විවට්ඨ කල්ප හා සංවට්ඨ කල්ප | Dinesh Muthugala | Episode 55

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 มิ.ย. 2024
  • සිංහල කරන ළමයිට සිංහල තේරෙන සර් කෙනෙක්...
    යූ ටූබ් නාලිකාවට පිවිසෙන්න...
    / @sadunasiriarambawela
    විවට්ඨ කල්ප හා සංවට්ඨ කල්ප | Dinesh Muthugala | Episode 55
    whats app news status- +94702894885𝗺𝘀𝗴 𝘄𝗵𝘁𝘀 𝗮𝗽𝗽
    wa.me/message/SBUAP7TUDBARL1
    #trending
    #biology
    #dinesh muthugala #online class
    #ccmedy
    3000+ veiws in my status|
    ┈┈┈┈┈┈ⒽⒺⓁⓁⓄ┈┈┈┈┈
    ╱◥████◣
    │田│▓ ∩ │◥███◣
    ╱◥◣ ◥████◣田∩田│
    │╱◥█◣║∩∩∩ ║◥███◣ STAY HOME
    │∩│ ▓ ║∩田│║▓田▓
    Hope You Like This Video If You Like The Video Please Like it. Share it With Your Friends
    Also Don't Forget To Subscribe This Channel And Must Press The Bell Icon .
    🛑tik tok
    👇👇👇👇
    tiktok.com/@kaveenpriyaboralessa
    more video ;
    • A tip about 2022 paper...
    • Sir showing matches du...
    Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for 'Fair Use'
    for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research,
    Fair use is a permitted by copyright statute that might otherwise be infringing,
    Non-profit, educational or personal use tips the balance in favour of fair use...
    How Is The Video ? & If You Have Any Questions Please Feel Free To Comment Below .
    Thanks For Choosing This Video
    Follow Me On :
    📌face book page
    👇👇👇👇
    / 100149512797. .
    📌face book group
    👇👇👇👇
    / 123540209. .
    telegram - t.me/news_Alert_news_updater
    whats app status- +94702894885𝗺𝘀𝗴 𝘄𝗵𝘁𝘀 𝗮𝗽𝗽
    wa.me/message/SBUAP7TUDBARL1
    3000+ veiws in my status
    Thanks For Watching

ความคิดเห็น • 19

  • @YOU_TUBE_THAKSALAWA
    @YOU_TUBE_THAKSALAWA  9 วันที่ผ่านมา +8

    සිංහල කරන ළමයිට සිංහල තේරෙන සර් කෙනෙක්...
    යූ ටූබ් නාලිකාවට පිවිසෙන්න...
    www.youtube.com/@SadunAsiriArambawela

  • @gayanimirando9529
    @gayanimirando9529 9 วันที่ผ่านมา +16

    ගුරුතුමාට දකින කෙනෙක් කියන්න. හුණු වලින් පරිස්සම් වෙන්න, අර අත් වලට දාන දිග ස්ටොකින්ස් මේස් බාහු වලට දාගන්න. මොකද වෙලාවකට බෝඩෙක මකන්නෙත් අත් බාහු වලින් නිසා. පරිස්සමින් සර්. අපි ඔයාට ආද්‍රෙයි. 🌷❤️

  • @GayanKuamra
    @GayanKuamra 2 วันที่ผ่านมา +1

    සත්‍ය බුදුදහම පමනයි❤

  • @danisasri2043
    @danisasri2043 9 วันที่ผ่านมา +3

    සර්😊😊බුදුසරණයි

  • @chlfilms
    @chlfilms 9 วันที่ผ่านมา +4

    සිලබස් එකට නැති උනත්, පොඩි නිවැරදි කිරීමක් කරන්න හැකිනම් හොඳයි. මහ පිපිරුමේ අර් තාපල් ගෙඩිය වගේ හෝ බෝලයක් වගේ හෝ පදාර්ථයක් තිබුනේ නෑ කියා තමයි දැනට පිලි ගැනෙන්නෙ..
    අල්පෙනෙති තුඩක තරම් කුඩා තැනක සමස්ථ ශක්තිය එක්තැන් වීමක් පමණයි තිබුනේ. මහා පිපුරුමෙන් පසුව තමයි පදාර්ථය නිර් මාණය වෙමින් කවාක්ස් ආදී මුල් පදර් ථ හැදී ඒවායින් ප්‍රෝටෝන් නියුට්‍රෝන් හැදුනේ. ඉන්පසු තමයි පරමානු හැදුනේ.
    මුල්ම සූර්‍යයන් ලෙස පදාර්ථය එකතු උනෙ බිග් බැංග් එකෙන් වසර මිලියන් 100 කට පමණ පසුව​.
    අපේ හිරු ඇතුලු දැවෙන ග්‍රහලෝක නිමැවුනේ බිග් බැංග් එකෙන් වසර බිලියන් 9 කට පමන පසුව​. දැනට සමස්ථ විශ්වයේ වයස වසර බිලියන් 13.8 ක් පමණ​.
    තවත් වසර බිලියන් ගනකින් පසු එය නැවත සංකෝචනය වීම ඇරඹී සියලු පදාර්ථ ශක්තිය බවට පත්වී තිතක් තරමට කුඩා වෙනු ඇතැයි පැවසේ.

    • @user-wi6jp2ui2l
      @user-wi6jp2ui2l 5 วันที่ผ่านมา

      ඔව් එසේ පැවසේ.මේ සියල්ල සංකල්පිත බව අමතක වීම නිසා තමයි සියලුම ප්‍රශ්න තර්ක වාද විවාද ඇති වෙන්නේ.මේක තමයි හරිම එක නැත්නම් මේක තමයි පරම සත්‍යය කියල කාටවත්ම කියන්න බෑ.මොකද කියල කියනව නම් මේ කියන එකක්වත් කාටවත්ම අත්දකින්න බැරි දීර්ඝ කාලීන කතන්දර නිසා.දැනට හම්බ වෙලා තියෙන දත්ත (උදා:පොසිල ආදී විවිධ නෂ්ඨාවශේෂ)
      අනුව මෙසේ විය හැකියයි කල උපකල්පන හැර ඊට වඩා බරට ගත යුත්තක් නැති බව තේරුම්ගත හැකිය.ඒ නිසා පොඩි එහා මෙහා වීමක් තිබුණට ලොකුවට ගනන් ගන්න එපා.ඕකෙ ආරම්භය
      තිතක් වගේ කියන එකත් සංකල්පමය අදහසක් පමනයි.ඒ වගේම ඔක්කොම එකට අල ගෙඩියක් වගේ තිබුණ කියන එකත් සංකල්පමය අදහසක් පමණයි. තව කාට හරි ඔයිට වැඩිය මුලුමනින්ම වෙනස් ආකාරයක සංකල්පමය අදහසක් ඉදිරිපත් කරන්න පුළුවන් .අපිට කියන්න බෑ කොයි එකද හරියට ම හරි එක කියල. ඒ නිසා එකකට පක්‍ෂග්රාහී නොවී ,ගැති නොවී නිදහස්ව සිහිය නුවණ ඇතිව විවෘතව විමසන්න එවිට ඔබටම දකින්න ලැබේවි මේ ඔක්කොම සංකල්පම පමණක්ම බව.එවිට කවුරු මොනව කිව්වත් කලබල වෙන්න නැතුව නිදහස්ව නිරවුල්ව විමසිලිමත්ව බලන්න හැකියාව කුසලතාවය ලැබේවි නේද ???
      එතකොට ඔය එකක්වත් තව දුරටත් ප්‍රශ්න නොවන බව ඔබටම අවබෝධ වේවි.

  • @tmfunny8719
    @tmfunny8719 9 วันที่ผ่านมา +1

    මට අවුරුදු 31 වෙලත් තාම මුතුගල සර්ගෙයි තිස්ස සර්ගෙයි bio ඉගෙන ගන්න මම❤❤

  • @thushankalana4940
    @thushankalana4940 9 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි ❤❤❤🙏🙏🙏

  • @dnmmagret7506
    @dnmmagret7506 9 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤

  • @tharindunayanajith5947
    @tharindunayanajith5947 9 วันที่ผ่านมา

    ❤🙏

  • @TKMG877
    @TKMG877 9 วันที่ผ่านมา +1

    😊❤😊❤😊❤😊❤😊❤😊

  • @chandmaindustrialterritory1559
    @chandmaindustrialterritory1559 9 วันที่ผ่านมา +7

    මුතුගල දරුවෝ ... අනේ රත්තරන් වෙලාවක අග්ගඤ්ඤ සූත්‍රය හොඳට කියවලා ඉගෙන ගන්න... විභාග පාස්වීම පිණිස ඔය උගන්වන දේ බොරු යැයි ළමයින්ට කියා දෙන්න. බොරුව හරියට ලියන්ට යැයි කියාදෙන්න. නැතිනම් කැම්පස් යන්න බැරි බවත් කියා දෙන්ට. නමුත් මුළු දවසක් වෙන්කරගෙන ඔය ළමයින්ට අග්ගඤ්ඤ සූත්‍රය හරියටම සත්‍ය වැටහෙන පරිදි කියා දෙන්න. එය ඔබටද ඒ අසා සිටින දරුවන්ගේ ආත්මයට ද මහා පුණ්‍ය කර්මයක් වනු ඇත.

  • @gracemudannnayake8752
    @gracemudannnayake8752 2 วันที่ผ่านมา

    Sir pen ganne naththe ai ?chalk dust eka lungs valata hoda na neda

  • @chathurangawanniarachchi
    @chathurangawanniarachchi 9 วันที่ผ่านมา +1

  • @KalpaBandara-oz8nt
    @KalpaBandara-oz8nt 9 วันที่ผ่านมา +2

    Mama kalpa

  • @user-uu7ry5mo5d
    @user-uu7ry5mo5d 4 วันที่ผ่านมา

    Budu dahama neti ratawal sanwarditha, 😅

    • @amiladanushka7288
      @amiladanushka7288 3 วันที่ผ่านมา

      සංවර්ධනයට බුදුදහම බලපාන්නේ නෑ ඒකට බලපාන්නේ දේශපාලනය බුදුරජාණන් වහන්සේ දේශනා කරපු රට පාලනය කරනවා නම් රට දියුණු වෙනවා බෞද්ධ රටක් වුණාට ලංකාවේ දේශපාලුවෝ බුදුරජාණන් වහන්සේගේ කීමටම වැඩ කරන්නේ නෑ බුදු දහම තියෙන සංවර්ධිත රටවල් තියෙනවා කියලා දන්නැද්ද

    • @amiladanushka7288
      @amiladanushka7288 3 วันที่ผ่านมา

      දියුණු වයි බුදුදහම අතර සම්බන්ධය මොකක්ද මෝඩ තර්ක ගෙන්න එපා බුදු දහම තියෙන දියුණු රටවල් දැකලා නැද්ද වෙනත් ආගම තියෙන නොදිනු රටවල් දැකලා නැද්ද