DHANITH SRI - MAWA HOYAN ( මාව හොයන් ) Official Music Video | Album Rap Lanthaya
ฝัง
- เผยแพร่เมื่อ 18 ต.ค. 2024
- Subscribe For More - bit.ly/DhanithS...
🎵 Stream/Download:
Spotify - open.spotify.c...
Listen to Rap Lanthaya full album
Spotify - open.spotify.c...
Title - MAWA HOYAN ( මාව හොයන් )
Album - RAP LANTHAYA
Executive Producer - Dhanith Sri
Lyrics, Melody
Dhanith Sri
Music Arrangement, Composition, Production
Dhanith Sri | Mahesh Kankanige
Mix & Master
Mahesh Kankanige
Video Director
Dhanith Sri | Sahan Wickramarachchi
Director of photography
Sahan Wickramarachchi | Gaishu G
Edit
Sheran Abhishek | Gaishu G
Visual effects
Wyanga Abeysekara @ CYNOVART
Additional visual effects
Gaishu G
Colorist
Yashoda Danupama @ Coloration
Production Manager
Viraj M. Ariyawansha
Art Director
Maduranga Marasinghe
Costume Designer
Pramodya Indee | Krish Bandara
Gaffer
Shalitha Jayasundara | Sithmina Gunathilake
MUA
Asiri Chathuranga
Cast
PJ, Lahiru Bandara
Camera Equipments
Obscura Productions & Rentals
Epic 84
Special Thanks
P.D Muthukumarana
K.A Indrani
Sachith Muthukumarana
K.M Beneragama
Mahesh Kankanige
Sahan Wickramarachchi
Thisari Panawala
Methun SK
Gaishu G
Rukmal Kanchana
Lahiru Bandara
Pramodya Indeewara
Sahan Ranjaka
Shanaka Weerasinghe
Viraj M. Ariyawansha
follow DHANITH SRI
INSTAGRAM : / dhanithsriofficial
FACEBOOK : / dhanithsri
Remember the name DHANITH SRI 🕊️✨👑 You’re the real Star 🌟 All the best Aiya 💌
❤
Akki pls do a song with Danith Aiya❤️ both you are my favorite singers forever💕
❤❤❤
Yeah....but unfortunately, People avoiding these things....but he is always on featherbed 😂❤❤
W👍à22a😊😊
අපේ රටේ මිනිස්සු හිතන විදි, commerce කලොත් හැමෝම bank manager, arts කලොත් හැමෝම lawyer, maths නම් engineer , bio නම් doctor. එතනින් එහාට කොච්චර ලෝකෙ විහිදුනත් අපේ සමාජෙ බහුතරයක්ම අර රාමුව අස්සෙ ඉන්නෙ. තමන් ආස දේ අඳුරගෙන ඒ දේවල් කරන්න ඕනෙ මැරෙන්න කලින්. එතකොට අපි මැරෙන මොහොතෙ ජීවිතේ ආපස්සට හැරිල බැලුවම අපිට ආත්ම තෘප්තියක් දැනෙනවා. මේ සිංදුව තමන්ට තමන්ව අඳුරගන්න බැරුව හිර වෙලා ඉන්න හැමෝටම motivation එකක් වෙයි. 😍
නර්තන ශිල්පියෙක්,සටන් කරුවෙක්,ගායකයෙක් , ඉන්ජිනේරුවෙක් , music composer ඔක්කොම චරිත එකම විඩියෝ එකක නිරුපණය දුර්ලභ අවස්ථාවක් 🔥🔥
"අමතක නෑ.. මම පටන් ගත්ත තැන තව කොච්චර දුර ගියත්.."
- ධනිත් ! 🤍
මේවට එහෙම ලොකුවට වීව්ස් එන් නැ බන්....මේ තමා උපරිම....මේ දේවල් ගන්නෙ හරිම පොඩි පිරිසයි ....හැබැයි එකක් කියන්නම් rap lanthaya ට තියෙන වීව්ස් වලින් ලංකාවෙ තත්වය නිරූපණය වෙනවා 😊❤
මැත්ස් අස්සෙ හිරවුන ආර්ට් එක❤
🥺❤️
ඉන්ජිනේරුවෙක් වෙන්න නැත්නම් බඩගින්නෙ මැරෙයි. මියුසික් කරල ජීවත් වෙන්නෙ කොහොමද අපි 🥲 i really felt it
තනි වුනාම තේරෙනවා නියම ගැටුම තියෙන්නේ තමන් එක්කම බව❤
Attac😢
❤❤❤
පළවෙනි පාර අහද්දි..අහ් සිංදුවක් නේ..රැප් කෑල්ලකුත් තියනවා මරු..
හැබැයි 7ත් 8 පාරක් අහද්දි.. පේනවට වඩා ගැඹුරු දෙයක් ඇති කියලා නිකන් දැනුනා.නිකමට lyrics හොයන් ඔක්කොම කියවව්වා.. මොලේ බල්ප් ටික පත්තු වුනේ ඊට පස්සේ ✨️
දනිත් ඔයා මදි
අහින්සක වැඩි
අපි ගැලපෙන්නෑ
ගෙදරින් බනී
ඉන්ජිනේරුවෙක් වෙන්න
නැත්නම් බඩගින්නේ මැරෙයි
මියුසික් කරලා ජීවත් වෙන්නේ
කොහොමද අපි
ඇයි?
මට ඕනේ දේ කරන්න බැරි
මට ඕනෙ දේ අදින්න බැරි
ඇයි?
මට කොන්ඩය වවන්න බැරි
මට මමම වෙන්න බැරි?
මම ඇහුවේ ඔච්චරයි
විසිවුනා මම සිස්ටම් එකෙන්
එලියට නැති වෙන්නම
ඈත දුරකට
කවුරුත් නැති ලග පාතක
හැමදේම Next Level අයියා එච්චරයි... 💜️✨️
(vedio එකෙ අන්තිම කොටස Doctor strange මතක් වුනා..)
තමන්ගෙ Story එකම සිංදුවක් කරල කියල හිතෙන්නෙ මට විතරද...🔥🤩 Superb Song..
Attac bn
aththak bng
Motivation නම් මෙන්න සින්දු !
හැමදාම වෙනසක් කරා Dhanith අයියා....
Next Level !
හැමදාම වෙනසක් හොයන දනිත් අයියා❤❤ jecob sir ge හොද ගෝලයෙක් තමා ✌️❤️
දනිත්ගේ සිංදු ඒ කාලේ අහන කෙනෙක් විදියට දැකපු සුපිරිම සිංදුවක්.වචන ඉදන් පට්ට මාරම අර්ථයක් තියෙන්නේ.නර්තන ශිල්පියෙක්,සටන් කරුවෙක්,ගායකයෙක් , ඉන්ජිනේරුවෙක් , music composer ඔක්කොම චරිත එකම විඩියෝ එකක නිරුපණය දුර්ලභ අවස්ථාවක් මම දැකපු.
Dhanith this is next level ... concept, audio, video .... is deep .... ❤❤
තමන්ගේම මනෝලෝකයක් ඇතුලේ Real artistic වලින් සැරිසරන ගායකයෙක් නම් ඒ දනිත් ශ්‍රි තමා ❤
පැට්ටො හොයාගෙන යමි මම මාව ....✨️🦋
ඇත්තටම මේක race එකක් . මුලු ලෝකයක් එක්කම ඒ race එක දුවද්දි අපිට අපිවම miss කරගන්නෙ නැතුව බලාගන්න වෙනවා🥹. කොටින්ම අපිට අපිවම හොයගන්න වෙනවා. නැත්නම් ඔහේ හුළගට ගහන් යන කොළයක් විතරක් වේවි 🍃 .
Reality එක fantasy තරම් රහ නෑ 🥹
Fav: ලියලා තියාගනින් මගේ නම දනිත් ශ්‍රී... ❤
ලංකාවෙ young generation එකට කතා කරන ආදරණීයම ගායකයා...🩶
මරූ❤️🙊.සදගනාව ,පන්දම වගේ songs ටිකකුත් කරන්නකෝ...ඒවා අහද්දි තාමත් දැනෙන්නෙ මුල් වතාවෙ ආපු ෆීලින්ග් එකමයි🥺❤️
Aththa kathawa eka nm❤
රේස් එකක් වගේ අද්‍යාපන ක්‍රමයක් .හිතට නිදහසක් සැනසීමක් නෑ..සම්මතේන්ම අපිව ඒකය යොම්මලා නිසා ඒ රේස් එකේ ඉහලටම ගියොත් සම්මතෙන්ම අපි හොද කෙනෙක් වෙනවා හොද නමක් එනවා ගරු බුහුමන් එනවා...සමහරු ඇත්තටම ඒ දේට දක්ශ නොවුනත් අදික මහන්සියෙන් වෙන විකල්ප නැති නිසා තැනක් හදාගෙන ඒ සම්මතේ ඉහලට යනවා.ඒත් ඇත්තටම ඒ තමන්ද තමන්ගෙ නිදහසද තමන්ගේ ඒ උරුම හැකියාවමද ආසම දේද කියන සැකේ හිතේ තියෙනවා.තමන්ට තමන් තුලම ඉප්දුන ආසාවද එහෙම නැත්නම් සම්මතෙන් අපිට දීපු ආසවක්ද????දෝලනයක් වෙනවා.
රේස් එකෙන් පිට පැනල සම්මතේට එහා අලුත් concepts හොයන්න හදනකොට තමන් තමන් හොයන් යන්න හදන එක ලන්කාවේ හැටියට ඌ මුලදි පිස්සෙක් ,වැටුනොත් පොඩ්ඩක් හරි අන්න කෙල උනා කොරගත්තනේ යන වචන....දාහක්.....දහදාහස් ගනන් කට්ට පීඩන නින්දා අපහාස....
හැබයි ඌ කෝමහරි ඒ සේරම දරන්...ඉස්සරහට ගිහින් දිනුවොත් ....නම...දිගටම තියේවි...හැබයි ලන්කාව වගේ රටක සමාජ මාද්‍ය පිස්සො ඉදිද්දි ඒවට අනූරූප දේවල් වලට හැඩ ගැහෙන්නත් වෙනවා.හරියට දැලි පිහියෙන් කිරි කනවා වගේ...
මේක වෙනස්ම රටක් වෙනස්ම අය ඉන්න...
නොදැනිම මේ සමාජයෙන්... කරා අපිව තරඟකරුවන්...
p9o9o9oòo9o99
ඉංජිනේරුවෙක් වෙන්න නැත්නම් බඩගින්නෙ මැරෙයි......music කරල ජීවත් වෙන්නෙ කොහොමද අපි?😔😖😖😭😭😭😭😭
නටන්නෙ නෑ කාගෙවත් පදේට
මමයි නැවියා මගෙ නැවේම මං පදින ❤🥺🕊️ 1:14
Situation convert to this songs
a engineer thinking art.! ❤
අපේ ජීවිතයත් මේ puzzle cube එකක් වගේ. අපි හරියටම අපිව හොයාගත්තොත් තමයි ඇත්තටම දිනුම්. ඒ වගේම අපේ ලොකුම villain ඉන්නෙ වෙන කොහෙවත් නෙමේ අපි ඇතුළෙමයි 😳
Eka nm athta mtath mawa hoyaganna baruwa atharaman wela
ඇත්තමයි..අපේ ලොකුම හතුරා ඉන්නෙ අපි ඇතුලෙම හැංගිලා
Jecob sir godak welawata kiyn DANITH kiynne kwd blnna awe......super ❤love❤
Supirii🔥🔥🔥🔥
UNIQUENESS 🥺❤ You are a valuable musician for our country Ayya 🩶
🤍
හිටපු මානසික මට්ටමට බෙහෙතක් වගේ..thank you ධනිත්❤
Remember his name Dhanith Shri❤
1st time ekht මම දැක්කෙ thamange life story ekh artists kenek rap ekk widiht mehem release krpu oya nm patta broohh!!! It's fire 🔥 🔥🔥🔥
But I still love ur past songs like එහෙම දේවල් නෑ හිතේ මගේ.
Arrhhh!! It's okay ජය වේවා.❤🔥
ආයේ ආයේම අහන්න පෙලඹුවේ ඒ හඬම නෙවෙයි...ඒ වචන...ආත්ම ස්පර්ශීය හඬකට ආත්ම ස්පර්ශීය වචන එකතු උනාම ඒකනම් 💯.
හිතේ තියෙන ආස කරන චරිතය පිටට මවන හැම කෙනෙක්ම නිදහස් මනුස්සයෙක් බව නිතර නිතර මතක් කරමින්, රාමුවට කොටුවී සිටින හැම හිතකටම තමන්ව හොයාගන්න කියන්න , ගත්ත උත්සාහය සාර්ථක යි අනිවාර්යෙන්ම ❤
මගේ music ලෝකේ වීරයා
Dhanith Sri ❤😊
I have never seen a video like this in Sri Lanka before. The lyrics and the video are perfect. Hats off to the crew; keep up the good work!
💪❤⚡
System එකම කෙටියෙන් ❤️💥
Music වලට ආස උන්ට, වගේම ,ගේමක් ගහන්න කට්ට කන හැම එකාටමත් කියාගන්න බැරි කතාවක් , දනෙයි මේක අහද්දී , නියමයි අයියා ... ! ❣️ උබල සේරටම උපරිමෙන් හරියන්න ඕනී... ! ජය 💌✨️✌️
ඉංජිනේරුවෙක් ගායකයෙක් කල System එකෙන් විසිවූ ඒ ගමන් මඟ..... ❤️🤘
Chithrashilpiyek ,karathee shilpiyek,wesnattuwek,enjineeruwek,gaayakayek kala………
2:30 "ලියල තියාගනින් මගෙ නම Dhanith Sri"♥️🔥 love this masterpiece 🫰 best of luck ayye
Wow nice song. This reminds me Katy perry's wide awake. All the best 👍. You are always my sri Lankans best singer
If singer can inspire my life so much; it is Danith Sri.. I'm forever fan of your thoughts ❤️❤️❤️💆♀️
Wow this is masterpieces 👁️✨️
Ayye ඔයාගෙ හිත කියවන්න බැරි වුනත් අපිට... ඔයාගෙ sinduwen, video එකෙන්, ඔයාගෙ හිත ඇතුලේ ඉන්න, ජීවිතේ තේරුම් ගත්ත වෙනස්ම චරිතෙ දැක්ක මම.. ❤😊
"ලියලා තියාගනින් මගේ නම දනිත් ශ්‍රී❤️🔥"
Storyline! VFX! Grading! Best ever Lankan music video using all of that. Way to go Dhanith bro
Lankawe Film Industry eke Editing walata wada 100 x gunayak super🤝😍♥️
VFX , CGI Next Level 😍😍😍😍😍❤️ New Standard set for the industry ❤
Another masterpiece🌼
Dhanith ayya you are one of my favourite person❤️.... because one of the most beautiful sayings I've ever heard is "It doesn't matter what I do if I can't enjoy what I like". it was said by you... Rather than trying to get over each other, the real comfort is to make every moment of life in a way that gives you peace of mind..🍃 that is the biggest thing what I learned from you... 💕And your ovetflowing humility makes you shine...✨✨❤️
I wish you a life full of love and freedom❤️🌷
Love you soo much cute Dhanith ayye...😘❤️❤️❤️❤️❤️
ආපහු ආලෝකවර්ෂ වගේ Album එකක් ඕනේ🙌 Miss old Dhanith Sri😭❤
Everything..... Just wooooowww❤. Wish u all the best to do more and more awesome songs..... ධනිත් ශ්‍රී ✨
ලියලා තියා ගනින් මගේ නම ධනිත් ශ්‍රී❤️😙
Dhanith sri ge e kale tbba pain eka meke hodta penwa..
I'm curious, what inspired you to create this song? The lyrics are so thought-provoking. Ur music is truly unique and refreshing. I love the way you experiment with different sounds . Your talent is undeniable. Keep creating and sharing your wonderful music with the world. Love You so Much
wow සුපිරියටම ජීවිත කතාව ගයනවා ❤❤👌ඒක මරු 👌
DAMN BRUH...LOVE THE WAY EACH OF YOUR SONGS TELLS A UNIQUE, REALABLE STORY ALONG❤🔥🫂
මං දැකපු මාරම නිර්මාණශීලී COMMENT SECTION එක මේක කිව්වොත් මං වැරදි නෑ!
#Good Job Dhanith Ayya ❤
නුඹ දුන්නු දුක කොළවල මම ලිව්වා
ලියල තනු එක දෙක තුන පද බන්දා
Keep it up bro ❤🙂
Workout කරන ගමන් උනත් අහන්න පුලුවන් ගැම්මක් එන සිංදුවක්. ❤ Versatile Dhaniya 🔥 international level 👏
I've got no words to describe what I feel! The ending gives me chills!🔥 In a world where so many artists create things just for the commercial success, you're one of the very few artists who actually speaks to one's inner self using art. You're amazing Dhanthi Ayya! Thank you for the amazing art you create❤️
Mn mawa hoyan yannai yanne
Me song ekai sarala dewal song ekai loku strength ekak
Thank you✨️
Thamangema story ekada kiyala th hithuna meka
හැබැයි කොහොම හරි අයියා අයියව හොයන් ඉන්නේ " අපේ යුගයේ ගායකයා " දනිත් ශ්‍රී ❤😊😊
Know you man👍best days yet to come👏don't give up 🌹much love with positive vibe
You are super #Dhanith #Sri
Dhanith.....Oya kooooo
Next level! 🔥🔥
ඔයාගේ ජීවිතෙන් අපිව හොයන සිංදුවක් 🥺♥️ superb
විෂුවල් එක පට්ට , රැප් එකත් superb අයියෙ 🖤🗿
Another story of Indipendent artist, from Sri Lanka. 🔥
Lankave deakapu hodhama video ekak, vfx fatta, echcharai❤❤nice one bruh...
Absolutely blown away by this music video! 🎶💥 It's not just amazing; it's a work of art that leaves an indelible impression. The visuals, the music, and the message are all simply outstanding Dhanith. Absolute masterpiece! The level of creativity and artistry on display here is truly mind-blowing.
But what truly sets this apart is the profound influence it's having on society. It's not just entertainment; it's a catalyst for positive change. The way it promotes unity, love, and understanding is exactly what our world needs right now. This video serves as a testament to the incredible power of music and art to shape our society for the better. Let's spread the word far and wide, because this is a shining example of how creativity can make the world a brighter, more harmonious place. Thank you so much man !!! ජය !
This ❤️🔥🙏
කන හරහා මොලේටම 🙂🔥
"විසි උන System එකෙන්"
Mara conceptne aiye oyata enne kawruwath hithannewath nathi deyak pattama lassanai ❤❤❤
Love that vibe මල්ලි ! ❤
Kakulen Adina minissu Ekka mage gamana Yana Mata mee song eka maara motivation ekak❤
අවංකයි ගිටාර් එකයි පෑනයි ලග මන් අදටත් ❤️🩹
Brow video eka pissuwak. Well done Gaishu G , Wyanga & team. 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
Danith ub kheda machn waiting ....
ԃαɳιƚԋ ʂɾι mn asama male singer
pissuwak e voice eka ❤😊
Really, this song gave me some much needed inspiration. THANK YOU ❤
🥵💓🌬️ Dhanith Sri ...Undisputed Artist in srilankan music industry
නියමයි අයියේ. කොටුවෙන් එළිය දැකපු කෙනෙක්. Thank you ලොකේ මිනිස්සු අවධි කරන්න කාලය වෙන් කරන එකට🙏🏻✨👁️
Patta aaaaa
පිනට වගේ මේ සින්දුව හම්බුනේ ❤❤.. වැටිලා හිටියේ උපරිමේටම THNKS AIYAA 🥺📥
Favourite Artist Ever ♥️💪
කලින් audio එක අහපු වෙලේ aprkashitha එකට පස්සේ හිතට වැදුනම සිංදුව....අපිට අපි වෙන්නම...❤😊
100% ❤️
Waaw❤
Song eka maru
Ammo e storiya... kaduluth awa.. ❤
දනිත්.....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Best animation ❤
Out of frame 😌
Nothing can dim your light Dhanith, you are the true star of this new generation. Ignore all darkness. Prove that you are the light💪🔥
නි ද හ ස ❤❤❤
Gaveshan 😍
Gemmak Tama danith ayye ❤......Patta lassanai
danith sri 🥺💗 brand ekak.
එයාගෙ කතාව එයා ලස්සන සිංදුවකට පෙරළල😍❤
කලින් සිංදු වගේම මේකත් රැල්ලක් වෙයි කියල හිතන අය මේ පැත්තට ❤️
Dear crush , P:2; පුංචි තරුවේ නුබට ළං වන විටයි දුටුවේ නුඹ ඉරක් බව සදට එළියත් නුබෙන් ලද බව දැවී අලු වී ගියා මානය ළංවි ඉන්නට හිතුව හැම කළ නුබ රැස් මා මරා දැමුවා , ඔව් සිව් වරක් මා මරා දැමුව නමුත් නැවත නැවත මම උපදි ඉන්නම් නුඹේ ඔය රැස් දිනෙක අඩුවී මගේ දිවියම සිසිලේ නහවා ගලන තෙක් මා නැවත නැවතත් නුබේ දෑතින් මියැදි එන්නම්
Wisi una mn system eken eliyata.. thats hit hard bro
Hope everyone find themselves in their reality
Peace out ❤
Dhanith sri 🥺❤Pissuwk 😍
ykooo CGI ...nxt lvl
pandamen patan aran, aaloka warsha ganan gya dura ...
Visual effects are sick. 🥶🥶