිලි කොම්බේ 😮
Dod said "spine is damage". Spine kiyanne ස්නායු පද්ධතිය නෙමේ
මේක විකාශනය වු වසර කියද 🤔
1990 ගනන් වල මතක විදිහට
මේ තියෙන්නෙ ලංකාවේ ටෙලිනාට්‍ය වල තිබූ තේමාගී වලින් මං අදටත් ප්‍රියතම තේමාගීය ,, සිනා පිපෙනා,, බලාගෙන ඉදපු ටෙලිනාට්‍යක් ගොඩාක් ස්තූතියි , අද ඉදන් බලනවා....
ස්තුති ටොරනා ... 1980 ගනන් වල රූපවාහිනී විකශනය කල ටෙලි නාට්‍ය අපිට නවත බලන්න සලස්වන ... හිමි අහිමි , සුභ ප්‍රර්තනා වගේ ලස්සන නාට්‍ය .. ...
Lassanama kata api balapu dan yanne patale ewa witarai
එතෙක් මෙතෙක් ලංකාවේ බිහි වූ ලස්සනම තේමා ගීතය! Torana video movies thanks for uploading! Please upload all the episodes for a nostalgic journey.
🙏🙏ටෝරෝනා චැනලයට හදපිරිස්තුතිය පුදමි 🎉🎉🎉🎉🎉 ආසාවෙින් බලාසිටි කතාවක් දිගටම දෙන්න අතරමග නතර කරන්න එපා 🎉🎉🎉🎉🎉🎉
බ්රර්මින් ලයිලි ප්‍රනාන්දු මම ආසම කාලාකරුවෙක් ස්තුතියි
ලස්සනයි,,,
මේ කතා බලද්දී හිතටත් පුදුම සැනසීමක්, දැන් යන කුණුහරප වගේ නෙවෙයි,
ස්තුතියි Torana 🙏
Sampurna aththa
නියමයි. ඉස්සර පොඩි කාලෙ ආසාවෙන් බලපු කතාව
බාහොම ස්තූතියි මෙම නාලිකා වට හැම කොටසක්.ම පිළිවෙලකට දානවට හැම ටෙලි නාට්‍යය කම ආශාවෙන් බලන්නේ.
මොකක් හෝ කරුමෙට මේ වගේ ටෙලි නාටය හැදෙන්නෙ නෑ... ගැමි සුවද දැනෙනවා😢😢😢😢
අපි තරුණ කාලයේ කියවු අති සුන්දද ප්‍රේම ..කතාව ..
ලස්සන අතීතෙ ට අපි අරං ගියා ට ස්තුතිය්
ලස්සනයි ..බර්මින් මහතාගෙ ටෙලිනාට්‍ය කොහොමත් ගොඩක් ලස්සනයි
හරිම රසවත් ටෙලි නාට්‍යයක්❤❤❤
බෙහෙවින්ම ස්තුතියි ඔබට
ගොඩක් අය ජීවතුන් අතර නෑ. ඔක්කොටම නිවන් සුව 🙏
Thanks 😊 for uploading these old dramas ❤
අපේ අම්මලගෙ කාලෙ නාට්‍ය නේද මේ මාර ලස්සනයි ඒ සින්දුව අදටත් කියන්නේ මේ නාට්‍යයේ කියල දන්නෙ නෑනේ
Bohoma stutyi champa shriyani dakinakota asayi niyama niliyo
ස්තූතියි,.. අපි පොඩි කාලෙ රස විඳි නිර්මාණ.අදටත් ඒවා මතකයි.
කරුණා කරල කාට හරි කියන්න පුළුවන්ද, කරුණාරත්න සපුතන්ත්රිගෙ නවකතා හොයාගන්න පුළුවන් තැනක් 🙏
Godak pin ❤❤❤
දිගටම දාන්න
Ane mama aasawen hoyapu kathawa. Oyalata thanks . Digatama ewanna honde
Ane digatama danna
Mama Harima asama kenek thama Lakshaman vijesekara mahaththaya Harima adaraniyai❤
Real life eka ❤
Subha prarthana denna .athi alankara teledrama.
Sudu parviyo himi ahimi drama denna 🙏
Matath thibuna bo geta gahapu frock❤
Thank you Torana..Wasanthi chathurani inna drama ekak dennako.
th-cam.com/play/PLpmF11VWSBV0WyYWUdqzaS3kCRYD1MDGx.html&si=-ayNUAL95aXOsqCQ
🎉🎉🎉
❤️🌹❤️🌹👍
Meka 1998 wage nawaeda telecast une
🎉🎉🎉🎉🎉🎉🎉🎉
Oya telidrama eka yaddi mata awrudu 10k athi apata tv na yaluwekge gedara gihin balanne....
13:04 ලෙඩා ගෙනියන්න උදව් කරා කියලා තැඹිලි බීලා කොම්බ දෙක විසිකරපු එකනම් අනුමත කරන්න බෑ...
දැන් වහින කාලේ ඩෙංගු අවදානම හැමතැනම නිතරම NEWS වලට කියනවා පරිසරය පිරිසිදුව තබාගන්න කියල...😂