චිත්තේන නීයති ලොකො Hasalaka Seelawimala Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • මෙම ධර්ම දානමය කුසලය සියලු සත්පුරුෂයන්ටත්,අපටත් අප දෙමාපියන්ටත්, අනන්ත සක්වළ පුරා වෙසෙන සියලු සත්වයන්ටත් අනුමෝදන් වෙත්වා!!! මේ ජීවිතයේදීම ඔබ අප සැමටත් මේ උතුම් ධර්මය අවබෝධ වේවා!!!
    | Hasalaka Seelawimala Thero
    #dharmadeshana #dahamsithuwili #hasalakaseelawimalathero

ความคิดเห็น • 29

  • @pradeepmanchanayaka2294
    @pradeepmanchanayaka2294 3 หลายเดือนก่อน +7

    මට ලැබූනූ වටිනාම නිදානය. එය නම්.ධර්මයයි. ගෞරවණීය ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏 තෙරුවන් සරණ

    • @kuwaitstar-eh1ux
      @kuwaitstar-eh1ux 3 หลายเดือนก่อน

      බුද්ධෝත්පාදෝ දේශනා අහන්න ගොඩක් පැහැදිලි යි දේශනා

  • @farhanaqadir1733
    @farhanaqadir1733 3 หลายเดือนก่อน +4

    පූජණීය වන්දනීය හසලක සීලවිමල ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ගායුස ලැබේවා ❤ ශ්‍රී සද්ධර්මයට මාගේ උතුම් ගෞරවනීය නමස්කාරය වේවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽 ධර්ම දේශනාව පැහැදිලි වන්නේ සිතයි කියයි දෙක එකට සම්බන්ධ කර ඇති බවයි ❤ ඉතාමත් වටිනා ධර්ම දේශනාවක් ❤

  • @PushpaMunasinghe-jw8qe
    @PushpaMunasinghe-jw8qe 3 หลายเดือนก่อน +3

    Sadu sadu sadu ඔබ වහන්සේට මේ භාවයේ chathurarya sathya අවබෝධ වේවා නිදුක් වේවා neerogi වේවා

  • @sadusadusaduchandrarathnay2615
    @sadusadusaduchandrarathnay2615 3 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස .ඉතාමත් පැහැදිලියි .

  • @indrajayanthi6793
    @indrajayanthi6793 3 หลายเดือนก่อน +2

    ❤️❤️හටගෙන හටගෙන නිරුද්ධ වී යන සිත වරෙක මනස වරෙක විඤ්ඤාණය වරක ආයතන හරහා හටගන්න විඤ්ඤාණ ස්කන්ධය වශයෙන් ද හදුන්වන්නෙ පෑවැත්ම තුල ප්‍රකට වන ප්‍රධාන කාර්යයන් සිදුවන්නේ සිත හරහා නිසාය. සීත නිරන්තරයෙන් ආශ්වාදයට බැදෙන හෙයින් ආයතන හරහා සිතෙ ආශ්වාදය ඇතිවීම තූල රූපය විවිධාකාර විදියට ක්‍රියාත්මක වී අකුශලයම රැස් කරයි මෙයින් මිදීම පිණිස ඉන්ද්‍රිය සංවරය ඇතිකර ගතයුතු වන අතර එයද සිදුකිරීමට සිදුවන්නේ සිත හරහාය. එනිසා සිතෙ පවතින විවිධ පෑතිකඩ අවබොධ කලයූතූය. මෙම නිසා සිත දමනය කිරීමට රූපයෙ උපකාරය සහ රූපය දමනය කිරීමට සිතෙ උපකාරය අවශ්‍ය වන හෙයින් කූශලයෙහි පිහිටා සිටීම යහපත විදියට සලකන සිතකින් ඉන්ද්‍රීය අසංවරය තුල සිත කෙලෙස් සදහා විවර වීම වැලක්වීමට ඉන්ද්‍රිය සංවරය උපයොගී කරගෙන සිත කෙලෙස් සමග සම්බන්ධ වීම කඩා දැමිය යුතුය.ක්‍රමයෙන් ධර්මයට අනුව සිත ඒකාග්‍රතාවය ට පත්කර සමාහිත සිතින් ක්‍රමානුකූලව සිත සහ රූප ය අවබොධ කරමින් ඉදිරියට යා යුතුයි. අපිට දහම් මාවත ඔස්සේ ඇවිදගෙන යාම පිණිස උ පකාර කරන පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේට උතුම් නිවන් දොරටු විවර වීම මෙභවය තුලම ඉෂ්ඨ සිද්ධ වෙවා🎉🎉

  • @chamarijayathilake8531
    @chamarijayathilake8531 3 หลายเดือนก่อน +1

    හොඳින්ම තේරෙනවා පින්වත් ස්වාමින් වහන්ස .තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @pradeepmanchanayaka2294
    @pradeepmanchanayaka2294 2 หลายเดือนก่อน +1

    ඔබ වහන්සෙගේ භාවනා වැඩසටහන
    ක් තියෙනවා ද? අපිට එය දැනූවත් කරන්න ගෞරවණීය ස්වාමීන් වහන්සේ නමස්කාර වේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @kanthikulatunga4205
    @kanthikulatunga4205 3 หลายเดือนก่อน +1

    තෙරුවන්. සරනයි. සුවාමින්වහන්ස. 🙏

  • @Sabeeth84
    @Sabeeth84 3 หลายเดือนก่อน +1

    සම්මා සම්බුදු සරණයි

  • @mahilafernando6640
    @mahilafernando6640 3 หลายเดือนก่อน +1

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi2213 3 หลายเดือนก่อน +1

    Pinwath sawaminwahanseta mage naskaraya wewa dirgau wewa

  • @KalyaniNawarathna
    @KalyaniNawarathna 3 หลายเดือนก่อน +1

    සාදූ සාදූ සාදූ ,පින්වත් ස්වාමීන්වහන්ස ඔබ වහන්සේට තෙරුවන් සරණයි ,නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලබත්වා 🙏🙏🙏

  • @ChandrikaAmarathunga-nq8fw
    @ChandrikaAmarathunga-nq8fw 3 หลายเดือนก่อน +1

    Sadhu sadhu sadhu

  • @සිත්සැනසේවා
    @සිත්සැනසේවා 3 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.

  • @asokajayawardana3863
    @asokajayawardana3863 3 หลายเดือนก่อน +1

    තෙරැවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @k.pathirana.8868
    @k.pathirana.8868 2 หลายเดือนก่อน

    🙏. තෙරුවන් සරණයි. වන්දනීය පූජනීය පින්වත් ස්වාමීන් වහන්සේ ඇතුළු මහත් ආනුභාව සම්පන්න, බුද්ධ , ධම්ම, සංඝ යන රත්නත්‍රයට ම නමස්කාර වේවා. (1) සාදු 🌺🙏. (2) සාදු 🌺🙏. (3) සාදු 🌺🙏.

  • @chamindadon527
    @chamindadon527 3 หลายเดือนก่อน +1

    💐💐💐🙏🙏🙏💐💐💐

  • @leelakonara4882
    @leelakonara4882 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @janakiewickramasekara1034
    @janakiewickramasekara1034 3 หลายเดือนก่อน +1

    🙏🏽🙏🏽🙏🏽

  • @tanyananayakkara782
    @tanyananayakkara782 3 หลายเดือนก่อน +1

    🙏🏻🙏🏻🙏🏻

  • @kanthidissanayake6193
    @kanthidissanayake6193 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🏻🙏

  • @praneethbandaralk
    @praneethbandaralk 3 หลายเดือนก่อน +1

    🙏🏻🙏🏻🙏🏻

  • @HimaliThusharika
    @HimaliThusharika 3 หลายเดือนก่อน +1

    🌼🌼🌼🌼🌼

  • @sujeewakumari8517
    @sujeewakumari8517 3 หลายเดือนก่อน +1

    🪷🙏🙏🙏🪷

  • @dilrukshi9876
    @dilrukshi9876 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @wasanthakumaridasanayake2639
    @wasanthakumaridasanayake2639 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @chanakaliyanawatte1604
    @chanakaliyanawatte1604 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @malanikarunaratna6578
    @malanikarunaratna6578 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏