Ac pump down

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ต.ค. 2024

ความคิดเห็น • 23

  • @NavodyaDeumini-g3l
    @NavodyaDeumini-g3l 3 หลายเดือนก่อน +1

    supiri pahadili kerimak...❤❤😂

  • @manjulalakmal8899
    @manjulalakmal8899 4 ปีที่แล้ว +1

    මටත් තිබුන ප්‍රශ්නයක්, gas leak වෙන්නෙ නැතිව split AC එක ගලවන්නෙ කොහොමද කියල.අද ඒක දැනගත්තා. ගොඩක් ස්තුතියි ඔබට.

  • @pasindunuwansara5454
    @pasindunuwansara5454 4 ปีที่แล้ว +1

    මාත් ac කරන්නේ good job

  • @SanjayaBandara-h7j
    @SanjayaBandara-h7j หลายเดือนก่อน

    Thanks 🎉🎉🎉🎉🎉🎉🎉🎉😊

  • @srioxymax2510
    @srioxymax2510 3 หลายเดือนก่อน

    Discharge line එක වැරදි වචනයක් නේද..ඒකට කියන්නේ liquid line කියලා නේද

  • @BalamayooranArulanantham
    @BalamayooranArulanantham ปีที่แล้ว

    great video

  • @uchithamahesh8412
    @uchithamahesh8412 3 ปีที่แล้ว

    Compressor ekak replace karana widiha mula sita kiyala dena vedio ekak danna♥️♥️

  • @All_In_One_Pathmakumara
    @All_In_One_Pathmakumara 3 ปีที่แล้ว +1

    pump down කරල අවශ්‍ය නඩත්තුව කරල නැවත ගෑස් ලබාදෙනකොට බට තුල තිබෙන අනිකුත් අනවශ්‍ය වායුව vaccum කරන්නේ කොහොමද?

  • @sugathkumara9693
    @sugathkumara9693 4 ปีที่แล้ว

    kudaa fridge ekaka kotas galawaa kudaa A.C. ekak hatiyata pariwarthanaya kara ithamath podi idaka apata bawitha karanna puluwanda.?

  • @pasindunuwansara5454
    @pasindunuwansara5454 4 ปีที่แล้ว

    Good job

  • @isankasgunarathna5379
    @isankasgunarathna5379 14 วันที่ผ่านมา

  • @pubudunishan6144
    @pubudunishan6144 3 ปีที่แล้ว

    Sithakaranayak gas gahanahati video ekak dannako aiye

  • @prasadmahamalage
    @prasadmahamalage 4 ปีที่แล้ว

    inverter AC එකක් pump down කරන්නෙත් මේ විදිහටමද?..gauge එකක් නැතුව මේක කරන්ඩ පුලුවන්ද?

  • @prasad6104
    @prasad6104 3 ปีที่แล้ว

    Gas gahana video 1 karannako

  • @sannasannka7155
    @sannasannka7155 4 ปีที่แล้ว

    👍👍👍

  • @Arunanishantha327
    @Arunanishantha327 8 หลายเดือนก่อน

    ගේජ් එක දාන්නෙ නැතුව ගැලෙව්වටකමක් නැද්ද

    • @itecelectronicsinhala2862
      @itecelectronicsinhala2862  8 หลายเดือนก่อน

      ඉදිරියේ වීඩියෝවකදි අප විසින් ඒ ගැන පැහැදිලි කිරිමට බලාපොරොත්තු වන බැවින් දිගටම රැඳී සිටින්න ස්තුතියි

  • @PriyashudSha
    @PriyashudSha 3 ปีที่แล้ว

    220 60hz ekak 50 hz kara ganna puluwanda 60 hz lankawwe weda ne neda.?

    • @gnccreations277
      @gnccreations277 3 ปีที่แล้ว

      ඒක ඒතරම් අවුලක් නෑ, ගොඩක් උපකරන 50Hz 60Hz අතර තමයි වැඩසකරන්නේ, ජුකී මැෂින් වගේ මැකැනිකල් මූමනට් තියෙන ඒවට තමයි අවුලක් වෙන්නේ අනිත් පැත්තට දුවන්න ගන්නවා මෝටර්ස්, AC වල එහෙම වෙන්නේ නෑ, ඉලෙක් ටෝනික් සර්කිටි වලට කොහොමත් බලපෑමක් නෑ, ඒවා හදල තියෙන්නේ ගැපෙනවිදිහට චේන්ජ්වෙන්න.

    • @PriyashudSha
      @PriyashudSha 3 ปีที่แล้ว

      @@gnccreations277 60hz witharak mathiyan ewa weda karanne ne lankawe mage puthgalika athdekimak thiyanawa ac ekak 60 hz nisa lankawe wedane.

  • @dushiharangajendranathan4097
    @dushiharangajendranathan4097 3 ปีที่แล้ว

    I have bad experiences with this person (itec) before you give your electric stuff think 100 time 👎👎👎👎