Senanayake Samudraya Boat Safari කුරැළු දුපත් සොයා ගිය ගමන🦅🦩
ฝัง
- เผยแพร่เมื่อ 9 ก.พ. 2025
- @DestinationHunterSL අපි අද ලෑස්ති වෙලා ඉන්නෙ අපේ රටේ තියෙන විශාලම ජලාශයේ boat Safari එකක් යන්න.
විශාලම ජලාශය වන සේනානායක සමුද්‍රය තියෙන්නෙ අම්පාර දිස්ත්‍රික්කයේ ඉගිනියාගල ප්‍රදේශයේ.
සේනානායක සමුද්‍රය ඉදිවූයේ ඉඟිනියාගල ප්‍රදේශයේ කඳු යුගලක් අතර ගල්ඔය සහ අනෙකුත් කුඩා ගංඟා වේලි බැඳගෙනය.
සේනානායක සමුද්‍රය යනු බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලැබීමෙන් පසු ඉදිකරන ලද පස් වේල්ලක් සහිත විශාලතම සහ 1953 දී නිම කරන ලද ජලාශවලින් එකකි.මෙම ජලාශය ඇතැම් විට "ඉඟිණියාගල ජලාශය" ලෙසින් ද හඳුන්වනු ලැබේ. සේනානායක සමුද්‍රය යනු 1949 වර්ෂයේ ආරම්භ කර 1953 දී ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී. එස්. සේනානායක විසින් නිම කරන ලද ගල්ඔය බහුකාර්ය වාරි පද්ධති ව්‍යාපෘතියේ කොටසකි.
Boat Safari එක යන්න බත්තරමුල්ලෙ තියෙන wildlife department එකෙන් දිනයක් වේලාවක් වෙන් කර ගැනීමට සිදු වේ.
දිගටම එකතු වෙලා ඉන්න අපි එක්ක.ඉස්සරහට ලස්සන videos ගොඩක් එන්න තියෙනවා.
Bant House bungalow
10 adults and 2 Children can comfortably accommodate.
Electricity powered by solar power
Bring water and foods you need.
Used to capture
iPhone XS
Gopro Hero 12
Canon 800D
Nikon D7500
Nikon lens 200-500mm
Subscribe,like,comment and share our youtube channel.
Link and follow
Dimantha Sithijaka
Instagram
www.instagram....
TikTok
www.tiktok.com...