නාම රූප නිරෝධයෙන් නිවනට.2154Ven Hasalaka Seelawimala Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 29

  • @chanivitharana4533
    @chanivitharana4533 4 หลายเดือนก่อน

    හසලක ශීලවිමල ස්වාමීන් වහන්සේගේ දේශනා තුලින් ලබා ගත් අවබෝධය කියා නිම කරන්න අමාරුයි. කොපමන දහම් දේශනා අසා තිබුනත් නිවෙන මග ඉතාමත් හොදින් අවබෝධ කර ගන්න මේ දේශනා උපකාර උනා. ගරු ස්වාමීන් වහ්ස්න්සේට නිදුක් නීරෝගීව සියලු දෙනාටම මේ උතුම් චතුරර්‍ය් සත්‍ය අවබෝධ කර දීමට ශක්තිය ලැබේවා...🙏 නිවනින් සැනසෙත්වා..🙏🙏🙏

  • @WasanthaA.h.m
    @WasanthaA.h.m 5 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු

  • @yamunakumari7004
    @yamunakumari7004 5 หลายเดือนก่อน +1

    Sadu🙏sadu🙏sadu🙏

  • @farhanaqadir1733
    @farhanaqadir1733 6 หลายเดือนก่อน +3

    සාධු සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ මාගේ උතුම් වූ නමස්කාරය වේවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽 ඉතාමත් වැදගත් ධර්ම දේශනාවක්, ඔබ වහන්සේට උතුම් වූ නමස්කාරය වේවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @インちゃん-z6q
    @インちゃん-z6q 6 หลายเดือนก่อน +1

    ස්වාමින්වන්සෙට තේරුවන්සරණයි🙏🙏🙏

  • @Mala42822
    @Mala42822 6 หลายเดือนก่อน +3

    උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාර ය වේවා පින්වත් ස්වාමීන් වහන්සේ ට සම්මා සම්බුදු සරනයි සියලු දෙව් රැකවරණයි ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @indrajayanthi6793
    @indrajayanthi6793 6 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි පින්වත් පූජනීය ස්වාමීන් වහන්ස ගෞරවනීය ඔබ වහන්සේ නිදුක් වෙවා නීරෝගී වෙවා සුවපත් වේවා🎉🎉

  • @samarasinhegedhanushka8420
    @samarasinhegedhanushka8420 6 หลายเดือนก่อน +1

    සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @T.M.SRathnayake
    @T.M.SRathnayake 6 หลายเดือนก่อน +1

    හොඳින්ම වැටහෙනවා පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏

  • @kusumsenadheera610
    @kusumsenadheera610 6 หลายเดือนก่อน +1

    Sadu sadu sadu oba wahanseta mage namaskara wewa

  • @upuldevagiri538
    @upuldevagiri538 6 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏

  • @mixbox4177
    @mixbox4177 6 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු....ඇත්තටම ඔබ වන්සේගේ දේශනා ඇර වෙන දේශනා අහන්න හිතෙන්නේම නෑ......අද කාලෙ අපට බුදු වරයෙක් වගේ ඔබ වහන්සේ.....බුදු පුතෙක්මයි.

    • @PunchiWijesundara
      @PunchiWijesundara 6 หลายเดือนก่อน +1

      එසේමයි.සාදූ සාදූ සාදූ.

  • @ChamaraDinesha
    @ChamaraDinesha 6 หลายเดือนก่อน +1

    Sadu sadu sadu....

  • @mathuwanigasinghe5784
    @mathuwanigasinghe5784 6 หลายเดือนก่อน +1

    සාධු .. ...සාධු .. . සාධු ....🙏🙏🙏

  • @ChandrikaAmarathunga-nq8fw
    @ChandrikaAmarathunga-nq8fw 6 หลายเดือนก่อน +1

    Sadhu sadhu sadhu

  • @Gaminisampath-oq7hm
    @Gaminisampath-oq7hm 6 หลายเดือนก่อน +2

    සාදූ ............සාදූ ..........සාදූ ........

  • @ShanthiPerera-i5q
    @ShanthiPerera-i5q 4 หลายเดือนก่อน

    Pinsiduwewa swaminwahanse

  • @indraniherath3266
    @indraniherath3266 6 หลายเดือนก่อน +1

    Sadu 🙏 sadu 🙏 sadu 🙏

  • @nimmisadana5672
    @nimmisadana5672 5 หลายเดือนก่อน

    🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AbhayasiriLiyanagamage-yc7yw
    @AbhayasiriLiyanagamage-yc7yw 6 หลายเดือนก่อน +1

    Ghambeera wu sri saddharmaya mana kota ismathu karamin, sarala kota pahadamin,moha andakaraye gilemin ,sri saddarmaya gena harnkawisiyakwath nodena andure atha patha garmin siti apata sadaham lokaya pathuruwa apawa niwaradi margaye osawa thebu maha yathi warayananta ,maha munidananta apage uththama namaskaraya weva.sak devidun, sathara waram devidun ape swameen wahanse reka dewa!

  • @dhanushkaperera7495
    @dhanushkaperera7495 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @Sabeeth84
    @Sabeeth84 6 หลายเดือนก่อน +3

    සම්මා සම්බුදු සරණයි

  • @NawarathneBanda-mn7mo
    @NawarathneBanda-mn7mo 5 หลายเดือนก่อน

    Lochana

  • @manorigamage5096
    @manorigamage5096 5 หลายเดือนก่อน

    උතුම් තෙරුවනට පලමුව මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
    ශ්‍රී සද්ධර්මය මෙසේ අපකෙරෙහි අනුකම්පාවෙන් විග්‍රහකර පහදා දෙන ගරු පිංවන්ත අපගේ ස්වාමින් වහන්සේට, මාගේ පාද නමස්කාරය වේවා 🙏🙏🙏 ඔබ වහන්සේ නිදුක් වේවා , නීරෝගි වේවා , සුවපත් වේවා 🙏🙏🙏

  • @ShanthiPerera-i5q
    @ShanthiPerera-i5q 4 หลายเดือนก่อน

    Sadu sadu sadu ❤❤❤

  • @dileepanilakshi7626
    @dileepanilakshi7626 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @sumayaperera3403
    @sumayaperera3403 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @janakiewickramasekara1034
    @janakiewickramasekara1034 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏